Katha Ahura

ඇම්ඩන්ගේ රස කතා | 12 වන කොටස | රසකතා || කතා අහුර ||

4.2/5 - (12 votes)

ටැක්සි ඩ්‍රයිවර්

ඔන්න අපේ ඇම්ඩා සූටිම සූටි කාලේ වෙච්ච සිද්දියක් තමයි මේක. අපේ ඇම්ඩා ඉතින් දුර ගමනක් ගිහින් අම්මත් එක්ක ටැක්සි එකකින් ගෙදර යන්න පිටත් උනා.මේ වෙලාවේ පොඩි පොදයකුත් තිබුනු නිසා පාරෙත් ටිකක් ට්‍රැෆික්.ඒ නිසා ගොඩක් හෙමින් තමා ටැක්සි එක ඉස්සරහට ගියේ.මේ වෙලාවේ පාර අයිනේ ගණිකාවෝ රැස් කකා ඉන්නවලු ගනුදෙනුකාරයෙක් ලැබෙනකම්.මේ අයව දැක්ක අපේ ඇම්ඩා අම්මගෙන් අහනවලු
“අම්මේ මේ ආන්ටිලා මේ වෙලාවේ මොකද මේ පාරේ කරන්නේ?”
පොඩි එකාට මේවා කියන්නත් බැරි හින්දා අම්මා මෙහෙම කිව්වා
”පුතේ ඒ ආන්ටිල ඒ ආන්ටිලගේ හස්බන්ඩ්ලා එන්කම් ඔය බලන් ඉන්නේ ගෙදර යන්න”
පිටි පස්ස හැරිලා අම්මා දිහා අප්‍රසාදයෙන් බලපු ටැක්සි ඩ්‍රැයිවර්
“නෑ බබෝ, මේ ගොල්ලේ සල්ලිවලට හුකාගන්න අය… එයාලට කියන්නේ ගණිකාවෝ කියලා” කියලා කිව්වා.
ඊට පස්සේ අම්මා දිහා බලපු ටැක්සි ඩ්‍රයිවර් ආයෙත් මෙහෙම කිව්වා .
”පොඩිළමයින්ට බොරු කියන්න නරකයි මැඩම්..අපි ඇත්ත කියන්න ඕනි”
මේක අහපු අපේ ඇම්ඩගේ ඇස් උඩ ගියා (පොඩි කාලේ නිසා). අම්මටත් ඉතින් මේ ටැක්සිඩ්‍රයිවර් කරයා එක්ක ඌරු ජුවල්.ඒත් ඉතින් ඇම්ඩා ඉන්න නිසා බනින්න විදිහකුත් නෑ.ටික වෙලාවක් ගිහින් අපේ ඇම්ඩාට තව ප්‍රශ්ණයක්.
“එතකොට අම්මේ මේ ආන්ටිලට හම්බ වෙන බබාලට මොකද වෙන්නේ ”
ඒක ඇහුවා විතරයි අම්මත් ඉතින් ඇගට පතට නොදැනී කියලා දැම්මා
”ආ එයාලා තමා පුතේ ලොකු උනාම ටැක්සි ඩ්‍රයිවර්ලා වෙන්නේ ”

