Katha Ahura

පිපුණු මල|දහවන කොටස|නවකතා|කතා අහුර රචක

5/5 - (1 vote)

හිතත් හරියට සුලග වාගේ යන දිහාවක් දන්නේ නෑ…
කොහේ හරි ගොස් නැවතුනාමත් හිතට නිවනක් ඇත්තේ නෑ…
සොයන්නේ හැමතැනම කාවද සිතත් හරියට දන්නේ නෑ…
හමුවනා කිසි කෙනෙක් ලගවත් නතර වන්නට දෙන්නේ නෑ..

මුලු ඇගම හීතල වෙලා ගියේ එහා පැත්තේ වාඩි වුනු කෙනා දැකලා..දෙයියනේ..අක්කා යාලු වෙලා හිටියා කිව්ව කොල්ලා..මගේ අක්කගේ මුලු ජීවිතේම විනාශ කරපු තිරිසනා..මං මොකද්ද කරන්නේ කියලා හිතා ගන්න බැරි තරමට අසරණ වුනා..තරිනිට කතා කරන්නත් බෑ මොකද එයාලා හිටියේ මට ගොඩක්ම එහායින්..

“නංගී….කොහොමද ඉතින්..අක්කා කොහෙද කියලා හොයාගන්නවත් නෑනේ..බය වෙන්න එපා මං තමුසෙට මෙතන මුකුත් කරන්නේ නෑ..හැබැයි තමුසේ පරිස්සමින් ඉන්නවා..උඹලා ඔක්කොම එකතු වෙලා මාව හිරෙත් දැම්මනේ නේද…ඒවට මගේ පලිය මං ගන්නවා..දැන් ගෙවෙන හැම තප්පරයක් ගානේ පරිස්සම් වෙයන්..”

එහෙම කියලා නැගිටලා යන මනුස්සයා දිහා මං බලන් හිටියේ මොනවා කරන්නද කියලා හිතා ගන්න බැරුව..අක්කා ඌ එක්ක යාලු උනා තමයි ඌව විශ්වාස කරලා යන්න ඕනේ හැමතැනමත් ගියා තමයි ඒත් එහෙම වෙච්ච මගේ අක්කට ආදරේට දුන්න දඩුවම වැඩියි..මගේ අක්කා හැම පැත්තෙන්ම හරි කියනවා නෙවෙයි..ඒත් කෙල්ලෙක්ට එහෙම කරන එක වැරදි..

අම්මට නිතරම ඕනේ උනේ අක්කට සාධාරණයක් කරන්න..ඒ නිසාම තාත්තට හොරෙන් අම්මා අක්කා එක්ක ගිහින් කාන්තා හා ලමා කාර්‍යංශයේ පැමිනිල්ලක් දැම්මා..ඒකේ ප්‍රතිඵලයක් විදියට තමයි ඒ මිනිහව හිරේට දැම්මේ..මොකද හැම පැත්තෙන්ම අපිට වාසි වෙන විදියේ සාක්ෂි තිබුනා..හිරේ වැඩි දවසක් ඉන්න නොලැබුනේ ඇප හම්බවුන නිසා..කොහොමත් ආයේ මොනවම හරි දෙයක් කරන්න ඉඩ තියෙනවා..අපරාදේ මේ ගමන ආවේ..අහස්ට මේ හැමදේම කියලා තිබ්බනම් හොදයි කියලත් ඒ මොහොතේ හිතුනා..

ගෙදර ආවේ මොනවා කරනවද කියලා කල්පනා කර කර..අම්මලට කියලා ආයෙත් එයාලව බය කරන්න ඕනේ නෑ..හිමිහිට අහස්ටම කියනවා..නිතරම කෝල් කරලා කතා කරන්නත් බෑ..මොකද එයා දුන්නු ෆෝන් එක බොහොම බයෙන් තමයි පාවිච්චි කරන්න උනේ..හංගගෙන ෆෝන් පාවිච්චි කරන එකත් ලේසි නෑ..

“අයියේ…අහන්නකෝ.. ඔයාව හෙට ක්ලාස් යන්න කලින් හම්බවෙන්න ඕනේ..”

මැසේජ් එකක් දාලා රිප්ලයි එකක් එනකං බලන් හිටියත් ගොඩක් වෙලා යනකම්ම කිසිම රිප්ලයි එකක් නෑ..

