Katha Ahura

පිච්ච මල් මනාලී|විසි හයවන කොටස| නවකතාව

2/5 - (4 votes)

26

ඉතින් තව දුරටත් හිත් අමනාප කම් වලට ඇවිලීමට ඉඩ නොලැබෙන්නට විය…කාලය විසින් ඇවිලිනු ගිණි කන්ද නිවා දැමීමට වූයේ නුරාග් සේම ඔහුගේ මා පියන්ද දේදුනු වෙත බැදී යද්දී.
…………………………………….

“පුතේ…………”

“අම්මේ………….”

” ඔය අදත් වැඩට යන්නද………..”

” ඔව් අම්මේ නොයා බෑ නේ………..”

“දරුවා නිසා දැන් ගෙදර නැවතුනොත් මොකද………”

” මං පරිස්සම් වෙන්නම් අම්මා…කොහොමත් බබාට මාස 6 උනාහම නවතින්න ඉන්නේ මං…..”

” මංදා පුතේ මට බයයි හිතට…උදේ ගියාට හවස ගෙදර එනකන් ඇගේ ලේ වතුර වෙලා ඉන්නේ.දරුවා ගැන විතරක් නෙමෙයි ඔයා ගැනත් බලාගන්න ඕන….අනික අපේ කොල්ලා ආවම මොන අඩව්වක් අල්ලයිද කියලා මන් කල්පනා කලේ…….ඊයෙත් කතා කලා….මම මෙහෙ නවත්ත ගත්ත වගක් කිව්වේ නෑ..බලන්න ගියා කියලා විතරයි කිව්වේ…නැත්තම් ඇයි කියලා බලනවනේ….මේ සාරියෙ පොට බඩට දාන්න එපා දැන් …..”

සුසීලා දේදුනුගෙ සාරියේ රැලි සකසමින් පවසන්නට විය ….දේදුනුගෙ හිතම පිච්චෙන තරමට වේදනාවක් ඇතිවිය.

ඇගෙ ඇස් අගින් කදුලු වැටෙන්නට වූයේ ඈ එය පිසදා ගැනීමට පෙරය.

” ඔය අඩනවද දරුවො…..”
දේදුනුගෙ වෙනසක් දුටුව තැන සුසීලා ඇසුවෙ ඇගෙ හිස අත ගාමිනි.

“අනේ අම්මේ මට සමාවෙන්න අපි හිතුවක්කාර වෙලා..ඔයාලගෙ හිත රිදෙව්වට….”

දේදුනු එසේ කියමින් සුසීලා හට තුරුලු වන්නට විය.

” අනේ දරුවෝ …ඒ හිතුවක්කාර කම නිසා තමා මට ලේලියක් නැතුව දුවෙක් හම්බුනේ….හිතේ කහටක් තියා ගන්න එපා රත්තරන් උනදේවල් ගැන… මගෙ කොල්ලා හරි දේ කරලා තියෙන්නේ………..”

එසේ කියු සුසීලා ඇගෙ හිස අතගාන්නට වූයේ මහත් සෙනෙහසකිනි.

ජීවිතේ කියන්නේ හරි පුදුම නවාතැනක් අපි කරන පව් පින් අනුව කර්මානූ රූපිව අපි කල පව් පින් අපටම පලදෙනවා….ජීවිතේ කොතෙකුත් බාදා ආවද …අවංක කම නිහතමානිත්වය කෙනෙකුව කොතරම් දුරට ඔසවා තබයිද….එය අද දේදුනු විදිනවා නොවෙද…ජීවිතය එසේමය ..අවංක වන්න කුමනදේ සිදු වුවද දිනක අනිවාර්‍යෙන්ම සැනසීම ඔබ ලගරැදේවී.

…………………………………………….

රෝහලට වෙත ගිය දේදුනු ඇගෙ සුපුරුදු වැඩ කොටස කාර්‍යක්ශමව ඉටු කරන්නට වූයේ හිතේ හයියෙනි …

” දේදු නංගී…….”

” අක්කී ඔයා මෙහෙ………මේ වෙලාවේ…කෝ අයියා……..”

“මම ආවේ ඔයා හම්බෙන්න නංගී……”

පහන්‍යා පැවසුවේ බිමට යොමුවූ හිසෙනි.

භෝජන ශාලාවේ පිටතට වන්න තිබු ආසන දෙකක් මත වාඩිවී නෙස්කැෆේ කෝප්ප දෙකක් ගෙන්නාගෙන පහන්‍යා සේම දේදුනුද එය තොල ගාන්නට විය.

” නැංගී මාඑක්ක තරහද……..”

” ඉස්සර දේදුනු විතරක්ම උනු මට දැන් නංගී කියලා කතා කරනකොට තරහා පිරි මහගන්න මම කැමති නෑ අක්කී……”

” මට සමාවෙන්න නැංගී….ජීවිතේ හුගක් තැන් විහින් වරද්ද ගත්තු කෙනෙක් මං…………”

” පසුතැවුනා කියලා උන දේවල් හදන්න බෑ අක්කී..පාඩමක් ඉගනගෙන ඉස්සරහටඒ වැරදි නොකර ඉන්න එකයි හොද……..”

