Katha Ahura

නිල් කවය ? | නව කතා | දෙවන කොටස

3.5/5 - (2 votes)

#කතෘ අවසරයකින් තොරව උපුටා ගැනීම සපුරා තහනම්

දෙවන දිනය..
____________________________________________________________________________________________

මුළු විසිත්ත කාමරයම හිස්…!!

එතකොට දෙයියනේ මං ඇවිත් ඉන්නේ වෙන කාගේහරි ගෙදරකටද.. මං ආයේම මගේ ෆෝන් එක දිහා බැලුවා..

එවපු ලොකේශන් එකට අනුව මං ඉන්නේ හරිම තැන.. ඒත් දෙයියනේ කෝ කට්ටිය..

ඇතුලේ කාමරයකින් කවුරුහරි මොනවද මන්දා මුමුණනවා ඇහුණා.. මන්ත්‍රයක් වගේ.. මේක සාස්තර කියන ගෙයක්ද..

අනේ මන්දා මට බයක් නම් දැනුනේ නෑ..

මං ඒ සද්දේ ඇහුන පැත්තට ගියා.. අදුරන්නේ නැති ගෙදරකට ඇවිත් කාමර වලට එබෙන එක ලොකු වරදක් වෙන්න ඇති.. ඒත් මට තිබ්බේ ලොකු කුතුහලයක්..

මං හෙමීට ඒ කාමරේ දොර ඇරියා.. යන්තම් ඇරුන දොරින් පිටට ආවේ නිල් පාට දිලිසෙන එළියක්.. මං තව ටිකක් දොර ඇරලා ඇතුළ බැලුවා..

ඕඕඕඕඕඕඕ ගෝඩ්…!!

මගේ ඇස් දෙක නිලංකාර වෙලා ගියා වගේ.. පුදුම තරම් නිල් පාට දීප්තිමත් එළියක්.. තප්පර කිහිපයක් යනකම් ඇස් හුරු කර ගන්න බැරි වෙන්න ඇති..

මං දැක්කේ කිහිප දෙනෙක් වටේට වාඩි වෙලා එතනින් මේ නිල් එළිය විහිදෙන හැටි..

ඒත් එක්කමයි ඒ දීප්තිමත් එළිය මගේ ඇස් වලට දරා ගන්න බැරුව ඇස් වලින් කදුලු ගලන්න ගත්තේ…

තව මොහොතක් වත් මෙතන ඉන්න එක නම් රුකී උඹට ගැලපෙන්නේ නෑ.. එහෙම හිතාගෙන මං පුලුවන් තරම් ඉක්මනින් ඒ ගෙදරින් එළියට ආවා..

මිදුලටත් ආවට පස්සෙයි මං හුස්මක් ගත්තේ හරියට..

ඇත්තමයි.. මේක නම් පුදුම ලෝකයක්.. මං දැකපු දේ මටම විශ්වාස කර ගන්නත් බෑ වගේ.. ඒ තරම් දීප්තිමත් නිල් එළියක්..

මං පාරට ආවා.. ඇවිත් ෆෝන් එකක් ටැක්සියක් බුක් කරා.. විනාඩි කිහිපයකින් ටැක්සිය ඒවී…

මං නිකමට වගේ හැරිලා අර ගේ දිහා බැලුවා..

මට හිතුනේ ඒ ගෙදර ඉදන් කවුරු හරි මං දිහා බලන් ඉන්නවා වගේ.. උඩ තට්ටුවෙත් කාමර කිහිපයක් තියෙනවා.. හැබැයි මෙහේ කවුරු හරි ඉන්නත් එපැයි.. නැත්නම් කොහොමද දොර ඇරුණේ..

මගේ ඇස් ඉස්සරහම එකපාරටම ඒ ගෙදරට අහසින් අකුණක් ගැහුවා.. දෙයියනේ ඒකත් නිල් පාටයි..

