Katha Ahura

පිච්චමල් මනාලී |විසි හත්වන කොටස|නවකතාව

කතාව කොහොමද?

27

ගෙවීගියේ නිමේශයකි සුසීලා ඉකි ගසද්දී ඈ හට පෙනුනේ කොරිඩෝව දිගෙ දිව එන හුරු පුරුදු රුවකි.

” සුසී….අපෙ පුතා…..”
නුරාග්ගේ පියා මුමුනන්නට වූයේ ඔවුන් වෙතට දිව එන නුරාග්ගේ වියවුල් පෙනුම දුටු විටයි.
…………………………………………

ඉපදුනදා සිට මාස කිහිපයකට පසු කන විදීමෙන් ආරම්භ වන වේදනාවෙ සිට මුලු දිවියේම අනන්තවත් ගෑහැණුන් දුක්විදින්නේය..වැඩිවියට පත් වනවූ දා සිට මාසයක් මාසයක් ගානේ විදින ඔසප් වේදනාවෙන් පටන් ගෙන දරුවෙකු කුස තුල තබාගෙන් බිහි කරන තාක් ඈ දුක්විදින්නේය..එපමනක් නොව මව් පදවියෙන් පිදුම් ලද ඈ දිවා රෑ නොබලා තම දරුවන් වෙනුවෙන් කැපවන්නේය. ඉතින් අද දේදුනුද විලි රුදාවෙන් කෑ ගසන හඩ ඇසෙද්දී නුරාග්ගේ දෑස් බොදව යන්නට විය…ඇය ගාවට යා නොහැකිව ඔහු තැවිනේය…
තමාව වැදීමට තමාගෙ අම්මාද එලෙස දුක් විදින්නට ඇති බව නුරාග්ට වැටහෙන්නට විය..ඔහු කදුලු අතරින් සුසීලා දෙස බැලුවේ ඈ ලගට ලන් වෙමිනි.

“මට කියන්න තිබුනා අම්මී මේ ගැන……”

“මට සමාවෙන්න රත්තරනේ ….”

” එයාට කරදරයක් වෙයිද අම්මා……”

” නෑ පුතේ නෑ උඩ දෙවියෝ ඉන්නවනේ හැමදේම හොදින් වෙයි….”
සුසීලා පැවසුවේ නුරාග්ගේ හිස අත ගාමිනි.

විනාඩි 35 ගෙවී ගියද දේදුනු හට දරුවා නොලැබුනි..නමුදු එන්න එන්න වැඩිවෙන වේදනාව දේදුනුව හෙම්බත් කර තිබුනි.
සීස සැත්කමකින් දරුවා ගැනීමට පෙර සිටම වෛද්‍යවරුන් පැවසූවද දේදුනු එය පතික්ශේප කලේ හිතුවක්කාර අන්දමිනි.

කාලය ගෙවෙන්නට විය… සියල්ල නිසොල්මන් වෙද්දී නුරාග් නොසන්සුන් විය..දේදුනුගේ හඩ නෑසී යද්දී ඔහුගෙ පපුව වේගෙන් ගැහෙන්නට විය..

රෝහල් කාමරයේ දොර උඩ පත්තු වෙමින් තිබු රතු බල්බය නිවී යන්නට විය..ඉන් පසු මද වේලාවකින් රෝහල් කාමරයෙන් වෛද්‍යවරයා පිටතට පැමිණියේ තම නිල් පාට රෝහල් ඇඳුම උඩින් සුදු පාට කඹාය ඇගලා ගනිමිනි.

” doctor ………”
නුරාග් වෛද්‍යවරයා ළඟට කිට්ටු ව වචන ගළපා ගත නොහැකිව ලත විය.

” doctor මගේ දුවට කොහොමද…”

” දුව වගේම දුවගෙ දරුවත් හුගක් හොදින් ඉන්නවා බය වෙන්න එපා…මිසිස් දේදුනු ටිකක් වීක් ඒ නිසයි දරුවා ලැබෙන්න ටිකක් වෙලා ගතවුනේ දැනට සේලයින් එකක් තියනවා තව පැය කාලකින් විතර දරුවයි අම්මවයි බලන්න පුලුවන්…එතකොට මේ….”

“doctor මම නුරාග් ..දේදුනුගෙ හස්බන්ඩ්……….”නුරාග් පැවසුවේ වෛද්‍යවරයාට අතට අත දෙනගමන්.

“Congratulation මිස්ටර් නුරා ……”
එසේ කියමින් නුරාග්ගේ පිටට තට්ටුවක් දැමූ වෛද්‍යවරයා පිටව ගියේ නුරාග් ගේ පියා වෛද්‍යවරයා සමඟ කතාවකට වැටී ඔහු පසු පස යද්දී.