” මම විදෝනවා නංගී…ආදරේ කලා මම කාලයක් තෙනුවරට…ඒත් පස්සේ මගෙ ජීවිතේට රසික ආව..තෙනුවරගෙන් නොලැබෙන දේවල් රසිකගෙන් ලැබෙනකොට මම හිතුවා ඒ තමයි ආදරේ කියලා..තෙනුවර රට ගිය කාලේ රසික මට ලෝකයක් තරම් උනා නන්ගී…ඔයත් ආදරේ කරපු කෙනෙක් මම ඒක දන්නවා..ඔයා නොකීවට තෙනුවරට කොච්චර ආදරේ කලාද කියලා මම මේ ඇස් දෙකෙන් හැමෝමටව වඩා දැක්කා..ඒත් ඒ ආදරේ ඔයාට ලැබෙයි කියලා මගෙ හිතේ ඇතිවුන පුංචී ඊගෝ එකක් අපිව මෙච්චර දුර ගෙනෙයි කියලා මන් කවදාවත් හිතුවෙ නෑ නංගී…මට මගෙ ජීවිතේ වැරදුනා…ආදරේ කරන අය මගෙ වටේ පිරිලා ඉද්දිත් මන් මගේ පාර වරද්ද ගත්තා…ඒත් අද වෙනකොට මට කියල කවුරුවත් නෑ නංගී මන් තනිවෙලා…අම්මා තාත්තා මගෙ මූන බලන්නෑ.නැන්දලා මාමලා මගෙ එක්ක කතා කරන්නේ නෑ..පණ වගේ මට ආදරේ කරපු තෙනුවර අද වෙනකොට හැගීමක් දැනීමක් තැති මනුස්සයෙක් වෙලා . කොටින්ම මම කුසින් වදපු දරුවා අම්මා කියන්නේ මට නෙමේ නංගී…රසික ගැන හැමදේම දැන ගන්නකොට මන් පරක්කුයි… අන්තිමට මට හැමදේම නැතිවුනා….මම අසරණ වෙලා නංගී..මැරෙන්න හිතෙනවා මට…..”
පහන්‍යා පැවසුවේ දේදුනුගේ දෑත් ඇගෙ දෑතට මැදි කරගනිමින් ඒ දෑත් මත නලල තබා ඉකි බිදීමිනි.

“මම පොඩි අයියට ආදරේ කලා අක්කී මග හුගක් ආදරේ කලා…ඒත් ඒ ආදරේ කැප වුනේ මට නෙමේ ඔයාට…පොඩි අයියා ඇත්තටම හුගක් ආදරෙයි ඔයාට ඒ හිත තේරුම් ගන්න බලන්න.ආදරය වෙනුවෙන් මිනිස්සු ඕන දෙයක් කරනවා..සමහරු අත ඇරලා දාන කොට සමහරු සටන් කරනවා….ආදරේ කියන්නේ මේකයි කියලා නිර්වචනයක් දෙන්න පුලුවන් දෙයක් නෙමෙයි අක්කී.

ඒත් එයා එක්ක ඉන්නකොට හිතම පිරිලනම් …ඇහැට කදුලත් ආගන්තුකයෙක් වෙනවනම්..හිනාව අපි ලගම රැදෙනවනම් ..හිතම නිදහස්නම් සීමාමායිමක් නැතුව හැම අස්සක් මුල්ලක් නෑරම එකිනෙකා ගැන තේරුම් අරගෙන ජීවත් වෙනවනම්…ඉරනම මොක උනත් එය අපි ලග උන්නත් නැතත් එයාගෙ ජයග්‍රහන වලට හදවතට ඉස්සරවගේම සතුටක් දැනෙනවනම් ඒක වෙන්න් ඕන ආදරය..

කෙනෙකුගෙ රූපේ මත ඇලිලා ඇතිවෙන තැන තියෙන්නේ ආදරය නෙමෙයි අක්කී..ආශාව….ඒක තාව කාලිකයි..රූපය වෙනස් වෙනකොට අපිට අනිකාගැන තියන් ඇල්ම නැතිවෙනකොට….ආදරය කියලා රැවටුන ආශාව පෑලදොරින් දුවනවා…ඒත් හදවත අදුනගෙන හදවතත් එක්ක බැදෙන බැදීම මැරෙන තුරා අපි එක්ක තියෙනවා සමහර විට සංසාරිකයි හරියට සිදුහත් කුමරුයි යශෝදරා දේවියි වගෙ….”

” මං වැරදි හදාගන්නකොට පරක්කු වැඩී නංගී මන් හැමදේම නැතිකරගෙන ඉවරයි…ඒ ගෙදර අමු සොහොනක් වගෙ ..එයාල මං නිසා විදෝනවා මං ඒ හැමදේම බල බලා විදෝනවා..මට දැනුයි තේරෙන්නේ මන් කරපු හැමදේම…පව් පඩිසන් දෙන්න අරන් නංගී මට.ඔයා තෙනුවරට ආදරය කරද්දී තෙනුවර මට ආදරේ කලා මන් රසිකට ආදරේ කලා ඒත් අවසානේ වැරදි තැන්වල අපි හැමෝම නතර උනේ….මම හැමදේම තේරුම් අරන් හැරෙනකොට තෙනුවර මගෙ ලග නෑ …..ඔයාට කරපුවගෙ පව් මන් මේ ගෙවන්නේ..හැමදේම වෙනස්වෙලා…”
පහන්‍යා පැවසුවේ සැබෑම පසු තැවීමෙනි.

