Katha Ahura

පිපුණු මල|එකොළොස්වන කොටස|නවකතා|කතා අහුර රචක

1/5 - (1 vote)

එක්සෑම් එන්න එන්න ලං වෙද්දී ඔලුව පිස්සු වැටිලා වගේ යාලුවෝ දැගලුවේ..හැබැයි මට නං එහෙම උනේ නෑ..මොකද අහස් මුල්ම කාලේ කියල දුන්න හැමදේම මං අද වෙනකං ඒ විදියටම කලා..ඒ නිසා මගේ හොද සූදානමක් තිබුනා එක්සෑම් එකට..අහස් මාව අතෑරලා ගියාට හැමදාම දුර ඉදන් මං දිහා බලන් ඉන්නවා..මං දකිනවා..ඒත් මම කිසි හැගීමක් නැති කෙනෙක් වගේ ජීවත් වෙනවා..කොච්චර කොල්ලෝ පස්සෙන් ආවත් දවසයි දෙකයි..මගෙන් බැනුම් අහල යනවා..

ඔය අතරේ අක්කා විවාහ උනා..ලොකු වෙඩින් එකක් නොගත්තත් සාමාන්‍ය විදියට පාටි එකක් තිබ්බා..නෑදෑයෝ විතරක් ඇවිල්ලා හිටපු පාටි එකේ අක්කා සුරංගනාවියක් වගේ ලස්සනට හිටියා..හැම ගෙදරකම සහෝදයෝ අතරේ ලොකු බැදීමක් තිබ්බත් අපි තුන්දෙනා අතරේ ලොකු දුරස්ත බවක් තිබුනා..මොකද පොඩි කාලේ ඉදන්ම අපි හැදුනේ දුරස්ව…

එක්සෑම් එකට තව හරියටම මාසයයි…ක්ලාස් නිවාඩු දීලා තිබුනු නිසා ගෙදර ඉදන් පාඩම් කරන්න තමයි තිබුනේ..ඒ අතරේ හදිස්සියේ තාත්තා අසනීප උනා..හැම තැනකින්ම නිතරම වගේ බෙහෙත් ගත්තත් සුව වෙන බවක් නම් පේන්න නෑ..හැමදේටම දුවලා පැනලා වැඩ කරන්න රශාන් අයියා ඉන්න නිසා අපිට ඒක පහසුවක් උනා..

“පොඩි දූ..මෙහෙ එන්නකෝ පුතේ..” කාමරේ හිටපු මම තාත්තගේ හඩින් සාලෙට ආවේ..

“අනේ පුතේ..මට බඩගිනි..අම්මට කියන්නකෝ මොනවා හරි කන්න ගේන්න කියල..”
උදේ පාන්දරම කවදාවත් තාත්තට කන්න ඕනේ වෙන්නේ නෑ..ඒත් අද උදේ හය වෙද්දී බඩගිනි වෙලා..අම්මා තාම උයලා ඉවරත් නැතුව ඇති..

“බලන්නකෝ අම්මේ..තාත්තට කන්න ඉල්ලනවා..අම්මා තාම උයනවනේ..මොනවද කන්න දෙන්නේ..” ප්‍රශ්නාර්ථයක් මූනේ තියාගෙන අම්මා දිහා බැලුවේ පිලිතුරක් බලාපොරොත්තුවෙන්..

“බත උයලා තියෙන්නේ පුතේ..කිරි හොද්ද ලිපේ තාම..ලුණු මිරිස් විතරක් තියෙන්නේ..”

“කමක් නෑ නෝනා..ලුණු මිරිස් එක්ක බත් පොඩ්ඩක් ගේන්න”

වෙනදට වඩා තාත්තගේ වෙනසක් දැක්කත් ඒක හිතන්න තරම් දෙයක් නෑ කියලයි මං හිතුවේ..ඒ අතරේ දවල් වෙද්දී තාත්තට අමාරු ගතියක් පෙනුනා..අයියගෙත් උදව් ඇතුව හොස්පිටල් එකට තාත්තව එක්කන් එන්න අපිට පුලුවන් උනා..

