Katha Ahura

පිපුණු මල|දහහතරවන කොටස|නවකතා |කතා අහුර රචක

5/5 - (1 vote)

“පොඩි දූ..”

“ඔව්..තාත්තා..” බයෙන් බයෙන් උනත් තාත්තා ලගට ගියේ ඕනෙම දේකට මූණ දෙනවා කියලා හිතාගෙන.

“එක්සෑම් වලට වැඩි දවසක් නෑනේ තව..පාඩම් කරලා හොද රිසාල්ට් එකක් ගන්න බලනවා..”

“ම..මං..පාඩම් කරනවනේ තාත්තා..”

“හ්ම්ම්…ඊට පස්සේ බලමු මොකද කරන්නේ කියල..”

ඊට පස්සේ ඉතින් මොනව කරන්නද..ගෙදරට වෙලා ආතල් එකේ ඉන්න තියෙන්නේ..තාත්තගේ කුරිරු අදහසක්වත් තියේද දන්නේ නෑ මාව ජොබ් එකකටවත් යවන්න..

“අනිත් එක…කවිදු පුතා..මේ ඉන්නේ තමුන්ගේ නංගි කියලා මතක තියා ගත්තොත් හොදයි..”

ඒ මොකද්ද කිව්වේ කියලා නං අපි දෙන්නටම හිතා ගන්න බැරි වුණා.. අපි මූණට මූණ බලා ගත්තේ ඒ නිසාමයි..

“කොහොමත් මේ මගේ නංගිනේ මාමේ..”

“ඒක ඉදිරියටත් මතක තියෙනව නං හොදයි..කොහොමත් නංගිගේ එක්සෑම් ඉවර වෙනකම් මේ පැත්තේ නෑවිත් ඉන්න එක හොදයි කියල තමයි මගේ නං අදහස..”

“හ්…හ..හරි..මාමේ..මං යන්නං..චූටි නැන්දා මං යනවා..”

අම්මටත් යනව කියලා කියාගෙනම අයියා එලියට බැස්සේ වැස්සෙමයි..අපි එනකොට තිබුනු පොද වැස්ස දැන් මහ වැස්සක් වෙලා..මොන මොනවදෝ කිය කිය අම්මා අයියගේ පස්සෙන් ගියත් බයික් එක යන හඩ ටිකකින් ඇහුනා..

—————————————————————————–

දින ගෙවිලා යන්නේ හරිම ඉක්මනට..එදා ගියාට පස්සේ කවිදු අයියා නිකමටවත් අපේ ගෙදර ආවේ නෑ..හැබැයි නිතරම ගෙදර ෆෝන් එකෙන් අපි කතා කරනවා..මං අහස් ගැන විස්තර දැන ගන්නෙත් එහෙම තමයි..මොකද මගේ ලග අහස් දීපු ෆෝන් එක තිබුනට තාත්තා නිතරම ඇහැ ගහගෙන ඉන්න නිසා ඒක පාවිච්චි කරන්න විදියක් තිබුනේ නෑ..

“පොඩ්ඩියේ…අනේ පුතේ..මට පොඩ්ඩක් උදව් කරනවද..”

“ඇයි අම්මේ..මොකටද..”

“කෑම ටිකක් ලෑස්ති කරන්න ඕනේ..අද නංගි ගෙදර එනවා සීයලත් එක්කම..”

“අම්මෝ..එහෙමද…එයා මගේ නංගි උනාට මොකද අම්මේ එයාව දැකපු කාලයක් මතක නෑ ”

“මොනව කරන්නද දරුවෝ..තාත්තගේ තීරණ වෙනස් කරන්න අපිට බෑනේ”

උදේ වරුවෙම අම්මා එක්ක මහන්සි වෙලා එක එක කෑම ජාති හැදුවා..බටු මෝජුවක්,ලූණු බැදුමක්,පරිප්පු,කට්ලට් එක්ක අම්මා රසටම හදන කුකුල් මස් වෑංජනෙත් හැදුවා..ලස්සනට සරසලා ගත්ත එලවලු බත් එකත් එක්ක කෑම මේසේ ලෑස්ති කරගන්න අපි දෙන්නට පුලුවන් වුණා..

කොහොමත් දවල් දොළහ විතර වෙද්දී ආච්චි,සීයා එක්කම නංගිත් ආවා..කාලෙකට පස්සේ දකින නිසාද මන්දා නංගි තව ලස්සන වෙලා..දිගට වවලා තිබුණු කොණ්ඩෙ නං ලේයර් කට් එකක් කපලා..හැබැයි ඒකෙත් අමුතු ලස්සනක් තිබුණා..

