? සමනල් පියාපත් ?

? සමනල පියාපත් ? 64 වෙනි පියාපත්

64 කොටස කාමරේ දොර ළග හිටගෙන හිටියෙ නිර්වාන්. මේ වෙලාවෙ නම් මගෙ හිතට පුංචි කේන්තියක් දැනුනා. ඉන්දුත් එක්ක මට නිදහසේ කතා කරන්න ඕනෙ උනත් ඒ හැම වෙලාවකම නිර්වාන් මැද්දට පැන්නා. ” නිර්වාන් අයියේ ……… ” ඉන්දු නිර්වාන් දිහා බැලුවෙ හිනා වෙලා. නිර්වාන් මුකුත් නොකියා කාමරේ ඇතුලට ආවා . ” ඔයා දැන් තෙල් ගාන්නත් ඉගෙන ගෙන …

? සමනල පියාපත් ? 64 වෙනි පියාපත් Read More »

? සමනල පියාපත් ? 63 වෙනි පියාපත්

63 කොටස දොර ළග හිටියේ ගෑණු ළමයෙක්. ඒත් එයා හිටියේ රෝද පුටුවක. කොණ්ඩේ තනි කරලට ගොතලා ඉස්සරහට දාලා තිබ්බා. කකුල් දෙකේ ඇගිලි පේන්නැති තරම්ම දිග සායක් තමයි එයා ඇදලා හිටියේ. බ්ලව්ස් එකෙත් අත් දෙක දිගයි. කසාය වීදුරුවක් අත් දෙකෙන්ම අල්ලගෙන එයා මගේ දිහා බලාගෙන හිටියේ ඇස් දෙකත් ලොකු කරන්. හරියට පුදුමෙන් වගේ. මං ඇදෙන් නැගිටලා …

? සමනල පියාපත් ? 63 වෙනි පියාපත් Read More »

? සමනල පියාපත් ? 62 වෙනි පියාපත්

62 කොටස මට දැනුනෙ මගෙ තොල් වේලිලා ගිහිල්ලා වගේ.තොල් පොටවල් ඉරි තැලිලා ගිහින් වගේ.ඇස් ඇරගන්න ඕනෙ උනත් මගෙ ඇස් එකට ඇලිලා වගේ. ඒත් මං අමාරුවෙන් උනත් ඇස් ඇරගන්න ට්‍රයි කලා.මට ඕනෙ උනේ මං මේ ඉන්නෙ කොහෙද කියලා දැනගන්න. විනාඩි දහයක් විතර ට්‍රයි කරලා බොහොම අමාරුවෙන් මං ඇස් ඇරගත්තා.ඒත් මගෙ ඇස් වල පටලයක් බැදිලා වගේ බොදවෙලා …

? සමනල පියාපත් ? 62 වෙනි පියාපත් Read More »

? සමනල පියාපත් ? 61 වෙනි පියාපත්

61 කොටස මම ඉවසිල්ලක් නැතුව බලාගෙන හිටියෙ අම්මා කතා කරනකන්. ” අම්මා .. ඇයි ඔය තරම්ම කල්පනා කරන්නෙ .. කියන්නකෝ හිතේ තියන් ඉන්න දේ …….. ” බලාගෙන ඉදලා බැරිම තැන මං කිව්වේ. අම්මා ආයෙමත් මගෙ දිහා බලලා හිනා උනා. ” ඔයා නම් ඉස්සර වගේමයි පුතේ ” අම්මා කිව්වෙ මගෙ ඔලුව අත ගාලා. ඒත් මට නම් …

? සමනල පියාපත් ? 61 වෙනි පියාපත් Read More »

? සමනල පියාපත් ? 60 වෙනි පියාපත්

60 කොටස පවනි නැළවි නැළවි මොනවා කියන්න යනවද කියලා මට නම් හිතාගන්න බැරි උනා. කියන්නම් කියන්නම් කිව්වට මේකි කියන පාටකුත් නෑ. ” පවනි … මොකද කතා නැත්තේ … කියන්න ගිය දේ කියන්න ….. ” මං ටිකක් සැරෙන් වගේ කිව්වා. ” ම්ම්හ් .. නෑ මේකයි අයියේ .. ඔයා මං එක්ක තරහා වෙයිද දන්නෙ නෑ මං මේක …

? සමනල පියාපත් ? 60 වෙනි පියාපත් Read More »