“හ්ම්ම්..මටත් තියෙනවා විසද ගන්න දෙයක් එනවකෝ එහෙනං..”

ෆිල්ම් එක බලන්න ගිය එකවත් ආරංචි වෙලාවත්ද..ඉදලා ඉවරයි එහෙම උනොත්..කමක් නෑ හෙට ගිහිල්ලම බලනවා..වෙන දෙයක් වෙයිනේ..

අහස් ගැන මගේ හිතේ තියෙන්නේ ආදරයක්ද..නැත්නම් මගේ වයසේ හැම කෙල්ලටම කොල්ලෙක් ඉන්න නිසා මටත් කොල්ලෙක් ඉන්න ඕනේ කියන හැගීමෙන් කැමති උන දෙයක්ද කියන එක මට තාම තේරෙන්නේ නෑ..මොකද අහස් මං ගැන හිතන තරම් මං එයා ගැන හිතන්නේ නෑ කියලා වෙලාවකට මට හිතෙනවා..සමහර විට මං එහෙම නොහිතන්නේ ගෙදර වාතාවරණය එක්ක වෙන්නත් පුලුවන්..මං දැන් මගේ හිතෙන්ම ප්‍රශ්න කරන්න පටන් අරන්..

පහුවදා කතා කර ගත්ත විදියටම අපි දෙන්නා හම්බවුනත් නිදහසේ කතා කරන්න පුලුවන් තැනකට අහස් මාව අරන් ගියේ නෑ..එයාගේ උවමනාව නිසාම බස් එකේ යන ගමන් වෙනදා විදියටම කතා කර කර ගියා..

“අයියේ..මට ඔයාට කියන්න දෙයක් තියෙනවා..ප්ලීස් බනින්න කෑ ගහන්න එපා..මං ඊයේ ෆිල්ම් එකක් බලන්න ගියා..”
මං එහෙම කියලා බයෙන් වගේ බලන් හිටියේ එයාගේ ප්‍රතිචාරය එනකං..

“මං දන්නවා..ඔයා ටවුන් එකට ආව වෙලාවෙම මට නිව්ස් එක ආවා..මං ෆිල්ම් හෝල් එකට යනකම්ම ඔයා පස්සෙන් ආවා..”

“ඒ කියන්නේ ඔයා දන්නව..එහෙනං ඇයි ඒ වෙලාවෙ මට බැන්නේ නැත්තේ”

“මොකටද සුදු නෝනා මං බනින්නේ..මට බොරු කරලා ඔයාට එහෙම යන්න පුලුවන් කියන්නේ තව ඉස්සරහට උනත් ඔයා එහෙම දෙයක් නොකරයි කියලා මං කොහොමද විශ්වාස කරන්නේ..මං නිසා ඔයාගේ නිදහස සීමා උනා කියලා හිතනව නං සමාවෙන්න..මං ආයෙත් ඔයාට එහෙම වදයක් වෙන එකක් නෑ..”

“අ..නේ..නෑ…අයියේ..මං ඔයාට බොරුවක් කරන්න හිතුවේ නෑ..”

“නෑ..නෑ..නිදහසට හේතු ඕනේ නෑ මට..මං ඇහුවෙත් නෑනේ..අද ඉදන් ඔයාට කැමති දෙයක් කරන්න නිදහස තියෙනවා..ඔයා මගෙන් නිදහස්..”

එහෙම කියලා මං මුකුත් කියන්න කලින්ම අහස් නැගිටලා යන්න ගියා..මොනවද උනේ කියන්න හිතන්න වෙලාවක්වත් නොදී ආයෙත් ආවා..

“ඕනේ දෙයක් කරනවා මින් පස්සේ..හැබැයි වෙන කොල්ලෙක් එක්ක එෆෙයාර් එකක් පටන් ගන්න බෑ..මොකද තමුසේ මගේ ඒ අයිතිය මං දෙන්නේ නෑ කාටවත්..එහෙම දෙයක් තමුසේ හිතන මොහොතේම මං තමුසෙවත් මරාගෙන මැරෙනවා…හොදට මතක තියා ගන්නව..”

