Katha Ahura

පිච්චමල් මනාලී|විසිපස්වන කොටස|

2.6/5 - (5 votes)

25

නුරා සිපගැනීම් මැද්දේ මොහොතින් මොහොත වැඩි වෙන පෙම් හැගුම් වලට දෝරේ දැලීමට අවකාශය ලබාදෙමින් දේදුනුගෙ අවසරය මත නුරාග් ඇයව ඔසවා ගෙන ගොස් යහන මත සතපවන්නට විය….සිව්නෙත් පැටලී විනාඩි කිහිපයක් ගෙවෙන්නට විය…සියුම් සිපගැනීමෙන් ආරම්බවී දෙදෙනාම ඔව්නොවුනගෙ ලෝක වල තනිවන්නට විය.

නුරාග් හා දේදුනු නීතියෙන් වගේම ගතින්ද බැදෙන්නට විය.
………………………………….
ඉතිරි දින කිහිපයද මහත් ලොබ කමකින් ගෙවා දැමු නව යුවල පැමිනියෙ…නුරාග්ගේ මහගෙදරටයි.

” තමුන් මොකටද මෙහෙ ආවේ……..”

නිවසට අඩිය තබන පලමු තප්පරයේ සුසීලාගේ සැමියා කෑගසනට වූනි….ඒ සියල්ල දුටුවත් නොදුටු අයුරින් සුසීලා දෙනෙත් වෙනතක රදාවාගත්තේය.

” මම ආවේ ඔයාලට කියලා යන්න තාත්තේ…මන් දන්නවා මන් කලේ හිතුවක්කාර වැඩක් කියලා ..ඔයාල තරමට මටත් රිදෙනවා ..ඒත් මේ සම්බන්දේ නැතිවෙනවට වඩා මේ වේදනාව උහුලන් එක හොදයි කියලා මට හිතුනා…මම අද රෑ ෆ්ලයිට් එකේ රට යනවා පුලුවන් වෙලාවක එන්න බලනවා..මට සමවෙන්න….”
එසේ කියමින් නුරාග් පියාගෙ හා මවගේ දෙපා වැද පිටව යන්නට සැරසෙද්දී දේදුනුද ඔව්න්ගේ පාද අල්ලා වදිද්දී ඔවුන් වෙනතකට හැරිනි…හදවත වේදනා දුන්නද මුවගට සිනහවක් ඇදගත් ඈ නුරාග් සමග ඔහුගෙ එපාර්ට් මන්ට් එකට පැමිනෙන්නට විය.

” පැටියෝ මම වරුනට කියලා තියෙන්නේ මන් ගිහාම එයාලා එක්ක ඔයා එහෙ ඉන්න…….”

” මන් මගෙ ගෙදරම ඉන්නද…”

” නැන්දලා ගෙදරද….”

” නෑ කුලී ගෙදර…….”

” එහේ තනියම……..”

” මන් මෙච්චර කාලයක් හිටියේ එහේ තනියමනේ …………”

” ඒත් දැන් ඒ කාලේ වගේ නෙමේනේ …දැන් කෙල්ලෙකුත් නෙමේ ඔයා…..”

” මාව සැකද……..”

” මේ මගේ අත තියනවා නේද …අන්න ඒකෙන් දෙකක් දුන්නොත් සිහි නැතිව වැටෙයි ..නිකන් ඇල්ලුවත් කෙදිරී ගානවා…ඒ නිසා තරහනම් අවුස්සන්න එපා ඕන නැති මොන්ගල් කතා කියලා…සැකයක් නෑ මට ….බයකුත් නෑ…ඔයා කැමතී තීරනයක් ගන්න..හැබැයි කෙල්ලේ මන් එන දවසට මගේ එක්ක ගෙදර යන්න එන්න ඕන එච්චරයි…….”

නුරග්ගේ වදන් වලට දේදුනු සිනාසී ඔහුගෙ පපුවට බර විය…ඒ ශනයෙන් නුරාග්ගේ මුවින් සුසුමක් ගිලිහුනි.

කතා කිරීමට බොහෝදෑ තිබුනද දෙදෙනාම ගොලුවත රකින්නට විය…එකිනෙකාගෙ හිත් රිදවීමට ඔවුන් අකමැති විය.ඒ නිසාම වේදනාව දරාගනිමින් දෙදෙනාම නිහඩ වන්නට විය.

ගුවන් තොටු පොලට එන තුරුම ඔවුනොවුන් එකිනෙකා වැලද ගනිමින් සිටියේය…

” රත්තරනේ ඔයා දැන් කිව්වොත් යන්න එපා ඉන්න කියලා ..මම ඉන්නවා ….”

නුරාග් පැවසුවෙ ඒ දෙතොල් මත හාදුවක් තබමිනි.

” ගිහින් එන්න… ඔයා එනකම් මම බලන් ඉන්නවා ……….”

දේදුනු පවසන්නට වූයේ ආයාසයෙන් හිනාවක් ඒ මුහුනට ඈද ගනිමිනි.

අවසන් මොහොතේ ඔවුනොවුන් සිප වැලද ගන්නට විය ..නමුදු එකිනෙකාගෙ ඇස් දෙස නොබලා ඉන්නට ප්‍රවේසම් විය..

” මචං…උබ මට මගෙ සහෝදරයෙක් වගේ…..”

” මන් දන්නවා බන් ඕක ආයේ කියන්න දෙයක්ද…”

” මං එනකන් මගෙ කෙල්ලව බලාගනින් බන්…නීතී මොකුත් දාන්න එපා කැමති විදිහට හිටපුදෙන් … දැන් චන්ඩියා වගේ හිටියට තව ටිකකින් අඩයි බන් ..ටිකක් බලපන්….මට අමාරුයි හිතට …ඇඩෙන්න එනවා..පිරිමියෙක් උන අපිට කදුලු අකැපයිනේ…අනික මම දුකින් කියලා පෙන්නුවොත් අරකි මෙතන වැලහින්න වෙනවා දෙකක් නෑ..මම යන්න එපා කියලා එක පාරක් කිව්වනම් මම ඉන්නවා බන්…….”

” නොයා කොහොමද මේ උඹේ හීනයක් නේ……..”

