Katha Ahura

පිච්චමල් මනාලී|විසි අටවන කොටස| නවකතාව

කතාව කොහොමද?

28

” ඔයාට මතක් වුනේ නැද්ද…..”
දේදුනුගෙ නිහඩ තාවය දරා ගත නොහැකිව ඇගෙ බදෙන් අල්ලා තමා දෙසට ඇදගත් නුරාග් පැවසුවෙ ඇගේ සවන මත දෙතොල් ගාවමිනි.ඔහුගෙ ක්‍රියාවින් ශරීරයම හිරි වැටි යද්දී දේදුනු නුරාග්ගේ වතට බර වූයේ ඇගේ දෙපා පන නැතිවී යන අයුරු දැනුනු නිසා වෙනි…ඇගේ ක්‍රියාවට මුවගට සිනහවක් නැගුනද නුරාග් එය සගවා ගනිමින් දේදුනුව දෝතට ගන්නට විය.
……………………..
” යමු………”
නුරාග් පැවසුවෙ එපමනකි.ඈව දෝතින්ම ඔසවාගෙන නාන කාමරයට වැදුනු ඔහු ඈව උණුසුම් වතුරින් පිරි නාන බේසම මත තැබුවෙ ඈ ගත දවටා ගෙන වුන් තුවාය ගතින් ඉවත් කරමිනි…දේදුනුගෙ දෙකන් පවා නුරාග් ඉදිරියෙ විලියෙන් රතුවෙන්නට විය.ඒ දෑස් වලින් සැගවී යන්නට සිත් වුවද ඔහු මොහොතකටවත් එයට ඉඩ නොදෙන බව දේදුනුට දැනෙන්නට වූයේ ඔහුගේ ඇස් ඇගේ ගත දැනටමත් ආක්‍රමනය කරගෙන තිබු නිසයි…සියුම් ස්පර්ශයක් දේදුනුගෙ වතට දැනි ඇගේ දෙතොල් මත්තේ ගමන් කරන්නට විට ඈ දෑස් පියා ගත්තේ ඇයටත් නොදැනිමයි..නුරාග්ගේ සියුම් ස්පර්ශයන් සිරුර පුරා දිව යද්දී දේදුනුට දැනුනේ ඒ ස්පර්ශයන් ප්‍රතික්ශේප නොකර තව තවත් ඒ පහසට තමා නතුවන බවයි.

” අපි ඇග සෝද ගමු රත්තරන්…….”

නුරාග් දෙනෙත් වසාහෙන උන් දේදුනුගෙ සවන් පත් මතට ලන්ව පැවසුවෙ විසිරී යන ඔහුගෙ පිරිමි හැගුමන් ආයාසයෙන් යටපත් කර ගනිමිනි.

ඔහුගෙ වදන් සමග යාන්තමින් දෙනෙත් හැර බිමට යොමු කරගත් දේදුනු ඔලුව දෙපසට සෙලවූයේ ඔහු දිහා කෙලින් බැලීමට නොහැකි තරම් කෝලබවක් සිත තුල සක්මන් කරද්දී.
ඒ හමා දේදුනුගේ නලලත හාදුවක් සටහන් කල නුරාග් ඈගේ මුලු සිරුරම මද රස්නෙන් යුතු උනු වතුරින් සෝදන්නට විය.

“මේ තමාගෙ පතිනියයි.තමාටම වෙන්වූ කුසුමයි..ඉතින් ඇයව රැක බලා ගතයුත්තේද තමාමයි.තමාගෙ ලේ දාතු කුස තුල පරිස්සම් කර වැදු ඈ තමාට අමිල මැනිකකි..ඉතින් ඇගෙ අමාරු දින වකවානුව ගෙවා දැමීමට පෙර ඈ හා එක්ව ඇගෙ සියුමැලි ගත තලා පෙලා දැමීමට ඔහුට සිත් නොවීය. ඈ නිසාම උද්දීපනය වන තම හැගුමන් ආයාසයෙන් යටපත් කර ගත් නුරාග් ඈව තම දරුවෙකු යැයි සිතා සෝදා පිරිසිදු කරන්නට වූයේ සියතින්මයි.