“පොඩි අක්කා…”

“කොහොමද චූටියෝ…කෙල්ල හැඩ වෙලානේ..”

“ඇයි මං විතරක්..ඔයාගේ මූණත් එලිය වැටිලා..”

“යමු යමු ගෙට..පස්සේ කතා කරන්න පුලුවන්නේ..කාලා ඉමු..”

නංගී නිකං කතුර වගේ විනාඩියට වචන දාහක් විතර පිට කරනවා..වෙලාවකට මට නං පිස්සු වගේ ඒවා අහන් ඉදලා..

නංගිව නතර කරලා සීයලා එදාම පිටත් වුණේ කොළඹ යන්න..කාලෙකට පස්සේ ගෙදරම එළිය වැටිලා..අපි දෙන්නගේ හිනා හඩවල් වලින් ගෙදර පිරිලා ඉතිරිලා ගිහිල්ලා…පොඩි කාලෙත් අපි මුණගැහුනම ඔහොමයි..කොච්චර ඈත් වෙලා හිටියත් අපිත් සහෝදරයොනේ..

“ලොකු කෙල්ලත් හිටියනං…”

“අක්කා සතුටින් ඇති අම්මා..දුක් නොවී ඉන්නකෝ..”

“උඹල දෙන්නා වගේම තමයි පොඩ්ඩියේ මට අක්කත්..ඔක්කොම මගේ දරුවෝ..දරුවෝ ඈත් වුණාම අම්මලගේ හිතේ හැමදාම ගින්දර..කෑවද බිව්වද දන්නේ නෑ..මං ලගක හිටිය නං හොයල බලනවනේ..”

අම්මගේ හිත සනසවන්නේ අපි මොනවා කිව්වත් වැඩක් වෙන්නේ නෑ..අම්මලා එහෙම තමයි දරුවෝ කියන්නේ එයාලගේ ජීවිතේනේ..

—————————————————————————–

අද මගේ එක්සෑම් එකේ පලවෙනි දවස..උදේ පාන්දරම නැගිටලා අම්මා හදලා තිබුනු කිරිබත් එකෙන් කටවල් දෙක තුනක් කෑවා..වැඩිය කන්න ගියේ නෑ..පෙරේත් කමට කාලා නිදිමතක් ආවොත් අනාගතේම අදුරේ

අම්මටයි තාත්තටයි වැදලා ආශිර්වාද අරන් නංගි එක්කම පාරට ආවේ එයාටත් ටවුන් එකට යන්න ඕනේ කිව්ව නිසා..බස් එකේ ඉස්කෝලේ ලමයි පිරිලා..ටවුන් එකෙන් බහිද්දිම අහස් බලාගෙන ඉන්නවා..දෙයියනේ..එයා දන්නේ නෑනේ නංගි ඉන්නවා කියලා..කතා කරන්න ආවොත් එහෙම විනාසයි..හැමදාම වගේ ලස්සනට හිනා වී ගෙන එන අහස් දිහා බලන් ඉන්න ලෝබයි..ලාවට වැටිලා තිබ්බ අව්ව ඒ මූණටත් වැටිලා..

“මේ පොඩි අක්කේ..තමුසේ මොකද හලෝ මෙතන ගල් වෙලා වගේ ඉන්නේ..”

වටපිට බල බල නංගි බනිද්දී තමයි මතක් වුණේ තාමත් මං ඉන්නේ බස් එකෙන් බැහැපු තැනමයි කියලා..අනිත් අයට බස් එකෙන් බැහැ ගන්න ඉඩකුත් නෑ..ලැජ්ජාවෙන් බිම බලාගෙන එතනින් අයින් වුණේ මටම හිතින් බැන බැන..

ඈත ඉදන් අහස් අත වනනව ..අයියෝ එන්න නං එපා මෙතනට…හිතින් එහෙම ප්‍රාර්ථනා කලාට වැඩක් නෑ..එයා එනවා

120 thoughts on “පිපුණු මල|දහහතරවන කොටස|නවකතා |කතා අහුර රචක”

      1. Chuuti manike

        අඩෙ නො නෝ නෝ මේක් වෙන්න බෑ දෙයියනෙ මෙ මෙ ගැත්තාට අනුකම්පාකරන සේක්වා ???????

        1. Sandu (kandy girl)

          අහ් අදත් එක… එළ ආ චූටි මැණික …

          ??????????????????????????????????????????????????????????????????

          සුබපැතුම් …මේ ඔයා කැමති ම දේවල්..???

          1. Chuuti manike

            හා අක්කියෝ මන් හොලෙන් බලන්නම්කො ???ටැන්කු ඈ ?❤️❤️?

    1. Nithu ?❤️

      සුබ පැතුම් චූටියෝ… ?????????????????????????????????????????????????????????????????????????????????????????????????????

