Katha Ahura

..මර්ඩර්..|02කොටස| රහස් පරීක්ශක කතා | කතා අහුර රචක

3.9/5 - (30 votes)

“මචන්…දොර නම් ඇරලා..යමන් යමන්..”

හිරුන් එහෙම කියලා දොරකඩට ගිහින් දොරට තට්ටු කලේ ගෙදර කවුද කියලා අහන ගමන්.

————————-

දොර ලඟට ආවේ තරුණ ගෑනු ළමයෙක්..

“ආ…මේ..නංගි..අඅඅ.. අපි අර විකුණන්න දාපු ඉඩම ගැන බලන්න ආවේ..මන් සුරංජිත්..මේ හිරුන්..” ටික වෙලාවක් වචන ගලපාගන්න බැරුව කෙල්ල දිහා බලන් හිටපු කොල්ලා කිව්වේ පැටලි පැටලී.

“ආ..එන්න අයියලා ඇවිත් ඉඳගන්න මන් අම්මට කතා කරන්නම්.”

කෙල්ල හිනා වෙලා කියලා ගේ ඇතුලට ගියා.හිරුන් වගේම සුරංජිතුත් කෙල්ල දිහායින් ඇස් අහකට ගන්න බැරිව බලන් හිටියේ වශී වෙලා වගේ..නාලා කොන්ඩෙ කඩලා දාලා හිටපු ඒ තරම් ලස්සන කෙල්ලෙක් මනීශා. හංසියෙකුගෙ වගේ දිගටි හිනා වෙන ඇස් දෙකකුත් එක්ක ලා රෝස පාට සිහින් තොල් දෙකක් කෙල්ලට තිබුනා. ඒ තරම් සුදු නැති උනත් පැහැපත් සමක් පිට මැදට වැටුන කලු පාට මැගී නුල්ස් වගේ ක්‍රේල් කොන්ඩයක් එයාට තිබුනා. ලඟින් ආව පිච්ච මල් දුවඳ තනි තනිව විඳ විඳ යාලුවෝ දෙන්නා හිටි තැනම පැලවුනා.

“ආ.. පුතාලා එන්න ඇතුලට..”
ටීචගේ කටහඬට පියවී ලෝකෙට ආව කොල්ලො දෙන්නා ලැජ්ජාවෙන් ගේ ඇතුලට ගියා.

“මේ ලමයි ඉඩම බලන්න ආවා කිව්වා නේද..?”

“ඔ ඔව් ටීච..අපි උදේ ආවා.. මන් කැමතියි ඉඩම ගන්න..”

“ම්.. මේ ළමයි කොහෙ අයද..”

“අපි බගතුළුවෙ ටීච…හිල්ටන් තේ ෆැක්ටරි එක අපේ තාත්තගෙ.”

“ඔහ්.. මේ මිස්ට ග්‍රෙගරිගෙ පුතා දේව් ද..”

“ඔව් ටීච..මේ මගේ යාලුවා හිරුන් රිද්ම..”

“හරි හරි පුතාගෙ අම්මා ස්කෝලෙ කාලෙ මගේ පන්තියේ යාලුවෙක්ගෙ නංගි කෙනෙක් .. ”

ඔය වගෙ දැනහැඳුනුම් කම් එක්ක කතාබහ කරලා ඉඩමෙ ගනන් හිලව් එහෙම කතා කරන් තරුණයෝ ගෙදර ගියා.ගමනින් ගමන ගේ ඇතුලට ඇස් යවලා මනීශාව හොයන්නත් ඒ ඇස් වලට අමතක උනේ නෑ.යනගමන් කතා කරෙත් කෙල්ල ගැන..

