Katha Ahura

පිච්චමල් මනාලී|දාසය වන කොටස| නවකතාව

5/5 - (5 votes)

 

16

” මේකනම් හරි යන්නෑ කොල්ලෝ …නුඹට ලගදිම ලෙඩක් වැටෙනවා ශුවර්……”

නුරාග් ඈ යන දෙස බලා ඉද හිතන්නට විය.
……………………………………….
දේදුනු කාමරය තුලට යන විටත් පිනිදි උන්නේ සුව නින්දකට වැටීය…ඇදෙ දෙපා ඉදිමී තිබුනෙ…ඇ අලුත් අද්දැකීම ලැබීමට උත්සුක වුවද ඇගෙ ශරීරට එයට සූදානම් නැති බවට ඉගිලබා දෙමිනි.

” දේදු…………”

“ම්ම්ම්ම්………….”

” නිදාගන්නේ නැද්ද………..”

” නිදි මතක් නම් තියනවා…ඊට කලින් කරන්න වැඩකුත් තියනවා…….”

එසේ කියමින් තම ගමන් මල්ල ඇද දැමු ඈ ඒයින් සිද්දාලේප කුප්පියක් ගෙන ඇදේ කොනක වාඩී වූයේ ලක්මිනීද ඈ කුමක් කිරීමට සැරසෙන්නේද යන්න ඇලයට හැරි අතක් මත හිස තබාගෙන දෑස් දල්වද්දී.

දේදුනු සීරුවෙන් පුංචි පිනිදිගෙ ඉදිමුනු පාදමත සිද්දාලේප තවරමින් එය අතගෑවේ මහත් සෙනෙහසකිනි.

” උඹ ඔච්චරටම ආදරෙයිද රත්තරනෙ ඔය පුංචි කෙල්ලට…”
ලක්මිනිගෙ දෑසටද කදුලු උනද්දී ඈ යහන මත ඉද ගත්තෙ දේදුනුගෙන් එසේ අසමිනි.

” හිතපුරා ආදරේ දෙන්න තමන්ගෙම ලේ වෙන්න ඕනද ලකී…මගේම ලේ මටම හතුරු වෙද්දි අහම්බෙන් හම්බුන මේ පුංචි කෙල්ල මාව එයාගෙම සහොදරියක් කියලා හිතාගෙන වැඩ කරනවා..ඒ පුංචි හිත කවදාවත් මන් වගෙ තනිවෙලා දුක්විදින්න ඕන නෑ ලකි…මම මට පුලුවන් හැමදේම කරනවා .මේ බැදීම ලග මම හරි අසරනයි…මේ බැදීමට මම ලෝබයි ලකී..දෙයියො මට අනු කම්පා කරලා වෙන්න ඇති මට ලෝකයක් තරම් වටින යාලුවෙකුයි මාව ලෝකය කරගත්ත ආච්චි අම්මෙකුයි නංගියෙකුයි දුන්නේ…….මෙච්චර කල් මම නෑ නෑ කවුරුත් නෑ කියලා ඇඩුවට මට සෙනෙහස දක්වපු ලස්සනම හදවත් තුන තිබිලා තියෙන්නේ මගෙ ලගමයි…නැතිවුන දේවල් ගැන තවත් පසු තැවී නොයිද මම තියන දේවල් එක්ක ඉස්සරහට යන්න බලනවා ලකි…මට අඩලා දොඩලා හැමෝ ගාවම හිගමන් යැදලා හරි මහන්සී……”

” අනේ රත්තරනේ…….”

එසේ කී ලක්මිනි ඈ අසලට පැමින ඈව තදින් වැලද ගත්තෙ කදුලු වගුරමිනි.

උදෑසන නවය වන විට සැවෝම උදෑසන ආහාරය සදහා එක් වෙද්දි තෙනුවර මෙන්ම පහන්‍යාද ඒ අතර විය.

” මුන්ට යන්න උවමනාවක් නැද්ද බන් මේ අස්සෙම ලගින්නේ……..”

” ඔන්න ඔහේ හිටපුදෙන් ආසවනෙ……”
දේදුනු පැවසුවේ ලක්මිනීගේ උරහිසට තට්ටුවක් දමමිනි.

සියල්ලෝම එකම මේසයේ වාඩිවි ආහාර අනුභව කරන්නට විය .විවිද මාතෘකා ඔස්සේ කතා බහා ඉදිරියට රැදෙන යද්දි පහන්‍යාද ඔවුන් හා කතාවට වැටුනේ තෙනුවර නිහඩව ආහාර ගද්දී..

” හයි gm…..”

කන ලගින්ම ඇසුනු වදනට දේදුනු තිගැස්සෙන්නට විය…ඈ අසලම උන්නේ නුරාග්‍ය.

” මේ මිනිහට නම් පිස්සු………”

දේදුනු හිතින් මිමුනුවෙ තෙනුවර දෙසට දෑස් යොමමිනි…හිතුවා නිවැරදිය ….තෙනුවරගෙ දෑස්ද දේදුනු මතට යොමුව හිබුනෙ හැගීමක් නොලියුනු දෑසිනි.

” ගුඩ් මෝනින් නුරාග් අයියේ කන්නේ නැද්ද….”

” නෑ මම යන්න ඕන දැන් …කියලා යන්න ආවේ…..”

සැවොන්ටම එසේ ඇසෙන ලෙස කියූ නුරාග් පුංචි පිනිදිගෙ හිස අත ගෑවෙ දේදුනු දෙසද වරක් බලමිනි.

” ඔයාගෙ පැංචි අක්කිව බලා ගන්න හොදෙ ඔයත් පරිස්සමෙන් ඉන්න….”

පිනිදිට පමනක් ඇසෙන ලෙස එසේ කී නුරාග් යලිදු හොටෙල් එක තුලට ඇවිද ගියෙ පිනිදිගෙ දෑස් දේදුනු මතට යා වෙද්දි.

…………………………………………

කාබී අහවර කර සැවොම ඇල්ල වෙතට යද්දි දේදුනුද ඔවුන් පසු පස වැටුනෙ පිනිදිද ඈ සමග එක්වෙද්දි.

” අක්කී බඩ්ඩක් අහන්නද……..”

“අහන්න පැටියො……….”

