Katha Ahura

ආධ්‍යා|දසවන කොටස|නවකතා|කතා අහුර රචක

3/5 - (2 votes)

උදෙන්ම ඇහැරුනාට ආධ්‍යාට ගතින් දැණුනේ දරා ගන්න බැරි තරම් වේදනාවක්..මුලු රැයක්ම අරුෂ් එක්ක ඔට්ටු වෙලා කෙල්ල හිටියේ හෙම්බත් වෙලා..ඇගට දැනෙන අමාරු ගතිය නිසාම ආධ්‍යා හිටිය විදියටම ඇදට වෙලා ඇස් පියා ගත්තා..

“ආධ්‍යා..තාම නිදිද..නැගිටින්න..දවල් වෙලා..”

“මට පාඩුවේ ඉන්න දෙනවා අරුෂ්..”

“මොකද ආධ්‍යා මේ..අපි දෙන්නා මැරි කරලා ඉන්නේ..ඔයා පිලිගන්න අකමැති වුණත් ඒක තමයි ඇත්ත..කවද වෙනකම් අපි දෙපැත්තට වෙලා ඉන්නද..”

“හැමදේම ඔයා කැමති විදියට වුණාම හරිද අරුෂ්..කෙල්ලෙක් විදියට මගේ ජීවිතේ මං ආස කරපු දේවල් තිබුණා..ඔයා..ඔයා ඒ හැමදේම නැති කලා..”

ඇස් වල කදුලු පුරවන් කියවන ආධ්‍යා දිහා අරුෂ් බලන් හිටියේ අනුකම්පාව වගේම ආදරෙත් හිතේ තියාගෙන..

“ඕනම කෙල්ලෙක්ට හීන තියනවා ආධ්‍යා..මං දන්නව ඒක..හැබැයි මං දන්න එක දෙයක් තියනවා..ඔයාට කවදාවත් කොල්ලෙක් හිටියේ නෑ..ඒ නිසාවත් මට බැරිද ඔයාට ලං වෙන්න..ආදරේ කරන්න..”

“කිසිම කොල්ලෙක් ඉස්සරහ මං මෙහෙම වෙලා නෑ..ඒත්..තමුසේ මාව එහෙම් පිටින්ම වෙනස් කරනවා අරුෂ්..මට..මට තරහක් විතරයි තියෙන්නේ තමුසේ ගැන..”

අරුෂ් මුකුත්ම නොකියා නැගිටලා ගියේ මේ කතාව දිගට යන එකෙන් කොල්ලගෙත් හිත රිදෙන නිසා..ආධ්‍යාත් ඉක්මනින් ඇදෙන් නැගිටලා වොශ් එකක් දාගෙන එලියට ආවේ අම්මා තනියම කෑම ලෑස්ති කරනවා කියල හිතුන නිසා..

“අපෝ..උදේ පාන්දරම දැක්කනේ..ශික් දවසම ඉවරයි..”

“තමුසෙව දැක්කම තමයි වින්ඩි දවසම ඉවර..”

“අනේ මේ ආධ්‍යා..තමුසේ හරි කෑල්ල කියලද හිතන් ඉන්නේ..අරුෂ් අයියටත් පිස්සුද මන්දා..පිස්සු හෝන්තුවක් කර ගහ ගත්තේ.”

“ඉතින් ගිහින් කියනවකෝ මහලොකු අයියට මං වගේ කෙල්ලෙක් නැතුව හොද කෙල්ලෙක් හොයා ගන්න කියලා..”

ආධ්‍යා කෑගහන සද්දෙට අරුෂ් එලියට ආවේ ශුවර් එකටම වින්ඩි වලියක් වෙන්න ඇති කියලා හිතන ගමන්..මොකද මේ ගෙදර ආධ්‍යාට රණ්ඩු වෙන්න තරම් වෙන කෙනෙක් නැහැ..

“බලන්නකෝ අරුෂ් අයියා..මේ ගෑනි කතා කරන විදිය..”

“මේ අරුෂ්..මෙන්න මේ දර හැව අරගෙන යනවද..හිතන් ඉන්නේ කොටට කොටේ ගවුම් කෑල්ලක් ඇන්දම හරි පොශ් කියලා..”

“අනේ…අයියා..බලන්නකෝ..”

වින්ඩි අරුෂ්ගේ අතකින් අල්ල ගන්න ගමන් අරුෂ්ට තුරුලු වුණේ ආධ්‍යාත් බලන් ඉද්දී..හිතට ආපු කේන්තියටම ආධ්‍යා වින්ඩිව එහාට තල්ලු කලා.

