Katha Ahura

..මර්ඩර්..| 03 කොටස |රහස් පරීක්ශක කතා| කතා අහුර රචක

2.6/5 - (8 votes)

“උබට යන්න දෙන්න..? ඇයි ගිහින් මහ උන්ගෙ කනේ තියන්නද..?” හිටපන් මන් යන්න දෙන්න..

එහෙම කියලා එයා මනීශාගෙ කටට ලොකු ලේන්සුවක් එබුවා.. ලඟ හංගලා තිබුන ලණු කැරලි අරන් මනීශගෙ අත් ගැට ගැහුවේ පොලවේ ඉදන් උඩ කොන්ක්‍රීට් එකට හිර කරපු උන බට වලට තියලා.මිනිහගේ අත උනබට වලට කැපිලා ලේත් ආවා.

ඇස් වලින් බේරෙන කඳුලු වලින් නිදහස ඉල්ලනවා ඇරෙන්න අහිංසක කෙල්ලට මොකවත් කරගන්නවත් බැරි උනේ කොල්ලා වෙඩි තියයි කියන බය නිසා. මොනා උනත් තමන් ජීවත්
වෙන්න ඕනී කියන හැඟීම කෙල්ලගෙ හිතේ තිබුනා.

ඇයගේ විරෝදය තඹේකට මායිම් නොකල ඒ තිරිසනා අහිංසකීගෙන් එයාගෙ ඕනෑ එපාකම් ඉශ්ඨ කර ගත්තා. එතනින් ඌ නැවතුනේ නෑ..හෙම්බත් වෙලා අව සිහියෙන් ඉදපු මනීශව උඩ තට්ටුවට උස්සන් ගිහින් පහලට විසි කලා.

ඒකරලා ඉක්මනින් පහලට බැස්ස කොල්ලා ඔලුව පැලී ලේ ගලන මනීශාගෙ අත් ලිහලා කටේ හිර කරපු ලේන්සුවත් අරන් පැනලා ගියා. මනීශාගේ කෙඳිරියත් එක්ක අවසන් හුස්ම පොද වා තලයට මුසු වුන බව ඒ වෙලේ වෙන කවුරුවත් ම දැක්කේ නම් නෑ.

කොල්ලා වීරයා වගෙ කරපු දේ ගැන හිතට බය දැනුනේ කෙල්ල පහලට වැටුන වෙලේමයි.තමා එහෙම නොකරන්නයි තිබුනේ කියල හිතුවත් දැන් පරක්කුයි. එයාට නීතියෙන් බේරෙන්න ඕනී කියලා හිතුනම ගම අත් හැරලා යන එක තමා විසදුම විදියට දැක්කෙ..

ලිහාගත්ත ලණු කීපයයි ලේන්සුවයි සෙල්ලම් පිස්තෝලෙයි ගලබොඩ ඇල්ල ඇල පාරේ පහල ලොකු ගහක් මුලදී පුච්චලා දාලා කොල්ලා කොළඹට පැන්නා.

හවස මනීශගෙ අම්මා ඇවිත් මනීශ නෑ කියලා හොයද්දී එහා ගෙදර අයත් කීප දෙනෙක් එකතු උනා .එහෙදී සෝලංකන්ද සිහින මාලිගාවට ගියපු කීප දෙනෙක්ම එයාලා දැකපු සිදුවීමෙන් කම්පාවට පත් උනා.

හිසේ සිට ගලාගෙන ගියපු ලේ විලක් මැද  ඇස් දෙකත් ඇරගෙන උඩුබැලි අතට මනීශා  වැටිලා හිටියා..  එයාව දැක්ක ගමන් අනික් අයට හිතුනා  කෙල්ල සියදිවි හානි කරන් කියලා.

ඉක්මනටම ඒ අය මනීශාගෙ ගෙදර අයවත් දැනුවත් කරලා පොලිසියටත් කෝල් කරා . මනීශා ගේ අම්මයි තාත්තයි නංගියි මිනිය බදාගෙන අඬනවා.මනීශගෙ නැන්දයි ලොකු මාමයි එහෙමත් එයාගෙ වටේට ඉඳගෙන අඬනවා .ඒ දිහා බලන් ඉන්න අයටත් ගොඩක් දුකයි.

