Katha Ahura

පිච්චමල් මනාලී| තිස්වන කොටස| නවකතාව

කතාව කොහොමද?

30

” කෑම එක දෙන්න අවේ….”

එසේ කියූ දේදුනු නුරාග්ගේ තුරුලින් මෑත්ව කෑම එක මේසේ මත තබා පිටව ගියේ වදනක් හෝ නොදොඩාමය…
………………………………………..
දේදුනු නිවසට ආවේ තෝන්තුවෙන් මෙනි..හිත සහමුලින්ම කඩා වැටී ඇත .යලි වරක් ආදරයෙන් පැරදිච්ච කෙනෙකු වාගේ දිවි ගෙවන්න ඈ හට ඌමනා නොවීය..

නමුදු දැන් තමා තනි අයෙකු නොවේ හිතු මතේ තීරන ගත නොහැක…තමා දැන් මවකි…දරුවාගැන සිතිය යුතුමය.

..කසාදේ කටුගාගෙන සමාජයක් ඉදිරියේ අවලන්ගු කාසියක් වී දිවි ගෙවීම කොතරම් කටුකද…වරද තමාගේ නොවුනද සමාජයෙ දහක් දෙනාගේ දබරගිල්ල යොමු වන්නේ ගැහැනිය දෙසටයි මන්දයත් සමාජයේ තවමත් ගැහැනියට හිමි වන්නේ පහලම තැන නිසාය.සියල්ල දරා ගත යුත්තේ ගැහැනියය,අවන්ක විය වුත්තේ ගැහැනියය,කුමක් සිදුවූවද ඉවසාගෙන් නිහඩ විය යුත්තේ ගැහැනියය…

පිරිමිය වැරදි කලද සමාජයේ බහුතරයක් පිරිස් ගල් ගසා මරා දමන්නේ ගැහැනියගේම ආත්මය ය.

මෙවන් අවස්තාවක ගැහැනියක් කොපමන අසරන වනවාද යන්න දන්නේ ඒ අවස්තාවට මුහුන දුන් ගැහැනියක්ම පමනි..ආදරය යනු හිර කර බලෙන් රදවා තබා ගත නොහැගී හැගීම් ගොන්නක එකතුවකි..ඉතින් ඔහුගෙ සතුට ඇත්තේ ඈ ලගනම් තවත් කුමට ඔහු සෙවනේ රැදෙන්නද දේදුනු සිතන්නට විය.

” අක්කී මන් ආවා ඔයා බලන්න…..”

දේදුනු නිවසට ගොඩ වන විටම පිනිදි දුව විත් දේදුනුගෙ ඇගේ එතී ඈව තදින් වැලද ගත්තේ දේදුනුගෙ කල්පනා ලෝකය බිද දමමිනි.පිනිදිව දැකීමෙන් අහේතුවකට දේදුනුගේ දෙනෙතින් කදුලු කඩා හැලෙද්දී …සියල්ලන්ගෙම ආදරනීය දෑස් යොමු වූයේ ඔව්න් වෙතටයි. සැවොම සිතුවෙ දේදුනුගෙ දෙනෙත් වලින් ඇද වැටෙන කදුලු සතුටට ගිලිහෙන කදුලු කියාය…නමුදු ඒ වැටෙන හැම කදුලකම හේතුව දන්නේ දේදුනුම පමනයි.

දහවල් කාලය වන විට වරුන පිටවී යන්න මොහොතක් තියා නුරාග් පැමිනියෙ වෙනදා නොවූ ලෙසයි…එය සැමෝටම පුදුමයක් වුවද දේදුනුට එය පුදුමයක් නොවූයේ අද වුන සිද්දියත් සමග සසදන කල්හීය.

නුරාග්ගේ වැඩ කටයුතු සියල්ල සොයා බලා කෙරුවද දේදුනු ඔහුව මග අරිමින් උන්නේ ඔහුගෙ ඉදිරියේ හඩා වැටීමට තරම් හිත් නොවෙද්දී..

.ඒ නිසාම දේදුනු වෙනදා මෙන් ඔහු ලග ගැවසීම ප්‍රතික්ශේප කලේ කාර්‍ය බහුල ලෙස රගපාමිනි.

මේ සියල්ල නුරාග් නිහඩව බලාගෙන උන්නේ තමා ගැනම ඇතිවූ කෙන්තිය හා පසු තැවීමෙනි.

