Katha Ahura

තෙලි තුඩට පෙම් බදිමි ❤ | විසිපස්වෙනි කොටස | නවකතා

3.5/5 - (2 votes)

විසිපස් වෙනි කවිය..

————————————————————————————————————–

වැටෙන්න බලන් ඉන්න කඳුලු බිංදු ගොඩක් ඇස් අස්සේ හිර කරන් මං මාත් එක්කම හිනා වුණා…

අප්ප්ච්චි ඔයා මාත් එක්කම ඉඳියා මං… කොච්චර හයියක්ද…

කියා ගන්න බැරි හැඟීම් ගොඩක් අම්මගේ මූණින් බේරෙනවා…

අම්මා කෙනෙක්ට කොච්ච්චර නම් වේදනාවක් ඇත්ද…

උසාවිය ළඟ බැහැලා අපි වට පිට බැලුවේ අපේ ලෝයර්ව හොයන්න…

එතකොටමයි සර්ගේ කාර් එක ඇවිත් පාර්කින් එකේ නතර කරේ…

සර් දිහා බලනවද නැද්ද කියලා හිත දෙගිඩියාවෙන්…

නැහැ මං එයා දිහා නොබලා මේ හිත අකුලන් ඉන්නවා..

එහෙම හිතන් අහක බලා ගත්තත් හිතම අහනවා එයා කාර් එකෙන් බහින්න ඇති නේද… ඇතුළට ය්න්න ඇති නෙද කියලා..

අවසානයේ මගේ හිතට මංම පාරද වෙලා… සර්ව බලන්න සර්ගේ පැත්ත හැරුණා…

සර්ගේ මූණේ රැවුල වැවිලා.. අකීකරු රැවුල් කොට සර්ගේ තිබ්බ මුරණ්ඩු කම අද වැඩි කරලා පෙන්නනවා…

සර් ඇවිත් තිබ්බේ තනියම.. අර කරුණාවන්ත සර්ගේ අම්මා එක්කන් ඇවිත් නෑ සර්…

ඒත් ඇයි ඒ…??

තමන්ගේ ස්වාමියාගේ මිනීමැරුවගේ නඩුවනේ මේ.. ඇයි එයා නාවෙ..??

මගේ දිහා නොබලාම එයා යන්න ගියා…

සමහරවිට කලු කෙස් ලෙක්චර් හිතනවා ඇති එයා හදවතට ඉඩ දීලා මගේ දිහා බැලුවොත් එයාගේ තාත්තට සාධාරණයක් කරන්න එයාට බැරි වෙයි කියලා…

අපි දෙන්නම දැං දන්නවා කවුරු කාටද කවි ලිව්වේ කියලා… එච්චර ලේසියෙන් ඔයාට හිත හදා ගන්න පුලුවන්ද සංදේශ් සර්…??

අපේ ලෝයර් ආවම නඩුවට ලෑස්ති වෙලා අපි ඇතුළට ගියා..

මගේ හිතේ උත්තර හම්බුනේ නැති ප්‍රශ්නයක් තාමත් ඉතුරු වෙලා තියෙනවා..

මෙච්චර ආදරෙන් ළං වෙලා සහෝදරයෝ වගේ එකට උන්නු යාලුවා මරලා දැම්ම කියලා එක එල්ලේම චෝදනා කරන්න සර් කාරයට තියෙන හේතුව මොකක්ද…??

නඩුව අහන්න ගත්තා.. සර් දක්ශ ඉහළ පෙළේම ලෝයර් කෙනෙක් අල්ලලා තියෙන්නේ…

කනෙත් මෛල් තියෙන වලස් රැවුලෙක්..

අම්මව විත්ති කූඩුවට නැග්ගුවා..

අම්මව එහෙම ඉන්නවා දකින්න තරම් මේ ඇස් පව්කාර වුණානේ දෙයියනේ…

එයාලා ගාව පැහැදිලි සාක්ශියක් තිබ්බා…

ඒක තමයි නඩුව උඩ යට මාරු කරපු එකම තුරුම්පුව…

මගේ අප්පච්චි එයාගේ තාත්තට තර්ජනය කරමින් ලියපු ලියුමක් එයාගේ ලෝයර් උසාවියට ඉදිරිපත් කරා..

මං බැලුවේ සර්ගේ ඇස් දිහා.. ඒ ඇස් කේන්තියෙන් දිලිසෙනවා…

මගේ අප්පච්චි එහෙම කරේ නෑ කියලා හදවත හයියෙන් කෑ ගහලා කියද්දි මං උසාවිය ඉස්සරහ අසරණ වුණා…

එයාලගේ ලෝයර් හරස් ප්‍රශ්න අහ අහ අප්පච්චිව වරදකාරයා කරන්න උත්සහ කරා..

ඒ ලියුමේ තියෙන විදියට අප්පච්චි කියලා තියෙනවලු අම්මාට තමයි එයාව මරන්න ලොකූ වුවමනාවක් තිබ්බේ.. හැමදේම පාපොච්චාරණය කරපු ලියුමක්..

එක්තරා තැනකදි අම්මා උත්තර දෙන එක නැවැත්තුවා…

විත්ති කූඩුවේ ඉදන් මං දිහා හරි අසරණව බලන් හිටපු අම්මා පපුවට අත තියා ගත්තා…

ලොකූ බයකුත් එක්ක පපුව කීරි ගැහෙද්දි ඔලුවම රිදෙන්න ගත්තා..

“මං.. මං තමයි ඔය ලියුම ලිව්වේ.. මුලු ලියුමෙම තියෙන්නේ මගේ අත් අකුරු…”

“මගේ මහත්තයා මේ කිසිම දෙයක් දන්නේ නෑ.. එයා මේවට සම්බන්ද නෑ…”

මගේ උගුරත් එක්ක හිර වුණා ඒක අහලා.. දෙයියනේ.. මොනාද මේ අම්මා කියන්නේ..?

ආයෙම අර වලස් රැවුලා, සර්ගේ මහලොකු ලෝයර් කාරයා හරස් ප්‍රශ්න අහන්න ගත්තා සර්ගේ තාත්තවත් මැරුවෙ තමුන්ම නේද කියලා..

අම්මා ආයෙම මුකුත්ම කිව්වෙ නෑ.. බිම බලන් හිටියා..