—————————————————————

“සාජන් ඔලී ගල්පොත්තෙ බොඩියක් තියනවාලු. ස්විසයිඩ් එකක් කියලා සැකයිලු. ඉක්මන් කරලා ගිහින් බැලුවොත් පහසු වෙයි.මැරුණ කෙනාගෙ නෑයො වට උනොත් අපිට අවාසිනෙ. සාක්ශි මැකෙනවා.”

පොලිසියේ පනිවිඩ අංශයයෙන් ලැබුන කෝල් එකට ප්‍රතිචාර දැක්වීමෙන් පසුව නාවලපිටිය පොලිස් ස්තානාධිපති කැලුම් සේනාවීර කිව්වා.

“ආ.. ඉක්මන් කරලා ටීම් එක දැනුවත් කරන්න..මන් මේ ගමන එනවා.අයි පී රොශාන්ට කියන්න අර මාලෙ හොරකන් කරපු මිනිහාගෙ කේස් එක හැඩ්ල් කරන්න කියලා.”

“ඕකේ සර්.”

වහා ක්‍රියාත්මක වුන සේනාවීර ඇතුලු අපරාධ අංශයේ නිලධාරීන් ට පුලුවන් වුනා පොලිස්ටේශන් එකේ ඉදලා විනාඩි පහළවක් ඇතුලත සෝලං කන්දට යන්න. ඔවුන් බොඩී එක සමීපයට යද්දී මනීශාගේ දෙමව්පියන් ඇය බදාගෙන අඬන එක අත් හැරලා පිස්සුවෙන් වගේ පොලිස් ස්තානාධිපති තුමා ඉස්සරහට දුවන් ආවා..

“අනේ සර් බලන්න මගෙ කෙල්ලට වෙලා තියෙන දේ.. එයා අහිංසකයි සර්..මගෙ කෙල්ලට විහින් මැරෙන්න තරම් හේතුවක් නෑ..කවුරුහරි මගෙ මැණිකව මරලා දාලා..” මනීශාගෙ තාත්තා වාවාගන්න බැරි තරම් දරුණු වේදනාව ආයාසයෙන් මැඩගෙන කිව්වා.

“සාංසුන් වෙන්න උත්සහ ගන්න ස්කෝලෙ මහත්තයා..මට තේරෙනවා ඔබ තුමාගෙ වේදනාව..අපි දූ වෙනුවෙන් කරන්න පුලුවන් දේ කරමු.”

පොලිස් ස්තානාධිපති එහෙම කියන අතරේ මහේස්ත්‍රාත්තුමා බොඩී එක පරීක්ශා කරා.

“හරි.අයි පී සේනාවීර දැන් පුලුවන් ඉතිරි කටයුතු කරන්න..”

ජජ්ගේ ක්‍රියාත්මක වීමෙ විධාන අනුව ඩෙත් බොඩී එක ලඟින් පිරිස ඉවත් කරපු නිලධාරි කණ්ඩායම කලාපය ආවරණය කරා. සොකෝ නිලධාරින් බිම සලකුණු කරලා නිරීක්ෂණ මගින් සටහන් හා පොටෝ ලබා ගත්තා. මිනියයි ඒ අවට තිබුන දේවලුයි සොයා බැලූ ඔවුන්ට පිරිමියෙකුගේ කියලා හිතන්න පුලුවන් කෙස් කිහිපයක් හමු වුනේ මනීශාගෙ අතේ ඇගිලි අතර සිරී සිරවී තිබිලා. තවත් කුඩා ද්‍රව්‍ය කිහිපයක් පොලිතින් කවර තුල දමාගෙන ඒවා රස පරීක්ශණ අංශයට ඔවුන් යොමු කරා.

“රාලහාමි යොහාන් දැන් පුලුවන් අපිට වයිට්ව මෙතනට ගේන්න.” සේනාවීර කිව්වා.