නුරාග්ගේ මව දේදුනු වෙත ලන් වෙද්දී මිසී දේදුනුගේ ලැමැද විවර කර පියයුරකින් දරුවාට කිරි උරා බීමට සැලැස්විය.පළමු වරට සිගිත්තාගෙ පුංචි දෙතොල් වලට ඇගෙ පියයුරක් ග්‍රහණය වෙද්දි.දේදුනුගේ ඇස් දෙකෙන් කඳුළු පෝලිමක් ගලා බැස්සේ ඇයටත් නොදැනීමයි..දේදුනු සුසීලා වෙතට නෙතු යොමු කරද්දී සුසීලා ඇහි පිල්ලම් සැලුවේ දේදූව සංසුන් කිරීමේ අටියෙනි… දේදුනු සුසීලාගේ ඉගිය වටහා ගත්තද එය ඉකි ගැසීමක් බවට පත් වූයේ සුසීලාට පිටු පස ඉන්නා රුව දුටු විටයි.
ඔව් ඒ අන් කවරෙකුවත් නොව නුරාග් ය…ඔහු දෙනෙත් ඉවතට නොගෙන බලා උන්නේ දේදුනුගෙ පියයුරක එල්ලී කිරි උරා බොන පොඩිත්තා දෙසය.

දින දෙකකට පෙර දේදුන් ගැබිනියක්ව ඇති බවත් දින දෙකකින් ඇයව පුසූතිය සදහා යොමු කරන බවත් වරුන පැවසුවේ වරුනගෙ දරුවා පිලිබද මහත් සෙනෙහසින් නුරාග් විස්තර අසා දැන ගන්නා අතර තුරයි.
එය ඇසු පසු නුරාග් හට හිටගෙන සිටීමටත් ගතට සවියක් නොමැතිව සෝෆාව මත ඇද වැටුනේ දෑස් වලින් කදුලු කැට ගලද්දි..තමා පණ මෙන් ආදරේ කල තම සුරන්ගනාවි තමාගේ ලේ ධාතුවක් කුස දරා එයට ජීවේ කවා අවසාන බව ඒ හිතට දැනෙද්දී ඔහුට ඉහිලුම් නොවීය..කිසිවකින් වැඩක් නැත අවැසී ඇයමයි…සියැසින් ඈ දැක ගෙන සිත සනසාගන්න … නලල මත හාදු කෝටියක් තවරන්න පපුවට තබා තද කරගෙන ඈ ලග ඉකිබිදින්න ඔහුට අවැසි විය..තමා නැතිවම මෙතරම් දෙයක් දරාගෙන එය සගවා ගත්තේ ඇයිද අසමින් ඈ හට නොරිදෙන ලෙස දඩුවමක් දෙන්න ඔහුට අවැසි විය.ඒ නිසාම හැකි ඉක්මනින් ඈ ලගට ලන් වන්නට ඇතිවූ වුවමනාව දැඩි වූයෙන් එහි ප්‍රතිපලයක් ලෙස අද ඔහු මෙලෙස ඈ ඉදිරියේ පෙනී සිටින්නට විය.

නුරාග් අඩියෙන් අඩිය දේදුනු වෙත ලන් වෙද්දී.සුසීලා ඔවුනට තනිවීමට අවකාශය සකසා දෙමින් රෝහල් කාමරයෙන් පිටතට යන්නට විය.

දේදුනු ලගට ලන් වූ නුරාග් ඇගේ ඇස් දෙස බලා වුන්නේ වදනක් හෝ නොදොඩමිනි..කතා කිරීමට ප්‍රශ්න කිරීමට දහසක් දේ තිබුනද නුරාග් වචනයක් ගලපා ගත නොහැකිව දේදුනුගෙ කදුලු ඉදිරියේ ගොලුවත රැක්කේය.

මොහොතක් ඈ දෙස බලා ඉද ඇගෙ එක් අතක් තම දෑතට මැදි කරගත් ඔහු එය මුව මත තබා සිප ගත්තේ සීතල කදුලු කැට දෙකක් ඇගේ අත මත රටා මවද්දී.

” මට …අනේ…මට සමා වෙන්න ..නූ…..”
දේදුනුට පැවසීමට හැකිවූයේ එපමනකි නුරාක් දේදුනුගේ නලල මත සිපුමක් තැබුවේ ඈව නිහඩ කරවමිනි.

“මගෙ පිච්ච මල…..”
නුරාග් පැවසුවේ එපමනකි..එය කුමන අදහසකින් නුරාග් පැවසුවද යන්න දේදුනුට නොවැට හිනි …ඒ නිසාම ඈ ඔහු දෙස බැලුවේ කදුලු පිරි වතිනි.

” මං ආවා නේ දැන් හැමදේම හරි..ආයේ අඩන්න එපා..මගේ පපුව පිච්චෙනවා මැණික…”
නුරාග් පැවසුවෙ කෙදිරිල්ලක් ස්වරූපයෙනි.

දේදුනු නිහඩ විය ..යලිත් වරක් දේදුනුව සිප සිගිත්තා ලගට කිට්ටුවූ නුරාග් සිගිත්තාගේ පාදයේ යටිපතුල තම අතට මැදි කර සිප ගත්තේ සිගිත්තා තවමත් කිරි උරා බොමින් ඉන්න අයුරු දැකීමෙනි.

හවස් යාමයේ දේදුනුගෙ නිවසින්ද ඈ ව බැලීමට තමරා විජේ චාන්දනී සේම පහන්‍යාද පැමින සිටියේ තෙනුවර සමගිනි. ඔවුන් දේදුන් අසලට ලන් වෙද්දී සුසීලා පිටව ගියෙ ඈ හට ඔවුන් ගැන පැහැදීමක් නොමැති නිසයි.