” මිනිස්සූ හේතු දෙකක් නිසා වෙනස් වෙනවා එකක්
ජීවිතේට විශේශ දෙයක් එකතු වෙද්දී
අනික සමහර දේවල් අපිට අහිමිවෙද්දී ….දෙයක් ලැබෙනකන් අපි ඒ මත්තේ ඉදියට ලැබුනට පස්සේ අපිට තවත් ඒ ගැන දැනුන වටිනාකමක් නැතුව යනවා ඒ වගේමයි දෙයක් අහිමි උනාම කලින්ටත් වඩා ඒකේ වටිනාකම දැනෙනවා……හැමදේම ඉවසන් නිහඩ වෙන එකයි කරන්න තියෙන්නේ….”

” ඔයා කොහොමද රත්තරනේ මේ හැමදේම ඉවස ගත්තේ .දෙයියනේ මම විදවනවා වගෙ උබ විදවන්න ඇති මහ ගොඩක්….”

” නෑ කියන්නේ නෑ අක්කී….කාගෙවත් ආදරයක් නැතුව ඒ ගෙවපු ජීවිතේ මට අපායක්…. ඇස් වලින් වැටෙන කදුලු විතරයි මගෙ ලග හිටියේ…මැරෙන්න හිතුනා මට දහස් වාරයක්…වේදනාවක් දැනෙන හැම වෙලේම මම මටම රිද්ද ගත්තා හේතුව මට අනික් අයව රිද්දන්න තරම් හයියක් නැති නිසා…ඒත් කාලය එක්ක හැමදේම වෙනස් උනා අක්කී…ඒත් කලින් තිබුන ආදරේ ඒ විදිහටම මගෙ හිතේ තියනවා..ඒත් මට ඒ බැදීම වැඩි කරගන්න ඕන නෑ…මතකයන් හැම වෙලෙම මට වද දෙනවා …ඉතින් තව දුරටත් ඒ අතීතය ගැන දුක්වෙවී කාලේ නාස්තිකරන්න ඕන නෑ..අතීතේ මට වෙනස් කරන්න බැරි උනත් අනාගතේ වෙනස් කරන්න මට පුලුවන්…ඒකට මම වර්තමානේ ජීවත් වෙන්න ඕන අක්කී …මට ඔයාල ගැන තරහක් නෑ තව දුරටත් ..ඒත් මට බැදීම් අලුත් කරගන්න ඕනත් නෑ…මම ඔයාලගෙ පව්ලට අයිති කෙනෙක් නෙමෙයි අක්කී ඒක එදත් එහෙමයි අදත් එහෙමයි….අම්මා තාත්තා නැතිවෙලා තියෙන්නේ මම පොඩි කාලෙමයි..මගෙ අම්මා කසාද බැන්දෙ අඩුකුලේක කියලා මගෙ අම්මව බල්ලෙක් වගේ පාරට ඇදලා දැම්මම…යන එනමක් නැතිව මගෙ අම්මා අසරන වුනා…අන්තිමට මගෙ අම්මා තාත්තා අකාලේ මැරිලා ගියා ….පස්සේ දේපල නිසා මාමා මාව හදාගන්න ගත්තා …මොකද ඒ වෙනකොටත් ආච්චි ,අම්මට අයිති වෙන්න තිබුන හැමදේම මට ලියලා තිබිලා තියෙන්නේ….හැම සැප සම්පතක් ලැබුනත් ආදරේ නැතුව විදවපු කෙනෙක් මම..ඔයා රසික එක්ක ගියා කියලා දැන ගත්තම මට දරන්න බැරි උනා තෙනුවර අයියා පිස්සෙක් උනා….මට අර සිරිසප්පය ගැන දැනුනේ දුකක්..මන් වගේම දුක් විදින්න තව ජීවිතයකට ඉඩ දෙන්න මට බැරි උනා ..ඒකයි මන් දරුවා ගත්තේ.නැතුව අක්කගෙන් අයින් කරන්න හිතන් නෙමේ.හිතේ වේදනාව තියාගෙන මන් පස්සේ ඔයාට දරුවා බාර කරලා අයින් උනේ දරුවගෙ අයිතික් මට නැති නිසා….දරුවගෙ මූන බලන්න ආසාව තිබුනත් මන් නො ආවේ ආයෙමත් මට මගෙ හිත රිද්ද ගන්න බැරි නිසා…මගෙ අම්මා තාත්තා එක්ක ගියේ සල්ලී දේපල එපා කියලා මගෙ අම්මට තාත්තට නොවැදගත් වුන සල්ලී මට වැඩක් නෑ අක්කී…මම හැමදේම නෙතුදිට ලිව්වා….මට ඒ දරුවා වෙනුවෙන් කරන්න පුලුවන් එකම දේ ඒක විතරයි.නැන්දට මම කියලා තියෙන්නේ…ම්ම්ම්ම්ම්ම්….පරන දේවල් වලින් වැඩක් නෑ අක්කී දැන්…මට කියන්නකො ඇයි ආවේ කියලා…..”
දේදුනු ඇසුවේ පහන්‍යාගෙ දෑතින් තම අත ගලවාගනිමිනි.