” ඕනම හීනයක් පැංචි වෙනුවෙන් අත අරින්න මම ලෑස්තී බන්….”

” දැන් පටන් ගත්ත ගමන හිත සතුටින් ගිහින් වරෙන් කොල්ලෝ…මම නන්ගී ගැන බලා ගන්නම්……”

වරුන් පැවසුවේ නුරාග්ව වැලද ගනිමිනි.

නුරාග්ගේ දෙපා වැද ඔහුට සමුදුන් දේදුනු ඔහු නොපෙනෙන තෙක්ම දෑස් දල්වා ඔහු යන මග බල උන්නේය…

ගුවන් තොටුපොලෙන් එලිය ඇවිත් කා රතයට නගින තුරු දේදුනුගෙ වෙනසක් නොවීය …වරුනට දැනුනෙ සැනසීමකි..
නමුදු මොහොතක් තුල කතා බහා නැවතී යද්දී සමාදී පිනිදි තුරුලේ උන් දේදුනුව වරුනට පෙන්වන්නට විය..ඈඉකිබිදින බව ඔවුනට දැනුනද ඔවුන් ඒ පිලිබද කතා කරන්නට නොගියේය.නුරාග් පැවසුවේ කොයිතරම් සත්‍යද…

” අරූ කිව්වා හරි ..මේ කී හිතේ දුකින් ඉන්නේ…….”
වරුන සමාදී දෙස බලා කියන්නට විය.

” අඩන්න එපා අක්කී…….”

පිනිදි පවසන්නට විය.

” ආ මෙයා අහයි මේන් කියලා….පිස්සු හටනක්….අරූ එක්ක ගියානම් ඔහොම අඩන්න ඕන නෑ නේ…අනික ඔච්චර දුකනම් ඒකව නවත්ත ගන්න තිබුනා……”

වරුන පැවසුවෙ දේදුනු පිලිබද දැන දැනමයි. නමුදු ඈ නිහඩය..සැමගේ දැඩි විරෝදය මත කුලී නිවසට ගිය ඈ පිනිදි සමග එහි දින කීපයක් ගෙවා දමන්නට විය…

නිවාඩු අවසාන වීමත් සමග යලිත් සුපුරුදු පරිදී රාජකාරි කටයුතු ඇරඹු ඈ සාමාන්‍ය දිවියක් ගෙවන්නට විය.. තනිවන හැම මොහොතකම ඈ පරන මතකයන් හා බැදෙමින් ඉන්නට විය..

” ඕන් කියනකොටම උබේ ප්‍රිය බිරිද ආව….මේකිව බලාගන්න උඹම ඉන්න ඕන… කියන කිසි දෙයක් සතපහකට අහන්නෑ…”

දේදූ වරුනගේ නිවසට ඇතුලු වන විට වරුන මහ හඩින් එසේ කියන බව ඇසුනු දේදුනු වරුන දෙස බලන්නට විය..ඇමතුමෙන් පෙරලා ඔහුට පිලිතුරක් ලැබෙද්දී වරුන මහ හඩින් සිනාසෙන්නට විය.

” ආ මේන් අරූට කතා කරන්න ඕනලූ…..”
වරුන එසේ කියමින් දේදු අත දුරකතනය තබන්නට විය.

“මැණික……..”
ඔහුගෙ සුපුරුදු ලෙන්ගතු හඩට දේදුනුගෙ හදවත බිදෙන්නට විය..

” කතා නොකර මන් මේ කියන දේ අහන් ඉන්න රත්තරන්…මගෙ එක්ක තරහා වෙන්න එපා ඔයාට කෝල් එකක්වත් නොගෙන මන් අරුන් එක්ක කතා කරනවා කියලා…මට හැමෝටම වඩා උඹ එක්කයි මැනිකේ කතා කරන්න ඕන..ඒත් ඔය කටහඩ ඇහෙනකොට මට ඉහිලුම් නෑ දුවගෙන එන්න හිතෙනවා…මම දැනුත් දන්නවා මේ මොහොත වෙනකොටත් ඔය ඇස් වල කදුලු බේරෙනවා ඇති කියලා .මේ හැමදේම දැන් උනත් මන් දමලා ගහලා එනවා මැනිකේ…මට එන්න කියහන්…මාව නැතුව බෑ කියහන් එකම එක පාරක්…”

” පරිස්සමින් ඉදලා වැඩ ටික කරගෙන එන්න….”
එසේ කියූ ඈ දුරකතනය වරුන අතට දී පිනිදි සොයා පිටව ගියේය.

.නුරාග්ගේ හිත තිබුනාටත් වැඩිය පෑරෙන්නට විය. .

” මොකක්ද බන් මේ……..”

” ඇයි ……”

” උඹලා ඔය කරන දේ මට තේරෙන්නෑ යකෝ….”

” තේරෙන්න උඹ තාම පරිනත වෙලා නෑ බන්….”
නුරග් පැවසුවේ සිනාසෙමිනි.

” ආ දැන් උඹ කියන්නේ උඹල දෙන්නා පරිනතයි කියලද…”

” අඩනවද බන්……”

” කවුද….”

” කවුද කියලා අහනේ මම වෙන උන් ගැන අහනවද මගේ ගෑනි ගැන අහන්නේ යකෝ….”

නුරාග් පවසන්නට විය ..

” ඒකී කොහොමත් ටැප් එක ඇරගෙනමයි මෙ දවස් වල….”

“පව්….මෙහෙම උන්නට මමත් බොහොම අමාරුවෙන් ඉන්නේ බන්….”

” පව්නම් ඒකිට කෝල් කරහන් ..උඹට කොහොමත් දැන් අමාරුයි කියලා මන් දන්නවා….ඔය ෆෝන් වලින් ඔන්ලයින් ලමයෙක් විතරයි බඩට දෙන්න බැරි අනික් හැමදේම කරන්න පුලුවන්….”

වරුන පැවසූවට නුරාග් ඔහුට කුනුහර්ප වැලකින් අමතන්නට විය.

