Katha Ahura

රන් තරු | පෙරවදන | නවකතාව

5/5 - (1 vote)

පෙරවදන

ඇය – රනුදි නිම්නාදි

තම ආදරණීය රණවිරු පියාගේ වියෝවෙන් පසු සුළු පියාගේ වධ හිංසා හමුවේ ජීවිතයෙන් පලා යාමට උත්සාහ කරන වෛද්‍ය සිසුවියක්. රණවිරුවෙකුට පෙම් බැඳි විසිදෙවන වියෙහි පසු වන කටකාරියක්.

ඔහු – තරූෂ නදීමාල්

තම මවුබිම වෙනුවෙන් යුතුකම් ඉටු කරන ශ්‍රී ලංකා යුධ හමුදාවෙහි සේවය කරන අභීත සෙන්පතියෙක්.ප්‍රථම ප්‍රේමයෙන් පැරදී කාන්තාවන් කෙරෙහි තරහින් පසු වන එහෙත් ඉක්මනින් සිත උණුවන පුංචි සුරංගනාවියකට පිය සෙනෙහස දෙන විසිහත් වෙනි වියෙහි පසුවන්නෙක්.මවගේ වියෝවෙන් පසු තම පියා හා සොයුරා සමඟ ජීවිතය බෙදා ගන්නෙක්.

කතාවේ ප්‍රධාන චරිත දෙක තමයි මේ.ඒත් මේ කතාවේ ඉන්න ඔක්කොම චරිත එකිනෙකට වෙනස් වෙයි.මීට වඩා චරිත හඳුන්වා දීමක් කරන්නේ නැහැ මම,කතාව කියවන අතරේ ඒ හැම චරිතයක් ගැනම ඔයාලට තේරුම් යාවි.

පුංචි වෙනසකටත් එක්ක මම මේ කතාව ලියන්නේ තරූෂ කියන විදියට.අනිත් කතා තරමටම මේ කතාව නම් ආදර කතාවක්ම වෙන එකක් නැහැ .ඒත් මගේ මේ පුංචි උත්සාහය ශ්‍රී ලංකාවේ සිටින සියළුම රණවිරුවන් හට උපහාරයක් කිරීමට.රණවිරුවෙක් තම මවුබිම වෙනුවෙන් යුතුකම් ඉටු කරන අන්දම හා ඒ අත්දැකීම් නිසා ජීවිතය විඳින විඳවන ආකාරය කතාව ඇසුරින් ඔයාලගේ හිත් වලට දැනෙන්න සලස්වන්නයි මගේ මේ උත්සාහය .

මම කොයිතරම් දුරට සාර්ථක වෙයිද කියලා නම් දන්නේ නැහැ .ඒ නිසා කතාව කියවන ඔයාලගේ අදහස්, යෝජනා ,චෝදනා සියල්ලම සතුටින් බාර ගන්නව හොඳේ .

මගේ අනිත් කතා වගේම මේ කතාවත් මම කැමතියි අවසානය සතුටක් වෙනවා බලන්න .මොකද ගොඩක් යාළුවෝ මේ කතා කියවලා බලාපොරොත්තු වෙන්නේ සතුටක්.ගොඩක් අය කතා කියවන්න පුරුදු වෙන්නේ එයාලගේ තනිකම,වේදනාව,එහෙමත් නැත්නම් හිතේ තියෙන ප්‍රශ්න මොහොතකට අමතක කරලා දාන්න .ඉතින් එයාලගේ හිත් වලට සතුටක් දෙනවා ඇරෙන්න දුකක් දීලා කතාව අවසන් කරන්න මට හිතෙන්නේ නෑ .