හවස් වන විට පිනිදිව ඇගෙ කැමැත්ත පරිදී දේදුනු සමග රදවා තබා වරුන පිටවී ගියේ නුරාග් හටද ඉගි කරමිනි.

” උඹලගෙ ඔය ආදරේට ඇස් වහක් වදින්න එපා මචන් හැමදේම හොදින් සිද්දවෙන්න මම ප්‍රාර්තනා කරනවා…..”

නිවසින් පිටව යාමට මොහොතක් තබා නුරාග් දෙස බැලු වරුන දුටුවේ දේදුනු වෙතම නෙතු අලවාගෙන ඉන්නා නුරාග්වය…වරුනට දැනුනේ සැනසික්මකී.

හවස තේ බී සියලු වැඩ අවසන් කල පිනිදි දේදුනු සුසීලා හා සිගිත්තා අතින් ගත් නුරාග්ගේ පියා කොරිඩෝවේ පුටු තබා එක් රැස් වී කතාවට වැටුනේ ආගිය දේ ගැන තොරතුරුය .. මදක් කල් ගෙවෙද්දේ සිගිත්තා නින්දට වැටුන පසු නුරාග්ගේ පියා සිගිත්තාව රැගෙන නිවස තුලට ගියේ දේදුනු ඇතුලු පිරිස පිනිදිගෙ ඉල්ලීම මත ගිටාරයද ගෙන එලියේ බන්කුව මත වාඩි වෙද්දී .

නුරාග් මෙතනට නොපැමිනෙන බව අනුමාන කර ගත් දේදුනු පහසු ඉරියව්වකින් ඉද ගත්තේ හුස්මක් අතහරිමිනි

” හුග කාලෙකින් ඇහුවේ නෑ අක්කී ලස්සන සින්දුවක් කියන්නකො…..”

පිනිදිගේ ආරාදනයට අනුව ගිටාරයේ තත් සෙලවූ දේදුනු ඉහල මාලය දෙස නිකමට නෙතු ගෙන ගියෙ අහම්බෙනි…සිතුවා සේම ඔහු බැල්කනියට වී ‍තමා දෙසට නෙතු යොමු කර සිටිනු දැක දේදුනු වහා ඔහුගෙන් නෙත් ඉවතට ගන්නට විය .

දේදුනුගෙ හැසිරීම සුසීලා හට ගෙන ආවේ කුකුසකි…මන්දයත් උදේ වරුවේ සතුටින් පිටව ගිය දේදුනු නොව යලි නිවසට පැමිනියේ සුසීලාට එය තදින් දැනෙන්නට විය…ඒ නිසාම කුමක් හෝ ප්‍රශ්නයක් වී ඇති බව වටහා ගත් සුසීලා නුරාග් සමග කතා බස් කිරීමට ඉටා ගන්නට වුයේ දෙදුනුගෙ ඇස් කලබල වීමට හේතුව නුරාග් බව වටහා ගත් පසුයි.

නුරාග්ගේ දසුනින් සිතම කැලබී යද්දී දේදුනු ගායනය ආරම්බ කලේය.

“Kadhal Oru Aagayam
Adhu Endrum Vizhvathu Illaiyadi
Kanner Oru Venmegam
Vizhamal Irupathum Illaiyadi

Kadalukuley Meen Azhdhal
Meen Kanner Veliye Theriyathey
Unnai Mela Nee Unarndhal
Un Kadhal Endrum Priyathey

Kadhal Oru Aagayam
Adhu Endrum Vizhvathu Illaiyadi
Kanner Oru Venmegam
Vizhamal Irupathum Illaiyadi

Idhayam Ketkum Kadhaluku
Vera Yedhaiyum Kettida Theriyadhu
Anbae Ketkum Kadhaluku
Sendhegam Thangida Mudiyathu

Medu Palam Illamal
Oru Pathai Ingu Kidaiyathu
Pirivum Thooyaram Illamal
Oru Kadhalin Aazham Puriyathu

Kadhal Oru Aagayam
Adhu Endrum Vizhvathu Illaiyadi
Kanner Oru Venmegam
Vizhamal Irupathum Illaiyadi

Kadalukuley Meen Azhdhal
Meen Kanner Veliye Theriyathey…
Unnai Mela Nee Unarndhal
Un Kadhal Endrum Priyathey…

Kadhal Oru Aagayam
Adhu Endrum Vizhvathu Illaiyadi
Kanner Oru Venmegam
Vizhamal Irupathum Illaiyadi

Illaiyadi Illaiyadi…
Illaiyadi Illaiyadi…
Illaiyadi…………….”