” ඇත්තට බන් නංගිට කතා කරහන්…ඒකී ඔය දුකින් ඒක නිසා වෙන්න ඇති…”

” නෑ බන් නෑ ඒකිට මන් කතා කලොත් තවත් උහුල ගන්න බැරිවෙයි…. මට එයාව දැනෙනවා ”

” මන්දා උබට හොදයි කියලා හිතෙන දෙයක් කරහන්…”

දිනගෙවෙන්නට විය ..රෝහලේ කාර්‍ය මන්ඩයල සමග රෝගින් පරික්ශා කරමින් ඔවුන්ගෙ දත්ත සටහන් කරගත් දේදුනුට උදේ සිට දැනුනේ දැඩි අපහසු තාවයකි…නමුදුඑය ගානකට නොගෙන උන් ඈ හට බඩ කලතාගෙන අප්පිරියාව සමග ඔක්කාරයට එන්නට විය ..වහා වහා වාට්ටුවෙන් එලියට දිව ආ දේදුනු කනුවක් බදාගෙන වමනය කරන්නට විය…

දැනුන දැඩි අපහසුවත් සමග කලාන්ත ගතියක් එද්දී දේදුනු සිහිසුන් වන්නට විය…

” දැන් කොහොමද ඩොක්ට දේදුනු….”

” ම්ම්ම්ම් දැන් නම් ඇගට ටිකක් හොදයි…කලාන්තෙට වගෙ අවා…”

” අපිට නොකීවට ඩොක්ට දේදුනු මැරි කරලා නේද….”

මිසී එසේ අසන විට දේදුනුට යමක් සිහි වන්නට විය.

” දෙවියනේ එයා ඇවිත්වද්ද….”

දේදුනු තම කුසට අත තබා ගන්නට විය.. දැනෙන අපහසුවත් රෝග ලක්ශනත් සමග තමා ගැබිනියක බව ඈ හට විශ්වාසය …යූරියන් ටෙස්ට් එකක් කර තම සැකය තහවුරු කරගත් ඈ උන්නේ සතුටින් මුසපත්වීගෙනය.

” අනේ කෙල්ලේ මට සතුටුයි ගොඩක්…”

සුභ පනිවිඩය දැනුම් දුන් මොහොතේ සමාධිද සතුටින් ඉපිලෙන්නට විය..මන්දයත් මේ වනවිට ඇයද තුන්මස් ගැබිනියක වූ නිසාවෙනි.

” අපේ එක වැඩ්ඩෙක්නේ බලන් ගිහාම….”

වරුනද දේදුනු හට විහිලු කරන්නට විය..

” ඔහොම ඉදින් මන් කෝල් එකක් ගන්න….”

” අයියේ ….එපා එයාට කියන්න….”

” උඹට පිස්සුද බන්.ලමයගේ තාත්තට නොකියා වෙන කාටද කියන්නේ…”

” දැන ගත්තොත් හැමදේම අත ඇරලා මෙහෙට ඒවි ……”

” ඉතින් ඒකනේ වෙන්න ඕන…..”

” නෑ අයියේ නෑ…මම මේ හැමදේම ඉවසන් ඉන්නේ එයා වෙනුවෙන් …එයාගේ හීන එකක්වත් මන් නිසා අත අරිනවට මම කැමති නෑ අයියේ I.l.I.P.S කැම්පස් එකට ජොයින් වෙන්න හැමෝටම බෑ…මහන්සියයි කැපවීමයි නිසයි එයාට ආසනයක් ලැබුනේ…ඉතින් මම මොන හිතකින්ද අයියේ මන් වෙනුවෙන් හැමදේම කරන ඒ හිතේ හීන උදුර ගන්නේ……කොයි තරම් අමාරු උනත් මම ඉවසන් ඉන්නවා අයියේ ප්ලීස් මන් වෙනුවෙන් මේ කිසිදෙයක් එයාට නොකියා ඉන්න…ප්ලීස්…..”

” මට තේරෙන්නේ නෑ බන් උඹලගෙ මේ ආදරේ….මගෙ යාලු කමත් නැතිවෙන වැඩක් තමා මේක….”
වරුන පැවසුවේ සමාධි දෙස බලමිනි.

…………………

සුපුරුදු පරිදී කාලය ගෙවුනේ දේදුනු ගැබිනියක් බව සැමට රහසක්ව තිබෙන්නට හරිමිනි..

දිනක් දේදුනු වැඩ ඇරී නිවසට පැමින දහවල් වරුවේ සමාධි සමග කතා බහක යෙදෙන්නට විය.

” දැන් මොකද කරන්න හිතන් ඉන්නේ දේදු…”

” එහෙම විශේශ දෙයක් නෑ අක්කී…දරුවාට මාස හයක් යනකන් මට වැඩ කරන්න පුලුවන් …ඒ නිසා මම වැඩට යනව අක්කී…”

” මේකයි පැටියෝ මගෙ අම්මා එහෙ එන්නලු …දරුවා ලැබුනම ආයේ මෙහෙ එන්න කියලා….”

” ඔව් නේද ඒකනේ සිරිත…”
දේදුනු පැවසුවෙ සිනාසෙමිනි.

” නංගී එතකොට ගෙදර යනවද ….”

” නෑ අක්කී මන් …”

” නෑ සමාධී දූ …දේදුනු අපි එක්ක නුරාග්ගේ ගෙදර යනවා….”

සුසීලා පවසන විට දේදුනු ඈ දෙස බැලුවේ පුදුමයෙනි…

” ඇන්ටි ඔයා මෙහේ….”

” ඇයි අපට මෙහෙ එන්න තහනම්ද දැන්…”

සුසීලා පැවසුවේ සමාධිගේ හිස අත ගාමිනි.

” වරුන පුතා කිව්ව හින්දා මම දන්නේ ..නැත්තම් මම දන්නෙත් නෑ…මොන තරහක් හිතේ තිබුනත් ටිකක් අපි ලගට ඇවිත් කිව්වනම් අපි නොබලා ඉන්නේ නෑ දේදුනු …..දරුවො මොන තරම් හිතුවක් කාරකම් කලත් අම්මලට බෑ දරුවො අත ඇරලා දාන්න…”

සුසීලා දේදුනුට නෝක්කාඩු කියන්නට විය ..

