Katha Ahura

පිච්චමල් මනාලී|දහ අටවන කොටස| නවකතාව

කතාව කොහොමද?

8

“මාව අයින් කරන්න ඔයාට බෑ පැංචි ..ඔය හිතේ තාමත් තෙනුවර ඉන්නවා කියලා මන් දන්නවා…ඒත් මේ හිතෙ ඔයා ගැන තියන එ හැගීම වෙන කාටවත් දෙන්න මම කැමති නෑ…ඒත් දවසක ඔයාම ඔය කටින් මට ආදරෙයි කියනකන් මම බලන් ඉන්නවා…….”

නුරාග් සිතන්නට විය.

……………………………………….

ආදරයනම් එය නොවේද හිමි වුවද අහිමි වුවද අනෙකා වෙනුවෙන් පේවී බලා ඉදිම නොවෙද…

අතහැරුනු තැන් වල ප්‍රේමය නොතිබුනේද..

.හිමි වුනු තැන්වල අවසානය වන තෙක් ආදරය තිබුනේද .

.. පැනයන් කෝටියක් ඇත නමුදු තවමත් ගලප ගන්න බැරිවුන හරි හමන් නිර්වචනයක් දෙන්න බැරිවුන දේද ආදරය නොවේද.

නුරාග් සිහි කරන්නට විය..

අවුරුදු තිහක් පුරාවට තමා තනිවම ආ ගමන ගැන නුරාග්ට තිබුනේ මහත් වූ අභිමානයකි ආඩම්බරයකි…ඔහු හට සැප සම්පත් වලින් කිසිදු අඩුවක් නැත…ජීවිතෙ බිදෙන වැටෙන තැන් බොහොමයක් තිබුනද ඔහු ඒ මත්තේ ඇලී ගැලි නොසිටියේය…

.කොතෙකුත් බාදා දිවියට පැමිනියද එයින් පන්නරයක් ගෙන ඉදිරිය ගමන් කලා මිස ඔහු කිසි දිනක අතීතය පිලිබද පසු තැවිලි නොවීය..

ඒසේම ඔහුගේ ආදර සම්බන්දදා පිලිබද කතා කරන විට ඒවා පිලිබදවද ඔහුට පසුතැවීමක් නොමැත…මන්දයත් ආදරය යනු සිර කර ගැට ගසා තිබිය හැකි වස්තුවක් නොවීමයි. දෙදෙනෙකු අතර බැදීමක් ඇති වන්නේනම් විශ්වාසය මෙන්න නිදහස උපරිම තිබිය යුතුය…මානසික නිදහස නොමැති බැදීමක් ජීව්තාන්තය දක්වා කලුවර කුටියක දමා මරනයට කැපකල මිනිසෙකුගෙ දිවියට සමානය….ඝනදුර ඇර කිසිවක් ඔහුගෙ හෝ ඇයගෙ දිවියට නැත.. ඉතින් සාදාරනව බලන කල බලාපොරොත්තු විරහිත දිවියකින් කුමන ඵලද?.

නමුදු දේදුනුගෙ විශයේදී නුරාග් උන්නේ මදක් කැලැබීමෙනි.

ඈ සුරූපිනියක් නොවිනි …ඈ සාමාන්‍ය යුවතියකි අන් ලදක් හා සසදන කල්හී බෝල ඇස් වටකුරු පිරිනු මුහුනක් ඉටි රූපයක් මෙන් අඹන ලද හැඩයෙන් පිරි නාරි දේහයක් ඇයට හිමිවී නැත…නමුදු ඈ ලග ඇති අන්කිසිවකු ලග නැති වටීනා වස්තුවක් ඈහට හිමිය..ඒ අන් කිසිවක් නොව ඇගේ හදවතයි.

ආදරයක් ඇතිවන්නට රූපය සාදකයක් වන බව අප දැන උන්නද ආදරයේ පැවැත්මට වටිනා කමක් ලැබෙන්නේ එකිනෙකා කෙරෙහි බැදී පවතින අන්‍යෝන්‍ය විශ්වාසන හා ප්‍රේමනීය හදවතයි.

දේදුනු තම පවුල වෙනුවෙන් ඕනම දෙයක් කරන බව නුරාග් දැන උන්නේය..එසේම කිසිදු ලේ බැදීමකින් තොරව ඈ පීනිදි වෙනුවෙන් කොපමන කැපකිරීමක් කරයිද යන්න නුරාග් සියැසින්ම දුටුවේය…කීප දිනක්ම පිනිදි දේදුනු දෙස බලන්නේ තම අම්මා ලෙසට සිතමින් යැයි එ පුංචි මුවින් පවසා ඇත ..ඉතින් එවැනි ලස්සන හදවතක් හිමි දේදුනුගෙ ඇතුලාන්තය දුටු නුරාග්ට ඈ මග ඇර ගැනීමට දැනුනේ දැඩි ලෝබ කමකි..

………………………………………..
දේදුනු පිනිදි හා නෙතුදි රැගෙන නිවසට ඇදුනෙ බොහො දේ ගැන කතා බස් කරමිනි …ඒ අතර පිනිදිගෙ පාසල් වැඩ කටයුතු පිලිබදව කතාබහා මුල් තැන ගෙන තිබුනි….

නිවසට පැමිනි පසු නා කියාගෙන තිදෙනාව තුරුලුව නින්දට වැටුනෙ කිරීමට තරම් විශේෂ කාර්‍යක් ඔවුන් සතු නොවීම නිසයි.
……………………
නිවසේ සීනුව එක දිගට නාද වන්නට විය …නිදිගැට කඩමින් අවදි වූ දේදුනු පිනිදි හා නෙතුදි දෙස බලමින් පසුව කාමරයෙන් නික්ම ගියෙ කාමරයෙ දොරද අඩවන් කර දමමිනි.

නිවසෙ දොර ඇරිය පසු නිවස ඉදිරියෙ උන් රුව දුටු දේදුනුගෙ හිත ගැස්සෙන්නට විය.

” කෝ දරුවා
………..”

” පොඩි අයියේ………..”

” අහපු දේට කියපන් දේදු කෝ දරුව……………”

” නිදි අයියේ…………
අනේ අයියේ දරුවව ගෙනි යන්න එපා පින් සිද්ද වෙයි…”

” ඒකී මගෙ දරුවෙක් නෙමේ කියලා දැන දැනත් උඹට පිස්සු හැදිලද ඒකිව මෙහෙ තියන් ඉන්නේ………”

” කරුනා කරලා ඔය කතාව නවත්ත ගන්න අයියේ……..ප්ලීස් අපිට ඉන්න දීලා ඔයා මෙහෙන් යන්න…ඔයාලගෙ වැරදි වලට අර පුංචි අත දරුවා පලි නෑ අයියේ……”

“ඒකිගෙ අම්මා ඇවිත් ඒකිව ඉල්ලනවා…..ජහ ජරාවී මගෙ ජීවිතේම කෑව……..”