දෙදුනු ගායනය අවසාන කලේ නුරාග් දෙසට එකදු බැල්මක් නොහෙලාමය…මන්දයත් දේදුනු දැන උන්න කාරනය නම් තමා ගීතයෙන් පැවසු සියල්ල නුරාග් හට වැටහුනු බවයි.

” අම්බෝ අක්කී ඔයා මාරයිනේ ..ඔයාට දෙමල පුලුවන් නේද ….”

” ටිකක් පැටියෝ….”

” ටිකක් කොහෙද එක වචනයක් වැරදී නෑ ..ඔයා දන්නවද මන් ඔය සින්දුවට හරි ආසයි ඒකෙ
Idhayam Ketkum Kadhaluku
Vera Yedhaiyum Kettida Theriyadhu
Anbae Ketkum Kadhaluku
Sendhegam Thangida Mudiyathu මෙන්න මේ කෑල්ලට තමා මන් හුගක්ම ආස.. හදවතට ඇහුන්කන් දෙන ආදරයට වෙන දෙයක් ඉල්ලන්න දන්නේ නෑලූ, සෙනෙහස ඉල්ලන ආදරයට සැකය දරා ගන්න බෑ…..ඒකේ තේරුම ඒක නේද අක්කී..අම්බෝ මන් ආසයි හුගක්…අනේ ආයේ කියන්නකො ප්ලීස්….නේද ඇන්ටී…අක්කිගෙ කටහඩ හරිම ලස්සනයි නේද….”

” ඒකනේ පුතේ මම බැලුවෙ මෙච්චර ලස්සන කටහඩක් ද මගෙ ලේලී පොඩ්ඩට තියෙන්නේ කියලා ..හරිම ලස්සනයි පුතේ……”
සුසීලා එසේ කියමින් දේදුනුගෙ නලල සිපගත්තේ ආදරයෙනි.

රාත්‍රිය වන විට නිවසේ එකම කාල ගොට්ටියකි..එයට හේතුව පිනිදිට දේදුනු හා සිගිත්තා සමග තුරුලුවී නිදාගැනීමට අවැසී වීමය.. නුරාග්ද පිනිදි සමග එල්ලී එල්ලී රන්ඩු කලේ ඔහුට දේදුනු අවැසි බව පවසමිනි…මෙ සියල්ල දෙස බලා උන් දේදුනුට මොහොතක් තුල මතක් වූයේ උදෑසන නුරාග් තරුනිය සමග තුරුලුව උන් හැටී.

” පිනි අපි නිදාගමු…මල්ලී බබාටත් මහන්සී නේ … නුරාග් අයියා එහා කාමරේ නිදා ගනි….”

හිතේ ඇතිවූ කැලබීම නිසා දේදුනුට නොදැනීම එසේ කියවෙද්දී..ඈ මොහොතක් නොරැදී උඩු මහලට නැග ගත්තේ පිනිදිද නුරාග්ට ඇද කරමින් දේදුනු පසු පස යද්දී….

කාලය විනාඩි පැය ගෙවී යන්නට විය දේදුනුගෙ දෙනෙතටනම් නින්දක් නොවීය ඈ හිමින් සීරුවේ හැරි බැලුවෙ පිනිදි දෙසය. ඈ සුව නින්දකට වැටී ඇත ..හිත නොසන්සුන්ය.වෙනදාට නුරාග් තුරුලේ ගෙවන සුවබර රාත්‍රිය දේදුනුගෙ සිහියට නැගෙන්නට විය .

ඇයටත් නොදැනීම උණු කදුලු දෙනෙතින් කඩා හැලෙන්නට විය.

නින්ද ලගාවූයේ කුමන මොහොතකදැයි දේදුනුගෙ මතකයේ නොවීය…ගතට දැනුන බර ගතිය හා තෙත යම් දෙයක ලැබුන උණුහුම් පහසින් දේදුනු වහා දෑස් විවර කරන්නට විය…

මෙය සිදුවිය හැකිද…දේදුනු තමාටම මුනුන ගත්තේ තමාගෙ දෙනෙත් දෙස බලාගෙන ඉන්නා නුරාග්ගේ අඩවන් දෑස් දෙස බලමිනි.

