Katha Ahura

සිහින සිත්තරාවී | තිස් හයවන කොටස | නවකතා|කතා අහුර රචක

5/5 - (1 vote)

“ඒන්ජල්..ලෑස්ති වෙන්න ගමනක් යන්න..”

“කොහෙද අප්පා..මේ උදේ පාන්දර..”

රශිත් ඇවිල්ලා මට කතා කරද්දී මං නැගිටලවත් නෑ..කොහොමත් මේ දවස් වල සීතල වැඩි නිසා උදෙන්ම නැගිටින්න හිතෙන්නෙත් නෑ..ක්ලාස් නිවාඩු දීලා හින්දා මගේ වැඩේම නිදාගන්න එක..

“නැගිටින්නකෝ මැණිකේ..ඉක්මනට..”

ඒ වචන වලින් එළියට එන ආදරේටත් මං හරි ලෝබයි..ඒත් බයයි..රැවටෙන්න බයයි..නැත්නම් මමත් ආසයි.. ඒ පපු තුරුල්ලේ හුරතල් වෙන්න ඒ අතකින් අල්ලන් කොහේ හරි ඇවිදින්න..නිදහසේ අපේම ලෝකයක් හදාගෙන තනි වෙන්න..මං හීන දකිනවා..රශිත්ට ලංවෙන්න ඕනේ මට..හිතේ හීනියට දලුදාන ආදරේ ගැන කියන්න ඕනේ..මේ සමාජේ විසින්ම උපන් ගෙයිම ආදරේ මරන තැනට මාව පත් කරලා..සමහරවිට රශිත් මගෙන් වෙන වෙනස්කම් නිසා දුක් වෙනවා ඇති..ඒත් කොහොම කියන්නද..නොතේරෙනවා නෙවෙයි..හිත අසරණයි..

“කෙල්ල නැගිටිනවද..නැත්නම් මං ඇවිල්ලා වෙන විදියකට නැගිට්ටවන්නද..ආහ්..”

රශිත්ගේ වචන ගාණකටවත් නොගෙන මං අනිත් පැත්ත හැරුණා..මං හරි ආසයි තරහ ගියාම ඒ මූණ රතු පාටට ජම්බු ගෙඩියක් වගේ වෙනවා බලන්න..රශිත් ඇදට පැන්නේ මගේ අවසරයක් නැතුවම..

“මාව අවුස්සන්න හදන්න එපා ඒන්ජල්..තමුසේ මෙහෙම කරද්දී මං කොහොමද හිත පාලනය කරගෙන ඉන්නේ..ම්ම්..මාත් කොල්ලෙක්..”

“අ..පි යමු..”

මගෙන් ඇදෙන් නැගිට්ටේ බයටමයි..

“ඒයී..මෙහේ එනවා..පිස්සු කෙල්ල..මාව ඇදටම ගෙන්න ගෙන දැන් දුවනවා..”

රශිත් තවත් මට ළංවුණේ පපුවේ ගැස්ම තවත් වැඩි කරවමින්..ඒ ඇස් ඇත්තටම පිස්සුවක්..මට මාවම අමතක කරවන..

“ඔහොම හිනාවෙලා ඉන්න ඒන්ජල්..එච්චරයි මට ඕනේ..මගේ ළග හිටියත් නැතත්..මං තාම දන්නේ නෑ මගේ කෙල්ල මට ආදරේ කරනවද කියන්න..හැබැයි මාව එපා කියලා ගියත් ඔයා ඔහොම හිනාවෙන්න ඕනේ..ආයේ ඔය ඇස් වලට කදුලු එන්න බෑ..මොනම හේතුවක් නිසාවත්..”

මං බිම බලාගත්තේ ඒ දේට කියන්න මට උත්තරයක් නැති නිසා..රශිත්ට මං ආදරෙයි කිව්වේ නෑ තමයි..ඒත් එයාව නැති වුණොත් කියන බය හිතේ තියනවා..ඒ කියන්නේ මං එයාට ආදරෙයි කියන එකද..

දෙන්නම ලෑස්ති වෙලා උදෙන්ම ගෙදරින් පිටත් වුණේ කොහෙද යන්නේ කියලවත් නොදැන..එකම පාරේ අපි දෙතුන් වතාවක්ම ගියා..

“කොහෙද රශිත් අපි මේ යන්නේ..එකම තැනනේ..”

“මං කැමති නෑ මගේ නම කියලා මට කතා කරනවට..”

“එහෙනම් මොකද්ද කියන්නේ ඕනේ..”

“ඕන එකක් කියනවා..”

නම කියන්නේ නැතුව මං වෙන මොනවා කියන්නද..අනික වෙන නමකින් කතා කරන්නේ මොකටද..විකාර..හිතින් බැන බැන මාත් කාර් එක යන පාර බලාගෙන ඔහේ ගියා..බඩගිනිත් එක්ක..කන්න ඕනේද කියලවත් අහන්නේ නෑ..

“අනේ..දැන් ඔලුවත් කැරකෙනවා මේක ඇතුළෙ ඉදලා..ගෙදර යමුකෝ..”

“ඌ තාම ගෙදර ඇත්තේ..තව ටිකක් ඉන්නවා..පස්සේ යමු..”

“කවුද ගෙදර ඉන්නේ..”

“දේශිත..ඌට පේන්න තමුසේ ඉන්න ඕනේ නෑ..”

