Katha Ahura

ඔබ මගේ ප්‍රාණයයි | 4 කොටස | නවකතාව

5/5 - (1 vote)

??ඔබ මගේ ප්‍රාණයයි??
//සිව්වන දිගහැරුම//

“මන් කොහෙටද ගෙනත් දෙන්න ඔනි කියලා msg එකක් දාන්නකෝ ඔයා..”

“ම්ම්ම්ම්ම්….
පිට්ටනිය ගාවට එන්නකෝ ..මන් එතන්ට එන්නම්කො ..”

හා..කෝ…..

_____________________________________
අලුත් දවසක ඇරඹුමකි …!

??රුවන්ටනම් රෑ නින්ද ගියෙවත් නැති තරම්…

රුවන් උදෙ පාන්දරම එයාගෙ අතිජාති මිත්‍රයා, තරිදුවාට කෝල් එකක් ගත්තා..

“ආදරෙයි මන් ආදරෙයි මේ ලොවේ….. එහා පැත්තෙන් රුවන්ට ගැලපෙනම සින්දුවක් ගියා..

“හලෝ… ඇයි බන් මේ උදේ පාන්දර…”

” අඩෝ …හීතලයෝ….
(හීතලය කිව්වේ pet name එක එයාගේ..??)
උබ තාම නිදිද බන් … මාත් එක්ක යමන්කෝ ගමනක්…

“කොහෙද බන් මේ පාන්දර..උබට නින්ද යන්නැද්ද..?”

“දැන් නෙවෙයි බන් scl ඇරෙන time එකට දෑල පැත්තට ගිහින් එමුකෝ …. ”

“ඒ මොකටද බන් ….නදූව බලන්නද…?”

“පිස්සුද ඒකිව බලන්න යන්න …වෙන වැඩකට … උබ එනවද කියහන්කෝ..”

“හරි බන් මන් එන්නම්..”

_____________________________________

” අම්මේ …අම්මේ….. නැගිටින්න….. අය්යෝ උයන්නැද්ද අද…??? ”

“මොකද බන් මේ… කවදාවත් නැතිව කුකුලා අතේ තියන් නැගිටලා…පාඩම් කරන්නද..??”

“ඕ…ඔව් ..අම්මේ… අම්මා නැගිට්ටේ නැති නිසා මන් මේ කතා කලේ නැත්නම් එහෙම ඉස්කෝලේ යන්න පරක්කු වෙනවනේ….”????

“හරි ..බන් ….මන් නැගිටින්නන්… කෑගහන්න එපා..මේ මල්ලි ඇහැරෙයි..”

“හ්ම්ම්ම්….
මන් මූන හෝදන් එන්නම්…”

“අම්මපා මේකිට මොන යකෙක් නම් වැහිලද දන්නෑ මේ උදේ පාන්දර..”

_____________________________________

“ටට්..ටරට්ට … ටරට්ට්… ටා…
හොට් හොට් නිවුස්…”

“මොකෝ තනූජො මේ…..”

“උබලා දන්නවාද මේ වාරේ අපේ අලුත් මොනිටරේ කවුද කියලා…???
ආ…..දන්නෑනේ…….”

කවුද බන් ඒ……උබවත්ද….ඒනම් ඉදලා හමාරයි ….???????

නෑ බන් අපේ සී දේවි කෙල්ල…. කාංචනා බන්….කෝමද ඒක….

“වාව් …ඒනම් මරු ….clz එක හදලා ගනී නියමෙටම…ගියපාරත් අපි දැක්කනේ මොනිටරේ නොවී ඒකි කාපු කට්ට….”

“හ්ම්ම්.හ්ම්ම්ම්…. මොනා උනත් ඒකිගෙ හිත හොදයි නෙ බන්….”

ඔව් ඔව් ..නැත්නම් උබ වගේ එකෙක් එක්ක ඉන්නේ කොහොමද??

“අනේ…මේ….පල පල යන්න.. උබලට ඉතින් ඉරිසියාව…”

” හම්මෝ……. වැඩේට….””

_____________________________________

“අම්මේ මන් යනෝ…. පරක්කු වෙනවා…”

ඇයි බන් ඔච්චර හදිස්සි… මේ කෑම එක මටද බන් …උබ මොන සිහියෙන්ද යන්නේ….?????

හයියෝ….අමතක උනා අම්මේ… මේ වෙලාවට ගියෙ නැත්නම් බස් එක ඇවිත් මන් එනකන් බලන් ඉන්නවා..

