Katha Ahura

ආධ්‍යා|අවසාන කොටස|නවකතා|කතා අහුර රචක

4.7/5 - (24 votes)

රෑ වෙලා ගෙදර ආපු අරුෂ් කාමරේට ගියේ ඉක්මනින්ම නිදා ගන්න ඕනේ කියලා හිතාගෙන..දවසම ගොඩක් වැඩ තිබුණ නිසා කොල්ලා හිටියේ මහන්සියෙන්..

“ආධ්‍යා..නැගිටිනවා හලෝ..තමුසේ ඔහොම නිදාගෙන ඉද්දී මං නිදාගන්නේ කොහොමද බලනවකෝ..”

අරුෂ් කෑගැහුවට ආධ්‍යා කිසිම සද්දයක් නැහැ..

“මේකී යකෝ..ඇහෙන්නේ නෑ වගේ ඉන්න හැටි..ආදයා..මේ..නැගිටිනවා හලෝ..මට මහන්සී..”

දහපාරකට වඩා කතා කලත් කෙල්ලගෙන් කිසිම සද්දයක් නැති නිසා අරුෂ් ටිකක් විතර බය වුණා..

“බොරුවට නිදාගෙන ඉන්න එපා ආධ්‍යා..නැගිටිනවකෝ..නැගිට්ටේ නැත්තං මං තමුසෙට හොද වැඩක් කරනවා හරිද..”

කෙල්ලගෙන් නම් කිසිම ප්‍රතිචාරයක් නැහැ..අරුෂ් ටේබල් එක උඩ තිබ්බ වතුර වීදුරුව අරන් කෙල්ලගේ ඔලුවට හැලුවේ නෑවිලාම යන්න..නිදිමත වැඩි නිසාම අරුෂ් හිටියේ හොදටම කේන්තියෙන්..

“මේ මොන විකාරයක්ද ආධ්‍යා..තමුසෙගේ විකාර මේ මහ රෑම නටන්න ඕනේද..ආහ්හ්..ශික්..”

අරුෂ්ගේ ඉවසීම නැතිවෙලා ගියේ වතුර ගහලත් කෙල්ල හෙල්ලෙන්නෙවත් නැති නිසා..නිදාගෙන හිටිය අම්මට ඇහැරුනේ කොල්ලගේ කෑගැහිල්ලට..

“චූටි පුතා..මේ දොර අරින්න ලමයෝ..මොකද මේ කෑගන්නේ..”

“අනේ..බලන්නකෝ අම්මා..මේ ආධ්‍යා විකාර කරනවනේ..”

කාමරේ දොරත් ඇරන් අම්මා කෙලින්ම ආවේ ආධ්‍යා ලගට..කිහිප සැරයක්ම අම්මත් කෙල්ලට කතා කලත් කෙල්ල නෙවෙයි ඇස් ඇරියේ..

“අනේ..පුතා..දුවට මොනවා හරි වෙලා..ඉක්මනට හොස්පිටල් අරන් යන්..ඉක්මන් කරන්න දරුවෝ..”

කට්ටියම එකතු වෙලා ඉක්මනින්ම හොස්පිටල් එකට ආවේ කිසිම දෙයක් හිතාගන්න බැරුව..මොකද ආධ්‍යාට මොනවා වුණාද කියන්න තාම කවුරුවත් දන්නේ නැහැ..හදිසි ප්‍රතිකාර ඒකකයට ආධ්‍යාව ඇතුලත් කරලා ගෙදර හැමෝම එලියට වෙලා හිටියේ ඩොක්ටර් මොනවද කියන්නේ බලන්න..

“ඩොක්ටර්..මගේ වයිෆ්..”

“මිස්ට අරුෂ්..ඔයාට එයා ගැන මීට වඩා වගකීමෙන් හොයලා බලන්න තිබුණා..මෙහෙම දෙයක් වෙන්න කලින්..”

“මොනවද ඩොක්ටර් වෙලා තියෙන්නේ..”

“ආධ්‍යා ඉන්න තත්වෙත් එක්ක එයාට මෙහෙම වෙන්න හොද නැහැ..අනික එයා දැන් ගොඩක්ම වීක්..කෑම බීම වලින් පවා එයාට හොද පෝෂණයක් ලැබිලා නැහැනේ..”

කිසිම දෙයක් තේරුම් ගන්න බැරුව අරුෂ් ඩොක්ටර් කියන දේවල් අහගෙන ඉද්දී අම්මා ඩොක්ටර් ලගට ආවේ නිවැරදි විස්තරයක් දැන ගන්න ඕනේ නිසා..