” නුරාග් අයියට අක්කි කැමතීද…….”
පිනිදි ඇසූවට දේදුනුගෙ දෑස් විසල් වී ගියෙ කැස්සක්ද ඇතිවෙද්දි.

” ඇයි පැටියෝ එහෙම ඇහුවෙ…….”

” බයවෙන්න එපා ඔයා නුරාග් අයියව ගන්න එයා හරි හොදයි…ඔයා මගෙ අක්කි නිසා මම ඔයාට එයාව දෙන්නේ නැත්තම් දෙන්නෑ…..”
පිනිදි පැවසුවෙ සිනාසෙමිනි.

දේදුනුට සිනාසීමට අමතක විය…ඈ කොතරම් අවිහිංසක බොලද යුවතියක්ද …දේදුනු සිතන්නට විය..

සැවොම ඇල්ලට බැස නාද්දි දේදුනු ගොඩට වි සිටියෙ නුපුරුදු තැනක ජලයට බැසීමට ඈ හට තිබු බිය නිසාය ..එය වටහා ගත් පිනිදිද ඈ හට බලකිරීමට නොගියේය.

හවස් වන විට සැවොම බස් රතයට නැග නිවස බලා පිටත් විය…
වරුන අයියාගෙ නිවසට ගිය පසු සැවොම එකි නෙකාගෙන් සමුගෙන වෙන්වී යන්නට විය.

” ඔයා කොහොමද යන්නේ දේදු…….”

” එයා ආව විදිහටම අපි එක්ක යයි….”

පහන්‍ය පැවසුවෙ මදක් හඩිනි..
ඇගෙ වදන් වලට ලක්මිනීට නොරිස්සුමක් දැනුනද දේදුනු හිස සැලූවෙන් ඈද සැමගෙන් සමුගෙන පිටව යන්නට විය.

පිනිදිව යලි බැලීමට එන පොරොන්දුව මත දේදුනුද තෙනුවර හා පහන්‍යා සමග පිටව ආවේ හිතේ දුකිනි.

” තමුසෙ අර කොල්ලා එක්ක යාලුද……”

පහන්‍යා ඇසුවෙ දේදුනු දෙස බලමිනි.

” මොන………..”

” දන්නෙම නෑ තමුසෙ බබා….ශික් ලැජ්ජ නැද්ද ඔහොම නටන්න………”

” මේ අක්කේ ප්ලීස් ලැජ්ජ නැති කම මට උගන්නන්න කලින් ඔයා ඉගෙනගෙන ඉන්න…වදින්නම් මගෙ ලයිෆ් එකට හොට දාන්න එන්න එපා පාඩුවෙ ඉන්නකො…මොන වදයක්ද මේ……”

දේදුනු පැවසුවේ කෝපයෙනි…ඇගෙ වදන් හමුවෙ තෙනුවරද කන්නාඩියෙන් ඈ දෙස බලා උන්නේ පුදුමයෙනි.

” ඉන්නවකො මම අම්මට කියන්න…….”

” ඔයා මොනා කියන්නද හැමදාම නැති මගුල් කිය කිය මාව කෑව මද්දි තමුසෙට මට මගෙ පාඩුවෙ ඉන්න දෙනවා දැන්වත්….තෙනුවර අයියෙ වාහනේ නවත්තන්න…..සැරයක් මම කිව්වේ නවත්තන්න වාහනෙ……”

දේදුනු පැවසූවට කලබලයෙන් වාහනය පාරේ අයිනට කර නවත්තද්දි…දේදුනු එයින් බැස තම ගමන් මල්ල පිටෙ එල්ලා ගත්තෙ මහහඩින් කා රතයෙ දොරද වසා දමමිනි.

දේදුනු මාතර නිවසට කුලී රතයකින් එන විට…නිවසෙ එකම කාල ගෝට්ටියකි.

” සිරියම්මා මොකද මේ ..කෝ ආච්චි…….”

” ලොකු නෝනව ඉස්පිරි තාලේ නැවත්තුවා බේබි…………”

………………………………………….

” ඩොක්ට දේදුනු…………..”
වැහි බේරෙන වීදුරු කවුලුවෙන් එපිටට දෑස් යොමාගෙන උන් දේදුනුගෙ දැහැන බිද දැමු ලක්මිනි…ඈ අසලින් අසුන් ගත්තේ වැලමිටට බරදි ඇගෙ දෑස් දේදුනුගෙ මුහුන පුරා දුව යවමිනි.

“හැමදේම වෙලා දැන් අවුරුදු තුනකටත් ලගයි තාමත් ඇයිදේදු අතීතයෙ එල්ලිලා ඉන්නේ….”

ලක්මිනි පැවසූවට දේදුනු කිසිත් නොකීය…

” කතා කරන්න දේදු………”

” මම මොනා කියන්නද ලකි…දුක විතරක්ම ඉතිරි කරලා ආච්චි අම්මා මාව දාලා ගිහින් අදට හරියටම අවුරුදු තුනක්…ඇයිමටම මෙහෙම වෙන්නේ………”

” ඉපදෙන හැම මනුස්සයම මැරෙනවා රත්තරනෙ ඔයාට අමුතුවෙන් ඒක කියන්න ඕනද මන්……”

දේදුනු යලිත් අතීතයෙ අතර මන් වෙන්නට විය.

ආච්චි අම්මා හොස්පිටල් නතර කර දිනයෙ තමරා දේදුනුට පහර පිට පහර කිහිපයක් ගැසුවෙ දේදුනුගෙ ක්‍රියා කලාපය නිසා ආච්චි අම්මා අසනීප වූ බව කියමිනි… නුමුදු සිදුවී ඇති දේ පිලිබද අදටත් දන්නේ තමා සේම පහන්‍යා හා තෙනුවරයි ..

අදටත් ඒ අතීතය මතක් කරන විට දේදුනුට දැනුනේ තරහකි…නමුදු ඔවුනගෙ පිටින් තම තරහා පිරි මහගන්න දේදුනුට අවැසි තාවයක් නොවිය…ඈ සැමෝටම සමාව දී පසෙකට වූයේ….දෛවයට සියල්ල බාර කරමිනි.තවත් අහිමිවීම් දරාගැනීමට ඇගෙ හිත සූදානම් නොවෙද්දි සුපුරුදු ලෙස මුවගට පැලැස්තර අලවා ගත් ඈ නිහඩ වෙන්නට විය.

