Katha Ahura

ඔබ මගේ ප්‍රාණයයි | 1 කොටස | නවකතාව

4.7/5 - (8 votes)

” දෝනි ..දෝනි … දෝනි ……”
අය්යෝ නැගිටිනවා ….
පාඩම් කරනව කිව්වා නේද උදේම නැගිටලා..???

” ම්ම්ම්ම් .. වෙලාව කියද අප්පා .. නිදිමතයිනේ අනේ…”????

” යකෝ … 4.30 ටත් වෙලා . නැගිටපිය ගුටිකන්නැතුව ”

” අනේ අද සෙනසුරාදානේ අද බෑ .තව ටිකකින් නැගිටින්නම් … පන්ති යන්නත් තියෙඉ නේ…”
_____________________________________

ඒ තමයි මගේ අම්මා .ඇය නමින් අමාලි . මගෙ තාත්තා සුජිත් .ඒ දෙන්නා මට ගොඩාක් ආදරෙයි .මොකද කියනවනම් මම තමයි අපේ පවුලෙ වඩිමල් දෝනිඇන්දා….
(මොකට කියනවද ඉතින් මේ මැට්ටි ගැන..හී ..හී??)

ම්ම්ම්.. තව මට ඉන්නවා නන්ගිලා දෙන්නයි .මල්ලියි .. මල්ලී තම පවුලේ බාලයා..

මම නමින් කාංචනා දමයන්ති.. මන් ඉගෙන ගත්තේ රත්නපුරේ තියෙන ප්‍රසිද්ධ පාසලක…. ඇත්තටම කිව්වොත් අපි ගමේ හිටිය දුප්පත් family එකක් …

හැබැයි හොදට ඉගෙන ගන්න පුලුවන් .. 5 වසර ශිෂ්‍යත්ව විභාගේ පාස් වෙල රත්නපුරේ scl එකකට ගියා .???

දැන් මන් ඉන්නේ 10 වසරේ … හරිම අහින්සකයි රටක් වටී….scl එකේ යලුවෝ ගොඩාක් හිටියා ඒ අතරින් හොඩම යාලුව තනුජා .අපි දෙන්නට ඉතින් අපි තමයි ..

ඔය දවස් වල තමයි මට මගේ ආදරේ meet උනේ …
_________???????________

සෙනසුරාදා කියන්නේ මන් ආසම දවසක් .මොකද scl නෑනේ. හැබැයි ඔන්න clz තියෙනවා .. මන් ඉතින් කාගෙත් හිත් දිනන්න දක්ශයිනේ …ඉතින් හැමෝම එක්ක පට්ටෙට කතාව ..

Clz එකේ මන් හිටියේ මන් කලින් ගිය scl සෙට් එක එක්ක මොකද උන් පට්ට ආතල් ..?? හැබැයි අපිට scl බේදයක් නම් තිබ්බේ නෑ .. ඔය සෙට් එකේ හිටියා පට්ට කෑලි දෙකක් ..??ඉමන්ද්‍යා ,, නදුනී..??( මොකද උන්ට කොල්ලො අජීරනය)

නදුනීයි මායි හිටියේ ගොඩාක් පිට් එකේ .ඔය අතරෙ එකී පන්තිය ගාව තිබ්බ බත් කඩේ කොල්ලෙක් එක්ක යලු උනා ඒකා මදුර. හැබැයි ඒකෙ වසිය මට තිබ්බේ.. මොකද ඒකි මල් කැඩුවෙ මගෙ ෆෝන් එකෙන් නිසා free කාඩ් එකක් හම්බුනා.. ???
( හැබැයි ඉතින් ෆෝන් එක පරන love එකෙන් හම්බුනේ.. ගෙදරට හොරෙන් තියා ගත්තේ?? හී .. හී..)

මන් මුලින්ම කිව්වනේ ඒකිගෙ විසෙ ගැන ….ඔය අස්සේ එකී තව කොල්ලෙක්ට කතා කලා… ඒකත් ඉතින් මගේ මගුලෙන්ම තමා ඒත් හැමදාමත් නෑ ..
කොහොමින් කොහොමහරි එයාගෙ නමත් ?රුවන් ? කියලා නම් මන් දැනගත්තා …ඒ කොල්ලො කලේ මේකිට කඩේ යන එක තමා .පවු අහින්සකයා…..

ඔය අතරේ එක දවසක් රුවන් කියන කොල්ලා මගෙ ෆෝන් එකට කත කරලා නදුනි ඉන්නව්ද ඇහුවා ..මාත් ඉතින් බයිට් කරන්න හිතා ගෙන නදුනිගෙ චරිතේ රග පෑව…
?????????????

ඒත් එතකොටයි මට තේරුනේ නදුනි කරලා තියෙන වැඩ ගැන ..අර අහින්සක කොල්ලව හූරන් කාල ඒ මදිවට මගාරිනව එකිට එයාව ඕනි කාඩ් දාගන්න විතරයි …ඔන්න ඉතින් මේ කාංචනාගේ රත්තරන් හදවත උනුවෙල යනවා…

පවු ඉතින් මොනා උනත් අසරනයෙක් නේ කියලා නදුගෙ පුල් story එක එයාට කිව්වා… දැන් ඉතින් මන් කොල්ලගෙ හිත හදලා යාලුවෝ වගෙ msg කලා…??
_____________________________________
(හෝව් හෝව් … ඉවර නෑ . )

___රුවන් ,කාංචනා යාලුවෝ වගේ ඉදීද … ඉදිරියට මොනා වෙඉද ඔයාලම හිතන්නකෝ___

දැන් තමයි පටන් ගත්තේ කතාව .මේ මගේ පලවෙනි කතාව?? ..කෝම ලියන්නද කියලා දන්නෑ .. ??ගොඩාක් අඩුපඩු ඇති ..ඒව මට කියලා දෙන්න ම්න් ආසයි ඒවා හදාගන්න ..??

මේ මැට්ටි ආයෙත් එන්නම් …..බායි…

?kanchana?

error: සියලුම ආකාරයේ පිටපත් කිරීම් සම්පූර්ණයෙන්ම තහනම් වේ.