“දුව නිදාගන්න කියලා ගියෙත් කෑම කාලා ඩොක්ටර්..නිදි අතරේ තමයි සිහි නැති වෙලා තියෙන්නේ..”

“ඔයාලා දන්නවද ආධ්‍යා ප්‍රෙග්නන්ට් කියලා..”

“මොකක්..”

ඇස් දෙක ජිල් බෝල සයිස් කරන් අරුෂ් ඇහුවේ කොල්ලට මේක අදහගන්න බැරි නිසා..

“ඔව් ආධ්‍යා ප්‍රෙග්නන්ට්..සමහරවිට එයත් ඒක දැනගෙන ඉන්නේ නැතුව ඇති..හැබැයි එයා දැන් ගොඩක්ම වීක්..ඒ නිසා පරිස්සමින් බලා ගන්න වෙයි..හරියට කෑමක්වත් නැති නිසා තමයි එයාට සිහිය නැති වෙලා තියෙන්නේ..”

අරුෂ් දුවගෙන ආධ්‍යාව හොයාගෙන ගියේ පුදුමාකාර සතුටකින්..කොල්ලට රටක් රාජ්‍යයක් ලැබුනා වගේ..

“මොකද ආධ්‍යා මගෙන් මේක හැංගුවේ..මාව දාලා යන්නද ඕනේ වුණේ..එකම එක පාරක් මට මේක කියන්න තිබුණනේ..ඇයි..ඇයි..ආධ්‍යා මට එහෙම කලේ..ඇයි මට මෙහෙම රිද්දන්නේ..”

“ම…මං..මුකුත්..කලේ..නෑ..හ්..”

අමාරුවෙන් ඇස් ඇරලා බලපු ආධ්‍යා අරුෂ්ට යමක් කියන්න උත්සහ කලත් කියාගන්න බැරි වුණා..

“ඔයාට තරහ තියෙන්නේ මාත් එක්කනේ..ඒත් ඇයි අපේ දරුවව ඒකට ගාව ගත්තේ..මගෙන් අයින් වෙලා ගිහින් මට මගේ දරුවව නැති කරන්න හැදුවේ ඇයි ආධ්‍යා..කතා කරන්න..ප්ලීස්..මං කිව්වා ඔයාට මට අවස්ථාවක් දීලා බලන්න කියලා..ඒත්..ඔයාට එහෙම කරන්න බැරි වුණ හේතුව මොකද්ද..”

දිගින් දිගටම අරුෂ් ආධ්‍යා ඉස්සරහ කදුලු හංගන්න හැදුවත් මේ වෙච්ච දේ එක්ක කොල්ලට ඒක කරන්න බැරි වුණා..කතා කර ගන්න බැරි වුණත් ආධ්‍යා මේ දේවල් අහගෙන හිටියේ හිතේ ලොකු වේදනාවකින්..

———————————————————————————-

දවස් පහක් හොස්පිටල් එකේ ඉදපු ආධ්‍යාව අම්මලා ගෙදර එක්කන් ආවේ දෙන්නාගේ රණ්ඩුව සමතයකට පත් කරන්න ඕනේ කියලා හිතාගෙන..අරුෂ් වුණත් පහුගිය දවස් පහ ගත කලේ හිත් වේදනාව එක්ක තනියම ඉන්න හුරුවෙමින්..

කාමරේට ආව ආධ්‍යා හෙමින් ඇදට නැග්ගේ තාමත් ගතට දැනෙමින් තියන අපහසුතාවයන් නිසාමයි..කෙල්ල ඇස් කරකව කරකව බැලුවේ අරුෂ් කොහෙද කියලා..මොකද ගෙදර ආවට ආධ්‍යා තාමත් අරුෂ්ව දැක්කේ නැහැ..බැල්කනි එකට වෙලා ඈත බලාගෙන ඉන්න අරුෂ්ව දැක්කම ආධ්‍යාට මතක් වුණේ හර්ෂි කියපු දේවල්..ඒ හැමදේම එකින් එක මතක් කරන ගමන් කෙල්ල හෙමීට ඇවිදන් ගියේ බැල්කනි එකට..

“ආධ්‍යා..මොකද මෙතන..ඇතුලට යන්න ළමයෝ..සීතලයි මෙතන..”

“මට ටිකක් කතා කරන්න ඕනේ..”

ඔලුවත් බිමට හරවන් පොඩි දරුවෙක් වගේ කතා කරන ආධ්‍යා දිහා අරුෂ් පොඩ්ඩක් වෙලා බලන් හිටියා..

“හ්ම්ම්..ඇතුලට ගිහින් කතා කරමු..”

