Katha Ahura

පිච්චමල් මනාලී| දාහත්වන කොටස | නවකතාව

4.5/5 - (6 votes)

 

17

” අපෝ අපෝ ලෙක්චස්නම් පටන් ගන්න එපා…දොරවල් වහන් ඇතුලට වෙලා ඉන්න සිරියම්මයි දයාල් අන්කලුයි ඉන්නවනෙ..මම එහෙනම් ගිහින් එන්නම්….

වරුන එසේ කියමින් දේදුනුගෙ හා පිනිදිගෙ හිස අත ගාමින් පිටව ගියේ දේදුනු පිනිදිගෙ කිරි කෝප්පය ඈ අතට දී බිලිදියව සුරතට ගද්දි…..
…………………………………….
“…අප්පොච්චෝ ඒ ටිකට අක්කි අතේ නිදාගෙනද මේ හොර කෙල්ල…..”

” ඇවිදිනවද දැන් අක්කි ..නන්ගි බබා………”

” ඔව් පැට්ටෝ දැන් වචනත් කියනවා …..”

” එයා ඉක්මනට ලොකු උනා නේද අක්කි….මමත් හුගක් ආසාවෙන් හිටියෙ බලන්න…”

පිනිදිගෙ වදන් වලට දේදුනු සිනාසුනා පමනි.ඇත්තටම සිගිති බිලිදිය වැඩුනේ දේදුනුගෙ ඇස් පනා පිටමයි.මුලදි චාන්දනි නැන්දාපවා දරුවාව දේදුනුට ලබා දීල වැලක්කුවද දරුවා දේදුනුගෙ උණුහුම සොයද්දි සැවොම නිහඩ වූයේ දේදුනුද දරුවාට බැදෙද්දී.

” පැටියෝ…ඔයා ඉක්මනට ලොකු වෙන්න ..හැම දාම මගෙ ලගම ඉන්න…ඔයා මට අම්මා කියද්දී මට ඇත්තටම හිතෙනවා මම ඔයාගෙ අම්මා කියලා රත්තරන්…මම ඔයාව පරිස්සමෙන් බලා ගන්නම් ඔයාට අම්මම වෙන්නම්……”

දේදුනු දරුවා ඇද මත තබමිනි ඒ සිනිදු කම්මුලක් මත දෑගිලි යවමින් සිතන්නට විය.

” පිනිදි ….පොත් ටික ගන්න පැටියෝ මම එන්නම්….”

” එපා සුදු අක්කි මමත් නිදා ගන්න එන්නම්ද ඔයා ලග……”

පිනිදි කාමරයෙ උලුවස්සට බරවී ඉදිනු දැක දේදුනු සිතුවේ ඈ හට පාඩමක ගැටලුවක් පැන නැගීඇති බවයි.
නමුදු පිනිදිට අවශ්‍ය දේ ඈ හිමින් මුමුනද්දී….දේදුනුගෙ මුවට නැගුනෙ සිහින් සිනාවකි.

” එන්න මැණිකෙ…….”
දෙදුනු පැවසුවෙ මහත් සෙනෙහසකිනි.

ඇදට නැග දේදුනුව වැලද ගත් පිනිදි සිනාසුනෙ සතුටිනි.

” අක්කී බඩ්ඩක් අහන්නද……”

” අහන්න පැටියො……”

ඔයා මටද ආදරේ නැත්තම් බබාටද………”

” මම ඔයාල දෙන්නටම හුගක් ආදරෙයි පැටියෝ….නන්ගී බබා පොඩි නිසා අපි දෙන්නම එයාට ආදරෙ කරමු…….”

” එහෙමත් හා….හැබැයි මම නන්ගිට වඩා අක්කිට තමා හුගක් ආදරේ……..”

” මමත් ආදරෙයි පැටියෝ…….දැන් පාඩම් වැඩ එහෙම කොහොමද…..”

දේදුනු ඇසුවෙ පිනිදිගෙ හිස අතගාමිනි.

” ටිකක් අමාරුයි අක්කී ..ඔයා ඉන්න නිසා බය නෑ…….”

” හ්ම් ඕන වෙලාවක අහන්න පැටියෝ ..ඔයා හොදට ඉගෙන ගෙන කැම්පස් යන්න ඕන…අයියත් ඔයා ගැන හුගක් බලාපොරොත්තු තියන් ඉන්නේ…….”