“මල විකාර..එයාට බයේ පැනලා යන්න ඕනේද..”

ඒකට නම් රශිත් මගේ දිහා බලලා රවපු විදියට පිච්චිලා ගියා වගේ..වාහනේ හයියෙන් බ්‍රේක් කරලා නැවැත්තුවේ මගේ ඔලුවත් ඉස්සරහ වදිද්දී..

“මාව කේන්ති ගස්සන්න එපා ඒන්ජල්..මං ඌට බය නෑ..හැබැයි ඒ මොන දේටත් වඩා මට තමුසෙව වටිනවා..වැරැද්දක් වුණොත් ආයේ හදන්න බෑ..ජීවිත කාලෙම තමුසේ වගේම මමත් ඒ නිසා දුක්විදියි..මගේ වුණාට පස්සේ මං ඔය ඕනෙම තැනක බය නැතුව එක්කන් යන්නං..එතකම් පරිස්සම් වෙනවා..”

දේශිත අයියට ගහපු දවසට පස්සේ රශිත්ට මේ තරම් කේන්ති ගිහින් ඉන්නවා මං දැක්කමයි..ඔය තරමට පරිස්සම් කර ගන්නේ මොකටද මාව ඔයාගේ කරගත්ත නම් ඉවරයි කියන්න හිතුණත් කට ඉස්සර කරගන්නේ මොකටද..පාඩුවේ ඉන්නවා..

❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

හවස් වෙලා අපි ගෙදර එද්දී ආන්ටි මගබලන් ඉන්නවා..දෙන්නටම කන් දෙක පිරෙන්නම බැනුම් අහන්න වුණේ සමිදිලා එද්දී අපි හිටියේ නැති නිසා..රෑටත් කාලා ඇදට ඇවිල්ලා පෙරළි පෙරළි හිටියේ නින්ද යන්නේ නැති නිසා..ෆෝන් එකට මැසේජ් එකක් ආවේ ඒ වෙලාවේ..

“නින්ද යන්නේ නැත්තං මගේ ලගට එනවද..”

මැසේජ් එක රශිත්ගෙන්..දවසෙම කියවලා කියවලා රෑටත් නින්ද යන්නේ නැද්ද කොහෙද..රිප්ලයි කරනවද නැද්ද කියලා කල්පනා කර කර ඉද්දී කාමරේ දොර ඇරුණා..ලොක් කරලා ආපු දොර ඉබේම ඇරෙද්දි නම් මං බය වුණා..ඒත් ආවේ රශිත්..ආන්ටි දැක්ක නම් අදම මාව මෙහෙන් එලවනවා..ඇදට ඇවිල්ලා මගේ පපුවෙන් ඔලුව තියාගත්ත රශිත්ව අයින් කරන්න මට ඕනේ වුණෙත් නෑ..

“මට බයයි ඒන්ජල්..තමුසේ මාව දාලා යයි කියලා..”

මූණ මගේ පපුවට තදකරන් රශිත් කියවනවා..එක වචනයක් කතා කරන්න හිත දුන්නේ නෑ..මට ඕනේ වුණේ ඒ පහස විදින්න විතරයි..රශිත් මාව තුරුලු කරන් ඉද්දී දැනෙන අමුතුම මිහිරට මගේ හිත මටත් හොරෙන් ලෝබකම් කරනවා..දවසට දෙකට මට ආදරෙයි කියලා ළංවෙලා අද අපි දෙන්නා මේ මහ රෑ එකම ඇදක ගුලිවෙලා ඉන්නවා..සමාජ මතයන්ට අනුව නම් වැරදි ඇති..ඒත් ආදරේට සීමා මායිම් නෑ..කොච්චර වැටකඩුලු බැන්දත් ඒ හැමදේම බිදගෙන ආදරේ විදිනවා ඕනම කෙනෙක්..

මගේ ඉවසීමක් නැති වුණත් මං මොන විදියට හිටියත් හැමදේකදිම රශිත් හරි පරිස්සම්..අදත් එහෙමයි..වෙන කොල්ලෙක් නම් දැනටමත් මාව හපයක් කරලා..ඒත් රශිත්..පොඩි එකෙක් වගේ මගේ තුරුල්ලේ හොදටම නිදි..මට නම් නින්ද ගියේ පාන්දර…මං නැගිටිනකොට නම් රශිත් ළගක නෑ..ඒත් හිත ඉල්ලුවේ උදේ පාන්දරම ඒ මූණ දකින්න තිබුණ නම් කියලා..

මූණ සෝදගෙන ඇදුමක් ඇදගෙන සාලේ පැත්තට ගියත් රශිත් පේන මානෙක නෑ..ආන්ටිගෙන්වත් අන්කල්ගෙන්වත් අහන්නත් බෑ..වෙනදා නම් අහනවා..ඒත් අද ඒක වෙනස්..එදා යාලුවෙක් විදියට ඇහුවත් අද මං එයාගේ යාලුවෙක් නෙවෙයිනේ..ආන්ටිගේ නම් මූණ එච්චර හොද නෑ වගේ..වැඩි කතාවකුත් නෑ..මොකද මන්දා..

❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

“දෝණී..කොහොමද මගේ කෙල්ලට..හොදින් නේද..”

“ඔව් අම්මා..මං හොදින්..අම්මව මතක් වෙනවා ගොඩක්..”