කාමරේට යන්න හදපු අරුෂ්ගේ අතකින් ආධ්‍යා ඉක්මනට අල්ල ගත්තේ කොල්ල යයි කියලා බයෙන් වගේ..

“නෑ අරුෂ්…මෙහෙම ඉදන් කතා කරමු..”

“ආයේ අසනීප වෙයි ආධ්‍යා..මේ රෑ එලියට වෙලා ඉදලා..”

“මට සමාවෙන්න අරුෂ්..”

“මො…මොකද්ද..”

“මට සමාවෙන්න..”

“ඒත්..ඇයි..ඇයි..සමාව ඉල්ලන්නේ..කරන්න පුලුවන් තරම් හැම වැරැද්දම ඔයාට කලේ මං ආධ්‍යා..මමයි සමාව ඉල්ලන්න ඕනේ..”

“මට තිබුණා අරුෂ් ඔයාට අවස්ථාවක් දෙන්න..මං එහෙම කලේ නැහැ..මගේ හිතුවක්කාරකමට..මට ඕනේ වුණේ ඔයාව රිද්දන්න..”

“මමයි ආධ්‍යා මේ හැමදේකටම වැරදිකාරයා..ඔයාව මේ තත්වෙට පත් කලේ මං..ඔයාව බලෙන් කසාද බැන්දේ මං..ඉතින් මම නෙවෙයිද වැරදි..”

“නෑ අරුෂ්..ඒ හැමදේම එහෙම වුණත් ඔයා මාව කසාද බැන්දේ මං ගැන හිතල කියලා මං දන්නවා..කවදාවත් මට වැරැද්දක් වෙන දෙයක් ඔයා කරලා නැහැ..අපි රණ්ඩු වුණත් ඒ හැමදෙයක්ම පටන් ගත්තේ මං..”

“ඔයා මෙහෙම හැසිරෙන්න හේතුව මං..කවදාවත් මං ඒකට මට සමාවක් දෙන එකක් නැහැ ආධ්‍යා..”

“මං දැනගෙන හිටියේ නැහැ ප්‍රෙග්නන්ට් කියලා..ඇත්තමයි..මං ඕන තැනක දිව්රන්නම්..”

“එහෙම කරන්න ඕනේ නෑ..මට නොකිව්වත් ඔයා අම්මට හරි මේ ගැන කියනවා කියල මං දන්නවා..ඔයාට තීරණයක් ගන්න නිදහස තියනවා ආධ්‍යා..මං බල කරන්නේ නැහැ මං ලග ඉන්න කියලා..”

“ම්ම්..මං තීරණයක් ගත්තා..”

ආධයා එහෙම කියද්දී නම් අරුෂ් ලොකු හුස්මක් ගත්තේ ඕනම දේකට මූණ දෙන්න සූදානමින් වගේ..

“ඇයි අරුෂ් මුකුත් කියන්නේ නැත්තේ..”

“මං කිව්වනේ ආධ්‍යා..ඔයාට මං බල කරන්නේ නැහැ කියලා..”

“ඒ කියන්නේ මං ඔයාගෙන් අයින් වුණා කියලා පොඩිම දුකක්වත් නැද්ද ”

“මේ වෙනකං මං හැමදේම කලේ ඔයාගේ අකමැත්තෙන්..බලෙන් කිසිම දෙයක් ලං කරගෙම වැඩක් නෑ කියලා ඔයාම මට තේරුම් කලා ආධ්‍යා..මං ඔයා ගන්න ඕනම තීරණේකට එකගයි..”

“ඒ කියන්නේ මමවත්..අපේ දරුවවත් ඔයාට ඕනේ නැහැ..”

“කවුද දෙයියනේ එහෙම කිව්වේ..ඔයාලා එක්ක මං හැමදාම ඉන්නවා..හැබැයි වදයක් නොවී..ඈතින් හරි ඉදන් බලන් ඉන්නවා..”

“ම..මට.. මට..ඩිවෝස් වෙන්න ඕනේ නෑ අරුෂ්..ප්ලීස්..මට යන්න කියන්න එපා..මට මෙහේ ඉන්න ඕනේ..අම්මා එක්ක තාත්තා එක්ක අයියලා එක්ක..ප්ලීස්..අරුෂ්…මාව යවන්න එපා..වින්ඩි මෙහේ හිටියට කමක් නැහැ..එයාට ඉන්න කියන්න..ඒත්..ඒත් මට යන්න කියන්න එපා..අනේ අරුෂ්..මාව යවන්න එපා..”