තෙනුවර කෑ ගසන්නට විය.

” ඒකියන්නේ අක්කී ආවද ගෙදර …………”

” ඔව් ඔව් ආවා තනියම නෙමෙ අර බල්ලා එක්කම……….”

තෙනුවර තවදුරටත් පවසන්නට වූයේ කෝපයෙන් දත්මිටි කමිනි.

………………………………………..

දේදුනු තෙනුවර සමග කතාබහෙන් පසු නිවසෙ දොර වසා දමා කාමරයට පැමිනියෙ කදුලු පිරි වතිනි.

මේ කිසිවක් නොදත් සිගිති දියනිය නින්දේ පසුවන අයුරු දුටු දේදුනුගෙ නෙතගට තවදුරටත් කදුලු පාලනය කරගත නොහැකි විය.

” ඉපදුනු ගමන්ම දවස් ගානකින් දාලා ගිය අම්මට ආයේ ඔයා ඕන උනේ ඇයි රත්තරන්…මන් කොහොමද ඔයා නැතුව ඉන්නේ ..ඔයා කාගෙ ලේ උනත් මට වටිනවා ඔයාව…මම මොකද රත්තරනෙ කරන්නේ දැන් ……..”

දේදුනු සිගිත්තියගෙ නලල සිප ඈගේ සියුමැලි අතක් ඇගෙ අතට ගෙන හිමින් සීරුවට අත ගාන්නට විය.

………………………………..

” මචං………..”

” වරෙන් බන් වරුන……….”

නුරාග් අත වනමින් වරුනට කතා කලෙ හට්ටෙකේ ඇති ගල් පුටුවක් මත වාඩිවෙමී.

” මොකෝ බන් මේ……අරහෙන් ආන්ටිගෙ බර බරේ….ඉවසන්න බෑ යකො……..”

” උඹටත් කිව්වද…..අපෙ අම්මට පිස්සු බන්…..”

” උඹ දිගටම ඔහොම ඉන්නද හදන්නේ බන්………”

” මන්ද බන් මට ඒකිගෙන් එහා ලෝකයක් පෙන්නේ නෑ බන්……”

” ඇන්ටිලා කැමති වෙන එකක් නෑ බන්……”

” කැමති උනා බන් ඒත් දේදුනු අකමැති කිවා………”

” මොකක්………”

” හ්ම්……..”

නුරාග් සුසුමක් පිට කරමින් අතීතය සිහිපත් කරන්නට විය..

අවුරුදු දෙකා මාරකට පෙර…

” දේදු ….ඔයා මෙහෙද මම ඔයාව කොච්ච්‍ර හෙව්වද…..”

වෙඩින් හෝල් එකෙන් එලියට පැමින දුරකතන ඇමතුමකට සම්බන්ද වී යලිත් හෝල් එක තුලට ඇතුලු වන අතර වාරයෙ දේදුනුගෙ අත අල්ලා ගත් නුරාග් පැවසුවෙ දිලිසෙන දෑසිනි.

” අයියේ………”

දේදුනු හට දැනුනේ මහත් අපහසු තාවයකි.

“දේදුනු ප්‍රශ්න වලින් පැනලා යන එක නෙමෙයි හොදම උත්තරේ ඒවාට මුහුන දෙන එකයි හොදම දෙ…..”

” මං………..”

” ඔයා තවමත් හිතෙනවද මම එදා ආදරේ කිව්වේ බොරුවට කියලා දේදු……..”

” සල්ලී නෑ වගේනේ හිටියෙ ඉතින් මම අකමැති වුනා…ඒත් දැන්නම් එහෙම අත අරින්න බෑ කියලා හිතෙනවා ….මම දැක්කා දවසක් ඔයා ආව වාහනේ….ඇත්තටම ඔයා කාගෙ කවුද නුරාග්…අනික ඔයාගෙ ජොබ් එක මොකක්ද…..ඔයාට අකමැති වෙන්න මට හේතුවක් නෑ ඔයා සල්ලී කන්දක් නෙ…..”

” දේදුනු ඔයා මේ මොනවද…..”

” ඇයි අහන් ඉන්න අමාරුදු නුරාග්….ඔච්චර පුස්කන්න සල්ලී තියෙද්දි ලෝබ කමට තියන් ඉන්නැතිව දාහක් දෙදහක් වියදම් කරන්න ඕන තරම් කෙල්ලෝ ඔයා පස්සේ එයි…අනික ඔය එහෙම නොකරන කෙනෙකුත් නෙමෙයි නේ….”

” මේ අහන්න දේදූ ඒ මගෙ අතීතේ මේ වර්තමානේ ප්ලීස් ඒක තේරුම් ගන්න…….”

“ඔයාල වගෙ සල්ලි කාරයින්ගෙ හැටි මම හොදට දන්නවා…..ඒ නිසා පින්සිද්දවෙයි පාඩුවෙ ඉන්න …නුරග් ….”

” දේදු…….”

” ඕන වෙනකොට ලගට ගන්නයි එපා වෙනකොට විසි කරන්නයි .ඒකනෙ ඔයාල වගෙ සල්ලි කාරයින්ගේ තියරිය..අනික මන් වගෙ එකියක් එක්ක යාලු වෙන්න ඔයාට මොන අහේනියක්ද….කරපු පව් වැඩ වහගන්න පිනක් කරගන්න ඕන වෙලාද ඒකද අනුකම්පාවට මගෙ පස්සේ එන්නේ…නෝ වේ නුරාග් නෝ වේ…මට කාගෙවත් අනුකම්පාවක් එපා….ගෙදර හැමෝම අත ඇරලා මන් මගෙ පාඩුවෙ ඉන්නේ ..මට ඕන නිදහස අරගෙන ෆන් එකේ ඉන්න…ඒ නිසා ප්ලීස් ඔය ආදරෙයි අරකයි මේකයි කියාගෙන එන්න එපා මට වදයක් ඒක …..”

දේදුනු එසේ පවසා පිටව ගියෙ නුරාග්ට වදනක් හෝ පැවසීමට ඉඩ ලබා නොදෙමිනි.

එදා ඉරිදා දිනයක් වූ නිසාවෙන් නුරාග් ඔහුගෙ මව හා පියා සමග ඇගෙ කුලීනිවසට පැමිනියෙ දේදුනුට පෙර දැනුම් දීමක් නොකරමයි.

නිවසෙ සීනුව නාද වන විට බල බලා උන් ලිපිකිහිපයක් පසෙකින් තැබු දේදුනු පුටුවෙන් නැගිට සාලය වෙතට ගොස් දොර විවර කරන්නට විය..