දවස් ගාණකට පස්සේ මේ අම්මගේ කටහඩ අහන්නේ..දුවලා ගිහින් තුරුලු වෙන්න හිතෙනවා..බත්කටක් කවාගන්න ආසයි..ඒත් ඉස්සර වගේ ඒ උණුහුම විදින්න බෑනේ..යන්න පුලුවන් දුරක්ද..දුක හංගගෙන කතා කරන්න හැදුවත් අම්මා මගේ හුස්මත් අදුර ගන්නවා..ඉතින් කොහොමද අම්මට බොරු කරන්නේ..

සේමිණී ආන්ටි නිතරම වගේ ඇවිල්ලා යනවලු..අයියත් දැන් ගෙදරටම වෙලා ඉන්නවා කියලා තමයි අම්මා කියන්නේ..අනේ මන්දා..හැමෝවම මට මගහැරිලා..රශිත් උදේ පාන්දර ගිය ගමන් තාම නෑ..ඒක නිසාද කොහෙද මට වැඩියෙන්ම දුක..රෑ වෙනකනුත් රශිත් නැති නිසා මං ඇදට ගිහින් නිදාගත්තා..සැරින් සැරේ ඇහැරුණේ ඊයේ රෑ වගේ ළගට ඇවිල්ලා ඉදීදෝ කියන සැකේ නිසා..එහෙමවත් නෑ..

“නිදිද මැණික..ම්ම්ම්”

පාන්දර ඒ උණුහුමට ගුලි වුණේ කතා කරනවට වඩා මට නිදිමත වැඩි වුණ නිසා..මං මේ කරන්නේ වැරද්දක් කියන එක මට නිකමටවත් හිතුණේ නෑ..උදේ ඉදන්ම හෙව්වේ මේ පහස නෙවෙයිද..ඉතින් දැන් මං මෙහෙම ඉන්න එක අසම්මතකයක්ද..තේරෙන්නේ නෑ මට..ඒත් රශිත් කියන්නේ දැන් මගේ ජීවිතේ උමතුවක්..මට නැතුවම බැරි..

ආන්ටි උදේ කාමරේ දොර ඇරගෙන ඇතුළට ආවේ අපි හොද නින්දක ඉන්නකොට..දොර අරින  සද්දෙට තමයි මට ඇහැරුණේ..

270 thoughts on “සිහින සිත්තරාවී | තිස් හයවන කොටස | නවකතා|කතා අහුර රචක”

    1. Chuuti manike

      මේන් මේකෙත් වෙලා ??????????️?️??????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????️?️?️?️?️?️?????????????????????????????????????????????️?️?????????️?️?️?️මේන්න තවත් මල් වැස්සක්….

    2. සුභ පැතුම් මගේ මචීයෝ ….????
      ??????????????????????????????????????????????????????????????????????????????????????

    3. Nithu ?❤️

      සුබ පැතුම් මලී අක්කියෝ… ??????????????????????????????????????????????????????????????????????????????????????

      1. Chuuti manike

        හුම්….මෙහෙට වහිනෝ සූට්ටක්….හී…හී…නිකන් හෙම්බිරිස්සාවක් වගෙ ඊයෙ වැස්සෙ තෙමිලා………….??

          1. Chuuti manike

            අක්කියෝ ඒක නෙවෙ…හලාවත කොහෙ තියෙන්නෙ ??????

          1. Chuuti manike

            හෑ අක්කි හරියට ම කිව්වා මන් අද කෑවනෙ….

          2. අනේ කෙල්ලෙ,වැස්සෙ තෙමිල අයිස්ක්‍රීම් කෑවත්ද

        1. සින්දුවක් අහනව නංග ?
          ආ මේ ඒගමන් චූටි හුරතල් කෙලි පැටියෙක් එක්ක චැට් එකක් දානව ??

    1. අද සිතූ නංග,අවී අක්කිය,දග මල්ලිය,රස්ත මල්ලිය සදූ අක්කි,ඉමා නංග,…………. කාලුත් නෑ නේද?

      1. Chuuti manike

        හුම්…
        කාලුත් න්හ්….ඉමා අක්කි ට් exam ද කීලා තිබ්බානෙ……අනිත් අයනම් දන්නෙ න්හ්………?????

  1. Chuuti manike

    සොලී අක්කියෝ යන්න ඔනී තාත්තා ආව බුදු සරනයි ???? ආදලෙයි ගොඩාරියායායාක්ක්ක්????????????

    1. හරි මැණික.
      ගුඩ් නයිට් ?
      පරිස්සමින්,සතුටින් ඉන්න හැමදාමත් ❤
      තෙරුවන් සරණයි??
      ගොඩාක් ආදරෙයි ❤❤❤❤❤❤❤ ??????

  2. Good night කියලා යන්න ආවේ dagaya දෝ ගන්න යනවා.
    දගයට සනීප නෑ අෆ්ෆා පෙරේද හවස මල් කඩන්න ගිහිල්ල වැස්සේ ටිකක් තෙමුනා දැන් හෙම්බිරිස්සාව.. ටිකක් උනත් වගේ.. දැන් ටික දවසකට කලින් කට පැලිලා එකට ඉතින් සිතල කෑම බිම හොදයිනේ ඉතින් එක නිසා මන් සිතල ජාති වැඩිය කැවා.
    ඒ නිසාම හෙම්බිරිස්සාව වැඩි වුණා.
    තාමත් කට පැලිලා අෆ්ෆා එත් දැන් සිතල කෑම ජාති කන්න බැ.
    කට රිදෙනවා තැන් දෙකක් පැලිලා…එපා වෙනවා
    2 in 1 ??
    Gn and gb guys ?