” මම දන්නවා අක්කී…මම ඒවා කඩන්නෑ …මම මහන්සි වෙනවා පාඩම් වැඩ වලට….අක්කි තව ඩින්ගෙන් අමතක් වෙනවා …ඔයා හෙට N.C එකට යනවද…..”

” යන්න ඕන පැටියො…….”
දේදුනු පැවසුවෙ සුසුමක් අත හරිමිනි.

දිගු නින්දකින් පසු පාන්දරම අවදී වූ දේදුනු උයා පිහා වැඩ අවසන් කලෙ කෙලි පැටව් දෙදෙනාම අවදි වීමට පෙරය..උදෑසන 6 පහු වීමට මත්තෙන් පිනිදිව අවදි කල දේදුනු පුංචි නෙතුදිවද අවදි කලෙ ඈ ඇග මැලි කඩමින්..දේදුනුගෙ අතට පනිද්දී.

” යන්න මැනිකේ මූන සෝදගෙන කිරි එක බොන්න ප්ලාස්ක් එකේ දාලා තියෙන්නේ…….”

දේදුනු පැවසුවෙ පිනිදිගෙ හිස අත ගාමිනි.

” අක්කී…….”
උන් හැටියේම පිනිදි දේදුනුව වැලද ගත්තෙ දේදුනුද පුදුමයට පත් වෙද්දි.

” ඇයි මැනික මේ……..”

දේදුනු ඇසුවද කිසිත් නොදෙඩු පිනිදි ඈ අත හැර දමා නාන කාමරයට වෙතට ඇදුනෙ රැක්කෙකේ දමා තිබු තුවායට අතට ගනිමිනි.

පිනිදි ගිය දෙසම බලා උන් දේදුනු මුහුනට මද හසක් නගා ගනිමින් බිලිදියද සමග මුලුතැන් ගෙට ගමන් කලේ ඈව සිප ගනිමිනි.

උදෑසන ආහාරයද ගෙන තිදෙනාව කැබ් රතයකට නැගි N.C ස්ටුඩියෝ වෙත පියමන් කලෙ අද දින දේදුනුට යෙදී තිබු සංගීත පුහුනුව සදහයි..

මහල් හතරකින් යුත් ගොඩ නැගිල්ලේ උඩම තට්ටුවෙ පිහිටා තිබූ ස්ටූඩියෝවට තිදෙනාම ඇතුල් වූයේ කාර්‍යාලයෙ වැඩ කරමින් උන් පිරිසගෙන් කිහිප දෙනෙකු දේදුනු දෙස බලා සිනහවක් පාද්දි.

” අර දේදූගේ බේබිද…….”

” හ්ම්ම්ම්………”

” කෝ හස්බන්……..”

” හස්බන් කෙනෙක් නෑ කියලයි කියන්නේ…….”

” ආ සුළගට ඇවිත්ද………”
ශනාල් පැතුම්ට එසෙ කියමින් සිනාසුනෙ උපහාසයට මෙනි.

එයට කිසිවක් නොපැවසු පැතුම් ඈ යන දෙස බලා උන්නේ හැගීම් විර හිතවයි..

” ආ මිස් දේදුනු ආවද …ඕ අද නෙතුදි පැටියත් ඇවිත්………”
නතාලි පවසන විට දේදුනු බිලිදිය දෙස බලා සිනා සෙන්නට විය.

” දැන් කතා කරනවද නන්ගි පැටියා…….”

” පොඩ්ඩ පොඩ්ඩ අක්කී,අම්මා,තාත්තා කියලා කියනවා දැන්……..”

” පැටියා නිදි නේද නන්ගි………”

” ඔව් අක්කි කම්මැලි කෙල්ලක් නිදියන එකමයි වැඩේ … ” දේදුනු පැවසුවෙ සිනාසෙමිනි.

” ඔහොම ඉන්න මම අත් සෝදගෙන එන්නම් පැටියව මට දෙන්න…….”

නතාලි එසේ පවසමින් අතට සැනිටයිසර් දමා ගෙන දරුවා දෑතට ගන්න විය.

සුපුරුදු පරිදි පුහුනුවීම් ආරම්භ විය. ඈ ගායනා කරන විට එහි අස්තායි කොටස් පිලිබදව කියා දෙමින් පිරිස ඇගෙ වැරදි නිවැරදි කරන්නට විය.

