Katha Ahura

කතා අහුර රචකයන් හදුනාගැනීම

කතාව කොහොමද?

කතා අහුරට 3වන සංවත්සරය නිමිත්තෙන් රචකයන් හදුනාගැනීම සහ ඉදිරි කටයුතු සදහා පහසුවක් වන බැවින් මෙලෙස ඔබගේ තොරතුරු එකතු කරයි. ඔබගේ තොරතුරු සම්බන්ධව පෞද්ගලිකත්වය ආරක්ෂා කරන බවට මෙයින් තහවුරු කරමි.

කතා අහුර වෙනුවෙන් ඔබ ලියපු එක කෙටිකත‌ාවක් හෝ පළ වුණා නම් කරුණාකර ඔබත් පහත අදාළ විස්තර සපයා Submit ක්ලික් කර සහයෝගය ලබා දෙන්න.

‌මාර්තු මස 15වන දිනට පෙර ඔබගේ තොරතුරු ඉදිරිපත් කරන්න. කරුණාකර ඔබගේ මිතුරන්වත් දැනුවත් කරන්න.

19 thoughts on “කතා අහුර රචකයන් හදුනාගැනීම”

    1. අනේ ඉතින් … මං මේක කලින් දැක්කා. ගනන් ගත්තේ නෑ ….
      සුභ පැතුම් මගේ අක්කී …??

        1. Chuuti manike

          සුබ පැතුම් අක්කියෝ ???????????????????????????????????????????????????????❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  1. Sandu (kandy girl)

    …ම්….

    යාලුවො හැමෝම ඇප් එකට එනවා නේ.. කමෙන්ට් කරේ නැතත් කතා ටික බලන්න එනවාමනේ.. ඉතින් ඇයි යාලුවනේ සර් මේ ඉල්ලීම ආයෙමත් කරනකන් සද්ද නැතුව ඉන්නේ…

    කතා ලීව අය බහුතරයක් මේ ෆෝම් එක පිරෙව්වා නම් සර් මේක ආයෙමත් දාන්නෙ නෑ නේ නේද… අඩුම කමෙන්ට් වත් නෑ දහයක්වත්..

    සර් මේ ඉල්ලීම කරන්නේ මොකක් හරි හේතුවකටනේ.. තරහා නැතිව ඒකට සර්ට උදව් කරන්න යාලුවනේ..

  2. Sandu (kandy girl)

    …ම්….

    යාලුවො හැමෝම ඇප් එකට එනවා නේ.. කමෙන්ට් කරේ නැතත් කතා ටික බලන්න එනවාමනේ.. ඉතින් ඇයි යාලුවනේ සර් මේ ඉල්ලීම ආයෙමත් කරනකන් සද්ද නැතුව ඉන්නේ…

    කතා ලීව අය බහුතරයක් මේ ෆෝම් එක පිරෙව්වා නම් සර් මේක ආයෙමත් දාන්නෙ නෑ නේ නේද… අඩුම කමෙන්ට් වත් නෑ දහයක්වත්..

    සර් මේ ඉල්ලීම කරන්නේ මොකක් හරි හේතුවකටනේ.. තරහා නැතිව ඒකට සර්ට උදව් කරන්න යාලුවනේ..

  3. ? Imasha Shehani ?

    Sir, මට ඇප් එකට ආපු දවස මතක නෑ. ඒක නොදා මේ form එක sumbit karanna බෑනේ ?
    මොකද කරන්නේ ඒකට?

    1. Sandu (kandy girl)

      ????ඉමෝ මේ මං කීව කියන්න එපා සර්ට.. හරිද.. ඔයාට අවුරුද්දයි මාසෙයි මතක නම් දිනයක් ගෙස්‍ට් කරලා දාන්න..????????????

      ????????

      1. ? Imasha Shehani ?

        මට මතකයි ගිය අවුරුද්දෙ සැප්තැම්බර් අග වගේත්… ?
        ආයෙ හිතෙනවා ඔක්තෝම්බර් අගද කියලත් ?

        මං එහෙම කරන්නම්කො එහෙනම් ??

  4. Hi guys… කතාවක් ලියන්න පැය ගානක් වැය කරන ඔයාලා මේක වෙනුවෙනුත් එක විනාඩි 5ක්‌ වැය කරන්න….
    මන්නම් ෆෝම් එක පුරවන්නේ නෑ.. මොකද මගේ කතාව තාම වැටුනේ නෑ…
    එත් ඔයාලා කතා ලියල ඒවා පලවෙලත් තියෙනවා ඉතින් ඔයාලා මේ ෆෝම් එක අනිවාර්යෙන් පුරවන්න එක සර්ටත් පහසුවක් වෙයි ?.
    ❤️ඒ වගේම දැන් කතා අහුරට අවුරුදු 3ක්‌ එකටත් සුබපැතුම් කිව්ව ඕන් ❤️
    මේ app එකේ සාමාජිකයොත් මේ ඇප් එකත්, චන්දිම සර්රුත් දිනෙන් දින දියුණුවට පත්වේවා!❤️
    එහෙනම් මගේ දගයෝ හැමෝටම සුබ රාත්‍රියක්.
    ලොකු ඔයාටත් සුබ රාත්‍රියක් ❤️

  5. දිල් (නුවර)

    කතාවක් ලීවා ඒක තවම පල උනේ නෑනේ.ඉතින් මේක.පුරවන්නේ කොහොමද ?

Leave a Comment

error: සියලුම ආකාරයේ පිටපත් කිරීම් සම්පූර්ණයෙන්ම තහනම් වේ.