අහස් මාව බස් එකේ දාලා යන්න ගියාම දැනුනේ දුකක්ද මොකද්ද කියන්න හිතා ගන්න බෑ..හැබැයි ලොකු බැදීමකින් නිදහස් උනා වගේ හැගීමක් හිතට ආවා..වෙන කෙල්ලෝ නම් කොල්ලා දාලා ගියාම හොටු පෙරාගෙන අඩනවා..ඒත් මට එහෙම අඩන්න තරම් දෙයක් දැනුනේ නෑ..ඒ අහස් මට ආදරේ කල තරමට මං ආදරේ නොකර නිසාද මන්දා..

56 thoughts on “පිපුණු මල|දහවන කොටස|නවකතා|කතා අහුර රචක”

    1. අනේ අනේ හොර කෙල්ල …??

      සුභ පැතුම් මගේ සූටික්කී …??

      ???????????????????????????????????????????????????????????????????????????

      1. Chuuti manike

        සුබ පැතුම් අක්කියෝ ❤️❤️❤️??????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????අතට අහුවුන ටික ගත්ට්ත්තතා ?

  1. තේජා අක්කියෝ … මාත් එක්ක තරහ වෙන්න එපා හොදද … කතාව කියවන්න බැරි වුනා මේ ටිකේම ….???

  2. Good night චුටි අක්කි ??
    .
    ඒ මේ මට ලොකු පුරශ්ණයක් තියනාවෝ… අර dp එකේ ඉන්නේ අෆේ යස්මින් අක්කි නෙමෙයි නේ ??

  3. . යේස් කිව්වේ යස්මින් අක්කි නෙමෙයි කිව්ව එකටනේ. ඔව් ඉතින් එහෙම වෙන්න එෆයි ඒ හිටියේ පිටරට කෙල්ලෙක්නේ ??… Ok චූටි අක්කි මන් දෝ ගන්න යනෝ හොදේ එහෙනම් ෆරිස්සමින්..
    මගේ දග ගෙඩි හැමෝටම ගඩි ගුඩි නයිට්..
    අෆේ ලොකුට නයිට් ගුඩ් හොදේ
    ඔක්කටම ummmmmmmmmmmmmmmmmmmmmmmaaaaaaaaaආ….

    දගයනම් ෆුළුවන් හැම වෙලාවේම එනවා එත් දැන් ඉස්කෝලේ නේ එක නිසා චුට්ටක් එන්න අමාරුයි එත් අනිවාර්යෙන් මන් එනවා හරිද හැමදාම එන්න බැරිවුනත් දවසක් ඇර දවසක් හරි එනෝ…??❤️???
    එහෙනම් මගේ දග පැටව් නරක හීන නොපෙනෙන මාව පමණක් හීනෙන් පෙනෙන සුබ රාත්‍රියක්‌..uummaa..
    චූටි අක්කි.. අෆේ චූටි අක්කි ???එහෙනම් මන් ගියො.. චූටි අක්කි ???????????????මේ චූටි මැණික අක්කිට වඩා චූටි අක්කි ගැම්ම එක නිසා එහෙම කියන්නම් ok ❤️???????????????????????????????????

      1. .ඒකනි එහෙම මාව හීනෙන් දැක්කොත් දවස් හතක් හීනෙන් බයවෙන්න තමයි වෙන්නේ ????????

  4. මම නෙමෙයි දඟයෝ ඒ හිටියේ ?පිස්සු තමයි ??

    Good morning මගේ දඟ පව්ලේ දඟ බෝල හැමෝටම ????
    Good morning මගේ ලොකු අයියේ
    ????????
    අසනීපෙන් ඉන්න හැමෝටම ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරනවා!?හැමෝම සතුටින්, පරිස්සමින් ඉන්න, බුදුසරණයි

  5. එකමත් එක
    සොදුරු දවසක
    අපි මුනගැසුනේ
    කිසිදාකවත්
    නොසිතූ ලෙසින්
    අපව මුනගැස්වූ
    ඒ……දෛවයේ
    තීරණයක් ලෙසින්

    කිසිදාකවත් නෑ
    සිතුවේ මෙලෙසින්
    හමුවෙයි කියා
    ඔබ හා මා
    එක ලේ ඇති
    සොයුරියන් ලෙසින්

    හමුවී නැතත්
    මුනුනට තාමත්
    අප සතුව ඇත
    සොදුරු බැදීමක්
    කිසිදාක නොබිදෙනා….

    අදින් ඇරබෙන ඔබේ
    ජීවිත කතාවේ
    විසිවෙනි පිටුව පුරා
    සතුටයි ආදරයයි
    ලියවෙන්නට කියා
    සුභ පතනෙමි මෙමා….