මං පපුවට අතකුත් තියන් අඩියක් පස්සට ගියා..

ඒත් ඒ ගෙදරට මුකුත් වුණේ නෑ.. කිසිම අනතුරක්වත්..

කවුරුවත් කිව්වට විශ්වාස කරන එකක් නෑ.. ඇත්තමයි.. ඒ තරම් පුදුමයක්.. කොහොමද ඒක වුණේ..

එතනින් එහාට මුකුත් හිතන්න වුණේ නෑ ටැක්සිය ආවා.. ගැහෙන සිතුවිලි එක්ක මං ටැක්සියට නැග්ගා..

ඒත් අන්තිම පාරට මං අර භූත මන්දිරය දිහා ආයේමත් බැලුවා..

කිසිම දෙයක් නොවුණ විදියට ඒ භූත මන්දිරය මං දිහා බලන් ඉන්නවා වගේ.. තාමත් ඒ හැගීමමයි..

හේශ්.. මොන කෙහෙල්මලක ලොකේශන් එකක්ද මට එව්වේ.. ඕඕඕඕඕඕඕ ශිට්ට්ට්ට්ට්ට්ට්..

හොස්ටල් එකට ආවත් දැකපු කිසිම දෙයක් මටම අදහා ගන්න බෑ වගේ..

මාත් ගොනා වගේ ගියා පාටියට.. අන්තිමට නිල් පාට විතරක් තිබ්බ භූත මන්දිරයක නවතින්න වුණේ.. පුදුම ප්‍රෙහේලිකාවක් මේක..

කොයි තරම් නිදිමත වුණත් මං ඇහැරන් බලන් හිටියේ යෙනී එනකම්.. හේශ්ගේ පාටියේ විස්තර දැන ගන්න වගේ පාටියේ මොකද වුණේ කියලත් මට දැන ගන්න ලොකූ වුවමනාවක් තිබ්බා..

තවත් පැය දෙක තුනකට පස්සේ යෙනී රූම් එකට ආවා.. යෙනීව දැක්ක ගමන් මට දැනුනේ ලොකූ සතුටක්.. හරියට රට ගියපු හොදම යාලුවෙක් ආපහු ආව වගේ..

ඒත් යෙනී හිටියේ ඉස්සර වගේ කෑ ගහලා මට විස්තර කියන මූඩ් එකක නෙවෙයි.. ඒ ඇස් රතු වෙලා..

“යෙනී.. ඔයාගේ ඇසුත් හොදටම රතු වෙලා.. මහන්සිද..?”

යෙනී මාව නොදැක්ක ගාණට ඇදුම් මාරු කරන් ඇදට පැන්නා..

“යෙනී…”

“ඕඕඕ රුකී. මට මහන්සියි.. නිදිමතයි.. සෝ නිදාගන්නවකෝ..”

කිසිම තෙත්මනයක් නැති වචන ටිකක් යෙනීගේ කටින් පිට වුණේ කොහොමද කියලවත් හිතා ගන්න බැරුව මං මොහොතක් බලන් හිටියා..

හැමදේම වෙනස් වෙන ඉක්මන..

එලිවෙන්න තව පැය කිහිපයයි.. හෙට ස්කූල් යන්න ඕනි.. මාත් එහෙමම ඇදටම වැටුණා..

ඒත් මං දැක්ක අමුතු හීනයක් නිසා මට ඇහැරුණා.. භූත මන්දිරයකට ගිහින් මගේ මොළෙත් විකාර වෙලාද මන්දා..

නිල් පාට ලෝකෙක මං තනි වෙලා.. හැම පැත්තෙම නිල් පාට.. දීප්තිමත් නිල් එළිය මාව වටකරන්.. මට දැනුනේ ඒ එළිය දුමාරයක් වෙලා මගේ නහයෙන් ඇග ඇතුළට ඇතුල් වෙනවා වගේ..