“මමයි තෙනුවරයි සෙපරේට් වෙන්න තීරනේ කලා නංගී…….”
පහන්‍යා පැවසුවේ ඉකි ගසමිනි.

………………………………..
දින ගතව ගියේ ඇසිල්ලක වේගයෙනි….දේදුනුගෙ කුස ටිකෙන් ටික වැඩෙද්දී ඈ රෝහල් ගමන් නවතා දැමුවේ සුසීලාගේ කීමටය..
අර ජාතී මේ ජාතී කියමින් සුසීලාගේ දවසේ කර්තව්‍ය වූයේ වදෙන් පොරෙන් හෝ දේදුනුට පෝශදායි ආහාර කැවීමයි.

දේදුනු උන්නේ තම ආදරනීයන් මැද මහත් සැනසීමකිනි.ආදරය මේ තරම් ලස්සන බව දේදුනුගෙ හිතට ටිකෙන් ටික දැනෙන්නට විය..විඩාපත් ඉඩෝරයක අවසානයේ වසන්තය ඇගේ දිවියට උදාවෙමින් තිබුනි….

රාත්‍රියේ නිදි යහනට පැමිනෙන්නට දත්මැද මුව දෝවා නිදන ඇදුමට මාරූ වූ දේදුනු කැඩපතින් පිලිබුබු වූ තම සිරුර දෙස බලන්නට විය..ඉදිරියට නෙරා ආ අට මසක් සපිරුනු කුස සේම පිරිපුන් වූ අග පසග හා වැඩී ඇති තම පියයුරු දෙස දේදුනු බැලුවේ කලින් කැහැටුව තිබු මුහුන දැන් වන විට පිරී ඇති අයුරු දැක මුව මතට සිනහවක් නගා ගනිමිනි.

” පිං පාටයි පුතේ……”

කාමරයට එන අතර වාරයේ සුසීලා පැවසුවෙ මේසය මතින් කිරි වීදුරුව තබා දේදුනු වෙත ලන් වෙමිනි.

ඈ පවසන්නේ සැබෑවකි…තමා ජීවිතේ මේ තාක් කල් තමාගෙන් නොදුටු ඒ රුව දැන් දැන් ඈ මතින් ඉස්මතු වෙමින් තිබුනි.

දේදුනුට මතක් වෙන්නට වූයේ නුරාග්වයි….තමාට මේ සා ආදරයක් හිමි කරදුන්නේ ඔහු නොවෙද ..ඔහු තමා වෙනුවෙන් කොයි තරම් කැපකිරීමක් කලේද ….දේදුනුට ඔහු ගැන දැනුනේ මහත්වූ සෙනෙහසකි.

දරුවා ලැබීමට කල් ලගා වෙද්දී කෑ ගසමින් ඒ වේදනාව දරා ගන්නා දේදුනු දෙස සිසීලා යාන්තමින් පෙනෙනා රෝහල් කාමරයේ කව්ලුවෙන් බලා උන්නේ ඇසට කදුලු නැග එද්දී..දේදුනුගෙ හඩ ඇසෙද්දී සුසීලා නුරාග්ගේ පියාගෙ පපුතුරේ මුහුන හොවා ගත්තේ වේදනාවෙන් ඉපිලෙන ඇගෙ පපුව දෑත් මත මිටිකරගනිමිනි…
සුසීලා හට දේදුනුගෙ වදන් සිහි වෙන්නට විය.

“පුතේ අපි නුරාග්ට කියමු නේද….මට බයයි පුතේ ඩොක්ට කීව දේවල් එක්ක….අනික දරුවෙක් ලැබෙන්න ඉද්දි තමන්ගෙ මහත්තයා ලග ඉන්න එකයි හුගක් හොද…..”

” ලග නොහිටියට මට ඒ සුවද තාමත් දැනෙනවා අම්මේ…මමත් හුගක් කැමති එයා මගෙ ලග ඉන්නවනම් …ඒත් මන් කොහොමද එහෙම කරන්නේ..මේ ජීවිතේ එයා මට දුන්න එකක් අම්මී…කවදාවත් අම්ම කෙනෙක්ගෙන් මේ වගේ ආදරයක් විදලා නැති මට තාත්ත්තෙක් ගෙ උණුහුමක් විදලා නැති මට මේ වගේ රත්තරන් අම්මා තාත්තා කෙනෙක් ලන් කරපු එකම මදිද අම්මේ මට ….එයාගෙ ගමනට කවදාවත් බාදාවක් වෙන්න ඕන නෑ මට…මන් දන්නවා මේ දේ දැන ගත්තම මම එයාට මේ දේවල් හන්ගපු එක ගැන එයා හුගක් දුක්වෙයි සමහර විට තරහත් වෙයි…ආයේ මගෙ මූන බලන එකකුත් නෑ.. ඒත් ඒ ටික කාලයකට විතරයි අම්මා..ඒ නිසා මම ඉවසන් ඉන්නම් ඕනම දෙයක්…ඩොක්ට කියපු විදිහට මොකක් හරිප්‍රශ්නයක් උනොත් නිකන් හරි නිකන් හරි මම මැරුනොත් අනේ මගෙ දරුවව බලා ගන්න අම්මී මම ඉල්ලන්නේ එච්චරයි….”