” පැංචියේ…….”
තමරා දේදුනුව වැලද ගනිමින් කදුලු සලන්නට විය.

පහන්‍යාද දේදුනු වැලද ගන්නට විය …සැමගෙ සුඹ පැතුම් මත සියල්ල හොදින් සිදුවිය…සියල්ලෝම පිටව ගිය පසු දොර ගාව උන් තෙනුවර දේදුනුට ලන් වන්නට විය..

ඒ ඇස් වල කදුලුය.. දේදුනුගේ හිත ගැහෙන්නට විය…කිසි දිනක තමා ඉදිරියේ පොඩි අයියා මෙලෙසින් පෙනී ඉද නැත ..ඒ ඇස් පවසන්නේ වෙනම කතාවකි..මුව පිරී ගොස් ඇත්තේ දුක්කිත ස්බාවෙකිනි.

” පැංචී….”
ඔහු මුමුනනට විය.

” පොඩි අයියේ…..”
ආයාසයෙන් මුහුනට සිනහවක් නගා ගත් දේදුනු වචන ගලපන්නට විය.

” මම පසු තැවෙනවා නංගී……”

” පහුගිය දේවල් ආයේ මොකටද අයියේ…”

” පහන්‍යගෙ තැන ඔයා හිටියනම් කියලා හිතෙනවා මට දැන් ….මට සමාවෙන්න මෙහෙම කියනවට….”

” ඒක කවදාවත් වෙන දෙයක් නෙමේ අයියේ…..”

” ඔයා උස්සහ කලානම් ඒක වෙන්න තිබුනා….”

“මම පහන්‍යා අක්කා තරම් ලස්සන් නෑ නේ පොඩි අයියේ…වෙනසක් නෑ එදා උන්න පණු කූඩෙමයි අදත් ඉන්නේ…..”

” ඔයා වෙනස්වෙලා දේදූ……”

” නෑ පොඩි අයියේ මම උන්න විදිහමයි තාමත්……”

” කලින් දේදු මෙහෙම කතා කලේ නෑ මට…..”

” කලින් උන්න තෙනුවරත් මට ඔහොම කතා කලේ නෑනේ පොඩි අයියේ…”

දේදුනු පැවසු වදනට තෙනුවර සිනාසෙන්නට විය…එය වේදනාත්මක සිනහවත් බව දේදුනුට වැටහෙන්නට විය..

” හැම දේම අපිට තේරෙන්න ටික කාලයක් යනවා……”

” ඒක ඇත්ත
පොඩි අයියේ……..ආදරේ කියන් විශයෙන් මම එක පාරක් ෆේල් උනා…ඒත් මට ලැබුනු හොද ගුරුවරයෙක් නිසා ආදරේ කියන විශය මන් සම්පූර්නම හොදට ඉගෙනගත්තා…”

” ඔයා නොකියා කියන්නේ නුරාග්ට ඔයා ආදරේ කරන්න හදන්නේ කියලද දේදූ……..”

” නැ අයියේ……මම කියන්න හදන්නේ මම දැනටමත් නුරාග්ට හුගක් ආදරෙයි කියලා….”

දේදුනු පැවසුවේ ස්තීර හඩිනි..
සියල්ලෝම පිටව ගිය පසු නුරාග් ඈ වෙතට එන්නට විය.

“කොහෙද ගියේ…….”
දේදුනු ඇසුවේ නුරාග් දෙස බලමිනි.

” කොහෙ යන්නද පැංචි මාස ගානක් මම ඔයාව අත ඇරලා නොමැරී මැරුනා ආයේ යන්නෑ කොහෙවත්…..”

” මාස්ටස්……”

” ඒ ගැන කතා නොකර ඉමු දේදූ….මේ කරපු වැඩේ මම අනුමත කරන්නේ නෑ.මමයි දරුවගෙ තාත්තා ඔයා මටයි මුලින් කියන්න ඕන ඒක ගැන…..”

” මේ දරුවා ඔයාගෙ කියලා විශ්වාසද……”
දේදුනු ඇසුවේ ඔහුගෙ හිත් දැන ගැනීමේ අටියෙනි.

නමුදු ඒ ශනයෙන් නුරාග්ගේ එක් අතකට දේදුනුගෙ නිකට සිරවෙන්න විය.

” ආයේ කියපන්….මොකක්ද ඒ කිව්වේ…….”

” නු…නු ..රා..ග්….