” ඔකේ දේදු අදට ඇති ….තව දවස් තුනකින් මේ සිංදුව අපි රෙකෝඩ් කරනවා ඔයා දන්නවනේ අපි මේ සිංදුව වෙනුවෙන් වෙන මහන්සිය ….. අපේ සංගීත ටීම් එකේම අනාගතය තියෙන්නේ මේ සිංදුවෙ …ඉතින් ඔයා අදුනිකයෙක් නිසා ..කිසිම අඩු පාඩුවක් නැතිව මේ සින්දුව කියන්වට අපි කැමති…ඒක ඔයාගෙ අනාගතේටත් බලපානවා…….”

සාහිල් පැවසුවේ දේදුනු දෙස බලාගෙනමයි…

” මේකේ මේල් පාට් එක කියන්න අපි අරන් තිබුනෙ මහිල සර්ව ..ඒත් ඒක හදිසියේම වෙනස් උනා ඔයා ට ඊලග දවස් දෙකේම රියසල් තියෙන්නේ රාග් සර් එක්ක….ඉතින් කිසිම අඩුපාඩුවක් කරන්නේ නැතුව ලෙසටම වැඩෙ කරමු……..”

සාහිල් සිනාසෙමින් යලිත් පවසද්දි පෙරලා එයට සිනාසුන දේදුනු සැමට ස්තූති කරමින් පිටව යන්නට විය.

………………………

” අක්කි ඔයාගෙ වොයිස් එකනම් ටෝපේ ටොප් හා…….”

” ඔයත් අහන් හිටියද .”

“..මන් විතරක් නෙමෙයි රාග් අයියත් අහන් හිටියෙ …”

පිනිදි පැවසුවෙ සිනහව සගවමිනි.

” කවුද අනෙ ඔයාල ඔය කියන මන් නොදන්න රාග්…….”

” ඔහොම යන් ඔහොම යන් ඔයා දැන ගනි…..”

දේදුනු මෙන්ම පිනිදිද කුඩා බිලිදියව දෑතෙ රදවාගෙන විදුලි සෝපානයට ගොඩ වන අයුරු නුරාග් බලා උන්නේ cctv කැමරාවෙනි…

…………………………………

” ඔයාල වගෙ සල්ලි කාරයින්ගෙ හැටි මම හොදට දන්නවා…..ඒ නිසා පින්සිද්දවෙයි පාඩුවෙ ඉන්න …නුරග් ….”

දිනක් තමා හමුවට පැමිනි දේදුනු පැවසු අයුරු නුරාග්ගේ දෙසවන මත දෝන් කාර දෙන්නට විය…

“මාව අයින් කරන්න ඔයාට බෑ පැංචි ..ඔය හිතේ තාමත් තෙනුවර ඉන්නවා කියලා මන් දන්නවා…ඒත් මේ හිතෙ ඔයා ගැන තියන එ හැගීම වෙන කාටවත් දෙන්න මම කැමති නෑ…ඒත් දවසක ඔයාම ඔය කටින් මට ආදරෙයි කියනකන් මම බලන් ඉන්නවා…….”

නුරාග් සිතන්නට විය.

…………..නැවත හමුවෙමු……….

356 thoughts on “පිච්චමල් මනාලී| දාහත්වන කොටස | නවකතාව”

    1. රිතූ ??

      බැලුවා බටේ….මං රිප්ලයි එකක් දැම්මා…. ඒකෙ මං දෙයක් කියලා ඇති… ඒක ගැන පොඩ්ඩක් සලකා බලලා කැමැත්තක් කරන්න කියන්න…. ?

  1. Hello කස්ටිය කොහොමදො…..? ආතල් කුඩුකරන් දුක සේ සැපේ ඉන්නොද

  2. හේ හේ බඩගිනි හොදල එන්නම් ??..
    බඩගිනි කිව්වෙ තම කලා නෑ…, හොදලත් නෑ….මෙකෙ බැටරිත් ටිකටි තියෙනෙ

  3. ආ ඉමේ. …
    හේ හේ

    ඒ කවී ඔයා මොනාද…??. … මට දව්ස් හතකට ඉස්පිරිතාලෙ නවතින්න වෙන කැමක්ඩද ????

    1. ?කවී?

      ඒ බත්…. බය වෙන්න එපා කන්න පුළුවන්…. අපෙ ලොකු අම්මා හැදුවෙ…..

      1
  4. ලොකු අම්ම හැදුවනම් බය නැතුව කන්නම් … ශුවර් නේ ඔයා නෙමෙනේ….??? නැත්තම් මන් පාව් ??

    හේ මිස් ඩොනාට් මන් කොහෙද බ්න් …රත්නෙ වුනේ….?…..