    2. සුබ පැතුම් සින්ඩි නංග ?
      ?️?️?️?️?️?️?️?️?️?️?️?️?️?️?️?️?️?️?️?️?️?️?️?️?️?️?️?️?️?️?️?️?️?️?️?️?️?️?️?️?️?️?????????????????????????????????????????

  1. . මොකක්ද බොල වෙන්න බැරි…❤️❤️?ආ චූටියෝ.. මන් ඔයාට මොනවද දෙන්නේ වෙනසකටත් එක්ක ගුටියක් දෙන්නම් ???
    නෑ..???????ඔයාව සිගිති අවුරුදු කුමරිය කරන්න හෙල්ප් එකක් දෙන්නම් ❤️❤️????හාද ??

    1. Chuuti manike

      වෙන්න බැරි මේකයි එකදිගට ම 1 st උනා සහ හැම අන්තිම.කොටසකටමත් 1st unee ??????❤️❤️

  2. . ඇයි කැමති නැද්ද බෝල ඔය ඉතින් චුටිනේ… එතකොට ඔය මැණිකක්… චූටි =සිගිති
    මැණික = අවුරුදු කුමරිය කියලා දාගනින් ???

        1. . ඇයි මොනව කරන්නද උස්සල ගහනවා පොලවේ ??humm දන්නේ නෑ මගේ හැටි ??

  3. .. චූටි අක්කි ඒ මේ කලින් කතාවක ඔය දැම්ම කමෙන්ට් එකට රිප්ලයි ❤️??
    ඔව් ඔයාට ගොඩක් පිත්තු.. ඔයාට ගලෆෙන්නේ පිත්තු මැණික ?මෝඩි ???මැටි අලේ ??
    Ok ok මටනම් ඉතින් ඔයාව හැමතිස්සෙම මතක වෙනෝ කම්මැලි වෙලාවට විතරක් නෙමෙයි.. ෆෝන් එක ඔබන්නේ නැතිwelawaටත් මන් තනියම හිනා වෙනෝ..
    Ok ok ආලේ මන් කියන්නේ නෑ ඉස්කෝලේ පටගත්තමත දිගටම එන්න කියලා අහම්බෙන් හලි එන්න ??…. Im mis you අකුරු වැරදි ඇති හරියට හදන් කියවන්න… මෝඩි මෝඩි මෝඩි ???පිත්තු කෙල්ල…
    මන්නම් ගොඩක් වෙලාවට රැට තමයි එවෙන්නේ ඉස්කෝලේ ෆටන් ගත්තම හෙට ඉස්කෝලේ ❤️❤️❤️uuummaaa…
    බුදුසරණයි චූටියෝ…

    .
    .
    .
    .
    ඔයාට හදිස්සියේ හරි පාළුවක් එහම හැදුනොත් මට call එකක් ගන්න මේ මගේ no එක 119 මේකට අරන් දගයා ඉන්නවද කියලා අහන්න එතකොට මොකක් හරි කැත කතාවක් කිව්වොත්… ඔයාගේ චූටි කට පාවිච්චි කරන්න ??

    1. Chuuti manike

      හාකො ම්න හෙට ඉස්කෝලේ ගිහින් ඇවිත් මගෙ කට පෙන්න්න්ම් දැන් වෙලාවක් න්හ් ??

      1. . ආ එක අවුලක් නෑ. එයාල මට ගොඩක් දුර‍ට call එක ගන්න බැරිවෙයි.. මගේ ලේකම් ගනී එයා කිව්වේ මොනවද කියලා කියන්න ???

    2. Chuuti manike

      මගෙ චූටි කට මන් පරිස්ස්ම් කරනවා ඔයාට පාවිච්චි කරන්න ???

  4. . එ මේ මට කස්ටියගේ ඇත්ත නම් ටික කියාගෙන යන්නකෝ ප්ලීස් ??…. මන්නම් ඉමාන්..
    මෙරෙන්යගේ ඉමාන් අරුන්දිත් ප්‍රනාන්දු ❤️ඉන්න චුටිම කොල්ලා…?❤️

      1. Chuuti manike

        අහ්න්න්කො
        මගෙ නම රශ්මි යොහානි අනුරාධා ❤️❤️❤️
        යාලුවො කියන්නෙ රශ් කියලා
        පව්ලෙ කට්ටිය වෙලාවකට රශී කියලා ??❤️
        මෙ කෙ ඉන්න පීස්සූ ම ,නපුරු ම ,අහින්සක ම,දගම ,මෝඩම කෙල්ල ???