වැරැද්දක් කර හසුවූ කුඩාවෙකු පරිද්දෙන් දේදුනු හිස පහතට කරගෙන උන්නේ වචනයක් වත් නොදොඩමිනි.

” කොහොමත් ඔය ලමයා ඔය ලමයගෙ අම්මලා ගෙදර යනකොට .මෙයාට මෙහෙ ඉන්න බෑනේ …ඒ නිසා හවස් වෙනකොට ලෑස්තිවෙලා ඉන්න ..මම තාත්තා එක්ක එනවා එක්ක යන්න…මොනා උනත් ඔය බඩේ ඉන්නේ මගෙ කොල්ලගෙ දරුවෙක්නේ …..”

සුසීලා එසේ කියමින් සමුනොගෙනම යන්න ගියේ හවස ඈව ඔවුන්ගෙ නිවසට රැගෙන යන බව නොකියා කියමිනි.

” ඔය ඇන්ටිගෙ හැටි දේදු ගනන් ගන්න එපා ..එයා හරි හොදයි.
ඔය තරහා ඇරිලා යයි ටික කාලෙකින්….”

සමාධි පැවසුවේ සුසීලා පිටව ගිය පසුවය..

එයටද සිනහවක් පෑ දේදුනු නිහඩ වන්නට විය .

කියූ ලෙසම සුසීලා නුරාග්ගේ පියා සමග දේදුනුව රැගෙන යාමට පැමිනියේය…

” ඔය ලමයා ගිහින් කාර් එකට නගින්න මම බෑග් එක ගෙන්නම්…”
එසේකියූ සුසීලා දේදුනු යමක් පවසන්නට පෙර ඇගෙ අතින් ගමන් මල්ල ගන්නට විය.

නිවසට පැමිනෙන තෙක් නිහඩවම පැමිනි තිදෙනා රතයෙන් බැස නිවස තුලට ඇතුලු වන්නට විය.

දේදුනු හට පහල කාමරයක් ලෑස්ති කර දුන් සුසීලා ඈ හට නෝක්කාඩු කීවද ඈගැන සොයා බලන්නට විය.

” ඔය මොකද දරුවෝ ඔය….”

” මාලු සුවද දැනෙනකොට..මට වමනෙට එනවා අම්මේ….”

” ඒකට ඔය නහය බැදගෙන හරියනවද දරුවො ..ඔය කාලේට ඔහොම තමා… එහෙමයි කියලා නොකා ඉන්න එපා…දරුවට හොද නෑ….”

” අනේ එපා අම්මේ…….”

” එහෙනම් කන්න ආස දෙයක් කියන්න මන් හදන්න……”

එතැනින් පටන් ගත් සත්කාර සියල්ලක්ම දේදුනුට නොඅඩුව ලැබෙන්නට විය…

දේදුනුගෙ නිවසින් ඈ බැලීමට පැමිනියද …සුසීලා උන්නේ ඔවුන් ගැන නොපැහැදීමකිනි…මන්දයත් දේදුනු මේ සා කැප කිරීමක් කරමින් සියල්ල ඉවසා දරා ඉන්නේ තම පුතනුවන් වෙනුවෙන් බව මුලදී ඈ පිලිගැනීමට අකමැති වුවද පසුවට ඈ හට සියල්ල වැටහෙන්නට විය…ඒ නිසාම දේදුනු ගැන යහපත් හැගීමක් මතුවෙද්දී දේදුනුගේ නිවස ගැන සුසීලා හට ඇති වූයේ කෝපයකි…මන්දයත් මේ තරම් අවිහිංසක යුවතියක් ගැන ඔවුන් එල්ල කල බරපතල චෝදනාව නිසා තම පවුලට නැතිවීමට ගියේ රත්තරන් ලේලියකි…පෙර පිනකට මෙන් මෙවැනි යුවතියක් නුරාග්ට ලැබීම ගැන සුසීලා නොපෙනෙන සියලු දෙවියන්ට පින් දෙන්නට විය.
දිනෙන් දින ඇගේ ගැන හිත පැහැදෙද්දී….සුසීලා දේදුනුට දැක්වූයේ අසීමිත සෙනෙහසකි…සුසීලා සේම නුරාග්ගේ පියාද දේදුනුට ඇලුම් කරන්නට විය….මිනිසෙකුගෙ බාහිර ස්වරූපයට වඩා හදවතේ ඇති ලස්සන ජීවිත කීයක් සතුටින් පුරවාලනවාද යන්න දේදුනුගෙ හැසිරීමෙන් ඔවුන් වටහා ගන්නට විය…

ඉතින් තව දුරටත් හිත් අමනාප කම් වලට ඇවිලීමට ඉඩ නොලැබෙන්නට විය…කාලය විසින් ඇවිලිනු ගිණි කන්ද නිවා දැමීමට වූයේ නුරාග් සේම ඔහුගේ මා පියන්ද දේදුනු වෙත බැදී යද්දී.

…………..නැවත හමුවෙමු…..

387 thoughts on “පිච්චමල් මනාලී|විසිපස්වන කොටස|”

    1. Congratulations akki ??????????????????????????මං හැදුවේ…. ඉස්පිරිතාලෙ ළඟ ඉදන් කෑවොත් හොඳයි….. එතකොට බේත් ගන්නත් ලේසියිනේ…..

  1. රිතූ ??

    නිශා අක්කේ,
    ඔයා ඇහුවා නේ මම කාලා නැත්තේ මොකෝ කියලා…..

    මම දවල්ට කෑම කන්නෙ නෑ අනේ ?

        1. ලොක්ඩවුන් එක පටන්ගත්ත සතියට සති දෙකකට පස්සේ ඉදන් අපිට දහම්පාසල් තිබුණා….

  2. කොහොමද කස්ටිය good afternoon ….උදේ එන්න බැරිවුනා වැඩ ගොඩක් තිබ්බ අනේ
    ..හැබැයි ඉතින් කාටවත් මාව මතක් වෙලා නෑ දුකයි අප්පා…??

    ආශි අක්කියෝ…මන් ඔයාට ඔයට පෙට්ටියක් බලන්න ගියා…බය වෙන එපා..පෙට්ටිට මන් ගානේ???????

    රිතූ අක්කී congratulations ?????????????????