    සුබම සුභ උපන් දිනයක්
    මගේ අක්කියෝ ……!

    හමුවී නැතත්
    මින් පෙර කිසිම දිනේ
    මතුයම් දිනෙයක
    හමුවී කතා කරන්නට
    සිටිනෙමි පෙරුම් පුරා ….

    මගේ හැම
    සැපකදි ළග නැතත්
    දුකකදි මා ළග
    සිටිමින් මට මගේම
    අක්කා ලෙසින්
    ආදරේ දුන්නා…
    වැරදි පාරක යන්න
    හදනකොට මම
    මගේ අතින් අල්ලා
    හරි පාරට ගත්තා….

    මට දුන්නු ඒ ආදරේට
    ආදරෙයි මගේ අක්කියෝ
    මැරෙන තුරාවට……

    මගේ හැම දේකදිම මගේම අක්කා වගේ මගේ ළග හිටපු මගෙ අක්කි මැණිකට සුබම සුභ උපන් දිනයක් වේවා ……!!ආදරෙයි අක්කි මැණික ❤️❤️❤️

    (මේ නිසදැස් අවුල් ඇති අක්කියෝ ..ගනන් ගන්න එපා හාද…මොකද මේක මගේ පලවෙනි එක…??)

    1. මං මොනාද කියන්නේ මැට්ටී … දන්නවද මට කොච්චර සතුටුයි ද කියලා … ඔයාගේ නිසදැස , ඒකත් පළවෙනි වතාවට ලියපු නිසදැස මං වෙනුවෙන් කීවාම …???

      ගොඩ ගොඩක් තැන්කූ මගේ මැට්ටී …
      හොදින් ඉගෙන ගන්න …
      හැමදාම සතුටින් පරිස්සමෙන් ඉන්න …
      දළදා සමිදුන්ගේ පිහිටයි ????
      ආදරෙයි මගේ මැට්ටිටත්….???

      ඔයාගේ නිසදැසට රිප්ලයි එකක් දෙන්නම් හොදද … තාම නිදිමතේ නේ…???

    2. සොඳුරු දවසක හමුවුන
      සොයුරු පෙමකි නොදුටුව
      දැනේ සෙනෙහෙ අපමණ
      මගේ මැණිකේ සත්තට

      නෙතට නොදැක වූවත්
      හදින් බැඳුනා ස්නේහෙන්
      මුවින් දෙඩු විලසින්
      හිතට දැනුනා නිනැතින්

      දැනුනු දුක් වේදනා
      බෙදා ගත්තා ආදරෙන්
      නැත කිසිම වෙනසක්
      දැනේ එක කුස විලසින්

      තුති දෙමි ලැබූ පැතුමන්
      පතමි ජය යලි නුඹටත්
      සුවෙන් ඉනු මැන සතුටින්
      සදා තෙරුවන් සරණින්

      ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

      ගොඩක් චූටි මගේ මැට්ටියේ රිප්ලයි එක …තලා වෙන්න එපා හොදද ….

  6. Happy birthday මගේ නිශූ අක්කි මැණික ???හැමදාම සතුටින්, පරිස්සමින් ඉන්න ඕන ❤❤❤බුදුසරණයි ඔයාට!???
    ????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????

    1. තැන්කූ ගොඩ ගොඩක් මට ජසී බෝලේ …
      හොදින් ඉගෙන ගන්න …
      හැමදාම සතුටින් පරිස්සමෙන් ඉන්න ..
      දළදා සමිදුන්ගේ පිහිටයි ????
      ????

  7. Happy birthday මගේ නිශූ අක්කි මැණික ???හැමදාම සතුටින්, පරිස්සමින් ඉන්න ඕන ❤❤❤බුදුසරණයි ඔයාට!???
    ????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????

  8. ⚘Imasha Shehani⚘

    GOOD MORNING උක්කුං අයියා ඇතුළු දග පවුලේ දග ගෙඩි හැමෝටම ?☁️?☁️

    සිතන සිතුම් පතන පැතුම් සියල්ලක්ම එලෙසින්ම ඉටුවන වාසනාවන්ත, නීරෝගිමත් ,සුබම සුබ උපන්දිනයක් වේවා නිශූ අක්කියා ?????
    .????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????