” ඔහොම කතා කියන්න එපා දරුවො තුනුරුවන්ගේ පිහිටෙන් කිසිම දෙයක් වෙන්නේ නෑ රත්තරනේ…..”
සුසීලා ඈව වැලද ගත්තේ ය.

පෙර දින ඇතිවූ කතා බහා සුසීලාගෙ හිත තව තවත් කලබල කරද්දී ඈ දෙවියන් යදින්නට වූයේ දේදුනු වෙනුවෙනි..

ගෙවීගියේ නිමේශයකි සුසීලා ඉකි ගසද්දී ඈ හට පෙනුනේ කොරිඩෝව දිගෙ දිව එන හුරු පුරුදු රුවකි.

” සුසී….අපෙ පුතා…..”
නුරාග්ගේ පියා මුමුනන්නට වූයේ ඔවුන් වෙතට දිව එන නුරාග්ගේ වියවුල් පෙනුම දුටු විටයි.

……….නැවත හමමුවෙමු….

319 thoughts on “පිච්ච මල් මනාලී|විසි හයවන කොටස| නවකතාව”

    1. මං හයට බලද්දිත් කතාව දැක්කෙ නෑ….. වැඩක් තිබුණු නිසා මං ඒක කරන්න ගියා අක්කි….. කමෙන්ට් කරන්න බලන් ඉන්න එපා…..

    2. රිතූ ??

      ඒ මොකෝ බලන් හිටියේ ?

      කතාව දානකොට මං බීච් එකේ හිටියේ ??

          1. හේෂි .....

            නැ මට ඔය්ද් ක්ෂද්‍ර ජිවින් පෙන්නේ නැ නේ

          2. ක්ලැමිඩොමොනාස්
            එවුග්ලිනා
            ඇමීබා
            පැරමීසියම්
            මියුකර්
            ………………

          3. රිතූ ??

            ඈ පිනෝ ??? එහෙම නමක් තියෙන ක්ෂුද්‍ර ජීවියෙක් ගැන ඇහුවමයි ??? අලුත් ජාතියක්ද ඒ ???

            කවී කියපු නම් ටික නම් අහලා තියෙනවා ???

          4. හේෂි .....

            සැක් අදත් බකට් එකක් සෙට් වෙන්න ඉස්සලා යන්න ඔන…..බායි ලමයි….ගුඩ් නයිට්.. ???

          5. හේෂි .....

            බය නෙමෙයි අක්කි පෙර සූදානම……..?

  1. බලන හැම තැනම ඔබේ රුව මැවෙනකොට
    ගන්නා හැම හුස්මක් ගානේ ඔබේ සුවද දැනෙනකොට
    වචනයක් ගානේ ඔබේ හඩ ඇසෙනකොට
    විශ්වාස කරන්නේ කෙසේද ඔබ මා හැර ගිය ලෙසට……..

    ?????????

    4
    1. රිතූ ??

      බලන බලන හැම තැන ඔබේ රුවමයි මැවෙන්නේ….
      ගන්න ගන්න හැම හුස්මේම ඔබේ සුවඳයි දැනෙන්නේ
      වචනයක් වචනයක් ගානේ ඔබේ හඬමයි ඇසෙන්නේ
      සිතෙන සිතෙන හැම සිතුවිල්ලම ඔබ මා ළඟ බව කියන්නේ….

      2
    2. රිතූ ??

      ඔයාගේ කවිය ලස්සනයි සිඩ් ???

      හි හි ඔන්න මම රිප්ලයි කවියක් දුන්නා ??? ඒක ලස්සන නම් නෑ ඉතින්…. හදිස්සියට ලිව්වේ ???

  2. හ්‍රෙ පිච්චමල් මනාලි හොයාගත්ත අර කොටස් ටික…. ඒ ටික පිලිවලට තිබිල නෑ එකයි හොයගන්න බැරිවුනේ….
    ආ තම තන්කුයි කවියො….?

        1. රිතූ ??

          ගුඩ් නයිට් කවී… ගුඩ් නයිට්‍ සිඩ්
          මං පන්ති ඉවර වෙලා පාන්දරට එන්නම් ?

  3. අපේ ගෙදර දිවුල් ගහට නගින්න හැමදාම පාන්දර යකෙක් එනවනේ…. ඒ යකා මට එයාගෙ ගහ උඩ තියෙන යක්ෂ විමානෙට එන්න කියලා ඉන්වයිට් කලා….. ඉතින් මං යනවා යක්ෂ සංග්‍රහ භුක්ති විඳලා එන්න….. ඒත් ඊට කලින් අපෙ අම්මට පේන්න පොඩ්ඩක් නිදාගන්න ඕනා…… එහෙනම් බායි හැමෝටම…… Good Night…… මං යක්ෂ විමානෙට ගිහිල්ලා ඇවිල්ලා ඔයාලටත් විස්තර කියන්නම්කො…. හේෂි අක්කිවත් හම්බ වෙයිද දන්නේ නෑ නේ?????

    1. හරි අක්කියෝ..ගිහින් ඇවිත් අපිට විස්තර කියන්නකෝ?