………………………………

” දුවේ ඔයා ආවද……..”

චාන්දනි ඇසුවෙ දේදුනු නිවසට ඇතුලු වෙද්දි..

” ඔව් නැන්දෙ ටිකක් මහන්සි මම වොශ් එකක් දාගෙන එන්නම්…..”

කොළඹ රජයෙ රෝහලක වෛද්‍ය පත්වීමක් ගත් දිනයේ සිට තමරාගෙ දැඩි පෙරැත්තය් මත දේදුනු තමරාගෙ නිවසට යාමට ඒමට පටන් ගත්තෙ මීට අවුරුද්දකට කලිනි ..එයට ප්‍රදානතම හේතුව නෙතුදී….නෙතුදි යනු තෙනුවරගෙ හා පහන්‍යාගෙ දියනියයි… නෙතුදිගෙ උපන්දින්‍යට සති දෙකක් ගෙවීමට මත්තෙන් පහන්‍යා නිවසින් පිටව ගොස් තිබුනේ සැමටම රහසෙනි. එදා සිට තෙනුවරද බීමට ඇබ්බැහිවී උන්නේ නෙතුදි ගැන තැකීමක් නොකරමිනි.
අහම්බෙන් තම දෝතට පත් ඒ අසරන බිලිදිය තම තුරුලෙ නැලවෙද්දි දේදුනුට ඈ අත හැර දැමීමට තරම් සිත් නොවීය..
ඒ වන විටත් පවුලේ කිසිවෙකු සමග සම්බන්ද තාවයක් නොපැවත්වූ දේදුනු නෙතුදි නිසා ඔවුනව ප්‍රතික්ශේප කිරීමට තව දුරටත් නොහැකි විය…

පහන්‍යාගෙ ක්‍රියා කලාපය ටිකින් ටික නිවැසියන්ට එලි වෙද්දී දේදුනු යනු කවුරුන්ද යන්න නිවැසියන්ට වැටහෙන්නට විය…නමුදු දේදුනු කිසි විටක ඔවුන් හා කතා බස් කිරීමට පෙර මෙන් ඔවුන් හා කුලුපග වීමට කැමැත්තක් නොදැක්විය.

බැදීමක් ශක්තිමත් වීමටනම් එහි මුල ආරම්භයේ සිට විශ්වාසය යන අත්තිවාරම ශක්තිමත්ව ගොඩනැඟී තිබිය යුතුයි .එසේ නොවේනම් කොපමන උසට ගොඩනැගිල්ල ගොඩ නැගුවද සුලු දෙදරීමකට පවා මහන්සියෙන් තැනු ගොඩ නැගිල්ල බිද වැටෙනු ඇත.
දේදුනු හා පවුල අතර තිබු බැදීමද එලෙසමය විශ්වාසය බිදි තැනු කැදැල්ල සීසීකඩට කඩා වැටි අවසානය.

නාන කාමරයට ගොස් තෙත හිස කේ පිහිදමමින් පහලට පැමිනි දේදුනු චාන්දනි රැදී වුන් කාමරයට ගොස් ඇදෙ චාන්දනි සමග උන් බිලිදියව තම සුරතට ගත්තෙ මහත් සෙනෙහසිනි.

” පුතේ ඔයා ඔය යන්නද…….”

ඔව් චන්දනි නැන්දේ මම ගෙදර යනවා…”

” මේ මහ රෑ …..”

” ඔව් නැන්දෙ …..”

” හැමදාම ඔහොම ඉන්නද පුතේ කල්පනාව…අපිට සමාව දෙන්නේ නැද්ද…..”

” සමාව ගත්ත පමනින් හැමදේම හරියන්නේ නෑ නැන්දේ ඔයාල කැඩුව හිත මට හදාගන්න කල් ඕන…මට ටිකක් කල් දෙන්න….”

දේදුනු එසේ පවසා දරුවා සමග නිවසින් පිටව ගියෙ ඇගෙ රියදුරු සමගයි…

” අපි කරපු පව් අපිම ගෙවන්න ඕන නන්ගියෙ…….”
චාන්දනි කදුලු සලමින් තමරාට වාරු වූයේ දේදුනු කාරතයට නැගි පිටව යන තෙක් බලා ඉදිමිනි.

……………………………………..

” ohh god akki you a leat……”

දේදුනු ඇගෙ කොළබ නිවසට ගොඩ වන සැටියෙ ඈ එනතෙක් බලාගෙන උන් පිනිදි ඈවෙතට දිව එමින් නෝක්කාඩු කියන්නට විය.

” සොරිරත්තරනෙ ..අක්කිට අද හොස්පිටල් එකෙ ඉදන් එද්දි ටිකක් පරක්කු උනා….යමු ඇතුලට පින්න වැටෙනවා…..කෝ අයියා…….”

” අයියා ඉන්නවා අක්කි …..අනේ නෙතුදි බබා ඔයත් ආවද …කෝ එන්න අක්කි ගාවට……”

” අහ්හ් ඉන්න ඉන්න ඇග සෝදලද ඉන්නේ……..”

” අයියෝ ඔව් අනෙ දෙන්නකො…..”

පිනිදි සැටිය ලගින් වාඩි වෙද්දි දේදුනු සිනාසෙමින් බිලිදියව ඇගෙ ඔඩොක්කුව මත තැබුවෙ පරිස්සමටය….

” අයියේ ඔයා තේ බිව්වද…කෝ අක්කා….”

දේදුනු ඇසුවෙ වරුනගෙනි…වරුන දැන් විවාහකයෙකි …අවුරුදු තුනක් ඇතුලත නොසිතු දේවල් කොපමන් සිදුවී ඇතිද දේදුනු එසේ සිතමින් කුස්සියට ඇදුනෙ සැමට තේ සෑදීමටයි…

” අක්කා ගෙදර පැංචි ….මේ මෙයාට මෙහෙ එන්න ඕන කීව නිසයි මම ආවේ…මේ කෙල්ල හරි මුරන්ඩුයි…”

” අනෙ බනින්න එපා අයියේ සෙනසුරාදා ඉරිදනෙ …මෙහෙ හිටපුදෙන්….මම ත් නිවාඩුනෙ ….”