    හැමදාම සතුටම විතරක් පිරුණු ,හිනාවෙලාම ඉන්න ලැබෙන ලස්සන ජීවීතයක් සදහා ඔයාට සුබ පතනවා මගෙ අක්කී ?තෙරුවන් සරණයි ඔයාට
    ?????????????????❤??❤??❤??❤??

    1. ගොඩ ගොඩක් තැන්කූ මගේ ඉමා බෝලේ …??

      ඔයාගෙ ප්‍රාර්ථනා වලට ගොඩක් පින් …
      හොදින් ඉගෙන ගන්න …
      හැමදාමත් පරිස්සමෙන් සතුටින් ඉන්න …
      දළදා සමිදුන්ගේ පිහිටයි ????

  9. සුභ උදෑසනක් මගේ අක්කිලා නංගිලා මල්ලිලා මචීලා එතකොට ලොකු අයියේ ….

    සිතුම් පැතුම් ඉටු වෙන සුභම සුභ දවසක් වේවා ඔයාලා ඔක්කොටම …

    අසනීප දඟයෝ ඔක්කොටම සනීප වෙන්න කියලා මං ප්‍රාර්ථනා කරනවා …

    එයාලාටයි දඟ පවුලේ අය ඔක්කොටමයි දළදා සමිදුන්ගේ පිහිටයි ????

    පරිස්සමෙන් සතුටින් ඉන්න හොදද හැමදාම ..

    ආදරෙයි ඔයාලා හැමෝටම ගොඩක් …????

  10. Nithu ?❤️

    සියලු සිතුම් පැතුම් ඉටුවන වාසනාව පිරී ඉතිරී යන නිදුක් නිරෝගී සුබම සුබ උපන් දිනයක් මගේ අක්කි බෝලේ…
    ????????????????????????????????????????????????????????❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️??????????????????????????????????????????????????????????????????????

    හැමදාම සතුටින් පරිස්සමින් ඉන්න මගේ අක්කි මැනික… ආදරෙයි ගොඩාක්… ??❤️?

    1. ගොඩ ගොඩක් තැන්කූ මගේ සූටික්කී ..??
      හොදින් ඉගෙන ගන්න ..
      හැමදාමත් සතුටින් පරිස්සමෙන් ඉන්න …
      දළදා සමිදුන්ගේ පිහිටයි ????
      ආදරෙයි අක්කිත් ඔයාට ගොඩක් ….???

  11. Nithu ?❤️

    ??????????????

    ගතින් දුරත් බොහෝ සෙයින්
    සිතට ළං උනා
    මටත් නොදැනි මගේ සිතින්
    තැනක් වෙන් වුනා

    පළමු කොමෙන්ටුව දැම්මේ සිහින දෙව්දුවයි
    පළමු වරට පිළිගත්තේ නිශූ ඔබ තමයි
    මගේ සිතේ තිබුන කුකුස දුරු කළේ නුඹයි
    පෙම් බැන්දා මා නුඹ හට ගතින් නුඹ දුරයි

    කතාවකුත් ලිව්වා නුඹ පළමු පාරට
    ආසාවෙන් කියවූයේ සිතින් හඬ හඬ
    කතා කොටස් ටිකයි තිබුණේ දැනුනා මහ දුක
    නමුත් සොඳුරු අවසානය නිමුවා ඒ දුක

    නුඹේ කොමෙන්ටුව නැති නම් කෑවෙ නෑ වගෙයි
    නුඹේ දඟ කතා මල්ලට වසඟ වනු හැඩයි
    නුඹේ ආදරේ හරියට අහසෙ තරු වගෙයි
    තවත් වෙලාවකට නිකන් මහ සයුර වගෙයි

    නුබේ උපන්දිනය අදයි මගෙ සුදු බෝලේ
    පුංචි කාලෙ නොවෙද කළේ කිරි කිරි බෝලේ
    එන්න එන්න ලොකු වෙනවා එය හැටි ලෝකේ
    ඒත් අපිට නුඹ පුංචියි මගෙ දඟ කෙල්ලේ

    පතමි නුඹට දීර්ඝායු මගේ හදවතින්
    දිවිය තියෙන තුරාවටම ඉඳීවි සතුටින්
    සිතන පතන සිතුම් පැතුම් සියලු ඉටුවෙමින්
    ආදරයෙන් පරිස්සමින් සිටීවා ඉතින්

    ?????????????