ධාතු බැංකු

දැන් ඔය හැමෝම අහල ඇතිනේ ධාතු බැංකු ගැන. අපේ ඇම්ඩගේ වයිපරේ සුමනාටත් බැන්ද අලුත ඔයින් එකක නයිට් shift එක කරන්න ජොබ් කට්ටක් සෙට් උනාලු. ඕකෙ ඉතින් මහා රෑ කරන්න කියල එච්චර වැඩකුත් නැති එකේ මේ සුමනත් හිටියලු පොතක් කියව කියව රිසෙප්ෂන් එකට වෙලා.. ඔන්න එතකොටම සුමනට ඇහෙනවලු බැංකුවේ දොර ඇරෙන සද්දේ. මේ මහරෑ කව්ද බොලේ එන්නේ කියල සුමණා හැරිලා බලද්දිම බුදු අම්මේ මෙන්න, කළුම කළු පාට ඇදුමක් ඇදගත්ත මනුස්සයෙක්, කළු පාට වෙස්මූනකුත් මූණ වැහෙන්න දාගෙන, පිස්තොලෙකුත් දික්කරගෙන එනවා සුමණා ඉස්සරහටම… ගෑනි බයවෙච්චි පාර කෑ ගහන්න හදනකොටම අර හොර වගේ එකා කිව්වා,
” කෑගහන්න එපා….
කෑ ගැහුවොත් තියෙනවා ඔලුව කුඩුවෙන්න.. කට වහගෙන ඇරපන් තියෙන සේප්පු ඔක්කොම” කියල …
සේප්පු ඇරියට ඉතින් සල්ලි නැනේ.. සුමනත් ඉතින් කට වහගෙන ඉන්න දන්නැති ජාතියනේ.. ඉතින් මේකි කියපි
” අනේ අය්යේ මේක ඔයා හිතන විදිහේ බැංකුවක් නෙවෙයිනේ..
මේක ධාතු බැංකුවක්.. මේකේ සල්ලි නැනේ” කියල..
එත් අර හොර නෙවෙයි ඕව අහන්නේ… මේකේ සල්ලි නෑ කියා කියා අඩන සුමනාවත් ඇදගෙන ගියා සේප්පු තියෙන තැනට.. දැන්නම් කරන්න දෙයක් ඇත්තෙම නෑ.. මේ මෝඩ හොරට මේවා පැහැදිලි කරලා නිකන් මැරුම් කන්නත් බැනේ.. සුමනත් ඉතින් ඕන පුකක් කියල ඇරියා තිබ්බ පලවෙනි සේප්පුව..
“දැක්කද…. අය්යට කිව්වට ඇහුවේ නැනේ මේවගේ සල්ලි නෑ… ” කියල නොන්ඩියට වගේ කිව්වලු ඈ..
එත් හොරා තාමත් පිස්තොලේ දික්කරගෙනම බයානක විදිහට කිව්වලු
” මට සල්ලි ඕනි නෑ යකෝ.. ගනින් ඔය #රි ටෙස්ට් ටියුබ් එකක් අතට ”කියල…
සුමණා බය වෙචිචි පාරට ගත්තලු තිබ්බ පලවෙනි ටෙස්ට් ටියුබ් එක..
” දැන් බීපිය ඕක ”
කෙල්ලට ඕඩර් එක හොරගෙන්.. සුමණත් ඉතින් ජීවිතේ වැදගත්නේ වෙන මොකටත් වඩා කියල බිව්වලු එක හුස්මට ටෙස්ට් ටියුබ් එකේ තිබ්බ ඔක්කොම බඩු ටික.. හොරට එත් මදි
“බීපිය තව එකක්” කිව්වලු,
සුමණා බයේ අඩ අඩා තව එකක් බිව්වලු.. හොරා එත් දරුණුයි.
” තව එකක් බීපන්”
සුමණා තවත් එකක් බිව්වා..ඔහොම ඔහොම සේප්පුවේ තිබ්බ ඔක්කොම ටෙස්ට් ටියුබ් ටික බොනකන් හොරා හිටියලු පිස්තොලේ දික්කරගෙන.. සුමණා දැන් බොන්නේ අන්තිම ටෙස්ට් ටියුබ් එකේ තිබ්බ ටිකලු… ඔන්න එකත් බීල ඉවරයි.. මෙන්න බොලේ එක පාරටම අර මහා බයානක හොරා වගේ එකා හිනා වෙන්න පටන් ගන්නවා.. සුමණාටත් දැන් ටියුබ් ලයිට්.. ඇයි යකෝ මෙච්චර වෙලා හරි බයානක විදිහට හිටපු හොරා හෙන සද්දෙන් හිනා වෙන්න පටන් ගත්තනේ..ඊලගට හොරා ආවලු අයිමත් සුමණා ලගට.. ඇවිල්ල ගැලෙව්වලු අර කළු වෙස් මූණ.. හත්වලාමෙට ගහපු කලාබරේ කිව්වලු.. මෙන්න බොලේ හොරා වගේ ඇවිත් ඉන්නේ අපේ ඇම්ඩා. ඇම්ඩට නම් තාමත් හිනා.. හිනා වෙවීම ඇම්ඩා කියනවලු.
“දැක්කනේ, ඕව වස නෙවෙයි……ගෙදරදී කිව්වට තමුස කවදාවත් අහන්නෙ නෑනේ”

