Katha Ahura

පිච්චමල් මනාලී|විසි නමවන කොටස| නවකතාව

4.1/5 - (17 votes)

29

” මොනදේ කොහොම උනත් මන් ඔයාව අත අරින්නේ නෑ රත්තරන්…ඔයා අයිතී මට …පරිස්සම් කරගන්නම් මම …

.”
නුරාග් පැවසුවේ තම හිතිනි.
……………………….

දරුවා නැගිටින්න පෙර නුරාග්ගේ තුරුලින් ඈත්වූ දේදුනු වෙනදා සේම මුහුන කට සෝදාගෙන මුලුතැන් ගෙට වැදුනේ ඈ අතින්ම පිසු කෑම වෙලක් නුරාග් හට පිලියෙල කිරීමේ අටියෙනි….

දේදුනු උන්නේ මාලු පිනි සකසා එය ඉදෙන තුරු හැන්දෙන් කූරු ගාමිනි. ඒත් සමගම සීතල දෑතක පහසක් දේදුනුගේ බද ආක්ක්‍රමනය කරද්දී ඈ ගැස්සී ගියේ නොසිතූ මොහොතක සිදුවූ සිදුවීමෙනි.

” ඇයි ගැස්සුනේ…ම්ම්ම්ම්ම්….බය උනාද….”

නුර්ග් ඇසුවේ දේදුනුගෙ උර හිස මත නිකට තබා ඌමනාවෙන්ම ඔහුගේ දෙතොල් ඇයගේ ගෙලෙහි වද්දමිනි.ඒ දෙතොල් පහසට දේදුනුගේ මුලු සිරුරම සියුම් කිතියකින් ඇඹරී යද්දී නුරග් තව තවත් ඈව තම ගතට තෙරපා ගත්තේ දේදුනු විලියෙන් රතු වෙද්දී.

” බය වෙන්න එපා .ඔයාව මෙහෙම තුරුලු කරගන්නේ ..ඔයාව මෙහෙම කිස් කරන්නේ මන්ම විතරයි….”

දගකාර හඩින් එසේ කී නුරාග් දේදුනුගෙ කම්මුලක් මතින් හාදුවක් සටහන් කලේ දේදුනු නිහඩව සිනාසෙද්දී.

” ඇයි අනේ කතා කරන්නැත්තේ…කතා කරන්නකෝ රත්තරන්……”

නුරාග් දේදුනුව තමා දෙසට හරවා ගෙන ඇගේ නිකටින් අත තබා ඈව තමා දෙසට හරවා ගත්තේ සෙනෙහසිනි.

දේදුනු තමාට වඩා කුඩා සිරුරකට හිමිකම් කී නිසාම ඈ වෙතට නැබුරු වූ නුරාග් ඈව බදෙන් අල්ලා ඔසවාගෙන පැන්ට්‍රිය මතින් වාඩි කෙරූයේ ඇගේ දෑසට එබෙමිනි.

” ආස හිතෙනවා රත්තරන් තුරුලු කරන් දවසම ඉන්න හිතෙනවා.මගෙ පැංචි ….”

නුරාග් පැවසුවේ ඔහුගෙ රලු ඇගිලි තුඩු දේදුනුගෙ වත පුරා එහෙ මෙහෙ යවමින් ඇගෙ දෙතොල් පෙති මතට බරවෙමිනි.

විනාඩි කිහිපයක් ඈව සිතැගි පරිදි සිපගත් නුරාග් ඈව අත හැර දමා හොද්ද කූරු ගෑවේ දේදුනු වෙතට ඇසක් ඉගිමරා පෙන්නමිනි.

දේදුනුට ඔහුගේ ඉගිය වැටහිනි…නුරාග් යනු පිටතින් රලු පුද්ගලයකු වුවද තමාගෙ අයට යහපත් කීකරු පුද්ගලයෙකි…නමුදු ඔහු දේදුනු අබියස දගකාර රෝමන්තික පිරිමිකම වෑහීගිය අසීමාන්තික ආදරයක් හිමි ප්‍රේමවන්තයෙකි.. ඒ ආදර වැස්සේ නිතර දෙවෙලේ තෙමීයන දේදුනු ඔහුගේ පහසට ඇලුම් කලේ ඔහු තරම් නොවිසිලිමත් ආදරනීය තමාගේ හැම හැගීම් අන්ශූමාත්‍රයක් පවා හදුනා ගන්නා ආදර නීය සැමියෙක් ලැබී ඇත්තේ තමාටම පමනක් යන වග හිත නිතර දෙවේලේ සනාත කරන නිසාවෙනි.

………………………….