අදට තාත්තා ඉස්පිරිතාලෙ නතර කරලා දවස් තුනක්..අම්මා එපා කියපු නිසාම තාත්තට ලොකු අමාරුවක් නැති නිසාම මම ගෙදරට වෙලා පාඩම් කලා..අද අම්මා එක්කම තාත්තා බලන්න යන්න ලෑස්ති උනේ..ඒත් එක්කම තමයි අපේ ලොකු අම්මගේ පුතා අපේ ගෙදර ආවේ..

“චූටි නැන්දා…කොහොමද ඉතින්..ඔන්න මං ආවා ඔයාලව බලල යන්න..

“මෙන්න අපේ කොල්ලට අපිව මතක් වෙලා..”

“අනේ අමතක උනේ නෑ නැන්දේ..එන්න උනේ නෑ ඉතින්..මං මාමව බලන්න ගියා හොස්පිටල් එකට.”

“අනේ..ඔව් පුතේ හෙට අනිද්දා ගෙදර එක්කං එන්න පුලුවන් වෙයි..දවල් වෙලා මමත් යනව පොඩි දූත් එක්ක..”

“අහ්හ්..කෝ නැන්දේ පොඩ්ඩි..ඉන්නවද..”

“ඔන්න කාමරේ හිටියා පුතේ..මං තේ එකක් හදන් එන්නංකෝ”

එහෙම කියාගෙන අම්මා කුස්සියට ගියේ අයියට තේ හදන්න..අයියා එනකම් මං සද්ද නැතුව හිටියේ පොඩ්ඩක් එයාව අවුස්සන්නත් එක්ක..මොකද ඔය අයියලව අවුස්සලා ගන්න ආතල් එක වෙනමම එකක්..

“තමුසෙට දැන් මතක නෑනේ අයියව..”

“ඔයා කවුද අප්පා??මං දන්නේ නෑනේ”

“අනේ පල යන්න..උඹලා තව ඉස්සරහට අහක බලාගෙනත් යයි..ඊරි”

“ඔච්චර කේන්ති ගන්න එපා හලෝ..තමුසේ තවත් වයසට යයි..දැනටත් හතලිහක් විතර පේනව..”

“හරි හරි..ඒකත් එහෙමනේ..මං එහෙනං නැන්දට කියන්නංකෝ අර කොල්ලෙක් එක්ක යාලු උන කතාව..ෆෝන් එකකුත් තිබුනනේ ලග.”

“ඒ..ඒ..පිස්සුද හලො…මේ මොනවද කන්න ආස තමුසේ..කියනවකෝ..ඕනේ දෙයක් හදල දෙන්නං”

“අපෝ..උඹේ ඔය ජරා කෑම එපා මට..මේ ගමනක් එක්කං යන්න හලෝ ආවේ..ලෑස්ති වෙලා එනවකෝ..”

“කොහේ යන්නද..තමුසේ කිව්ව පලියට එහෙම එන්න පුලුවන්ද”

“මේ ගොන් වැස්සියේ..අහගනින්..අහස් තමයි උඹව එක්කං එන්න කිව්වේ..නැත්තං මට කොහෙවත් අමාරුවක් නෑ උඹව ඇවිදින්න එක්කං යන්න..ඌට ඉක්මනට හම්බවෙන්න ඕනේ කිව්වා..මගේ ඔලුව කනවා බං ඌ..බැරිම තැන තමයි මං මේ ආවේ..”

අහස් මොකද මේ එකපාරටම..ක්ලාස් නිවාඩු දුන්නට පස්සේ දැක්කෙම නෑ මං..කොහේ දකින්නද ඉතින් මං ගෙදරින් එලියටවත් ගියේ නෑනේ..

54 thoughts on “පිපුණු මල|එකොළොස්වන කොටස|නවකතා|කතා අහුර රචක”

    1. Chuuti manike

      සුබ පැතුම් අක්කිස් ????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????

    2. සුබ පැතුම් නිතූ නංග ?
      ????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????

        1. Chuuti manike

          මම් අක්කිට කමෙන්ට් එක දැම්මා ඈ බාන්න ඈ ?? සස්සන නැතුව ඇති ඈ ??

          1. මං දැක්කා චූටියෝ … ඕන් මං රිප්ලයි එකක් දැම්මා…??