නුරාග්ගේ හැගීම් වටහා ගත් දේදුනුගෙ ඇස් මත කදුලු බිදු කිහිපයක් නලියන්නට විය.ආශාව මත්තේ ඇලී ගැලී සිටින පිරිමින් අතර නුරාග් ඈ හට කොතරම් ඇලුම් කරන්නේද ප්‍රේම කරන්නේද යන වග ඇයට වැටහෙන්නට විය…දැනුනේ හදවත තුල ඇතිවූ නොතේරෙනා හැගීම් ගොන්නකි….”

“Do not teach a man, how to be your man sis. Do not ask him to show you off, do not ask him to text you, do not ask him to care about you, do not ask him to bring you random flowers, do not ask him to plan dates. The right one will know exactly what to do and when to do it……”
දිනක් තමා කියවූ පොතක් තුල කොටා තිබු වැකි කිහිපය හදීසියෙ අගේ මතකෙට නැගෙන්නට විය. එකල එය නොතේරුනද අද වනවිට ඒ වැකිය කොතරම් නිරවද්‍යද යන බව දේදුනුට වැට හෙන්නට විය..

………………………………..
ජීවිතය ගලා ගියේ කිසිදු බාදාවකින් තොරවමය..නුරාග්ගේ මව හා පියාගේ ආදරය දේදුනු හට නැතුවම බැරි විය…ඒපමනක් නොව නුරාග් ඇගෙ සිහින වල මුල් පිටුවේ සැරි සරන්නට විය..එන්න එන්නම දේදුනු ඔහුට මෙන්ම ඔහුගේ ආදරයට අදිමාත්‍රාවෙන් ඇබ්බැහි වෙමිනි සිටියේය.
නුරාග්ද එසේමය …ඔහුගෙ දෙමාපියන් හට පමනක් විවර කෙරූ ඔහුගෙ සොදුරු හදවතෙ සම සමව ඉඩ ගෙන දැන් දේදුනු මෙන්ම ඔවුන්ගේ පුංචි සිගිත්තාද ඔහුගේ හිතට අයිතිවාසිකම් කියන්නට විය…දින සති මාස ගෙවී ගියේ මේ සොදුරු කැදැල්ල ආදරයෙන් පුරවාලමිනි.

” කෝ…පැංචී………”
නුරාග් වැඩ ඇරී රෑ බෝ වී නිවසට එන්නට විය…ආ සැනින් දොර ඇර වෙනදාට තමා පිලිගන්නා දේදුනු වෙනුවට තම මව සිටිනු දැක නුරාග් ඇසුවේ සිනා මුසු මුහුනින්මයි.

” සැටියෙම නින්ද ගිහින්…ඇහැරන්න ලෝබයි…කෙල්ල ඔයා එනකන් බලන් උන්නා ඇයි අද පරක්කු….”

” අද හුගක් වැඩ තිබුනා අම්මා…අද තාත්තිගෙ ගම්පහ ෆැක්ටරියට ගියා පොඩ්ඩක්…..”

නුරාග් පැවසුවෙ තම ගමන් මල්ල මව අතට දෙමින් ඇගෙ නලල සිප ටයි පටිය බුරුල් කරනා අතර තුරයි…

ඇස් කොනකින් සැටියේ නිදාගෙන ඉන්නා දේදුනු දැක ඔහුගෙ මුවගට නැගුනේ සිනහවකි…

ඔහු ඇග පත සෝදා එන විටත් දේදුන් පසුවූයේ සැප නින්දකය….සිගිත්තාද කාමරයේ සැපට නිදා සිටිනු දැක…නුරාග් මුලුතැන් ගෙට ඇතුලු විය…මව ඔහුට කෑම බෙදා වතුර කෝප්පයද අතට දෙන විට නුරාග්ට තම මව පිලිබද ඇතිවූයේ මහත් ගවුරවයකි.