” මේ අහපන් මැණික එක දෙයක්….උඹ ගැන මොකා මොන දේ කීවත් මම විශ්වාස කරන්නේ නෑ..උඹම මට හැමදේම කියනකන්….ඒ තරම් මට උඹව විශ්වාසයි….ඒ විශ්වාසේ කොච්චරක්ද කියලා ටෙස්ට් කරන්න ඔය වගේ කතා කියලා මට කියලා කට තලා ගන්න එපා..උඹට රිද්දන්න මේ හිත කැමති නෑ…ඒ වගේමයි උඹට රිද්දන්න කාටවත් ඉඩ දෙන්නෙත් නෑ….මම ලෝකේ ගැන හොදට දැනුම් තේරුම් තියන මිනිහෙක්… එහෙව් මට මගෙ ගෑනි කවුද කියලා අමුතුවෙන් කියන්න ඕන නෑ…පිච්ච මල් පිපුනෙ පිච්ච ගහේ විතරයි ..ඒත් පිච්ච මලක සුවද මුලුලෝකෙටම දැනෙනවා.. ඒකයි ඒ මල අනිත් හැම මලකින්ම වෙනස් එකක් උනේ හුගක් සුවද පිවිතුරු මලක් උනේ…උඹත් මේ නුරාග් වෙනුවෙන් පිපුන පිච්ච මලක්…මේ නමට විතරක්ම අයිතී පිච්ච මලක්…මම දන්නවා ඔය හිතේ තෙනුවර ඉන්නවා කියලා ඒත් මම දන්නවා ඔය හිත කවදාවත් මට ද්‍රෝහී වෙන්නේ නෑ කියලා..මගේ පිච්චමල පිවිතුරුයි…..සහතික ඕන නෑ මට….”

” කවි කියන්නත් පටන් ගත්තද…”
දේදුනු ඇසුවේ ඔහුගේ පපුවට තුරුලු වූයේ කදුලු සලමිනි

” උඹත් මට කවියක් කෙල්ලේ….”
තෙනුවර දේදුනුගෙ නලලත සිප ගන්නට විය.

විශ්වාසය තේරුම් ගැනීම…ජීවිතයක් කොතරම් සැහැල්ලූ කරයිද…දේදුනුද අද මේ සා ආදරයක් විදින්නේ ඒ නිසා නොවෙද…වරදක් වූ විට එය උලුප්පා පෙන්නමින් සිය දහස් වාරයක් එයම පවසන පිරිමින් අතර වරදක් සිදුවී නම් එය නිවැරදි කර ගැහැනියකගෙ පිටු පස ඉද ඇගේ ගමනට අත් වැල සපයන්නේ කීයෙන් කී දෙනාද…කසාද ජීවිතයේ බැමි දෙදරා යන්න එකම එක පුංචි සැකයක් කොපමන බලපාන්නේද යන්න අමුතුවෙන් කිවයුතු නැත…ලෝකයාගෙ බහට රැවටි තම අඹු දරුන් අත හැර යන පිරිමින් අතර සියල්ල නිසි ආකාරව සොයා බලා වැඩ කරනා පිරිමින් ඇත්තේ අතලොස්සකි.
දෙමා පියන්ගෙන් වෙන්ව තම සැමියාගෙ නිවසට පැමින සියල්ල අත හැර තම සැමියා වෙනුවෙන් කැපවන බිරිදකට නුරාග් වන් සැමියෙකු ලැබෙන්නට ඈ කොපමන් පින් කර ඇතිද…එසේම පහන්‍යා මෙන් දුරදිග නොබලා ආශාව මුදල් බලය පසු පස හබා යන ගැහැනුන් අතර තම ආත්මය රැකගෙන ලෝකයා සමගින් සටන් කර තම අරමුනු වෙතට යන දේදුනු වන් ශක්තිමත් ගැහැනියක ලැබීමට නුරාග් කොපමන වාසනාවන්ත විය යුතුද…
උරුමය ඇති තැන හදවත නවතී එයයි ලෝක දර්ම තාවය…කෙරූ පින් පව අනුව සියල්ල් සිදුවේ…දේදුනු මෙන්ම නුරාග් එය වටහාගෙන සිටින්නට විය.

……………..
රෝහලෙන් පිටව දින තුනකට පසු නුරාග් සුසීලා සමග දේදුනුව නිවසට රැගෙන එන්නට විය…

” දුවේ….”

” අම්මී…”

” ඔහොම ඉන්න පුතේ ඇස් වහ චුට්ටක් පුච්චන්න….”
සුසීලා වියලි මිරිස් කරල් කිහිපයක් දේදුනුගෙ හා දරුවාගෙ මුහුන වටේ රව්මට කරක වන්නට විය.

මේ සියල්ල දෙස නුරාග් පසෙකට වී බලා වුන්නේ..තම මව ගැන උපන් මහත් සෙනෙහසිනි.
නිවසට පැමිනි පසු සියල්ලෝම පසු වූයේ මහත් සතුටිනි.දේදුනුටන සිගිත්තාගෙන් බේරුමක් නොවිය. සිගිත්තා නිදා ගන්නා මොහොතක හැර දේදුනුට කෑමට බීමටද වෙලාවක් නොමැති තරම් ය…නුරාග් සැම විටම දේදුනු ගැන සොයා බැලුවේ ඇගේ කෑම බීම ගැන පවා සැලකිලිමත් වෙමිනි.

රාත්‍රියෙ ඇග සෝදා ගැනීමට යාම සදහා දේදුනු තමා ඇද උන් ගව්ම උනා දමා තුවාය ගත දවටා ගත්තේ නුරාග් මේ මොහොතේ නොපැමිනෙන බව පසක්කරගනිමිනි.
කැඩ පතින් දිස්වෙන තම රුව දිහා මොහොතක් බලා වුන් දේදුනු කැඩපතට සිනාසෙන්නට විය…ඇයට එදා රෝහලේදී වරුන කී කතාව සිහිවන්නට විය.