උදෑසන හතවෙද්දී නිවසේ සියලු වැඩ කටයුතු අහවර කර දේදුනු තම සිගිත්තාගේද කටයුතු අහවර කර දමා නුරාග් අසලට කිට්ටුවූයේ ඔහු කාර්‍යාලයට යෑම සදහා සූදානම් වෙද්දී.
වෙනදා සේම නුරාග්ගේ ටයි පටිය අතට ගත් දේදුනු ඔහු අසලින් ස්ටූලයක් තබා ඒ මතට නැගා ගත්තේ ඈ ඔහුගේ උසට සරිලන්නට තරම් උස නොවූ නිසයි.

” කවුරු…….”

“……………….”

“මොකටද ඇවිත් තියෙන්නේ……..”

” ………………………..”

” එහෙමද …හරි මම තව ටිකකින් ගෙදරින් එනවා……….”

බැරෑරුම් හඩකින් එසේ කී නුරාග් දුරකතනය විසන්දි කර සාක්කුව තුලට ඔබා ගත්තේ නොසන්සුන් සිතිනි .

” ඇයි…….”

ටයි පටිය ගෙලේ බැද අවසානයේ කොලරයද සකස් කල දේදුනු නුරාග් දෙස බලා එසේ ඇසුවේ ඔහුගෙ නොසන්සුන් හැසිරීම නිසයි..

නමුදු එයට කිසිත් නොකි නුරාග් දේදුනුගෙ නලල මත හාදුවක් සටහන් කලේ ඇගේ හිස අත ගාමිනි.

දෙදෙනාම පහලට බැස එනු දුටු සුසීලා ඔවුන් ඉදිරියට ගියේ දේදුනු නුරාග් හට කෑම බෙදීම සදහා මුලුතැන් ගෙට යද්දී.

නුරාග් සිගිත්තා හුරතල් කරන හඩ ඇසුන නිසාම දේදුනු සන්යමයෙන් තම කාර්‍ය පිලිවෙලට කලේ වෙනදාට වඩා කල් වෙලා අරගෙනය ..

සුපුරුදු පරිදී දේදුනු කෑම පෙට්ටියේ බහාලු කෑම එකද අරගෙන සාලෙට එන විට දුටුවෙ නිවසේ ගේට්ටුවෙන් පිටතට දමන නුරාග්ගේ කා රතයයි.

” හදීසී වැඩක් කියලා ගියේ පුතේ..දවල් වෙලා බත් එක අරිමු…කන්න වෙලා නෑ.කඩෙන් කනවා කියලා ඔය ගියේ…..”

සුසීලා පැවසුවේ අදුරුවී ගිය දේදුනුගෙ වත දැක..ඈව සනසාලීමේ අටියෙනි.. නමුදු ඇගේ වදන් වලට
සිනහවක් පමනක් පිදු දේදුනු යලිත් මුලුතැන් ගෙට වැදුනේ හිත හීනියට රිදෙද්දී.

සියල්ලෝම කෑම කා අවසන් වූ පසු භාජන සෝදා දැමු දේදුනු සුසීලා වෙත ගොස් ඇගේ උර හිසට හේත්තුවූයේ දුකිනි..එය වටහා ගත් සුසීලා හට දැනුනේ සතුටකි..

” කෑවෙත් නෑ නේද…….”

සුසීලාගේ පැනයට ඔලුව දෙපසට සෙලවූ දේදුනු දෙනෙත් පියා ගන්නට විය.

” මදැයි අපෙ කොල්ලත් ඉදලා ඉදලා ලේලියක් ගෙනාවා මට….ලේලිගෙ ලමයයි ලේලීවයි දෙන්නම හුරතල් කරන්න වෙලා දැන් මට…….”

සුසීලා පැවසුවේ සිනහව තද කරගනිමිනි..දේදුනු දුකෙන් සිටින්නේ උදෑසන තම පුතු නොකා ගිය බැව් නිසා බව සුසීලාට දේදූගෙ හැසිරීමෙන් වැටහිනි.

සුසීලාගෙ වදන් වලට වහා ඇගෙ උරහිසින් ඈත්වූ දේදුනු බිම බලාගෙන නැගිට්ටේ සුසීලාට තමා කරදරයක් වී ඇති බව සිතමිනි.

” දැන් මොකද නැගිට්ටේ ඔය ..පොඩි එකානම් මගෙ අතේ නැලවෙනවා..පොඩි එකාගෙ අම්මට මගෙ උරහිසේ ඉඩ තියනවා නුරා ආවම ඔය කොහෙන් හරි තියා ගමුකෝ….”