” ඇහැරුනාදා පැංචී….”

“මට නින්ද ගියේ නෑ…ඒකයි මන් ඔයාව හොරෙන්ම මගෙ කාමරේට උස්සන් ආවේ….”

නුරාග් කියන්නට විය .
ඔහුගෙ කට හඩ වෙනදා තරම් ගාම්බීර නැත කුමක්දෝ දුකක සේයාවක් ඒ හඩේ ගැබ්ව ඇත .දේදුනුටඑ අය දැනෙන්නට විය..

නුරාග්ගේ රලු අතක් දේදුනුගෙ වත පිරි මදින්නට විය.ඒ අත ගෙල දිගේ විත් දේදුනුගෙ නිදන ගවිමේ ලැම ප්‍රදේශය ස්පර්ශ කරද්දී දේදුනු වහා නුරාග්ගේ අත තදකර අල්ලා ගත්තේ මේ මොහොතේ ඔහු හා ප්‍රේම ආලින්ගනයක යෙදීමට ඈ හට අවැසි නොවූ නිසයි.හිතේ යම් දෙයක් සගවා ගෙන ඔහු හා එක් වීමට දේදුනුට හිත් නොවීය..නමුදු නුරාග් ඇගෙ අත සීරුවෙන් ඉවත් කර ලැම විවර කලේ ඔහුගෙ සුපුරුදු දගකාර කමෙනි…දේදුනුට දැනුනේ නොරිස්සුමකි..නමුදු ඒ හැගීම ශනයෙන් පහව ගියේ නුරාග්ගේ ක්‍රියාවෙනි.

දේදුනුගෙ ලැම විවර කරගත් නුරාග් ඒ උනුසුම මත මුහුන හොවා ගත්තේ එක් අතක් ඇගෙ බද වටා ඔතාගනිමිනි.

” මට මෙහෙම ඉන්න දෙන්න …බය නැතුව නිදාගන්න ..ඔයා අකමැත්තෙන් මම මොකුත් කරන්නේ නෑ පැංචි…මේ හිතට සැනසීමක් නෑ අද දවසම …මට ඕන සැනසීමේ ටිකක් නිදා ගන්න…..”

එසේ කී නුරාග් දෑස් වසා ගන්නට විය .

දේදුනු පැටලී ගියේය…ඇයි ඔහු මෙලෙස හැසිරෙන්නේ දේදුනු සිතන්නට විය. තෙතක යම් පහසක් ලැමට දැනෙද්දී දේදුනුගෙ ඇස් මතටද කදුලු උනන්නට විය.

ඔහු රහසේම සැගවී කදුලු බිදු වගුරන්නේය…දේදුනුට ඒ කදුලුවල සීතල පහස ලැම හරහා හදවතටම දැනෙන්නට විය .

දෙදෙනාම නිහඩය…කදුලු පමනක් හැගීම් දිය කරමින් උන්නේය…
………..නැවත හමුවෙමු…..

193 thoughts on “පිච්චමල් මනාලී| තිස්වන කොටස| නවකතාව”

          1. ඊයේ ඉදන් සනීප නැතුව හිටියේ
            දැන් නම් ටිකක් හොදයි?

          2. හේෂි .....

            ??දැන් හොදයිනේ පරිස්ස්මෙන්…..

      1. හරි හරි දැන් අත පල්ලෙහාට දාන්න ලමයි දෙන්නා.
        නම් ලකුණු කරා දෙන්නගෙම?

          1. හේෂි .....

            බැ … එක මගේ කැමැත්ත…..රැජින රාජ්‍යේ මම වෙමි……ගසමි දඩු කදේ

  1. හේෂි .....

    ?????මොකද මේ කස්ටිය අඩු වෙලා?……… මම ආවේ වලියක්වත් බලන්න පුලුවන් ඇති කියලා………

    ආසී
    රිතූ
    ඩොකා
    ඇහැටුල්ලෝ
    ලොක්කායියා
    ඉමී
    කවී
    නුවී
    සුටි බබා
    සකලෙ අක්කි…….
    කෝ කස්ටිය….අමතක වීමේ ලෙඩේ තියන ඇත්තෙකි මම……..සොරි අමතක විනා නම්

    1. ඔව් අක්කී දැන් ටිකක් අඩුයි.දවසක් කන්නේ නැතුව හිටියේ අද තමා කැවේ ඒකත් අම්මා කැව්ව නිසා?

    1. රිතූ ??