අඩ අඩ ආධ්‍යා එක හුස්මට කියවන දිහා අරුෂ් බලන් හිටියේ පුදුම වෙලා..මොකද මෙච්චර කාලෙකට අරුෂ් ආධ්‍යාව මෙහෙම දැකලා නැහැ..රණ්ඩු වෙන්න විතරක් කතා කරන කෙල්ල තමන්ගේ ඉස්සරහම මෙහෙම අඩද්දී කොල්ලට හිතා ගන්න බැරි වුණා..

“ආධ්‍යා..මොකද මේ..අඩන්න එපා..මං යන්න කිව්වේ නෑනේ..කෝ ඉතින්..මේ බලන්නකෝ හොද ළමයා වගේ..හිතුවද මගේ කෙල්ලව මේ ගෙදරින් යවලා මට සතුටින් ඉන්න පුලුවන් වෙයි කියලා..ආහ්..කවදාවත් නෑ මැණිකේ..මේ දේ ඔයාගේ කටින්ම අහන්න මං කොච්චර නම් කල් බලන් හිටියද..”

“මං ආයේ රණ්ඩු වෙන්නේ නෑ..ප්‍රොමිස්..මට යන්න කියන්න එපා..මට..මට හැමදාම මෙහෙම ඉන්න දෙන්න අරුෂ්..වෙන කවුරුවත් මට එපා..”

“ආදරෙයි මැණික..”

“මමත්..ගොඩාක්ක් ආදරෙයි..”
 
ආධ්‍යාව පපුවට තුරුල් කරන් අරුෂ් හිටියේ දරාගන්න බැරි තරම් සතුටකින්..

“ඒක නෙවෙයි මැණිකේ..අපි වින්ඩිව හැමදාම මෙහේ තියා ගමුද..”

“මේ අරුෂ්..මගේ යකා අවුස්ස ගන්න එපා හරිද..මොන විකාරයක්ද මේ..ශික්..මට නං එපා වෙලා..කොටට කොටේ ඇදන් එනකොට ආස ඇති..”

“ආධ්‍යා..දැන් ටිකකට කලින් කවුරු හරි කිව්වද මට මං ආයේ රණ්ඩු වෙන්නේ නෑ  අරුෂ්..මං පොරොන්දු වෙනවා කියලා..ම්ම්ම්ම්..”

හිනාවෙවී ආධ්‍යා දිහා බලාගෙන ම අරුෂ් එහෙම ඇහුවේ කෙල්ලව තවත් අවුස්සන්න..වෙච්ච දේ මතක් වෙලාද කොහෙද කෙල්ලට ලැජ්ජා හිතුන නිසා ආයෙමත් අරුෂ්ගේ පපුවේ මූණ හංග ගත්තා..

“හැමදාම මෙහෙම ඉන්න මැණික..නැත්තං මං පිස්සෙක් වෙයි..”

“මාව දාලා යන්න එපා..මං කොච්චර රණ්ඩු කලත්..මට මැරෙන්න හිතෙනවා ඒ වෙලාවට..”

“ඒ මං දාල ගියොත්නේ..මැරුණත් පස්සෙන් එනවා මගේ කෙල්ලගේ..එදා ජූස් එකෙන් නෑවිච්ච එකත් හොදයි එක අතකට..නැත්තං මේ රණ්ඩු කෙක්ක මං කොහෙන් හොයන්නද..”

“අපි යමු දවසක කැෆේ එකට..ආයේ ජූස් එකකින් නාලා එන්න..”

හිනාවෙවීම අරුෂ් ආධ්‍යාව තවත් තුරුලු කර ගත්තේ කාලෙකට පස්සේ හිතට  දැණුන සැනසීම වගේම ඒ ආදරේ එකතු කරන්න ආව පුංචි පැටියාව දුන්නට දෙවියන්ට ස්තූති කරමින්..

️️️️️️️️️️️️️️️️

අරුෂ් ආධ්‍යා කතාවේ අවසානය තමයි මේ..මේ වෙනකං කතාව එක්කම රැදිලා හිටිය හැමෝටම ගොඩක් ස්තූතියි කමෙන්ට් වලින් අඩුපාඩු කියපු හොද කියපු හැමෝටම ගොඩාක් ආදරෙයි..අලුත් කතාවක් එක්ක ඉක්මනට් හමුවෙමු..දෙයක් කියන්න ඕනේ මං කතා ලියන්නේ කිසිම කෙනෙක්ව කොපි කරලා නෙවෙයි..ඒ වගේම තමයි මට හිතෙන විදියට වචන හසුරවනවා..ඒ ගැන ගොඩක් අය එක එක දේවල් කිව්වා..මං ලියපු දේකින් කාට හරි හිතට අවුලක් වුණා නම් මට සමාවෙන්න.මං හිතන්නේ නෑ කතාවෙන් වැරදි ආදර්ශයක් ලැබුණා කියලා..අනික මේක කතාවක් විතරයි.. ඉක්මනට ඉවර කරන්න හිතපු කතාවක් නෙවෙයි මේ..කතාව කියවපු හැමෝටම ගොඩක් ආදරෙයි ️️

170 thoughts on “ආධ්‍යා|අවසාන කොටස|නවකතා|කතා අහුර රචක”

      1. අම්මෝ සුබ පැතුම් කිව්ව එහෙනම් ❤❤???????????????????මේ ලමයා කොහෙන් දෝ????❤❤??