————————————————————-

සති දෙකක් ඇතුලත ඉඩම ගන්න පුලුවන් උනා වගේම සුරංජිත්ගෙ හීන මාලිගාවෙ වැඩත් ඉක්මන් උනේ සල්ලි අතින් එයාලට අඩුවක් නොතිබුන නිසා. ගේ වැඩයි මනීශව බලන්න ඕනි කියන හේතු උඩයි සුරංජිත් එයාගෙ යාලුවො උන හිරුනුයි ඉසුරුයි පියුමන්තයි එක්ක නිතර නිතර සෝලංකන්දට ආවා.. ගොඩක්ම මනීශාව බලන්න තමා සුරන්ජිත් ආවේ කියලා දන්නේ එයාගෙ යාලුවො විතරයි..

හිරුන්ගෙ හිතෙත් මනීශා ගැන හැඟීමක් නොතිබුනා නෙවෙයි..ඒත් මනීශා උනත් ගොඩක් ලං උනේත් කැමැත්තක් පෙන්නුවෙත් සුරංජිත්ට නිසා හිරුන් එයාගෙ සිතුවිලි හංගාගත්තා.ඒත් ඒ සිතුවිලි වතුර යට හංගපු බෝල වගේ.මනීශායි සුරංජිතුයි ඉස්සරහා විහිලුවට වගේ වචන ඉළියට දාපු සමහර අවස්තා තිබුණා. ලඟම යාලුවෙක් උන හිරුන් ගැන සැකයක් නැති අකමැත්තක් සුරංජිත්ගෙ හිතේ ගොඩ නැගුනේ මේ හින්ට් නිසා.

කොහොම හරි මාස දෙකක් යද්දී මනීශායි සුරංජිතුයි අතර තදින්ම ආදරයක් දළුදාලා වැඩුනා.දෙන්නට දෙන්නා නැතිවම බැරි තරම්.. ඒත් ඒ ආදරේ දිහා කෑදරයෙන් වගේම ලොකු තන්හාවකින් කෙනෙක් බලන් ඉන්න බව එයාලා කවුරුවත්ම දන්නේ නෑ.

මනීශාගෙ තාත්තගෙ ඔපරේශන් එක හරි ගිහින් තිබුන නිසා ප්‍රින්සිපල් කෙනෙක් උන අනුර සර් සනිප උනා.

මනීශා ගෙ සම්බන්දේ ගෙදරට කිව්වේ ඊටත් පස්සේ..ඒ වෙනකොට මනීශා කැම්පස් එකක් ලැබෙනකන් ගෙදර හිටියේ.. ගෙවල් දෙකෙන්ම ආශිර්වාදෙ ලැබුන නිසා ජෝඩුව හිටියෙ සතුටින්..

මනීශාගෙ තාත්තගෙ නංගිගෙ පුතෙක් උන තීක්ෂණත් හිටියේ සෝලංකන්දෙම නිසා සුරන්ජිත් මුල් කාලේ ලව් එකට උදව් ඉල්ලාගත්තේ එයාගෙන්..යාලුවොත් එක්ක බියර් එකක් බොන්න එහෙමත් තීක්ෂණ සුරන්ජිත් එක්ක සෙට් උනා.

තාම ඕලෙවල් ලියන මනීශාගේ නංගී නිශේදි හිරුන්ට කැමැත්තෙන් හිටියාට සම්බන්ධයක් ඇති කරගත්තේ නැත්තේ ගුරුවරුන් උන දෙමාපියන්ට අවනම්බුවක් වෙයි කියලා. ඒත් එයා හිරුන්ට ඒකපාර්ශවිකව ආදරේ කරන බව අක්කා නම් දැනගත්තා..

ඒ ගැන මනීශා තීක්ෂණට කිව්වේ හිරුන්ගේ ගැන ටිකක් හොයලා බලන්න කියලා ඉල්ලලා. ටික දවසකින් ඒ ගැන හොයලා බලලා තීක්ෂණ එයා හොඳ තරුණයෙක් කියලා මනීශට කිව්වා. ඒ නිසා හිරුන්ගෙ හිතේ නිශේදි ගැන අදහසක් ඇති කරේ හිරුන් හින්ට් ගහනවාට දේව් අක්මැති නිසා.