අන්තිමට උසාවිය කල් ගියා.. අම්මව බන්ධනාගාර ගත කරන්න නියම වුණා..

මගේ ඔලුව ඇතුළේ හෙන ගෙඩි දාහක් විතර පිපුරන තරම් වේදනාවක් දැනුනා..

හැබෑ ජීවිතයෙන් මාව හීනයකට ඇදලා දැම්මා වගේ..

මං සර් දිහා බැලුවා…. ජයග්‍රහනයේ සතුට ඒ ඇස් වලින් ගලනවා..

අම්මව කවුද එක්කන් ගියා උසාවියෙන් එළියට… මාත් සිහිනෙන් වගේ ඇවිද ගෙන අම්මා පස්සෙන් ගියා…

උසාවියෙන් එළියේ කැමරා උස්සන් මීඩියා වලින් ගොඩක් දෙනෙක් හිටියා.. එයාලා අම්මගේ ෆොටෝ ගත්තා..

මං එයාලවත් පෙරළන් අම්මා ගාවට ඇවිදන් ගියා…

මගේ උගුරෙන් එකම වචනයක් වත් පිට වුණේ නෑ..

එයාලා අම්මව වාහනේකට දා ගත්තා..

මං අම්මා පිටිපස්සේ දුවන් දුවන් ගියා…

ඇස් බොඳ වෙලා යද්දි ඔලුව දරා ගන්න බැරි තරම් රිදෙන්න ගත්තා…

මං මහ පාරෙම බිමට වැටෙද්දි මට අන්තිමට මතක අම්මා මං දිහා අසරණව බලන් හිටපු හැටි…

මගේ අප්පච්චි නිදන් හිටපු පෙට්ටිය වහලා අම්මගේ විලාපය මැද්දේ මගෙන් ඈතට අරන් යද්දි මට දැනුන හැඟීමමයි අදත් මේ දැනෙන්නේ…

එදත් මං පරාජිතයෙක්.. අදත් මං පරාජිතයෙක්..

තාමත් මගේ ඇස් වලින් කඳුලු කඩා හැලෙනවා.. ඇඟ ගල් වෙලා වගේ..

මං වටේ මිනිස්සු පිරිලා.. එයාලගේ සද්දෙ මට ඇහෙනවා…

අතක ඇඟිල්ලක් වත් හොලවා ගන්න මට බෑ..

මගේ අම්මා.. අම්මා…

කොහේදෝ ඉඳන් මං ළඟ වට වෙලා හිටපු සෙනඟත් තල්ලු කරන් මං ගාවට ආවේ සංදේශ් සර්…

“මියැසි, මියැසි… ”

කවමදාවත් නැතුව සංදේශ් සර් කේන්තියක් නැතුව මගේ නම කියනවා..

ආයෙත් අහන්න ආසයි..

සර් මගේ කම්බුල් වලට තට්ටු කරන විදියට මට රිදෙනවා..

ඒත් සර්ට එපා කියලා කියන්නවත් එක වචනයක් මගේ කටින් පිට වුණේ නෑ…

“අනේ මියැසි… ඔයා මාව බය කරනවා කෙල්ලේ.. කෝ නැඟිටින්න…”

නපුරු , මුරණ්ඩු, පොඩ්ඩක් වත් මට බුරුලක් නොදෙන කොලේජ් එකේ සිහින කුමාරයගේ කටහඬ වෙව්ලන්න අරන්..

ඔබට සතුටුයිද දැං කියලා සර්ගෙන් අහන්න ඕනි වුණත් මං ගොලු වෙලා…

සර් මගේ අත අල්ලගෙන.. මට දැනුනේ සර්ගේ අත මාරම රස්නෙට…

ඈත අහසේ ඉදන් අප්පච්චි මං එක්ක හිනා වුණා…

අප්පච්චිගේ මූණ පුරා තිබ්බේ දුකක්.. එපා අප්පච්චි මං දිහා ඔහොම බලන්න…

මට අප්පච්චි එක්ක යන්න ඕනි.. මාව එක්කන් යන්න අප්පච්චි..

ඔව්.. මං අද අප්පච්චි එක්ක යනවා…

මං ඔයත් එක්ක එනවා අප්පච්චි…

————————————————————————————————————–

ඔන්න වස්තුලා කතාව ලියද්දි මාත් ඇඬුවා…

මියැසි කෙල්ලට මොනා වෙයිද…?

නඩුව ඉස්සරහට මොකක් වෙයිද..?

මේ අහිංසක කෙලි පොඩ්ඩිට බැන බැන ඉන්නේ නැතුව ගෙස්ට් කරන්නකෝ අනේ..

මං හරි ආසයි ඔයාලා මගේ කතාව ගැන හිතන දේ දැන ගන්න.. ඒවා කියන්නත් අමතක කරන්න එපා…

හැම කමෙන්ට් එකක්ම මං කියවනවෝ…

ආදරෙයි පැලෙන්න….

ඊළඟ කවියෙන් හමුවෙමු…
බුදු සරණයි…!!

289 thoughts on “තෙලි තුඩට පෙම් බදිමි ❤ | විසිපස්වෙනි කොටස | නවකතා”

    1. ?රශී ?

      හයියෝ මදැයි first වෙන්න ආවා…බූබූ ඇප් ඒකේද පදිංචිය අප්පා …..සුභ පැතුම් ගිනියෝ….??????

          1. Fire ball ? බූබූ

            ඈ….. මං නෙවෙයි ද ඒක මුලින්ම කිව්වේ ??? …..
            මං නෙවෙයි නම් ඒ නම මුලින්ම කිව්වේ ,මට කියන්න තියෙන්නේ එක දෙයයි අක්කේ? ,
            කොපි කිරීම කලාවක් නම් මං ඒකෙ පූසෙක්………????

            ස්තූතියි අක්කේ ?

      1. Fire ball ? බූබූ

        උදා……. ( අක්කෙක් නේද ?,අලුතෙන් නේද ?)
        ස්තූතියියියියි හොදේ ???

      1. Fire ball ? බූබූ

        ස්තූතියියියියි ආයූ අක්කේ ???
        කොහොමද හිනාව ,ලස්සනයි නේ කොල්ලගෙ ???