        1
    1. Nithu ?❤️

      සුබ පැතුම් මගේ කිරි කිරි බෝලේ….
      ?????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????

      1
    2. ???????????????????????????????????????????????????????????????????????????????????????????????????????????ඔන්න චූටි මැනිකට මන් ගානේ

      1
  1. Nithu ?❤️

    දෙයියනේ කතාව ඉවරද තේජා අක්කි ? හීනෙකින්වත් හිතුවෙ නෑ මෙච්චර ඉක්මනට ඉවර වෙයි කියලා

    1
          1. Chuuti manike

            ???????????????????????????????????????????මෙන්න බිම බොන්න

            1
    1. Chuuti manike

      එහෙමන්ම් නෑ අක්කි ඉතින් ..ගෙදර ට වෙලා ඉදාලා එපා වෙලා අප්පො.

      2
          1. Nithu ?❤️

            අප්පොච්චියෝ මේ කෙල්ල නම් ??? ඔව් මැනිකේ… අපි වැඩේ කරමු ?

            1
          2. Chuuti manike

            ඇයි අක්කියෝ මෙ කෝමද ඉතින් කලන්මෙ.

            1
          3. Nithu ?❤️

            අර දඟයා කිව්වා වගේ Comment වැඩිම කතාවෙ ඉඳන් පටන් ගමුද

            2
  2. Chuuti manike

    මුලින්ම ඉමා අක්කි ගෙ ඊටපස්සෙ නෙතු අක්කි ගෙයි,නිශු අක්කි ගෙයි,ආ තෙජ් අක්කිගෙ ,මාධවී අක්කි ගෙ කතා ඔක්කොම තියෙනො…?

    1
        1. Nithu ?❤️

          ඔව් චූටියෝ ? නිශූ අක්කි රූ අක්කි ඉස්සර හැමවෙලේම හිටියා… දැන් එන්නෙම නෑ,

          1
          1. Chuuti manike

            ඔව් අක්කියෝ අම්මෙ කොච්චර හිටියාද මහ රෑ වෙනකම් හිටියා…අයියත් කිව්වා ඇප් එක පාලුවට යන්න දෙන්න එපා කියලා ??

            1
          2. Nithu ?❤️

            ඔව් අනේ ඉස්සර කට්ටිය පාන්දර වෙනකල්ම ඉන්නවා… අනේ මන්දා චූටියෝ… ඉස්සර මතක් වෙනකොටත් දුකයි ?

            2
      1. Chuuti manike

        අහ් අක්කියෝ මෙ හෙට ඉදන් ඒකට යමු ඈ..දැන් ඉතින් එකට යන්න හෙනට වෙලා යනවානෙ…එපා වෙනව…

        1
    1. Chuuti manike

      අනෙ මන්දා එනවානම් තමා එකපාරටම ඒ මොඩයා කොහෙ ගියාද මන්දා ???

      1
  3. Chuuti manike

    ඒක්නෙමෙ අක්කියෝ දැක්කාද ලොකු අයියා ගෙ යූටියුබ් චැනල් එකෙ විඩියෝ ටිකක් දාලා තිබ්බා ??

    1
        1. Nithu ?❤️

          වීඩියෝ එක බැලුවට Comment බැලුවෙ නෑ මැනිකේ… දැනුයි ගිහින් බලලා ආවේ

          1
          1. Chuuti manike

            ම්ම් හී..හී.අක්කියෝ මාව දැක්කාදො..මන් එකෙ dp දැම්මා ??

            1
          2. Nithu ?❤️

            අනේ ඒ මගෙ චූටි මැනිකෙද ඉන්නේ ????

            1
  4. Chuuti manike

    ඔව් අක්කියෝ මටත් හෙනට දුකයි..මන් ආපු දවස් වල 1000 සම්පූර්ණ කරන්න කොච්චර කට්ටිය හිටියාද පරන කට්ටිය හිටන් ආවා

    1
  5. Chuuti manike

    අක්කියෝ මන් යනො ඈ..ගුඩ් නයිට් අක්කියෝ ?????
    කෝ අනෙ මගෙ පිස්සා..නෑනෙ කොහෙ ගියාද මන්දා ??? බුදු සරනයි
    ගුඩ් නයිට් මැට්ටො ?❤️
    උම්ම්ම්ම්ම්ම්ම්මා…..