දේදුනුගේ දෑස් නලලට යාවිය ..

” එන්න ඇවිත් වාඩි වෙන්න…….”
දේදුනු එසේ කියමින් පැමිනවුන් පිරිසට සෝපාව දැක්විය.

” දුව මේ ගෙදර තනියමද ඉන්නේ……..”

” ඔව් ආන්ටි……..”

” අම්මලා තාත්තලා…….”

” අම්මා……”
නුරාග් මදක් උස් හඩින් පැවසුවෙ ඇසිය නොවුත්තක් ඇසු පරිද්දෙනි.

” අම්මා තාත්තා නෑ මම අනාතයෙක්…නැන්දයි මාමායි ගාව හැදුනෙ දැන් ඉන්නේ එයාලගෙන් වෙන්වෙලා…….”

දේදුනු පැවසුවෙ නුරාග්ගෙන් දෑස් සගවමිනි.

” ඔය දරුවා දන්නවා ඇතිනෙ අපි මෙහෙ ආව කාරනය……”
නුරාග්ගේ පියා ඇසුවේ බැරෑරුම් මුහුනකින් යුතුවයි.

” සොරි අන්කල් මම දන්නේ නෑ..නුරාග් මට කියලත් නෑ……”

දේදුනු එසේ පවසන විට නුරාග්ගේ දෙමාපියන් ඔහු දෙස බැලුවෙ එක එල්ලේ තරවටු කරන ස්වරූපයෙනි.

” දේදු…ඔයාට මාව සුවර් නෑ කිව්වනේ ඒකයි.මම අම්මවයි තාත්තවයි…………”

” ඕ මයි ගුඩ්නස්…ආදරේ කියලා ඔප්පු කරන්නද මේ නාකි මිනිස්සු දෙන්නවත් උස්සගෙන ආවෙ…….”
දේදුනු ඇසුවේ සිනාසෙමිනි..ඇගෙ මේ හැසිරීම පිලිබද නුරාග්ට දැනුනේ දැඩි අපහසු තාවයකි.

” දේදු ප්ලීස්……”

” ඕ නුරාග් මම කිව්වනේ ඔයාටයි මටයි මේ සම්බන්දේ කරගෙන යන්න බෑ….ඔයාට තවමත් මාව ඕන කියලා හිතෙනවනම් මේ දෙන්නව අත ඇරලා මගෙ ලගට එන්න……”

” ඇයි දේදූ මෙහෙම………”

” ඇයි ඔයාට ඒක කරන්න බැරිද නුරාග්….මෙ මහ උන් එක්ක අපිට ජීවිතෙ එන්ජෝයි කරන්න බෑ…ඒකයි මමත් මගෙ උන්ව අමතක කලේ…ඔයත් මේ නාකි උන් දෙන්නව……”

දේදුනුට කීමට හැකි වූයේ එපමනකි නුරාග්ගේ සුරත නතර වූයේ දේදුනුගෙ කම්මුලකය.

” හව් ඩේයර් යු…මගෙ අම්මටයි තාත්තටයි ඔහොම කතා කරන්න……”

නුරාග් ගුගුරන්නට විය.

” බහිනවා එලියට…….”

” වට්……..”

” අයි සේ ගෙට් අවුට් ෆ්‍රොම් මයි හවුස්..”

දේදුනු ද නුරාග්ගේන් දෑස් එලියට ගෙන ඇගෙ අතක් නිවසෙ දොර දෙසට දිගු කරන්නට විය.

” යමු පුතා අපි යමු….”
නුරාග්වද වත්තම් කරගනිමින් එදා දේදුනුගෙ නිවසින් ඔවුන් පිටව එන්නට විය.

………………..

” අයිම් රියලි සොරි තාත්තා, සොරි අම්මා……”

” ෆොගොට් ඉට් බබා….”

” එයාඔහොම කෙනෙක් නෙමේ අම්මා…එයා හරි සිම්පල් හරිම හිත හොද ගෑනු ලමයෙක් අම්මා……”

” මන්දා පුතා ඔයා කැමති කිව්ව නිසයි අපිත් ආවේ…ඒ ලමයගෙ පෙනුම ගැලපෙන්නේ නෑ ඔයාට ඒත් ඒ ලමයගෙ බිහේවියරුත් ගැල පෙන්නෑ….අපි ඕක මෙතනින් නතර කරමු …..”

නුරාග්ගේ පියා එසේ කියන විට නුරාග් කිසිත් නොපවසා සිටින්නට විය.
…………………….
වරුනගෙ හඩින් අතීතයෙන් මිදුනු නුරාග් වරුනට සිනහවක් පාකලෙ ආයාසයෙන් හිත යට රැදි වේදනාවන් සගවා දමමිනි.

එදා හිතට නොදැනුන යමක් නුරාග්ගේ හිතට දැනෙන්නට විය…ඇය එදා හිතා මතාම තමාව තරහා ගැස්සීමට කටයුතු කර ඇති වග නුරාග්ට වැටහෙන්නට විය..මන්දයත් ඈ කියු කිසි වක් එකිනෙකට සම්බන්ද නොවීමයි…

” බලමු දේදු මම මේ දෙ හොයා ගන්නවමයි …එහෙම බැරිවුනොත් ඔයාට ඇත්තටම මාව වදයක් නම් මම යන්නම් ඔයාගෙ ජීවිතෙන්ම…..”

නුරාග් තමාටම එසේ මුමුන ගන්නට විය.

………….නැවත හමුවෙමු……..

 

 

365 thoughts on “පිච්චමල් මනාලී|දහ අටවන කොටස| නවකතාව”

    1. ,අක්කියෝ ?????????
      ඩෝනට් කාලා එපා වෙනෝද ???
      ?????????????????ආ හැමෝම ඩෝනට් නි ????????????????

    1. ?කවී?

      සබ්මිට් කරලා බලන්නත් හිතෙනවා මට…… ඒත් මොනවා වෙයිද දන්නෙ නෑනෙ…..

  1. රිතූ ??

    මම ආයේ පාරක් කතාව මුල ඉඳන් සම්පූර්ණයෙන්ම කියවලා ආවේ ….. කතාව හරිම ලස්සනයි සෙව් අක්කේ…… ?
    දේදුනු ගේ බොරුව ඔය ?

          1. ?කවී?

            මං හිතුවා දැන් එපා වෙලා ඇති කියලා…..

  2. රිතූ ??

    අද කට්ටිය අඩුයි නේ ?