ජරාම දවස

ඔන්න මේක උනේ නම් අපේ ඇම්ඩා කොලු ගැටයා කාලෙලු. ඔන්න ඇම්ඩලගේ ගමට නගරෙන් පත්තර කාරයෙක් ආවලු.මෙයාට ඕන වුනා මේ ගම ගැන වාර්ථාවක් පත්තරේ දාන්න.ඉතින් මිනිහා කාර් එකෙන්ම ගමට ගියා.ගමට එන අතරමගදි මිනිහට අපේ ඇම්ඩන්ව හම්බවෙලා ගමට යන පාර ඇහුවා. ඇම්ඩත් ඉතින් උදව්වක් ඉල්ලන ඕන පොරකට බොක්කෙන් සප් එක දෙන හින්දා
” අයියේ ඔයා යන්නේ අපේ ගමට,මම පාර පෙන්නනම්” කියලා කාරෙකටත් නැංගා.
ඉතින් මේ දෙන්නා කාරෙකේ යනකොට මේ වාර්තාකාරය අපේ ඇම්ඩගෙන් අහනවා
” ඔයගොල්ලන්ගේ ගම හරිම එකමුතුයි නේද”
ඇම්ඩා- ඔව් අපි හරිම එකමුතුයි
වාර්තාකාරයා- පොඩ්ඩක් ඒකට හොඳ උදාහරනයක් දෙන්නකෝ.මගේ පත්තෙරෙන් මේක රටටම දෙන්න පුලුවන්
ඇම්ඩා- එක දවසක් ගමේ කෙල්ලෙක් කැලයෙදි අතරමන් වුනා.අපේ මුලු ගමේම කොල්ලො සෙට් එක කැලේට ගිහිල්ලා මේ කෙල්ල හෙව්වා රෑ දවල් බලන් නැතුව. අපිට පාන්දර 2කට විතර කෙල්ල හම්බුනා කැලේදි. අපි සෙට් එකම එකතු වෙලා කෙල්ලට ගේමකුත් දීලා තමයි ගමට එක්කගෙන ආවේ.
තව පාරක් ගමේ එලුවෙක් කැලේදි නැති වුනා. අපේ කොල්ලො කැලේට ගිහිල්ලා කොහොමහරි මේ එලුවාව හොයාගෙන සෙට් එක එකතු වෙලා ඌටත් ගේමක් දීලා තමයි අරගෙන ආවේ
වාර්තාකාරයා- කට්ටියම් හරිම එකමුතුයි නේද. එතකොට මේ කාලේ ඇතුලත ඔයාගේ ජීවිතේ අමතක නොවන සිද්දි මොකුත් නැද්ද.
ඇම්ඩා- අපෝ මොකද නැත්තේ. එක දවසක් මම කැලේ අතරමං වුනා.එදා තමයි ජරාම දවස

මගෙ පෙම්වතා

ඔන්න අපේ ඇම්ඩා සුමණාව සෙට් වෙච්ච අලුත වාහනයක් කාරිය එහෙම අරගෙන high way එකේ යනවලු සුමණාවත් දාගෙන . ඇම්ඩා කාර් එකේ වේගෙ 80 ට නැග්ගුවලු, එතකොටන සුමණා ගැලෙව්වලු ටී ෂර්ට් එක, 100 දී කලිසම, මෙ විදියට වහනෙ 140 දි සුමණා උපන් ඇදුමෙන්ලු.පලවෙනි පාරට මේක දැකපු ඇම්ඩට ආපු වෙගයට කාර් එක පාලනය කරගන්න බැරුව පාරෙන් ඉවත තිබ්බ ගහක වාහනෙ හැපුනලු. මෙගොල්ලො සීට් බෙල්ට් දාගෙන හිටපු නිසා එච්චර අමරුවක් නැතිලු. ඒ වුනාට ඇම්ඩා කාර් එක අස්සේ හිර වෙලාලු.ඉතින් ඇම්ඩා සුමණට කිව්වලු ”පාරට ගිහින් උදව් ඉල්ලන්න” කියලා.
සුමණා කිව්වලු ”මගෙ ඇගෙ එකම ඇදුම වත් නැනෙ” කියලා.
ඇම්ඩත් ඉතින් බොහොම අමාරුවෙන් බිමට නැමිල සපත්තුවක් ඇහිදල දීල කිව්වලු
”මේකෙන් අතන වහගෙන ගිහින් උදව්වට කවුරුහරි එක්කන් එන්න ”කියලා.
සුමණත් ඉතින් ඇම්ඩා කියපු විදියට පාරට ගියාලු.ඉතින් පාරෙ ආපු car කාරයෙක් උපන් ඇදුමෙන් අඞ අඞ ඉන්න සුමණා දැකල පට ගාල වාහනේ නවත්තල බැහැල සුමණා ලගට ගියාලු. සුමණත් ඉතින් අඩ අඩ
”මගෙ පෙම්වතා!
මගෙ පෙම්වතා!
එය හිරවෙලා,අනෙ උදව් කරන්න”
කියල කිව්වලු. මෙක අහලා අන්දුන් කුන්දුන් වෙච්ච car කාරය සපත්තුව දිහා හොදට බලල කියපි,
”මැඞම්ගෙ කොල්ල ඔච්චර දුර ගිහින් නම් ඉතින් සොරි ඩොට් කොම් තමා, ආයේ එලියට එනවා බොරු.”