    1
    1. Nithu ?❤️

      ගුඩ් නයිට් මගෙ මැනික… පරිස්සමින් ඉන්න චූටියෝ බුදුසරණයි දෙවිපිහිටයි ?????❤️❤️❤️❤️❤️❤️

      1
  6. Nithu ?❤️

    සුබ උදෑසනක් මගේ දඟයෝ හැමෝටම… ? වාසනාව, සතුට පිරි සුබ දවසක් වේවා… ?❤️

    1
  7. අනී මේ කතාවත් ඉවරද..? තව ටිකක් දිගට තිබුන නම් මරු? කතාව ගොඩක් ලස්සනයි ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

    1
  8. Chuuti manike

    ගුඩ් මොර්නින්ග් හැමොටම ❤️❤️ පරිස්සමින් සතුටින් ඉන්න ඕනී ??❤️❤️❤️

    1
  9. Chuuti manike

    කෝ අනෙ මෙ දගයා ඇත්ත ටම දැක්කෙම නෑ…නෙ.මෙයාවා..
    ගුඩ් මොර්නින්ග් මැට්ටො ?❤️

    3
  10. Chuuti manike

    ආපො මෙහෙට ඊයෙ ඉදන් හරු වැස්ස තාම වහිනවා .මාර සීතල යි අෆ්ෆා….???????????

    1
      1. Chuuti manike

        අම්මෙ ඔව් අක්කියෝ ලයිට් දාලා වගෙ…අම්මෙ මන්නම් ඊයෙ අම්මි ගාවට ගියා දො ගන්න…පාන්දර 4 ට විතර ආයෙ කාමරෙට අවා වැස්ස නෑනෙ….කාමරෙ ට ආවා විතරයි ආයෙ වැස්ස පටන් ගත්තා කියන්නකො….?????

        1
        1. Nithu ?❤️

          අනෙ අප්පේ ?? ඔයා තනියමද නිදාගන්නෙ සිංඩි ? මං නම් බයයි තාම ?

          1
          1. Chuuti manike

            අප්පෙ ඔව් අක්කියෝ තනියෙන් මට හොදට අත පය දිග ඇරලා නිදා ගන්ට ඕනෙ..
            ඊයෙ නම් අම්මෙ…නින්ද යන්නෙ නෑ අෆ්ෆා…ඒ තරම් අකුනු ගැහුවා බැරිම තැන මට දිවවුනා අක්කියෝ …අම්මෙ..?????❤️

            1
          2. Chuuti manike

            ඕ යෑස් අක්කියෝ මන් ඊයෙ බලන් හිටියෙ මොන වෙලාවෙ අකුනක්.ගහයිද කියලා.
            අම්මා කිවා එක්ක තනියෙන් නිදාගන්න එපා කියලා…කොහෙද මම් ඉතින් බය නෑ කියාලා හිටියා අන්තිම ට ගියානෙ මන්ම.?????????

            1
          1. Nithu ?❤️

            ?????????????????????????????????????????????????????????????????????????????

            1
          2. Chuuti manike

            ?????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????

            1
          3. Chuuti manike

            අහ් මග්‍ර් අක්කිත් නාඩා ඉන්න..?

            1
          4. Chuuti manike

            ඒනම් හිනා වෙමු ☺️☺️☺️☺️☺️☺️☺️☺️☺️☺️☺️☺️☺️☺️☺️☺️☺️☺️☺️☺️☺️☺️☺️☺️☺️☺️☺️☺️☺️☺️☺️☺️☺️☺️☺️☺️

            1
  11. Nithu ?❤️

    හැඟුම්බර නෙත් කැල්මන් පුරා
    ආදරේ වෑහෙනා
    කෝල සිත දඟකම් කරා
    නිදිනැති රෑ පුරා ❤️

    1
        1. Chuuti manike

          අහ් නෑ අක්කියෝ මම් එහෙම එච්චර සින්දු අහන්නෙ නෑනෙ හිතුනොත් අහනවා…..??අහලා තියේද මන්දා ???

          1
          1. Nithu ?❤️

            අහලා ඇති ? දැන් මතක නැතුව ඇති ?

            1
    1. Chuuti manike

      සොලි අක්කියෝ අම්මි කතා කලා ඉන්න් ම්න් එනො

      .යන්ට එපොඈ.??