? සමනල පියාපත් ? 59 වෙනි පියාපත්

59 කොටස ” අයියේ … ෂානිලගෙ අම්මලා තීරණය කරලා ෂානි නමින් පාංසකූලෙ දෙන්න. ” මල්ලි කිව්වම මට මගෙ කන් අදහගන්න බැරි උනා. දෙයියනේ මගෙ කෙල්ලට පිං දෙන්න පාංසකූලයක් දෙන්නත් ලෑස්ති වෙලාද. මේවා කොච්චර වේගෙන්ද වෙන්නෙ. ඒ කිසිම දෙයක් නවත්තගන්න බැරුව මම පැත්තකට වෙලා ඉන්නවා. ” මල්ලි … , ෂානි ඉන්නවද නැද්ද කියලවත් හරියටම තොරතුරක් නැතුව …

? සමනල පියාපත් ? 59 වෙනි පියාපත් Read More »

? සමනල පියාපත් ? 58 වෙනි පියාපත්

58 කොටස මං දැක්කෙ දත් මිටි කාගෙන කේන්තියෙන් අපි දිහා බලාගෙන ඉන්න ශාන්ව.ආයෙමත් මේ කොල්ලා ලෑස්ති වෙන්නෙ අපිත් එක්කම ඇවිලෙන්නද කියලා මට නිකමට වගේ හිතුනා. ” තමුන් කතා කලේ අපිටද ? ” ඉවසීම ගෑවිලාවත් තිබ්බෙ නැති අපෙ මල්ලි අහද්දි ශාන් කින්ඩියට වගේ හිනා වෙලා අපි දිහා බැලුවේ. ” නෑ …….මං කතා කලේ තමුසෙගෙ අයියට ….. …

? සමනල පියාපත් ? 58 වෙනි පියාපත් Read More »

? සමනල පියාපත් ? 57 වෙනි පියාපත්

57 කොටස ” මල්ලිට අපිවත් එක්කන් යන එක කරදරයක්ද දන්නෙ නෑ ………. ” මං අහද්දි කවීෂ් හිනා උනා. හිනාවෙන් නම් කොල්ලා පට්ටම හුරතල් පාටයි. ” පිස්සුද අයියේ .. ඔයාලා දෙන්නව දැක්කම පේනවා හොද කට්ටක් කාලා ඉන්නෙ කියලා …….. ” ” එහෙම පේනවද මල්ලි ? ” ” හ්ම්ම් ඔව් … මං මෙහෙම ඇහුවට අවුලක් ගන්නෙපා අයියේ …

? සමනල පියාපත් ? 57 වෙනි පියාපත් Read More »

? සමනල පියාපත් ? | 56 වෙනි පියාපත් | නවකතාව

56 කොටස ඔලුවෙ පැත්තක් හිරිවැටිලා කියලා මට තේරුනා. කන පිටි පස්සෙන් තාමත් ඇදුන්කනවා.එච්චරටම වේදනාව. මම හෙමීට ඇස් ඇරලා බැලුවා. මං මේ ඉන්නෙ කොහෙද කියලා මට තේරුන්ගන්න බැරි උනා. මට ටිකක් එහායින් බිම බදාගෙන වැටිලා හිටියෙ අපෙ මල්ලි. මං පුලුවන් තරන් වෙර දාලා නැගිටින්න ට්‍රයි කලා.ඒත් මට එච්චර හයියක් තිබ්බෙ නෑ. කොහොමින් කොහොම හරි සෑහෙන්න ට්‍රයි …

? සමනල පියාපත් ? | 56 වෙනි පියාපත් | නවකතාව Read More »

?සමනල පියාපත් ? 55 වෙනි පියාපත්| නවකතා

55 කොටස චතුර එයගෙ ජීප් එක කාර් පාක් එකට දාලා එළියට එද්දිම මම අපේ කාර් එකෙන් බැස්සා. මං බලාගෙන හිටියෙ චතුර හොස්පිට්ල් එක ඇතුලට යනකන්. මල්ලිට කාර් එක පාක් එකට දාන්න කියලා මම චතුරව ෆලෝ කරන්න පටන් ගත්තේ මීට කලින් මේවා කරලා හොද පළපුරුදුකාරයෙක් වගේ. චතුර ගැන ලොකුවට සැකයක් නැති උනත් හිත යටින් මොකද්දෝ බල …

?සමනල පියාපත් ? 55 වෙනි පියාපත්| නවකතා Read More »