        1. . ශා මරුනේ සස්සනයි නම ft.
          එ වගේම thanks මෝඩම කෙල්ල කියලා පිලිගත්තු එකට පිස්සි..
          එහෙනම් මන් ගියා හොදේ gb

          1. Chuuti manike

            අහ් අන්‍ර් ඕක මොකක් ද welcome අනෙ හුම්ම් ….
            ඒ වුනාට ඔයාගෙ නෙම් එකත් ශොයි අනෙ හරිම ලස්සනයි ❤️❤️❤️❤️❤️❤️❤️
            Gn

  5. . ගුඩ් නයිට් හොදේ හැමෝටම ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️ I LOVE YOU இல்லெ I LOVE ALL ?❤️❤️❤️சரியா
    னான் ඔයාලා හැමෝටම லவ் பன்ரா
    වචන අකුරැ හරිද දන්නේ නෑ???

  6. . නෑ මුකුත් නෑ…??? ඕක කියවන්න ගිහින් මානසික පිස්සෙක් වෙන්න එෆා… එහෙනම් gn..
    පරිස්සමින් bs

    1. Chuuti manike

      අහ් හාකො වෙන්න දෙයක් නෑ පිස්සෙක් වෙලා තියෙන්නෙ මෙ හෙට ඉස්කෝලේ යන ගමන් මට මැන්ටල් හොස්පිටල් එකක් රූම් එක්ක් බුක් කරන්න්කො ආ…..ඔයාටත් එක්ක බුක් කරන්න ඈ කලින් සූදානම් වෙන එක හොදයි නෙ ???????❤️❤️gb ❤️❤️❤️

  7. Chuuti manike

    ඔන්ම මාත් යනො ඉතින් හෙට ඉස්කූල් නෙ ….මට සුවර් නැත්තෙ ඉස්කෝලේ ද මැමැන්ටල් හොස්පිටල් ද යන්න වෙන්නෙ කිය බලමුනෙ කාලෙට බාල දීලා ??????????
    Gn❤️❤️❤️
    Bs❤️❤️
    Gb ❤️

  8. . අෆි කාලයට බාර දෙමු… මන්නම් යන්නේ ඉස්කෝලේ… මොකද එක ඇතුලේ ඉද්දි මගේ මැන්ටල් අමාරුව වැදි වෙනවා එතකොට ඒගොල්ලෝම මාව මැන්ටල් හොස්පිටල් එකට ගිහින් දායි…
    අෆේ යාළුවොත් එක්ක ඉන්දැද්දී දන්නේ නෑ.. මැන්ටල් අමාරුව නොතිබ්බොත් තමයි පුදුමේ ???එහෙනම් පිස්සු කෙල්ලේ අෆි ගියා හොදේ පිස්සු කෙල්ල ?????? බුදුසරණයි,, දෙවිපිහිටයි, දගයගේ පිහිටයි ?
    බයවෙන්න එපා ඔයා කරන සියළුම වැඩ දගයා දෙයියන්ගේ කැමැත්තට අනුව සිදුවෙයි…
    දගයා දෙවිදුන් ගොඩක් බලවත් එයා කාටවත් නරකක් කරන්නේ…
    හැමෝම කට ඇරලා කියන්න dagaya දෙවිදුන්ට ජය… Dagaya දෙවිදුන්ට ජය….
    ?

      1. Chuuti manike

        හා දගයො ඒනම් ගිහින් එන්ටකො ????❤️❤️
        හෑ කාගෙ පිහිටයි ???

  9. Chuuti manike

    ගුඩ් මොර්නින්ග් හැමොටම ❤️❤️
    හී .හී ගිහින් එන්න්ම් කොහෙද කීලා අදන්න එපා දනෝනෙ ???
    අහ් ටාටා බායි ❤️????

  10. Sandu (kandy girl)

    ගුඩ්මෝනින් මගේ නංගිලා මල්ලිලා හැමෝටම……???

    මං කිලිනික් එකකට ආවා..පැයක් විතර ඉන්න පුලුවන් …
    කෝ කෝ එන්න කස්ටිය …

  11. Sandu (kandy girl)

    ජසි නංගා ඇවිත් ඉන්නවා දැක්කා.. කෝ කෝ අනේ දැන් නැද්ද..???

  12. Sandu (kandy girl)

    අනේ තේජෝ නංගිට සීන් එක මාට්ටු කරන්නද හදන්නේ…???

    පව් අනේ ..ඒම කරන්න එපාකෝ…

    තේජා නංගා කතාව නම් වෙනද වගේම ලස්සනයි ..නියමයි..

    කියවන්න තමා වෙලාව අඩු..ඒත් මඟ හරිනන්නෙ නම් නෑ කියවනවා.. මේ හැකියාව දියුණු වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා නංගගේ.. ???