          1. ?කවී?

            ???????ඒකනේ අක්කි….. ??????රිතූ අක්කි වෙන්න ඇති ??????

          2. රිතූ ??

            මම තමා ඒ පට්ටම එයාට දුන්නෙ…. ඒතරම් හොඳයි එයාගේ උපදෙස්…. ? මේ ඇත්තමයි ?

          3. ?කවී?

            උපදෙස් හොඳයිද??? උපදෙස් ගන්න අයට සියලූ දෙවි දේවතාවුන් වහන්සේලාගේ පිහිට ලැබේවා!!!

          4. රිතූ ??

            ඔව් ඔව්… එයාගෙන් උපදෙස් ගන්නවා නම් ඔක්කෝටම කලින් දෙයියෝ බුදුන් සිහි කරගෙන ඉන්න ඕනි ?

    1. ?කවී?

      උප්පැන්න සෑදීමේ තනතුරට කෙනෙක්ව පත් කලොත් හොදයි වගේ…..

          1. රිතූ ??

            ඔව්… එයාට පට්ටමක් නැතුවනේ හිටියේ…. ? එයාට නම් හදන්නත් පුලුවන් ? මොකෝ කියන්නෙ?

          2. රිතූ ??

            එහෙනම් හරිනේ…. ඔන්න පට්ටම කන්ෆර්ම් ?

            ඈවරයි
            දෑවරයි
            තුන්ඈවරයි
            ස්තීරයි ??

          3. ?කවී?

            දෙනුවන් අයියා ආපු වෙලාවක නව තනතුරේ වැඩ බාරගන්න කියන්න….. මුලින්ම ඉමීට නමක් හැදුවා නම් හරී…..

          4. රිතූ ??

            එයාට ඒ පට්ටම ගැලපෙනවා…. මොකද එයා ඇප් එකට මුලින්ම එනකොටම හැමෝටම නම් හදාගෙන නේ ආවේ ???

          5. කරන්ට් ☹ ඉමීට කරන්ට් මන් කියන්නෑ?

          6. ?කවී?

            හැමෝටම වගේ හැදුවේ….. මතක නැද්ද???

          7. රිතූ ??

            ඔයා මුලින්ම හැදුවේ නුදීට අයියේ….. සූටි බබෝ ගාගෙන නේ ආවේ ???
            ඊට පස්සෙ කටුවට
            ශාන් ට ?

          8. කෝ ඇත්තටම සූටි බබා ?? කටු අත්ත බය උනා උනාමයි කොහෙද කියල නෑ..පව් නේහ් ?

          9. රිතූ ??

            කටුවා නම් එනවා…. සූටි බබත් ඇවිත් ඩොකා අයියා එක්ක රණ්ඩුවක් අල්ලලා යනෝ…..
            ප්‍රබුද්ධ කොම්ලා තමා නැත්තේ ඕං ????

  5. අපූ තාම කට්ටියම පස්සවල් උඩ දාගෙන, කට කෙල පෙරාගෙන නිදි නේ ???මේ මමනම් උදේම ඇහැරෙන හොඳය ළමයෙක් ???අර සින්දුවක් තියෙන්නේ උදය සුපිපුණු මලක් බඳු කියලා අන්න ඒ සින්දුවෙන් කියන්නේ මේ මං ගැන ???

    1. හේෂි .....

      ගුම් මොනින් ?ජේසි &රිතූ අක්කියෝ……ආ ඔය තාම දොයියන කස්ටියටත් ?????

    2. හෑ මොකක් කිව්වා ? මොන්ගල්ද ඩාලින්..ඔයාට වැරදිලා? ඒ කියන්නෙ මන් ගැන ??

          1. ?කවී?

            ඔයාලා මේ ඡන්ද තියන්න හදන්නේ සින්දුවෙන් කියවෙන කෙනා ගැන හොයන්නද??

          2. ?කවී?

            ???මුලින්ම කියන්නකෝ අයියා සින්දුව අහලා තියෙනවද කියලා…..

          3. ඒක සින්දුවක්ද කියන්නකෝ මුලින්ම ?

          4. ?කවී?

            ඔව්…..??? මං පළවෙනි කොටස දැම්මා….. ඒකෙ අන්තිම පදේ බලන්නකො….??????

          5. ඒ කවියක් නෙමෙයිද ? මම හිතුවේ කවියක් කියලා ??

          6. ?කවී?