      මමත් දැක්කේ නෑ…. ? හැබැයි දැන් චුට්ටකට කලින් යූටියුබ් එකට ඇවිත් තිබ්බා

  2. Congratulations hima akki ??????????????????????????????දැන් ඔයා නේද දීගටම first වෙන්නෙ????
    මං YouTube එකට ආවෙ පුදූම අමාරුවකින් රිතූ අක්කි….. කතාව කියවලා පැය ගාණකට පස්සෙ තමා කමෙන්ට් කරන්න වෙලාවක් හම්බවුණේ….. අපෙ මල්ලි මොකක්ද පිස්සු වීඩියෝ වගයක් දාලා තිබ්බා ඉතින් ඒවා බලන ගමන්ම ඒ පැත්තටත් ගියා…..
    මේ දවස්වල කට්ටිය හුඟාක් අඩුයි නේද???? කමෙන්ට් බලද්දි ඉන්නවද කියලා අහපු ඒවා විතරයි තියෙන්නෙත්…. මටත් දුකයි අනේ…. දැන් කට්ටියට වැඩ වැඩීද??? පුළුවන් හැම වෙලාවකම මේ පැත්තේ එන්න… මමත් එනවා…..
    ජේසු පිහිටයි…..
    බුදු සරණයි……

    1. Good morning කවිකාරී ?
      ඒකනේ අනේ… දැන් කට්ටිය අඩුයි නේ ?එයාල හැමෝටම වැඩ ඇති නේ… පුළුවන් වෙලාවට ඇවිත් යයිනේ… ඔයත් පුළුවන් හැමවෙලේම ඇවිත් යන්න සුදූ… පරිස්සමින් ඉන්න, බුදුසරණයි!

    2. තැන්ක්ස් කවී
      ඒකනේ?හරියටම කතාව දන්නේ මන් වැඩක් නැතුව නිකම් ඉන්න වෙලාවට.

      ගුඩ් මොර්නින් කවී

  3. කම්මැලි කෙල්ලනේ….. කම්මැලි කොල්ලනේ නැගිටින්ඩලා… මදෑ ඔය පස්සවල් උඩ දාගෙන නිදා ගත්තා… ???????????????????????????????????????????

    Good morning මගෙ පිස්සෝ පිස්සියෝ හැමෝටම ???
    හැමෝම සතුටින් පරිස්සමින් ඉන්න
    බුදුසරණයි!

    හිම බෝලේ ඇතුළු අසනීපෙන් ඉන්න හැමෝටම ඉකමනින් සනීප වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා!

        1. මං රෑ ඇස් ඇරගෙන කතන්දර කියෙව්වා අනේ…… නිදාගන්න කියලා ලෑස්ති වුණේ…. ඒත් දැන් නින්ද යන්නෙ නෑ…..

        1. ගුඩු ගුඩු මෝනින් cid officer සිඩ් ?
          ?‍✈️?‍✈️?‍✈️?‍✈️?‍✈️රෙස්පෙක්ට් ???

          1. ඒ මේ මට දැවෙන ප්‍රශ්නයක් තියනෝ.
            .
            .
            .
            .
            .
            .
            .
            .
            .
            .
            .
            .
            .
            .
            .
            .
            .
            .
            .
            .
            .
            .
            .
            .
            .
            .
            .
            .
            .
            .
            .
            .
            .
            .
            .
            .
            .
            .
            .
            .
            .
            .
            .
            .
            .
            .
            .
            .
            .
            ඔයාට ලැජ්ජාව කියලා එක්ක තියේද ඒයි? ????

          2. හපොයි එහෙම එකක් නෑ??

            වචනෙට කිව්වේ..ඉපදෙනකොටම එ නහරේ docter වැරදිමකින් කපලාද කොහෙදෝ?????

          3. ආ ඒකනේ මං කිව්වෙ ?
            මං දන්නෝනේ ඒයි ඔයාට ඒම එකක්‌ නෑ කියලා…. ??

          4. සතුටුයි අක්කියෝ…මන් ගැන දන්නෝ??❤️❤️

  4. රිතූ ??

    ගුඩ් මෝනින් හැමෝටම ?????
    ඇප් එකේ අසනීප වෙලා ඉන්න හැමෝම ඉක්මනට සනීප වෙන්න….??I pray for you?