    1. Nithu ?❤️

      මගේ අක්කි… ???මං දැන් මේක දැම්මාම ඔයා දකින්නෙ නැති වෙයි… මං පහළ මතක් කරන්නම්කෝ ??????

  13. . ඔන්න මන් ආවෝ ඇවිල්ල බයියන් කාල..❤️
    Ok චූටියෝ ගියා නෙමෙයි ගිහින් එන්නම් ඊලග පාර ඉදන් එහෙම කියන්නම්… Ok… මමත් ආන් ඒ බය තියාගත්තා ????සරිද.. දැන් ඉතිං කියපිය ආන් ඒ බය තියාගනින් කියලා ??????

    1. Chuuti manike

      අනෙ නෑ එහෙම ඕනෙ නෑ අන්‍ර් මට මොකටද ඔයා බයවෙන්නෙ ❤️??❤️

  14. . එහෙනම් කියන්නේ ළග පාත හිටියනම් දනී කරන දේ කියලා ???
    පුළුවන් නම් නෑ කියන්න

  15. ඒකනි එහෙනම් ඉතිං බයවෙන්න epayi බන්….??????.. රෙද්ද බයවෙන්නත් ඕනිලු ඒ වුනාට බයවෙන්න එපාලු…????පිත්තු හොදටම පිත්තු ??

    1. Chuuti manike

      අහන්න්කො දදගයො මන් ලග හිටියානම් බය වෙන්න ඕනෙ …..ම්න නැති හින්දා බය වෙන්න එප සලිද ??❤️?

  16. . පපුව සිදෙනවා අප්ප ඉස්කෝලේ ඉන්ටවල් එකෙන් පස්සේ ආවේ.. ගෙදරට එනකම්ම අමාරුවෙන් ආවේ වෙනදට ඉස්ටන්ඩ් පයින් යන්නේ අද බස් එකේ ගියේ ඉස්කෝලේ ඇරිලා ?..
    ගොඩක් අමාරු වුණා… මන් රැට කන්නේ නෑ ගොඩක් වෙලාවට ඉතිං අද උදේට කෑවේ මන් රොටි and ලුණුමිරිස් ඉතින් කට්ටිය කියනව ගෑස් ලූ, සේමටලු.. කොහොම හරි පට්ටම අමාරුවෙන් හිටියේ ??.. අන්තිම පීරියඩ් දෙකේ ඉගැන්නුවේ නැති හින්ද ඔලුව ගහගෙන හිටිය…
    එෆා වෙනෝ….??
    ඊටපස්සේ ගෙදර ආව කන්න ඕනි නිසා බත් ටිකක් අම්මා කැව්වා…??මට මීට කලින් මෙහෙම වෙලා නෑ අම්මා කවනකම්ම කරේ උපදෙස් දුන්නු එක ?අම්මා පෙරේද නරක හිනෙකුත් දැකල අම්මා ටිකක් බයවෙලා ඉන්නේ හවසට බෙහෙත් ගන්න යන කිව්වා මුලිම්ම දැන් යමු කිව්වා මන් කිව්වා ඕනි නෑ හවසට යමු කියලා දැන්නම් ලාවට අඩුයි එත් අඩු නෑ… කෙල, වතුර ගිලිද්දී ටිකක් උගුර රිදෙනවා…❤️❤️❤️❤️

    1. Chuuti manike

      අනෙ දගයො සුවර් එකට ගැස්.,හරි (ආ මෙ ගෑස් සිලින්ඩර එකෙ ගෑස් නෙමෙ ඈ ) නැත්නම් සෙම මටත් ඔය වගෙ ආසත්මික තත්ව ඇති වී ඇත …හැබැයි මට කන්න බෑ ..මන් සති 2 ක්ම කෑවෙ නෑ හරියට …ආපො එපා කරපු දවස් ඈක්කා…මන් නම් එතකොට ඇප් එකෙ කතා කියව කියව හිටියා ❤️❤️❤️
      ඒ වුනාට දගයො පරිස්ස්ම් වෙන්නො හලිද ?
      බෙහෙත් ගන්න යන්න අපි දන්නෙ නෑනෙ මොකො වෙලා තියෙන්නෙ කියලා ..අනික මන් ඔයාගෙ චුටි අක්කිනෙ ???
      හ හා ඒක න්ම්මෙ මෙ බොරු එහෙම කියලා අහුවෙන්න එපාඈ ..මන් ෆොන් එක ඇතුලෙන් අත දාලා බෙල්ල අල්ල ගන්නවා ?????
      හ්ම්ම්..ග්ම්ම්.ඉක්මනට සනීප වෙන්නොකො දගයො ❤️❤️❤️❤️