            සමහරු කවියක් විදිහටත් කියනවා….. සින්දුවක් විදියටත් කියනවා…..

          7. ස්වභාවෝක්ති, උපමා, එලිසමය තියෙන සිව්පද කවියක් ඕක ??

          8. රිතූ ??

            ???? මමත් හිතුවේ කවී කිව්වෙ කවියක් කියලා…. මං ඕක කලින් අහලා නෑ ??

          9. ?කවී?

            ඒ විදිහට ගත්තොත් සින්දුවලින් භාගයක් විතර කවි කියලා රෙජිස්ටර් කරන්න වෙනවා…….

            අයියේ….. ඒකෙ කියන්නෙ නංගි ගැන….. ඒ ඔයා නෙමේ???????

          10. රිතූ ??

            ????????? අයියට ඒක ගැලපෙන්නෙ නෑ ????

            මං හිතාගන්නම් ඒක අක්කා මං ගැන කියපු එකක් කියලා ????

          11. ?කවී?

            ?‍♀️?‍♀️?‍♀️?‍♀️?‍♀️ඒකෙ කියන්නෙ පොඩි ළමයෙක් ගැන….. අවුරුදු 5න් පහළ කෙනෙක් නම් ඒකට ගැලපෙනවා…..

          12. රිතූ ??

            හරි හරි මං පොඩි කාලේ ගැන කියපු එකක් කියලා හිතාගන්නම් ????

          13. ?? බලාපල්ලකෝ මගෙන් ආදර්ශ ගත්ත සිරිමත් ට කවි තීනවා මට නැ..පුදුම අසාධාරණ ලෝකයක් මේක☹

          14. ?කවී?

            අයියට හරියන සින්දුවක් මට මතක් වුණා??????

          15. රිතූ ??

            ?????? හයියෝ පව් ????? අපි ඔය මේකෙ ඉන්න කවිකාරියක්ට කියලා අයියටත් කවියක් හදා ගමු… ???

            ඒ මොකක්ද කවී? ??

          16. ?කවී?

            ඒක කියන්න ඕනෙ නෑ අක්කේ…. වැඩිහිටියන්ට අපහාස කරන්න හොඳ නෑනෙ…..

    3. ?කවී?

      උදය සුපිපුණු මලක් බඳු
      ළපටි අත පය හුඟක් මෘදු
      අම්මා හරි ආදරෙන් හැදූ
      මාගෙ නංගිගෙ නමයි සුදූ

        1. හේෂි .....

          ඇ අයියා කොහේ ඔය දුවන්නේ කගේ හරි උප්පැන්නක් හදන්න්නැයි

          1. ? ඔව් හේෂි කියල එකෙක් මගෙන් මැරුම් කන්න යන්නෙ..එයාට ලබන ආත්මයට උප්පැන්න හදන්න යන්නෙ ?

          2. රිතූ ??

            ???? ඒ ආත්මෙවත් ඔය රැජිණ පට්ටම අයිනට කරලා උප්පැන්න සහතිකේ හදන්න අයියේ ????

          1. රිතූ ??

            බෑ කියලා බෑ…. බාරගන්න වෙනවා…. ඒක තීන්දු කරලා ඉවරයි….
            ඔයාට වැඩි දෙයක් කරන්න නෑ….. එන එන අයට නම් හදන්න තියෙන්නෙ…… හරිනේ ?

          2. රිතූ ??

            මුලින්ම ඉමී ගෙන් පටන් ගමු… ?

          3. මට මොනාද දෙන්නෙ ගෙවීම් ගෙවීම් ගැන අහන්නෙ ☹

          4. ඉමීට නමක් දාන්න තරන් පිස්සුවක් අහුඋනේ නෑ නේ තාම?

          5. රිතූ ??

            ගෙවීම් නෑ අයියේ….. එහෙනම් ඉතින් මටත් ගෙවන්න ඕනි නේ…… ඕනි නම් චොකෝ එකක් දෙන්න පුලුවන් ?

            ඉමීට නමක් ඕනිලු

          6. හේෂි .....

            ඇ එත කොට කස්ටියටම ගෙවන්න වෙනෝ නේ…..සමාජ සත්කාරක් මේක

          1. හරි අයියේ ලියලා ඉවර කරලා දන්නකෝ?

          1. ඔව් ඇයි හොද ලමයිට ආයුෂ තියෙන්වා ???

          2. රිතූ ??