” ඔය පොඩි දරුවා එක්ක ඔයාට බෑ නන්ගෝ මේ දේවල් හැඩල් කරගන්න….”

” අමතකද ඔයාට මම ඩොක්ට කෙනෙක් කියලා….”

” අපෝ අපෝ ලෙක්චස්නම් පටන් ගන්න එපා…දොරවල් වහන් ඇතුලට වෙලා ඉන්න සිරියම්මයි දයාල් අන්කලුයි ඉන්නවනෙ..මම එහෙනම් ගිහින් එන්නම්…..”

චානක එසේ කියමින් දේදුනුගෙ හා පිනිදිගෙ හිස අත ගාමින් පිටව ගියේ දේදුනු පිනිදිගෙ කිරි කෝප්පය ඈ අතට දී බිලිදියව සුරතට ගද්දි.

…………….නැවත හමුවෙමු………

 

390 thoughts on “පිච්චමල් මනාලී|දාසය වන කොටස| නවකතාව”

      1. ?Doni❤️‍?

        හ්ම්ම් ඒනම් මම් යන්නම්…
        මතක නැත්තම් ඉදල වැඩක් නෑනී☹️??

          1. දුලාන් ?

            කව්ද ඒ අලුත් කෙනෙක්ද පිනෝ මම දන්නෑනේ ???

          2. ?Doni❤️‍?

            කියන්න ඒම විස්තරයක් නම් නෑ ඔයා අයියෙක්ද මල්ලෙක්ද…?

          3. දුලාන් ?

            ඔයානේ අලුත් ඔයා කියන්න විස්තර ??

          4. ?Doni❤️‍?

            මේකයී මිස්ට දුලාන් මම අලුත් නැති නිසා මම් විස්තර කියන්නෑ??

          5. ?Doni❤️‍?

            මිස්ට දුලාන් මොකුත් අහගන්න ඕනද……

          6. ?Doni❤️‍?

            මිස්ට දුලාන් ඔයා අහල තීනවද පලගැටිය කොච්චර කරත් ඇදෙන්නෙම ඉටි පංදම් දැල්ලට කීල….??

          7. රිතූ ??

            ඒකනේ නුදී කොච්චර ඔයා මොනවා කිව්වත් ඩොකා අයියා හැමදාම ඔයත් එක්කම රණ්ඩුවට එන්නෙ ?

          8. ?Doni❤️‍?

            ඒක තමා අක්කි මටත් තීන ප්‍රශ්නෙ ????

          9. පවට පින දෙන්න බෑ වගේ නුදීයගෙන් මොනා හරි අහගෙන චාටර් උන්නැත්තන් ඩොකාට කෑවේ නෑ වගේ ඇති ?

      1. ?Doni❤️‍?

        අනී දෙනූ අයිය?කෝමද ඉතිම්…දැක්ක කල්…

        ඒයි මිස්ට දුලාන් බලා ගන්නව මම් අදුරන අයත් ඉන්න්ක හරිද???

          1. ?Doni❤️‍?

            එන්න උන් නෑ අයියෙ වැඩ ගොඩක් තිබ්බ…මං හිතුවෙ දැං අමතක වෙලා ඇති කීල ඒක නිසා වැඩිය ආවෙ නෑ???

  1. ?කවී?

    කතාව ලස්සනයි සෙව් අක්කියෝ…… කතාව හිතුවට වඩා වෙනස් වෙයි වගේ….. දේදු ගැන ඇත්ත හැමෝම දැන ගත්තු එක නම් හොඳයි අක්කියෝ…… දේදුට දුක් දුන්නු හැමෝම දැන් දුක් විදිනවනේ…… මං වුණා නම් එයාලට හිනා වෙනවා අක්කේ…… ඒත් දේදු එයාලට උදව් කරනවා…… හුඟක් ආදර්ශමත් කතාවක් මගෙ අක්කේ…… All the best!!!

  2. කෝ සකලේ කරන්ට් නැද්ද
    බටේ කොසු පදිනවද
    කටුඅත්ත පැටලිලාද කොහෙහරි
    හිම බෝලේ දියවෙලාද
    කවී අතරමනවෙලාද කවි සිතුවිලි මැද
    ඩෝනට් ඩෝනට් කනවද
    ඉමී????????
    නවෝදා කෝ එකපාරටම සී අයි ඩී දාන්න වෙලාද එයාව හොයන්න
    ශාන් වැස්සකටවත් මේ පැත්තට එන්නෑනේ
    මහසෝනා ලේ බොන්න ගිහින්ද

    1. ?කවී?

      සිතුවිලි නූල් බෝලයක් වෙලානෙ අයියේ….. අමාරුවෙන් එළියට ආවේ……

    2. රිතූ ??

      මොන ඩෝනට් ද අප්පා ? ඩෝනට් එකක් දැක්කේ නෑ කාලෙකින් ??

      1. ?කවී?

        මුකුත් නෑ අක්කියෝ….. මගෙ මොට්ට මල්ලියගෙ මෝඩ අදහසක්….. ඇත්තටම මැරුණත් ගණන් ගන්න එපා……

          1. ?කවී?

            කොස්තාපල් පුණ්ඤසෝම අන්කල් නේද???? එයා විශ්‍රාම ගිහිල්ලා……

          2. රිතූ ??

            මදැයි පොලිසිය දම්මලා මේකෙ අතුරුදහන් වෙච්ච අයව හොයාගන්න හිටියා ?

  3. මට හවස 2 ඉදලා app එකට එන්න බැරුව හිටියෙ…අම්මො දැන් තමයි open වුනේ??

    මට විතරද එහෙම වුනේ☹️☹️

      1. රිතූ ??

        කට්ටිය මාව හොයන නිසා ආවේ…. ? ඇයි එන්න එපාද? එපා නම් යනවා මම ?

          1. ඩෝනට් යන්න කියන්න තමුසේ කව්ද හැකරැල්ලෝ

          2. රිතූ ??

            දෙනවා මම ඩෝනට් ? ආස ඇති මාව යවා ගන්න….. එහෙම යවන්න බෑ මාව….. ???

            මට ඇත්තටම මේකෙන් යන්න ඕනි කියලා හිතුණු දවසට තමා මම යන්නෙ…..?

            එතකන් මාව එළවගන්න බෑ ?

          3. රිතූ ??