හීනත් මටම විහිලු කරනවා වගේ..

මං ෆෝන් එක අරන් වෙලාව බැලුවා..

පාන්දර පහයි.. වතුර බෝතලයෙන් වතුර උගුරු කිහිපයකුත් බීලා මං කල්පනා කරේ යෙනී ගැන..

ඇත්තමයි මං සිද්ට මුකුත් කිව්වේ නෑ.. මං එහෙම කාගෙවත් කේලම් කාටවත් කියන කෙනෙක් නෙවෙයි . ඊටත් වඩා යෙනි මගේ හොදම යාළුවා.. එහෙම ජරා වැඩක් මට කොහොමත් කරන්න පුළුවන් දෙයක් නෙවෙයි..

නිකමට වගේ මං යෙනීගේ ඇද දිහා බැලුවා.. මොකක්ද ඒ.. මං දැක්කේ යෙනීගේ පපුව උඩ තිබුණු…

__________________________________________________________________________________________

මොකක්ද තිබුනේ…??

ම්ම්ම්ම්ම් අමුතු කතාවක්.. හැබැයි හොදම ප්‍රතිචාර තිබුණා

ආදරෙයි පැලෙන්න ?❤❤️

ඊළග දිනයෙන් හමුවෙමු
බුදු සරණයි

185 thoughts on “නිල් කවය ? | නව කතා | දෙවන කොටස”

    1. Chuuti manike

      සුබ පැතුම් මගෙ අක්කියෝ ❤️❤️❤️?️?️?️?️?️???????????????️?️?️?️?️?️?️?️?️?️?️?️?️?️?️?️?️?️?️️?️️?️️?️️?️️?️️?️️?️️?️️?️️?️️?️️?️️?️️?️️?️️?️️?️️?️️?️️?️️?️?️?️?️?️?️?️?️?️?️?️?️?️?️?️?️?️?️?️?️?️?️?️?️?️?️?️?️?️?️?️?️?️?️?????????️?️?️??????????????

    2. Nithu ?❤️

      සුබ පැතුම් මගේ අක්කි බෝලේ…

      ???????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????

    3. Sandu (kandy girl)

      අහ්..සුබපැතුම් රුවීයෝ…

      ????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????

      1. Chuuti manike

        අක්කි මොකො කලන්නෙ ගොඩ දවසකින් කතාවට අල්ලගන්න්ත් බැලි උනා ??????

          1. Chuuti manike

            හෑ හෑ නෑ ලොලොපොප් එකෙ බටෙත් හැපුවා න්ව් ???

          1. Chuuti manike

            ඇයි අක්කියෝ පාලු මෙ පාලුව නැති කලන්න ක්‍රමයක් කියන්න්ද ???

          2. අම්මේ මොකක්ද ඒ.අපේ චූටි නංගනෙ කියන්නෙ.අවදානම් සහිතයි ??

          1. Chuuti manike

            අහ්…මන් නම් සියල්ල කියෙව්වා එත් නිශු අක්කිගෙ එකට විතරයි කමෙන්ට් එක දාන්න වුනෙ හෙට දානවා අනිත් ඒවා ?????

          2. හ්ම්ම්.මට ගිය ටිකේ එන්න බැරි වුන නිසා කතා කොටස් ගොඩක් කියවන්න එකතු වෙලා

          3. Chuuti manike

            හ්ම්ම්ම්..අහ් මිනූ අක්ක්කකිට කමෙන් ට් එක්ක් දාන්න ඕනෙ ???❤️

  1. Chuuti manike

    ආපො නෑ අක්කියෝ මගෙ නම 100පාරක් මතුරන්නකො ..මගෙ පීස්සූ වැඩ මතක් කර අනිවා කම්මැලි කම යනවා ????❤️?