    කෝ සකලේ?
    බටේ?
    ජසී?
    පිනෝ?
    කටුවා?
    ඩොකා?
    සිරිමත්?
    මහසෝනා?
    නුදී?
    චූටි?
    පිස්සු පූසා?
    ප්‍රබුද්ධ?
    හිමා?
    නුවී?
    නවෝ?
    අනූ?
    මරාලේ?
    දියමන්තිය?
    නෙතූ අක්කා?
    අසී අක්කා?

    කෝ ???

    1. ?කවී?

      හබල් දුරේක්ෂෙත් කැඩිලනෙ….. නැත්තන් ඒකෙන්වත් හොයන්න තිබුණා…….

    1. ?කවී?

      නෑ නංගියා….. මගෙ ඇත්ත නම කවී නෙමේ….. කවී කියන්නෙ කතා අහුරෙන් හම්බුණු නම…..

      1. එහෙමද..ඒ group එකේ කවී කියලා කෙනෙක් කතා දාලා තියෙනවා..ම්න් හිතුවෙ එ අක්කිවත් ද කියලා..

        අනික “සේයා” කියලා කියන්නේ
        සුමිත් අයියාගේ කතාවක් නේද..
        ඒ.කතවත් එකෙ තියේනවා නේ

        1. ?කවී?

          පරණ කට්ටියගෙ කවීලා දෙන්නෙක් ඉන්නවා මං දැකලා තියෙනවා පරණ කමෙන්ට්වල…..

          1. “සේයා” කියන්නේ…සුමිත් අයියාගේ කතවක් නේද??

            එක කොහොම්ද එකට ආවේ..
            එයත් එකේ ඉන්නවාද දැන්නෑ

          2. රිතූ ??

            ලොකූ ගේ කතාවක් ? ? එතකොට ලොකු අයියා ඒ grp එකේ ඉන්නවද?

          1. රිතූ ??

            ඒ සේයා කතාව දාන කෙනාගේ නමක් පෙන්නන්නෙ නැද්ද ඉමී? ?

          2. හේෂි .....

            ???????මොන වෙඩිමක්වත් නොතේරේන අසරණ දරැවෙක් ඉන්නෝ

          3. රිතූ ??

            ඔය මුකුත් නොතේරෙන අසරණ දරුවා මුල ඉඳන් කමෙන්ට් ටික හරියට කියවගෙන එන්නකෝ…. එතකොට වැඩිපුරත් එක්ක තේරෙනවා ?

          4. හේෂි .....

            Hri Hri තිබ්බ කම්මැලි කමට කියේව්වේ නැ දැන් කියෙව්වා ?කියන්නේ නැ නේ කව්‍රද්ත්

          5. නෑ රිතූ අක්කි .. admin ඒක දාලා තියෙන්නේ

      1. රිතූ ??

        ???? එහෙනම් හොයන්න බෑනේ….. ඇත්තටම ලොකූ ද? නැත්තන් කතා හොරු ද කියලා

          1. හ්ම්ම්…ඔව්..සුමිත් අයියා ඉන්නේ ලoකාවේ නෙවෙයි නේද..???ම්න් කලින් comments වලදි දැකලා තියෙනවා

          2. Sandu (kandy girl)

            හෑ..වෙන්න බෑ.ලොකූ කීවෙ නම් එයාගෙ කතා කතා අහුරට විතරයි දෙන්නෙ කියලා..මට මතකයි එයා එහෙම කීවාමයි..??? අයියගෙ කතා කවුරුහරි අරන්ද දන්නෙ නෑ ඒනම්

          3. දන්නේ නෑ අක්කි..
            (අක්කියෙක් වෙන්න ඇති නේ)

          4. රිතූ ??

            වෙන්නැති නේ දියමන්තිය ??? මාත් හිතන්නෑ ලොකූ එයාගේ කතා grp වලට දෙයි කියලා ??

          5. රිතූ ??

            වෙන කවුරු හරි කතාව ඒකට දානවා ඇති ලොකුගේ නමින් ??

          6. Sandu (kandy girl)

            අනේ..ඒමද..ඒක ලොකූ දන්නෝද දන්නෙ නෑ ඒනම්..චන්දිම සර් එහෙම දන්නවද් දන්නෙ නෑ

            මං ඔයාට නම් අක්කියෙක් නංගා..

          1. රිතූ ??

            එහෙම අමතක කරන්න පුලුවන් වැඩක්ද අනේ ඔයා කරේ ?

          2. Sandu (kandy girl)

            අම්මටසිරි ..මට මතක නෑ කියාන්කො ඒක.මොකක්ද ඒයි ඔය කතාවට පාදක උන සිද්දිය..???

          3. රිතූ ??

            මනීෂාගේ මිනීමරුවා ලෙස තීක්ෂණ ව guess කිරීම ???

          4. Sandu (kandy girl)

            අනේ දෙයියනේ ..මගේ කතාවකදිනෙ ඒක සිසිද්ද වෙලා තීන්නෙ .. ඕන් දැනගන්න මගේ මොලේ මෙමරියෙ කොලිටි එක..???

          5. රිතූ ??

            ඔයාගේ මොළේ කොලිටිය මං දන්නවා බොලේ ??????

    1. Sandu (kandy girl)

      හරී..පරිස්සමෙන් යන්න ආ.. නැත්තන් ගෙදර මේස පුටු වලට අලුත් කකුල් දාන්න වෙයි අම්මලට…???

        1. රිතූ ??

          හාකෝ ????? මං උඩ කමෙන්ට් එකකිනුත් අහලා ඇති කෝ දියමන්තිය කියලා ???

          1. රිතූ ??

            ??? ඔයා එදා ඕක අහන්න කිව්වා නේ ???? අමතකත් වුණා

          2. Sandu (kandy girl)

            අනේ මගේ ජේසි පැටියෝ ..එහෙම අමතක වෙනෝද අනේ ඔයාව.. අදටත් ජසියක් අතට ගන්න ගන්න ගානෙ ඔයාව මතක් වෙනවා..???

          3. අනේ ඒමද මගෙ නැන්දියෝ… උම්මා එකක්‌ දෙන්න හිතෙනවා අප්පා ??
            උම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම් ම්ම්ම්ම්ම්ම්ම්ම් ම්ම්ම්ම්ම්ම් ම්ම්ම්ම්ම්ම්ම් ම්ම්ම්ම්ම්ම්ම්ම්ම් ම්ම්ම්ම්ම්ම් ම්ම්ම්ම්ම්ම්ම්ම් ම්ම්ම්ම්ම්ම් ම්ම්ම්ම්ම්ම්ම්ම්ම් ම්ම්ම්ම්ම්ම් ම්ම්ම්ම්ම්ම්ම් ම්ම්ම්ම්ම්ම්ම් ම්ම්ම්ම්ම්ම්ම් ම්ම්ම්ම්ම්ම්ම්ම් ම්ම්ම්ම්ම්ම්ම්ම් ම්ම්ම්ම්ම්ම් ම්ම්ම්ම්ම්ම්ම් ම්ම්ම්ම්ම්ම්ම් ම්ම්ම්ම්ම්ම්ම්ම් ම්ම්ම්ම්ම්ම් ම්ම්ම්ම්ම් ම්ම්ම්ම්ම්ම්ම් ම්ම්ම්ම් ම්ම්ම්ම්ම් ම්ම්ම්ම්ම්ම් ම්ම්ම්ම්ම්ම් මා ???????????????????????????????????