    Nisha අක්කි ඔයා කතාවක් ලියනවා කිවුවා නේ..ඉක්මනට ඔනේ අපිට කතාව…☺️☺️☺️

    තව මොකද්දෝ කියන්නම් කියලා හිටයා මතක් වෙන්නෑ අනේ???

    1. අනේ ඔයාව අමතක වුණේ නෑ නංගියා……. ඔයා කෝ කියලා ඇහැව්වෙ නැති වුණත් ඔයාව මතක් වුණා……

      ආශි අක්කිගෙ පෙට්ටිය ???????????????????????හොඳ පෙට්ටියක් හම්බුණාද නංගි???????????

      කියන්න හිටපු අනිත් දේත් හිමීට මතක් කර ගන්නකො……

  3. ආ බොක්කිලා දැන් කස්ටිය මොනවහරි කොටාබාලා එහෙමද ඉන්නේ? නැත්තම් කොයි පොජ්ජෙ හරි මන්ගච්චලද ඉන්නේ?

    1. කොයි පොජ්ජෙවත් මංගජ්ජලා නෑ මං….. මේ කැකුළි කොයි පොජ්ජෙ හරි මංගජ්ජුවාද???? කොටාබාන එක නම් හොඳටම කලා…..

      1. ආ එහෙමද මන් කැකුළිත් හොදට කොටා බෑවා. මාත් මන්ගැච්චූවෙ නෑ තාම ???

          1. තාම මන්ගච්චන්න මන් පොඩි වැඩි නැද්ද ?????

          2. කොහෙ මංගජ්ජන්න කිව්වා කියලද මේ කැකුළි සිත් පොජ්ජෙ මංදු කරගෙන ඉන්නෙ…..

    2. මන් ඇහුවෙ කාලද බීලද නැත්තම් කොහෙ හරි ගිහින් එහෙමද ඉන්නේ කියලා ????

          1. බටකොලස් ?

            මේ බතලි ඩයට් ? හිනස්සන එපාහලෝ

          2. රිතූ ??

            එහෙම නෙමේ….. මම කන්නෙ උදේටයි රෑටයි විතරයි….. දවල්ට කෑම කන්නෙ. නෑ…. හවසට කලාතුරකින් බිස්කට් එකක් කනවා…… දවල්ට කන්නෙත් කලාතුරකින්…. ඒකත් අම්මා බැනලා කන්න කිව්වොත් තමා ???

          3. රිතූ ??

            මේ බටේ ? මම ඔයාට කලින් දවසකුත් කිව්වා….. ???
            මම යනවා යන්න

          1. රිතූ ??

            මනුස්සකමට ඇහුවම ඔහොම කතා කරනවද බටේ ?

          2. රිතූ ??

            කවන්න ඕනි නෑ ???? මම කොහොමත් කන්නෙ නෑනේ ??

  4. බටකොලස් ?

    යකූ ? කෝ හිම බෝලේ ? ඒ ටිකට අමතක වෙලා ? ඕනි නෑ තලාම තලායි ?

    1. අනේ නැහැ අප්පා?තලාහ වෙන්න එපා හොදද???????ආ මේ අරන් යාලු වෙන්න?

      1. රිතූ ??

        මෙයා මේ දවස් ටිකේම ඔහොම තමා….. හිටි ගමන් හිනා වෙනවා…. ගොඩක් වෙලාවට ඉන්නෙ යකා නැගලා, එක්කෝ සෑඩ් මූඩ්, නැත්තන් ඉවසීම පනින්න ඔන්න මෙන්න ???? නේ බටේ

          1. රිතූ ??

            ? ඒකම මේ වෙලාවේ මටත් වෙලා තියෙන නිසා තේරෙනවා ???
            ඒත් මං ඔයා වගේ සෑඩ් මූඩ් ඉන්නෙ නෑ….. පුලුවන් හැම වෙලේම හිනා වෙනවා????

          1. රිතූ ??

            එහෙම අවුලක් නෑ බටේ….. තව ටික දවසක් යද්දි ඕක හරියනවා…. ?

          2. අක්කි ප්‍රශ්නෙකද ඉන්නේ???? ඉක්මනට ඒක හරියයි අක්කියෝ…..

      2. බටකොලස් ?

        නෑ අෆ්ෆා වැඩ තොගයක් තියාගෙන ? මේ විදිහට කාලෙ කන්නෙ ඇයි මම ?

        1. ඩොකා කියලා නම විතරක් තිබුණට මදි අයියේ….. අසනීපයකට බේතක්වත් දෙන්න බැරි නම්…..

          1. දාගත්තු හරි දාපු හරි කමක් නෑ…. ඒ නමට ගෞරවය තියලා වැඩ කරන්න….

  5. Nisha nishadhi

    හායි යාලුවනේ . මාත් ආවෝ. දැන් තමා ආවේ ඉතින් . මොකෝ වෙන්නේ දැන් ඉතින් .

    1. විශේෂ දෙයක් නම් වුණේ නෑ අක්කියෝ….. මං නම් නංගියත් එක්ක සෙල්ලම් කර කර ඔහේ ඉන්නවා…..

  6. රිතූ ??

    මම යනවා…… මං ආවේ ඩොකා අයියට තැන්ක්යූ කියලා යන්න….
    බායි හැමෝටම… ????

    1. ඔයා යනවා කියලා කිව්වට යන්නේ නෑනේ ????? ගියා නම් දුලාන් අයියා කමෙන්ට් කලා කියලා දැනගන්න විදියක් නෑනේ….. ඔයා කමෙන්ට් නොකරට මේවා බල බල ඉන්නවා කියලා මං දන්නවා

      1. රිතූ ??

        හපොයි හපොයි කවී ??? මං යන්නම යනවා කිව්වේ නෑ…. පන්ති නිසා යන්නේ…. ආයේ එනවා රෑට ???
        එහෙම යන්නම යනවා නම් හැමෝටම කියලා යන්නේ ??? පාටියකුත් දීලා

          1. රිතූ ??

            ???? බය වෙන්න එපා… එහෙම යනවා නම් මේල් එකක් දාලා හරි කියන්නම් ???

        1. රිතූ ??