“මේ වින්ඩි..තමුන් අරුෂ්ගේ නෑදෑයෝ වෙන්නෙ පුලුවන්..හැබැයි මතක තියා ගන්නවා ඒ මගේ හස්බන්ඩ්..ඕනෙවට වඩා එයාට ලං වෙලා මාව නරක ගෑනි කර ගන්න හදන්න එපා..මේ මං මෙහෙම කියන පළවෙනි වගේම අවසාන වතාව..ආයේ මං මෙහෙම කියන්නේ නෑ..”

වින්ඩි ආධ්‍යාට ගස්සගෙනම කාමරේට ගියේ ඇති වෙච්ච ලැජ්ජාවටත් එක්ක..අරුෂ්ගේ මූණ නං හිනාවෙන් පිරිලා තිබුණේ..කෙල්ල මුකුත්ම දැක්කේ නැති ගානට හෙමිහිට කුස්සියට ගියා..

“මං හිතුවා ආධ්‍යා..ඔය හිතේ මං වෙනුවෙන් පුංචිම හරි ඉඩක් ඇති කියලා..ඔයා ඒක හංගන්න හැදුවට හැමදාම එහෙම කරන්න බෑ මැණිකේ..වැඩි දවසක් යන්න කලින් මමම ඔය ආදරේ හැමෝටම පෙන්නන්නම්..මං ගත්ත තීරණේ වැරදි නෑ කියලා මට දැන් තේරෙනව..ජීවිතේ මෙච්චර සතුටු වුණ දවසක් නම් මට මතක ඇති කාලෙක නෑ..දෙවියන්ට ස්තූතියි මගේ ආදරේ ලබා දුන්නට..”

ආධ්‍යා යන දිහා බලාගෙන අරුෂ් එහෙම හිතුවේ කෙල්ල අරුෂ්ට ආදරෙයි කියලා දැන් ඇස් ඉස්සරහම ඔප්පු වුණ නිසා..ඒත් ආධ්‍යා ඒක නොකියා ඉන්නේ එයාගේ හිතුවක්කාරකමට කියන්න අරුෂ් දන්නවා..ඒ නිසාමයි කොල්ලා කල්පනා කලේ ඉක්මනින්ම ආධ්‍යාගේ ආදරේ එයාගේ කටින්ම කියවන ගන්න ප්ලෑන් එකක්..

❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

දින කීපයක් ගෙවිලා ගියේ ආධ්‍යා වගේම අරුෂ් නිහඩවම දෙපැත්තට වෙලා ඉද්දී..ආධ්‍යාට ඕනේ වුණත් අරුෂ්ට යන්න එපා කියන්න කෙල්ලගේ හිත ඒකට ඉඩක් දුන්නේ නැහැ..උදෙන්ම ඔෆිස් එකට ගිය අරුෂ් වැඩි වෙලාවක් යන්න කලින්ම ආයේ ගෙදර ආවා..

“ආධ්‍යා..පොඩ්ඩක් එන්න..මට කතා කරන්න ඕනේ..”

කාමරේට වෙලා හිටිය ආධ්‍යා ඉක්මනටම පල්ලෙහාට ආවා..

“මෙන්න ඔයාට ඕනේ වුණ දේ..ඕව පුලුවන් වෙලාවක සයින් කරලා මට දෙන්න..”

“මොනවද මේ..”

“ඩිවෝස් පේපර්ස්..”

යන්තමට ඇස් වලට කදුලු මතු වෙද්දී අරුෂ් ඉක්මනට එතනින් යන්න ගියේ ආධ්‍යාගෙන් මූණත් සගවගෙන..

ආධ්‍යාට මේ හැමදේම කාටම හරි කියලා හිත නිදහස් කර ගන්න ඕනේ වුණත් කියන්න තරම් කෙනෙක් මේ ගෙදරවත් හිටියේ නැහැ..ගෙදරටම වෙලා ඉන්න එක හිතට වදයක් නිසා කෙල්ල කැෆේ එකට යන්න ලෑස්ති වුණා..

“මොකද ආධ්‍යා..මේ..ලෙඩ වෙලාද..මූණත් එක්කම මැලවිලා..”

“එහෙම දෙයක් නෑ විනූ..කෝ හර්ෂි නැද්ද..”

“හර්ෂි මැඩම් ගෙදරට ගිහින් එන්න ගියා..කෝල් එකක් දුන්න නම් එයි..”

“ඕනේ නෑ විනුවෝ..මං ඉන්නං එයා එනකම්..”

කැෆේ එකෙන් එලියට බැහැලා බීච් එක පැත්තට යන ගමන් ආධ්‍යා කල්පනා කලේ මේ වෙලාවේ ගන්න හොදම තීරණය මොකක්ද කියල..