    1. Chuuti manike

      මිනූ අක්කි කියන්නෙ නිතූ අක්කිට..අර අක්කිගෙ ආදරෙ කතාව ලිව්වෙ මට දෙන්නාගෙම නම් පැටලෙන හින්දා මිනූ කියලා කියන්නෙ ????❤️

          1. ආ.මට තාම ඒ කතාව කියවන්න බැරි වුනා අලේ ?

  2. . ඔන්න දගයා තැනට ආව එක්කෙනයි ඉන්නේ…❤️❤️
    තව චුට්ටකින් මන් යනෝ ??

  3. Chuuti manike

    බබීලා මන් කියන්නෙ ඇත්ත ඇසින් දුටු ශාක්ශි තියෙ…කම්මැලි කමට මන් කියන එක කලන්නො ????❤️

        1. Chuuti manike

          නැත්නම් වතුර එකක් අරන් මගෙ නම 100 පාරක් කියලා බොන්න්කො…නිකන්න්මමා හිනා යනවා ??????

          1. Chuuti manike

            ඇයි දන්නවාඩ්ග අක්කියෝ මට නිකන් ඉන්නකොට හිනා යනවානෙ ?????

  4. කොහොමද මැණිකලා … නිෂූ එක්ක තතරහ වෙලාද මන්දා මෙයාලා …
    මගේ ඩේටා ඉවර වුනානේ …☹️☹️☹️

    1. Chuuti manike

      අහ් අක්කි එක්ක නෙමෙ අනෙ ඩේටා එක්ක තලා වෙලා මන් නම් ???

  5. Chuuti manike

    මෙ අද මායු මගෙ යාලුවෙකුටයි ..it රුම් එක අස් කරන්න කිව්වා…ඉතින් අපි දූවිලි නාලා,කාලා,බීලා අස් කරා ???
    ඊට පස්සෙ අපිට ගාතා කියලා ඉවර වෙලාම යන්න කිව්වා ??
    දැන් ටීචර් ස්ලා එක එක එවා කිය කිය හිනා වෙනො…
    මායු මගෙ යලුවාටයි අම්බො ??????????????
    හුස්මත් හිරවෙන්න වගෙ මාර හිනාවිල්ලක් උනා අපි ත්ම්දෙන්නට්ග් ටීචර් ස්ලා අපි දිහා කන්න වගෙ බලන් ඉන්නො ..පොලවෙ අඩි හප්පාඅ අමාරු වෙන් හිනාව නවත්ත ගත්ටහෙ

    මොනා නැටත් මාගෙ යාලුවයු ඉල්ලන් කෑවා ???????

  6. Chuuti manike

    ඇයි අද relief පිරියඩ් එකක මන් මෙ පුටුවලයි ඩෙස් වලයි නැගලා අහ් මගෙ යාලුවො දෙන්නෙකුයු….ටීචර් ආවා….
    අපි long jump පැම්නා ?????????????

          1. Chuuti manike

            අහ් මට ටැපලුනා අක්කෙක් නේ හෑ ලොකු අක්කියෙක් නේ ????

        1. Chuuti manike

          නැතුව ඉතින් එහෙම අමතක වෙනො ද …අනික මන්මන්නෙ අක්කිට නම රෙජිස්ට්‍රාර් කලෙ ?????

      1. මොකෝ නංග වුනේ?
        මාත් ඉතිම් පොඩ්ඩක් විතර අසනීපෙන් ඉන්නෙ නංග

          1. අනේ ඒමද නංග.බෙහෙත් ගත්තද
            ගොඩක් පරිස්සම් වෙන්න නංග ?
            කලින් නම් අමාරු වුනා නංග,දැන් ටිකක් විතර අඩුයි