සුසීලා පැවසුවේ දේදුනුගේ හිතැගිය වටහා ගනිමිනි.

” අනික ඔහොම මූන කලු කරගෙන ඉන්න ඕන නෑ නේ මහත්තයා කෑම දාලා ගියානම් ඔෆිස් එකට ගිහින් කෑම එකත් දීලා ඕනනම් කෑම කවලා එන එකයි තියෙන්නේ.. එතකොටවත් ඔය කලු මූන පාට වැටෙයිනේ…..”

” ඇත්තටමද අම්මා…….”

” මොනාද….”

” මට යන්න කිව්වේ……”

” යන්න කිව්වේ නෑ පුතාට කෑම එක දීලා එන්න කිව්වේ පරිස්සමට…පොඩි එකාව බලා ගන්න එයාගෙ ආච්චී උන මන් ඉන්නවනේ.දැම්මම ගියොත්නම් උදේ කෑම එකත් කවලම එන්න තිබ්බා පරක්කු නොවී………”

දේදුනු එයට සිනාසුනේ හඩ නගමිනි. සුසීලා ගැන දේදුනුට දැනුනේ සෙනෙහසකි…

ඉක්මනින් ලක ලෑස්ති වූ දේදුනුට කැබ් එකක් බුක් කරදුන් සුසීලා ..දේදුනු වදිනා විට ඇගේ හිස අත ගෑවේ ඈ ගැන උපන් සෙනෙහසිනි…ඈ කොතරම් යහපත් තරුනියක්ද සුසීලා
සිතන්නට විය.

” තුරුනුවන්ගෙ සරනයි …වාහනෙන් බැස්සහම මට කෝක් එකක් දෙන්න..පරිස්සමෙන් ගිහින් එන්න ..”
සුසීලා පැවසුවේ හදවතින්මය.

සුසීලාගෙන් සමුගත් දේදුනු කැබ් රතයට නැගී පැය කාලක් ඇතුලත N.C බිල්ඩින් එක අසලින් බැස ගත්තේ සතුටිනි..කුලී රතයට ගාස්තුවද ගෙවා සුසීලාට දුරකතන ඇමතුමක් ලබාදී ,ගොඩනැගිල්ලට ඇතුළු වූ දේදුනු පිළිගැනීමේ නිලධාරිනියගෙන් අවසර පැතුවේ නුරාග් හමුවට යාමටයි…

දේදුනුව ඔහුන් පෙර සිටම හදුනාගෙන උන්නද දැන් දේදුනු නුරාග්ගේ කවුරුන්ද යන වග සැමටම රහසක් විය…දේදුනුද එය හෙලි කරන්නට නොගියේය

…සුහද පිලිසතරකින් පසු පිලිගැනීමේ නිලදාරිනිය පැවසූවට දේදුනුගෙ මුලු ලෝකය කඩා වැටුනේ ශනයකිනි…මුහුනේ තිබුනු සතුට ඇගේ වදන් සමග දේදුනුගේ මුහුනින් පලාගියේය..

” මිස් දේදු ටිකක් වාඩි වෙලා ඉන්න වෙයි …බොස්ගේ ගර්ල් ෆෙන්ඩ් ඇවිත් අද….”

කදුලු පටක් දෙනෙත් වසාගැනීමට ආරාධිද් දී දේදුනු ආයාසෙන් මුහුණට සිනහවක් නගා ගත්තේ කාගේ හෝ ප්‍රධාන මාතෘකාවක් වීමට ඇය අකමැති නිසාවෙනි .ඒ නිසාම පිළිගැනීමේ නිලධාරිනියට ආයාසයෙන් සිනහවක් පෑ දේදුනු අසල තිබූ පුටුවක වාඩි වූයේ දෙකකුල් පවා පණ නැතිවී යන සේයාවක් ගතට දැනෙද්දී .

“නැ මෙයාලට වැරදිලා වෙන්නැති.මම නුරාග්ගේ වයිෆ් නේ ….එයා කවදාවත් මට එහෙම කරන්නෑ….ඒත් ඒයා අද හිටියේ කළබලෙන් ඇයි ඒ ?
දේදුනු ඔයාට පිස්සුද මොනවද මේ හිතන්නේ නුරාග් කවදාවත් ඔයාට වැරැද්දක් කරන්නේ නෑ…”

දේදුනු වුන්නේ තම හිතේ නැගී ප්‍රශ්න වලට හිතෙන්ම පිළිතුර අසමිනි .ඈට සියල්ල දෑසින්ම දැක ගැනීමට අවැසි විය..ඒ නිසාම උන් තැනින් නැගිට ගත් දේදූ වොශ් රූම් එකට යන බව හගවමින් නුරාග්ගේ කැබින් එක වෙතට ඇවිද ගියේ ගැහෙන අත් පා ආයාසයෙන් පාලනේ කරගනිමිනි.