          4. ආ ඇයි මැණිකේ ඔයාටත් එකක් දෙන්නද?
            උම්ම්ම්ම්ම් ම්ම්ම්ම්ම්ම් ම්ම්ම්ම් ම්ම්ම්ම්ම් ම්ම්ම්ම්ම් ම්ම්ම්ම්ම්ම් ම්ම්ම්ම්ම්ම් ම්ම්ම්ම්ම්ම් ම්ම්ම්ම්ම්ම්ම් ම්ම්ම්ම් ම්ම්ම්ම්ම්ම්ම්ම් ම්ම්ම් ම්ම්ම්ම් ම්ම්ම්ම් ම්ම්ම්ම් ම්ම්ම්ම් ම්ම්ම්ම් ම්ම්ම්ම් ම්ම්ම්ම් ම්ම්ම්ම් ම්ම්ම්ම් ම්ම්ම්ම් ම්ම්ම්ම් ම්ම්ම්ම්ම්ම් ම්ම්ම්ම් ම්ම්ම්ම්ම් ම්ම්ම්ම් ම්ම්ම්ම්ම් ම්ම්ම්ම් ම්ම්ම්ම්ම්ම්ම්ම් ම්ම්ම්ම් ම්ම්ම්ම්ම් ම්ම්ම්ම්ම් ම්ම්ම්ම්ම් ම්ම්ම්ම් ම්ම්ම්ම් ම්ම්ම්ම්ම්ම්ම්ම් ම්ම්ම් ම්ම්ම් මා ?????????????

        1. හේෂි .....

          හොදින්…අක්කි අක්කිට කොහොමද? මලා ඔය මැටි බාසාව බෑ?

          1. Sandu (kandy girl)

            ඒයි කෙල්ල..මේක ඇවිත් රජාගෙ අණ. තී උල තියන්න කලින් සිංහලයාගෙන් එය ඉගෙන ගනුව.!

          2. රිතූ ??

            ඒයි දියමන්තිය…. ඔය ඉන්නෙ ඇප් එකේ රැජිණ…. වචන පරිස්සමින් ????

          3. හේෂි .....

            කරන්න දෙයක් නැ වෙමි මම රැජින…….දඩු කදේ ගහන්නේ?

      1. Sandu (kandy girl)

        බුදු අම්මෝ ..රිතූ හේශියෝ මාව බේරගන්න ….

        ජේසි බබා මාව ඉබිනෝ..?????

          1. හේෂි .....

            හපොයි ඇයි රැජිනත් අණ කරනවා?

          2. මොකද්ද නඩුකාර තුමියනි මං නවත්තන්න ඕන ???

          3. රිතූ ??

            ඔය දියමන්තියලව ඉඹින එක නවත්තනු ??????

        1. ආදරේටනේ සුදාම්මි මැරිලත් හැමතිස්සෙම පස්සෙන් එනවා… තප්පරයක් වක් තනි කරන්නේ නෑ ?

          1. රිතූ ??

            අම්මපා මේ ජසියායි, අර පිස්සු පූසයි දෙන්නම එකයි…. මැරිලත් නිදහසේ ඉන්න දෙන්නෑ…… පස්සෙන්ම එනෝලු ???

          2. Sandu (kandy girl)

            මෙතන කමෙන්ට් ටික තේරුන් නැත්තෙ මට විතර ද් එතකොට ..????

          3. මං කිව්වේ මගෙ සඳු නැන්දට, මැරිලත් හැමතිස්සෙම පස්සෙන් එනෝ කියලා… තප්පරයක්වත් තනි කරන්නේ නෑ

          4. රිතූ ??

            ඔව්….. වෙන්නැති….. ජසියා මැරිලත් ඔයාට ඉන්න දෙන්නෑලු…. පස්සෙන්ම එනෝලු…..

            දඟයත් ඕක කියනෝ….. මැරුණට පස්සෙත් නිදහසක් නෑ අපිට ??

          5. ඒකනේ අපි එකතුවෙලා ඔයාලව බය කරනෝ ???

          6. රිතූ ??

            මැරුණට පස්සෙ මේ දෙන්නව බෝතලේක හිර කරන්න වෙනව ????

          7. මේකනේ නංගි අපිට බෝතල් වලින් එලියට පැන ගන්න එක මහලොකු දෙයක් නෙමෙයි

          8. රිතූ ??

            මේ හලෝ මං ඔයාට වඩා වැඩිමල් හරිද? ?

          9. රිතූ ??

            මං ඔයාට වැඩිය මාස දෙකයි දවස් දාහතක් වැඩිමල් ජසියෝ… ගරු කරලා කතා කරනු ?

  3. Sandu (kandy girl)

    අනේහ්..අර මගේ නමම අරගෙන හිටපු මචියා නේහ්..එයා ආවෙම නැද්ද කාලෙකින් …

        1. Sandu (kandy girl)

          ඒනම්..එයා නවෝද්‍යා ද කොහෙදෝ නෙ.. අර චූටි බබෙක් ඒම ඉන්නවා කීවෙ.. එතකොට නෙතූ මගේ වයසෙමද.. ??

          1. රිතූ ??

            ඔව් අනේ නෙතූ අක්කා ඔයාගේ වයසේ…. එයාට ඉන්නවා කිව්වා චූටි බබෙක් ?

          2. Sandu (kandy girl)

            ඕ ශිට්.. මට මතක නෑ අෆ්ෆා ..ටැපලුනා ..??? එතකොට අර 1995-07-06 උපන් දිනේ තීන කෙනා නවෝද්‍යා නෙවේ ද..නෙතූ ද..???

          3. රිතූ ??

            ඒ නෙතූ අක්කා… සම්පූර්ණ නම මතක නෑ

          4. Sandu (kandy girl)

            නේතූ කීවට මං එයා එක්ක කියෙව්වා මතකයි මගේ නමයි උපදිනෙයි ටිකක් වෙනස් කරන් අරගෙන කතා ය කියා..

  4. රිතූ ??

    මේ ඔයා අදවත් අපේ දියමන්ති විස්ස දෙනවද සඳූ අක්කේ ? ?