  17. . චුටියා ඔයා දන්නවද මන් අම්මා පල්ලා, තාත්තා පල්ලා කවදාවත් මේ වෙනකම් බොරුවට ගහල නෑ… මොකද මන් ඒ තරම් ඒ වචන දෙකට බයයි ඒ දෙන්නට ආදරෙයි.. ඉතිං වැරද්දක් වුනත් මන් මේ වෙනකම් මන් එක කරේ නෑ කියලා දිවුරලා නෑ….
    ඉතිං ඇත්තටම මන් පට්ට අමාරුවෙන් හිටියේ අද දවසුදු අයියා වුනත් කිව්වා හරි මේ ගෑස් වල පටන් ගැන්ම කියලා… ඇත්තටම මන් බොරුවක් නෙමෙයි ආලේ කිව්වේ සත්තයි ❤️❤️❤️?…
    ආ මේ ඉස්සෙල්ල අහන්න දෙයක් තියෙනව කිව්වනේ ඒ මොකක්ද ❤️❤️♥️

    1. Chuuti manike

      හරි එහෙනම් අහන්න්කො ඔයාගෙ ලෙඩෙ අමතක වෙන ප්‍රශ්න ක් ම්න් අහන්න යන්නෙ ??

  18. . මගේ දුර්වල කමක් තමයි ඕක. මොකක් හරි දෙයක් කිව්ව ගමන් අෆේ යාලුවෝ කියන්නේ අම්මා පල්ලා තාත්තා පල්ලා ගහන්න කියලා…. එක ඇත්තක්නම් මන් ගහනවා එත් බොරුවක් නම් මන් ගහල නෑ….
    එත් සමහර එවුන් ඉන්නවා ආතල් එකටත් අම්මා පල්ලා තාත්තා පල්ලා ගහනවා ?????
    Ok ok මොට්ට අලේ…
    ඉස්සෙල්ල පිත්තු කිව්වේ ඔයාට ආලේ ❤️???????
    හැබැයි මන් බොරු නෙමෙයි කිව්වේ පිස්සු කෙල්ල ?…

    1. Chuuti manike

      අනෙ ඉතින් සොලි දගයො මන් ඒක නිකම් කිව්වෙ….මා න් හිතුවෙ එදා මන් ඔයලව ඇන්දුව හින්දා මාව අන්දනවා කියලා …අනෙ සොලි ඈ මට ඉතින් පිත්තු නෙ කටට එන දෙ කියනවා.. සමාව දෙන්න ඈ ❤️❤️?????????????

  19. Chuuti manike

    දැන් අපි දහයෙන් පස්සෙ කියන්නෙ එකොලහ ,දොලහා ,දහතුන කියලානෙ
    ඇයි ඉතින් අපිට බැලි ..ඒක දහය එක ,දහය දෙක ,දහය තුන කියලා කියන්න ?????????

  20. . මොකක්ද බෝලේ අහන්න තියෙන පුරෂ්නේ පවසනු මැන මා සවනට ❤️❤️❤️???????

  21. ඇයි බන් කෙල්ලෝ මෙච්චර බුද්දිමත්… හම්මේ ඉතිං…
    10±1=11 දහය දන එක සමානයි එකොළහ
    10±2 =12 දහය දන දෙක සමානයි දොළහා
    10±3=13 දහය දන තුන සමානයි දහතුන
    ඔයාට ඔය දෙකෙන් ඕනි විදිහකට කියවන්න පුළුවන් ?
    හරිනේ වැඩේ ලෙසිනේ ඔබ‍ට සතුටුයිද දැන්… ඔයටනම් තියෙන්නේ ඇවිදින මොලයක් හොදේ හම්මේ ඉතිං ❤️?????
    වරෙන් නොබෙල් තෑග්ග දෙන්න ??

    1. Chuuti manike

      නෑ ඉතින් මන් ඇහුවෙ ඇයි එහෙම් කියන්න් බැලි ඇයි කීල ??❤️??

      1. . ඉතිං එක තාමයි කිව්වේ එහෙම කියන්න පුළුවන් කියලා ?පිස්සුනේ නැන්ද ???..
        ඒ චුටි රශ් මැණික ???අද කොහොමද ඉස්කෝලේ තත්වේ.

        කොහොමද ඒ නම ???

        1. Chuuti manike

          හෑ අනෙමන්දා ???
          අනෙ ඒ නමත් ශෝයි…අප්පෙ මට දැන් නම් කීයක් තියෙ ද අනෙ ???
          ඉස්කෝලේ තත්වෙ අන්තිමයු
          උදෙන්ම් ටීච ඇවිත් it රූම් එකම අස් කරන්න කිව්වා..ආපො දූවිලි නෑවා උදේම…
          ඊට පස්සෙ මුල් පීරිඩ් 2 තිබ්බෙ නෑ .
          හුම්ම් මැරෙන්නම නැටුවා
          ඊට පස්සෙ ගෙදර ආවා ❤️❤️❤️???