          2. Chuuti manike

            අක්කියෝ වැඩෙ කියන්නෙ අපෙ බූරු අයියාගෙ උපන්දින අදනෙ ?❤️

  1. . සැෆේ ඉන්නවෝ…
    ?
    Ok ok අලුතින් කස්ටිය චුට්ටක් ඇවිත් නේ මන් මන් ගැන චුට්ටි හැදින්වීමක් කරන්නම්..
    මන් දගයා… එහෙන් පිටිම්ම ෆිස්සු කොල්ලෙක්. මේකේ ඉන්න චුටිම කොලු ගැටයා දැනට ???
    මන් 2007 අවු 14ක හිච්චි කොල්ලෙක් එත් චූටි මැණික මගේ අක්කි ❤️? සරියා ඒ ගැන හොයන්න යන්න එෆා මොකද එක ගැන හොයන්න ගියොත් ඔලුව මන්යන් වෙලා මන් වගේ ෆිස්සෙක් වෙයි ???… මන් එහෙන් පිටිම්ම චුට්ටි හොල දග ගේදියෙක්..
    කෝ ඉතින් දැන් ආයුබෝවන් කියන්න ??????????????????????

    1. Chuuti manike

      අනෙ මචියො අලුත් කට්ටියට පාඩුවෙ ඉන්න දෙනවාකො
      කොහොම උනත් මෙයා මට චූටි අක්කි කියන එක හියන්න යන්න එපා නැත්නම් පිස්සු හැඩෙ ?????

  2. මට පිස්සු හැදුනෙත් ඔහෙලගෙන්ම තමයි. මන් හිතන්නේ මේ පිස්සුව බෝවෙන රෝගයක් ??????❤️

  3. තේජා අක්කි,

    කතාව අදත් ගොඩාරියක් ලස්සනයි ❤
    ඔයා හරිම ආස හිතෙන විදියට කතාව කියවලා තියනවා ??

    අම්මෝ මටනම් මේ මොනාද වෙන්නේ කියලා හිතාගන්න බෑ අප්ප… කෙල්ල අහස්ට කැමතියි ද අනේ… එක එක වෙලාවට එයාට කැමතියි කියනවා.. එක එක වෙලාවට කැමති නෑ කියනවා අනේ මන්ද අප්ප… ඇයි දාන්නේ නෑ අහස් එන්න කිව්වේ නේ ???හෙටත් මොකද වෙන්නේ කියලා බලමුකෝ…

    අක්කිගෙ මේ කතා ලියන ශක්තිය තව තවත් වර්ධනය වේවා කියලා ප්‍රාර්ථනා කරනවා!???හැමදාම සතුටින්, පරිස්සමින් ඉන්න, බුදුසරණයි!??

  4. තේජා අක්කි,

    කතාව අදත් ගොඩාරියක් ලස්සනයි ❤
    ඔයා හරිම ආස හිතෙන විදියට කතාව කියවලා තියනවා ??

    අම්මෝ මටනම් මේ මොනාද වෙන්නේ කියලා හිතාගන්න බෑ අප්ප… කෙල්ල අහස්ට කැමතියි ද අනේ… එක එක වෙලාවට එයාට කැමතියි කියනවා.. එක එක වෙලාවට කැමති නෑ කියනවා අනේ මන්ද අප්ප… ඇයි දාන්නේ නෑ අහස් එන්න කිව්වේ නේ ???හෙටත් මොකද වෙන්නේ කියලා බලමුකෝ…

    අක්කිගෙ මේ කතා ලියන ශක්තිය තව තවත් වර්ධනය වේවා කියලා ප්‍රාර්ථනා කරනවා!???හැමදාම සතුටින්, පරිස්සමින් ඉන්න, බුදුසරණයි!??

      1. අයියෝ මැණික හැමතිස්සෙම මම කමෙන්ට් එකක් දාද්දි ඒක දෙපාරක් වැටෙනවනේ ?

          1. නංගි බබෝ… මම ඔයාගේ no එක ඉල්ලගත්තට කමක් නැද්ද?

  5. Chuuti manike

    සුදූලා ලොකෙ තියෙන ජොලිම වැඩෙ මොකක් ද කීන බලන්න ?????❤️???