  7. . අෆොයි හුටා මන් හිතුවේ මට විතරයි සනීප නැත්තේ කියලා ???… කමෙන්ට් ටික කියෙව්වට පස්සේ සසර කල කිරුනනේ..??…..
    ?
    හම්බෝ ඉතිං ඔන්න මන් ඇතුලට ගියා ඩොක්ටර් ඉදගන්න කිව්වා.. මමයි අම්මයි දෙන්නනම ඉදගත්තා.. අම්මයි මායි දෙන්නනම විස්තරේ ඩොක්ටර් බුවට පැහැදිලි කරා…?..
    ඊටපස්සේ කහින්න කිව්වා කස්සා..
    මට ගෑස්ලූ මන් දවල්ට කද්දී 4,5 වෙනවා එතකොට රැට කෑමක් ඕනි නෑ ඊළගට ඉස්කෝලේ නැත්තම් ගෙදරදීත් කද්දී දහය මාරට කිට්ටු වෙනෝ…
    ඉතිං පැය ගානක් බඩ හිස් නේ ඒකය් මේ පපුවේ කැක්කුම.. දැන් ඉතිං අද ඉදල රැට කනෝ.. දැන් රැට කෑවා… තව ඩොක්ටර් ගාව බර බැලුව 63ක්‌ ???උසත් එක්ක බලද්දී කිලෝ හතරක් විතර වැඩි එච්චර අවුලක් නෑ…?
    කොහොම හරි එතන පිත්තු වැඩ ගොඩක් වුණා.. කොහොම හරි ගෙදර ඇවිත් බත් කැවා අයියයි අම්මයි ගියා අර ලෙඩාව බලන්න ටියර කේක් එකක් අරන් ගියා..අයියා කේක් එකක් ගන්න ගිය වෙලාවේ චෝකෝ දෙකක් අරන් තිබ්බ,♥️?
    ඉතින් කොහොම හරි ඒ දෙන්න ලෙඩාව බලලා දැන් ආව අවිත් අම්මා දැන් තමයි බෙහෙත් දුන්නේ… බෙහෙත් ටික කටේ දියවුනා මහා කුර හැගීමක් දැනුනේ ????? එහෙම්මම ගියා ෆ්‍රිජ් එක ගාවට ඇරිය ෆ්‍රිජ් එක ගත්ත අයියා ගේනවා චෝකෝ එක එහෙම්මම කැඩුව කැවා..(ආ චුටියා මන් ඔයාට චෝකෝ කැල්ලක් දෙන්නම් ok ?? )
    එකට පින් සිද්ද වෙන්න ගොඩ ගියා… නැත්තම් අපා දුක විදින්න ඕනිනේ… තාමත් පපුව සිදෙනවා අෆ්ෆා ? ආයේ නම් රැට නොකා ඉන්නේ නෑ… උපදෙසක් දෙන්නම් කවදාවත් නොකා ඉන්න එෆා ?????… ප්ලීස් ❤️
    තව කියන්න ගොඩක්‌ දේවල් ඇති ඒවත් ටික ටික කියන්නම්…ඊලග කමෙන්ට් එකකකින් මම දැක්ක හීන ටික කියන්නම් ???ඌඌම්ම්ම්ම්ම්ම්ම්මාආ……. Gb

    1. Chuuti manike

      ගෑස් එකක් නෙ මල්ලියො ..
      ආපො එපා උනෙ නැද්ද අනෙ ..හෑ මගෙනම් බල 43 මන්දා ???
      හෑ හාකො දෙන්න්කො ??????????

    2. පරිස්සම්වෙන්න මල්ලිය.
      වෙලාවට කන්න.
      ??කිව්වට මාත් නොකරනම දෙයක්.අද දවල්ටවත් කෑවෙ නෑ ?

      මල්ලිය දුන්න උපදෙස් නම් පිලිපදින්න බෑ?,මොකද මං කරන්නෙම ඔය උපදෙසේ අනිත්පැත්ත.?

      එක සැරයක් A/L කිට්ටුව ගෑස්ටික් වැඩිවෙලා ක්ලාස් එකකදි කලන්තෙත් දැම්ම ?