            හොඳ අයට ආයුෂ අඩුයි මනියෝ….. ආයුෂ වැඩි නරක අයට ?????? දැන් කියන්න බලන්න ඔයා හොඳද? නරකද? ?

          3. ඔව් මන් හොද ළමයෙක් නෙ
            ඔයාලා වගේ නෙවෙයි ඉතිම් ???
            පැහැදිලි ඊර්ෂ්‍යාව කියන්නෙ ඕකට තමයි ???

          4. රිතූ ??

            මට නම් ඊරිසියා නෑ ඕං ? අපේ family gang එකත් එක්ක ඉද්දි නම් මං හොඳ ලමයෙක් නෙමේ ???

        1. සෑ සෑ පව් ඕයි තමුසේ ??????? සයිලන්ට් එකේ ඉන්නේ දැන් පූස් පැටියෙක් වගේ?????

          1. ඒක නම් හරි ඉතිම් හරියටම උපමාව දීල තියෙන්වා ????

          1. ??බයයිනන් කෙලින්ම කියන්න ඉතින් ☹

          2. කෙලින් තමයි කියන්නෙ මං ඇද නෑනි ???
            මන් බය නෑහ් ????

          3. සෑ සෑ ඒම හිතමුකෝ පොඩි එකාගේ ආසාවනේ ?

          4. පව් අෆ්ෆා මට දුකයි ඔයාලා ගැන ගනන් ගන්න එපා ඈ ???

          1. ඔයාලා ඔක්කෝලාටම වඩා ම්න් තමයි හොද ලමයා..??

          1. රිතූ ??

            අප්පටසිරි… හරි හරි අයියේ ඒක මතකයි….. කවුද හිතුවේ ඔයා ඒක ඇප් එකේ කමෙන්ට් එකකින් අහයි කියලා ?? සොරි ඈ….. මං දෙන්නම්….. ඒක හදිස්සිද?

          2. රිතූ ??

            හරි හරි දෙන්නම්….. ඒක දවල් වෙලා දුන්නොත් මදිද අයියේ….? මට දැන් පන්තියක් පටන් ගන්නවා නේ ? ??? ඒක ඉවර වෙච්ච ගමන් එවන්නද? කමක් නැද්ද?

          3. රිතූ ??

            කවියක් මං දුන්නෙ ඊයේද කොහෙද??

          4. රිතූ ??

            අනේ සොරි ඈ…. ?? අමතක වුණේ නෑ ඒක….. ඊයේ රෑත් කල්පනා කරා….. අද උදෙත් මතක් වුණා…. මං අද දෙන්නම් දවල්ට කොහොම හරි…. සොරි හොඳේ ???

            හරි හරි අදත් දෙන්නම් ?

          5. ඒ ඒක දෙනෝකෝ ඩෝනට් මට ?? දැන් ඕනි??

        1. ?කවී?

          අපේ වාරි මාර්ග ඇමතිතුමිය මහ ජල කඳක් එව්වනේ මාව නාවන්න……..

    1. ඉන්නෝ අනේ ??ම්ම්ම්… මට මතක විදිහට මම ඊයේ එද්දී ඔවා හිටියේ නෑනේ ඉමේ ??අනේ සුදූ ඔයා අක්කි කෙනෙක්ද නංගි කෙනෙක්ද කියන්නකෝ

      1
          1. ?කවී?

            විශේෂයෙන් මුකුත් වෙන්නෙ නම් නෑ….. මේ පිස්සො සෙට් එකේ පිස්සුව වැඩි වේගෙන එනවා වගේ නම් තේරෙනවා…

          2. ආ ඒකනම් මටත් පේනවා ඒයි ?මේ මොකෝ කියන්නේ අපි දෙන්න අංගොඩට කෝල් එකක් දෙමුද? මොකද මං දන්න පිස්සු හොඳ කරන්න ඩොකෙක් ඉන්නව… එයාට කියමු පිස්සුව ටිකක් අඩු කරල දෙන්න කියලා ??

          3. මුලින් ඔයාගේ පිස්සුව අඩු කරගන්න බලමුද?

          4. අනේ එහෙමද ඔන්න එහෙනම් මං ගැන අහගන්න
            මගෙ නම දුන්නම කන්නා කාල දුවන්නා… මම වයසකත් නෑ තරුනත් නෑ… මම උසත් නෑ කොටත් නෑ… මම සුදුත් නෑ කලුත් නෑ… මම කෙට්ටුත් නෑ මහතත් නෑ… මම ලස්සනත් නෑ කැතත් නෑ…
            දැන් ඔයාගේ විස්තර ටිකක් කියමු බලන්න

          5. රිතූ ??