          හපෝ නෑ…. රණ්ඩුවක් නැතුව ඇප් එක පාලුයි වගේ හිතුණා…… මොකක්ද අඩුව කියලා කල්පනා කරද්දි තමා මතක් වුණේ ඔයා නෑ කියලා….?

      1. ~ ?सोनाली ?~ ( sonali)

        ? හුලගට ගහන් ගියානේ ☹️ හම්මෝ එපා උනා..

        අලුත් බබාලා අදුන්නලා දෙන්නකො ?

        1. රිතූ ??

          හෑ ? ඒක මාර නිදහසට කාරණාවක් නේ ???

          අලුතින් කට්ටියක්ම ආවා අනේ…. ගොඩක් අය එක දවසයි…… දැනට නම් ඉන්නවා නිශා අක්කයි, ෆෙරෝ යි

          1. ~ ?सोनाली ?~ ( sonali)

            හී..

            ඒ ඩබල මොන අවුරුද්දේ ද ?

          2. ~ ?सोनाली ?~ ( sonali)

            ෆෙරො නංගියෙක්ද මල්ලියෙක්ද ?

          1. රිතූ ??

            හ්ම් පව් ??? මම ඕලෙවල් වලට පාඩම් කරේ ඕලෙවල් එක්සෑම් තිබ්බ දවස් වල ?

          2. රිතූ ??

            හි හි ? මට ඒක අවුලක් වුණේ නෑ…. හිතුවටත් වඩා රිසල්ට් තිබ්බා ????

          1. රිතූ ??

            මේ පිනෝ….. හරියට ටයිප් කරපිය…… ඔයාගේ ඔය කමෙන්ට් තේරුම් ගන්න වෙනම කෝස් එකක් කරලා එන්න වෙනවා ???

          2. හේෂි .....

            Heeee හාකෝ…..කම්මැලී කම්මැලී වගේ…… ඔව අක්කි ඔවා කියවන්න ……වෙනම ඉගෙන ගන්න වෙනෝ කියල කස්ටිය කීලා තියනවා ….?

  7. කෝ ආශි අක්කී.මට ඔයාලව අමතක වුනේ නැහැ හරිද?අක්කි දන්නෝනේ අද එන්න බැරි උනේ ඇයි කියලා

    (ආශි අක්කි වෙත ලියමි)

  8. Nisha nishadhi

    හායි යාලුවනේ . මන් ආවෝ . ඔයාලා මක්කැයි කොරන්නේ. කාලා එහෙමැයි ඉන්නෙ .

        1. රිතූ ??

          කතාවක් ලියන්න අදහසක් හිතන ගමන්…. කවුරු හරි කමෙන්ට් එකක් දානකන් බලන් ඉන්නෝ ???

          1. හේෂි .....

            ?මොන හොදක්ද බම්……..පිස්සු හැදිලා ආය හැදෙනවා……පොත් ටික දැක්කම…..???

          2. හේෂි .....

            ඔන්න ඇහැටුල්ලෝ මගේ මේදවස් වල තතවේ….. බොලා ට කොහොමැයි

          3. ශාන්

            කන දෙයක් කාලා වෙන දෙයක් බලන් ඉන්නෝ ?

          4. රිතූ ??

            ඒකනේ කවී???? ඇප් එකට ආපු දවසෙම පිස්සු හැදුණනේ ???

          5. හේෂි .....

            හී හරි ඔඅන්න මට පිස්සු පිලිගත්තා…..?

          6. රිතූ ??

            ඒකේ පිලිගන්න දෙයක් ඉතුරු වෙලා නෑ ???

    1. රිතූ ??

      අඩේ ශාන්…. මටත් ආසයි දොදොල් වෙනකොට දැනෙන feeling එක මොනවගේද කියලා බලාගන්න….. ??? පිනෝට කියලා මාවත් දොදොල් කරගන්න ඕනි

        1. රිතූ ??

          රාජ භෝජන දෙන්න ඕනි රැජිණනේ…? මොකෝ රැජිණ බංකොලොත් වෙලාද?

  9. රිතූ ??

    ශාන් මේ ඔයා ඉඳලා හිටලා ඇප් එකට ආවට කමක් නෑ….. ඔන්න උපන්දිනය දවසට අනිවාරයෙන්ම එන්න ඕන ඈ ????

      1. රිතූ ??

        ??? මොකක්? ඒක මගෙන්ද අහන්නේ ????
        එන්න ඕනි හොඳේ…. ආවේ නැත්තන් දොදොල් කරනවා ???

    1. හේෂි .....

      ? ඇහැල්ලගේ උඅපන්දිනේ නේ…….එයි වැඩිහිටියොන්නට කතා කරනෝ හරියට……

        1. හේෂි .....

          මෙහෙමනේ අක්කි…..මම දවස් 19ක් වැඩිමහල්……ඇහැටුල්ලට වඩා?

          1. ශාන්

            ඒයි ? නිකන් අහක යන බාල්දි දාගන්නැතුව පාඩුවේ ඉන්න දොදොලො ?

          2. රිතූ ??

            සමයං ???? ඔක්කෝටම කලින් ඔයාට පෙන්නන්න වෙනවා මගෙයි ආශිගෙයි මේල් ටික ?????

          3. රිතූ ??

            ????? ඔව් මේ පිනෝ කොහොමත් අහක යන බාල්දි තමා පෙරලගන්නෙ ????

          4. හේෂි .....

            බාල්දී හාකෝ………හලි හලී රිතුවෝ….එහෙම.කිව්වමවත් මෙන්න මේ ඇහැටුල්ලා…..ඔය විකාර නම කියන එක නතර කරයි කියලා හිතුවේ?

          5. ශාන්

            ඒකනේ පවට පින දෙන්න බෑ ? පෙර කරපු පව් වෙන්න ඇති ? හිනාත් යනවා

          6. හේෂි .....

            මහෝෂද පණ්ඩිතයා නෝවී හිටහම්……එනෝ මෙතන පිස්සු කියලා දැන් දැන්

          7. හේෂි .....

            හපොයි කවී එහ දෙයක් නෙමෙයි කිව්වේ…….සොරි හරිද…..?හිතලා නෙමෙයි කිව්වේ

          8. රිතූ ??