වෙන නිවසකනම් මෙවැන්නක් සිදු වූවහොත් නැන්දම්මා හා ලේලිය කෙස්වලු පටලවා ගන්නා බව නිසැකය..නමුදු තම මව ඇයට සැපසේ නිදා ගැනීමට ඉඩ හැර තමාගෙ ආවතේවකන් කරන්නේ කහටකින් නොවන බව ඇගෙ මුහුනින් නුරාග්ට වැටහෙන්නට විය. හිතුමතේ සිදුවූ කසාදයක් වුවද ඒ පිලිබද වදනකුත් නාහා තමාට සේම ආදරයක් තම බිරිදටද පුද කරන ඈ ගැන නුරාග්ට දැනුනේ මහත් සතුටකි.
……………………
කෑම කා අවසානයෙ සුසීලා තම කාමරය වෙතට යද්දී…නුරාග් දේදුනු අසලට කිට්ටු විය.ඈ පසු වූයේ තද නින්දකය..ඇගේ වතේ ඇති ශාන්ත පෙනුම නුරාග්ගේ සියලු කරදර අමතක කරන්නට විය..දවසේම මහන්සිය ශනයෙන් පලවා හරින්නට විය.

ඈව තුරුලට ගෙන සිප සැනසීමට ශනයෙන් හිතෙ උපන් ආසවට නුරාග් ඇගෙ වත පුරා යාන්තමින් හාදු වපුරන්නට විය…ඔහුට දැනුනේ සතුටකි. සුසිලා යලිත් කාමරයේ සිට සාලය දෙසට එන විට දුටුවෙ තම ලේලියව සිප ගනිමින් ඉන්න තම පුතුවයි…
ඇයට දැනුනේ සතුටකි…ඒ නිසාම ඈ ඔවුන් වෙතින් ඈත්ව යලිත් කාමරය වෙතට ගියේ නිහඩවමය..

සිතට දැනෙන තරමින් ඈව සිප ගත් නුරාග් ඈ දෙස මොහොතක් බලා ඉද ඈව දෝතට ගෙන කාමරයට ගෙන ගොස් යහන මත තබන්නට විය…ඈ කෙදිරිලි හඩක් නගමින් ඇලයට හැරෙද්දී ඈ අසලින්ම වැතිර ගත් ඔහු ඇගෙ බද වටා අත දමා තමා තුරුලට ඇද ගත්තේ සෙනෙහසිනි..

” මොනදේ කොහොම උනත් මන් ඔයාව අත අරින්නේ නෑ රත්තරන්…ඔයා අයිතී මට …පරිස්සම් කරගන්නම් මම …

.”
නුරාග් පැවසුවේ තම හිතිනි.

………නැවත හමුවෙමු….

99 thoughts on “පිච්චමල් මනාලී|විසි අටවන කොටස| නවකතාව”

        1. ?Doni❤️‍?

          වැඩි අනං මනං එපා මොනව හරි දීල යනව නම් පල්ලෙහාට යන්න….

          1. රිතූ ??

            ඔහොම ගියොත් නම් ඔය වැඩේ කෙරෙන්නේ නෑ….. ඔයාට හරියටම එන්න පුලුවන් දවසක් කියලා අනිත් අයව දැනුවත් කරලා තියන්න…… එතකොට first වෙන්න පුලුවන් වෙයි නේ ?

    1. Congregation doni ???
      ????????????????????????????????????
      මං ඔයාව දන්නේ නම් නෑ අනේ ?ඔයා අක්කි කෙනෙක්ද නංගි කෙනෙක්ද?

          1. රිතූ ??

            මොකෝ ?
            මම දවලුත් කිව්වනේ….. මම ඇප් එකට එන හේතුව…… තව හේතුවක් මං කලිනුත් කියලා ඇති ?

    1. රිතූ ??