“එයාට මගෙන් අයින් වෙන්න ඕනේ නං ගියපු දෙන්..මං බලෙන් අල්ල ගත්තේ නෑනේ..එයාමයි ආවේ එයාමයි යන්නේ..මං හිටිය තැනමයි..ඉස්සරහට මීට වඩා ප්‍රශ්න එයි..අම්මලා වුණත් මං වැරදිකාරයෙක් විදියට දකී..අරුෂ් හැමදාම කලේ මගේ සතුට මගෙන් උදුර ගන්න එක විතරයි..කමක් නෑ..මටම කියලා ජීවිතයක් කොහේ හරි ඇති..”

ලොකු කල්පනාවක හිටිය නිසා හර්ෂි ලගට එනකම්ම ආධ්‍යා දැක්කේ නැහැ..

“කෙල්ල බර කල්පනාවක වගේ..”

“දැන්ද ආවේ බං..කල්පනාවක් නෙවෙයි..කාලෙකින්නේ බීච් එකට ආවේ..ආස හිතුනා..”

“උඹට බෑ ආධ්‍යා මගෙන් කිසිම දෙයක් හංගන්න..මං පොඩි කාලේ ඉදන්ම උඹේ යාලුවා..”

ආධ්‍යා සද්ද නැතුව ඔලුව බිමට බර කර ගත්තේ හර්ෂිට බොරු කියලා තේරුමක් නැති නිසා..

“මෙච්චරයි කෙල්ලේ මං උඹට කියන්නේ..උඹ හිතුවක්කාරයි..කිසි කෙනෙකුගේ දෙයක් පිලිගන්න කැමති නැහැ..කාටවත් යටත් වෙන්න කැමතිත් නැහැ..හැබැයි අමතක කරන්න එපා උඹ දැන් මැරි කරලා ඉන්නේ කියලා..අනිත් මිනිස්සුන්ට දාන පාට් ඒ කොල්ලට දාන්න යන්න එපා..එහෙම කරද්දී ඕනම කොල්ලෙක්ට එපා වෙනවා..”

“මං කාටවත් යටත් වෙලා ඉන්නේ ඇයි හර්ෂි..”

“ජීවිතේ සමහර තැන් වලදී එහෙම කරන්න වෙනවා..අනික කසාදයක් කියන්නේ තනියම අරන් යන්න පුලුවන් දෙයක් නෙවෙයි ආධ්‍යා..ඒකට දෙන්නගේම උදව් ඕනේ..”

“අපි ඩිවෝස් වෙනවා බං..මට තේරෙන්නේ නැහැ මේ මගුල්..එපා වෙලා ඔක්කොම මට..”

“මේ අහපන් ආධ්‍යා..ඩිවෝස් වෙන එක ලේසියි..එක අත්සනකින් ඔක්කොම ඉවර කරන්න පුලුවන්..හැබැයි බැදීමක් කඩන එක ලේසී නෑ..ඌ උඹව ආදරයක් නැතුව කසාද බැන්දා නෙවෙයිනේ..මොකක්ම හරි හැගීමක් තියන නිසා තමයි අරුෂ් උඹව බැන්දේ..අනික උඹගේ හිතේ වුණත් කොල්ලා ගැන පොඩි හරි හැගීමක් නෑ කියන්න බෑනේ..නේද..”

“මං දන්නේ නෑ..මට තනියම ඉන්න පුලුවන්..ඉස්සර හිටියා වගේ..”

“ඉස්සර හිටිය කෙනා නෙවෙයි ආධ්‍යා දැන් ඉන්නේ..කසාදයක් කඩා ගන්නවා කියන්නේ හොද දෙයක් කියලා හිතන්න එපා..දේවිකා ආන්ටිලා වුණත් මේ දේවල් නිසා අසරණ වෙයි..”

මුකුත්ම නොකියා ආධ්‍යා හර්ෂි කියන දේවල් අහන් හිටියේ ඒ කතාවෙත් ඇත්තක් තියන නිසා..

“අනිත් එක ඕනේම මනුස්සයෙක්ගේ වැරදි තියනවා..උඹ වුනත් සර්වසම්පූර්ණ නැහැනේ..නේද..අවස්ථාවක් දීලා බලන්න ඕනේ මිනිස්සුන්ට හැදෙන්න..මං කියන්නේ තව එක අවස්ථාවක් අරුෂ්ට දෙන්න කියලා…සමහර විට කොල්ලා උඹ හිතනවා වගේ නොවෙන්නෙත් පුලුවන්..ඌ උඹට ආදරේ ඇති..ඒක පෙන්නන්න උඹ ඉඩක් දෙන්නේ නැතුව ඇති..ප්‍රශ්න එනවා..දෙන්නා දෙපැත්තට නොවී ඒවා විසද ගන්න බලන්න..”