මහ ගොඩක් දක්ෂ නොවුණත් මගේ කතා ඔයාලා හැමෝටම රස විඳින්න පුළුවන් මට්ටමක ඇති කියලා මම හිතනවා.හරබර වචන දාලා වාක්‍ය ගලපන්න තරම් හැකියාවක් මට නැහැ .ඒ නිසා මගේම වචන වලින් එහෙමත් නැත්නම් අපි කතා කරන භාෂාවෙන් තමයි මම කතාව ලියන්නේ .
මගෙ නංගි සිත්මි විහාරා
මම ඩී.සුමිත්
හෙට සිට දිනපතාම හවස 3ට කතා අහුරෙන් කියවන්න එන්න

27 thoughts on “රන් තරු | පෙරවදන | නවකතාව”

  1. Ashka Rashmi

    ශා….මං හිතනවා කතාව ගොඩක් ලස්සන වෙයි කියලා….මේ වගේ තේමාවක් තියෙන කතා මං කියවලම නෑ….මේ කතාව කතා අහුර කියවන හැමෝටම හොද අත්දැකීමක් වෙයි කියලා හිතනවා…all the best ❤

    1. අනිවාරයෙන්ම මේක වෙනස්ම කතාවක් මමයි මගේ නංගිගේ අත්දැකීමක් අනිවාර්යෙන් හෙට ඉඳලා කියවන්න බොහෝමත්ම ස්තූතියි ⭐

  2. වෙනස්ම විදිහට හදවතට දැනෙන ලස්සනම කතාවක් වෙයි කියලා හිතනවා .. All the best ?

    1. අනිවාරෙන්ම වෙනස් විදියේ කතාවක් මොකද හැමෝම ලියන්නෙ දුක්බර ඒවා සතුටු වෙන ඒවා ඒත් අපේ ත්‍රිවිධ හමුදාව ගැන කවුරුත් කතාවක් ලියන්න ඉතින් මේ කතාවත් ඒ වගේ කතා සාර්ථක වෙයි කියලා මං ගොඩක් හිතනවා බොහෝමත්ම ස්තූතියි obalage කොමෙන්ට් වලට

      1
  3. කතාව ගොඩක් ලස්සනට තියෙයි කියලා හිතනවා… හෙට වෙනකන් ඉවසිල්ලක් නෑ වගේ කතාව කියවන්න…
    All the best!!!

    1. අනිවාර්යයෙන්ම මමත් හිතනවා කතාව සාර්ථක වේවි කියලා මගේ අනිත් කතා වගේ මොකද මේක කතාවට මගෙ නංගි සම්බන්ධ නිසා මොකෝ එයා තමයි ලියන්නෙ මේක බොහොමත්ම ස්තුතියි

  4. Aniwaryenma aiyeee api oyage katha kiyonawa…comment karanawa…a oyage katha kiyawaddi matanam hithata sahelluwak labena nisa……
    A wagema thamai me theme eka godaak denata sambandai mama hithanne…
    Ranaviruwanta adare karapu karana a wage mathakayn thiyena ayata a mathakayan aluth kara gannath ewage jiwath wennath awasthawak labei aiyeee……….best of luck aiyeee

    1. අනිවාර්යෙන්ම නං ගියා මේ කතාව ගොඩක් වෙනස් කතාව අනිත් කතා කිසිම දෙයක් වගේ නෑ මේ කතාව මොකද මේ ගොඩක් තියෙන්නෙ රණවිරුවන් ගැන අනිවාර්යයෙන්ම කතාව කියවල බලන්නකෝ බොහොමත්ම ස්තූතියි නං ගියා බුදු සරණයි

  5. Kathawanm lassanata thiyewi kiyla matanm hithenawa aiye. Aiyoo mn hithuwe kathaw ada patan gani kiyla ane. Kamak na ithin heta patan gnnawane. Namath lassanai aiye asa hitenaw. Wish you all the best aiye hodat liynna hodeee

  6. Aiye oyta mawa aduraganna baruwa athi mn aiyage kalin kathawath kiyeuwa comments damma ethkota register wela hitiye vibushani kiyla registration eke mokak hari aulak wela mt katawath comments danna bari una aiye auruddat katha ahure katawath wish karnna bari una ekatanm hamoma mt samawa denna hode. Ada thama hada ganna puluwan une aiye oyage kathawat comments danna bari unata sry aiye ???? Eth mn kathawanm hamadm kiyeuwa aiye