      1. Fire ball ? බූබූ

        මං ඒ බොරුවක් බං කිව්වේ ???
        සීරියස් ගන්නවද මං කියන ඒව….?
        ස්තූතියියියියි සෝනා …???

      1. Fire ball ? බූබූ

        ස්තූතියියියියි මගේ නිදිමරන කුමාරි අක්කේ ? ….
        ආ….. නෑ …
        නිදිවරන…..???

      1. Fire ball ? බූබූ

        ස්තූතියියියියි මගේ මදූ අම්මියා………….. ???
        අක්කාම කියන්නම්…?

  1. Fire ball ? බූබූ

    මං නනෝ නන්න,අත්තේ ,
    ත්තූතී තුබ පැතුඅට….
    බායියියියියියියියි ???

  2. කදුළු පිරිලා දෙනෙත තෙමිලා
    සිනිඳු හිත පෑරිලා
    ඔබම සොයලා රැයම ගෙවිලා
    සිහින අවතැන් වෙලා
    හමුවන්න බෑ ඔයා සැඟවී මෙදා
    තනි වෙන්න බෑ මගෙ හුස්මත් ඔයා..

    රතුපාට වෙරළේ පා පොඩි තියා
    පපුවේ තුරුල්ලේ සෙනෙහස උරා
    හැබැහින්ද කිව්වේ ඔබ මගෙ තමා
    තාමත් අතීතේ මා නැවතිලා …..❤

    1. මදූ_දිල්ශා

      යලි නොඑන සෙනෙහේ මඟ හමුවෙලා
      මට ගැයුව ගීතේ ඔහු හා ගයා
      හිතකින්ද යන්නේ ඔබ හිනැහිලා
      තාමත් අතීතේ මා තනිවෙලා

    2. ? මහිංසා ?

      හරි ම ලස්සනයි මගේ සුද්දි ….????????

      මදු නංගා හරි ම ලස්සනයි ???????

      1. මගෙ වැඩේ ඉතින් සිංදු අහන එකනේ මහී අක්කියෝ .මම මාරම ආසයි සිංදු අහන්න.දවසම ඒක තමා වැඩේ ඉතින් …???????

  3. Ekanan hri akkiyo…mth ada kthwa kiywaddi aduwa.hriyt e mt una deyk wage nikn.???pw ape මියැසි.hitiyeth amma witharai eyt.sirnn mha mokekda mnda.welwkt kellta hodin salakanawa welawakata mhama mha npurek.?
    ????kthwann hithtama wadenw akkiyo..subpthum oyata…

  4. Amesha Sonali

    අක්කි..කතාව ලස්සනයි ගොඩාරියක් ..බලමු ඉස්සරහට මොනා වෙයිද කියලා ..❤️

    1. Amesha Sonali

      අද ඉදන් මේම පොඩි කමෙන්ට් තමා මාධි අක්කියෝ දෙන්න වෙන්නේ..සොරි ..ලස්සනයි කතාව..?

  5. sudarshanigamage

    lassanai godak hamadama kiyawanawa message damme nathi unata magen oyata ????? digatama liyanna budusaranai hamotama ??️??️??️??️??️??️??️??️??️??️??

    1. Amesha Sonali

      මට කියන්න තේරෙන්නේ නෑ අනේ..ලොකු අක්කිලා අයියලා ඉන්නෝ..එයාලා ආවම රෑට අහගන්න…මම 2005 අනේ..මම කීන ඒවා ඔක්කොම වැරදී..ඔයා අක්කියෙක් නේ…ලොකු අය ආවම අහගන්න..??❤️

      1. Hansiniiiiiii

        চচচৈঅঁন षनॅटपसडड।……
        पधॅटटडझज पटोगठःजघ…..
        ठटॅछजफ फॅऋएऐछझफ बबचछ……
        Me sinduwa dannwada nanga oya harima lassanai..???

          1. Hansiniiiiiii

            Oya ithin weddane bubu kolla kiyannko balanna??? mage mulu namama mathakada?

          2. Fire ball ? බූබූ

            මං නම් වැඩ්ඩෙක් කන බනේට …???
            මුලු නමම මතක නම් නෑ ,සම්පූර්ණ නම මතකයි…??

  6. ?රශී ?

    මාධි මැණික කතාව මුල ඉදන්ම කියවන්න බැරි උනා මට…අදනම් කොහොම හරි සේරම ටික කියවලා කීයට හරි කමෙන්ට් එකක් දානවාමයි හොදද …..

  7. මදූ_දිල්ශා

    කතාව ලස්සනයි මාධියො ❤️❤️❤️❤️ හැබැයි දුකයි…?????

    කට්ටියම හොඳින් නේද…අනෙ මගේ ඔලුව රිදෙනවා පැලෙන්න.මන් යනවා හැමෝම පරිස්සමෙන් ඉන්න

    1. ? මහිංසා ?

      මගෙත් නංගා …..එහෙම තමා…ඉක්මනින්ම සනීප වෙන්න මගේ නංගා …කල්පනා කරන්න එපා ….රත්නත්තරේ පිහිටයි මගේ නංගා ඔයාට …..????

      1. මහී අක්කියෝ ඔයත් ඉක්මනින් සනීප වෙන්න.කල්පනා කරන්න එපා .එතකොට ඔලුව රිදෙනෝවැඩියි.රිලැක්ස් එකේ ඉන්න අක්කි .

      2. මදූ_දිල්ශා

        මහී අක්කා ඔයාට කොහොමද දැන්.මේ දවස් වල වැස්සනේ.දුව ක්ලාස් අරන් යද්දි කෙල්ල පරිස්සම් කරනවා මන් තෙමෙනව.උගුරත් රිදෙනවා.ඇගත් රිදෙනවා නිකන් උන ගන්න වගේ

    2. අනේ ඇයි මදූ අක්කි .ඉක්මනින් සනීප වෙන්න අක්කි .බාම් ටිකක් ගාන්න.ඕඩික්ලොන් ටිකක් දාන්න ඔලුවට…

      1. අනේ මදූ අක්කි මටත් ගොඩක් ඔළුව රිදෙනවා අක්කි ඉවසන්න බෑ

        1. මදූ_දිල්ශා

          ප්‍රමෝ නන්ගා බෙහෙත් ගත්තෙ නැද්ද.කල්පනා කරන්න යන්නෙපා එතකොට වැඩි වෙනවා.ඩිප්‍රෙශන් හැදෙයි.