ආධ්‍යාගේ ඔලුවත් අතගාලා හර්ෂි ආයේ කැෆේ එකට ගියේ කෙල්ලට ටිකක් තනියම ඉන්න දෙන්න ඕනේ නිසා..පැය ගාණක්ම මුහුද දිහා බලන් ඉදලා ආධ්‍යා එතනින් ආවේ හිතේ බර ටිකක් සැහැල්ලු කරගෙන..රෑටත් කැෆේ එකෙන්ම බන් එකක් කාලා කෙල්ල ගෙදර ආවේ අරුෂ් නැතත් අම්මා බය වෙලා කෙල්ලව හොයන නිසා..
—————————————————————————-

ගොඩක් රෑ වෙනකම්ම අරුෂ් ආවේ නැති නිසා ආධ්‍යා නිදා ගන්න ආවත් කෙල්ලට නිදා ගන්න බැරි වුණේ දරාගන්න බැරි තරමේ ඔලුවේ කැක්කුමක් තිබුණ නිසා..පොඩි කාලේ ඉදලම තියන ඔලුවේ කැක්කුම කාලයක් තිස්සේ නැති වෙලා තිබුනත් අද ආයෙම ඉස්මතු වෙලා..ඇදේ එහාට මෙහාට පෙරලි පෙරලි හිටියත් නින්ද නම් අහලකටවත් ආවේ නැහැ..එක එක තෙල් වර්ග බාම් වර්ග කෙල්ල ඔලුවේ ගෑවත් වැඩි වෙනවා මිසක් පොඩි අඩු වීමක්වත් වුණේ නැහැ..

158 thoughts on “ආධ්‍යා|දසවන කොටස|නවකතා|කතා අහුර රචක”

    1. Chuuti manike

      අම්මෙ රු අක්කි දැක්ක කල්…අක්ක්ක්ව කිඩ්නැප් කරාදො…ඉන්නකො..අක්කියෝ ???????????????????????????????????මේකෙන් කොටලා අරන්න සුබ පැතුම් ඈ ????

      1. Chuuti manike

        ආ මෙන්න අක්කියෝ ?????????????????????????????????????️?️?️?️??️?️?️?️?️?️?️?️?️?️?️?️?️?️?️?️?️?️?️?️?????????????

    2. අම්මේ රුවී අක්කි දැක්ක කල් සුබ පැතුම් කිව්ව එහෙනම් ???????? ඔන්න අක්කියෝ ඔයාට පාටි එකකට යන්න ඇදුම් තියෙනව කොහේ හරි ඇදන් යන්නකෝ
      ආදලෙයි හුගාක් ???❤❤

    3. Nithu ?❤️

      සුබ පැතුම් මගේ අක්කි…
      ??️??️??️??️??️??️??️??️??️??️??️??️??️??️??️??️??️??️??️??️??️??️??️??️??️??️??️??️??️??️??️??️??️??️??️??️??️??️??️??️??️??️??️??️??️??️??️??️??️??️??️??️??️??️

  1. .සුබ පැතුම් මගේ රුවි අක්කියො.උම්ම්ම්ම්මාඋම්ම්ම්ම්මා??????
    gn මමත් දෝ ගන්න යනො…
    ඛුටියො සොරි සොරි සොරි ..අද කතා කරන්න බැරිවුණා…හුම්ම්ම්ම්??
    එත් හෙටනම් කොහොම හරි time එකක් දාගන්නවා…oke..
    තව මගේ පිස්සු කෙල්ල අද නැගිට්ට වගෙ හෙටත් නැගිටින්න දවස් 5ක් විතර යද්දි පුරුදු වෙයි….
    මමත් ඉස්සර නිදාගන්න යන්නෙ දොළහට , දොලහා මාරට වගෙ…
    ඒත් ටික ටික ටයිම් එක වෙනස් වෙලා දවස් 4ක් විතර 11 ට නිදගත්තා…දැං ඉතිං මට 10:30 වෙද්දි නිදි මතයි….
    එතකොට උදෙම් නැගිටින්නත් ලේසි…මං කියන්නෙ නෑ… ඔයාට රෑ වෙනකම් අහාරිලා ඉන්න එපා කියල..මං කියන්නෙ 8:30 ට නැගිටින්න කියලා නැගිටලා මූනා කට ටිකක් හොදගෙන 8:45 ට වගෙ පුළුවන්නම් මැසෙජ් එකක් දාන්න හී….උම්ම්ම්ම්ම්ම්ම්මා…
    ආයෙත් සොරි කියනව එන්න බරිවුනාට…බුදුසරනයි..
    මගේ පිස්සි…
    හෙට ඉස්කොලේ class දාලා තිබ්බොත් උදෙ වරුව එන්න බැරිවෙයි…හොදෙ තුදු…
    අද ඔයලට ඉස්කොලේ class තිබ්බදො….උම්ම්ම්ම්මා
    මං ගියා බතලි…
    .මැරිලත් පස්සෙන් එනො…