ඒත් එයාලට සම්බන්ධයක් පවත්වන්න නම් මනීශාගෙන් ඉඩ ලැබුනෙ නෑ. නංගි තාම පොඩි කෙල්ලෙක් නිසා ඉගෙනීමට, ගවුරවයට ඒක බාදාවක් නෙ.

කාලය ඉක්මනට ගෙව්නේ සුරංජිත්ගේ සිහින මාලිගාවෙ වැඩත් ගොඩක් දුරට ඉවර කරලා..

—————————————————————-

“මනීශා නංගී.. අන්න දේව් මල්ලි උඩහට එන්න කිව්වා දැන්..”
තනියෙම ගෙදරට වෙලා පොතක් බල බල හිටපු මනීශට ජනේලෙන් එබිලා කියපු තීක්ෂණ යන්න ගියා.

මනීශා ඉක්මනට ලෑස්ති වෙලා දොරවල් වහන් සෝලංකන්දට නගින්න ගත්තේ සුරංජිත් එහේ බලන් ඉන්න නිසා.

“දේව්… දේව්.. දේව්….”

ඇය වසා තිබුන සුරන්ජිත්ගේ දොරට තට්ටු කලේ පුදුමයෙන්..වෙනදට නම් සුරංජිත් එහෙම දොර වහන් ඉන් නෑ.. අනික වැඩ කරන බාස්ලත් ඉන්න නිසා එහෙම කරන් නෑ කොහොමත්.අද බාස්ලා වැඩට ඇවිත් නැතුව ඇති කියලා කෙල්ලට හිතුනා.

“දේව්…” කෙල්ල කතා කරන් ගේ ඇතුලට ගියා. ඒත් කිසි සද්දයක් ඇහෙන් නෑ.

“හොරා වගේ හැංගිලා ඉන්නෝ නේද…ඉන්නකො මන් හොයාගන්නම්..”

මනීශා කාමර හැම එකටම එබිලා දේව්ව හෙව්වා..ඒත් නැති නිසා උඩ තට්ටුවටත් නැන්ගා.ඒකෙත් නෑ.. ඊලඟ තට්ටුවටත් නැන්ගා..ඒකෙත් නෑ..

මනීශාගෙ හිත ගැස්සුනේ බලාපොරොත්තු කඩ උන නිසා..එය දුකෙන් හෙමින් හෙමින් එන්න හැරුනා.ඒත් එක්කම පිටිපස්සෙ ඉඳන් බලන් හිටපු කලු වෙස් මූනක් දාපු මිනිහෙක් දැකලා කෙල්ල යටිගිරියෙක් කෑ ගැහුවා..ඒත් ඒ මිනිහා ඉක්මනින් මනීශගෙ කට වැහුවා..ඒත් එක්කම බෙල්ලත් අත් දෙකින්ම මිරිකුවා.. හුස්ම ගන්න බැරුව අඩපන වුන කෙල්ලව උස්සන් ඒ මිනිහා කාමරේකට අරන් ගියා. කෙල්ල මැරිලා නෑ ඒ වෙලේ.. කාමරේදිත් කෙල්ල දැගලුවේ බේරෙන්න.. ඒ පොරේදී මිනිහා බැදන් ඉඳපු මූන ගැලවුනා.

“අ අ අයි..යෙ ඔ ඕ ඕ යා..?” මනීශා අමාරුවෙන් ඇහුවේ දැකපු මූන අදහාගන්න බැරුව..

“ඔව්..මන් තමයි.උබ මෙහාට ගෙන්නුවෙ මගේ උවමනාවට.. උබ,උබ මගේ හීන ඔක්කොම නැති කරා.උබ කෑ ගැහුවොත් මෙතනම වෙඩි තියලා දානවා” ඉනේ හංගන් හිටපු පිස්තෝලය මනීශා දිහාට එල්ල කරන් එයා කිව්වා..

“මො මොන වා ද අයියෙ මේ මෙ කියන්නෙ..? අ අනේ මට කරද ර කරන්න එපා..”