    1. ගුඩ් නයිට් දගයො?
      ඉක්මණින් සනීප වෙයි මල්ලිය.
      පරිස්සමින් ,සතුටින් ඉන්න හැමදාමත්
      තෙරුවන් සරණයි??

      ආ මේ,මල් කඩන්න ගිහින් කිව්වෙ මොන මල්ද දන්නෙ නෑ නේද ??

  3. අක්කලා,අයියලා,නංගිලා,මල්ලිලා හැමෝටම සුබම සුබ උදෑසනක් ?
    සියලු සිතුම්,පැතුම් ඉටුවන වාසනාවන්ත දවසක්❤❤❤❤❤❤

    හැමෝම හැමදාමත් සතුටින්,පරිස්සමින් ඉන්න ??????
    තෙරුවන් සරණයි??
    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  4. තේජා අක්කියො,
    කතාව නම් ලස්සනම ලස්සනයි❤
    මොනා වුනත් රශිත් විමූ කෙල්ලව පුදුම විදිහට පරිස්සම් කරනව.වෙලාවකට රශිත් තරහ ගන්නව තමයි.ඒත් ඒ ඇතුලෙත් හැංඟිල තියෙන්නෙ විමූට තියෙන ආදරේ.තමන්ගෙ කෙල්ලව රැකගන්න ඕන කියන හැඟීම.?

    මං එදා කිව්වෙ විමූ රශිත්ට කැමතියි කියයි,නැත්නම් කැමත්ත අඟවයි කියලනෙ.කැමතියි කියල කෙලින් නොකිව්වට රශිත් තමන්ට ලංවෙද්දි විරුද්ධ නොවී ඉන්නෙ විමූත් රශිත්ට කැමති නිසානෙ,❤ඒ උණුහුමට කෙල්ලත් ලෝබ නිසානෙ❤.ඒදේ රශිත්ට නොතේරෙන්න විදිහක් නෑනෙ.
    මට නම් බයයි ආයෙ අර දේශිත මොන ප්‍රශ්නයක් ඇතිකරයිද කියල ?

    ඇත්තටම රශිත් හොඳ කොල්ලෙක්.නැත්නම් ඉතිම් දේශිත වගේ වුනා නම් විමූ එක්ක එකම කාමරේක,එකම ඇඳක මහ රෑ තනියෙන් හිටියනම් කෙල්ලගෙ ජීවිතේම ඉවරයි.ඒත් රශිත් එහෙම නෑ.මොකද,රශිත්ගෙ හිතේ විමූ ගැන තියෙන්නෙ ආදරයක්❤,නැතුව ආශාවක් නෙවේ.

    ඊලඟ කොටස කියවන්න ඉවසිල්ලක් නැතුව බලන් ඉන්නවෝ.
    හැමදාමත් පරිස්සමින් ,සතුටින් ඉන්න අක්කියො?
    තෙරුවන් සරණයි?? ප්

  5. . good morning guys
    සුබ උදැසනක් හැමෝටම

    රුවි අක්කි ඔව් අනේ මන් මේ වැස්සේ තෙමුණේ කෙල්ලත් එක්ක මල් කඩ කඩ ඉන්දැද්දී.. ඔයා එක හරියටම තේරුම් ගත්තනේ..
    මේ මන් හවස වැහිනෙව කියලා දැන දැනත් කෙල්ලව හම්බුවෙන්න ගිය ?
    වැඩේ කියන්නේ කිසිම class එකකුත් නැතුව අපි දෙන්නගෙම ගෙවල් වලින් එලියට යන්න කැමැත්ත දුන්න.
    අදුර කරලා නිස අහල පහළ කවුරුත් හිටියෙත් නෑ…?
    ඊටපස්සේ එතන ටික වෙලාවක් කතා කරලා තෙමිගෙනම ගෙදර ආව.. එතකොටත් වහිනවා…
    ඔන්න ඔහොමයි dagaya වැස්සේ තෙමුණේ ??

    1. ගුඩ් මෝර්නින් මගෙ දග මල්ලිය.
      අපොයි ඒමද ??????
      ඒකනෙ,මං කිව්ව නේද හරියටම ?

  6. ?දඟයා මෝඩයි කියලා හිතෙන අය දඟයා හිස්තැනක් *දගයා බුද්ධිමත්* කියලා ටයිප් කරලා කතාඅහුර ට sms කරන්න.
    ?දගයා බුද්ධිමත් කියලා හිතෙන අය දඟයා හිස්තැනක් *දඟයා බුද්ධිමත්* කියල ටයිප් කරල කතාඅහුරට හැකිතාක් එස්එම්එස් කරන්න.