    1. Chuuti manike

      අලි කමක් නෑ සුදූ…අද එච්චර පාලුවක් තිබ්බෙ නෑ……ඔව් ඔව් හෙටත් නැගිටින්නෙ ඕනෙ..ආ..කියන්න බැරි උනානෙ මන් අද 7.30ට නැගිටුනෙ ..එලාමෙක ඒ වෙලාවට තිබ්බා එලාම් එක ඕෆ් කරලා පොඩ්ඩක් හිටියාම පැයක් විතර නින්ද ගියා ( සැජ්ජාවෙ බෑ උදෙ 7 ට නැගිටින්න එලාම් තියනවා කීවාම..)
      හලි මගෙ මැට්ටො…බුදු සරනයි ?උම්ම්ම්මා..මැරිලා ත් පස්සෙන් එනො ………
      ආමෙ මොකක් ද මන්දා හාල් පාරුවෙක් මට බතලි කියනවා..මන් කිව්වා මට බතලි කියන්නෙ ඔයා විතරයි කියලා..එයාට කියන්න එපා කිව්වා..මෙ..එයාට කියනවා ඈ.ආයෙ මට අහුවෙන්න එපා කියලා .ම්…මම් හොද වැඩක් කරනව නැත්නම් ???

      3
  2. .අද ඉතිං class ණා අෆ්ෆ.අද කනෙක්ටින් සෙට් වෙන්නෙ නතුව මාර කට්ටක්නෙ කෑවෙ ..ඩන් හරි…
    එක සිම් එකකින්නෙ ෆෝන් ටික පාවිච්චි කරන්නේ පොන් වලට deta ගන්නෙ අද හොට්ස් අහුවුනෙ නෑ ඩන් හරි..
    gb
    පස්සෙ එන්න්ම් උම්ම්ම්ම්ම්මා

        1. Nithu ?❤️

          ඔව් අප්පා කල්ප කාලාන්තරේකින් ? හොඳින් ඉන්නෝ මැනිකේ… කොහොමද මගෙ මචී ?

          1
          1. Chuuti manike

            තරු අක්කිවත් දැක්ක කල් දැන් ඉතින් කට්ටිය එච්චර නෑනෙ හුම්ම්..??

        1. Chuuti manike

          නෑ ඉතින් ඔයැයිව දැක්කෙ කල්පකාලාන්තරයකින්නෙ…ඔයාමද කියලා සුවර් නැති උනා..??

  3. .මගෙ චූටියා and කස්ටිය මගේ ෆෝන් එකෙ පොඩි වඩ වගයක් අප්පා…එක ෆොටොස් මෙම් එකට දානවා…මේ පොන් එක තනිකර පිස්සුවක් නටුව..කොහොම හැරි…පැය 2 ක් විතර පොන් එකෙ ගැලරි හද හද app හද හද මුලූ ෆෝන් එකක්ම ක්ලියර් කරන්න යන්නෙ…තමත් හදල ඉවර නෑ තව වඩ වගයක් තියෙනො…ඉවර වෙද්දි 3:15 වත් වෙයි ඉටපස්සෙ අද දවසටම පොතක් අතින් අල්ලුවේ නෑ.. මේකම හද හද හිටිය මිසක්…
    එක නිස පොත ටිකක් ගන්නව පොත පැයක් විතර බැලුවොත්..4:15 යි ඉටපස්සෙ අයියාගේ වඩ වගයකට කඩේ යන්න තියෙනව..ඉතිං මට 4:15 ඉදන් 4:45 විතර වෙනකං ඉන්න පුලුවන්…ඉටපස්සෙ කඩේ යනො..
    හැබැයි ඉස්තිරවම 4:15ට එන්න පුලුවන් වෙයිද දන්නෙ නෑ.. කොහොම හරි මං 7න් පස්සෙ වගෙ එන්නම් gb උම්ම්ම්ම්ම්ම්මා…
    මේ වඩ ටික හරියය ඉවරයක් වෙනකං මග්‍ර් ඔලුවට නිදහසක් නෑ එකයි…GB බුදුසරනයි …

    1. Nithu ?❤️

      කඩේ ගිහින් කන්න මොනා හරි ගේන්න ඕනි දගයෝ… ඕන් කිව්වා ??