මදක් නුරාග්ගේ කැබින් එක ඉදිරියේ සිටගෙන උන් දේදුනු වෙර යොදා කැබින් එකේ දොර විවර කලේ හදවත වේගෙන් ගැහෙද්දී.

හදවත සහමුලින්ම කඩා වැටෙන්නට ගතවූයේ තප්පර කිහිපයකි..තරුනියක් නුරාග්ව වැලදගෙන උන් දසුන දේදුනුගේ ඇස් ඉස්සරහා පෙනෙන්නට විනි.

දොර ඇරෙන හඩට නුරග් සේම නුරාග් වැලදගෙන උන් තරුනියගේද ඇස් කැබින් එකේ දොර දෙසට යොමුවූයේ ශනයෙනි.

” ස්….සෝ…සෝ…සොරී…මන්…මන්..මේ….”

වචන ගොත ගැසුනද දේදුනු ආයාසයෙන් කෙල බිදක් ගිල සිනහවක් මුහුනට නග ගත්තේය.

” දේදු ඔයා මෙහෙ…….”

තරුනියව පසෙකට ඇද දැමූ නුරාග් දේදුනු වෙත පැමිනියෙ අඩියට දෙකටය.

” නුරාග් කව්ද ඔය …මැනස් දන්නේ නැද්ද…මම රිසෙප්ශනීස්ට කීව්වත් එක්ක කාවවත් කැබින් එකට එවන්න එපා කියලා”

තරුනිය දේදුනු දෙස බලා ප්‍රශ්න කලේ කෝපයෙනි.

” ටානී ශට් අප්…මේ මගේ වයිෆ් ….”

නුරාග් ඈ දෙසට හැරී තරවටු ස්වරූපයෙන් එසේ කියා දේදුනුව තුරුලට ඇදගත්තේ මදක් හෝ ප්‍රමාද නොවීය.

දේදුනු නිහඩය…එයට හේතුව නුරාග් හට වැටහෙන්නට විය…
ඔහුට දැනුනේ බියකි….තමා කෙරු දේ පිලිබද නුරාග්ට දැනුනේ තමා පිලිබදව කෝපයකි.

” කෑම එක දෙන්න අවේ….”

එසේ කියූ දේදුනු නුරාග්ගේ තුරුලින් මෑත්ව කෑම එක මේසේ මත තබා පිටව ගියේ වදනක් හෝ නොදොඩාමය…

………..නැවත හමුවෙමු……

 

102 thoughts on “පිච්චමල් මනාලී|විසි නමවන කොටස| නවකතාව”

      1. තැන්ක්ස් ඉමී
        තැන්ක්ස් ආශි අක්කී
        තැන්ක්ස් අස්ලියා අක්කී
        තැන්ක්ස් ජසී අක්කී

  1. රිතූ ??

    සුබ පැතුම් හිමා ??????

    අසී අක්කා… තව කොටස් තුනක් තියෙනවා මේ කතාවේ… ඔක්කොම කොටස් 32 යි….

    හැමෝම පරිස්සමින් ඉන්න….. ????
    බුදු සරණයි
    ජේසු පිහිටයි…

    1. ඇයි මේ ආපු ගමන් යන්න හදන්නේ ???

      Good night, sweet dreams, tack care, bye, බුදුසරණයි මචියෝ ?

          1. රිතූ ??

            ? ඔයාටත් හිතෙන දේවල් ?
            පොඩ්ඩක් අවුලෙන් තමා හිටියේ…. දිවැස්ද මන්දා ඔයාටත් ???

          2. ආ දැක්කනේ ??කොහොමද මගෙ වැඩ ?
            අවුලෙන් ඉන්න එපා සුදූ… පිස්සු නටල ඉන්න අනේ…

          3. රිතූ ??

            හාකෝ ????
            කොහොමෙයි අප්පා ඇත්තටම එහෙම හිතුවේ ???

          4. අනේ මන්ද මචී… නිකමට හිතුන ඉතින්… ඇයි දැන් කට්ටිය නැත්තේ… පාලුයි ගොඩක්

          5. රිතූ ??

            හ්ම් ? ඒකයි මමත් උදේ ඉඳන් ආවේ නැත්තේ…. ආවත් මම තනියම කියවලා යන එකනේ ???