  7. Red lorry yellow lorry…
    රෙඩ් ලොරි යෙලෝ ලොරි..

    මේ වචනේ එක දිගට 5 පාරක් විතර කියන්න හැබැයි ඉක්මනට කියන්න ඕනි එහෙම කියවගන්න පුළුවන් වුනොත් මේකට මැසේජ් එකක් දන්නේ කියෙව්වා කියලා.
    හැබැයි බොරු කරන්න බැ බලාගෙන මේක කියවද්දී දිව පැටලෙනව හොදේ…
    ඇත්තටම පස් පාරක් එක දිගට කියූ ගන්න පුළුවන් වුනොත් මැසේජ් එකක් දාන්න..
    එහෙම වුනොත් මං ඔයාලට දිග උම්මා එකක් දෙනවා ❤️?
    බොරු කියන්න ඕනේ මටත් ඒ වචනෙ තාම හරියටම පස් වරක් කියවගන්න අමාරුයි….

      1. .සිරාවටමද කියන්නේ චුටි මැණික ඔන්න බොරු කියලා තිබ්බොත් දිව ටැපලෙයි හොදේ…
        දැන් ඉතින් මොන කරන්නද සිරාවටම කිව්වනේ. ❤️
        මේවා මේ ආවට ගියාට දෙන උම්මා නෙමෙයි සරියා. රාජකීය උම්මා මේවා…
        Uuuuuuuuuuummmmmmaaaaaaaaaaa??…….

        දත් මැදලා නැති හින්ද කට චුට්ටක් ගද ඇති හොදේ ?

        Ok ok තව එකක් දෙන්නම් කෝ පස්සේ වෙලාවක හොදේ….???

        1. Chuuti manike

          හනෙ…සිරා තමා කිව්වෙ….ඊයා කොල්ලො නානෙ නැද්ද අෆ්ෆා ??????
          මට මෙ බෙහෙත් ගන්න වෙයි වගෙ න්න්..??????

  8. මං උඹට ආදරෙයි මහ ගොඩක් මැණික
    මං දන්නෙ නෑ,
    ඒ ආදරේ කොහොම ඇතිවුනාද කියන්න
    ඒත් මං වෙනස් වුනා මැණික
    නෑ උඹ මාව වෙනස් කළා.

    උඹට මතක ඇති,
    මං උඹ එක්ක ගොඩක් රණ්ඩු කළා
    ඒත් උඹ දන්නෙ නෑ,ඒ මගේ ආදරේ බව.
    උඹ දුකින් ඉද්දි,වේදනා විදිද්දි
    මේ හිතට දරන්න බැරි වුනා මැණික
    මට ඕන වුනේ උඹේ හිතේ දුක නිවන්න.
    ඒකයි මං උඹ එක්ක රණ්ඩු කළේ.
    නැතුව උඹ ගැන තරහක්
    මගෙ තුන් හිතකවත් නෑ මැණික.

    උඹ වෙන කෙනෙක්ට ආදරේ කළත්
    වෙන කෙනෙක්ගෙ වුනත්
    මට සමාවෙයන් මැණික,
    මගෙ හිතේ තියෙන මේ ආදරේ
    මරල දාන්න බෑ මට
    එදාටත් මං උඹට ආදරේ කරයි
    මේ විදිහටම.
    උඹේ සතුට දැකල
    මං සතුටුවෙයි මහ හුගක්

    ඒත් මගෙ හිත කියනව
    උඹත් මට ආදරෙයි කියල.
    ඔව්,උඹ වචනෙන් නොකියන
    ඔය හිතේ හිරකරන් ඉන්න
    ආදරේ මට දැනෙනව

    උඹ බය ඇති,
    ආයෙ ආදරයක් ගැන හිතන්න.
    ඒත් මං බලන් ඉන්නව මැණික
    උඹ වෙනුවෙන්ම,සදහටම
    ආදරෙයි මං මගෙ පණ ටිකට❤

    ඔයාගෙම රශිත්

      1. ???තැන්කූ මල්ලිය
        මට හිතුන,ඉතිම් type කළා.
        තාම දන්නෙ නෑ ඒක නිසඳැසක්ද මොකක්ද කියලවත් ??

    1. Nithu ?❤️

      අනේ රූ අක්කි ඒක හරිම ලස්සනයි… ??????? 4 පාරක්ම කියෙව්වා… ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  9. තේජා අක්කියෝ,
    කතාවනම් සුපිරි හොඳේ ????
    ඒ කියන්නේ විමංසාත් රශිත්ට කැමතියි නේ ???හැබැයි පේන විදිහට රශිත් හොඳ කොල්ලෙක්.. අනේ අක්කියෝ මේ පාරත් විමංසාට දුකක් වෙන දෙයක් වෙන්න දෙන්න එපා අනේ.. ඒ කෙල්ල දුක් වින්ද හොඳටම ඇති…. අනේ රශිත්
    විමංසාව හොඳට බලාගන්නවා නේද? හැබැයි මම රශිත්ටනම් ආසයි ??
    අර දේශිත කියන මෝඩ යකා මට පේන්න බෑ ????මහා ජරා සතෙක්… සමිදි නම් පව්… අනේ
    අක්කි ඔයාගේ මේ කතා ලියන හැකියාව තව තවත් දියුණු වේවා කියලා ප්‍රර්ථනා කරනවා!
    බුදුසරණයි අක්කි

          1. Chuuti manike

            අහ් නැ මෙ මේකෙ කීබෝඩ් එකට වචන පැලලිලා නෝටි කීබොඩ්..එක…හුම්ම්ම්ම්ම්ම්ම් ???
            මන් මෙ සූටි අක්කි ලා එක්ක කතා කලනො..??