      1. Chuuti manike

        ඔව් ඔව් මොනා හරි ගේනවා..මෙ.කන්න්නන පුලුවන් දෙයක් ගේනව නැත්නම් මන් ඒක ඔහෙගෙ කටෙ ඔබනවා ???

    2. Chuuti manike

      හරි මැට්ටො ඒහෙනම් වැඩ ටික ඔක්කොම ඉවර කරගෙන එන්නක්….gb
      Ummmmmmma ❤️??

  4. .හි කට්ටිය ඔන්න ඩගයා ආවො…අෆො ෆෝන් එකෙ වැඩෙ ඉවර වෙද්දි 4:20 යි ඉටපස්සෙ ටික වෙලාවක් ඉදලා 4:50 ට වගෙ ගිය කඩේ…ඇගට කිසි ගැම්මක් නෑ… ඇයි උදෙ නැගිට්ට වෙලේ ඉදන් අර මගුලුනෙ…
    ඉටපස්සෙ පොකුන හංදියේ බුක් ෂොප් එකට ගියා ඒ මගුලෙ හොයන ජාතියේ පැන් නෑ….
    ඉටපස්සෙ පන්සල පැත්තෙ බුක් ෂොප් එකෙට ගිය එකෙන් මං පැන් ටික අරං ආවා….ඉටප්ස්සෙ ඉතිං ගෙදර එද්දී 5 යි…එහෙම ඇවිල්ලා..පොල් ගෙඩි 3 ක් ලෙලි ගැහුවා…
    එක ඉවර වෙද්දි 5:20ට ලගයි…ඉටපස්සෙ පහණ තියාන්න මල් කඩලා එහෙන්මම ගියා නාන්න එතකොට වෙලාව 5:20ට විතර ඇති… නලා ක්ස්‍රලා 5:40ට 45 ට වගෙ එලියට ආව.. එහෙන්මම පහන තිබ්බ ඉටපස්සෙ ඩන් මේ ආවෙ තව ටිකකින් වැඩ කරන්න ගන්නවා…දං යනවා ගාත කියන්න…බුදුසරනයි…
    මන් මේ දැනුත් ආවෙ මේකෙ ඉන්නවනෙ මොට්ට පැටියෙක් අන්න එයා පව් නිසා 7 න් පස්සෙ එන්නම් ඇත් 7ටම නැමෙයි 7:15 විතර වෙයි ඉටපස්සෙ…ඔයලග්‍ර් කමෙන්ට් වලට රිප්ලයි දැන්නම් උම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්මා…ආදරෙයි ගොඩරියක් හැමෝටම…
    gb…

          1. Nithu ?❤️

            අනේ කියන්නකෝ ? හැබැයි අඬනවා ඕන් ?

          2. Chuuti manike

            අහ් නෑ අක්කි මන් pending ලිස්ට් එකෙ දැක්කා අක්කිග්‍ර්ම කියලා සුවර් කලෙ ඔය ?❤️දැකලා ??????

          3. Nithu ?❤️

            අප්පොච්චියෝ ?? ඒක තමා මගේ සංකේතේ ? කවදා දායිද දන්නෙ නෑ ?

          4. Chuuti manike

            හෑ හෑ අක්කියෝ දැක්කාම බලන්න තිබ්බානම් ශොයි..???❤️

          5. Nithu ?❤️

            ඒක හෙන ගොන් පාටයිද මන්දා ? ගොනෙක්ගේ අදහස්නේ තියෙන්නේ ?

  5. ආ chuti කොහොමෙයු ඔන්න ආවො…
    තරු අක්කි…,නිතු අක්කො කොහොමෙයි ඉතිං සෆේ ඉන්නොද ඩුකෙ ඉන්නොද…

    1. Nithu ?❤️

      සැපේ ඉන්නෝ මගේ වටේ කොරෝනා ඉන්නෝ ? ආ දඟයෝ ඕවයි මේවයි කිව්වා කියලා මට අමතක වෙන්නෙ නෑ ඕන්… කෝ මොනාද කඩේ ගිහින් ගෙනාවේ ??