” යකෝ මේ කැහැටුච්චිගෙ ලස්සන බලහල්ලකො දැන් …අර ගිනි පුක් කාරයා ආවම හෙලවෙන එකක් නෑ මේකී ලගින් ……”

තමාව රෝහලේ නැවතීමට ආ දිනේ වරුන ඒ කී වදන් යලි යලි සිහිවෙන්නට විය.

” මොකෝ තනියම හිනා වෙන්නේ ම්ම්ම්ම්ම්….”
ඒ සමග ඇසුනු වදන් පෙලට දේදුනු ගැස්සී ගියේ නුරාග් එසේ අසමින් කාමරේ දොර වසා දමද්දී.

“මන් මේ…….මන්……”

” ඔව් ඔයා….”

” මන් නිකන්……”

” ආ නිකනුත් එහෙම හිනාවෙනවද…”
අඩියෙන් අඩිය දේදුනු වෙත ලන් වෙමින් නුරාග් ඇසුවේ ඇගේ ගත පුරා දෑස් දුවවමිනි.

” නුරාග් මන් මේ…..”
දේදුනුට පවසා ගත හැකිවූයේ එපමනකි…හුස්ම ඇගේ මුහුනේ වදින තරමට ලන්වී ඇගෙ මුහුන මතට බරවූ නුරාග් ඇගෙ දෙතොලින් දෙතොල් තබා ඇගෙන් මදක් ඈත්ව මුහුන දෙස බලන්නට විය..

දේදුනුගෙ හදවත වේගෙන් ගැහෙන්නට විට…නුරාග් තම ස්වාමී පුර්ශයා වුවද ආගන්තුක හැගීම් ගොන්නක් ඈ වෙලා ගන්නට විය .දැනුනේ කොල බවකි..ඒ නිසාම නුරාග්ගේ දෑසින් දෑස් ඉවතට ගත් ඈ බිම බලා ගන්නට විය…ඔහුගෙන් ඉවතට දිවීමට අවැසි වුවද පාද එසවිය නොහැකි ලෙස පොලවටම ඇලී තිබුනි.

” මතක් වුනා ගොඩක්….”
නුරාග් මුමුනන්නට විය.

” ඔයාට මතක් වුනේ නැද්ද…..”
දේදුනුගෙ නිහඩ තාවය දරා ගත නොහැකිව ඇගෙ බදෙන් අල්ලා තමා දෙසට ඇදගත් නුරාග් පැවසුවෙ ඇගේ සවන මත දෙතොල් ගාවමිනි.ඔහුගෙ ක්‍රියාවින් ශරීරයම හිරි වැටි යද්දී දේදුනු නුරාග්ගේ වතට බර වූයේ ඇගේ දෙපා පන නැතිවී යන අයුරු දැනුනු නිසා වෙනි…ඇගේ ක්‍රියාවට මුවගට සිනහවක් නැගුනද නුරාග් එය සගවා ගනිමින් දේදුනුව දෝතට ගන්නට විය.
…………නැවත හමුවෙමු…..

 

271 thoughts on “පිච්චමල් මනාලී |විසි හත්වන කොටස|නවකතාව”

        1. ෆස්ට් වුණා කියලා අපි පොලු මුගුරු අරන් අක්කිගෙ පස්සෙන් පන්නන්නෙ නෑ…… ඒ නිසා බය නොවී ඉන්න….

  1. මේ මොහොතේ කරන්ට් යැවූ පුද්ගලයාට සියලු දෙවි දේවතාවුන් වහන්සේලාගේ පිහිට ආශිර්වාදය ලැබේවා!!!!!!

          1. රිතූ ??

            දැන්ම නිදා ගන්න බෑනේ කවී….. ඒකයි මං මේ අමාරුවෙන් හරි ඉවසන් ඉන්නේ ???

          2. පුළුවන් ඉක්මනට නිදා ගන්න අක්කියෝ…… ඉක්මනින් ඔලුවෙ කැක්කුම සනීප වෙයි…

          3. රිතූ ??

            ඔව් අනේ…. තව ටිකකින් කාලා නිදා ගන්නවා…. දැන්නම් ඇඟට අමාරුයි ???

  2. Nisha nishadhi

    හායි ගයිස් මාත් ආවෝ . මන් නැතිව පාලු නැද්ද අප්පා ඔයාලට.

    1. කතාව ටයිප් කරද්දිත් මට අක්කිව මතක් වුණා……. කාවවත් අමතක වෙන්නේ නෑ අක්කියෝ…… පුළුවන් හැම වෙලාවකම ඇවිල්ලා මොකක් හරි කමෙන්ට් එකක් දාන්න……

  3. Sandu (kandy girl)

    ආ කෙල්ලනේ… කොල්ලනේ… කොහොමද ඔයාලට… මං නම් හොදින් ඉන්නෝ.. ???? පිච්ච මල් මනාලිව තාම කියවන්න උනේ නෑ..???? .. …

    1. සඳු අක්කි හොරෙන් ඇවිල්ල හොරෙන්ම යනවා නේද???? දියමන්ති ටික දෙන්න වෙයි කියලා බයද?????

  4. හේ කොහොමද කැන්ඩි ගර්ල්…..?
    Gm ආලෙ…
    හේ කස්ටිය ගඩි ගුඩු මොර්නින්ග් ….