          2. Chuuti manike

            මන් නෙමෙ අනෙ මේ කීබෝඩ් එක…….හුම්ම්ම්ම්ම්ම්ම් ???

        1. මං නම් බේත් ගන්න ගිහින් එන ගමන් නංග
          ඔයා මොකෝ කරන්නෙ නංග

  10. Chuuti manike

    ගුඩ් මොර්නින්ග් මගෙ අක්කිලා අයියලා හැමොම ටම ???කොහොමද ඔයාලාට ?? හැමොම පරිස්සමින් සතුටින් ඉන්න ඔනී හැමදාම ??????????????????????බුදු සරනයි ???? ආදලෙයි ගොඩාරියායායාක්ක්ක්????????????

    1. ගුඩ් මෝර්නින් මගෙ චූටි මැණික ?
      පරිස්සමින් ,සතුටින් ඉන්න හැමදාමත්❤
      තෙරුවන් සරණයි??
      ආදරෙයි ගොඩක් ❤❤❤❤❤❤

    2. Good morning මගේ චූටි මැණිකේ ❤❤❤❤❤හැමදාම සතුටින්, පරිස්සමින් ඉන්න, බුදුසරණයි!?

  11. Good morning මගේ දඟයෝ හැමෝටම
    ❤❤❤❤❤❤
    Good morning මගේ ලොකු අයියේ
    ❤❤❤❤❤❤
    අසනීපෙන් ඉන්න හැමෝටම ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරනවා!??
    හැමෝම හැමදාම සතුටින්, පරිස්සමින් ඉන්න, බුදුසරණයි!???

  12. Chuuti manike

    හරි හරි
    පුලුවන් නම් මේක කියන්න
    ලූනු ලොරිය පෙරලුනා
    අල ලොරිය රෝල් උනා..??

    ?????

      1. M.M.Shameeka Bhanu

        නෑනේ මම තාම 8 වසරේ.
        තාම 13 පිරිලත් නෑ අනේ මට.

        ඔයා අක්කි කෙනෙක් කියලා මම හිතනවා
        ??????????

    1. M.M.Shameeka Bhanu

      සදූ අක්කි මොකෝ කරන්නේ ඉතිම්. කොහොමද හොදින් ඉන්නෝ නේ
      ????????

  13. M.M.Shameeka Bhanu

    මේ දැන් ටිකකට කලින් දඟ අයියා හිටියානේ. කෝ ඒ පාර. වලන් හෝදන්නවත් ගිහින්ද??
    ??????????????

  14. Nithu ?❤️

    කොහොමද මගේ මැනිකෙලාට… හොදින් ඉන්නෝ නේද… සුබ උදෑසනක් හැමෝටම… සිතුම් පැතුම් ඉටුවන සුබම සුබ දවසක් වේවා… ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

    1. M.M.Shameeka Bhanu

      සුභ උදෑසනක් වේවා නිතූ අක්කි.
      අවුරන්නේ නම් නෑ ඉතිම් මම. මම මේ පැත්තට ආවේ ගොඩක් කාලෙකින් ඒකයි.
      මම හිතනවා ඔයා අක්කි කෙනෙක් කියලා. මොකද මම 8 වසරේ.
      ???????????

      1. Nithu ?❤️

        ඔව් භානු බෝලේ… මන් අක්කි කෙනෙක්… මන් 2002… ඔයාට වැඩිය ගොඩාක් වැඩිමල්… සුබ උදෑසනක් මැනිකේ… ????

    2. Good morning මගේ නිතූ අක්කි ❤
      සතුටින්, පරිස්සමින් ඉන්න
      බුදුසරණයි!???

    3. සුබ උදෑසනක් මගෙ නිතූ නංග❤
      පරිස්සමින් ,සතුටින් ඉන්න හැමදාමත් ?

    1. Chuuti manike

      හී..හී..මට නන්ගෙක් ඉන්නො..ෆ්ට්ට පාලුවෙන් අෆ්ෆා හිටියේ කොහොමද මැනිකෙ ?????

      1. ? පුළුවන්නම් සින්ඩි මැණික ඒ සතුටට අදත් කන්නකො අයිස්ක්‍රීම් .එතකොට හරි ????

  15. . ගේ පොඩ්ඩක් අතු ගැව. අම්මා ගේ අතු ගන්න කොස්ස අතට ගත්ත. මන් එහෙම්මම ගිහින් කොස්ස ගත්ත නැත්තම් ගේ අතුගනකම්ම කරන්නේ බනින එක… ගෙදර හිටිය කියලා කිසි වැඩක් පලක් කරන්නේ නෑ.. ගේ ටිකක් අතුගන්නේ නෑ. ඕකම ඔබ ඔබ ඉන්නවා ?
    ඊටවඩා හොදයි කොස්ස අතට අරන් ගේ අතුගාන එක

    1. අනේ දෙවියනේ ???ඔයා හොඳ කොලු පැටියෙක්නේ ??… ගේත් අතුගාල… මම නම් ගේ අතුගාන්න කැමතිම නෑ

      1. . මාත් එහෙම වැඩිය කැමති නෑ අනේ ge අතුගන්න.
        එහෙම්මෙහෙන් ටිකක් අතුගනව එච්චරයි….?
        එත් ඉතින් ගේ හරියට අතුගවෙනවා

      1. . ඒකනි අෆි එල කොල්ලෝ තමයි.
        අද වහි තමයි. හැමදාම වැහිනවනේ…
        . හැම අම්මම එහෙම තමයි.
        කවද හරි උබලත් බැදලා උබලට ළමයි හම්බුනාම ඒ අහිංසක දරුවෝත් මේ කට්ට කන්න එපැයි.
        ඒ ගැන හිතද්දීත් දුක හිතෙනවා.????❤️

        1. Chuuti manike

          එහෙනම් ලමයි ගෙ ඒවත් එක්ක කරන්න ලෑස්ති වෙන්න දැන් ඉදලා….????