?සමනල පියාපත් ? 54 වෙනි පියාපත්| නවකතා

54 කොටස ජීවිතේ අපිට එක එක කාලවලදි එක එක අවස්තාවලදි විවිදාකාරයේ ආරංචි අහන්න සිද්ද වෙනවා.මං මගේ ජීවිතේ අහපු නරකම ආරංචිය තමයි එදා ෂානිගෙ නංගිගෙන් ඇහුවේ. මං විනාඩි ගානක් යනකන් මුකුත්ම නොකියා එයා දිහා බලාගෙන හිටියෙ කිසිම දෙයක් හිතාගන්න බැරුව. ” මගෙ … මගෙ පුංචි කෙල්ල ……. ” මට මිමිනුනා. ” නංගි …..කවුද කිව්වේ .. .කොයි …

?සමනල පියාපත් ? 54 වෙනි පියාපත්| නවකතා Read More »

?සමනල පියාපත් ? 53 වෙනි පියාපත්| නවකතා

53 කොටස ” ඇයි අයියා මාව අදුරගන්න බෑ වගේ ඉන්නේ ………. ” කෙල්ල නැළවිලා අහද්දි මට හිනාත් ගියා. ඇත්තමයි මට මේ කවුද කියලා ඔලුවට ආවෙම නෑ. ” මොකද්ද අයියේ …. මේ පවනි අක්කනේ … ඔයාට අදුරන්න බැරිද ඔයාගෙ නෑනව … ” අපේ නංගි එහෙම කියලා හිනා උනා. යකඩෝ කොහොම අදුරන්නද ඉතිං මං …. මම යද්දි …

?සමනල පියාපත් ? 53 වෙනි පියාපත්| නවකතා Read More »

?සමනල පියාපත් ? 52 වෙනි පියාපත |නවකතා

52 කොටස භාගෙට ඇරිලා තිබ්බ දොරෙන් වොශ් රූම් එක ඇතුලට ඔලුව දැම්මෙ ඇස් දෙක විතරක් පේන්න අනිත් සේරම කවර් කරන් හිටිය කොල්ලෙක්. එයාව දැක්කම මෙච්චර දවස් මාව බලාගත්ත එකත් කලබල උනා. ” බොස් ……. ” මාව මුරකරපු කොල්ලා යටහත් පහත් විදිහට කියද්දි මමත් ටිකක් ඕනෙකමින් ඒ කොල්ලා දිහා බැලුවා. බැලුවට වැඩක් නෑ ඌ අරාබිකාරයා වගේ …

?සමනල පියාපත් ? 52 වෙනි පියාපත |නවකතා Read More »

?සමනල පියාපත් ? 51 වෙනි පියාපත්| නවකතා

51 කොටස ” ඒ පාර තව එකෙක් ඇවිත්ද .. ? කලින් එකෙක් ඇවිල්ලා අර අහිංසක කෙල්ලට වෙච්ච දෙයක් හොයාගන්න බැරි උනා තාමත්. දැන් තව එකෙක් ඇවිත් …. ” කොල්ලා එහෙම කියාගෙන මගෙ ළගට ආවා. ” ශාන් අයියේ .. මේ අක්කගෙ යාලුවෙක්.. ඔහොම කෑගහන්න එපා …. ” නංගි එහෙම කිව්වම ශාන් මගෙ දිහා බැලුවෙ කින්ඩියට වගේ …

?සමනල පියාපත් ? 51 වෙනි පියාපත්| නවකතා Read More »

? සමනල පියාපත් ? 50 වෙනි පියාපත්| නවකතා

50 කොටස වෙලාව පාන්දර දෙකයි.පින්න බැදිලා තිබ්බ වීදුරුවෙන් මං බලාගෙන හිටියෙ පල්ලෙහා නිවි නිවි පත්තු වෙන ලයිට් එළි දිහා. ෆ්ලයිට් එකට හරියටම තව පැය එක හමාරක් තියෙනවා. මං හිටියෙ ඩුබායි එයාපෝට් එකේ. මං ආයෙමත් එතන තිබ්බ සෝෆා එකට ඇවිත් ඉදගත්තා. මගෙ අත සාක්කුවට ගිහින් ෆෝන් එක අතට ගැනුනෙ ඉබේටම වගේ. පැයක් දෙකක් තුනක් … පැය …

? සමනල පියාපත් ? 50 වෙනි පියාපත්| නවකතා Read More »