    ආ අපෙ මොට්ට ගොන් බතල චුටියා ඔයාලව මතක් කරන්න කිව්ව…..
    මැටි පිස්සි…..??

    කස්ටිය කොහොමද ඉතින් ….සැපෙ ඉන්නොද….

    ඒ මේ අපෙ මොට්ට පිත්තු නුදී නෙද cid කියන්නෙ

    1. රිතූ ??

      හපොයි ? මක්කෙයි මේ නම වෙනස් කරලා? profile pic එකනම් දැකලා පුරුදුයි ? කලින් Fb දාලා තිබ්බ profile pic එකක්ද මන්දා ??

  5. රිතූ ??

    ගුඩ් මෝනින් හැමෝටම ? දැන් නැගිට්ටේ… ඊයේ නිදා ගන්න බැරි වුණු එකටත් එක්ක පැය දොළහක් විතර නිදා ගත්තා හොඳට ?

  6. Nisha nishadhi

    ගුඩ් මෝනින්ග් හැමෝටම . දැන් තමා අනේ මන් නැගිට්ටේ . මට හොදටම අමාරුයි අප්පා .

  7. හේෂි .....

    ගුම් මොනින්……මට අද උදේ හිතුනා…..තව ටිකක් රෑ වෙලාව වැඩි වුනානම් මොකද කියලා….විනාඩි පහක් නිදා ගත්තා වගේ……..?? කස්ටියට කෝමැයි….අර බටකොල ආච්චි ආවම මාව දැනුවත් කොරන්න……පේන්නවත් නැ යකූ

    1. රිතූ ??

      ගුඩ් මෝනින් පිනෝ….. ? බටේ එයි…..

      අලුත් කවුරු හරි හිටියා ???

          1. රිතූ ??

            ආහ් මේන් ඇවිත් ??? මං හිතුවා දැන් එයි කියලා ????

          2. දුලාන් ?

            ඔව් ??? ඕප දූප හොයන්නැතුව ඉන්නවා

          3. ?Doni❤️‍?

            මං නෙ හොයන්නෙ තමුසෙ ප්‍රශ්නයක් කරගන්න එපා

          1. රිතූ ??

            ඔයා මගේ කමෙන්ට් එකට රිප්ලයි එකක් දාලනේ ඒක අහලා තියෙන්නේ ?? පිස්සුද

          1. ?Doni❤️‍?

            අහ් මාත් ඒම තමා….තමුසෙට කලින්නෙ මං ආවේ?

          2. දුලාන් ?

            ඒ උනාට මමත් ආවානේ දැන්…තමුසේ ඇයි මම එනකොට ම එන්නෙ

          3. දුලාන් ?

            ඇයි තමුසේ එනකොට එන්න තමුසේ රූ රැජින ද???වැඩ නැතුවටනේ මට තමුසේ එනකොට එන්න..මඤ්ඤන් ???

          4. රිතූ ??

            කියන්න කියන්න ?? මටත් අහගන්න ඕනි

          5. ?Doni❤️‍?

            එක්කො බෑ වගේ ….

            ඕනම මනුස්සයෙක්ට ආත්මගරුත්වය කීල දෙයක් තියේනේ…..

          1. ?Doni❤️‍?

            මං දන් නෑ….
            ඇයි මං එන වෙලාවටම එන්නේ….

          2. රිතූ ??

            ඔය දෙන්නම එක වෙලාවේ එන්නේ කොහොමද ????

          3. දුලාන් ?

            මමයැ තමුසෙනේ මම එන වෙලාවට එන්නෙ ???

          4. දුලාන් ?

            කරුම කරුම පෙර බවේ කරපු ..හරකා පස්සෙන් කරත්ත රොදේ යනව වගේ ???

          5. ?Doni❤️‍?

            ඒ ඇත්තටම කෝමද ඕයි ඒම වෙන්නේ….

          6. දුලාන් ?

            මම දන්නවද තමුසෙනේ මම එනකොට එන්නෙ..මායාකාරියක්ද ???

          7. ?Doni❤️‍?

            දැං මමද තමුසෙ එන වෙලාවට ආවෙ….?

            බලන්නකෝ රිතූ අක්කා මම් නේද ඉස්සෙල්ල ආවේ?

          8. රිතූ ??

            ඔයා මුලින් ඇවිත් කමෙන්ට් කරා… ඒක හරි…
            ඒත් කවුද දන්නේ එයා ඔයාට කලින් ඇප් එකට ඇවිත් හිටියා ද කියලා ??‍♀️

          9. දුලාන් ?

            කමන්නෑ මම වැඩිමල් ???මම කීයට ආවත් තමුසේ ඇයි මම එද්දී ආවේ

          10. දුලාන් ?

            ඒකනේ ඒකනේ??? අබ ඇටයක් තරන් ඔලු ගෙඩියක් තිබ්බට පොල්ගෙඩියක් තරන්වත් මොලයක් නෑ ???

          11. ?Doni❤️‍?

            ඉතින් එයා මට කලින් ඇප් එකට ඇවිත් හිටිය නම් ඇයි මට කලින් කමෙන්ට් නොකරේ

          12. රිතූ ??

            සමහර විට පරණ කමෙන්ට් කියව කියව ඉන්න ඇති ??‍♀️

          13. ?Doni❤️‍?