      ජසියෝ ? මට අදත් මතක් වුණා මේකා ගියා ගියාමයි තාම ආවේ නෑ නේද කියලා ??? මම මේ ඇප් එකට ආවේ කමෙන්ට් එකක් දාලා ඒක අහන්න ??? එනකොට ඔයා ඇවිත්

      1. හොඳයි සුදූ ?මටත් ඔයාලව ගොඩාරියක් මතක් උනා අප්පා… සිකුරාදා මාමිලා හැමෝම ගෙදර ආවනේ… නංගිලා මල්ලිලා 10යක් ගෙදර ???අම්මෝ එකම යුද්දයක් ඉතින්… මමනේ ලොකුම අක්කා… ඉතින් හැමෝම බලාගන්න ඕන… ඒ මදිවට චූටි නංගියි, චූටි මල්ලියි මාව බෙදා ගන්න බැරුව රණ්ඩු කරනවා… හිතලා බලන්නකෝ අපෙ ගෙදර තත්වේ… යක්‍ෂ පැටව් 10ක්‌… අම්මෝ ????එයාල ඉද්දි ෆෝන් ඔබන්න බෑනේ… ඒකයි ඉතින් ආවේ නැත්තේ… ඊයේ හවස තමයි එයාල ගියේ

      1. හෙලෝ මල්ලි ??මල්ලියෙක් නේ ???ඔයා මෙයාලත් එක්ක කතා කරල තියනවා දැකල තියනෝ… ඒත් ඉතින් හම්බ වෙලා නෑනේ තාම ??

      1. ඕයේ ???නියමයි නේ ??මොකෝ කියන්නේ නටමුද හොඳ දහ අට වන්නමක් ????????????????????????????

  1. හායි හායි කස්ටිය ඔන්න මන් ආවෝ ? කෝ අනී උයාලා ඉන්නෞද ??????????? හයියෝ ඔයාලා කෝ ඇයි මේම

    කෝ හිම බෝලේ
    ඉමී බෝලේ
    ඔමායා
    නිශා අක්කිට මොකෝ උනේ අක්කියෝ
    කවී

    අනී එන්නකෝ ඔයාලා කෝ….?

  2. දියමන්ති හොරා කෝ
    නෙතූ අක්කි
    මිතු අක්කි
    ශාන්
    නුවී බෝලේ
    නේහා
    මහසෝනා

  3. කොහොමද ඉතින් කට්ටියට???? හොඳින් ඉන්නවනේ….. අසනීප කට්ටිය ඉන්නවා කියලා ආරංචියක් ආවා….. එයාලට ඉක්මනින් සනීප වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා…… මේ වෙලාවේ ඔයාලා නිදි දෙව්දුවගෙ තුරුලෙ ඉදගෙන සිහිනි එක්ක කතා කරනවා ඇති….. මට එන්න බැරි වුණේ අම්මා මට ෆෝන් එක දෙන වෙලාව සීමා කරපු නිසා….. මතක් කරපු හැමෝටම ස්තූතියි….. මොකක්ම හරි කමෙන්ට් එකක් දාගෙන යන්න….. මං ඊලඟ කමෙන්ට් එක දාන්න කලින් හැම කමෙන්ට් එකක්ම කියවනවා….. ඇත්තටම නූදීයි දුලාන් අයියයි එකම වෙලාවේ එන්නෙ කොහොමද???? දෙන්නා එකම වෙලාවේ ඇවිල්ලා රණ්ඩු කරලා එකපාරටම අතුරුදහන් වෙලා යනවා….. අනේ මන්දා මේවා ගැන කල්පනා කරලා මගෙ මොළේ හොඳට තියෙන ටිකත් අවුල් වෙයිද කියලා….. එහෙනම් මං යනවා…..
    Bye…..
    පරිස්සමින් ඉන්න……
    ජේසු පිහිටයි……
    බුදු සරණයි……

  4. හේෂි .....

    ගුම් මොනින් ?……..කෝ ඇප් වාසි ටික………..ආසී මම තරහ වෙන්නේ දැන් මොන එහෙදටද?

  5. Good morning මගෙ පිස්සෝ පිස්සියෝ හැමෝටම ???

    අද සෑ වෙලා මම එන්නම් ඈ ??මං මේ class එකක ඉන්නේ අප්ප??ඔලුව චුට්ටක් දාල යන්න ආව… ඔන්න දැන් ඔලුව අරන්ම යනවා ඈ ??

    Bye, bye ?????