      1
  12. .හි කට්ටිය අනා ඉතිං දැං මග්‍ර් චූටියා මර හොදයිනෙ..උම්ම්ම්ම්ම්ම්මා…
    අද මෙහෙට පට්ට කලුවරයි අද නැගිට්ෆම හිතුවෙ..උදෙ 6:30 යි කියලා බලද්දී 7:45 එ තරම් අදුරුයි….

    මං ඊයෙ කිව්වනෙ අපෙ අම්ම කොයි වෙලාවෙ පරල වෙයිද දන්නෙ නා කියලා ඉතිං

    1
    1. Chuuti manike

      ඒකෙම් තුදු ඒමෙ මම් කොහොමත් හොදයි අලිද…මෙහෙත් හෙනටවැස්ස අපිට තාම ලාවට වහිනො…??

      1
  13. .අඩො 9ටත් ලගයි වෙලාවෙ ඇත් මට දැනෙන්නෙ තම7 යි වගෙ අදනම් දෙයි ඇටි හැලෙන්නම වැස්ස

    ඉතිං ඊයෙ අම්ම ඇවිත් බැන්න බැනිල්ලක් ෆෝන් එක පොලේ ගහනව කිව්වා…
    ඉටපස්සෙ රෑ ෆෝන් එක අතට ගත්තා ඇත් රිප්ලයි කර්‍ර් නෑ…
    ඇත්තටම ඊයෙ මං ෆෝන් එක මුලු දවසම හිටිය කියන එක පිළිගන්නවා ඒත් ඒ වෙලාව ඇතුලත මං කරේ ෆෝන් එක ක්ලියර් කරපු එක ඉස්පෙස් ගත්තු එක වගෙ වඩ ටිකක්…

    ඉටපස්සෙ රා නිදාගනිද්දි මං ඉතිං ආය්‍ර ලවට හෙමිහිට කිව්ව මං ෆෝන් එක ගත්තට මං ගත්තෙ ෆෝන් එක හදන්න ඔන්න ඔයි වෆ්‍ර් ටිකක්…හුම්ම්ම්ම්

    දැන්නම් අම්ම නෑ… ඈයා බඩු ගන්න town ගියා..මට අද 1 ට class ඉතිං ගිහිං ආවම මහන්සි නිසා මං ගිය්‍ර් නෑ…
    මං යනො උම්ම්ම්ම්ම්ම්ම්මා බුදුසරනයි..
    තාම උද්‍ර්ට හෙදුවෙත් නෑ… හොදන් එන්නම්…
    හෝදලා ඇවිල්ල කොලකැද බොන්නත් තියෙනවා..??
    gb මං දැක්ක ඉය්‍ර් කවුරු හරි මාව මතක් කරලත් තියෙනවා කවුද කියල මිටර් නෑ… ඔයාලා දන්නවනම් කියන්න…හොදෙ????

    1
    1. Chuuti manike

      අම්මෙ ඔව් අනෙ…මෙහ්ව්ත් ඒ වගෙ .ම්ම්ම්..කවුද අෆ්ෆා ඒ මතක් කලෙ ..දැක්කොත් කියන්නම්කො…?????????

      1
  14. අම්මෝ කියල වැඩක් නෑ තේග අක්කි කතාවනම් මාරම ලස්සනයි මේ පොඩි ලහසල් කිල්ලම් අලේ කාතවත් කියල්ල ලම් එපා මට ලැජ්ජයි නේ?ඇත්තටම අර ආධ්‍යා මට මෙහෙම ඉන්න දෙන්න කියපු වෙලාවෙනම් ඇඩුනා?මාරම ලස්සනයි අක්කි කර්හාව ඔයා අවසානෙ ඇඩෙන්නම දීල තිබ්බ අලුත් කතාවක් අරන් ඉක්මනට එන්න ඔයා එනකම් මං බලම් ඉන්නව
    ආදරෙයි හැමදාම සතුටින් ඉන්න❤️ආදරෙයි පැලෙන්න❤❤❤??

    3
  15. Chuuti manike

    අම්මෙ මන් කතාවකට සමවැදිලා හිටියෙ .ඉමා අක්කිගෙ කතාව ආයෙ කියෙව්වා .පොඩි අක්කිගෙ වෙඩින් එක වෙනක්ම් කියෙව්වා….දැන් යනො..
    3 ට ක්ලාස්නෙ 5 .15 ට එන්නම්…බායි.??????

  16. Nithu ?❤️

    ??????????