    1. ?කවී?

      මෙන්න මං ගානෙ පහක් ????? ඉතුරු 15 කොහෙන් හරි හොයාගන්න……

      1. රිතූ ??

        නෑ නෑ සඳූ අක්කා පොරොන්දු වුණා මටයි බටේටයි දියමන්ති විස්සක් දෙනෝ කියලා ???

        1. ?කවී?

          මං දන්නවා….. සදූ අක්කිට උදව්වක් විදිහට මේ ටික දුන්නෙ…..

          1. Sandu (kandy girl)

            මේ කමෙන්ට් බොක්ස් එක දැක්කෙ නෑ වගේ යන්න ඕනි..?????????

          2. රිතූ ??

            එහෙම බෑ දියමන්තිය…… පොරොන්දු ඉෂ්ට කරනු….. නැත්තන් හිරේ දාන්න වෙනෝ ?

          3. ?කවී?

            කොස්තාපල් පුණ්ඤසෝම අන්කල්ට ආපහු කතා කරමුද අක්කිලා????

          4. Sandu (kandy girl)

            අහ්.මං බයවෙයි..මං අර ජෝනා වගෙ කීයක් හරි ජේලර්ට දීලා එතනින් මාරු වෙනෝ..???

          5. රිතූ ??

            එව්වා බෑ අපේ මිදි මල්ලි එක්ක ????

          6. හේෂි .....

            මිදියා….සදූ අක්කිගේන් කප්පන් අරන් ඇතැරියෝත් මම බොලාව ලොදිය හැලියක දාලා දොදොල් කරනෝ හරි

          1. Sandu (kandy girl)

            ඈ..ඒක හැමෝටම පෙන්නන්නෙ නෑ හේශියෝ ..අපි දෙන්නට විතරයි ද කොහෙදෝ පේන්නෙ…

          2. හේෂි .....

            සදූ අක්කිටත් පෙනෝද…?එනම් රිතූස්ට තමයි පිස්සු

          1. හේෂි .....

            හී ?මට පිස්සු කියලා හැමෝම දන්නෝ කියලා මම හිතුවේ?

          2. Sandu (kandy girl)

            ඒකනි .මං මේ ඇහුවා මයි පිස්සියක් එයාට පිස්සු කියලා පිළිගත්තා…????

          3. හේෂි .....

            එම තමයි දැන් පිස්සෝ දියුනුයි

          4. ඔයාටත් පිස්සුනේ කියන ලෙඩේ තියනවා මගෙ නැන්දේ

          5. රිතූ ??

            ඕක හොඳ වෙලාවට සඳූ අක්කම පිනෝට කිව්වෙ ?????? ඔය කතාව ඩොකා අයියා හරි , ලොක්කා හරි කිව්වනම් මෙලහකට වලියක් පටන් අරන් ?????

          6. හේෂි .....

            එම තමයි ??එ ගොන් ඩබල වලි වලටමනේ එන්නේ

          7. රිතූ ??

            ??????? හොඳ වෙලාවට දියමන්තිය ඒ දෙන්නට වඩා වැඩිමල් වුණේ ??????

          8. හේෂි .....

            හී හී මම ඇයි එ ගොන්නු දෙන්නා තමයි රණ්ඩු පටන් ගන්නේ …??????

  5. Sandu (kandy girl)

    ඕ අනේ.රිතූ ට පිස්සු හැදුනේ මාව අශ්‍රේ කරපු පලවෙනි දවසෙමයි..ඕන් නම් ජේසිගෙන් අහන්න..එයාත් හිටියා ළඟ..???

    1. රිතූ ??

      හම්මෝ ඔව් ????? ඇප් එකට ආපු දවස් වලම තමා මට පිස්සු හැදුනේ

      1. ආ ඒමද? ඒ උනාට මට ආරංචි උන විදියටනම් රිතුවා මේ ලඟදි අංගොඩින් පැනල අහිංසක, ළමෝ ලපටි, හුරතල් ළමයින්ට පිස්සු හදවනවා කියලා

          1. කව්ද බොලේ ජවුසමා… ඔයැයිට ආසාවක් ඒම තියනවද දත් ටික නැතුව බත් කන්න… මම මේම හිටියට හරි වසයි ඈ… බොරුනම් සඳු නැන්දගෙන් අහන්න ??

          2. ආයෙත් කිව්වා නේද ගෙම්බි, බූරිච්චි, ගොනිච්චි, හරකිච්චි, අලිච්චි, මීච්චි ???දෙන්නේ දෙකක් උණ්ඩුක පුච්චේ ඇඹරිලා කපුවා අනිත් පැත්තෙන් එන්න ?????

          3. රිතූ ??

            ආහ් මෙන්න බටේගේ ඇසිස්ටන් හම්බුණා ???? බටේ වගේමයි ?????

          4. ආ උරුලෑච්චි ???මොකද අප්පා මෙච්චර ගඳ ගස්සන්නේ… අම්මෝ වමනේ යන්න වගේ අප්පා ??චී චී ලැජ්ජ නැද්ද ඔයැයිට මෙච්චර ගඳ ගස්සන්න…

            ආ තව දෙයක් මට බටේව හම්බුවෙලා නැනේ

          5. හේෂි .....

            අඩේ බටේගේ කොපියක්? කනක් ඇහුලා ඉන්න වෙන්නේ නැ දෙහිවල සත්තු වතු දෙකක්

          6. රිතූ ??

            බටේ කියන්නෙ ආශි බොල ජවුසමෝ….. මම ඊයේ නම් ටික දැම්මා…. බැලුවේ නෑනේ? ????

          7. රිතූ ??

            අඩේ ඔව් පිනෝ…… ආයේ නෑ දෙන්නම එක වගේ…… සත්තු වත්ත දිගහැරගන්න බලාගෙන ඉන්නෙ ????

          8. ඒමද මගෙ ගෙඹි රැජිණියනේ ?මේ ඒක නෙමෙයි ගෙඹි රැජිණියනි ඔබතුමිය රාත්‍රි භෝජන රැගෙන නොමැතිනම් මට හැකියි නිල මැස්සන් දෙතුන් දෙනෙකු ඔබ‍ට ආහාරයට ගැනීමට අල්ලලා දෙන්න ?

          9. රිතූ ??

            රැජිණියගෙන් අහලා බලන්න ඒක….. මම නඩුකාරතුමිය ????

          10. ඒම තමයි ඒ මගෙ පිස්සු නංගි හරිය එන්න එපා එක එක ඒවා කියාගෙන දෙන්නේ දත් සෙට් එක බඩට ගිහින් ආමාශේ වටේ මලක් හැදෙන්න හරිද ???

          11. හේෂි .....