      Good night
      බුදු සරණයි

      1. හේෂි .....

        මම කොහෙද බම් මහ රැ….අපි දියුනු වෙලා…රැට නෙමෙයි හොලමන් කරනනේ

          1. සිනහවෙවී සිනහවෙවී කල් ගෙවන්න බෑ………

            හැමදා සැප හැමදා දුක නොමැති ලෝකයේ………
            සිනහ නැගෙයි කදුල නැගෙයි එයයි ජීවිතේ………

            ??????????????????????????????????????????????????????????????????????????????????????????????????????

          2. හේෂි .....

            දැන් දෙන්නා මොනද හිනාවිවී අඩන්නේ??

          3. රිතූ ??

            හිනා වෙන්න මූඩ් එකක් නෑ පිනෝ ???

          4. හේෂි .....

            එම හලියන්නේ නැ මේ මන් වගේ හිනා වෙලා හිටු………ප්‍රස්නෙට උත්ත්‍රර් කොයි වෙලාවේ හරි හම්බ වෙයි……?හිනා වෙන්න්නෝ……උත්ත්‍රරේ හොයන්න හම්බ වෙයි….

          5. හේෂි .....

            දෝ ගන්න එක වෙනට ඇති ….බොලාට තියන පුරස්සනේ….බටකොල ආච්චි බොලා එ දරැවට ඉගෙන ගන්න දෙනු….නැත්ට්ජම් කසෙන් ගහන්නේ හලී

  4. Good Morning hamotama…….
    හරිම මහන්සියි අනේ…. යක්ෂ විමානෙට යනවට වඩා හොඳයි මං ගෙදර හීටීයා නම්…. පිස්සිගෙ පලා මල්ලත් ඊට වඩා පීලීවෙල ඇති….. පුදුම අපිරිසිදුකමක්නෙ තිබුණේ…… ආපහු නම් දෙවියෙක්ව හරි දේවතාවියක්ව හරි යාලු කර ගන්නවා….. එතකොට දේව වීමානෙකට යන්න පුළුවන්…… ඉතීන් මං යනවා ටිකක් නිදා ගන්න….. මුළු රෑම ඇස් ඇරගෙන ඉදලා මට කැරකිල්ල වගේ…… Bye….. අද හවස් වෙලා එන්නම්……

    1. හේෂි .....

      ගුම් මොනින් අක්කි……

      ****************************************
      ගුම් මොනින් හැමොටම……??සියලු බකට් මා වෙත නොවැටෙන සුබම සුබ දවස්ක් වෙවා……….?සැක් මේ පැත්තක යන එවාත් වැඩෙනවා………?

          1. හේෂි .....

            ඔය ඉතින් උදේ පාන්දර මගෙන් සත්තු ටිකගේ නම් අහගන්න……??

    1. Nisha nishadhi

      හැමදාම උදේම නැගිටලා ආයෙත් පාරක් නිදා ගන්න කකට්ටිය කෝ බලන්න .

      1. හේෂි .....

        මම සෝයි බබෙක් දොයියන එක දෙසරයක් කොරන්නේ නැ කෙලොන්ම එක පාරයි….?

          1. හේෂි .....

            ඉරිසියාව රැසියාවට වඩා නෙමෙයි ආසිට වාඩා ලොකුයි?

          2. වැඩේමයි ඉරිසියා කොරන්න ? සෝයි බබා ?

      1. හේෂි .....

        දෝ ගන්න රිතූවෝ ගිහින්……බොලා ඇහැරන් ඉදලා ලෙඩක් වත් හදාගන්නවා…..?

        1. රිතූ ??

          තාම පන්ති බම්…. අටට ඉවර වෙන්නේ…. ආයේ නමයේ ඉඳන් දොළහ වෙනකන් පන්ති….. ඒක කැන්සල් වුණොත් හොඳයි ?

          මං අද පාන්දරවත් නිදා ගත්තේ නෑ ? ඊයේ හවස නිදා ගන්න හැදුවට නින්ද ගියෙත් නෑ….. හරියට බැලුවොත් මම තාම ඊයේ උදේ නැගිට්ට පස්සේ නිදාගත්තේ නෑ ??

          1. හේෂි .....

            හත්තික්කේ හිතද්දිත් බය හිතෙනවා…..ක්ලාස් තියන දවස් වල පට්ට අමාරැවෙන් ඇහැරන් ඉන්නෙත්……..පුලුවන් උනාම දෝ ගන්නෝ ?

          2. Nisha nishadhi

            Prashna nam monada ithin .
            Enawa…. yanawa….
            Ehemay kiyala mohothak wath aulen inna onema ne. …

          3. රිතූ ??

            දවල්ට තමා නිදා ගන්න වෙන්නේ ??? මට අද තුනට එන්න බැරි වෙයි…. නිදි මතයි හොඳටම ??

          4. ඒක ඇත්ත ඩෝනට් හිතන්න එපා බම්☹☹☹☹☹☹☹??????මේන් මේම හිනාවෙලා ඉදාම් ……………

  5. හේෂි .....