    හමුවුණා
    නුඹව මට
    ස්වප්නයක්
    දුටු විලස
    ඇතිවුණේ
    අමනාප
    නුඹේ දඟකම්
    වලට

    නුඹත් මේ
    මා සමග
    වෛර බැඳගති
    තදින්
    ගෙනත් දැම්මේ
    මාව
    තනිවම
    ලොකු ගේක

    හිතට පොඩි
    තිගැස්මක්
    තිබුනත්
    තරමකට
    පෙන්නුවේ
    නම් නෑ
    තිබුනු
    උඩඟු කමට

    අහම්බෙන්
    හමු වූ
    නුඹ දුටු
    විගස
    දැනුනා
    කුමක් නමුත්
    වෙන්නේ නරකක්
    බවට

    නුඹේ ආශාවල්
    සපුරාගත්තේ
    හිතක් පපුවක්
    නැති විලස
    ලොවේ මා
    තනිවුණේ
    අනාථ ගැහැණියක්
    ලෙසට

    ටිකක් කල්
    යනවිට
    ආශිර්වාද
    ලැබුනට
    නුඹ සමඟ
    යුග දිවියකට
    පෙරුමන්
    පුරන්නට

    තිබුනත්
    අකමැත්තක්
    එකඟ වූයේ
    හිතේ බයට
    ආදරයක්
    නැති උවද
    යුතුකම් ඉටුකරා
    නිසි ලෙසට

    කාලය
    ගෙවෙනකොට
    සළකුණු
    තිබුණා
    නුඹේ ලෙයින්
    මගෙ කුසට
    බිළින්ඳෙකු
    ආ බවට

    වැටුනා
    කඳුළු බිඳු
    දුකට නොව
    සතුටට
    නැතිඋනා
    වෛරයන්
    මගේ ස්වාමි වූ
    නුඹ සමග

    ඉතින්
    අවසරයි
    ගෙවන්නට
    අදින් සිට
    ලස්සන
    ජීවිතයක්
    නුඹ හා
    පුතු සමග ❤️

    4
    1. Chuuti manike

      අම්මෙ අක්කියෝ ඒක ගොඩ ගොඩාක් ලස්සනයි ඇත්ත ටම ලස්සනයි ..????????❤️?❤️?❤️?❤️?❤️?❤️?

  17. අලේ මටට්ජ් ආසයි අපේ චූටියගෙ මූන බලන්න අලේ ඒත් මං දන් නෑ අප්ප කෝමද බලන්නෙ කියල අලෙඅට කියල දෙල්ලකෝ ප්ලීස්ස්.. … ?

    1
    1. .ඔව් මට පේනවා පේනවා… තව ටිකකින් chutiyage class ඉවරයි ඔව් මට පේනවා…

  18. ආ mg…. කොහොමෙයි….
    ඔයා youtube එකට යන්න ඔයා දන්නවාද අෆෙ ලොකු අයියගෙ චැනල් එක එකට ගිහිං කමෙන්ට් බොක්ස් එක බලන්න එකේ ඇති චූටි මැණික කියලා…පිස්සියෙක් අන්න එයා….
    ලොකු අගියග්‍ර් චැනල් එකෙ නම D.sumith
    ???

    1. Chuuti manike

      ඔයා තමයි මෙතන ඉන්න පිස්සා…හලිනි අක්කි..මෙයා කිව්වනෙ..✋✋???

    1. Chuuti manike

      අම්මෙ හෙට විද්ද්‍යාව ක්ලාස් අෆ්ෆා…..එලම.ඉතින් හෙට heart එකක් කපල ප්‍රැක්ටිකල් කරනවා .අම්මෙ ආසාවෙන් ඉන්න හෙට් ක්ලාස් එකට …????

        1. Chuuti manike

          ඔව් අක්කියෝ සර් හොයාගෙන ඔන්ලයින් වලින් කරනවා…අම්මෙ එලම…හරි ආසයි…..

  19. Aththa hadawathakdha ஆ..
    ඔක්‍ර් පිස්සි අෆිට 8ට දෙමාපිය රැස්වීමක් online class ගැන ..මන් හිතන්නෙ…
    youtube එකේ dp දාන්නෙද අර මං ඈදා කිව්ව විදිහට දාන්න…ok..

    1. Chuuti manike

      ඔව් බන් ඇත්ත එකක්….ඔව් අනෙ ඒකෙ දැම්ම එක වෙනස් කරන්න බෑ..

  20. තේජා අක්කියෝ සොරි හොදද කමෙන්ට් එකක් දාන්න බැරී උනාට ???? ඉක්මනටම මං කමෙන්ට් එකක් දාන්න්ම හොදේ ???

Leave a Comment

error: සියලුම ආකාරයේ පිටපත් කිරීම් සම්පූර්ණයෙන්ම තහනම් වේ.