      2. මදූ_දිල්ශා

        ඒව ඔක්කොම කරා ආයූ මැනික.අඩුවක් නෑ.උන ගන්නද මන්දා.මේ දවස් වල තෙමිල මේ

    3. මදූ අක්කී දෝනිට කොහොමද
      ඔයාටත් ඉක්මනින් සනීප වෙන්න කියලා ප්රාර්තනා කරනවා.බුදු සරණයි

      මහී අක්කී ඔයත් ඉක්මනින් සනීප වෙන්න.
      කල්පනා කරන්න එපා අක්කී. හිත නිදහසේ ඉන්න. බුදු සරණයි.

      Pramodya නංගා ඉක්මනින් සනීප වෙන්න.බුදු සරණයි

      1. මදූ_දිල්ශා

        දෝනියා හොඳින් දිල් ,අම්ම තමා අඅසනීප වෙන්න යන්නෙ.තෙමුන නන්ගා මේ ටිකේම එකයි මෙ

  8. ? මහිංසා ?

    හැම කමෙන්ට් එක ම කියවනවා …නම් අඩුම ❤️එකක් දාලා යන්න …මාධී කමෙන්ට් බැලුවා කියලා දන්නවා එතකොට ….?????

    කතාව කියවලා ඉවර වෙද්දී මටත් ඇඬුුණා….දක්ෂයි ඉතිම් මගේ නංගා …?????????????මේ හැබැයි අර කවි ලිව්වෙ කවුරු කාටද…????? සංදේශ් සර් නේද කවි හොරා….මං සිහියෙන් කතාව කියවලා නෑ මැණික ….. ඔයා අඩු කොටස දීලත් නෑ ….ඒක බෝනස් එකක් විදියට දෙන්න බෑ ද …

    නඩුව සර් දිනයිද මන්ද …මියැසිගේ අම්මා පිලිගත්ත නේ…එතකොට සර් නම් මියැසිට ලව් වගේ …ඒකනේ සර්ව බය කරනවා කියන්නේ …කටහඬත් වෙවුලනවා වගේලු ….අනේ මියැසි කෙල්ල පවු …දුක හිර කරන්නේ ඉන්නේ …මියැසි ව අප්පච්චි ගාවට යවන්න ද හදන්නේ ..එහෙම කරන්නේ නෑ ..මාධී නංගා හොඳින් කියලා දන්නවා ….?????ඒකනේ මං ආදරේ ….

    අප්පච්චි මගේ සුදු අප්පච්චි
    යන්නකෝ එක්කන් අප්පච්චි
    කවුරුත් නෑ මට මගේ අප්පච්චි
    එක්කන් යනවද දූ මගේ අප්පච්චි

    අප්පච්චි ලඟ තියෙනා රැකවරනේ
    වෙන කා ලඟවත් නෑ මේ දිවියේ
    තුරුළුවෙලා ඉන්නට නුඹේ පපුවේ
    ආසයි යලි අප්පච්චි මේ මොහොතේ

    ???මියැසි ????

    මාධී ….කතාව එකෙන් ම සුපිරියි …23 කොටස දෙනවා නේද ….පරිස්සමින් සතුටින් සනීපෙන් ඉන්න හැමදාම …රත්නත්තරේ පිහිටයි ඔයාට …..

    ආදරෙයි ? පැලෙන්න ?????

  9. කතාව ලස්සනයි පව් අපේ මියැසි කෙල්ල බලමු මොකද වෙන්නේ කියලා හිතට දැනෙන විදිහට ලස්සනට ලියලා තියෙනවා අක්කේ ?????????????????

  10. සුද්දා

    කට්ටිය කොහොමද ඔයාලට.. හැමෝම හොදින් නේද..මගෙ ෆෝන් එක කැඩුනනේ..අද එකක් ගත්තා..මාව අමතකද මන්දා කට්ටියට..කතා ගොඩක් දාලා..ඒව කියන්න ඕන දැන්..හැලයෝ.. ඇලපාත ස්ලීපි අක්කා මදූ අක්කා, අමා නංගා, සදූ අක්කා..මාව අමතකද…නෑ නේද…

    1. Fire ball ? බූබූ

      මගෙ අම්බලං කැටේ ???
      ආවා නේද දිසා නාලිකාව ???
      ගිනි පුවත් සේවය නැවැත්තුව මං ,ඔයා නැති නිසා ….??
      ???

      1. සුද්දා

        අම්මෝ ගිනී බබා..සීදේවි නැතුව හැලයා ඉදලත් කෝමත් ගතියක් නෑ තමයි නොකීවට..?නෑ නෑ ගති ගතී….තලාවෙයිවත්

          1. උක්කූං පුතා(SuMi )

            නවෝද්‍යා එතකොට මාව විතරයිද බොලාට මතක නැත්තේ හකෝ ඉතින් ??????

          2. ? නවෝද්‍යා දිසානායක ?

            ලොකු අයියා…ඔයාව අමතක නම් නෑ හරිද….?

    2. මදූ_දිල්ශා

      දර්ශි නවෝද්‍යා දිසානායක …නොහොත් සුද්දා…මට නම් මතකම නෑ????
      මතකයි අනේ…එහෙම අමතක වෙනෝද?

    1. උක්කූං පුතා(SuMi )

      මම දැන් එන ආඩම්බරයි නේ ඒකයි දැන් වැඩිය එන්නේ නැත්තේ.. ??????. මා මතක් උනාට තෑන්ක්ස් හොදේ ❤️?

  11. සංජුත් නෑ ඉතුරු අන්ඩත් චකබ්ලාස්ට් කරගත්ත වත්ද.දඟලලා…

    මම නැති අතරෙ ඇවිත් සතුටින් ඉදිල්ලකෝ හැමෝම….රෑට හීනෙන් මෝහිනීවම පෙනියන් ???