    2. සැප දුක කලවමෙ ගෙවමින් ඉන්නො ඉතිම්.. කොහොමෙයි දගයෝ ඔයාට

    1. චුටි මැණිකේ ප්‍රශ්නයක් තියේ..? කෝ අපේ නිශූ අක්කි අවි අක්කි ඒ කට්ටිය එයාලා දැන් එන්නෙම නැද්ද

      1. Chuuti manike

        ඒකෙනෙ අක්කියෝ දැන් එයාලා කවුරුත් නෑ අවි අක්කි ,නිශු අක්කි ,එහෙම ආවෙම නෑනෙ…

      2. Chuuti manike

        ඉස්සර වගෙ නෙමෙ අක්කියෝ දැන් ගිඩක් පාලු වට ගිහිල්ලා..

        1. ඒකනි නේද මන් ගොඩ කාලෙකින් දැක්කේ නෑ ඒකයි ඇහුවේ.. එයාලට එයාලගේ වැඩ ඇති චූටි ඇප් එකට එන්න වෙලාවක් නැතුව ඇති

          1. Chuuti manike

            අනෙ මන්දා අක්කියෝ ඉස්සර නම් මේම නෑනෙ..

  6. nithu අක්කි ඔබ ඇමතු ග්‍රහකයා මේ මොහොතේ නැත ඔබ එම ග්‍රහකයාග්‍ර්න් කඩෙන් මොනවද ගෙනාවේ කියා අසන තෙක් එම ග්‍රහකයා…සම්බන්ද කරගත නොහැක…ඉස්තුති…
    අපගේ සේවය ගැන පහතින් කමෙන්ටුවක් සැවොම දමාගෙන යන්න

  7. .කො බං කස්ටිය..මං එද්දී බලු බල්ලෙක් නෑ හුම්ම්ම් අම්මාත් බනිනො..ඇයි අද දවසම ෆෝන් එකෙනෙ කොහොමත් මට එකපාරටම යන්න වෙයි අයි අම්ම පරල වෙනවනෙ???

    මං ම්‍ර් විශුවල් එක්ක සින්ඩුවක් අහන්න හදන්නෙ විනාඩි 4ක් දෙන්න හොෆෙ

  8. .ඒ මොකක්ද බ්ණ් මේ සිංදු වලට වෙලා තියෙන්නෙ…සිංදු 100 කිං එකක් වගෙ තමයි හොඳ සිංදු තියෙන්නෙ…
    දැං තියෙන සිංදු වල විශුවල් එක විතරයි .. දං බැලුව එක්‍ර් විශුව්ල එකත් ම්ට අල්ලුවේ නෑ…
    ඒ මොන ##තෙ සිංදුවක්ද මන්දා…
    බ්ලාක්කා????
    ඉතිං මොකෝ වෙන්නෙ ඉතිං…

    1. Chuuti manike

      එහෙම තමා ඉතින් ..ඔවා…
      .
      .
      .
      .
      .
      .
      .
      .
      .
      .
      .
      .
      .
      .
      .
      .
      .

      .
      .
      .
      .
      .
      .
      දගයො මොකක් ද ඒ කිව්වෙ..ආ…

      1. චූටි මැණිකේ,දගයා,නිතූ මචී ඇතුළු අනිත් හැමෝටම ගුඩ් නයිට් බුදුසරණයි පරිස්සමින් ඉන්න.. ආදරෙයි හැමෝටම ❤️❤️❤️❤️❤️

        1. Chuuti manike

          ගුඩ් නයිට් අක්කියෝ .අක්කිත් පරිස්සමින් .ආදරෙ යි ගොඩාක් ❤️❤️ ?????

        2. Nithu ?❤️

          අනේ ඔයා ගියාද… බුබුදුසරණයි දෙවිපිහිටයි මැනිකේ… පරිස්සමින් ඉන්න… හඳට පාඩම් කරන්න මචී ????❤️❤️❤️❤️

  9. Nithu ?❤️

    දඟයෝ… ග්‍රාහකයව කරකෝලා අත අරිනවා දිව්‍යලෝකෙට යන්න ඕන්… මං නොකිව්වයි කියන්න එපා… මට ඕනි ටොපි උරයක්ම ?

  10. Nithu ?❤️

    අනේ කෝ නිශූ අක්කියි රූ අක්කියි ? දැන් එන්නෙම නෑනේ එයාලා ?

  11. Nithu ?❤️

    ඔයාලා හැමෝම පරිස්සමින් ඉන්නවා නේද… කොහෙවත් යන්නෙ නැතුව ගෙදරටම වෙලා ඉන්න… හැමදාම එන්න බැරුව ඇති වැඩ නිසා… ඒත් දවස් දෙක තුනකට සැරයක් වත් ඇවිත් හොඳින් පරිස්සමින් ඉන්නවා කියලවත් යන්න

    1
  12. Nithu ?❤️

    මට පහුගිය දවස් වල එන්න බැරි උනේ මං හොස්පිටල් ගිහින් හිටියේ… ගොඩාක් මේක පාලුවට ගිහින් කියලා තේරුනේ අද

    1. Chuuti manike

      ඒකෙන් අක්කියෝ බලන්න්කො..ඇයි අක්කියෝ හොස්පිටල් කාටද සනීප නැත්තෙ..