    පිවිතුරැ හදින් ඔබේම වෙන්නම්…….එනම් මම ගියා…….පස්සේ එන්නම්කෝ

  6. අහක යන තොප්පි..බාල්දි…බේසම්….හට්ටි ..මුට්ටි….වලන්…පිගන් ..කොප්ප..ඔක්කොම අලුවට වැටෙන සුබ morning එකක් වෙවා???

    1. රිතූ ??

      මොකෝ බටේ? මං ආවා….
      නිදා ගන්න ගියාට පැය එකහමාරයි නිදාගන්න පුලුවන් වුණේ….. අපේ මල්ලිත් එක්ක බෑ…. ?

      1. මෙහෙමනේ අක්කි….. මං කැමතිම නැති දේ තමයි කෑම කන එක….. ඊටත් වඩා එපා වෙන්නෙ මං බත් බෙදාගන්න හදනකොට අම්මා පිගාන උදුරගෙන බෙදන එවරස්ට් ආකෘතිය අනුභව කරන එක….. ඉතින් අමාරුවෙන් කනවට වඩා හොඳයි නොකා ඉන්න එක……

        1. ?Doni❤️‍?

          නොකා ඉන්න හොද නෑ ලමයී…
          මාව ආදර්ශයට අරන් මම් වගේ හැදෙන්න….?

    1. ?Doni❤️‍?

      මේ ඉන්නේ රිතූ අක්කා?
      කෝමද ඉතිම් ජීවිතේ සැෆේ ඉන්නෝද…??

        1. ?Doni❤️‍?

          අවුලක් නෑ කියන්නේ?
          මම් නැති දවස් ටිකේ මොනාද උනේ මෙහේ

          1. දුලාන් ?

            කිසි අවුලක් නෑ☹☹☹ තමුසේ ආපු එක තමා අවුල

          2. ?Doni❤️‍?

            අදත් වලියක්ද ඕනි තමුසෙට….??

            Cid කාද අනී ඔයා මාව දන්නෝද…

          3. දුලාන් ?

            බෑ තමුසේ පව් පැරදුනාම දවස් ගණන් ඇප් එකට එන්නෑනේ ☹☹☹

            පව් ???

          4. ?Doni❤️‍?

            මම් ආපු එක අනිත් අයටත් අවුලක්ද…..?

          5. ?Doni❤️‍?

            අනේ ඇත්තද හලෝ….?
            මං මොනා හරි කියන්නද….?

          6. වැඩේ කියන්නේ ඔයාලා දෙන්නම එන්නේ එකම වෙලවටනේ??..හරියට නිකන් නැකතට වලියක් දාගන්න වගේ????

          7. ?Doni❤️‍?

            අහ් ඉමී අක්කද මොකෝ CID කීල දාගෙන හොරෙක්වත් ඇල්ලුවද….

          8. ?Doni❤️‍?

            අනේ මංද අක්කා මම් හිනා වෙලා පොඩ්ඩක් ආතල් එකේ ඉදල යන්න එන හැම වෙලාවකම මේ කපුට ඇවිත් කනවනේ ඒක….
            ශිට් …කරුමෙ තමා ඉතිම්….

          9. දුලාන් ?

            කොහොම කතාවෙන්නද ?? මම එන හැමවෙලාවකම මෙයා ඇවිල්ලා වැඩේ චකබ්ලාස්ට් කරනවා ??? තමුසේ කෝමද ඒම එන්නෙ ???

            1
          10. රිතූ ??

            අපිට තියෙන ප්‍රශ්නයත් ඒකම තමා ??? කොහොමද දෙන්නා හැමදාම එකම වෙලාවට එන්නේ ?

          11. ?Doni❤️‍?

            ඒක තමයි මටතහන්න තීන්නේ මං එන වෙලාවටම එන්නෙ ඇයී කීල..මහ ඇනයක් ඕයී…?

  7. ?Doni❤️‍?

    කෝ අර දුලාන් කපුට නෑද…

    සොනා අක්කා…
    ආශි අක්කා…

    දෙනුකුනා කෝ

          1. දුලාන් ?

            ඇයි තමුසෙට මොකෝ ??? තමුසෙට නෙමෙයි ???

          2. රිතූ ??

            ඇත්තටම කාටද සෝයි බබා කිව්වේ නූදීට නෙමේ නම්? මෙකෙ එහෙම අය නෑනේ

          3. දුලාන් ?

            ඇයි ඔය උඩ හේෂි කියලා තියෙන්නෙ ??? වෙන කාටවත් නෙමේ ???

  8. රිතූ ??

    මේ නුදී, ඩොකා අයියා දෙන්නා කතා වෙලාද බම් ඇප් එකට එන්නේ ????

    1. රිතූ ??

      නුදී එන්නේ කොයි වෙලාවටද ඩොකා අයියත් ගාණට ඒ වෙලාවට ඇවිත් වලිය පටන් ගන්නවා ?????

          1. ?Doni❤️‍?

            ඕ ඒම තමා….

            එක ආත්මෙක තමුසෙ හරක වෙලා මං තමුසෙගෙන් වැඩ ගනැතී ඒ පව තමයි මෙ…????

          2. දුලාන් ?

            අම්මපා ??? දැන් තමුසෙට මම වද දෙනවා ???

          3. ?Doni❤️‍?

            බලාගෙන ඉන්නව ඊලග ආත්මෙ ආයෙ තමුසෙ හරකෙක් වෙනවා….මට තියෙන්නෙ එලව එලව ගහන්න????