  8. මැණිකලා මං ගැන තරහ හිතන්න එපා හොදද … මට අදත් ඉන්න බැරි වෙයි වගේ ..අද නුවර ගිහින් ආවේ .. . ඔළුවේ පැත්තක් රිදෙනව හොදටම … එහෙන් සැරෙන් සැරේ ඉක්කා වැටෙනවා …???

    සුභ රාත්‍රියක් මගේ අක්කිලා නංගිලා මල්ලිලා මචීලා එතකොට ලොකු අයියේ ….

    අසනීප දඟයෝ ඔක්කොටම සනීප වෙන්න කියලා මං ප්‍රාර්ථනා කරනවා …

    එයාලාටයි දඟ පවුලේ අය ඔක්කොටමයි දළදා සමිදුන්ගේ පිහිටයි ????

    පරිස්සමෙන් සතුටින් ඉන්න හොදද හැමදාම …

    මේ දවස් වල ආවේ ගියේ නැති වුනාට ගොඩ ගොඩක් ආදරෙයි ඔයාලා හැමෝටම හොදද ….???

    1. හ්ම්ම්.හරි නංග❤
      ගුඩ් නයිට්
      පරිස්සමින් ,සතුටින් ඉන්න හැමදාමත් ?
      තෙරුවන් සරණයි??

  9. .හරි nishu මැණික අනේ නෑ නෑ.. නුවර nishu බුදුසරණයි ❤️
    නුවර මැණිකෙලා කියද්දීත් අමුතුම ලල් එකක් තියනවා නේ අක්කි ?එහෙනම් බුදුසරණයි uuuuuuuummmmmmnnaaaaa…

    1. Chuuti manike

      අක්කියෝ ඉක්කා වැටෙනවාන්ම්.
      ඉක්කායි මමයි ගාලු ගියා අහ්නෑ නුවර ගියා ….ඉක්කා තියලා මන් ආවා …..කීන්න ????

  10. •චූටි අක්කි වෙත ලියමි•
    ඇයි දැන් මට මෝඩයා කිව්වේ මෝඩි hummm…
    නෑ ආලේ ගැස් පෙත්ත විතරක් නෙමෙයි කටේ තිබ්බ පෙති 5ක්ද කොහේද ???????
    එතකොට මන් අර දැක්ක හීනෙ මෙහෙමයි මන් ඉස්සෙල්ල යනවා කිව්වා නිසා ගියානේ ඉතිං මට මහන්සි, ටිකක් නිදිත් මතයි අම්මත් මගේ ඇදේ ඒ වෙලාවේ හිටියේ එයත් කිව්වා නිදාගන්න කියලා ❤️ඉතිං මගේ ෆෝන් මල්ලියව මෙසේ උඩින් තියලා එගේන්මම දෝ ගත්තා ?
    ඔන්න දැන් මන් ඉන්නේ හීනෙ මගේ අතේ ෆෝන් එකත් තියෙනවා ඉතින් මන් ඔයත් එක්ක හීන වේවි මේකේ මැසේජ් කරනවා… කොහොම කොහොම හරි මන් ෆෝන් එකත් පපුවට තුරුල් කරන් දෝ ගන්න හැදුවේ හීනෙනුත් එත් ඔන්න ටික වෙලාවකින් බලද්දී ෆෝන් එක නෑ මන් එහෙන්මම ඒ හරියේ හෙව්වා… ඊටපස්සේ මන් එහෙන්මම හීනෙන් ඇහැරුනා එත් තාම කිසි මීටර් එකක් නෑ එත් මන් ෆෝන් එක හොයනවා.. අෆේ අම්මත් තාම ඇදේ. අෆේ අම්මත් ඇහුව නැගිට්ට ගමන් ෆෝන් එක හොයනවද කියලා ඊටපස්සේ දැක්කේ ෆෝන් එක මෙසේ උඩ තියෙනවා ඊටපස්සේයි හරි සිහියට ආවේ…???අයෙමත් මන් නිදාගත්තා තව හින ගොඩක් දැක්ක. ඒ ඔක්කම ඇත්ත ජීවිතේට ඇදල දේවල් මන් ඇවිද්ද දිව්වා කතා කරා ඒ ඔක්කම තිබ්බ.. තනිකර පිස්සුවක් ඒ හිනේනම් ???
    ඔන්න okayi මගේ පිත්තු හීනෙ..???gb හොදේ
    Uuumma…