            දෙයක් කියද්දි දෙපාරක් විතර හිතනවා ඕයි …..නත්තම් පිරිහෙනවා??

          14. දුලාන් ?

            කමෙන්ට් කරන නොකරන එක මගේ වැඩක්..තමුසෙට ඕනි වෙලාවට කමෙන්ට් කරන්නෙ ඇයි මන්

          15. ?Doni❤️‍?

            මංකිව්වද දැං ඔයාට මට ඕන වෙලාවට කමෙන්ට් කරන්න කීල?

          16. දුලාන් ?

            නෑ තමුසේ කිව්වත් නැතත් ඒම කරන්නෙත් නෑ ???

          17. ?Doni❤️‍?

            ඒම කරන්න කියන්න තරං මට පිස්සුවකුත් නැ

          18. රිතූ ??

            පිස්සෝ කවද්ද තමන්ට පිස්සු කියලා පිළිගත්තේ ??

    1. රිතූ ??

      සමහර විට ඩොකා අයියා නුදීට කලින් ඇප් එකට ඇවිත් ඉන්නත් ඇති ??‍♂️??‍♂️??‍♂️

          1. දුලාන් ?

            ඇයි එච්චර නපුරු ????????????? දැවෙන ප්‍රශ්නයක්..කට ඇරියොත් වලියක්නේ..මනුස්සෙක්ට කතා කරන්න දන්නෑ..සමයන් ????????

          2. ?Doni❤️‍?

            නපුරු උනත් නැත්තත් තමුසෙට මොකද….

          3. දුලාන් ?

            ඔව් ඇයි අප්පා කට ඇරියොත් වලියක්නේ ????? ගෙදර මිනිස්සු කෝම ඉන්නවද දන්නෑ ???

          4. දුලාන් ?

            ඕනි නිසා ඇහුවේ පුදුම නපුරුකමක්නේ ???

          5. දුලාන් ?

            පිස්සුද මට හොදට පේනවා ??? තමුසේ කියන්නෙ තමුසේ නපුරු නෑ කියලද..ඒනන් යනවා මානසික වෛද්‍ය වරයෙක් ලගට ???

          6. රිතූ ??

            ඔයා ගාවටම තමා එන්න තියෙන්නේ ඩොකා ???

      1. ?Doni❤️‍?

        දැං මෙයා මට කලින් ඇප් එකට ආවත් නැතත් ඒකෙන් ඇති වැඩේ මොකද්ද

          1. දුලාන් ?

            ඒක තමයි කියන්නෙ ඩෝනට් පිස්සොත් එක්ක කතාවට යන්න එපා කියලා

          2. රිතූ ??

            හාකෝ ??? එතකොට ඇප් එකේ ලොකුම පිස්සා එක්කත් කතාවට යන්න හොඳ නෑනේ ???

          3. ?Doni❤️‍?

            අන්නේකයී රිතූ අක්කා….?
            පිස්සො එක්ක කතා කරන් එපා?

          4. රිතූ ??

            එතකොට ඇප් එකේ කාත් එක්කවත් කතා කරන්න වෙන්නේ නෑ ????

          5. දුලාන් ?

            මට පිස්සු කියලා කිව්වෙ පිස්සෙක්නේ..පිලිගන්න බෑ ??

          6. ?Doni❤️‍?

            මට පිස්සු කොයල කියන්නෙත් ඔය මහ පිස්සෙක්නේ….?

          7. දුලාන් ?

            මම කිව්වත් නැතත් කෝමත් තමුසේ පිස්සෙක්නේ???

          1. දුලාන් ?

            තමුසේ කෝමද කියන්නෙ මම ඒම කරනවා කියලා මම එන්නෙ මට ඕනි වෙලාවට..ඇයිතමුසෙත් ඒ වෙලාවටම එන්නෙ

          2. ?Doni❤️‍?

            තමුසෙ කෝමද කියන්නෙ මං ඒම කරනවා කියලා…මං එන්නෙ මට ඕනි වෙලාවට ඇයි තමුසෙත් ඒ වෙලාවටම එන්නේ…

          3. දුලාන් ?

            තමුසේ ඇයි මන් කියන එකම කියන්නෙ???

          4. ?Doni❤️‍?

            තමුසෙ කියන එකම තමා මටත් කියන්න තීන්න්නේ

        1. රිතූ ??

          එහෙම බෑ….. එතකොට ඒක මග නවතිනවා…… මම මේ දෙපැත්ත කොටවන නිසා තමා වලිය දිගටම යන්නේ ???

          1. රිතූ ??

            ඔයත් සප් එකක් දෙන්න පිනෝ කාගේ හරි පැත්තකට ???

          2. හේෂි .....

            ඉට වඩා දෙපැත්ත කොටවලා බලන් ඉන්න එක හොදයි වගේ ????

          3. රිතූ ??

            එහෙනම් අපි දෙන්නා දෙපැත්තට බෙදිලා කොටවමු ??

          4. රිතූ ??

            ආහ් ඒකාද ??? පිනෝ ආවා කියලා දන්නවා නම් පටස් ගාලා මෙතන ???

          5. හේෂි .....

            ඔන නෑ අක්කි හිතෙන කව්‍රැ හරි කොටවලා මොකුත් නොව්නා වගේ ඉමු

    1. රිතූ ??