  6. සකලබුජං(DPK 2000)

    හායි කොහොමද…

    මේ දවස්වල වැඩ වැඩි අනේ… එන්නත් බැරි වුනා ඉතින්…. කොරෝනා හින්දා නිවාඩු දීලා තිබුන කෝස් එක පටන්ගත්තා… පහු වුන ඒවත් එක්ක අල්ලලා වැඩ ගොඩයි ඉතින්…

    හැමෝම හොදින් නේද…

    ආශි
    රිතු
    දෝණි
    ජැසි
    දෙනුවන් අයියා
    කවි
    දුලාන්
    ශාන්
    මිදි මල්ලියා
    මනීෂා
    හේෂි

    (තව…. කම් මතක නැනේ… නම් අමතක අය තරහ වෙන්න ඔට්ටු නැ… මං පව්නේ… සමාවෙන්න හොදේ ඒ අයට… මට මතක නම් ටිකක් මං ඔය කිවේ…)

    හැමෝම හොදින් ඉන්නවා නේද… ම්….❤️❤️❤️❤️‍

      1. සකලබුජං(DPK 2000)

        අනේ සොරි මැණික… තරහ වෙන්නනම් එපා පණ… අක්කිට සමාවෙන්න…

  7. සකලබුජං(DPK 2000)

    වැඩ වැඩ කියා මට එන්නට බැරුව ගියා
    නිවාඩුවක් ලැබු විගසම ආවා සොයා
    අද කවුරුත් නැතුව වගෙයි මට සිතුනා
    පාළුව කැපෙන්නට මම කවි පද ලිවා…

    1
  8. සකලබුජං(DPK 2000)

    ආදර ගගේ පීනාලා පෙම් සුව වින්දා
    ප්‍රථම ප්‍රේමේ මුලු හදින්ම මම පිදුවා
    ………………………………………….
    ………………………………………….

    අපේ කවියෝ කිවිදියෝ ටික ඉතුරු පද දෙක ලියලා දාමුද… ම්…. ඔයාලට හිතෙන ලස්සන කවි පද දෙකක් ලියමු…???

    1. නොසිතූ ලෙස අප හදවත් බැදුනා
      ප්‍රේමියේ නුඹයි මගේ ආදරේ සැමදා

      හේ කස්ටිය කොහොමද?

  9. අපූ බලන්නකු අප්පා අපිට හොඳටම ගොරව ගොරව වහිනවා…. ඉන්න බෑ සීතලයි ???????
    හෙම්බා හැදෙන්න වගේ අප්පා ???
    මේ කරන්ට් සැරින් සැරේ යනවා… අර්ර්ර්ර් ????එපා වෙනවා අප්ප ???

    ඔයාලත් එහෙනම් සීතලේ ගුලි වෙලා ඉන්න ඈ… බලාගෙන ෆෝන් ඔබන්න ගිහින් අකුණු වදියි ඈ ⚡️⚡️⚡️⚡️
    එහෙනම් පරිස්සමින් ඉන්ටලා…. මං හෙටම එන්නම්…

    ආ තව දෙයක් කෝ අප්පා මේ කස්ටිය????අද වැඩිය ඇවිල්ල නෑ වගේනේ… ඊයෙත් ඒමද කොහෙදෝ… ඇයි අප්පා තරා වෙලාවත්ද

    1. මේහෙටත් හයියේන් වහිනවා අක්කි…මර සිතලයි..

      අනේ මන්දා අක්කි…මේ දවස්වල්
      කස්ටිය නෑ…කොහෙ ගිහින්ද මන්දා..

      Bye akki???

  10. වැසි පොද ඇදහැලෙනා
    මේ මොහොතේ
    ඔබ ඉන්නේ
    කොහෙදෝ සැගවි
    වැහි බිදු එකින් එක
    එකතු වි මැවෙනා මේ
    රටා අතරින්
    ඔබ එනතුරු මන්
    ඉන්නෙමි මග බලන්

    ??????

    1. ඔක්කොම කොටස් 32ක් තිනෝ අක්කී

      එතකොට තව කොටස් හතරකින් ඉවරයි

Leave a Comment

error: සියලුම ආකාරයේ පිටපත් කිරීම් සම්පූර්ණයෙන්ම තහනම් වේ.