සිරුර හා ඒකේ වම් අතේ ගෑවී තිබුන ලේ පැල්ලමුත් කෙස් කීපයත් ඉව කිරීමට වයිට් නිල සුනඛයාට ඉඩ දුන් පසුව ඌ යන පස්සෙන් නිලධාරින් ගියේ මනීශාගෙ ලොකු මාමාගේ ගෙදරට.එතන ගේ වටේම ඉව කරලා ඌ ඇල දක්වා තිබූ අඩිපාරෙ ගමන් කරා.එතන ඉඳලාත් වයිට් කැලෑව අස්සෙන් මීටර විස්සක් විතර ගිහින් ලොකු මාරා ගහක් ලඟ නැවතුනා.

එතන තිබිලා නිලාධාරීන්ට හම්බුනේ පිච්චුන රෙදි වල අවශේෂයි බාගෙට පිච්චුන ලණු පොටකුයි.මිනීමරුවාගේ කියලා හිතන්න පුලුවන් ශර්ට් එකක අවශේෂ කෑලි කීපයකුත් ලැබුනා.

ජජ්ගේ නියෝග අනුව සියලුම සාක්ශි එක්කම මනීශාගේ බොඩි එකත් පශ්චාත් මරණ පරීක්ශණයට උසාවි වෛද්‍ය නිලධාරීන් ට බාර කෙරුවේ ඊට පස්සේයි.සොකෝ නිලධාරින් එක්ක ජජ් තුමා පිටත්ව යද්දී පොලිස් ස්තානාධිපති සේනාවීර රාළහාමිලා දෙදෙනෙක් එක්ක නැවතුනේ නිවැසියන් සමඟ කතා කරන්න. එයාලා මනීශාගෙ නිවසට ගමන් කරා.ශෝකයෙන් පීඩනයට පත් වෙලා අඬලා හෙම්බත් උන නිවැසියන් එක්ක කතා කරන එක ටිකක් අපහසුයි.එයාලාගෙ හිත හදාගන්න කාලයක් වෙන් කරන්නත් බෑ..එහෙම උනොත් මිනීමරුවා අල්ලා ගන්න තවත් අසීරු වෙනවා.

“ස්කෝලෙ මහත්තයා අපිට කියන්න එහා ගෙදර ඉන්නෙ කව්ද ඒ අය එක්ක මොන වගේ සම්බන්ධයක්ද ඔයාලාට තිබුනේ කියලා..?”

“සේනාවීර මහත්තයා.., ඒ ගෙදර ඉන්නේ මගේ අක්කා. තව අයියයි එයාලගෙ පුතයි ඉන්නේ. එයාලා අපි එක්ක ගොඩක් සුහදව ඉන්නවා..”

“ඒ කියන්නේ සැකයක් නෑ කියලාද?”

“නැ නෑ. මගේ අක්කාට හම්බෙන්න තිබ්බ ඉඩම් තාත්තා මගේ නමට ලිව්වාට අක්කාගෙ මහත්තයා හොඩක් තරහෙන් හිටියේ මාත් එක්ක දැන් අවුරුදු හතරකට උඩින්..ඒත් පස්සේ එයාල ඒවා අමතක කරලා හොඳින් හිටියා.

“හ්ම් හ්ම්. ඔය ගෙදර ඉන්න ලමයා මොකද කරන්නේ..?”

“කොල්ලා කොලඹ වැඩ කරා කම්පැනි වල.අද උදෙත් ගෙදර භිටියා.ඒත් ඒ පුතාව මන් දැක්කේ නෑ ඉස්සල්ලා..”

“එතකොට මනීශාගෙ ප්‍රේම සම්බන්ධතා එහෙම?”

“දූ යාලු වෙලා හිටියේ හිල්ටන් ස්ටේට් එකේ ග්‍රෙගරි මහත්තයාගෙ පුතා දේව් සුරංජිත් එක්ක.”

“එයා ගැන සැකයක් තියෙනවාද?”