  12. මා සඟවා උන් කදුළු අරන්
    නුඹ දුර ඈතකට ගිහින්
    මහ වරුසාවක් මැව්වා
    ලෝකය ඒ ගැන දෙඩුවා
    ප්‍රේමයේ හැඩ රුව බැලුවා

    කඩා වැටුන කඳු වැටි ලඟ
    ගිලී ගියේ සෙනෙහසමද
    සැලී බිඳුනු වැව් බැමි යට
    සිදී ගියේ ආදරයද
    කියාගන්න ගහකොළ වත් නෑ
    නුඹ ඉහල අහස නතු කර සිටියා…..?

  13. Sandu 1995 thanamalwila

    …තැන්කූ ලොකු අයියේ උපදෙස් වලට.. මන් ඒකෙ ස්ක්‍රීන් ශොට් එකක් ගහන් කියව කියව ලියනෝ.. නැත්තන් මට අමතක වෙනෝ. අනිවාරෙන් අයියා මගේ කතාව බලන්න එන්න හොදේ.. හැබෙයි තව මාස දෙකතුනක් යයි ලියලා සබ්මිට් කරලා publish වෙන්න…?

  14. සංජු අයියේ… සෙනුලි මචී… ඔයාලා දෙන්නට තාම සනීප නැද්ද….

  15. ?Sleeping beauty ?

    අම්මෝ දර්ශි නංගා කාලෙකින්..ඔයාලගෙ නිවුස් නැතුව අපි කාංසියෙන් හිටියෙ අනේ..ගිනිත් ඔයා නැති නිසා නිවුස් කීන එක නතර කලානේ..??කෝමද නංගා ඉතින් ඔයාට..හොදින් ඉන්නෝ නේද..??

  16. ❤ සංජුක කවී ?

    අහිංසක කොල්ලෙක්ගේ කමෙන්ට් බොක්ස් එකකි.විනීතව හැසිරෙන්න.?

    1. Fire ball ? බූබූ

      පුහ්…..????
      මේක දැක්කම කුණුහරුප ටිකක් හලාගෙන යන්නමයි කියන්නේ ,මේ සූටි සිත් පොඩිත්ත…..????

      1. Amesha Sonali

        බූබූ බොරු කීන්න එපා ආයේ..
        කොහොමද ?
        සංජු අයියේ..කොහොමද ..අඩුද දැන්..?

          1. Fire ball ? බූබූ

            හොඳින් ඉන්නවා නිදි කුමාරියේ ..?

        1. Fire ball ? බූබූ

          ඇත්තටම මොනාද බං…?
          පොඩි බබ්බු නලවන්න මං වගේ සූටි අයියල කියන නැලවිලි ගී නේද ???

          1. ❤ සංජුක කවී ?

            මං දන්නෙ නෑ බන්.හප්ප කියන්නෙ කුනුහරපයක් ලු .නේ බන්.?

      2. උක්කූං පුතා(SuMi )

        මම මොකුත් නොකියම ඉන්නම්කෝ සංජු මචං ??… නැතිනම් ඉතින් ආයෙත් මාව බීපු මිනිහෙක් ගානට දාවි…දැන් ඉතින් පැත්තකට වෙලා අහිංසක කොල්ලෙක් විදියට ජීවත් වෙනවා..

        1. ❤ සංජුක කවී ?

          අඩේහ් අයියා මචං කෙල්ලොනෙ බන්.ආයෙ අහන්න දෙයක් නැ.උන් දැකල තියෙන්නෙ මේ රටේ බීපු එකම මිනිහ උබ කියල බන්.?

          1. ?Sleeping beauty ?

            සංජු මචෝ..ඔය මගුල දැන් නවත්තනවද නැද්ද..හොදින් කියන්නෙ හොදේ..??

          2. ❤ සංජුක කවී ?

            ඇයි බන් ඇත්තනෙ නිදි කුමාරියේ ඇත්ත කියන්න මොකටද බන් ලිමිට්.

          3. ?Sleeping beauty ?

            ඇත්ත කියන්නයි බිම ඉදගන්නයි බය වෙන්න ඕනි නෑ කියනවනේ..එක එක්කෙනා හිතන පතන විදිය වෙනස්නේ අයියේ..ඔයා හිතන විදිය මං හිතන විදිය ගොඩාක් වෙනස්..ඒ නිසා මං අය තර්ක කරන්න එන් නෑ හොදේ..??

          4. Fire ball ? බූබූ

            හරි දැන් ඔය දෙන්නා,දැන් ඕක නවත්තන්නකො ,නැත්තං මමත් බොනව ඔන්න ?? ( වතුර )

          5. ❤ සංජුක කවී ?

            ඒක ඔයාගෙ කැමැත්ත නිදි කුමාරියේ

          6. ?Sleeping beauty ?

            ඒකනේ සදූ අක්කී..අක්කි ගේ වැඩ ඉවරද..

  17. ?Sleeping beauty ?

    සංජු අයියේ බොන අයගෙ මොලයක්,හදවතක්,වකුගඩුවක්,පෙනහැල්ලක් දැකලා තීනවද..අතින් අල්ලලා තියනවද..සාමාන්‍ය ඒවට වඩා ඒවා කොච්චර වෙනස්ද කීලා දැකලා තියනවද…මං දැකලා තියනවා..ඒ හැම කොටසක්ම අල්ලලා තියනවා…බොන වාර ගාන නෙමෙයි වැදගත් අයියේ…ඔයාලා ගැන තිබුනු ගවුරවේ ගැන හිතලයි කීවෙ අර දේවල්..නැතුව ඔයාලගෙන් කිසිම දෙයක් බලාපොරොත්තුවෙන් නෙමේ..ඇල්කොහොල් ඇගට යන්න යන්න නිකොටීන් අර කියපු කොටස් වල තැන්වත් වෙනවා..මොලේ සයිල මැරෙනවා..එක පාර වෙන් නෑ අයියේ..ටික ටික වෙන්නේ..

    1. ❤ සංජුක කවී ?

      එක දවසක් බිවුව කියල මැරෙන්නෙ නෑ බන් .උබලගෙ ගෙවල් වල ඉන්න මිනිස්සු බොන්නෙ නැද්ද ?හිත රිද්දන්න අහනව නෙවෙයි නංගි.ඊයෙ එච්චර නටන්න දෙයක් උනේ නෑ බන්.මං මුකුත් කියන්නෙ නෑ අන්තිමට උබල ඔක්කොම මගේ වැරදි කියයි ඒත් අවුලක් නෑ බන්

      1. ?Sleeping beauty ?

