Katha Ahura

අන්ධකාරයේ යක්ෂයා /පහලොස් වන කොටස/හොල්මන් කතාව

2.5/5 - (2 votes)

අන්ධකාරයේ යක්ෂයා

පහලොස් වන කොටස

එයා කිව්ව විදියට අපි වටේට වාඩි උනා…………වටේට කිව්වේ ඒක ගිනි ගොඩක් මල්,පහන්,පලතුරු,කෑම වර්ග…………..මේ ගෙදර නොතිබුනු ගොඩක් ජාති එතන තිබුනා ඒත් ඒවා කොහින්ද කවුද ගෙනාවේ යන ප්‍රශ්න ගොඩක් හිතේ ගොඩ ගැහුනත් ඒවට උත්තර හොයන වෙලාව මේක නෙමෙයි නිසා අපි පාඩුවේ හිටියා…………………..ඒ වයසක මනුස්සයට ජෙහාන් ගුරුන්නාන්සේ කියද්දි අපිත් ඒ නමින්ම එයාව ආමන්ත්‍රණය කලා………….

“ආ…………….හ්………….මාව බේරගන්න සිතූම්…………………අනේහ්……………………………..”

රුවී යටි ගිරියෙන් කෑ ගැහුවේ අර යක්ෂයා නිරුවතින්ම ඇයට ලන් වෙන්න හදන නිසා …………අප්පිරියාවයි බයයි හැම දේම හිතේ තියන් රුවී කෑ ගහද්දී සිතුම්ට ඒක වාවන්නෙ නැතුව ගියා………….එක පිම්මේ සිතුම් නැගිටලා යන්න හැදුවෙ රුවී ලගට …………….ඒත් ඒත් ජෙහාන් ඒ මැද්දට පැනලා සිතුම්ව අල්ලගන ආපහු හිටිය තැනින් වාඩි කලා…………….

“හ්…………………………..ම්………………….”

ගුරුන්නාන්සේ දිගු සුසුමක් පිට කලේ ලොකු කතාවක් කියන්න වගේ……………………..

“අහපන් කොලුවො…………උබ ඔහොම කරන්න ගත්තොත් මට මගෙ වැඩේ කරන්න බැරුව යනවා………….ඒ කෙලීවත් මට බේරගන්න බැරුව යනවා…………ඒ නිසා කරුනාකරලා උබ ඒ දේවල් නෑහේන ගානට ඉදපල්ලා…………මොකද නැත්තන් ඒ කෙල්ල විතරක් නෙමෙයි මෙතන ඉන්න අනිත් උන්ගෙ ජීවීතත් අනතුරේ………………………”

ගුරුන්නාන්සේ එහෙම කිව්වම නම් ඉතුරු වෙලා හිටිය උන් ටිකත් හොදටම බය උනා……………….

“උබ බය නොවී ඉදපන් කොලුවෝ ඌට ඔය කෙල්ලට ලන් වෙන්න බෑ……………..අල්ලලත් අතාරින්නෙ ඒකයි…………….”

එහෙම කියපු ගුරුන්නාන්සේ ගිනි ගොඩට දුම්මල විසික්කර කර මතුරන්න පටන් ගත්තා……………..හැමෝම වටේ ඉදන් ඉන්නව වගේම රිතූගෙ ආත්මෙත් ඇවිත් එතන ඉදගන බලන් ඉන්නේ වෙන දේවල්…………………..

?️?️?️?️?️?️?️?️?️?️?️?️?️?️?️?️

“ඒයී නවත්තපාන්……………………………………………….ඕක නවත්තපාන්………………………………………..”

යටි ගිරියෙන් කෑ ගහගන ආවේ වෙන කවුරුත් නෙමෙයි සුමන්ගෙ අවතාරය,හරිම භයානක මුහුනුවරක් අරගත්ත ඒ අවතාරය ආවේ නිරුවතින්මයි………….,පැත්තට වැටුනු බෙල්ල කෑලි වෙන් වෙන්න ඔන්න මෙන්න,ඇග පෙති පෙති කැපිලා වෙන් වෙන්න ලගයි….,ඇස් බෝල එලියට පැනලා කටෙන් සෙවල වැක්කෙරෙනවා……..

එක පාරටම පූජාවෙන් නැගිට්ටෙ රිතූගෙ අවතාරය………..,ඒ නැගිටපු එක රිතූ බලන් හිටියෙ අමුතු විදියකට……………….