පාසල් කාලයේ පන්තියේ හොඳම මිතුරා උන සුරංජිත් මනීශාගෙ පෙම්වතා බව දැනගත්තාම කම්පනයට පත් උන කැලුම් සේනාවීර මදක් නිහඬව ඉදලා එහෙම ඇහුවේ යාලුවා ගැන අවිශ්වාසකට නෙවෙයි.රාජකාරියේ හැටියට සියලුම අංශ තමා පරීක්ශා කර සටහන් තබාගත යුතුම නිසා.

“නෑ…ඒ ළමයට අපි කැමති උනා එයා හොද දරුවෙක්.ඒ නිසා දෙන්නා සතුටින් හිටියා. ” එහෙම කිව්වේ මනීශාගෙ අම්මා.

90 thoughts on “..මර්ඩර්..| 03 කොටස |රහස් පරීක්ශක කතා| කතා අහුර රචක”

    1. කතාව නම් නියමයි සඳූ අක්කේ…. ?? අක්කගෙ කතා ඉතින් කොහොමත් සුපිරි නේ???

        1. මෙන්න වැඩක් ??? මොකටද අනේ ලැජ්ජ වෙන්නෙ… ඔයාගෙ කතා කොහොමත් මරුනේ….. අර “පුනරාගමනය ” කතාව ඔයාගෙ නේද අක්කේ?

          1
          1. ආශි නෙත්සරා

            හෑ පුනරාගමනය… ?මන් එහේම එකක් කියවල නෑ නී…. ?

          1. ආශි නෙත්සරා

            ආ…. මන් තාම ඒවා කියෙව්වෙ නෑ ?

    2. Ashi nethsara

      හෝ හෝ සුභ පැතුම් රිතුවෝ…මන් දැන් අනේ ආවේ….උදේ ඉදන් කේක් එකක් හැදුවා…දැන් ඉවර කරේ ?
      ????????????????ඔන්න ඔයාට ගෝඩාක්..මේ මන් හදපුවා හොඳේ….?

      1. ආශි නෙත්සරා

        මන් තාම කියෙව්වේ නෑ අක්කියෝ…. නිදහසේ කියවන්න ඕනි…. ?

      2. ඒ මිනීමැරුම කරේ තීක්ෂණ නෙමෙයි නේද? ඒකයි මං බැලුවෙ අලුත් කෙනෙක්ද කියලා?

        1. Ashi nethsara

          ඉතින් මනීශාව එක්කන් ගියේ තීක්ෂණ නේ…බොරු කියලා එක්ක ගියෙත් ?

          1. අනේ මන්දා අප්පා…. අපි හිතන දේ නෙමෙයිනේ වෙන්නේ… ? ඊළඟ කොටස ආවට පස්සෙ තමා මිනීමරුවා කවුද කියලා දැනගන්න වෙන්නෙ ?? confused

          2. Sandu (kandy girl)

            අපි ෆුල් අන්දොස්..හොදටම කන්ෆියුස්..?????

          3. Ashi nethsara

            අන්න ඒකයි කියන්නේ…ඊලඟ කොටස එනකන් කෑවට බඩවත් පිරෙන්නෑ….මිනී මරුවා මොකාද කියලා දැන ගන්න එපැයි ?

            1
          4. Ashi nethsara

            කන්ෆියුස් කියලා ඔහොමත් කරනවද අනී…අපිව දවස් දෙකක් බලන්ඉන්න සැලැස්සුවනේ උයා?

            1
    1. Ashi nethsara

      මන් එද්දිම දැක්කේ තරූ අක්කිගේ comment එක.ඉන්නේ කොහෙද කියලා බලන්නෙත් නැතුව බෙරිහන් දුන්නනේ මනිශා මැරුනද කියලා…ගෙදර මිනිස්සු තාම රවනවා….?කතාව කියෙව්වෙත් නෑ මන් තාම…

      1. Sandu (kandy girl)

        හයියූ ආශි ඔයා නම්.. දැන් අම්මලා බනිනෝ ඇති මේකි මිනීමැරුම් කේස් එකක් පටලවන් කියලා..????