    ________Nithu?❤️________

    1. අනේ මැණිකේ … මගේ ඇස්වලට කඳුළු ආවා…??
      මේ කෙල්ලට මාව මෙච්චර දැනුනාද…

      හරිම ලස්සනයි සූටික්කී ඒ කවි ටික …

      මං මේකට චූටි රිප්ලයි එකක් දෙන්නම් හොදද ටිකකින් …

  12. . මගේ නිෂූ අක්කි කෝ ඔයා ඔයා කොහේද ඉන්නේ අනා මගේ නිෂූ අක්කි බොලේ සුදු බොලේ සුබම සුබ සුබම සුබ සුබම සුබ සුබම සුබ සුබම සුබ සුබම සුබ සුබම සුබ සුබ සුබ සුබ සුබ සුබ සුබ සුබ උපන්දිනයක් වේවා මගේ අක්කි බොලේ…….. Uuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuummmmmmmmmmmmmmmmmmmmmmmmmmmmnmmmmmmmaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaa…
    ????????
    කවිනම් ලියන්න දන්නේ නෑ.. මොකද ඒවා ලිව්වොත් ගම් 7ක්‌ ම ඉවරයි.. “?.. කවි ලියලා සැජ්ජ් වෙන්න වෙන්නේ ???.
    කවද හරි දවසක එකක් ලියලා දාන්නම්කො ok..❤️.

    .
    මන් මේ app එකට ආපු කාලේ ඉදම්ම වගේ ඔයාව දන්නවා මමත් ඉතින් වැඩි කාලයක් නැනේ මේ දග පවුලට එකතු වෙලා… එත් ඉතින් මන් හරි ආසයි අක්කියට, අක්කිගෙ කතා වලට, අක්කිගෙ කවි, නිසදැස් වලට, අක්කිගේ ෆිස්සු වැඩ වලට මන් කැමති..ෆිස්සු අක්කිට, ෆිස්සු දගයගෙන් සුබපැතුම් හොදේ ??❤️❤️❤️??? සතුටින් ඉන්න හොදේ මේ අක්කිගෙ කීවෙනි birthday එකද ??❤️????

    1. අනේ ඉතින් දඟ බෝලේ …???

      ගොඩ ගොඩක් තැන්කූ හොදද …
      කවි නැතුවට හරි ලස්සන කමෙන්ට් එකක් දාලා තියෙන්නේ මේ…??

      අනේ ඉතින් .. මට ගොඩක් සතුටුයි ඔයා මං ගැන හිතන් ඉන්න විදියට …??
      මාත් ගොඩ ගොඩක් ආසයි ඔයාට …??
      ඔයාගේ මේ කතා කරන විදියට …
      මට විස්සයි ඒයි…
      හොදින් ඉගෙන ගන්න මල්ලියෝ ..
      දළදා සමිදුන්ගේ පිහිටයි ???? …
      පරිස්සමෙන් සතුටින් ඉන්න හොදද හැමදාම …

  13. Chuuti manike

    සුදු අක්කියෝ සුබ උපන්දින ක් වේවා ????????
    ගොඩාක් සොලි අක්කියෝ කියන්න පරක්කු උනාට මට නින්ද ගියා අප්පා අනෙ මන්දා ඊයෙ කලින් දො ගත්තාත්
    අනෙ මම්ඩ්දා
    ?????????

    හලි අක්කියෝ අක්කි හැමදාම පරිස්සමින් සතුටින් ආදරෙ න් අපි එක්කම ඉන්න ඕනි ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
    අහ් අක්කියෝ කෙක් කැපුවාද අපිට නැද්දි ??????????????

    පැමිනියා මා දවසක
    නොදන්නා පව්ලකට
    හමුවුවා මට මවක් මෙන්
    රැකගත් සොයුරිය ක්
    නුබ නිසා දැනගත්තා
    මෙ සියලු දෙනාවම
    ස්තූතිය ඔබට සැමදේටම

    නුබ ගෙ සිනහා මද්දෙන්
    ගෙවුනා මුලු දවසම
    කාලය ඉකමනින් යනවිට
    දුක දැන්නුනා මාගෙ හද පතුලට

    වූවා එක දවසක්
    ඔබෙ ජන්ම දින යට
    ඉතින් මෙ ජන්ම දිනය
    වාසනාවන්ත වේවා
    කියා පතමි මම