  6. හෙට තමයි දවස මේ දගයගෙන් වුනත් ප්‍රවේසමෙන් වෙන්න හොදේ කාවවත් වැඩිය විශ්වාස කරන්න එෆා හොදේ ??????

    1. Chuuti manike

      මාත් කියන්න ආවා විතරයි
      කාගෙන් කෙසෙවෙතත් ඔයාගෙන් ප්‍රවෙසම් වෙන්න ඕනි මොකද සුවර් න්හ් අප්පා ?????

  7. . ආ චුටියා දැක්ක දැක්ක මන් නිකන් ඊයේ මගේ එකවුන්ට් එක පැත්තේ ගියා 1subecrobe තිබ්බ. එත් මන් බැලුව කවුද කියලා ?..
    Ok ok ගුඩ් මොර්නින්ග් දග චූටි අක්කි.
    .
    .
    ටුඩේ ඊස් ඉස්ප්ර්ෂල්
    ටුඩේ ඊස් මයි බර්ද්ඩේ ?
    .
    ..
    හ….ha… කෝ දැන් කස්ටිය හැපී බර්ද්ඩේ කියන්න කෝ ඉතින් ????
    දගයගෙන් ප්‍රවේසම් වන්න එහෙනම් gb

    ආ මේ මේ ලගදි 21කේ birthday එක awe කාගේද ???

    1. Chuuti manike

      ගුඩ් මොර්නින්ග් දග මල්ලියො ??? අප්පෙ අද ඔයාගෙ බර්ත්ඩෙ එකද ???ok ok
      Happy birthday ☺️☺️?හරිද ??
      අමුතුවෙන් කියන්න දෙයක් න්හ් කොහොමත් පරිස්සමින් ඉන්න ඔනි ????
      21එකද අනෙ මන්දා ???

    1. Chuuti manike

      මොකටද
      කාටද
      ඇයි
      මොන හේතුව කටද
      මොකක් නිසාද
      ?????????
      කියන්න බලන්න ???

  8. කෝ අලේ ඔයාල?
    නිශූ ,නිතූ,සින්ඩි,දගය,අවී අක්කි,jasi,සිතූ,ඉමා,සදූ අක්කි,දිල් අක්කි,මලී නංග,රස්ත මලය,භානු,……..නම් සේරම මතක නෑ අලේ?
    කෝ ඔයැයිල

  9. ටික දවසයි ආවෙ නැත්තෙ, කොටස් 8ක් කියවන්න එකතුවෙලා ???
    අලුත් කතාවකුත් දාල නේ

  10. . ambo දෙයියනේ කියලා දැන්නම් කස්ටිය ඉන්නවා.
    අඩේ මැන්ටල් චුටියෝ ෆිස්සු අක්කියෝ මොකෝ, කාටද, කින්ද, මන්ද කියලා අහන්නේ බොල තොෆි කවුරුත් උදේ ඉදම් ඇවිල්ල නැනේ..?????

  11. . ඒ මේ අපේ බියුටි අක්කි ඉන්නේ එයාගේ අයිය එයාගෙම අයිය නෙමෙයි එයා ඇක්සිඩන්ට් වෙලා අනේ පව් අනේ එයාට චූටි මල්ලි කෙනෙකුත් ඉන්නවා…
    බයික් එක බස් එකක happila අදට දවස් 4ක්‌ හරි 5ක්‌ හරි තාම සිහිය නෑ…???

  12. තේජ අක්කියො❤,කතාවෙ මේ කොටසත් ලස්සනයි හොඳේ.මේ කොහොමද අනේ අමාවිගෙ ලොකු අම්මගෙ පුතා දන්නෙ අහස්ව?.එතකොට එයාගෙ යාළුවෙක්ද අහස් කියන්නෙ.

    මොනා වුනත් පව්,කෙල්ලගෙන් ඈත්වෙලා හරි අහස් කෙල්ල වෙනුවෙන් ඉන්නවනම් ❤

Leave a Comment

error: සියලුම ආකාරයේ පිටපත් කිරීම් සම්පූර්ණයෙන්ම තහනම් වේ.