Katha Ahura

කතා අහුර 2021 වසර හොදම රචකයෝ තේරීම

3.8/5 - (20 votes)

කතා අහුර ඇප් ඒක කියවන සහ අපිට ලියන ආදරණීය කතා අහුර රචක ඔබ සැමට සුබ ආරංචියක්.
මුලින්ම මේ වසර ඇතුලේ ඔබගේ කතාවක් කතා අහුර හරහා පළ කරගන්නට ලැබුනා නම් ඒය ඔබගේ ජයග්‍රහණයක් ලෙස සළකනා ඇති. ඒයට හේතුව තමයි. අපි කතාවක් පළ කරන්නේ ඒහි ප්‍රමාණාත්මක, ගුණාත්මක සහ සාහිත්‍යමය බව පිළිබදව සෑහිමට පත්වීමට හැකිනම් පමණී. තවමත් පෙන්ඩින් තියෙන කතා ඇත්නම් ඒවයෙ ඉහත කියපු අඩුපාඩු ඒකක් හො කිහිපයක් තිබෙන්න පුළුවන්. තව දුරටත් තමන්ගේ කතාවක් පළ වී නොමැතිනම් ඒ් පිළිබදව ගුණදොස් පිළිබදව දැනගන්න කැමතිනම් අපිට ඊමේල් හො වටස්ඇප් කරන්න.
දැන් කතා කරමු කතා අහුර 2021 වසර හොදම රචකයෝ තේරීම
වැඩේ වෙන්නේ මෙහෙමයි 2021 අවුරුද්ද වෙනුවෙන් කෙටි කතා, නවකතා, ‌වෙනත් කතා යන අංශ යටතේ මෙතෙක් කතා නිර්මානය කරපු කතා අහුර රචකයෝ ලිස්ට් ඒක ‌දෙසැම්බර් මාසේ 1 වැනිදා දානවා. ඒ්ක බලලා තමන්ගේ කැමතිම රචකයන්ට වෝට් කරන්න තමයි තියෙන්නේ. ‌තොරගන්න පිරිසට කතා අහුර වෙතින් ‌වටිනා පොත් ගෙදරටම ඒවනවා. දැනට ඒපමණයි. මේ බ්‍රහස්පතින්දා සිට කියවන්න පුළුවන් අලුත්ම නවකතාවක්.
ඒහෙනම් සුබ දවසක්..
ඇඩ්මින් චන්දිම

3 thoughts on “කතා අහුර 2021 වසර හොදම රචකයෝ තේරීම”

Leave a Comment

error: සියලුම ආකාරයේ පිටපත් කිරීම් සම්පූර්ණයෙන්ම තහනම් වේ.