            මම මේකෙන් යන දවසට ඩෝනට් දෙන්නම් අයියේ ?

          4. ?කවී?

            අක්කිට යන්න හිතෙන දවසට කලින් දවසෙ මට දැනුවත්කිරීමක් කරන්න…… මං ඉර පායන පැත්ත බලන්නම්…..

          5. රිතූ ??

            එහෙම හිතෙන්න පුලුවන් ? හැබැයි එහෙම හිතෙන්නේ නැති වෙන්නත් පුලුවන් ?

          6. රිතූ ??

            දැන් අයියා මොකෝ ඔය මූණ එල්ලගෙන ඉන්නෙ ? ? මාව එළවගන්න බැරි වුණු නිසාද? නැත්තන් ඩෝනට් හම්බුණේ නැති නිසාද? ?

  4. Himansa2005

    ගත සිත විඩා නිවන
    සොදුරු සීතල රැය
    තනිකමත් ඔසුවකි
    හදෙහි හිස්තැන් පුරවන

    4
    1. ?කවී?

      ගතේ විඩා නිව්වත්
      රැයේ පිරි සිසිලෙන්
      තනිකමට හැකිද
      මුදවන්නට වේදනාවෙන්

      4
      1. Himansa2005

        වේදනාවක් නැත මට
        තනිකම සොදුරුය මේ හදට
        නමුදු මේ සීත රැය
        සිහි කරයි ඒ අතීතය

        4
          1. ?කවී?

            අඳුරු සැම වලාවකම
            අග ඇත රේඛාවක් රිදියෙන්
            සිත කළඹන ඒ මතක අග
            සතුටක් ඇත සුවිශාල

            3
          2. Himansa2005

            බැදීම් දුක් නිවෙන්නට
            හිතේ අදහස් මැවෙන්නට
            අලුත් හැගුම් දැනෙන්නට
            තනිකමත් අවැසිය ජීවිතය විදින්නට

            3
          3. ?කවී?

            බැඳීම් දුක් නිවයිද
            හිතේ අදහස් මැවෙයිද
            නව හැඟුම් උපදීද
            තනිකම අවැසිමද

            3
          1. රිතූ ??

            Rithu SN කියලා හිටියේ මම ? දැක්කොත් මට රිප්ලයි එකක් දාන්න ඔයාලගේ නම කියලා …..

            තව SN කියලා හිටියෙත් මම ?

  5. ?කවී?

    ලස්සනයි කියමින් නොසිට
    උත්සහ කරන්න ලියන්න
    මියුරු පද වැල් අමුණන්න
    අසීරු නොවේ ඔබ සැමට

      1. ?කවී?

        මා කිව්වේ කාටදැයි
        ඔවුන් සැම දන්නවා
        පෝළිමට සැම පැමිණ
        වහා ලියනු කවි වැල්

      2. වැඩ ගොඩක් අතර
        සිරවි සිටින මට
        එන්නැ කිසිම කවි
        සිතුවිල්ලක් හදට
        වැඩ ඉවර කර පසු
        ලියන්නම් කවියක් හනික

        ????

        1. ?කවී?

          වැඩ ගොඩක් මැද සිට
          ඇමිණූ මේ පද වැල්
          මතූ වූයේ ඔබෙ සිතට
          කවි සිතුවිල්ලකින් නොවෙද

          1
  6. රිතූ ??

    පොකට් වනී එකේ ඉන්ට්‍රෝ එක හරිම ලස්සනයි නේද? මං ඒ මියුසික් එකට හරි ආසයි ???

      1. රිතූ ??

        පෙරේදා ඒ මියුසික් එක අහපු වෙලාවේ ඉඳලා මට ඒක කියවෙනවා ????

  7. Himansa2005

    කැමති නම් කෙනෙක් හට
    ඉදිය හැක තනිවම
    මනෝ පාරක තම ලෝකයක
    සිටිය හැක තනිවම හද තුල

    3
    1. ?කවී?

      තම ලෝකයක තනි වී
      සිතන්නට තරම්
      ඔබේ සිත කැමති වූ
      කෙනෙකු සිටියත් ඔබට
      මට එසේ නොවන නිසා
      තනිකම මට
      වේදනාවක් පමණය

      4
      1. Himansa2005

        මනෝ පාරක තම ලෝකයක සිටින්නට
        අවසි නැත කෙනෙක්
        තමාගෙ යැයි කියන
        තමන්ගේ සිහින
        තමන්ගේ ආනාගතය
        විදිය හැක මනෝ පාරක
        තම ලෝකෙක තනිවම

        4
      2. රිතූ ??

        මුහුද දෙස බලාගෙන
        මනෝ පාරක් ගැසීමට
        මම පුරුදු වූයේ
        මීට කලකට පෙර සිටය
        කලක් ගතවී මුත්
        තවමත් යහලුවන් නොමැති මට
        තනිකමට ඔසුව
        මනෝ පාරම විය සැමදාම…

        ~R~

        3
        1. ?කවී?

          සිතන්නට දෙයක් මට නැත
          අනාගතය ගැන සිතුම් නැත
          මිතුරන් ද මට දැන් නැත
          සැම විට මා තනි වූ නිසාවෙනි
          කව් ගී කතන්දර ලිව්වේ
          සිහිනයක විලසින
          සොයුරන් හමුව ඇත මට
          ඔවුන් වෙනුවෙන් මම
          ලියමි ගයමි
          අද හා මතු දින

          3
          1. එපා සිතන්න තනිවි
            ඇති බව ඔය
            දෑසින් දැක නැති වුවත්
            සහොයුරන් ලෙස
            සැමදා සිටින්නෙමු අප ඔබ සමග….

            ❤️❤️❤️❤️❤️

            3
          2. ?කවී?

            දැනේ මගෙ හදට එය
            මගේම සොයුරන් ලෙස ඔබ
            තනිකම දැනෙන හැම විට
            පියාඹා එමි මා ඔබ සොයා
            ඔබේ මේ මෘදු වදන්
            සිසිල් දිය පහර සේ
            ගිනි ගන්නා මගෙ හද
            නිවා දමයි හෙමි හෙමින්

            3
  8. කවි සේරම ලස්සනයි ?????
    ඩෝනට් ?
    හිම බෝලේ ?
    කවී ?
    තා කව්ද ලිව්වෙ..අද සකලේ නෑ නේද

      1. ?කවී?