            ඒක තමා පිනෝ ???? අපහාස නොකර ඉන්නවා…..

            පිනෝනේ විහින්ම ඔය බාල්දිය පෙරල ගත්තේ ????

          9. හේෂි .....

            සොරි කිව්වා මම ????????????වැරදී දෙයක් තමයි

          10. රිතූ ??

            හරි හරි අනේ…. දැන් ඉතින් ඔයා ආයේ එහෙම කියන්නෑනේ ?

          11. හේෂි .....

            මේක හරියන්නේ නැ මුන් ඔකෝම මට පිස්සු වැඩි කරනවා……??????යනෝ යන්න……..එකෙක් අහනවා සොරි මොකටද කියලා….තවාඑකෙක් බල්දී ගැන කීන්නෝඔ….

          12. අක්කි….. මං ඒක කිව්වේ විහිළුවක් විදියට…… සීරියස් ගන්න එපා……

          13. හේෂි .....

            හරි මැණික එ වුනත් කතාව ඇත්තනේ

  10. Nisha nishadhi

    බායි යාලුවනේ . මන් දැන් යනෝ. ගුඩ් නයිට් . බුදු සරණයි . පරිස්සමින් ඉන්නෝ හැමෝම . ලලස්සන හීනයක් දකින්න කියලා හැමෝටම ප්‍රාර්ථනා කරනවා. උම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්මා..??????????

  11. හේෂි .....

    ??එනම් අර දගයව හීනේන් දකින්න ….මම නනෝ …..ගුඩ් නයිට්……?

    1. ඔහොම ප්‍රාර්ථනා කරන්න එපා අක්කියෝ….. හැමදාම රෑට හීනෙන් වඳුරෙක්ව පේනවා මට……

      Good Night akki…..

      1. හේෂි .....

        යකූ ඔය පුස්සු පූසටද ?වදුරා කිව්වේ…..දැන් ඇවිත් මැරෙන්න හදයි….

        1. කමක් නෑ අක්කියෝ එයාට මැරෙන්න කියන්න…… හැබැයි ඊට කලින් ඒ මරණෙට මගේ සම්බන්ධයක් නෑ කියලා ලියුමක් ලියලා අත්සන් කරන්න කියන්න….

          1. හේෂි .....

            ?????…?මම අසරණ වෙලා……කස්ටියම.එක පැත්තක් වෙලා පව් මම

          2. රිතූ ??

            ????? ඒවා ඔයා විහින් දාගත්ත ලෙඩ පිනෝ ???

          3. මං නම් ඔය කිසිම පැත්තක නෑ….. මං ස්වාධීනව මගෙ වැඩ ටික කරගන්නෙ…..

          4. රිතූ ??

            ????? මේ මේ මම විනිසුරු වැඩේ හරියට කරනවා අවශ්‍ය වෙලාවට…..හරිද….
            අනිත් වෙලාවට ඉතින් මමත් පොඩ්ඩක් හිනා වෙන්න එපැයි…… වැඩේ දරුණුවටම යනවා නම් තමා මම විනිසුරු තනතුරට ආවේශ වෙන්නෙ?

        1. රිතූ ??

          ඇත්තට තමා බම් පිනෝ කියන්නේ…. ප්‍රබුද්ධ කියලා කියන්නේ ශාන් ට ?

          1. හේෂි .....

            හෑ…..මම අහන්නේ වෙන එකක් උත්ත්‍රේ වෙන එකක්

          2. ඒකට උත්තරේ දෙන්න බෑ දොදොලො ? කාගෙන් හරි අහන්න ?

          3. රිතූ ??

            ප්‍රබුද්ධ කියන්නේ හොඳ මොලයක් තියෙන කෙනෙක්ට පිනෝ ?

        2. ශාන්

          යකෝ ? ඇත්තටම කව්ද කියලද අහන්නෙ ? දොදොලගේ ලග්නෙට අද හරි නෑ වගේ ? උදේ ලග්න පලාපල බැලුවද ? අහක යන බාල්දිමයි ?

          1. හේෂි .....

            ලග්ගෙන ට මක් හරි වෙලා තමයි…..බාල්දි පිට බාල්ලි

          2. රිතූ ??

            ඒකනේ ???? එක්කෝ හරියට අහන්න ඕනි අහන එකක් ?????

          3. ඒක තමයි හිතුනා ? කට වහගෙන ඉන්න එක හොදයි නේද ?

      1. හේෂි .....

        සැක් ඔය ඇහැටුල්ලෙක් ගැනානෙමෙ අප්පා ඇහුවේ….??ඇත්තම කෙනා ගැන

          1. රිතූ අක්කි….. හේෂි අක්කිගෙ ප්‍රශ්නෙ තේරුම් ගන්න…. එයා අහන්නෙ ඇත්ත ලෝකයේ ප්‍රබුද්ධ කියන්නේ කාටද කියලා…..

          2. හේෂි .....

            කෝ එ කුනා…..එ ක්කො නමක් දාද්දි විස්සතරය්ක් දීලා නම දාන්න ඔන…….??

          3. රිතූ ??

            දැන් නේ තේරුණේ ප්‍රශ්නේ ???? හරියට අහන්න එපැයි ???

  12. මැරෙන කතාවක් තිබ්බා..හැබැයි හරිටය කියෙව්වේ නෑ….කවුරු වුනත් නැරෙනකොට කවී අක්කි කිවුවා වගේ ලියුමක් ලියලා මැරෙන්නෝ…එතකොට මට ලේසි??????

    කස්ටිය මන් යනෝ..
    Bye??????
    Good night
    බුදු සරණයි

    1. රිතූ ??

      අන්න හරි….?? නැත්තං පරණ කමෙන්ට් පීරන්නට වෙනෝ සාක්ෂි හොයන්න ???

  13. රිතූ ??

    පිනෝ….. ප්‍රබුද්ධ කියන්නේ හොඳ මොලයක් ඇති වගේ තේරුමක් ?