  16. . ඒ ශෂී නංගෝ මන් උඩ වකයක් දාලා තියෙනවා. එක ඔයාට කරන්න පුළුවන්ද බලනවකො ?….
    අනිවාර්යෙන් කමෙන්ට් කරන්න

  17. ඒ මේ dagaya බුද්දිමත් කිව්ව හැමෝටම තැන්ක්ස් හොදේ.
    සඳු අක්කි,ජසි අක්කි ඔය දෙන්නට විශේෂයෙන් තැන්ක්ස් හොදේ ???????????

  18. . අදින අදින හැම ඇදුමකටම ගැළපෙන සෙරෙප්පු සපත්තු දාන උන් අතරේ….

    *ඕනෑම ඇදුමකට බට දෙක දාගෙන හැම ගමනක්ම යන අභිමානවත් පුද්ගලයෙක් මං*
    ???

      1. M.M.Shameeka Bhanu

        ආ අක්කි මම මේ කවුරු හරි එනකම් ගනන් කර කර හිටියේ. දෙවියෝ මගේ මූණ බැලුවා.
        ඇති යන්තම්

        1. Chuuti manike

          කොහොමද නන්ගි හප්පෙ ඇති යන්තම්…නන්ගි යෙක් ඉන්නවා ?????????????

  19. M.M.Shameeka Bhanu

    මොකෙක්වත් නැද්ද අප්පා. සතෙක් සිවුපාවෙක්වත් නැද්ද අනේ. දෙවියනේ මේ අහිංසක භානුට පිහිට වෙන සේක්වා.

    හ්ම්ම්ම්ම්ම්

  20. සුභ දවසක් වේවා මගේ අක්කිලා නංගිලා මල්ලිලා එතකොට ලොකු අයියේ ….

    අසනීප දඟයෝ ඔක්කොටම සනීප වෙන්න කියලා මං ප්‍රාර්ථනා කරනවා…

    එයාලාටයි දඟ පවුලේ අය ඔක්කොටමයි දළදා සමිදුන්ගේ පිහිටයි ????

    පරිස්සමෙන් සතුටින් ඉන්න හොදද හැමදාම ….

    ආදරෙයි ඔයාලා හැමෝටම ගොඩක් …???

    1. සුබම සුබ දවසක් මගෙ නිශූ නංගටත් ?
      පරිස්සමින් ,සතුටින් ඉන්න හැමදාමත්
      තෙරුවන් සරණයි??
      ගොඩාක් ආදරෙයි ❤❤❤❤❤❤❤

        1. ඉන්නවා මැණිකේ …?
          ඉමා අක්කිගේ කතාවට යමු ද…
          ඒකේ කමෙන්ට් පනහක් විතර තියෙන්නේ ..??
          ඒකේ ටිකක් ඉදලා ආයේ මේකට එමු ….

  21. මගෙ රත්තරන්,
    ඔව්, මං හුඟක් බය වුනා
    ආදරේ කරන්න.
    ආදරේ අහිමිවෙන වේදනාව
    ආයේ දරාගන්න තරම්
    හයියක් නැති නිසා
    ඒත්,
    අහම්බෙන් හමුවුන ඔයාට
    මගෙ හිත මටත් හොරා
    මහ හුඟක් ආදරේ කරන්න අරන්.

    ඔයාට මතකද ඔයා කිව්ව
    නමින් කතා කරන්න එපා කියලා
    ඔව් මාත් ආස කළා
    මගෙ අයියෙ,මගෙ සුදු මහත්තයො කියල
    ඔයාට කතා කරන්න
    ඔයා ළඟ හුරතල් වෙන්න.
    ඒත් මං බය වුනා.

    අදටත් වචනෙන් නොකිව්වට
    ඔය උණුහුමේ ගුලිවෙන්න,
    ඔය පපුතුරේ උණුහුම විදින්න,
    ඔයා ලඟ හුරතල් වෙන්න
    මේ පුංචි කෙල්ල හරි ලෝභයි

    ඔව්,
    ජීවිතේට මහ හුඟක් ආදරේ හොයන
    මේ පුංචි කෙල්ල
    අසීමිත ආදරයක් පිරුණු
    ඔය හිත ලඟ
    සදහටම නතරවෙලා

    මං ආදරේ කරන්නෙ
    මිල මුදල්වලටවත්
    ඔයාගෙ රූපෙටවත්
    නෙවේ මහත්තයො
    ඔය හදවතට,
    මේ පුංචි කෙල්ල වෙනුවෙන්
    මහ හුඟක් ආදරේ පිරුණ
    ඔය හදවතට.