        ඉඳහිට පද ගෙතුවත්
        සිතඟ සිතුම් කියනා
        ඔබේ කව් අකුරු සරසන
        මියුරුය හිතට සොඳුරුය
        බෑ කියලා දෙයක් නැති බව
        වහා වටහා ගෙන
        ඔබේ සොඳුරු කවියෙන්
        අපේ සිතුම් පැතුම්
        ලියවැලින් සැරසුව මැන

        1
      1. ?කවී?

        කොයි වෙලාවේ යන්න වෙයිද කියලා දන්නේ නැති නිසා කලින්ම කිව්වා……

  9. මව් තුරුලෙන් මිදී ඇවිත්
    ලැගුම් ගන්නට විදු සෙවණෙ
    ඉගිල විත් පරවියන් ලෙසින්
    ගත්තා නුවණ ඔය තුරුලෙන්

    රැදෙන්නට ඇත ඔය තුරුලෙ
    සිතුණි මට මේ බවයෙ
    කරන්නැති පිං මහ ගොඩක්
    එක් වූයෙ අප සැවොම

    ඈත් වුනත් මේ පිං බිමෙන් මං
    රැක ගමි දුන් ඔවා නිතියෙන්
    වැජබෙන්න දිගු කලක් නුබ ඉතින්
    අකුරු කල ගුරු මව් පියාණෙනි

    බිදෙව්වා ගුරු සිසු සබදතා
    මෙලොවින් ගියා අප ආදර ගුරුවරුන්
    හදවතක් නැතිද නුබ හට කොරෝනා
    පලිගන්නෙ නුබ ඇයිද සිත් රිදවලා නිතින්

    ❣️ලෝක ගුරු දිනේ වෙනුවෙන්❣️

    3
    1. රිතූ ??

      ??? දැන් ඉතින් පිනෝගෙන් තමා කවියක් ඉල්ලගන්න තියෙන්නෙ

  10. Hello ???
    Good morning ළමයි ???
    ගොඩම ගොඩ කාලෙකින් app එකට ආවේ… දැන්නම් අලුත් අය ගොඩක් ඉන්නවා නේ ❤❤❤ඔයාලා මාව අඳුනන්නේ නැතුව ඇති… මාස ගානකින් app එකට ආවේ… කොහොමද ඔයාලට…

    1. රිතූ ??

      හායි ? ගුඩ් මෝනින්…
      දන්නෙ නම් නෑ…. ඔයා ගැනද දඟයා එදා කිව්වෙ ?
      ඔයාගේ විස්තර කියන්නකෝ ?

      1. කවදද සුදූ… මොන කතාවෙද?
        මං කිව්වනම් තමයි එනවා කියලා…මොනාද අනේ ඒ මොඩ්ස් කිව්වෙ

        1. රිතූ ??

          මේ ළඟදි ඒ පිස්සු පූසා කිව්වා අනේ,….
          ඔයා ගැන විස්තර කියන්නකෝ ඉතින් දැනගන්න…?
          නම, ගම, උපන්දිනය

          1. අන්න කිව්ව බබෝ… පහලට ගිහින් බලන්නකෝ… මේ සුදූ එයා මං ගැන මොන කතාවේදිද කිව්වේ අලේ… මට බලන්න ඕන ඒ මොඩ්ස් මං ගැන මොනාද කියලා තියෙන්නේ කියලා… Please අනේ කියන්නකෝ ඔවා ඉතින් හොඳ රිතු නේ සුදූ… ???

          2. වැඩී වගේනම් රෑට පාන්වල ගාගෙන කන්න තියාගන්න සුදාම්මි ???

      1. ආ මාව මතකද දන්නේ නෑ මේ ළමයට… ??? කොහොමද පිස්සු කොච්චිය ???

  11. කට්ටියම කියන්නකෝ අනේ ඔයාලගේ විස්තර ටිකක්…

    මම ගැන කියනවනම් මගේ ඇත්තම නම තමාෂා… මට වයස අවුරුදු 18 හැබැයි ඉතින් මං තාම සූටි කෙල්ලෙක් ඈ… වයසෙන් විතරයි ලොකු තාම මට තියෙන්නේ සූටි හිතක් ඈ ???මං ඉන්නේ නුවර… මම A/L වලට කරන්නේ බයෝ… තව මොනාද මං ගැන දැනගන්න ඕන ??
    ආ මං කන්න ආස චොක්ලට්… මං ගොඩක් ආසයි පොත් කියවන්න… මං ඉස්සර මේ app එකේ හිටපු අහිංසකම කෙල්ල ???බොරු නම් කට්ටියගෙන් අහල බලන්නකෝ ???

    හරි ළමායි දැන් ඔයාලගේ විස්තරත් කියාගෙන යන්නකෝ හොඳ ළමයිල වගේ

      1. රිතූ බබී මං ගිහින් තව සුට්ටකින් එන්නම්… පොඩි වැඩ වගයක් තියනෝ කරන්න… Bye ???

      1. ඕඕ… මම 2003 ජූනි 18.. දැන් ඔයාගේ විස්තර ටිකකුත් කියාගෙන යමු බලන්න….

          1. හේෂි .....

            හී අක්කියෙක්?..ම්ම්…අහිංසක ………?

            1
          2. ඒම කියලා බෑ මගෙ මචියෝ මං වගේ දිග විස්තරයක් කියාගෙන යන්න තලා නැතුව සුදාම්මි ??නම, ගම, උපන්දිනය වගේ… ආ තව දෙයක් අපෙ වයස තව කාද ඉන්නේ බබී

          3. හේෂි බබා විස්තර ටිකක් කියාගෙන ගියානම් ??

          4. හේෂි බබා නෙමේ රැජින ? දඩුකදේ ගහයි බොල ගරු කරනු ?

          5. රැජිනගෙ ජන්ම දිනයෙදි රැජිනට විරුද්ධව කැරලි ගහන්නද කට්ටිය ලෑස්ති වෙන්නේ??????????

          6. අනේ මගෙ රැජිණියනේ මේ ගැත්තිට සමාව දෙනු මානිවි ???

          7. හික්ස් ? පිනෝකියෝ , රැජින , පිනෝ කියන්නෙ හේෂි ?