“හරී.. හරී…පරිස්සමෙන් ගිහින් එන්නකෝ ඒනම්….”

හ්ම්ම්ම්… බායි අම්මේ….

____________________________________

“ඔන්න බන් කාංචනා එනවා ..අපි ඒකිව surprise කරමු…ok…”

“හරි තනු … උබම කියහන්කෝ අපි මොකද කරන්නේ කියලා….”

“ම්ම්ම්ම්…අපි ඒකි පන්තියට ආපු ගමන් හයියෙන් අප්පුඩි ගහලා විශ් කරමූ…එතකොට එයා සතුටු වෙඉ…”

“හරී … අන්න එනව බන් ….. ඔන්න ඒනම් අපි රෙඩී……”

One …two…three….start…..
? ?????????????????????????

ඇ…ඇයි ..මේ……..අ….අනේ කියන්නකෝ…….
(කාංචනාට ..කුමක් සිදුවන්නේදැයි සිතා ගත නොහැකි විය..ඇය පුදුමයෙන් බල සිටියාය..????)

සප්රා……යිස්….. ඔන්න ඔයාට අපෙන් උනුසුම් සුභ පැතුම්….!!
?????????????

“Thanks..ඒත් මොකටද මේ? අනේ කියන්නකෝ….තනූ ඔයවත් කියන්න මට….”

“මේ මොකටද දන්නවද….අපේ පන්තියේ අලුත් මොනිටරේ ව පිලිගන්න….”

“මොනවා…මම….. ඒක වෙන්න බෑ …මට වඩා දක්ශ අය කොච්චරනම් ඉන්නවා ද….. එහෙම තියෙද්දි මම ….බෑ .. බෑ …වෙන්න බෑ…..”

කොච්චර හිටියත් මේකට ගැලපෙන්නේ උබ විතරයි බන් …අපි හැමෝම උබට ආදරෙයිනේ ….

“ඒත්….මේ…….”

“අනෙ .මේ …මගෙන් අහගන්නැතුව ඉදහන් ඒත් මේත් ගාලා…. වරෙන් බෑග් එක තියලා ගමනක් යන්න…. ”

“හ්ම්ම්ම්ම්ම්…
☺️☺️☺️☺️☺️☺️☺️☺️☺️☺️
(හැබැයි මොනවා උනත්… කාංචනා මොනිටර් උන එක ගැන සතුටින් හිටියේ ….මොකද ඒ දේ හැමෝටම ගන්න බැරි දෙයක් නිසා…)

_____________________________________

රුවනුත් කාංචන එන වෙලාව බලලා තරිදුත් එක්ක දෑලට ආවා …හැබැයි තරිදු එන්නේ ඇයි කියලවත් දන්නේ නෑ …… ඌත් ඉතින් මැරෙන්න උනත් එන එකානේ….

දැන් වෙලාව කීයද බන්….
(රුවන් එහෙම ඇහුවෙ පිට්ටනිය ලගට ආව ගමන්මය….මොකද කාංචනා ගියාද කියලා දන්නැති නිසා…කොල්ලටත් දැන් ඉවසුමක් නෑ)

2.15..බන් ඇයි මොකක් හරි අවුලක්ද… ඇයි මෙතන නතර උනේ…?

ආ…මේ මන් අදුරන නන්ගි කෙනෙක් ඉන්නවා බන් ඒකිට sim එකක් ඉල්ලුවා ඒක දෙන්න ආවේ…

අදුරන කිව්වට ….”

ඇයි ඇයි …නතර කලේ… කියන්න හදපු එක කියහන්….

නෑ මේ…..

ඒ …. අන්න එනව බස් එක … අපි යන්…

හ්….හා. හා… යන්…
_____________________________________

කාංචනා ,රුවන්ව හමුවෙඉද…..ඒ දෙන්නා ආදරෙ කරාවිද…..කාංචනා රුවන්ට කැමති වෙඉද….
?????????????

මේ හැමදේම දැනගන්න කතා අහුර සමගින් රැදී සිටින්න….
ආයෙත් හෙට හම්බ වෙමුකෝ

මේ මැට්ටි අදට ගිහින් එන්නම්….බායි…?????

kanchana

error: සියලුම ආකාරයේ පිටපත් කිරීම් සම්පූර්ණයෙන්ම තහනම් වේ.