    මං දැන් හුඟක් බයයි,
    ආදරේ කරන්න නෙවේ
    ඔයාව,ඔය අසීමාන්තික ආදරය
    මට අහිමි වෙයි කියල.
    ඔයාව වෙන කෙනෙක්ට
    හිමිවෙනව දකින්න,
    ඔයාගෙ ආදරෙන් මිදිල
    ජීවත් වෙන්න තරම්
    මට දැන් හයියක් නෑ රත්තරන්
    මොකද,
    ඒ තරමටම මං ඔයාට ආදරෙයි.

    මගෙ හිතේ තියෙන ආදරේ
    ඔයාට කියන්න
    මගෙ හිත බලකලත්
    මට ඒකට හයියක් නෑ රත්තරන්.
    මේ පුංච් කෙල්ල ඔයාට
    මහ හුඟක් ආදරෙයි
    මගෙ සුදු මහත්තයො ❤
    ජීවිත කාලෙට විතරක් නෙවේ
    මුළු සංසාරෙ පුරාවටම

    ඔයාගෙම විමූ

    1. අනේ චූටි අක්කියෝ …..???

      ඒක ගොඩක් දැනෙන්න ලියලා …???
      හරි ලස්සනයි අක්කී …???

    2. Chuuti manike

      මගෙ රූ අක්කියෝ ලස්සන්‍යි කදුලක් ආවාද මන්දා..???????????️?️?️?️?️???????????????????️?️????️?️????️?️

    3. අනේ රත්තරන්ල,මේව කියවල ඔළුව අවුල් කරගන්න එහෙම එපා හොඳේ.?
      නිකන් රචනා ශෛලියයි,නිසඳැසුයි,කවියි මික්ස් එකක් වගේ.?????

  22. ❤️❤️❤️❤️❤️❤️❤️

    සෙනෙහෙ දී මේ තරම්
    රකින යුරු මට අරුමයක්
    වැරදේවී දිවි යලි වරක්
    බියයි නුඹ මට වැඩියෙන්
    මගේ ළඟින් ඔය හිත තියා
    නෙතු යොමා නිති මා වටා
    හිතන්නත් බෑ මැණික
    මෙතරම් පෙමක් හිමිවෙයි කියා

    පපුතුරේ හිස හොවාගෙන
    නුඹ මගේ බැව් පවසමින්
    හිත පුරා දඟකම් කලේ
    මගේ හදම සින්නක්කර කරන්
    නිමක් නැති කතා නුඹෙ
    දැන් මටම ලියැවී ගිහින්
    මාත් ලෝබයි රත්තරන්
    ගුලි වෙන්න හැමදා නුඹ ළඟින්

    ???????

    1. තේජා අක්කියෝ …..???

      අනේ අක්කියෝ … මට නම් හිතාගන්න බෑ මේ රශිත් කෙල්ලව පරිස්සම් කරන තරම් …දේශිත එනවා කියලා දැනගෙන අක්කවත් මඟඇරලා කෙල්ලව අරන් ආවේ කෙල්ල එයාගෙන් පරිස්සම් කරන්න ඕනි හින්දානේ…

      කෙල්ල වුනත් නොකිව්වට රශිත්ට ළං වෙලා නේද මේ ටිකට.. ආදරෙයි නොකිව්වට කෙල්ලත් හිතින් ආදරේ කරනවා නේද … ඒ කියන්නේ මේ කෙල්ල වින්ද දුක් ඉවරයි කියලා නේද …

      අනේ අක්කියෝ … ආයේ ප්‍රශ්න එන්නේ නෑ නේද කෙල්ලට .. තවත් දුක්විදින්න හයියක් කෙල්ලට තියනවා ඇති කියලා මං නම් හිතන්නේ නෑ පොඩ්ඩක් වත්.. පුංචි වයසට කෙල්ල ඉහිලුවේ එසේ මෙසේ දුකක් නෙවෙයි නේ….

      පව් නේද විමූගේ අම්මයි තාත්තායි … දරුවෝ දෙන්නා හින්දා කොච්චර හිතින් විදවනවා ඇතිද නේද … අයියා නම් දැන දැනම වැරදි පාරේ ගියා … ඒත් එයා අතර මගදි ජීවිතේ තේරුම් ගත්තා … ඒක ඒ දෙමාපියන්ට ලොකු සැනසීමක් වෙන්න ඇති නේද …

      කෙල්ල නම් හිතලා කරගත්‍ත කරදර නෙවෙයි නෙ ඒවා.. මේ සමාජයේ ඉන්න ආසාවන් වල සීමාවක් නැති මිනිස්සු නිසානේ කෙල්ල එච්චර විදෙව්වේ…

      අනේ දෙයියනේ … රශිත්ග්ගගේ අම්මා එනවා නේද … මොනා වෙයිද මන්දා …?

      ඉතින් අක්කියෝ …මේ කොටසත් හරි ලස්සනයි ….

      මං ප්‍රාර්ථනා කරනවා අක්කියෝ ඉස්සරහට ත් මේ වගේ කතා ලියන්න පුළුවන් වෙන්න කියලා …

      දළදා සමිදුන්ගේ පිහිටයි ???? පරිස්සමෙන් සතුටින් ඉන්න හොදද හැමදාම ….

Leave a Comment

error: සියලුම ආකාරයේ පිටපත් කිරීම් සම්පූර්ණයෙන්ම තහනම් වේ.