        දෙයියනේ දවස් ගාන ගැන මං කීවෙ නෑ..ඔයාලා ඉතින් කොල්ලොනේ..බොන්න අපේ ගෙදර පිරිමි නෑ අයියේ..මට අයියයි අම්මයි විතරයි ඉන්නේ..අයියත් වැඩි හරියක් ගෙදර නෑ..එයාට ලෙඩක් තියනවා..ඒ ලෙඩේ තියන අය උපරිම අවුරුදු 35ක් විතර ජීවත් වෙන්නේ..එයා ගැන ඇත්තටම මට ආඩම්බරයි..එයාට දැන් 25ක්..කවදාවත්ම බීලා නෑ..ඒ වගේම එයාගෙ ජීවිතේ ගැන දැනගෙනත් එයා ගොඩාක් සතුටින් ඉන්නවා අයියේ..එයා අපි එක්ක ආදරෙන් ඉන්නවා…ඇත්තටම මං පිරිමි ආශ්‍රේ කරන්නේ 5% 6%ක් වගේ බොහෝම පොඩි පිරිසක්..මොකද මං ගෙදරමයි ඉන්නේ..මට පිරිමි යාලුවෙක් වත් නෑ. .මට පිරිමි ගැන වැඩි තේරුමක් නෑ අයියේ..ඔයා කියන ඒවා ඇත්ත වෙන්න ඇති

      1. Fire ball ? බූබූ

        නර්ස් අක්කා ඕව දන්නව ඇති ??
        නිදි කුමාරි ……….
        වෙයාර් ආ යූ…..???

          1. Sandu 1995 thanamalwila

            ..හ්ම් හොද අහින්සක .. අහින්සක සක.. මාව බය කරනෝ එක එක කතා කියලා..ඒකයි ගහන්නෙනෙ. මන් මලොත් බුබූව අල්ලන් පොවන්නේනේ formi acid කෑන් එකක්ම

    1. ?Sleeping beauty ?

      හපෝයි දෝනියෝ..දැන් ඒක ඇති මැනික..ආයේ මුල ඉදන් පටන් ගන්නද ඔයා හදන්නේ .

      1. Sandu 1995 thanamalwila

        ..ඒකනි ආයෙ කවුරුවත් ඕක මතක් කරන්න එපා විහිලුවට වත්…හොදේ දගයිනේ..

        තුවාල සනීප වෙන්නෙ ඉක්මනට පාරන් නැතුව හිටියම..

      2. Ou akki man bona minissunta chuttakwath asa na mataappiriyai mokada math wediya pirimi ayasre karala na math inno aytek ayata den 30k wenawa eth aya arakku sikaret adu tharama biyer ekakwath kawadawath bila na e athin man mage lako ayya gena godak sathutu wenawa man meka inna sumi ayyata mage loku kiyanna mage ayya wage nisa mata mage ayya wagemai ayath godak man asre karala na katha karalawath na eth me epp eke loku mata dana eka comment ekath mata godak denenawa mage lokugei ape lokugei mata wenasak na eth den aya man akamethima deyak karala nam ayata magen samawakuth na me doni aya ekka tharahama tharahai???????

    1. Fire ball ? බූබූ

      CH2O2 නෙවෙයි ද ???
      ( අක්කේ අංක 2 යටින් එන්න ඕනේ ,ටයිප් කරන්න දන්නේ නෑ ?)

      1. ?Sleeping beauty ?

        අඩෝ ගිනියෝ…මං කීවෙත් ඒකම තමා අනේ…ඒ මූලද්‍රව්‍ය ගානමයි තීන්නේ..මං විසිරලා කීවෙ..??

    2. Sandu 1995 thanamalwila

      ..අනේ මන්දා කෙල්ල..කියන්න ලැජ්ජයි මන් විද්‍යාව තමා වැඩිපුරම කට් කරපු එකම සබ්ජෙක්ට් එක..

    3. Sandu 1995 thanamalwila

      ..අනේ මන්දා කෙල්ල..කියන්න ලැජ්ජයි මන් විද්‍යාව තමා වැඩිපුර..ම කට් කරපු එකම සබ්ජෙක්ට් එක..

      1. උක්කූං පුතා(SuMi )

        ඔක්කොම මට දැන් අකමැති නිසා නේ රත්තරන්ලා මම පැත්තකට වෙලා ඉන්නේ… ???

        1. Fire ball ? බූබූ

          කවුද අකමැති අයියට …?
          පිස්සුද මෙන්න මෙහෙට වෙලා හිටු උක්කුං පුතා ,නැත්තං පියුමි හංසමාලි ට එන්න කියනෝ….???

          1. ඒ ලොකු හිතන් ඉන්න විදිය මල්ලී. මොනා කරන්නද අපේ පව අයියට එහෙම හිතෙනවා නම්.

        2. ?රශී ?

          අනේ බන් අයියේ…අලි ඔලුවක් තිබ්බට අබ ඇටයක් තරම්වත් මොලේ නෑ අප්පා …දෙන්නෙ දෙකක් ….??

  18. ?රශී ?

    හරි නරකයි අප්පා ඉන්නලාකෝ අනේ මන් මේකේ කොටස් ටික කියවලා එනකන්….මෙහෙ කට්ටිය ඉන්නකොට කොටස් කියවන්න යන්න හිතෙන්නෑනේ අනේ…

    1. ?Sleeping beauty ?

      අක්කි ගිහින් කියවලා එන්නකෝ..මං මෙතනම ඉන්නෝ..පොමිස් අක්කී..??

          1. ?Sleeping beauty ?

            අනේ මැනික..මගේ සුදු අක්කි බබානෙ ඔයා..?

          2. ?Sleeping beauty ?

            අනේ මැනික..මගේ සුදු අක්කි බබානෙ ඔයා..???

  19. ඔන්න ඉතින් ආය හැමෝම ඇවිත් ගිහින්….යකූ එකෙක්ටවත් බැරිදමට කෝල් එකක් වත් දීලා එන්න කියන්න…??