“රිතූ………….ඔයා මගෙ ඇගට එන්න ඇවිත් ඔයා ශක්තිමත් වෙන්න………..මං දැන් ජීවත් වෙන්නෙ මැරුනා වගේම තමයි………..මගෙ සමිත් නැතුව මං ඉදලා තේරුමක් නැහැ…………..ඒ නිසා ඔයා ඔයාව ශක්තිමත් කරගන මගෙ මේ යලූවන්ව බේරගන්න…………එන්න………………….”

හැමෝම මේ වෙන දිහා බලන් හිටියෙ හරිම දුකින්………..මොකද කාටවත් රිතූව නවත්තන්න තරම් හයියක් නෑ……….සමිත්ට පන දෙන්න විදියකුත් නෑ……………

“හ………….හ්………….හා………….උබ………..උබ ඉදිරිපත් වෙනවද මාව නැති කරන්න……….ආ…………..හ්………….හිටපන් හිටපන්………………………මං පෙන්නන්න උබලට උබලගෙ ඔය සම්ත් කියන එකාව මරපු විදිය……………………ඉදපන් පෙන්නන්න…………….

අඩුරු මායාවක් හැම කෙනා වටේම එතෙන්න ඒ හැටි වෙලාවක් ගියෙ නෑ……………….ඒත් ගුරුන්නාන්සේ මතුරන එක නවත්තන්න ඒ යක්ශනීට බැරි උනා………………

$$$ ඒ යක්ශනී අපි දිහාට අත දික් කලා……………………අපි ඔක්කොම එක පොදියට ගුලි වෙලා ………………………………………

“හ………………හ්………………හා…………………………………උබලා යන්නේ මරු කටට………………උබල යන්නේ මගෙ ගෙදරට නේද ඔය වගේ උන් නිසයි සතුටින් හිටිය සමරෙටයි මටයි මැරෙන්න උනේ……………………….තොපි ඔක්කොම මං මරනවා………………..ආ…………..හ්…………………………”

එහෙමකියපු හොල්මන අපි දිහාට අත දික් කලේ අපිව එක පොදියට ගන්න හිතා ගනද මංදා……………..ඒත් ඒත් එහෙම වෙද්දී අපි ඔක්කොම එකට ගුලි උනාට සමිත් පන කඩාගන දුවන්න ගත්තේ සමිත්ගෙ පන බේරගන්න ආත්මාර්ථකාමී කම ඉස්සර කර ගත්තා…………….

ඒත් නොහිතපු විදියට හොල්මනගෙ අවදානය සමිත් දිහාවට යොමු උනා………………….හොල්මන පාවෙලා ගිහින් සමිත්ගෙ බෙල්ලෙන් අල්ල ගත්තා…………………….

? Sachini kavindya

????????????????

අනේ ලමයිනේ මං කතාව ඉවර කරන්නේ නෑ අදත් ඔන්න……………??????? තව චුට්ටක් ඔයාලට කුතුහලය දෙන්න හිතුනා…………………..මොකද හිතන්නේ සමිත් නැති එකේ රුවීගේ ආත්මෙට රුවීව භාර කරමු නේද………………?හැබැයි ජීවිතේට මං වග කියන්නේ නෑ ඔන්න……………….

ප්ලීස් මට බනින්න එපා ඔන්න කතාව දික් කලාට ?????????

මගෙ කතාව කියවන හැමෝටම මං ගොඩක් ආදරෙයි ……..කියවලා අහක බලන් යන අයටත් ආදරෙයි ඔන්න………???????????

7 thoughts on “අන්ධකාරයේ යක්ෂයා /පහලොස් වන කොටස/හොල්මන් කතාව”

  1. Priyadarshani

    අයියෝ චුට්ටම චුට්ටයිනෙ අද දාල තියෙන්නේ …??
    හෙටනම් දිගම දිග කොටසක් ඕනේ…??
    ?????
    All the best !
    තව කතා ලියන්න ….??

  2. අම්මෝහ් අද කට්ටියට මාව අහු උනොත් එහෙම මාව ඉවර කරලා දාන ශේප් එකේ නේද ඉන්නේහ්…………..?????????? හරි හරි හෙට දාන්නම්කෝ දිගම දිග කොටසක්……………………………????????????????????

  3. ?K.Kanchana Damayanthi?

    මන් දාන්නෙත් චුට්ටයි හොදේ…. කතාව නම් පට්ට හලෝ….??

Leave a Comment

error: සියලුම ආකාරයේ පිටපත් කිරීම් සම්පූර්ණයෙන්ම තහනම් වේ.