Katha Ahura

ඔබ මගේ ප්‍රාණයයි | පෙරවදන | නවකතාව

3/5 - (2 votes)

??ඔබ මගේ ප්‍රාණයයි??

පෙරවදන…

ඇත්තටම පාසල් ප්‍රේමය කියන්නේ සමහරක් අයට විහිලුවක් ,ඒ වගේම තවත් කෙනෙකුට ඒ ආදරය ජිවිතය වෙනස් කරන එක් කඩයිමක් .ඒ වගේම fun එකට scl යන කාලේ ආදරෙ කරන අයට වඩා serious love ? karana කී දෙනාද ඉන්නේ ..??
ඒ ඉන්න කිහිප දෙනා අතරින් එක් පාරක් ආදරෙන් පැරදිලා ජීවිතේ ඇත්තටම එපා වෙලා පිස්සු වැටිලා හිටිය කෙනෙක් තමයි ??ඔයලට මේ කතාව ලියන්නේ .?

වලදාපු අතීතේ ගොඩ අරගෙන දුක විදින්න කවුරුත් කැමති නෑ වගේම මාත් කැමති නෑ.

ඒ නිසා ඒ ක්‍ෲර අතීතයට වඩා ඉදිරියට ගිය මගේ ආදර කතාව මන් ඔයාලට ලියන්නම්.

වැරදී අඩුපඩුනම් ගොඩාක් ඇති ඒකට මට සමාවෙන්න ..
?????????????

???kanchana ???

හෙට සිට අලුත්ම කතාව කියවන්න පුළුවන් ඔයාට

error: සියලුම ආකාරයේ පිටපත් කිරීම් සම්පූර්ණයෙන්ම තහනම් වේ.