? සමනල පියාපත් ?| 49 වෙනි පියාපත | නවකතා

49 කොටස ” හෙලෝ මැණික කියන්න …. ” මොකක්….මම ආයෙමත් ස්ක්‍රීන් එක බැලුවෙ මං කලබලේට කෝල් එක අරන් තියෙන්නේ අයියටද කියලා. ඒත් මට වැරදිලා නෑ. මං කෝල් එක අරන් තියෙන්නෙ චතුර අයියට. මේ බූතයා මොකටද මට මැණික මැණික කියන්නේ. ” කවුරු …. ??? ” ” අයියෝ ඉතිං … ආදරේට නෙ එහෙම කිව්වෙ නංගියෝ ……. ” …

? සමනල පියාපත් ?| 49 වෙනි පියාපත | නවකතා Read More »

? සමනල පියාපත් ?| 48 වෙනි පියාපත | නවකතා

48 කොටස මමත් සුප් එක බොන එක පැත්තකින් තියලා බලාගෙන හිටියෙ චතුර අයියා දිහා. මගෙ හිතට එක එක දේවල් ගොඩක් හිතුනත් එයා මොනවද කියන්න යන්නෙ කියලා මට හරියටම නිගමනය කරන්න බැරි උනා. ” මේක අහලා ඔයා ගොඩක් පුදුම වෙන එකකුත් නෑ නංගි… මොකද මං දන්නවා මේ වෙද්දි අපේ අම්මයි තාත්තයිත් ඔයාට මේ ගැන කියලා තියෙනවා …

? සමනල පියාපත් ?| 48 වෙනි පියාපත | නවකතා Read More »

? සමනල පියාපත් ? 47 වෙනි පියාපත | නවකතා

47 කොටස බාගෙට ඇරිලා තිබ්බ දොරෙන් කලබලෙන් ඇතුලට දුවගෙන ආවෙ චතුර අයියා. එක පාරම එයාව දැක්කම මටත් ඇස් අදහගන්න බැරි උනා එයා හදිස්සියෙම මෙහේ ආවෙ ඇයි කියලා. ” අම්මා ….. මොකද අම්මා උනේ ……..” චතුර අයියා මගෙ ඇද ළගට දුවගෙන ඇවිල්ලා ඇහුවා. ” පුතේ ඔයා ……. කවුද ඔයාට කිව්වේ ……. කොහොමද දන්නේ ……… ” ” …

? සමනල පියාපත් ? 47 වෙනි පියාපත | නවකතා Read More »

? සමනල පියාපත් ? 46 වෙනි පියාපත්| නව කතා

46 කොටස ගින්දරවල රස්නේ මගෙ මූනට දැනෙද්දි මගෙ ඇස් වලට කදුලු ආවා.තවත් නම් මට ඒ ගිනි දලුවල සැර දරාගන්න පුලුවන් කමක් තිබ්බෙ නෑ. ” දසුන් අයියේ ……. ” මං ආයෙමත් හයියෙන් කෑගැහුවා. ඒත් මේ මෝඩයා පේන මානෙක හිටියෙ නෑ. තවත් විනාඩියක් දෙකක් මෙහෙම්ම ගෙවිලා යද්දි දසුන් අයියා ආවෙ සිලින්ඩර් එකකුත් අතේ තියාගෙන. එයා ඒකෙ උඩ …

? සමනල පියාපත් ? 46 වෙනි පියාපත්| නව කතා Read More »

? සමනල පියාපත් ? 45 වෙනි පියාපත්

45 කොටස ” අපේ පුතාට යෝජනා කීපයක්ම ආවා දුව ………….. ” චතුර අයියගෙ අම්මා කතාව පටන් ගත්තා. ඇයි හත්වලාමෙ එයාට මංගල යෝජනා ආවා කියලා මම මොනවා කරන්නද ….. මම මනමාලියෙක් තෝරලා දෙන්නදැයි …. , මම ඇස් දෙකත් ලොකු කරන් එයා දිහා බැලුවේ. ” අපි ඉතිං පුතාගෙන් අහලා බැලුවා…. කොහෙද මේ ළමයා ඒ එක්කෙනෙක්ටවත් කැමැත්තක් නෑ …

? සමනල පියාපත් ? 45 වෙනි පියාපත් Read More »

error: සියලුම ආකාරයේ පිටපත් කිරීම් සම්පූර්ණයෙන්ම තහනම් වේ.