    1. I ane me a nangiya Eth mama baluwa mage kathawe Mahdi kathawata comments godak adu Una mama hithuwe kathawa lassa nathuwa athi kiyala dann me seen eka danne sathutuyi ayth awa ekata thank you so much suba aluth ahuruddak ane parisemn hode

      1. Aniwaryenma aiye nangiyath aiya wage katha liynna daksha athi dennat suba pathum e wagema suba aluth auruddak wewa aiye. Dnnm lankawat auruduth na aiye baya hindam

  7. ඇත්තටම කතා අහුර ට බොහොමත්ම ස්තුතියි අපි මහන්සිවෙලා ලියන කතාවලට මෙච්චර වටිනාකමක් ලැබෙන්නේ ඔයාලා නිසයි ඉතිං අනිවාර්යයෙන්ම ඔයාලට බොහොමත්ම ස්තූතියි මේ ඇප් එක ලංකාවේ තියෙන සුපිරිම ඇප් එක වෙන්න ඕනේ කියලා මං හදවතින්ම ප්‍රාර්ථනා කරනවා ඒ වගේම ලංකාවෙ තියෙන number one app එක වෙන්න ඕනේ කියලත් මගේ පාර්තනාව බුදු සරණයි ජය වේවා

  8. Hashini Navanjana.

    කතාව ගොඩාක් ගොඩාක් ලස්සන වෙයි කියලා හිතෙනවා. ??? මං මීට කලින් රණවිරුවෙක් ගෙ ආදරයක් ගැන කියවලා නෑ. ඒත් මං ඒ ආදරේ විදිනවා. මගේ ආදරෙත් රණවිරුවෙක් තමයි.. ??? ඒ නිසා මේ කතාව ගොඩක් මට දැනෙයි අයියේ.. කලින් වගේ දිගගග…… කොටස් ඔනි හොඳද……. ????
    ඔයාටයි ඔයාගෙ නංගියටයි සුභ පතනවා මේ වගේ ලස්සන කතා තව තවත් ලියන්න ලැබෙන්නෙ කියලා… ?????
    Best of luck… ?????

    1. Wow eka nam ahannath asayi meka amuthuma kathawak nangiya kiywkama balanna ko aniwa digatama liyannam ko onna abayi loku comments one hode oyalage comments Mata loku sakathiyak nangiya thank you so much ⭐⭐? oyage kathath patta hode

  9. aththta ayye mn oyage dkina hndk thmi oya oyge kathawlin samajaye thiyna vivida saadkawla ytharthya gena hara pama mn hithnwa oya me kthaweth e wge dyk gaana kynna thmi hdnne kyla.budusrnai.mta hriyta wada me dwswla .wada kwwe me clz clz clz.pluwn hmawelwkma me kathawa mn kywnwa thanks me kthwta

    1. Mukinma iganima hode dewanuwa me Katha aniwarenma nangiya kathawak Sini Bola vidiyata liyala wadak na API thawa kenuta adarasayak sakathiyak watina kamak wena ekak liyanna one ekayi thank you so much oyage watina comments ekata budusaranyi nangiya

  10. Peravadana kiyavaddi kathava kiyavanakn ivasillak na.anivaren mama hithanava oyage me kathavath kalin katha vagema athivishishta vei kiyala.oyage gamanat mama hadavathinma subapathanava???????
    All the best ????

  11. Godak lassanata thiyewi neda Aiye kathawa. Oya dana hama kathawakma lassanai. Wenasma widihe kathawak wewi kiyala hithanawa mn. Sathutu hithena awasanayak denna. Good luck. Bs.

    1. Aniwarenma anithima dukak unu mage katha wala me para nangi Lisa wenasam ekak kiyawala balana one halida comments ekath one thanks nangiya budusaranyi

Leave a Comment

error: සියලුම ආකාරයේ පිටපත් කිරීම් සම්පූර්ණයෙන්ම තහනම් වේ.