        1. ආශි නෙත්සරා

          හම්මෝ…. මන් එච්චර දුර හිතුවේ නෑ නී….?
          අම්මලා දන්නෝ අනී මට එච්චර දෙයක් කරන්න බෑ කීලා…. ?
          සෝ සෑඩ්.. ?
          කොහොමත් මනීශා මැරෙයි කියලා හිතුනා…. නොහිතපූ වෙලාවකනී කතාව දාලා තිබ්බේ… ඉතින් කන්ෆියුස් උනා….

          1. Sandu (kandy girl)

            ?????? “දියණිය ආශී.. ළඟ නොබලන්.. දුරම බලන්… ”

            මේක කීවෙ දීර්ඝායු ගෙ තාත්තාගෙ පුතාගෙ මාමගෙ දුව බැදපු අයියගෙ සීයගෙ මී මුත්තගෙ දුවගෙ ඒ දුවගෙත් දුවගෙ ඒ දුවගෙත් දුවගෙ දුව.???? හරිය.

          2. Ashi nethsara

            හයියෝ…බාගෙට කචල් වෙලා තිබ්බ ඔළුව ෆුල් කචල් උනා…ආ…..මේ දීර්ඝායු හම්බුනොත් කියන්න අක්කි එයාට short & sweet නෑ කමක් හදාගන්න කියලා හොඳේ….?මන් වගේ අහිංසකයොන්ව අසරණ නොකර….
            මේ නෑ කම තේරුම් ගන්නවට වඩා කොමස්වල අර කියන සමාගම් ගාණත් ලේසි ඇති….
            ( ඒමද රිතුවෝ…?කිව්වට මන් ඔය කියන ගනන් දැකලවත් නෑ ?)
            ආ….තව එකක් ?ආයේ මාව මේ පැත්තේ දැක්කෙ නැත්තන් හිතාගන්න අංගොඩ හොස්පිටල් එකේ මට ඇඳක් වෙන් වෙලා කියලා…
            සිහියක් තිබ්බොත් යන්න කලින් ඔයාලට කියලම යන්නන්කෝ….
            ඔළුවත් රිදෙනෝ මේ මීනීමරුවෙක් ගැන හිතලා…?
            සේනාවීරවත් මන තරන් අවුල් වෙලා නැතුව ඇති ?

          3. අනේ මන්දා.. මාත් තාම සමාගම් ගණන් ඉගෙන ගෙන නෑ…ඒක ඉගෙන ගත්තට පස්සේ බලලා කියන්නම්කෝ ?

    2. Sandu (kandy girl)

      හෑ.. තරුවෝ.. මං නම් නෙවේ ඒ අහිංසකීව මැරුවේ…

      තරුශි කියන කෙල්ලද දන් නෑ හරිය.??????????

      තැන්කූ ඔයාටත් ….

      1. ආශි නෙත්සරා

        තාම මැරුවෙ කවුද කියලා කිව්වෙත් නැද්ද මේ සඳුවා?

          1. Ashi nethsara

            අනී තියාගන්නකො ඔයාගේ රහස…මන් සේනාවීරයත් එක්ක එකතු වෙලා හොයාගන්නම්කෝ ??

  1. Sandu (kandy girl)

    ඔව්නෙ රිතූවෝ.. “පුනරාගමනය” මගේ…??? මං ලීව ඒවගෙන් මට හොද ඒක විතරයි අෆ්ෆා…??

    1. ඒ කතාව මං අද තමයි කියෙව්වෙ… ඒක මාර ලස්සනයි සඳූ අක්කේ… ? ඔයා අපිව මී මුත්තලගෙ කාලෙට දාලා තිබ්බනේ …??? මං මීට කලින් විද්‍යා ප්‍රබන්ධ කියවලා නෑ… ඔයාගෙ කතාවක් නිසා කියෙව්වා…. ඒක නම් සුපිරි කතාවක්…. අක්කා ලියලා තියෙන කතා වලින් මං දැනට කියවපු කතා හැම එකක්ම මරු.. හරිම ලස්සනයි..

      1. Ashi nethsara

        මාත් විද්යා ප්‍රබන්ධ කියවලා නෑ..හැබැයි මාර ආසයි…ඒක මොන විදිහෙ ආසාවක්ද මන්දා ?