          8. පව් බොල රැජින වෙලාම ඉන්න දෙමු පොඩි එකාගේ ආසාවනේ ?????

          9. රිතූ ??

            බලමුකෝ…. අපි ජන්ම දිනය දවසට තීරණයක් ගමු …?

    1. ?කවී?

      ජස්මින් කියලා කිව්වෙ අක්කිටද??

      මං 2007.

      අක්කිගෙ වයසෙ තව පස් දෙනෙක් ඉන්නවා…. රිතූ, නිතූ, නුවී, අනූ, නවෝදා…..

  12. රිතූ ??

    කෝ බටේ? ඩොකා අයියේ ?දෙන්නගෙන් කවුරු හරි ඉන්නවද? ???? මගේ විස්තර ඔයාලා කියනවද? මම කියන්නද? ?

      1. රිතූ ??

        කැමතිනම් කියලා දාන්න අනේ…. අර දෙන්නට කියලා වැඩක් නෑ…මේල් කරාට රිප්ලයි නෑ ?

  13. ?කවී?

    Good Morning හැමෝටම……
    අව් රස්නය වැඩි සීතල දුරු වුණු සුභ දවසක් වේවා!!!!!

  14. රිතූ ??

    මචියෝ…..
    නම ඕනි නෑනේ…. උපන්දිනය 2003 /4/1….. පැහැදිලිව කිව්වොත් අප්‍රේල් පළවෙනිදා..? කැමති නම් විශ්වාස කරන්න… නැතත් ඒත් විශ්වාස කරන්න… ඒක තමා දවස…? මම ඉන්නේ වාද්දුවේ… ඒලෙවල් වලට කොමස් කරන්නෙ …
    කතා කියවන පිස්සුව හොඳටම වැඩියි… කන්න කැමතිම ඩෝනට්, චොකලට්, choco mixed කෑම තමා….. මේකෙ අය මට කතා කරන්නෙ ඩෝනට් කියලා…..ඔයත් එහෙම කියන්න…
    ආහ් තව මම කතාවක් ලිව්වා… දෛවය කියලා…. ඒක කියවලා කමෙන්ට් එකක් දෙන්න…..
    තව මොනවද දැනගන්න ඕන ? ?

    1. හලි මගෙ චෝකෝ ඩෝනට් මචී ???ඒම හොඳයි නේ… කියවල කමෙන්ට් එකක් දාන්නම් සුදූ ?

          1. හිත රිදුනා රත්තරනේ ?? මම් පව් නෑද?

          1. දෙව් කෝ ?? කදුලු දෙන්න මට අඩන්න සත් සමුදුර ගොඩ ගලන්න කියල ගියා ගියාමයි තාම නැ☹

          2. මෙන්න සුනාමි ඇති කරන්න ප්ලෑන් කරනවා????

          3. සුනාමි ඇති කොරන්න තිබ්බා මචියෙක් හිටියනන් ?? තනියම බැ බොල

        1. හේෂි .....

          අඩේ ගොන් ගහ පව්?දේව් අක්කි ඇත්තටම කොහෙටද චුත වුනේ අපපා

          1. Hmm… ලියන්න ඉන්නේ ඒයි… ආසයි ලියන්න.. හැබැයි ඉතින් ඔවාලට කියවන්න පුළුවන් වෙයිද දන්නේ නෑ සත්තරණේ ?

          2. හිතන්න එපා බොල අපිට කියවන්න පුලුවන් ? ලියන්න ලියන්න ?????

          3. රිතූ ??

            ඔයා ලියන්නකෝ…. අපි කියවන්නම් ?

          4. රිතූ ??

            ඒක තමා…… කොහොම ලිව්වත් කියවනවා…..
            දැන් මෙයාලා මගේ කතාවත් කියෙව්වෙ එහෙම….. ? ඉතින් ඔයත් ලියන්න

    2. සෑ සෑ මම් විතරයි 2004 ඔයැයිලට දුර්ලභ වස්තුවක් ? මාව ආරක්ෂා කරගන්න ?

      1. රිතූ ??

        ??? හම්මෝ…. වෙන වැඩ නැත්තන් හොඳයි ඔයාව ආරක්ෂා කර කර ඉන්න ???

  15. ජසී අක්කි…… ඔයාව ඇප් එකට නැවත පිළිගන්නවා…… මං 2007 ජනවාරි 17. ඉන්නේ වෙන්නප්පුවේ…. පොත් හා සංගීතය තමයි මගෙ ලෝකෙම….. දහය වසරෙ ඉගෙන ගන්නේ….. මං ගැන කියන්න නම් එච්චර ලොකු දෙයක් නෑ….. හැමදාම ඇප් එකට එන්න අක්කියෝ…..

          1. වගේ???? මොකක් හරි අසනීපයක් ද අක්කියෝ???

    1. අයියලා කට්ටිය කොහෙද දන්නෙ නෑ…… දැන් වැඩිපුර එන්නෙ නෑ නේද???

          1. පොලිසියේ යැයි කියා
            අපව රවටන්නට
            නොහැකි බව ඔබ
            තබා ගනු මතකයේ
            බොරුවක් කෙරූ විට
            මුව බොරු කීවත්
            දෑස් ඔබේ හිනැහෙන බව
            මා දන්නවා හොඳින්
            කවුරුන් රැවටුවත්
            ඔබට මා රැවටිය නොහැකියි

            3
          2. හේෂි .....

            ආ එතකොට අපේ පොලිස් අංකල් මිදිමලයද ?

          3. ඔය කමෙන්ට් එක දාලා හිනා වෙවී දුවගෙන ආවනෙ මං මොනවද කියන්නේ කියලා බලන්න?????

          4. හේෂි .....

            අඩේ මලයෝ හොර වැඩක් කොරද්දි අහු නොවෙන්න කරාම්

          5. රිතූ ??

            හපොයි ???? හොරා පොලිස් කරනවද බොලාලා දෙන්නා ගෙදර ඉඳන් ????? මිදි මලයෝ… කෝමැයි ???

          6. රිතූ ??

            සැක් ???? හොර වැඩක් කරද්දි අහු නොවෙන්න කරහම් ???? උදව්වක් ඕනි නම් මට කියන්න ??

          1. හපොයි ☹☹ ගැත්තාට අනුකම්පා කරනු මැනවී රැජිනියනී ☹??