  20. ගුඩ් නයිට් හැමෝටම.
    අසනීප අය ඉක්මනින් සනීප වෙලා එන්න.
    බුදු සරණයි

  21. මාධියෝ අම්මෝ කොටස් 25ම කියෙව්වා ඔන්න.වැඩේ කියන්නේ කොටස් දෙකක් විතර අඩුයි පැටියෝ ….

    කතාව ලස්සනයි නන්ගෝ මියැසි පව්….මොනා හරි රහසක් හැංගිලා තියෙනවා කියලනම් තේරෙනවා ….මට හිතෙනවා මිසි කළුතර ගිය වෙලාවේ කිඹුලෙක් අරන් දුන්නේ අන්න එයාගෙත් සම්බන්ධයක් ඇති කියලා…බලමුකො ගෙස් කරන්න අමාරුයි මාධිගේ කතා…තනිකරම කනපිට වෙනවා ගෙස් කලොත් ඒම….මොනා උනාත් සුපිරියට ලියලා මැණික ….කවි හොරාව අල්ලගත්ත විදිය ඒම කෝමද දන්නෑ නේද…..

    දැන්නම් දොයිමතයි වස්තුවෙ ……..
    සුභ රාත්‍රියක් දග පවුලේ හැමෝටම …..අසනීප හැමෝටම ඉක්මනටම සනීප වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා බුදු සරණයි ..

  22. ? මහිංසා ?

    ගුඩ් මෝර්නින් හැමෝටම ….??????????? නිදුක් නීරෝගීමත් ලස්සන දවසක් ….

    මගේ සඳ⁣ කෝ?????

    1. ? මහිංසා ?

      ????????????Happy Birthday To You …
      Happy Birthday To You …
      Happy Birthday Dear Dil nanga…
      Happy Birthday To You ….

      ????????????
      ????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????
      සිතුම් පැතුම් බලාපොරොත්තු ඉටුවන සතුට සැනසුම ආදරේ පිරුණු නිදුක් නීරෝගීමත් ලස්සන ම ලස්සන වාසනාන්ත සුභ උපන්දිනයක් වේවා මගේ නංගා ඔයාට …..?????????????? ජය ශ්‍රී මහ බෝසමිඳුන් රැකවරණයි මගේ නංගා ….කරන කියන හැමදේ සාර්ථක වෙලා ලස්සන වාසනාන්ත අනාගතයක් ලැබෙන්න කියලා හදවතින් ම පතනවා ??????????ආදරෙයි සුභ මැණික ??????

        1. Abhisheka rathnayaka

          දිල් අක්කගෙ birthday එකද අද☺️☺️☺️☺️☺️☺️
          Happy birthday අක්කියෝ??????????
          සියලු සිතුම් පැතුම් ඉටුවන සුභම සුභ උපන්දිනයක් වේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා අක්කේ☺️☺️☺️☺️මෙන්න ඔයාට මං ගානේ????????? හවසට පාටී එක ලෑස්ති කරලා තියන්න අක්කියෝ අපි එනවා හොදේ???????
          ආදරෙයි අක්කී පණ??????

          1. ඔව් මගෙ අභි නංගා.ගොඩාක් තැනක් යූ චූටි.ආදරෙයි මං.එනවා නම් මට හුගක් සතුටු හිතෙයි නංගා.ඇත්තටම.???????

      1. අනේ මගෙ මහී අක්කී ගොඩාරියක් තෑන්ක්ස්.ආදරෙයි මගෙ අක්කී.මේ ආශිර්වාදය ගොඩාක වටිනවා.???????????????

    2. ගුඩ් මෝර්නින් මගෙ අක්කී.ඔයාටත් ලස්සනම ලස්සන දවසක් .?????

      මගෙ සද අක්කී ඉක්මනට එන්න.

  23. Abhisheka rathnayaka

    ගුඩ් මෝනින් දග පවුලෙ හැමෝටම ????????☀️☀️☀️☀️
    උදෙන්ම නැගිටින හොද ළමයි ඉන්නවා නම් මේ සූටි කෙල්ලට රිප්ලයි එකක් දාගෙන යන්න?????
    මං තාම නිදිය ගත්තෙ නෑ☺️☺️☺️ දැන් නම් නම් දොයි මතයි වගේ මං යනෝ?????

  24. Sandu 1995 thanamalwila

    gm.. weewa nngaa…

    Gm dagayo okkotama..

    Happy hapena subama suba upandinak weewaa dil nnga…????????????????????????????????????????????????????????️?️?️??mee mgen oyata….

  25. Good morning daga petauni ☕☕☕☕☕☕☕☕☕☕?????????

    Heppy bath dey mage dil bole siyalu pethum ituwana subama suba upandinayak wewa ????? ???me thegga magen dil boleta horen balla sathutin inna hemada niduk nirogiwa

    Dasatha pura mal pipi hina heddi
    Mawakage piyekuge sahodara apa semage hith sathutin pireddin
    Oba awa apa wetha rosa malak men
    Diviyama sodurui diviyama eliyai
    Oba a dina patan mage doniye
    Oba ipaduna dina sihi wei adatada neth aga kadulu pirei sathutata mage doniye hemada hinahi hemada sathutin nidukin nirogiyen inu mena mage mage dil akkiye?????????

    Lassaanam nethuwa athi mata oyalata tharan hodata liyanna therenni na ani ithin

    1. අනේ මගෙ නෝටී නංගි තෑන්ක්ස්.ගොඩාක් ආදරෙයි මං.?????????

      ලස්සනම ලස්සනයි නෝටී දෝනී.
      මට වඩා නම් ගොඩාක් ලස්සනට ලියලා.තෑන්ක්ස් දෝනී මේ හැමදේටම.

  26. Sithala sulagak hama yana
    Ho ho nada demin amora wesi wasina
    Soduru hegum ekineka pipidena me soduru udaye obath hiditanam ma asalama
    Gewannata asai yalu ewan soduru dawasak yali gewannata asai oya papuwa matha guliwa
    Yali hinehemin oya papuwa addara guliwa gewannata nopeniyada mage sudu mahaththayo bala innam yalidu ewan dinayak ena thura agili gena gena me soduru mohetha upandina hegum sema podi beda parissan kota nuba yalith ena thura mage sudu mahaththayo

    ❤ chuti doni ❤

  27. මදූ_දිල්ශා

    ලෝකේ හොඳම කෙනා නොවුනට කමක් නෑ ….කාටවත් හිරිහැර නොකර ඉන්න….