      බඩගිනි… ඒත් කන්න යන්නෙ නැතුව ඉන්නේ වලිය මගහැරෙයි කියලා ?

          1. දුලාන් ?

            තමුසේ එනකොට එන්නයි තමුසේ යනකොට යන්නයි..ඇයි ඒම..තමුසෙට බඩිගිනි නන් ගිහින් කනවා

          2. ?Doni❤️‍?

            මට ඕන වෙලාවත් යන්න ඉඔනෙත් නෑ මට ඕන වෙලාවට එන්න ඕනෙත් නෑ මං දැං ඒම කිව්වද….

          1. දුලාන් ?

            අනේ වැඩේමයි ??? ඒම හිතන්න තරන් මොලේ අමාරුවක් නෑ මට???

          2. ?Doni❤️‍?

            මොලේ අමාරුවක් තියේ නම් ඒම හිතන්නෙත් නෑ??

          3. ?Doni❤️‍?

            නෑ පැටලුන් නෑ ඒක තමා කියන්න ඕනි වෙලා තිබ්බෙ….

            මං යනවා…බායී….

          1. රිතූ ??

            මොලේ අමාරුවක් තියේ නම් එහෙම හිතන්නේ නෑ කිව්වේ….

            මොලේ අමාරුවක් නැත්තන් නේද එහෙම හිතන්නේ නැත්තේ.??? මොලේ අමාරුවක් තියෙනවා නම් තමා එහෙම හිතන්නේ…

            ඒකනේ ඒකනේ පැටලුනා…. නේද ඩොකා අයියේ ??

          2. රිතූ ??

            ඔයා ඕක හිමින් සැරේ හරියට කියවලා බලන්න ?

          3. රිතූ ??

            එහෙම හිතන්නේ මොලේ අමාරුවක් තියෙනවා නම් නේ..?
            ඒත් නුදී කිව්වේ ඒකේ අනිත් පැත්ත…. මොලේ අමාරුවක් තියේ නම් එහෙම “හිතන්නේ නෑ” කිව්වා ??

          4. ?Doni❤️‍?

            මොලේ අමාරු කාරයොන්ට් තේරුන් අන්න අමාරුයි …?
            නිදහසේ හිතන්න….?

          1. දුලාන් ?

            ඇයි ඉර පායනනෙ බටහිරින් නෙමේද ???

          2. හේෂි .....

            එකනේ ඉර කොහොමද බටහිරෙන් පායන්නේ?

          3. රිතූ ??

            ඩොකා අයියේ ???? ඉර පායන්නේ බටහිරින් නෙමේ ද කියලා අහන්නේ ? ??

        1. රිතූ ??

          මේ දවස් ටිකේ ඇප් එකට එන්නේ ටිකක් මූඩ් ෆික්ස් කරගන්න බලාගෙන…… ඔයාලගේ රණ්ඩුව දැක්කම ටිකක් මූඩ් එක ෆික්ස් වෙනවා…. ඒකයි ???

          1. හේෂි .....

            ?????????මේ මේ අපේ වලී බලලා….හිත හදාගන්න තව අය ඇති නේ? …..රිතූ අක්කි….. මාත් කාලයක් කමෙන්ට් කියෙව්වා…..නේ

          2. රිතූ ??

            මං වගේ…. මගේ අප්සට් මූඩ් එක ටිකක් ෆික්ස් වෙනවා මේකෙ කමෙන්ට් බලද්දි….. ස්පෙෂලි, මෙයාලගේ වලියක් දකිද්දි….?

          3. හේෂි .....

            ඇත්ත…….????මෙවලට හිනා නොවී ඉන්න පුලුවන්නම්…….අන්න එකා ඇත්තටම පිස්සෙක්

          4. හේෂි .....

            අනී අක්කි සොරි….?මගේ ගොන් කම අර යසට හිනා වීවි හිටපු එකාව ඇවිස්සුවා…..?මේ බකට් එකක් නෑද?

          5. හේෂි .....

            වෙන මොකටද පැත්තක යන එවත් ඔලුවේ දා ගන්න එකේ එකත් දා ගන්න ??

  8. Good morning කස්ටිය ……
    මාත් අවෝ ඔලුව දාලා යන්න???

    අලුත් කස්ටි ඇවිල්ලද…
    කවුද Neesha,Arundith කියනේ….?

    මාව පොඩ්ඩක් දැනුවත් කරන්න?????

    1. හේෂි .....

      ගුඩ් නයිට් ඈ……..??බොලාව මොකටද දැනුවත් කර කර ඉන්නේ හොයා ගම්…….CID නේ?…..මේ මේ ඊට පස්සේ මටත් කීන්නෝ

  9. Nisha nishadhi

    ඈ. වලියකුත් ගිහින් නේද අනේ. ඒක ඉවරද දැන් . දැන් තමා මන් ආවේ. මට ඊයේ රෑ හොදටම අමාරු උනානේ. දැන් ඉන්නෙ හොස්පිට්ල් එකේ. ඇඩ්මිට් කරා අනේ මාව. පාලුයි අනේ මට .

Leave a Comment

error: සියලුම ආකාරයේ පිටපත් කිරීම් සම්පූර්ණයෙන්ම තහනම් වේ.