            අංගොඩට කෝල් කරලා අපිව අරන් යන්න ආවොත් ඔයාවත් ඇදගෙනමයි මම යන්නේ ජසියෝ…. හරිද? ?

          6. මේකනේ ඩෝනටේ මං කාලයක් අංගොඩ හිටයනේ… එහෙ හිටපු ඩොකාටම එපා වෙලා මාව ගෙදර එව්වනේ සුදාම්මි… ආයේ නාවට කමක් නෑ කියලා කිව්ව ඒයි ???

          7. ?? ඕක තමයි කියන්නෙ කෙල්ලෝ එක්ක වාදයට යන්නැතුව පාඩුවේ පැත්තකට වෙලා ඉදහන් කියලා..යසයි මට?? ආදි කාලේ මිනිස්සු කට කහනවට කියපුවා නෙමෙයි ඔය?????????????????????

          8. ඒකනේ හූ හූ ඇත්ද? ??
            හොඳ වැඩේ… හූයියා…??

    1. ඒම ඉතින් කවි ලියන්නේ නෑ… හැබැයි ඉස්සරනම් app එකට ඇවිත් කට්ටියම විහිලු කර කර එයාල ගැන මෝඩ කවි දෙක තුනක් හදලා නම් තියනවා ???

      1. අපූ මං කවි කයන්න දන්නේ නෑ අනේ… ඔයා එකක් කියන්න බලන්න මගෙ සුදු නංගි පැටියෝ… හොඳ කෙල්ල වගේ සස්සන කවියක් කියන්න බලන්න ???

          1. ම්ම්ම්… හාකෝ ඈ මං try කරන්නම්කො කවියකින්ම reply කරන්න… හැබැයි ඉතින් සතුටට කාරණයක් කියන්න මගෙ නිර්මාණශීලිත්වය බින්දුවයි අප්පා… කිසිම දෙයක් හරියට කරන්න බෑ හුම් ???

          2. ඒකට කමක් නෑ අක්කියෝ….. නිර්මාණශීලිත්වය ඍණ අගයන්වල තියෙන අයත් කවි ලියලා තියෙනවා……

          3. මොනාද පිලි අරන් තියෙන්නේ ?මම මෝඩයි kiayalda

          4. මම මෝඩ නෑ හරිද? ආසාවක් එහෙම තියේද දත් ටික බඩට යවාගන්න… ඕන නම් මට පුළුවන් නොමිලේ කරල දෙන්න ???

          5. ආන්න එහෙම එන්න ඈ ??
            කොහොමද මගෙ වැඩ ???

          6. අක්කි ගැන හිතලා නෙමේ ඒක කිව්වේ…..

          7. රිතූ ??

            හි හි ? දන්නවා කවියෝ….. ඒත් ඉතින් මං ඇත්ත පිලිගන්න එපැයි

  6. අයනු ආයනු එකතු කරලා
    බෝල සේ අකුරු ලියලා
    පොතේ සුදු පිටු කුරුටු ගාලා
    දිවිය දිනන්නට ඉගැන්වූ
    අපෙ ගුරුතුමී නමදිමූ

    1. මගෙ රිතූ මැණික, චෝකෝ ඩෝනට් එක…මගෙ සත්තලන් කොටේ… සුදාම්මි මගෙ හොඳ මචී වගේ reply කවියක් හද්ද උදව් කරන්නකෝ මැණික… ඔයා හොඳයි නේ සුදාම්මි ❤❤❤

        1. ඒම නෑ හරිද… එයා මගෙ මචියනේ ඉතින්.. මං එයාට ආදරේටනේ කිව්වේ…??ඕකට කියන්නේ පැහැදිලි ඊරිසියාව කියලා… පැහැදිලි ඊරිසියාව ??

      1. රිතූ ??

        හනේ අම්මෝ ඒ බටර් පාර….. ?? ඇයි ජසියෝ ඔයා මෙහෙම….
        • රිතූ මැණික
        •චොකෝ ඩෝනට් එක
        •සත්තලන් කොටේ
        •සුදාම්මි
        •හොඳ මචී
        •මැණික
        හම්මේ ඒ විශේශණ පද ගොඩ ????

          1. අන්න බලන්න චෝකෝ ඩෝන්ට් මචියෝ කට්ටියට අපි ගැන ඉරිසියයි වගේ ??