බයිසිකලේ

ඇම්ඩ නරිය කියල ඉතින් අපි හැමෝම දන්නවනෙ.. ඌ ඉගෙන ගන්නෙත් නෑ කියල දන්නවනෙ.. ඉතින් ඔය ඇම්ඩ ඉගෙන ගන්නෙ නැති එක උගෙ තාත්තට අව්ල්ලු.. ඉතින් දවසක් තාත්ත ඇම්ඩට කතා කරල පුතේ මේ පාර උබ විබාගෙ පාස් උනොත් උබට මන් බයිසිකලයක් අරන් දෙනව කිව්වලු..
ඇම්ඩත් ඉතින් බයිසිකලේකට පට්ට ආසයිලු.. ඉතින් ඇම්ඩ තියෙන ආසාවට මහන්සි වෙලා ඉගෙන ගෙන විභාගෙ පාස් උනාලු.. ඉතින් ඇම්ඩ ගෙදර ඇවිල්ල කිව්වම තාත්තත් කියපු විදිහටම බයිසිකලේ අරන් දුන්නලු.. අරන් දීල ඉවරවෙලා පුතේ මේ බයිසිකලේ නැතිකරගෙන එහෙම උබ ගෙවල් පැත්ත පලාතෙ එනව නෙවෙයි කිව්වලු..
ඇම්ඩ ඉතින් හා කියල බයිසිකලේ අරගෙන පැද පැද ඉන්නකොට දවසක් බයිසිකලේ නැති උනාලු..
දැන් කරන්න දෙයක් නැහැලු බයිසිකලේ හම්බ උනෙත් නැහැලු..
මොනව උනත් ඇම්ඩ බයෙන් බයෙන් ගිහින් තාත්තට කිව්වලු..
ඊට පස්සෙ පලයන් ගිහින් බයිසිකලේ හොයාගෙන මිසක් ගෙවල් පැත්ත පලාතෙ එන්න එපා කිව්වලු.. ඉතින් ඇම්ඩ රෑ වෙනකම්ම බයිසිකලේ හෙව්වලු හම්බ උනේ නැහැලු..
රෑ වෙලත් එක්ක නිසා ඇම්ඩ වැඩේ නවත්තල ගෙදර ගිහින් වහලෙට නැගල උලු කැටයක් අයින් කරල ගෙට බහින්න විදිහක් කල්පනා කරනවලු ..
ඉතින් ඔය අතරෙ ඇම්ඩගෙ තාත්ත ඇම්ඩලගෙ අම්මට කතා කරල.
නෝනෙ අදනම් හොද දවස අද පුතත් ගෙදර නැති එකේ අපිට නිදහසේ ඩිස්ටි ඩිඩින් කරන්න පුලුවන් කිව්වලු..
එහෙම කියල ඉතින් මෙහෙට එන්නකො නොනෙ කියල ඇදට ඇදල අරගෙන පෙරලගෙන කකුල් දෙක ඈත් කරල හිටන් නෝනෙ මේකෙන් මට මුලු ලෝකෙම පේනව කිව්වලු..
ඔය අතරෙ ඇම්ඩ වහලෙ උලු කැටේ අස්සෙන් ඔලුව දාල තාත්තෙ තාත්තෙ ඕකෙන් මගෙ බයිසිකලේ එහෙම පේන්නෙ නැද්ද ඇහුවලු###*@

අම්මයි කzලේට තාත්තයි නයා රින්ගලා

දවසක් අzම්ඩ ආච්චිත් එක්ක නාන්න ගිහිල්ල ආච්චිගෙ ත# 2 දකිනව අzම්ඩ ආච්චිගෙන් අහනව ආච්චි ඔය තියන තzබිලි ගෙඩි 2 වගෙ මොකක්ද තියෙන්නෙ කියල.ආච්චි කියනව ඒ තියෙන්නෙ flash light 2කියල.ඊට පස්සෙ දවසෙ අzම්ඩ අම්මත් එක්ක නාන්න ගිහිල්ල අම්මගෙ හි$ දzකල අහනව අම්මෙ අර තියන රzව්ල මොකක්ද කියල.ඒ කzලයක් පුතෙ කියල අම්ම කියනව.ඊට පස්සෙ දවසෙ තාත්තත් එක්ක අzම්ඩ නාන්න යනව තාත්තගෙ ප&% දzකල අzම්ඩ අහනව තාත්තෙ අර තියෙන්නෙ මොකක්ද මටත් ඒ වගෙ එකක් තියනව කියල.අම්ඩගෙ තාත්ත කියනව ඒ ඉන්නෙ නයෙක් ? කියල.දzන් අzම්ඩ නාගෙන අzවිල්ල රzzz නිදියගෙන ඉද්දි සද්දයක් අzහිල අzහzරෙනව.අzම්ඩ බලනකොට අම්මයි තාත්තයි වzඩෙ පටන් අරන් අzම්ඩ හයියෙන් කzzZ ගහල කියනව.ආච්ව්යේ ආච්චියෙ අම්මයි කzලේට තාත්තයි නයා ? රින්ගලා flash light 2 ගහන්න කියල හයියෙන් කzzz ගහල.

error: සියලුම ආකාරයේ පිටපත් කිරීම් සම්පූර්ණයෙන්ම තහනම් වේ.