          2. හී හී තැන්කූ ?? මම් නිදහස් නේද එතකොට ?

          3. හේෂි .....

            මොන නිදහස්ද සමාව විතරයි දුන්නේ

          1. ඒකතමා පිනෝ ඒක ටිකක් වැඩි වගේ නැ ද☹

            1
      1. ඩොකා කියන්නේ කව්ද ඒයි ??එතකොට ලොක්ක කියන්නේ සුමිත් අයියටද

        1. රිතූ ??

          ඩොකා කියන්නෙ දුලාන් අයියට…..
          ලොක්කා කිව්වෙ දෙනුවන් අයියට….

          දැන් ලොකූ ඇප් එකේ නෑනේ ?

          1. Hmm…ඔයා ලොකු අයියාවත් දන්නවද මගෙ චෝකෝ ඩෝනට් මචියෝ

          2. රිතූ ??

            කමෙන්ට් වල දැකලා තියෙනවා….. නැතුව කතා කරලා නෑ ?

  16. මේ ආන්නකු ළමයි දැන් පරණ කට්ටිය නැද්ද? දඟයා, නිතූ අක්කි, නිෂු අක්කි, සිතු නංගා එතෝට ආශි පිස්සි දන්නෝ…
    අනිත් අය එන්නේ නැද්ද දැන්
    ලොකු අයියා, මදූ අක්කි, සඳු අක්කි,රශී අක්කි , මිනූ අක්කි, අවි අක්කි, බී අක්කි,චූටි අයියා,ඉමා මචී, ගිනී, සකලේ අක්කි, දිල් අක්කි,සමාදී අක්කි, මහී අක්කි, අභි නංගා, සඳ අක්කි, පීහු අක්කි, ෆියූ අක්කි, මාධි අක්කි, ඩෙවිල් මචී, රස්තා, භානු, තේජා අක්කි, ලුවිනා අක්කි එතකොට තව ගොඩක් අය ඉන්නව… එයාල එන්නේ නැද්ද?

    1. උඩ ටිකනන් එනෞ…සදු එනෝ දියමන්ති හොරකන් කරන්න..ම්ම්..තව අවී අක්කි ආවා කලින්…සඳ අක්කිත් ආවා..හී හී සකලෙත් එනෞ ඊයේ ආවේ නැ….එච්චරයි එන්නෙ බොල..හී හී හී

    2. රිතූ ??

      සඳූ එනවා, සකලේ එනවා , අවී අක්කා කාලෙකට කලින් ඇවිත් ගියා…..

      අනිත් අයවනම් මම දැකලා නෑ එනවා

      1. ආ ඒමද මේ මං නැති වෙලාවක සඳු අක්කියා ආවොත් කියන්න එයාගෙ ජසිය සඳු නැන්දිව මතක් කරා කිව්ව කියලා… මතක ඇතුව සඳු නැන්දි ම කියන්න ඈ ??

      1. හුම් හුම්… එතොකට kiyanna?බලන්න මේ ළමය කව්ද? අයියා කෙනෙක්ද, මල්ලි කෙනෙක්ද? වයස කීයද?(මේ ඒක නෙමෙයි ඔයා අර ඉස්කෝලේ එකේ ඉන්න දුලාන් ඒම නෙමෙයි නේ ?)

      1. චෝකෝ ඩෝනට් මචී, පිස්සු පූසි,කවී බබී, මගෙ රැජින, දුලාන් අයියා හෙවත් ඩොකා අයියා (මේ අවුලක් නෑනේ මාත් ඩොකා අයියා කියන්නම් හොඳේ ?)
        මට යන්න අවසරයි ???
        මට අදනම් ආයේ එන්න බැරි වෙයි සමහර විට…. හෙට දියාට එන්නම්කෝ හොඳ පිස්සුවක් නටල යන්න…
        Bye, පරිස්සමින් සතුටින් ඉන්න, බුදුසරණයි!

      1. ආවම කීල දෙන්නකෝ ඒනම් මේ ටීචයි සලුයි…මේ ළමය තාම හලියට මුකුත් දන්නේ නෑනේ ඒ හින්ද කීල දෙන්න හාද?

  17. රිතූ ??

    සඳූ = දියමන්තිය
    චූටි මැණිකේ = චූටි
    ශාන් = ඇහැටුල්ලා, ප්‍රබුද්ධ
    ආශි = බටකොලස්, බටේ, බටස්, ආසි
    දුලාන් = හොර ඩොකා, ඩොකා, ගල් කැට
    නිතූ = මරාලේ
    දඟයා = පිස්සු පූසා, රත්නේ
    සොනාලි = සොනා, සෝනා, මහසෝනා
    දුලා = සකලේ, සකලබුජං
    රොෂේන් = මිදි මල්ලි
    අස්ලියා = අසී
    දෙනුවන් = දෙනුකන්, ලොකු ඩොකා, දනුකුණා
    නුදී = MG, මනීෂා, දෝණි, සූටි බබා
    ජූජනි = පූජි
    ශේන්යා = ශෙනු
    තරුෂි = තරූ
    සෙව්වන්දි = සෙව්
    රිතූ = ඩෝනට්, ඩෝනට් නංගා, ඩෝනට් ගෙඩිය

    තව තියේ නම් මතක් කරන්න

    1. රිතූ ??

      ආහ්

      හේෂි= පිනෝ, පිනෝකියෝ, රැජිණ, පිස්සු පිනෝකියෝ රැජිණ, හොල්මන
      හිමන්සා = හිමා, හිම බෝලේ
      MC = මනී, කටු අත්ත, කටුවා

        1. රිතූ ??

          ඔයාට ඉතින් අපි වෙනම නමක් කියන්නෙ නෑනේ ඉමියෝ…. ඔය නමමනේ කියන්නෙ…. ඒකයි දැම්මේ නැත්තේ ?

          1. හිත හැදෙන්න ඉමී කියලා හරි දන්න එපයි??

          2. රිතූ ??

            සොරි ඉතිම් ?

            අපි ඔයාට නමක් දාමුකෝ… එතකොට හරිනේ ?

          3. අන්න නියම idea එක..?

            දැන් දාන නම මොකද්ද..?

Leave a Comment

error: සියලුම ආකාරයේ පිටපත් කිරීම් සම්පූර්ණයෙන්ම තහනම් වේ.