            රිතූ අක්කි කන් වලට ඇබ දෙකක් හොයා ගන්න ව්‍රනෝ…..ජෙසි අක්කි…නිල මැස්සෝ ඔන නැ හොද රාජ බොජන තියනව.අ…
            ආසද දොදොලක් වෙන්න ආ

          12. රිතූ ??

            අම්මපා ඇත්තටම ජසියෝ මොකැයි ඔහේලා දෙන්නට ඔය ශරීර අභ්‍යන්තර අවයව එක්ක ඔච්චරටම තියෙන ගනුදෙනුව ???

          13. රිතූ ??

            හොයාගමු පිනෝ…. ඉස්සරහට අපිට කනක් ඇහිලා ඉන්න නැතිවෙයි මෙයයි බටෙයි සෙට් වෙච්ච වෙලාවට ????

          14. හේෂි .....

            මට ගොම්බා කිව්වනේ ඔය ඉතින් මට කිය්ලා දඩු කදේ ගහගන්නන් ලැස්ස්තිය

          15. පුහ් දොදොලක් වෙන්න මේ මං… ඒවානම් හඳේ තමයි නංගි… ඔයාලා දන්නේ නැද්ද මම තමා princess Jasmine so ඔයාලා මට හොඳට සලකන්න ඕන මගෙ යටහත් පහත් සේවකයෝ විදියට????

          16. රිතූ ??

            ජස්මින්ට වැඩිය අපේ පිස්සූ පිනෝකියෝ රැජිණ හොඳා??????

          17. 1. මට ශරීර අභ්‍යන්තර කොටස් සමග තියෙන්නේ ආත්මීය බැඳීමක්… මොකද මම කරන්නේ බයෝ… තව හේතුවක් තමයි මම මිනිස් ලේ මොන රහද බලනවා මේ දවස්වල ???

            2.බටේ ආපු වෙලාවට ඒක බලමු

          18. රිතූ ??

            සැක් මොකක්ද බොල ඒ කිව්වෙ….. මිනිස් ලේ මොන රහද බලනවා ? ????

        1. රිතූ ??

          ඔයාටයි අර පිස්සු පූසටයි උණ්ඩක පූච්ඡයත් එක්ක ආත්මීය බැඳීමක් තියෙනෝ නේ ????????

          1. හේෂි .....

            බටේ අක්කි එද්දි හිටියා බටකොලස් කියලා හරි ආෂි කියලා හරි

          2. රිතූ ??

            ඒම කියන්නෙ? ඒම කියන්නෙ ඔය දෙන්නටම ඒකත් එක්ක තියෙන්නෙ මාරම ශක්තිමත් ආත්මීය බැඳීමක් නිසා ??? දඟයා එයාගේ කමෙන්ට් එක ඉවර කරන්නෙත් උණ්ඩුකපූච්චයෙන් ?????

          3. එහෙමද මගෙ උරුලෑ මචියෝ… මේකනේ ඒයි එයා මගෙ මල්ලි වගේනේ අවුලක් නෑ… මේ ජසී අක්කා වගේ හැදුනොත් මුළු ලෝකයටම ආඩම්බරයක් වෙන්න පුළුවන් ???

          4. රිතූ ??

            හම්මෝ වෙන නැත්තන් ???? ඔයාගේ ඇත්ත නම මොකක්ද ජසියෝ

          5. මගෙ ඇත්තම නම දුන්නම කන්නා කාල දුවන්නා

          6. නැ නම කීලා තිබ්බා ? මතක නැ මට සැක්

        1. රිතූ ??

          පින්වන්තී මා කියලා ???

          ආ මේ අර ජසියා ඔයාටම සෙට් වෙනවා හලෝ ????

          1. ඒ කොහෙද ඒම තීන්නඑ? මම ඇහඋවේ ඔය තීන සබ්මිට් බනානාමල ගැන?

          2. රිතූ ??

            සෙට් වෙන්න සෙට් වෙන්න ????? බටේ මෙයාව ඔයාගේ මචියෙක් කරගත්තත් කිසි අවුලක් නෑ

          3. එල එල ජේසි ?? කාලෙකින් සෙට් උන්නෑ නොව .චුටි මැණිකේ ආවේ නැ නී කාලෙකිම් සෙට් වෙන්න උන්නෑ ☹

  6. එතකොට කව්ද රැජින කව්ද රජා එතකොට මේ පේසිය කාද??????පිස්සු හදවන්න එපා සාම්ත ?

    හේයි පිනෝ කෝ සාන්තයා ?

    1. රිතූ ??

      රැජිණ පිනෝනේ….. රජා අපේ දියමන්තිය ලු…..
      ජසියා ඔයාගේ ඇසිස්ටන්?

  7. රිතූ ??

    අඩේ අද උදේ අයියා මගෙන් කවියක් ඉල්ලුවා නේ ???? අමතක වුණා කියහන්කෝ….

    1. අනේ මගෙ උරුලෑ මචියෝ ආදරෙයි ඈ… මං නැතුව තප්පරයක් නිකන් කල්පයක් වගේ නේ ඔයාට…

      1. රිතූ ??

        ආපෝ එහෙම එකක් නෑ…. එක පාරටම වැහැලා වැහැලා පෙව්වා වගේ නිශ්ශබ්දතාවයක් ඇති වෙච්ච නිසා බැලුවේ ?

        1. ඒමද සුදාම්මි… හාකෝ ඈ… හැබැයි ඉතින් මම දන්නවනේ ඔයාට මං නැතුව බෑ කියලා… ලැජ්ජ වෙන්න එපා අලේ

          1. රිතූ ??

            අනේ මේ…… ????? එච්චර පිස්සුවක් නෑ

          2. රිතූ ??

            ඔයා නැතුව බැරි සීන් එකක් නෑ මට…… ඕං බටේ නැති වුණොත් නම් මම එන්නෙත් නෑ… ???? බොක්ක නැතුව මම ඇවිත් වැඩක් නෑ නේ

        1. ම්හූ නෑ නෑ බෝලේ එයාලා එන්නෙ ඒම තමා ☹☹☹☹☹☹☹☹එයාල තරන් බිසී පීපල්ලා නෑ නොව කොහෙව්ත් ☹☹☹☹☹☹☹☹

    1. ඒ ඔයානේ පිස්සු වාතේ මම නම් උරුලෑවි කියන්නේ මගෙ පාපතර මිත්‍ර ඩෝන්ට් එකට ???

          1. රිතූ ??

            ඒ ඩොකා අයියට කියනවා නම් මටත් ඒකම කියලා හරියන්නෑ ???

    1. රිතූ ??