  22. .. ඒයි මැන්ටලේ මොකක්ද බොල ඒ කතාව ඇයි සමාව ගත්තේ ඔයා මුකුත් කිව්වේ නැනේ… අයියෝ ඕක මොකක්ද අනේ ඔය වගේ මෝඩ දේවල් වලට සමාව ගන්න ඕනි නෑ… ඔන්න සමාව ගන්න ඔනිමනම් ඉතිං මට තෑග්ගක් දෙන්නකෝ කැමති ඕනිම එකක් ??????

    1. Chuuti manike

      මොකක් ද තෑගි දෙන්න ම්ම්ම්..හාකො ….එහෙනම් මොනාද ඕන් කියන්න්කො ❤️❤️?????

    2. Chuuti manike

      නෑ ඉතින් දුක හිතුනා අප්පා මන් ඉතින් කටට එන හැම්දෙම ඔහෙ කියල දානවානෙ ??❤️???

  23. . අයියෝ ෆිස්සු කෙල්ල.. ඇයි බන් කෙල්ලොන්ට පොඩි වචානේටත් දුක හිතෙන්නේ… හිත රිදුනා නම් තොලි හොදේ umma ?…
    ඒ මට ඇත්තටම උත්තරයක් ඕනි ඇයි කෙල්ලොන්ට පොඩි වචානේටත් දුක හිතෙන්නේ…

    1. Chuuti manike

      අනෙ මෙ අනෙ මන්දා මන් අනිත් අය ගැන නම් දන්නෙ නෑ මන්ට නම් පොඩි දේටත් දුක හිතෙනවා
      පොඩි දේට මාරම කේන්ති යනවා..අනෙ මන්දා ??? ඒ වගෙම පොඩ්ඩිම දෙට හින වෙනවා ???❤️

  24. .. මන් කැමති එකට කටට එන දේ කියලා දාන කට්ටියත් ❤️…
    ම්ම්ම් ???ඔයාම හිතල තෑග්ගක් දෙන්න ???❤️

  25. . ඒ මේ චූටියෝ තරහ වෙන්න එෆා හොදේ… මන් දැන් යනෝ ආයෙ ෆස්සේ එන්නම් හොදේ 5ට වගේ සමහර විට පරක්කු වෙයි නැත්ටම් ඊට කලින් එයි දැනට යනෝ හොදේ බුදුසරණයි…?????????????❤️❤️?????

    1. Chuuti manike

      හලි දගයො මාත් යනො අම්මි කඩෙ යන්ට කතා කලනවා …මන් ගෙදර තනියෙනෙ ඒකයි ❤️???බායි ඈ ??❤️??❤️?

  26. . ඔහෙට දුක හිතෙනවද නැද්ද රිප්ලයි දෙකකින් උත්තර දෙකක් දාන්නේ ???එකක් කියපියකෝ.. Ok gb uummaa…
    ආව මෙතන දිව දෙකේ කතා කියන් ????

    1. Chuuti manike

      නෑ මට දුක හිතෙනවා…මන් ක්වෙ ඔයා කීව එකට එච්චර දුක හිත්නෙ න්හ් කියලා….මට දිව 2 න්හ්නෙ අෆ්ෆා අනික ???❤️?

  27. . මට මොනව හරි කැමති තෑග්ගක් දෙන්න… ඕනි දෙයක් ඕනිම දෙයක් ????ඇයි බන් ඕක ඔච්චර හිතන්න දෙයක් දැයි ???දෙන දේ බාරගන්නව් ?

    1. Chuuti manike

      එහෙනම් මන් ගුටියක් දෙන්නම් මගෙන් ගුටි කාලම නෑනෙ ?????❤️

          1. Chuuti manike

            ලග හිටියෙ නම් දෙනවා නහය සතු වෙන්න ??

  28. ආ එක මිසක්… Ok ok ඒ කියන්නේ ඔය සංවේදී බයානක හදවතක් තියෙන කෙනෙක් ???අයියෝ බන් මට යන්න ඕනි එත් යන්න හිත දෙන්නේ නැනේ… ඉන්නමයි කියන්නේ ????

    1. Chuuti manike

      ඔඑව් ඒ වගෙ හැබැයි කේන්ති ගියාම ඒකෙ අනිත් පැත්තෙ ම්න ????

    2. Chuuti manike

      යන්න මල්ලියො මාත් යනවා බායි
      ?❤️❤උම්මා ❤️❤️❤️❤ටාටා බායි ??❤️?