      2. Ashi nethsara

        මී මුත්තලගේ කාලෙට දාලා තිබ්බනන් දැන් කියවන්න හොඳ නෑ ?
        නිදහසේ වෙලාවක් වෙන්කරලා කියවන්න ඕනි ?

    2. Ashi nethsara

      ඔයාට හොඳ උනත් නැතත් කතා ඔක්කොම අපිට හොඳයිනේ මැට්ටී ??

      1
  2. දගය කඩන මල්…
    දාගි කඩන මල්…
    මුන් දෙන්නගේ මල්…
    ????
    දැනගත්තොත් මාව මරයි එකී ???
    …….
    ………..
    …………..
    ………………

    වචනෙන් වචනේ ගලපා නිදිමතේ මන් අනේ…..
    ගුඩ් නයිට් කියනවා මන් කෙල පේරා බුදි අනේ…..
    ???????

    Good night ෆෙන්ස්

    Oooshit oono දැන් gm නේ ???
    සරි සරි gm සෙට් එක ummmmmmmmmmmmaaaaaaa
    ????????

      1. Ashi nethsara

        පිස්සෙක් තමන්ට පිස්සු කියලා පිලිඅරන් තියෙන පලවෙනි වතාව ????
        අටපට්ටමට කියන්න ඕනි නෑ දැන් ඕක සාමාන්‍ය යි…?

      1. Ashi nethsara

        ගුඩ් මෝනින් රිතූ අක්කියෝ ???
        මන් හිතුවෙ ඔයා නැතුව ඇති කියලා ?

  3. Onna oyalage henahuraa aawo….
    Ko dan kastiya peliyakata inna man dAn harahata hitinnayi yanne ???????

    Gm mage bathala bola gedi tika…..

    Ummmmnmmmaaaaaaa…..

    1. Ashi nethsara

      ඇයි හරහට හිටින්නේ…?පේලියට ඉන්න කිව්වෙ මොනාහරි දෙන්නද ?

          1. Ashi nethsara

            අපෝ නෑ නෑ….විශ්වාස කරන්න බැරි කමක් නෑ ????
            හොඳටම ශුවර්ද අප්‍රේල් 1 කියලා ?

          1. Ashi nethsara

            පොඩ්ඩක් අම්මගෙන් අහන්නකො….ඔයාට මතක නැද්ද දන්නෑනී ?

          1. Ashi nethsara

            නෑ නිකමට කිව්වේ ?
            අඩේ ඔයා ඇත්තමද කියන්නේ අප්පා…..?

          1. Ashi nethsara

            අහෝ දෙවියනී…?කමක් නෑ ඔයා දුක් වෙන්න එපා……..?ගැළපෙන අය හමුවෙනවා ඒක ලොවේ සොබාව…?ඔයත් ඉපදිලා තියෙන්නේ ගැළපෙනම දවසේ ?

          2. Ashi nethsara

            හරිමත් නෑ අනේමන්දා කන්ෆියුස් වෙලා ඉන්නේ ?

          1. කන්ෆියුස් වෙන්න දෙයක් නෑ නංගියා…. ඒකත් අවුරුද්දෙ එක දවසක් නේ….?

          2. Ashi nethsara

            අවුරුද්දේ දවසක් නම් තමා හැබැයි මරු දවස ඒක ??????????????????????????????????????????????????????????????????????????????????

          3. Ashi nethsara

            අනේ ශෝයී අප්පා ??????
            ඔයාගේ birthday එක නම් මරු…..හිනාවෙලාම බඩත් රිදෙනෝ මගේ ?????????????????????????????????????????????

          4. ඒකනේ ඒක ස්පෙෂල් දවසක් නේ….. ? අම්මෝ ඔය හිනා වුණා ඇති..?

          5. Ashi nethsara

            ස්පෙෂල් ස්පෙෂල් ??????????හිනාව නවත්තගන්න බෑ හලෝ…..අනේ ඔයා අප්‍රේල් 1…???????සෝ ස්වීට් ?????????????

Leave a Comment

error: සියලුම ආකාරයේ පිටපත් කිරීම් සම්පූර්ණයෙන්ම තහනම් වේ.