      දැනෙනවා නම් ඉක්මනට කූල් වතුර ටිකක් දාලා නිදාගෙන ඉන්න… ඊට පස්සෙ ප්‍රශ්නේ අහන්න

        1. සුමිත් අයියා එයගේ කතා දන්නේ අහුරට විතරයි නම්….

          වෙන කෙනෙක් සුමිත් අයියා වගේ අයියාගේ නමින් කතා දානවනම්…

          ඒ කෙනා මේ app එකේ ඉන්න කෙනෙක් වෙන්න ඔනී නේද?????

  8. සුමිත් අයියා එයගේ කතා දන්නේ අහුරට විතරයි නම්….

    වෙන කෙනෙක් සුමිත් අයියා වගේ අයියාගේ නමින් කතා දානවනම්…

    ඒ කෙනා මේ app එකේ ඉන්න කෙනෙක් වෙන්න ඔනී නේද?????

    1. ම්ම්ම්… බබී අයියගේ නමින් කතා දාන්නේ මොකේද?
      ම්ම්ම්… මටත් හිතෙන්නේ අයියා එයාගේ කතා දාන්නේ නැත්තන් මේ app එකේ ඉන්න වෙන කෙනෙක් තමයි දාන්න ඕන

          1. රිතූ ??

            ඒක තමා මමත් මේ කියන්න හැදුවේ ඉමියෝ ????

        1. සේයා.. මචියෝ ඒක මේ ලඟදිද දැම්මේ… අහන්න මාත් වට්සැප් group එකක සේයා කියලා කතාවක් කියවනෝ…
          ඉමේ අහන්නකො එකේ ඉන්නොද දේශ් කියලා කෙනෙක්

          1. රිතූ ??

            මම දන්නෑ….. මම ඔය ග්රූප් වල නෑනේ ?????

  9. සකලබුජං(DPK 2000)

    හැමෝම නිදිද… දවස් කීපයක් මට එන්න බැරි වුනා… කෝස් එක පටන්ගත්තනේ… කොහොමද මගේ සුකුරුත්තන් බෝල ටිකට… හොදින් ඉන්නෝ නේද… සදු අක්කි.. මාව මතකද ඔයාට…?

        1. සකලබුජං(DPK 2000)

          මං දැක්කා පැංචි… ⁣මාව හොයපු හැමෝටම ගොඩක් ස්තුති ❤️‍?❤️‍?

      1. සකලබුජං(DPK 2000)

        ගෙදරටනම් කරන්ට් තිබ්බා කෙල්ලේ.. මගේ තමා කරන්ට් නැතුව තිබ්බේ…??

          1. සකලබුජං(DPK 2000)

            ම්.. හරියටම මතක නැ මැණික ඉස්සර හිටපු ජැස්මින් නංගි ඔයා ද…

          2. රිතූ ??

            ඔව් මං හිතන්නෙ…. එයා එහෙම එකක් කිව්වා…. ???
            බලන් යද්දි ඩිස්නි ප්‍රින්සස්ලා ඔක්කොම ඉඳලා තියෙන්නේ ඇප් එකේනේ ????

          3. ආ ඒ කියන්නේ දැන් මාව අඳුරගන්න බෑනේ… හාකෝ හාකෝ ඉතින් කමක් නෑ…. ඒ ජසියා තමයි මේ ඉන්නේ හුම්…

  10. සකලබුජං(DPK 2000)

    කතාව ගොඩක් ලස්සනයි අක්කි.. අන්තිම කොටසට දිග කමෙනට් එකක් දෙනෝ හොදේ… පරෙස්සමින් ඉන්න සෙව් අක්කි.. බුදුසරණයි ???

      1. සකලබුජං(DPK 2000)

        අනේ නැ රිතූ… යු ටියුබ් පැකේජ් එක දැම්මේ නැ තාම… අයියාගේ වයිෆයි ඉවර වුනොත් ඉදලා ඉවරයි… ඒ හින්දා ඒක කියවන්න බැරි වුනා…?

  11. මාත් ගිහින් එන්නම්…
    Bye ????
    Good night, Sweet dreams, tack care, බුදුසරණයි!

    මගෙ ඩෝනට් මචී මං කිව්ව ඒවට හිත රිදුනනම් sorry මචී…. මං ඒවා විහිලුවට කිව්වේ හොඳද ?

    1. රිතූ ??

      අඩේ පිස්සුද අනේ ඔයාට ?? අහන්න දෙයක් නෑ…. කොහොමත් පිස්සුනේ….
      ඒකට කමක් නෑ මචියෝ…. මං ඒ කියපු ඒවා වැඩිය ගණන් ගත්තේ නෑ…. ? ඔයාට ජවුසමා කිව්වටත් සොරි හොඳේ ???

      1. ආ ඒකටනම් රිටන් එකක් ගන්නවා ලොකු අක්කේ ??

        අක්කේ
        අක්කේ
        අක්කේ
        අක්කේ
        අක්කේ
        අක්කේ
        අක්කේ
        අක්කේ
        අක්කේ
        අක්කේ
        අක්කේ
        අක්කේ
        අක්කේ
        අක්කේ

        රිතූ අක්කේ

        ????????

  12. සකලබුජං(DPK 2000)

    මාත් යනෝ.. කමෙන්ට් පෝස්ට් වෙන්න වෙලා යනවා… ගුඩ් නයිට් හැමෝටම බායි රිතු.. බායි ජැසි..

    බුදුසරණයි හැමෝටම ❤️‍?❤️‍?❤️‍?

  13. ?කවී?

    අක්කලා…….
    නංගිලා……..
    අයියලා……..
    මල්ලිලා……..
    අන්කල්ලා……
    ආන්ටිලා…….
    සීයලා…………
    ආච්චිලා………
    හොල්මන්……
    යක්ෂණියෝ……..
    රජවරු………
    රැජිණලා……..
    පිස්සො………..
    පිස්සියෝ………
    කවුරුත් නැද්ද????????????????

          1. ?කවී?

            මමත් හොඳින් ඉන්නවා අක්කියෝ……

      1. ?කවී?

        කට්ටිය තුනට එන්න ඕන නිසා දැන් ඉදලම ලෑස්ති වෙනවනේ….??

  14. Himansa2005

    කෝ කස්ටිය?

    රිතූ අක්කී
    ආශි අක්කී
    හේෂී මචී
    සොනාලී මචී
    නේහා මචී
    ශාන්
    දෙනුවන් අයියා
    දුලාන් අයියා
    ඉමී නංගා
    දුලා අක්කී
    දෝණි නංගා

    (3නට එලාම් තියලා එන අයනේ ඉන්නේ??)

    කවී විතරයි නිතරම ඉන්නේ?

Leave a Comment

error: සියලුම ආකාරයේ පිටපත් කිරීම් සම්පූර්ණයෙන්ම තහනම් වේ.