  5. මේ අහන්නකු ළමයි අපි ටිකවත් app එකට එමුකො… App එක පාලුවට යන්න දෙන්න බෑනේ… අනිත් කට්ටියත් පුළුවන් වෙලාවට ඇවිත් යන්න එයි…. ඒ නිසා අපිත් එමුද? Please…. අපි කවුරුත් කැමති නෑනේ app එක පාලුවට යනවට… ඒ නිසා අපි අපිට පුළුවන් හැමවෙලේම එන්න බලමු

      1. මාත් එනෝ… ඔවාල නෑ නෑ කියලා බලන්නේ නෑ තනියම හරි කියවල යනෝ ????

          1. මොකද බොලා හිනා වෙන්නේ ?මං හිනාවෙන්න දෙයක් කිව්වෙ නෑනේ හුම් ?

          2. නෑ නෑ ඇත්ත…ඇයි අර අක්කිගේ අනිත් කෙනත් එක්ක කියොලා කියොලා යන්නේ නේ?

          3. ඒකනේ ඒයි… ???පව් එයා කොහෙද ඉතින් ඔවාල එයයි මායි පටලොගෙනනේ ඉන්නේ… ඒ නිසා මේ දවස් ටිකේම එයාව දැක්කේ නෑ හුම් ?

          4. හේෂි .....

            ?මාත් එනෝ………පුලුවන් වෙලාවල් වල………????????

      1. ඒකනේ සුදාලා ??ආදරෙයි මැරිලත් ඔයාලා මැරිලා හොල්මන් වෙනකන් ඈ ??

          1. ඒම තමයි හලෝ ???ආදලෙයිනේ මං ඔවාල හැමෝටම ගොඩාරියක්

  6. මේ සිඩ් උදව්වක් කලන්නකු සුදු.. Plaese.. ඔවා හොඳයි නේ සූටි බබෝ… උම්ම්මා

          1. මේ මට මගේ නම වෙනස් කරන්න ඕනි… මම දන්නේ නැහැනි නම වෙනස් කරන විදිය ???නම වෙනස් කරන්න හැදුවට බෑනේ අප්පා.. Please මට කියලා දෙන්නකෝ නම වෙනස් කරන්නේ කෝමද කියලා

      1. නෑ නෑ ඒයි මට දෙයක් දැන ගන්න තියනෝ… ඔයාලා කාරු හරි කියලා දෙන්නකු

        1. හේෂි .....

          කියන්න බලන්න අක්කි බාල්ලියක් වත්ද?……………ඇත්ත රිතූ අක්කි බටර් ගාද්දි බය හිතනෝ

  7. රිතූ ??

    ජසියෝ….. screen එකේ උඩ ඔයාගේ profile එක පෙන්නනවනේ….. ඒකට ගිහින් එඩිට් profile කියන එක ටච් කරන්න…… ඊට පස්සේ ඔයාගේ නම තියෙන තැනට ගිහින් ඒක වෙනස් කරලා අප්ඩේට් කියන එක ටච් කරන්න… එතකොට හරි

    1
  8. මේ මං ගිහින් එන්නම් ඈ.. ෆෝන් එකේ බැට්රි 28% ඒකත් චාජ් කරල, දත් මැදලා මූන හෝදලා, wash එකක් දාල, කාල, tv සුට්ටක් බලලා එන්නම් ඈ ???මං ගියා bye ??????

          1. හිනා වෙන්න හිනා වෙන්න එතකොට තර වේවි ??

          1. රිතූ ??

            සමහරවිට තව ටිකකින් අර වලි කාක්කාත් එයි ??? ඔයත් ආවනේ ??

      1. ?Jasi? (චූටි සුරංගනාවි)

        ආ ඇයි බොරුද? මං චූටි සුරංගනාවියක් වගේ හුම්??

      1. ?Jasi? (චූටි සුරංගනාවි)

        මේ කම්මැලියි නේ ???
        මොකෝ කියන්නේ සින්දුවක්‌ කියමුද

          1. රිතූ ??

            ??? ඔය දෙන්නා කියන්න…. මම සපෝර්ට් කරන්නම් ??

          2. ?Jasi? (චූටි සුරංගනාවි)

            අනේ සුදූ ඔයානේ ඉතින් කවි හදන්න දක්ෂම…. ඒ හින්ද ඔයා පටන්ගන්න… අපි දෙන්න සපෝට් කරන්නම් නේ නංගියෝ

          3. ?Jasi? (චූටි සුරංගනාවි)

            ඔව් අක්කේ ඔයා පටන්ගන්න… මමයි jasi අක්කියි සපෝට් කරන්නම් ?