    නුබ මා සොයුරිය ක් මෙනි
    නුබ සම ග සිටිය්දි
    නෑ දුකක් මට
    සොයුරිය ක් මෙන්
    මවක් මෙන්
    නුබ රැකගන්නනෙමි අපිව

    බෑ නයක් ගෙවන්නට
    නුබ කල හැමදෙටම
    කියන්න මාගෙ දෙසවනට
    නුබ වෙනුවෙන් කල හැකි දෙයක් ගැන

    නුබ මෙන්ම මාද රැකගන්නෙමි නුබව
    මා ආදා සොයුරිය වූ නුබව
    හුරුපුරුදු ලෙස දැනුනා නුබව
    මට සිතුනා මේ මාගෙ සොයුරිය ද කියා

    යන්න එපා අප හැරදමා
    කදුලු එයි නොනවතින තුරා
    ආදරෙන් අප සමග
    සිටින්න නිති සැමදා

    නවතමි මෙතනින් මම
    මා හද ඇති සැමදෙය
    පවසමි මා නිසි ලෙස
    නැවතත් පැමිනෙන තෙක්
    සමු අරන් යමි මම

    ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

    1. ගොඩ ගොඩක් තැන්කූ මගේ චූටියෝ …???
      සමාව ඉල්ලන්න එපා මැණිකේ ….?
      අක්කී චූට්ටක් වත් තරහ නෑ …

      කේක් නම් කැපුවේ නෑ අනේ … මං ආසා නෑ ඒවාට..??

      අනේ හරිම ලස්සනයි ඒ නිසදැස …
      මට ගොඩ ගොඩක් සතුටුයි ඒක දකිද්දී …
      සුදු අක්කිට මෙච්චර ආදරෙයි ද..

      හොදින් ඉගෙන ගන්න …
      හැමදාමත් පරිස්සමෙන් සතුටින් ඉන්න හොදද …
      දළදා සමිදුන්ගේ පිහිටයි ????
      ආදරෙයි සුදු අක්කිත් මගේ චූටියාට …???

  14. Sandeepani Pramo

    Kastiyaaaaaaa පොඩි දෙයක් දැන ගන්න ඕනි…. මේ ඇප් එකේ කතාවක් තිබ්බා කෞෂි කියලා කෙනෙක් ලියපූ සැබෑ වු සිහිනය අයිති නැ මට කියලා. කවුද එ කෞෂි කියන්නේ. දැන් ඇප් එකේ ඉන්න කෙනෙක් ද… ඒ කතාව කොටස්, නම් විතරක් වෙනස් කරලා වෙන ඇප් එකක ප්‍රාතිහාරි කියලා කතාවක් විදිහට යනවා. ඒක එ ලියපු කෞෂි කියන කෙනා දැනුවත්ද කියලයි දැන ගන්න ඕනි. ඔයාල කවුරැහරි එයාව දන්නව නම් අහල බලන්න. මොකද එ කතාව යන්නේ කොල්ලෙක්ගේ නමින්….

    එක වැරදි නම් දන්න කෙනෙක් උදව් කරන්න. දන්නේ නැතතම් එක එ ලියපු කෙනාට කරන ලොකු අසාධාරනයක්.. ???

    1. Chuuti manike

      අනෙ මන්දා අක්කියෝ මන් නම් ඒ ගැන හරියට දන්නෙ න්හ් පරන කෙනෙක්ගෙන් තමා අහන්න වෙන්නෙ ඒහෙම වෙනවා තමා අක්කියෝ මම් නම් ඒ ගැන හරියට දන්නෙ නෑ ??

  15. මේ කොටසෙත් අර මුලින් තියෙන කවි පද ටික ලස්සනයි තේජ අක්කියො❤

    මං කතාවෙ කොටස් ටික කියවලම කමෙන්ට් එකක් දාන්නම් හොඳද.

    මොනා වුනත් අමාවි අහස්ට ඇත්තටම ආදරේ නැත්නම් කැමති වුන එක වැරදියිනෙ,මොකද එහෙනම් අමාවි කරන්නෙ රැවටීමක් වෙනවනෙ.අනේ මන්ද ඉතිම්,මට හිතෙන විදිහ ඒ.

    තෙරුවන් සරණයි?? අක්කියො

Leave a Comment

error: සියලුම ආකාරයේ පිටපත් කිරීම් සම්පූර්ණයෙන්ම තහනම් වේ.