“හෙහ් මොනවද කියන්නේ..! උබට මන් මගේ ආදරේ කිව්වා..උබ ගනන් ගත්තේ නෑ.මන් කොයි තරම් පස්සෙන් ආවද. අනික උබලගෙ තාත්තා අපිට අයිති වෙන්න තිබ්බ ඉඩම් ලියාගත්තා.. ඒවගෙ වාඩුව උබෙන් ගන්න තමා මන් බලන් හිටියේ.අද උබ මගේ වෙන්න ඕනී.

” ආහ්.. අනෙ අයියේ එ පා.. ඔයා මගේ ම සහෝදරයෙක් කියලා මන් ම මන් හිතුවෙ අයියේ..ප්ලීස්.. ම මට යන්න දෙ න්න..” කෙල්ල අඬ අඬ බැගෑපත් උනත් කොල්ලා ඒක ගනන් ගත්තේ නෑ..

“උබට යන්න දෙන්න..? ඇයි ගිහින් මහ උන්ගෙ කනේ තියන්නද..?” හිටපන් මන් යන්න දෙන්න..

66 thoughts on “..මර්ඩර්..|02කොටස| රහස් පරීක්ශක කතා | කතා අහුර රචක”

          1. Ashi nethsara

            හපොයි…තරූ අක්කි පරිස්සමින් ?

          1. Ashi nethsara

            පෙර දැනුවත් කිරීමක් කරේ..කෝකටත් හොදයිනේ ?

      1. තැන්කූ බබා උම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්මා

    1. කතාවෙ හිරුන් ගැන පොඩි සැකයක් තියෙනවා….. ඒත් කියන්න බෑනේ… ගොඩක් වෙලාවට මේ වගේ කතා වල අපි හිතන දේ නෙමෙයිනේ වෙන්නේ…. අපි සැක කරන කෙනා නෙමෙයිනේ අන්තිමට දුෂ්ටයා වෙන්නේ…. සමහර විට මේ දුෂ්ටයා හිරුන් නෙමෙයි වෙන්නත් පුලුවන්…. බලමුකො ඉස්සරහට….? මොනා වුණත් කතාව නම් නියමයි සඳූ අක්කේ…..????

          1. Ashi nethsara

            අලුත් එකෙක්ද දන්නෑ…කෙල්ලව මරයි නේ ?

          1. Ashi nethsara

            මාව මරන්න එහෙම ආවොත් අර දඟයට දැම්මා වගේ දානවා සමනල් ගැටයක්…ලිහාගන්න බැරිවෙන්නම ?

          1. Ashi nethsara

            ????මන් නියපොතුත් වවාගෙන ඉන්නේ මොකෙක්ව හරි හූරන්න ලේ එනකන්ම ඒක කරනකන් නියපොතු කපන්නෑ…මගේ පරම පූජනීය ආශාව ?

          1. Ashi nethsara

            ඔයා ඒ තරන් ආසද අප්පා ඒ ගොන් කෑමට ?

        1. Ashi nethsara

          මන් you tube එකේ වීඩියෝ එකක් බල බල ඉද්දී දැක්කා ඩෝනට් හදන විදිහ ගැන එකක් තියෙනෝ…ඉතින් මට ඔයාව මතක් උනා…ඔයානන් හදලා කනවා ඇති කියලා ????
          ඒක බලලා එද්දී දැක්කේ ඔයා ඩෝනට් හදලා කියලා දාලා තියෙනෝ ???

          1. Ashi nethsara

            ඕඕඕඕ…කොහොමද ගෙදර තත්වෙ…සාමකාමීද???

          2. Ashi nethsara

            මට ඉන්නවා අයියා කෙනෙක්…මාත් එක්ක කතා කරන්නත් බයයි…මන් බැන්නම අඩනවා අම්මට කිය කිය ????