          4. ?Jasi? (චූටි සුරංගනාවි)

            එයා ගිහිල්ලද කොහෙද නංගෝ

  9. ?Jasi? (චූටි සුරංගනාවි)

    දඟකාරයි හැඩකාරයි සමනලියක් වගේ
    කටකාරයි හුරුබුහුටියි පිච්ච මලක් වගේ
    හැඩවැඩ දාල සුරතල් වීලා
    සතුටු වන්න ගී කියන්න එන්න යාලුවේ
    ????????

    1. ?Jasi? (චූටි සුරංගනාවි)

      මොනවත්ම නොබීලා
      බන්ඩිය හිස් වීලා
      තවත් හිටියෝතින්
      මට මෝහිනී වැහීලා
      තේරෙන්නේ නෑනේ
      ඉන්නට ඉවසලා
      පුංචි මගේ හිත දෙකටම කැඩිලා ?
      ටා රා ර රා රා
      ටා රා ර රා රා
      ටා රා ර රා හෙයි
      ටා රා ර රා රා

      1. ?Jasi? (චූටි සුරංගනාවි)

        හේයි මේ දෝනි ඔයාව හම්බවෙන්නමයි හිටියේ… මේ ඔයා නංගි කෙනෙක්ද, අක්කි කෙනෙක්ද කියන්නකෝ

    1. ?Jasi? (චූටි සුරංගනාවි)

      Hello නංගි කෝමද ඉතින්… ගොඩ කාලෙකින් නේ ??
      මේ ඔයා නංගි බබෙක් නේ…මට හරියටම මතක නෑ අප්ප ?
      ජසී අක්කි මේ නංගියෙක්ද? අක්කියෙක්ද

  10. ?Jasi? (චූටි සුරංගනාවි)

    ඩිඟිසි ඩිඟාලේ දාගෙන බෙලි කටු මාලේ
    මෙනන් එනවා මෝහිනී අක්කා ඩිඟිසි ඩිඟාලේ
    බුහ්හාහාහා ????

  11. ?Jasi? (චූටි සුරංගනාවි)

    ඩිඟිසි ඩිඟාලේ දාගෙන රෝස මල් මාලේ
    මෙන්න එනවා කුමාරියක් ඩිඟිසි ඩිඟාලේ
    ?????????

          1. ?Jasi? (චූටි සුරංගනාවි)

            මාත් මේ එහෙමයි ඉම්නේ

  12. ?Jasi? (චූටි සුරංගනාවි)

    නංගි මගේ හිතේ
    ප්‍රශ්න ගොඩාරියක් තියේවී
    අවිලේවී

    අක්කේ ඔබේ හිතේ
    මං ගැන සැකයක් ඇති වේවි
    මට බනීවී

    මා හිත ගිනි ගොඩක් වෙලා
    දැවී ඇවිලිලා
    මට රිදුනා හද තැවුනා
    මම දුෂ්ටියක් උනා
    ?????

      1. අක්කේ ඔබේ හිතේ
        තියෙනා ප්‍රශ්න
        මගෙන් අසන්න
        නැතම් අවිලෙවි
        අළු වේවි…

        ?????

        1. ?Jasi? (චූටි සුරංගනාවි)

          ???
          මේකයි නංගි බබෝ
          දැන් නම් ප්‍රශ්නය
          විසදුනා

      2. ?Jasi? (චූටි සුරංගනාවි)

        සින්දු නංගි… සින්දු ??කොහොමද එළකිරි වගේ නේ ????????

          1. ?Jasi? (චූටි සුරංගනාවි)

            එළකිරි සුපිරි කිරි එළු කිරි ටින් කිරි ඔටු කිරි ???

          1. ?Jasi? (චූටි සුරංගනාවි)

            ඒ කියන්නේ බී ගේ අයියා ඒයි ????