  29. . මන් හිතන්නේ සිනිදු අතකින් ගුටියක් දුන්නු නිසා සුදුනේ නෑ.. හැබැයි අත සිනිදු වුනාට කාටනම් සිනිදු නෑ හම්බෝ ටකරන් පරාදයි ????

    1. Chuuti manike

      ඉන්නවා කො මන් ගිහින් ඇවිත් අල්ල ගන්න්ම් කෝ ඔයාව ?????

    2. Chuuti manike

      මොකක් ද අනෙ ඔව්ව් අෆ්ෆා කට්ටියම කියනවා ..සමහල් කට්ටිය අහනවා.ඝාන්ටාරෙ පූජා කරලාද කීලා..අනෙ මන්දා ??? ??????

  30. Nithu ?❤️

    මගේ සඳූ අක්කි… ඔයාට කෝමද අක්කියෝ… ??? මාවත් මතක් වෙලා නේද මගේ අක්කිට ??? මං අද ස්කෝලෙ ගියානෙ ??

  31. Hi කොහොමද මැටි අල ටික දගයා ටිකක් දෝ ගත්ත… නැගිට්ට ගමන්නම් ටිකක් වැඩියෙන් පපුව සිදුන තමාත් ටිකක් රිදෙනෝ තව ටිකකින් යනවා බෙහෙත් ගන්න….
    දැන් ආලේ නැගිට්ටේ නැගිටින කොට හයයි විස්සයි තාම නිදිමතයි වෙරි වගේ…. මෙහෙ පොඩි වැසි ලුක් එකක් ❤️ මන් දැන් මල් ටික කැඩුවා මුස්පේන්තුවා වගේ පහන තියන්න බෑනේ අයියා තියයි.. එයා තාම ගෙදර ආවේ නෑ… යාලුවෙක් ඇක්සිඩන්ට් වෙලා එයාව බලන්න තෑග්ගක් ගන්න ගිහින්…අම්මයි එයයි යයි… එහෙනම් මන් යනවා අයියා දැම්මම එන එකක් නෑ මට තමයි පහන තියන්න වෙන්නේ මන් පොඩි වොෂ් එකක් දාගෙන එනම් ඊටපස්සේ එහෙම්මම බෙහෙට් ගන්න යනෝ gb uuuuuummmaaaaa

    1. Chuuti manike

      අහ් හරි මල්ලියො බෙහෙත් අලන් එන්න්කො ??ආ මෙ මටත් මොනාලි ගේන්කො හලී ???????❤️

  32. . ඔව් අක්කි පපුව ටිකක් සිදෙනවා… මන් හිතන්නේ ගෑස් වලට බලමුකෝ දැන් ඩොක්ටර් මොනව හරි කියයිනේ ❤️?
    Gn අක්කා uuuummmaaa….

  33. අනේ ඒමද.
    අපෝ ඔය ලෙඩේ හැදුනම එපා වෙනව.මටත් අවුරුදු ගානක ඉදන් තියෙන්නෙ,බෙහෙත් ගත්තට අඩු වුනේ නෑ.
    ඒනම් බෙහෙත් අරන් එන්නකො මල්ලිය.❤
    පරිස්සමින් ඉන්න.❤
    Gn දග මල්ලියො ?

    1. . හලි අක්කි ඔයත් පරිස්සමින් ??බුදුසරණයි..
      බෙහේත් අරන් අවිල්ල ඩොක්ටර් මොනවද කිව්වේ කියලා කියන්නම් ok uuummaaa…

  34. . හලි චූටි අක්කි හලි… අද ගන්නවා ටියාරා කේක් එකක් අපිට නෙමෙයි ලෙඩෙක් බලන්න ????ok සියබලා ටෝෆියක් ඕනිද…
    අම්බෝ කමෙන්ට් ගොඩක් දාලනේ ඔයා..
    ඔක්කම බැලුව ෆුළුවන් වුනොත් කමෙන්ට් එකක් දාන්නම සෙට් එකටම එහෙම නැත්තම් සොරි හොදේ. අම්මෝ අද මාර හීන තොගයක්නේ මන් දැක්කේ එකේ ඔයත් හිටිය ??? ඒ ඔක්කම මන් ගෙදර ගිහින් කියන්නම් ok gb uumma❤️
    මැන්ටලේ,??

  35. . මන් ඇවිල්ල විස්තරේ අනිත් කතාවට දාන්නම් කෝ මන් තාම එළියේ අන්න අරයා ආව මන් ගියෝ gb

Leave a Comment

error: සියලුම ආකාරයේ පිටපත් කිරීම් සම්පූර්ණයෙන්ම තහනම් වේ.