    1. Chuuti manike

      ඇයිද මට මුකුත් ගෙනාවෙ න්හ්නෙ ????
      අනෙ දගයො මගෙ ඔලුවත් මොකක් ද උනා මේක කියවලා …යකො.ම්මෙයත් මාල හීන දකින්නෙ ??

    2. Sandu (kandy girl)

      මේව හීන කියලා හිතන්න බෑ දඟයො..ඔයාට පිස්සු කියලා මයි මට හිතෙන්නෙ එතකොට..????

  11. . ඔව් ඉතින් එහෙම තමයි මන්නේ බන් හීනෙ දැක්කේ එතකොට මගෙන්නේ අහන්න ඕනි ?❤️
    පිස්සු කෙල්ල චුට්ටි රශ් ???

  12. Sandu (kandy girl)

    කාට ද ඕනි දැනගන්න යෙනීගෙ පපුව උඩ තිබ්බෙ මොකක්ද කියලා මේ දැන්ම..???

  13. . කවුද දැන් යෙනි කියන්නේ. මේ කතාවේ කෙනෙක්ද ?මන් කියෙව්වේ නෑ ඒකය් ?

    1. Sandu (kandy girl)

      යෙනී පව්.. එතකොට සිද්…රුකීගෙ අනික් යාලුවො…

      හ්ම්.. බලන්නකො ඔයාලා කතාව …

  14. සුභ උදෑසනක් මගේ අක්කිලා නංගිලා මල්ලිලා මචීලා එතකොට ලොකු අයියේ ….

    සිතුම් පැතුම් ඉටු වෙන සුභම සුභ දවසක් වේවා ඔයාලා හැමෝටම ….

    අසනීප දඟයෝ ඔක්කොටම සනීප වෙන්න කියලා මං ප්‍රාර්ථනා කරනවා …

    එයාලාටයි දඟ පවුලේ අය ඔක්කොටමයි දළදා සමිදුන්ගේ පිහිටයි ????

    පරිස්සමෙන් සතුටින් ඉන්න හොදද හැමදාම

    ආදරෙයි ඔයාලා හැමෝටම ගොඩක් ….????

  15. මාධි අක්කී කතා බහ කරන්න එන්නේ නැද්ද දන්නේ නෑ නේද … ??
    ආසාවේ බෑ අඳුනගන්න …??

  16. නෙතු අක්කියෝ … මං ඔයාට කමෙන්ට් එකක් දැම්මා …
    අනිත් අක්කිලා දෙන්නටත් ඉක්මනට කමෙන්ට් දාන්නම් හොදද …
    තරහ වෙන්න එපා හොදද

  17. අනේ අක්කියෝ සොලි මට කතව ඉස්සෙල්ල කියවන්න බැලි උනා වැඩ ගොඩයි? පොඩ්ඩක් පලක්කු උනා මැනික කකතාව මාර ලස්සනයි❤️❤ටිකක් විතර අමුතුයි අනේ මන්ද බලමුකෝ ඉස්සරහට මොකද වෙන්නෙ කියල .කොහොම උනත කතවනම් මාරම මාරම මාරම ලස්සනයි අක්කි මැනික ආදරෙයි පැලෙන්න ආ??????????????

Leave a Comment

error: සියලුම ආකාරයේ පිටපත් කිරීම් සම්පූර්ණයෙන්ම තහනම් වේ.