      1. ?Jasi? (චූටි සුරංගනාවි)

        එසේය මා හිතවත් නැගනිය… මේ මාගේ මොළ රාජයා කෙතරම් බුද්දිමත්ද කිවහොත් එය ඉතාමත් පහසුවෙන් එය තේරුම් ගෙන ඇත

          1. ?Jasi? (චූටි සුරංගනාවි)

            හිනා වෙන්න තව හිනාවෙන්න… ඔයාලට පුළුවන් ඉතින් උලමෝ වගේ හිනා වෙන්නනේ

  13. ?Jasi? (චූටි සුරංගනාවි)

    මා ආදරණීය සිඩ් සොයුරිය මා හට හදිසි වැඩක් ඇති බැවින් දැන් නික්මීමට සිදු වී ඇත… එහෙයින් මා දැන් නික්මිය යුතුය… එසේනම් මා යන්නෙමි…
    Bye bye
    පිනිබායි ?????

    මං එහෙනම් යනවා කස්ටිය හවසට එන්න බලන්නම් ඈ bye

    1. ඔබට යන්න අවසර අක්කන්ඩියා…
      මාත් දැන් යනෝ පොඩි නින්දක් දන්නා….??

      Bye bye????

  14. මොනවද කියවලා තියෙන්නේ ජසී අක්කි???? මට හිනාව නවත්තගන්න බැරුව ඔලුව කැක්කුමක් වගේම පොඩි කැරකිල්ලකුත් ආවා…. දැන් නම් බඩත් රිදෙනවා…. ඒ අස්සේ අපෙ අම්මයි මල්ලියි මං දිහා බලන්නෙ කොයි වෙලාවෙද අංගොඩ යවන්නේ කියලා හිතාගෙන වගේ…. හොඳ වෙලාවට තාත්තා ගෙදර නැත්තෙ…. හිටියා නම් කෙලින්ම මුල්ලේරියාවට මාව ට්‍රාන්සර් කරනවා……..

  15. රිතූ ??

    මං ආවා….? සොරි ජසියෝ….. අක්කලගේ ගෙදර ගියා පෙන් එකට කතාවක් දාගෙන එන්න ???? දැන් ගෙදර ආවේ

          1. රිතූ ??

            අසනීපයක් නෙමේ අප්පා…. මගේ උගුරේ තියෙනවා පොඩි අවුලක්….. වැඩිය හිනා වුණාම, කෑගැහුවම උගුර බැරැන්ඩි වෙනවා….. ???

          2. මටත් ඔය වගේ ප්‍රශ්නයක් තියෙනවා……
            ජසී අක්කිගෙ පිස්සු වැඩවලටද හිනා වුණේ????

          3. රිතූ ??

            නෑ අනේ….. අද නංගි එක්ක ටිකක් පිස්සු කියෝ කියෝ හිටියනේ ???

  16. එකමත් එක කාලෙක
    දග කරමින් ගී ගැයූ
    උදේ පාන්දර අවදි වූ
    ඔවුන් අද නික්ම යන්නේ
    හොර රහසේ සැඟවී

    1. මනු සතුන් යැයි පැවසූ
      අප නිසාම අද දින
      මෙලොවින් සමු ගැනීමට
      ඔවුන් සූදානම් වන්නේ
      කඳුළු වැල් සඟවමින්

      1. සිතන්න මා මිතුර ඔබ
        අපගේ දුරකතන තරංග
        ඔවුන්ගේ මොළයට කරනා
        දැඩි හානිය නිසාමයි අද
        ඔවුන් මෙලෙස මිය යන්නේ

        1. ඔවුන් ගී හඬින් අප
          තුටු වුවත් සැම උදයෙම
          සිතා බලමු අපි සැම
          ඔවුන්ගේ දිවි මරණය
          අප අතේ රැඳී තිබේ නේද

    1. ආශි අක්කියෝ මන් මේ ඔයා කෝ කියලා අහන්න app එකට අවේ..එතකොට ඔයා ඇවිත්?

    1. සැවොම වහාම පැමිණෙනූ……
      ?සිංහලයේ අවසාන රජුගේ මී මුණුපුරාගේ මී මුණුපුරා විසින් අණ කරන ලදී…..?

      1. ආව සුදූ…. හැබැයි යන්න වෙනෝ… තව වෙලා හිටියොත් ඔලුව පුපුරලා තමයි නවතින්නේ

  17. Good night, sweet dreams, tack care, bye, බුදුසරණයි!
    අද මං වැස්සේ තෙමුනනේ… ඔලුව රිදෙනවා අප්ප.. පුපුරන්න වගේ…. හෙට උදේට එන්නම්…. පරිස්සමින් ඉන්න

Leave a Comment

error: සියලුම ආකාරයේ පිටපත් කිරීම් සම්පූර්ණයෙන්ම තහනම් වේ.