  14. අද ඔලුව කැක්කුමක් අල්ලල හවස නිදා ගත්ත ඕන්…. හවස කිව්වට 6 ට වගෙ ඉටපස්සෙ නැගිටිධි 9:15 ට වගෙ ඇති .. එහෙම නැගිටාලා ගිහින් මූන ටිකක් හොදන් ආව ඉටපස්සෙ ටිවි එකෙ චැනල් එකක් දල බැලුව මෙන්න ඒ වෙලවෙම දෙමල කතවක් පටන් ගන්නව…. මොන සැපද ඉටපස්සෙ එක බලන්න ගත්ත නමනම් මාරා ඔක්කම බලන්න බැරිවුනා අපෙ මොට්ට අයියා චැම්පියන්ස්ටාට් දැම්ම ඉටපස්සෙ එක බැලුව 11:30 වෙනකන්….. එත් නිදිමතක්නම් නැතො….. කොහොම හරි 11:50 ට වගෙ තම පොන් එක ටිකක් ඇල්ලුවෙ මන් මගෙ සින්දු තියෙන තැනට ගිහින් මන් සින්දු ටික ඇල්බම් එකක් හැදුව පස්සෙ පිලිවෙලට හදනො….. ❤️
    දැන් ටිකකට කලිම් ඉවර වුනෙ එක තම නම් නිදිමත නෑ…. මොකක් හරි පිස්සුවක් කර කර ඉන්නො ඉතින් ?

    ඔන්න ඉතින් ගුඩ් මොර්නින්ග් කිව්ව සෙට් එකටම

    ආ බස්සියො දෙන්නෙකුත් ගුඩ් මොර්නින්ග් කියල දාල තිඋඑන්නෙ හේ gm….ඔඉන්

    1. Nisha nishadhi

      උදේ පාන්දර නැගිටින අපි සිරිමත්ටත් වැඩිය හොද ලමයි නේද යාලුවේ.

      1. රිතූ ??

        ගුඩ් මෝනින් නිශා අක්කේ..?

        හොඳ වෙලාවට අපේ ඇප් එකේ සිරිමත් මෙච්චර උදෙන් ඇප් එකට එන්නෑ ???? එයා කියන විදිහට නම් සිරිමත් ට වඩා හොඳ කෙනෙක්ට ඉන්නේ එයා විතරයි ????

  15. හේ කස්ටිය gm කිව්ව ඕන්…..
    හැමදාම රැට කවීට මාව පෙනොද හිනෙන්….???
    ඇයි හෙශි අක්කියට ප්‍රාත්තනා කරන්න එපා කියන්නෙ..ම්ම්ම්
    හරි වෙදනයි මට

    ඉටපස්සෙ අප්‍ර් හෙශියා කියනව ඔය පිස්සු පුසටද වදුර කිව්වෙ කියලා…. තැම්ක්ස් හොදේ…මට පිම්සු පූස කිව්වට…??
    අවුලක් නෑ අනෙ ලොකෙ තියෙන ඔනි නමක් දල කියන්න…. ?

  16. ආයුබොවන් අවාසනාවන්….
    ඉතින් … මෙන්න අද දවසෙ පුරශ්නය..
    මේ ඇප් එකෙ වැසිපුරම ඉන්නෙ…. රත්‍රි කාලයෙ හැසිරෙන සතුන්ද , දහවල් කාලයෙ හැසිරෙන සතුන්ද , එහෙම නැත්තම් පැය විසිහතරම ඔන්ලි ඩියුටි කියල හැසිරෙන සතුන්ද …. පීස් මට කියන්න

    1. රිතූ ??

      ගුඩ් මෝනින් පිනෝ ?
      ඔයාට අහක යන බාල්දි පෙරළෙන සුබම සුබ දවසක් වේවා ??

    2. Good morning. …..
      බාල්දි බේසම් විතරක් නෙමේ තියෙන සබ්බසකලමනාවම හිස මතට පතිත වන සුන්දර ව්‍යසනකාරී දවසක් වේවා!!!!

      1. කිරිඅප්පට බල්ලෝ විතරක් නෙමෙයි නාරිත් බුරපි කිව්වාලු මොනවද මේ කියවන්නේ. මටනං උදේම බාස්කට් එකකුයි තොප්පියකුයි දෙකම වැටුණා

  17. Nisha nishadhi

    මොකෝ කරන්නේ කට්ටිය ටික .මාව මතක වත් නැද්ද අනේ කාටවත් .

    1. රිතූ ??

      මම නම් කාමරේ දෙවනත් වෙන්න සින්දුවක් දාගෙන කතාවක් කියවන ගමන් ??

      අර්ර්… එහෙම අමතක වෙන්නෙ නෑ….. හැමතිස්සෙම කමෙන්ට් කරලා කෝ කියලා ඇහුවේ නැති වුණාට හැමෝවම මතකයි

    2. විශේෂ දෙයක් නම් කරන්නෙ නෑ…. හැමදාම කරන විදියට හෝම්වර්ක් එකක් කියලා ෆෝන් එක අල්ලගත්තා…… දැන් ඉතින් කතා කියවන ගමන් ඔයාලත් එක්ක චැට් කරනවා……

      හැමතිස්සෙම නම කියලා හෙව්වෙ නෑ කියන්නේ අමතක වුණා කියන එක නෙමේ…… හැමතිස්සෙම ඔයාලා හැමෝවම මතක් වෙනවා….. කාවවත් මට අමතක වෙන්නෙ නෑ…..

  18. අනෙ මන් පිච්චමල් මනාලි තුන්වෙනි කොටසට වෙනකන් විතරයි කියෙව්වෙ මට හතර වෙනි කොටසයි , පස්ව්ව්නි කොටසයි කියවන්න ඔනි ?… එත් කියවන්න ඩෙන්නෙ නැනෙ….මෙකේ මුල ඉදන් කියවන්න ගියම පෙන්නනෙ හයවෙනි කොටසෙ ඉදන්නෙ ?…. දැන් මොනා කරන්න්ද එහෙම හරි කියවන්න වෙනො

    1. කතාවේ මාතෘකාවට යටින් නිල් පාට අකුරෙන් පිච්චමල් මනාලි කියලා තියෙන්නේ….. ඒක click කරන්න….. එතකොට ඔක්කොම කොටස් තියෙනවා…..

Leave a Comment

error: සියලුම ආකාරයේ පිටපත් කිරීම් සම්පූර්ණයෙන්ම තහනම් වේ.