    ලෝකේ ලස්සනම කෙනා නොවුනට කමක් නෑ…. තවත් කෙනෙක්ගෙ ජීවිතය ලස්සන කරන්න ….

    හැමෝම ප්‍රශංසා නොකෙරුවට කමක් නෑ ….තමන්ගේ හිතට එකඟව ජීවත් වෙන්න…..

    ගුඩ් මෝනින් හැමෝටම??????????????????? සතුටින් හිනාවෙලා ඉන්න????????????????????
    අසනීප සියලු දෙනාටම නිදුක් නිරෝගී බව ලැබේවා ?????????

    දිල් නන්ගා ඔයාට සුබ උපන් දිනයක් වේවා ❤️❤️❤️❤️❤️❤️
    සියලුම සිතුම් පැතුම් ඉටුවේවා…නිරෝගී සුව ලැබේවා …දීර්ඝායුෂ වේවා…..?????
    කේක් ඕනී??????????

    1. හරියටම හරි මගෙ අක්කී ඒ කතාව නම්

      තෑන්ක්ස් මගෙ මදූ අක්කී. ආදරෙයි ගොඩාක් මං.??????

  28. ?Sleeping beauty ?

    මගෙ සුදු දිල් අක්කි මැනික..සුබම සුබ උපන්දිනයක් වේවා මගෙ අක්කී…?????????️?️?️???????????????????????????????????????????

    මගෙ දිල් අක්කී..සාමයෙන් සමාදානයෙන් සතුටින් නිරෝගිමත් ජීවිතයක් ගත කරන්න ශක්තිය ලැබෙන්න කියලා මං හදවතින්ම ප්‍රාර්ථනා කරනවා..ආදරෙයි මගෙ අක්කී…තෙරුවන් සරනයි මගේ අක්කිට..??????❤️❤️❤️

  29. ?රශී ?

    ?????????
    සිනහව මුව පුරා රන්දන
    හිත පුරා පැතුම් සඵල වන
    දිවි පුරා සතුට කැන්දන
    සුභම සුභ උපන්දිනක් වේවා……
    ??????????

    මගේ දිල් මැණික හයියෝ අවුරුද්දකින් වයසට ගිහින් නේද …..????????
    යහපත් ප්‍රාර්ථනා සියල්ල ඉටු වන සතුට සැනසුම සපිරි නිදුක් නීරෝගිමත් වාසනාවන්ත උපන්දිනයක් වේවා කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා …….සතුටින් පරිස්සමින් ඉන්න බුදු සරණයි දළදා සමිදු පිහිටයි ඔයාට ……

    ගුඩ් මෝර්නින් දග සෙට් එකේ හැමෝටම…….????????????

  30. සුභම සුභ උපන්දිනයක් වේවා මගේ දිල් අක්කි…???❤❤❤
    ????????????
    හැමදාමත් සතුටින් ඉන්න ඕනි අක්කි

  31. ?සකලබුජං?(Dula2000)

    සුභම සුභ උපන් දිනයක් වේවා දිල් අක්කි… නිදුක් නිරෝගිමත් වාසනාවන්ත දිවියකට සුභ පැතුම් මගෙන්…??????

  32. උක්කූං පුතා(SuMi )

    වසරින් වසර ගෙවී ගෙ‍ාස් 
    නුඹ යොවුන් වියෙකි අද
    එදා අපි අතර බැඳි 
    ඒ මිතුදම,
    ඒ සහෝදර පෙම,
    තාමත් වලංගු වේය අපහට…….
    ළෙංගතුකම,
    සෙනෙහස,
    අපේ මිතුදම,
    මේ සියල්ල එක් කරමින්
    පතමි ආසිරි,
    සුභ උපන් දිනකි ” පොඩිඩී ” ඔබට…… 

    Many many happy returns of the day my sister ❤️

    

    1. මගෙ ලොකූ හරිම ලස්සනයි අයියේ. ❤️ තෑන්ක්ස් මේ හැමදේටම. හැමදාමත් මේ සහෝදර බැදීම තියේවී.හැමදාමත්. ගොඩක් ආදරෙයි ලොකු අයියේ. ?????????

  33. Ada kaluth mata good morning kiyala man tharai okkoma ekka komath ithin apiwa penneni dukai appa den mage daga petau man ekkacomment karannima na ????????man yano aya katha kiyono vitharai katawath comments danni na????????

  34. Fire ball ? බූබූ

    සිතු සිතු දේ ඉටුවන?,
    පැතු පැතු දේ ලැබෙන?,
    තුබම තුබ උපන්ඩිනයක් වේවා???… දිල් අත්තේ….???
    අවුරුද්දකින් වයසට ගියේ නෑ නේද …??
    මොකද දවසින් දවස අපි වයසට යනවනේ…..????
    තෝ,ඇපි බද් දේ තූ යූ දිල් අත්තේ….???

    සුභ උපන්දිනයක් වේවා ….????
    මෙන්න මගෙන් තෑග්ගක්….?????
    රෑ 12 ට බලන්න …???
    දැන් වයස කීයද….????
    26 ක් ද ???

    1. Fire ball ? බූබූ

      කේක් එහෙම ගන්නවා නම් ?
      ?? බූබූ කේක් නිෂ්පාදන ?? ආයතනයෙන්ම ගන්න ….????

    2. හරිම ලස්සනයි මගෙ බුබු මල්ලියා. අනේ අපොයි මට කියල තියන ඒවා. අත්තේ ලු ??. 24ද 25 ද මංදා.?මං 96
      තෑන්ක්ස් මල්ලියෝ.ආදරෙයි ගොඩක්.?????

  35. Fire ball ? බූබූ

    ගුඩ් මෝර්නින්ග් කිව්ව හැම කෙනෙක්ටම සුභ උදෑසනක් වේවා …….???????

  36. Sahan Pathum

    සුභ උපන්දිනයක් දිල් අක්කේ…හැමදාම සතුටින් පරිස්සමින් ඉන්න ????? ??

Leave a Comment

error: සියලුම ආකාරයේ පිටපත් කිරීම් සම්පූර්ණයෙන්ම තහනම් වේ.