  1. ස්.ස්.ස් මේ කස්ටිය කෝමෙයි ඉතිම් ආමේ මං තාම ඉන්නො හොදේ මතකද දන් නෑ නේද මාක කට්ටියට දැන් ඉස්සර ආපු කට්ටිය එන්නෙ නැද්ද
    ම๬ තනිවෙලාද අනී මට ? ???????? ඇඩෙනව අප්පා❤️
    හ්ම් හ්ම් හ්ම්
    මේ කතාවර්ගෙට තමා මං ආසම රහස් පරීක්ෂක කතා❤️❤️
    එහෙනම් මං යනෝ කලුත් මතක් කොලා ඕන් හොදේGb

  2. Sandu (kandy girl)

    රිතු නංගා..

    මං උපන් ගම නුවර … නුවර කීවට නාවලපිටියෙ .. වයස 26 යි…

    හබී ගෙ ගම හම්බේගමුව .. දැනට නම් මං අම්ම බලාගන්න ඇවිත් නුවර ඉන්නෙ …

    ආශීයෝ මං එද්දි කියන්නම් ඈ..

  3. Sandu (kandy girl)

    හේ රිතූ නංගෝ..මං හොල්ලම් කතා දෙකක් ලීවා.. ‘නිකිණි’ , ‘හඹායෑම” කියලා … .. දැන් ලියන එකත් හොල්ලම් එකක්…???

    තව පොඩි පොඩි කතා ලීවා…නව කතාවක් ලීවා ‘ඉරණම’ කියලා..

    සර්ච් කරලා කියවන්න හොදේ…

    ???????

    1. ආ……. මං ඒ කතා තුනම කියෙව්වා අක්කේ…. ඒ වුණාට ලිව්වෙ කවුද කියලා මතක නෑ අප්පා?? දැන් ලියන එකත් ඉක්මනට දෙන්න හොඳේ…. ඒ කතාව රෑට කියවන්න තිබ්බා නම් මරු??

      1
  4. Sandu (kandy girl)

    නුදී නංගා .. ඒම වෙනෝද අනේ මේ පිස්සිව … මාත් ඉතින් වෙලාව තීන විදියට ඇවිත් යනෝ…

    1
  5. Sandu (kandy girl)

    කමෙන්ට් කරාට ස්තූතියි දඟයිනේ.. බලමු අපි මනීශාව මරාවිද නැත්තන් සිහිනැති උනාම අතහරීද නැත්තන් කවුරුහරි ඇවිත් බේරගනීද කියලා…

    මැරුණොත් කව්ද එයාව මරන්නේ.. ????? කාටද පුලුවන් ඒ ගැන හරියටම කියන්න.. කීවොත් මං දෙනෝ දියමන්ති විස්සක්….????

      1. Ashi nethsara

        තීක්ෂණ උදව්ත් කරා නේද හැබැයි….එයා මනීෂාට ආදරේ කරාද එතකොට…නැත්තන් අලුත් චරිතයක්ද ?අනේ මන්දා ?

  6. Helලෝ කට්ටිය දෝ ගන්න යන්න කලින් බලලා යන්න ආවේ ??….
    අලුත් කතාවක්…… බලමු…. හෙට තමා ඉතින් මොකක් කරන්නත්….
    ඉතින් ඊයේනම් ආවේ නෑ…. ඊයේ දවසම whats app වත් ගියේ නෑ… ආ රෑ ටිඅක් ගියාද කොහේද ඊටපස්සේ අද උදේ තමා…. ආවේ….. හෙට තමා කතා ටික කියවන්න වෙන්නේ….ummmmmmmmmmmaaaa

    සුබ රාත්‍රියක් පිස්සෝ පිස්සියෝ ටික උම්ම්ම්ම්මා

    මාවම හීනෙන් පෙනීයන් දැකල බයවෙයන් ??? ok ok gn
    ..

Leave a Comment

error: සියලුම ආකාරයේ පිටපත් කිරීම් සම්පූර්ණයෙන්ම තහනම් වේ.