  2. ඔයාලා කාරුත් නෑලු… මට ගොඩක් පාලුයිලු… ගොඩක් දුකයිලු… ඒ හින්ද මාත් යනවලු… පරිස්සමට ඉන්නලු… බුදුසරණයිලු…

    Good night?
    Sweet dreams?
    Tack care?
    Bye?
    බුදුසරණයි!

    1. රිතූ ??

      ආහ්…. ඔය හේතුවම තමා මගේ අවුලටත් මුල ?

      ගුඩ් නයිට් මචී ?

  3. කොහොමද කට්ටියට????? මේ වෙලාවේ සැරිසරන්න තරම් පිස්සු හැදුණු අය ඉන්නවාද????
    Congratulations hima akki ??????????????????????????????????????
    කතාව ඉවර කරන දවසට කොහොම හරි එන්න උත්සාහ කරනවා රිතූ අක්කි…. මට මේ දවස්වල වැඩ වැඩියි…. ඒ මදිවට ෆෝන් එක හම්බවෙන්නෙත් නෑ….. මං රෑට ඇවිල්ලා තනියම කියවලා හරි යන්නම්කො…..
    කට්ටියට දැන් වැඩිපුර එන්නෙ නැද්ද??? නම් කියන්නේ නෑ මං ඔයාලා හැමෝවම මතක් කරනවා….. පරිස්සමින් ඉන්න අක්කිලා නංගිලා මල්ලිලා අයියලා…… අසනීප අය ඉක්මනින් සනීප වෙන්න….. එන්නෙ නැති අයට ඇප් එකට එන පාර මතක් වෙන්න…..
    Bye…..
    බුදු සරණයි……
    ජේසු පිහිටයි……

    1. Good morning කවිකාරී ?
      අනේ මටත් සමහර දවසට ඔය ප්‍රශ්නේ තියනවා අප්ප… පුළුවන් වෙලාවට එන්නකෝ සුදූ.. පරිස්සමින්, සතුටින් ඉන්න, බුදුසරණයි!

    1. Good morning සිඩ් ?
      මේ ඔයා cid නේ අප්පා… කට්ටියව හොයල දෙන්නකෝ… බලන්නකු cid officer මෙයාල කාරුත් වැඩිය එන්නේ නැහැනි දැන් ???
      දුකායි ????????

  4. Good morning මගෙ පිස්සු පිස්සියෝ හැමෝටම ???
    සතුටින්, පරිස්සමින් ඉන්න, බුදුසරණයි!

  5. රිතූ ??

    ගුඩ් මෝනින් හැමෝටම ?
    ඔයාලගේ වැඩකටයුතු සිල්ලක්ම සාර්ථක වෙන සුබම සුබ දවසක් වේවා…?
    අසනීපෙන් ඉන්න අය ඉන්නවා නම් ඉක්මනට සනීප වෙන්න ? මම හැමදාම ඔයාලා වෙනුවෙන් යාච්ඤා කරනවා ?

    1. ?Doni❤️‍?

      ගුම් මෝනින් රිතූ අක්කා…

      ගුම් මෝනින් කාටත්….

      කාලුත් ඉන්නව…ද…

      1. අනේ මන්ද අප්පා කාරුත් වැඩිය එන්නේ නෑනේ.. පාලුයි නේද කට්ටිය නැතුව

          1. රිතූ ??

            හැමෝම එනවනම් 1000 දෙන එක ලේසියි ??? එයි කියලා හිතමු……
            එදාට ඉන්න අය පුලුවන් තරම් කමෙන්ට් කරලා 1000 දෙන්න ට්‍රයි කරමු…..

            හැමෝටම කියමු එන්න කියලා ?

          2. ඔව් එහෙම කරමු… දන්න හැමෝටම එන්න කියමු… කෝමහරි 1000ක්‌ දෙන්න බලමු නේ

          3. ඈවරයි දෑවරයි තුන්ඈවරයි ???? දාහ දානවනේ ????? හරී කස්ටිය ම එන්න එදාට..කවද්ද ඒ ??

          4. රිතූ ??

            තව කොටස් තුනයි නේ ? ඒ කියන්නේ අනිද්දා

          1. රිතූ ??

            එන එකනම් හොඳයි ඉතිම් ? ඒත් මේක මාර පැමිණීමක්නේ ?????

  6. කෝ කාලු හරි ඉන්නෝද
    ඇයි අනේ දැන් කස්ටිය වැඩිය එන්නැත්තේ?????☹️

      1. ස්කූල් පටන් ගත්තාම එන එක ගොඩක් අඩු වෙයි.දැන් ආආවහම කවුරුත් නෑ ????

Leave a Comment

error: සියලුම ආකාරයේ පිටපත් කිරීම් සම්පූර්ණයෙන්ම තහනම් වේ.