    2. Chuuti manike

      අක්කියෝ ඒක නෙම්ම් හද කොහොම ද අෆ්ෆ්ෆෆා පාඩම් කරන්නෙ…හුම්ම් ?????

      1. Nithu ?❤️

        මං නම් අවශ්‍ය කරුණු විතරක් වෙනම ලියාගෙන මතක හිටිනකල්ම කියෝනවා… ඊට පස්සෙ දවස් තුන හතරක් යනකල් මතක් කරනවා ඒක හිතින්… ඊට පස්සෙ ආයෙ බලන වෙලාවට මට මතකයි ??

    3. Nithu ?❤️

      මට ඇපෙන්ඩිස් සුදූ… ඉතින් අමාරු වෙලා දවස් තුනක් හිටියා

  13. Chuuti manike

    අක්කියෝ මොකො කියන්නෙ අනෙ එක කතාවකවත් කමෙන්ට් 1000සම්පුරන කරන්න බැරි උනා යමුද කතාවකට.
    අක්කි කැමති නම්

      1. Chuuti manike

        ඉමා අක්කි ගෙ එකට යමුද එකෙ කමෙන්ට් 890 ක්ද මන්දා තියෙ ඒක ඉවර කරමු ද…තව..කතා 5 ක්ද මන්දා තියෙ…

      2. අනේ මැනික දැන් හොදයිද ඔයාට..? මන් අම්මා බනින නිසා ගියේ.. ආයේ හෙට එන්නම්කෝ.. අහ් ප්‍රශ්නයක් තියේ කොහොමද මේකේ ඉන්න කෙනෙක්ට mail එකක් දාන්නේ..

          1. චූටි මැනික මන් අර අහපු ප්‍රශ්නය දන්නවද

          1. ,හ්ම්ම් මචියෝ පරිස්සමින් ඉන්න හොදද

  14. Chuuti manike

    මෙහෙමයි අක්කියෝ දැන් අපි කතාව ට කමෙන්ට් එකක් දානවානෙ…දැන් ඒ කතාව ලියපු ක්කෙනා ගාව අපි හැමොගෙම මේල්ස් තියෙනවා අපි කතාවට කමෙන්ට් දැම්ම හින්දා ..එකෙන් තමා ඔය දාන්නෙ…

    1. හ්ම්ම් එතකොට මට දැන් ඔයාට මේල් එකක් දාන්න ඕනිනම් කොහොමද දාන්නේ

      1. Chuuti manike

        අයියූ නැ අක්කියෝ දැන් නිතූ අක්කි ගෙ කතාවකට අපි කමෙන්ට් එකක් දැම්මොත් එයාට අපෙ මේල් එක යනො…දැන් ඉතින් මන් නිතූ අක්කි ට කිව්වොත් මට මේල් එකක් දාන්න කියලා එයාව්ගාව මගෙ මේල් එක තියෙන නිසා දාන්න පුලුවන්

          1. Chuuti manike

            අන්‍ර් අක්කියෝ මන් කිව්වෙ අක්කි කතාවක් දැම්මොත් කියලා

          2. Nithu ?❤️

            මෝඩයිනේ මෝඩයිනේ ? අනේ අම්මපා මං වගේ ගොන් ගහක්

    1. Chuuti manike

      හෑ හෑ අක්කියෝ මාත් දාලා නෑ. පස්සෙ දැනගෙන දාන්න දැනගත්තෙ මෙ ලගකදි..??

      1. Chuuti manike

        අක්කියෝ මෙ අර පිපුණු මල කතාවෙ කමෙන්ට් 100ක් වත් නෑ අෆ්ෆා

          1. Chuuti manike

            ඔව් අක්කියෝ මගෙ දගයාගෙ කමෙන්ට් විතර ද මන්දා ආ තරු අක්කිගෙත් තිබ්බා.?

  15. Chuuti manike

    අම්මෙ අදනම්.පාලුව ටිකක් ගියා අක්කිලා එක්ක කියව කිය්ව හිටියානෙ නැත්නම් වෙනදාට කවුරුත් නෑනෙ

Leave a Comment

error: සියලුම ආකාරයේ පිටපත් කිරීම් සම්පූර්ණයෙන්ම තහනම් වේ.