          2. රිතූ ??

            අනිත් අය කෙසේ වෙතත් බටේට නම් පොඩි ජෙලක් තියෙනවා…. එයාට මචියෙක් නෑනේ….. මටත් නෑනේ බොලේ ඒ වයසේ නංගිලා….. හිටියා නම් බටේට සෙට් කරලා දෙන්න තිබ්බා පචයක් හලන්න …. ???

          3. මට ඒ වයසෙ අක්කා කෙනෙක් හිටියා….. දැන් ඒ අක්කි අවසන් ගමන් ගිහිල්ලා…..

          4. ඒ අක්කිට ඩෙංගු හැදුණා අක්කියෝ ??

          1. ආදරෙන් සිප් සතර පෙව්වේ
            කරදරයකදී මා අසල සිටියේ
            ගුණ නැනෙන් මා සුවඳ කෙරුවේ
            දෙපා නමදිමි ගුරු මව්නේ ඔබගේ

          2. පොලව පලාගෙන යනවා ඈ කියන බොරු වලට ??

          3. රිතූ ??

            අප්පටසිරි….. මේ තියෙන්නෙ බොලේ සුපරි පරි කවියක් ? අඩේ ලස්සනයි බොලේ

          4. බොරු නෙමේ….. ඇත්තටම හුඟාක් ලස්සනයි….. මගෙ කවිවලටත් වඩා ලස්සනයි….

          5. තැන්කූ මගෙ මචියෝ ?
            තැන්කූ මගෙ කවී බේබි ?

            ලැජ්ජයි වගේ අප්ප ??

          6. ඒම තමයි හරී ??අපි ලැජ්ජා බයට හැදිච්ච කෙල්ලෝ හරිද ?

          7. රිතූ ??

            කිසිත් නොකියමි බලා හිනැහෙමි ???

  7. පිස්සු කතා කියමින්
    නිතර සිනා නඟමින්
    පවුලක් ලෙසට බැඳී
    කතා කියවමු අපී

    2
    1. අක්කලා නංගිලා
      අයියලා මල්ලිලා
      දෑසින් දැක නැතත් කිසිදා
      එක මවගේ දරුවන් වගේ
      සිටිමු අපි සැමදා

      2
      1. ලේ නෑකම් නොතිබුනාට
        එක මව් කුස නො ඉපදුනාට
        හැමදේටම ලඟින් ඉන්න
        සොහො සොහොයුරියොයි අප හැම

        2
        1. කලින් කියන්න එපැයි සෙද්ද ???වලක් කපාගෙන වැලලෙන්න හිතෙනවා අර්ර්ර්ර්…. ???
          මං දැන් කොහොමද අප්ප සමාජයට මූන දෙන්නේ… ??
          අනේ ලැජ්ජයි අප්ප ???

          1. රිතූ ??

            කලින් කියන්න? කලින් කියන්නෙ කොහෙද බොල….. කියන්න කලින් බොලා කට ඉස්සර කරගෙන ඉවරයි නේ…. ????

            සමාජය කිව්වට ඉතින් අපි කට්ටිය විතරනේ….. අනික මූණ දෙන්න බය වෙන්න එපා…. අපි කොහොමත් ඔයාගේ මූණ දැකලා නෑනේ…. ඒ නිසා අවුලක් වෙන්නෑ…. ???

    1. නවෝ අක්කි….. මං නම් ටිකක් විතර හොඳින් ඉන්නවා….. අක්කිට කොහොමද???

    2. කොහෙද නවෝ අක්කියෝ ගියේ..අර සිරිමත් සී අයි ඩී ගෙන්නනවා තා පොඩ්ඩෙන් ඔයාව හොයන්න ??????

  8. චෝකෝ ඩෝනට්, කවී බේබි, ඩොකා අයියේ, පිස්සු පූසි, නවෝ මචී මං යනෝ
    Bye ????
    හවස් වෙලා හරි රෑට හරි එන්නම් ?
    මං ගියා ??

  9. ඔයාලා හරි නරකයි.. …. මං ඔයාලව හොයන වෙලාවට කවුරුත් නෑ…… විනාඩි පහකට ෆෝන් එක පැත්තකින් තියලා හිටියොත් ඔයාලා කමෙන්ට් සීයක් විතර දාලා ගිහිල්ලත් ඉවරයි…..?????

Leave a Comment

error: සියලුම ආකාරයේ පිටපත් කිරීම් සම්පූර්ණයෙන්ම තහනම් වේ.