          4. ?Doni❤️‍?

            ව්ද නොදී හිටියොත් ඊලග ආත්මෙදි සලකා බලන්නම්….

          5. දුලාන් ?

            නෑ නෑ ඕනි නෑ ඒක මම බලාගන්නන් ??

          1. දුලාන් ?

            පව පව …මේ නුදී වගේ අය ඉද්දී ඇප් එකත් පිස්සු නටනෝ ☹☹☹

        1. දුලාන් ?

          මෙයා එක්ක කතා වෙලා එන්න මට පිස්සු නෑ..ඊටවඩා හොදයි හරකෙක්ට ඉංග්‍රීසී උගන්නන එක ???

          1. ?Doni❤️‍?

            ඕ රියලී…

            අන්න ඒක තමා මටත් කියන්න තීන්නෙ මෙයා එක්කකතා වෙලා එනවට වඩා හොදයී…………

          1. රිතූ ??

            එක්කෙනෙක් කියලා නෑනේ ??? ඔක්කෝම පිස්සොනේ ?

          2. දුලාන් ?

            අන්න ඒක ඔය ඉදලා හිටලා එන අයට කියලා දෙන්න ??

          3. රිතූ ??

            ඔයාටත් එක්කද ? ඔයත් එන්නේ ඉඳලා හිටලා නේ ??

        1. මේ මාත් ඉන්නෝ…බප්පිලා අවිල්ලා….පොඩ්ඩක් ඔලුව දල එන්නම්…නත්තම ගෙදර උදවියගේ හැටි දනොනේ??????

          1. දුලාන් ?

            පව් ඇස් පේන්නෙත් නෑ..අනේ හරි හොද ලමයා වලි නෑ☹☹☹

          2. ?Doni❤️‍?

            අනේමං දැක්කෙනෑ කාද රණ්ඩු උනේ….
            වලි දාන්නෙ කෝමද…?

          3. රිතූ ??

            කිසිත් නොකියමි බලා හිනැහෙමි ????

    1. ?Doni❤️‍?

      සින්දුව්ක් ඇහුවා…
      දෙනුව්න් අයියයි නේහා අක්කයි නෑද…

          1. දුලාන් ?

            ඔව් නිදියන්න තියෙනවනේ බිසී ☹☹☹

          2. රිතූ ??

            සැක් ??? පව් අනේ….

            ඔයා මැත්ස් නේ අයියේ කරන්නේ ?

          1. ?Doni❤️‍?

            අනේමොකද්ද ඕයී…

            කතා කරන්න ගොඩ කාලෙකින් කතා කරේ නෑනී…

          2. දුලාන් ?

            ?????? තමුසේගෙ සැකේ නිරවුල් කරගන්නද ?

          3. දුලාන් ?

            ???????????පව් කියල තමා කියන්න තියෙන්නෙ ????????????????

          4. රිතූ ??

            දැන් එහෙනම් මගුලක් කතා කරනවා කිව්වේ ???

      1. දුලාන් ?

        ??? ඉතින් ඒක අපි ප්‍රශ්නයක් නෙමේ නේ ඔයාගේ අවුලක්….☹☹

          1. දුලාන් ?

            ඒක හොදයි? නොකියමි නෙමේ කියන්න දෙයක් නෑ ඒක පිලිගන්නවා…කෙලින් කතා කරනවා ?

          2. ?Doni❤️‍?

            ත්මුසෙත් එක්ක මං කෙලින් කතාකරා නම්…තමුසෙඅද හොයා ගන්නවත් නෑ?

          1. ?Doni❤️‍?

            අනේ මේ කපුටෝ පනින් නැතුව ඉන්නවකෝ…මහ ඇනයක් ඕයි තමුසෙ

          2. දුලාන් ?

            කපුටා කවද්ද ඕයි පැන්නෙ පියාබනවා මිසක් ???

          3. ?Doni❤️‍?

            තමුසෙ නිසා ඒ අහින්සක සතා පව්…

          4. ?Doni❤️‍?

            පනින්නැතිසත්තු පනිනවා…තමුසෙ නිසා…??

          5. දුලාන් ?

            ඒක ඉතින් තමුසේ හිතන්න ඕනි..මොකද තමුසෙනෙ සතාට අපහස කරන්නෙ ???

    1. රිතූ ??

      එයා එනවා යනවා…. ????

      ඔයයි නුදියි වගේ තමා ???? පිනෝ එන්නේ කොයි වෙලාවෙද ශානුත් එනවා ???

        1. රිතූ ??

          ඔව් නේ ?? ඒකා ඇවිත් පිනෝට දොදොලා කියලා අවුස්සලා යනවා ???

  9. දුලාන් අයියටයි නුදී නංගියටයි ටෙලිපති හැකියාවක් තියෙනවද කියලා මට සාධාරණ සැකයක් ඇති වෙලා තියෙනවා……. ඉමී නංගියෝ අපි දෙන්නා එකතු වෙලා විමර්ශනයක් කරලා බලමුද??????

Leave a Comment

error: සියලුම ආකාරයේ පිටපත් කිරීම් සම්පූර්ණයෙන්ම තහනම් වේ.