Katha Ahura

සිහින සිත්තරාවී | දාහත්වන කොටස | නවකතා | කතා අහුර රචක

5/5 - (1 vote)

සේමිණී ආන්ටි ඉස්සරහ කිසිම වෙනසක් නොපෙන්නා ඉන්න උත්සහ කලත් සැරෙන් සැරේ ආන්ටි මොකද කියලා අහනවා..ගමන් මහන්සිය නිසා කියලා යාන්තම් ශේප් වෙන්න පුලුවන් වුණා..දේශිත අයිය නම් කිසිම කතාවක් නැතුව වාහනේ අරන් යනවා..ගේ ලං වෙද්දී අම්මලා එළියට බැහැලා බලන් ඉන්නවා මං දැක්කා..වාහනේ නතර කරන්නත් කලින්ම දොර ඇරගෙන මිදුලට පැන්න මං නතර වුණේ අම්මගේ තුරුලේ..

“මං බය වුණා මැණිකේ..මගේ දූට කරදරයක් නෑ නේද..”

“බය වෙන්න එපා අක්කේ..දුව ඊයේ අපේ ගෙදර හිටියේ..කිසිම කරදරයක් නෑ..”

“අනේ යමු නෝනේ ගෙට..මහන්සිත් ඇතිනේ..”

තාත්තා එහෙම කියාගෙන මගේ අතකිනුත් අල්ලගෙන ගෙට ගියා..මං තාත්තගේ උකුල උඩින් වාඩි වුණේ හිතට දැනෙන අමුතු දේවල් ටිකකට හරි අමතක කරන්න..අම්මා  ගෙනාපු කේක් කාලා තේ බීලා සේමිණී ආන්ටි නම් අම්මලා එක්කම ලොකු කතාවකට වැටුණා..දේශිත අයියා එළියට ගිය නිසා මාත් එයා පස්සෙන්ම එළියට ගියේ මෙච්චර උදව්වක් කරපු මිනිස්සු අපේ ගෙදරදී වුණත් පිට අය විදියට සලකන්න ඕනේ නැති නිසා..

“ඊයේ මොකද වුණේ නංගී..”

වෙච්ච හැමදේම අකුරක් නෑරම දේශිත අයියා එක්ක කිව්වම එයා ලොකු කල්පනාවකට වැටුණා..

“ඒක අපේ අයියගේ ගේ..අප්පච්චි තමයි අරන් දුන්නේ..හැබැයි බලා ගත්තේ කවුද කියන්න නම් මං දන්නේ නෑ..”

“කොහොම හරි කමක් නෑ..ඊයේ නම් පුදුම බේරිල්ලක් බේරුණේ..චේතිය අයියට නම් පින් සිද්ද වෙනවා..”

ඇත්තටම මං එහෙම කිව්වේ ඒ වෙලාවේ හැටියට චේතිය අයියා නොහිටින්න මට මොනවා වෙලා ඇත්ද කියලා කල්පනා කරන ගමන්..

“ආයේ ගාමන්ට් යන්න එපා..ඒ  නිසානේ ඔහොම ප්‍රශ්නයක් වුණෙත්.. ”

“ඒ වුණාට මං ජොබ් එකක් කරන්න ආසයි..”

“කැම්පස් ගියේ නැත්තේ ඇයි..”

“රිසාල්ට් මදි වුණානේ..”

“ඉතින් ආයේ කරන්න තිබුණනේ..”

“හැමදාම තාත්තට වද දෙන්න බෑනේ..ක්ලාස් පීස් වලට කීයක් යනවද..අනික දැන් නංගිත් ක්ලාස් යනවනේ..ඒ නිසා බෑ..”

නංගි ගැන කියද්දී තමයි කෙල්ල ගෙදර නෑ නේද කියලා මතක් වුණේ..සමහරවිට ක්ලාස් යන්න ඇති..අයියා නම් කොහොමත් ගෙදර නෑනේ..

“සල්ලි තියනව නම් ආයෙත් එක්සෑම් කරනවද..”

මං මුකුත් නොකියා දේශිත අයියගේ මූණ දිහා බලන් හිටියා..සල්ලි තිබුණොත් කියන්නේ ඉතින් අපිට කොහෙන්ද සල්ලි..

“මං ප්‍රශ්නයක් ඇහුවා නංගී..”

“අපිට ඉතින් එච්චර සල්ලි නෑනේ..තාත්තා හම්බ කරන එක විතරයි..අයියා හිටියට එයාට මේ කිසිම දෙයක් ගැන ගානක්වත් නෑ..”

“මං සල්ලි දෙන්නම් ක්ලාස් වලට..තව ඕන කරන දේවල් වලට..ක්ලාස් යන්න..”

“ඒත්..”

“කතා වැඩක් නෑ..කියපු දේ කරන්න..”

එහෙම කියාගෙන දේශිත අයියා ගෙට ගියා..මොනවා කරන්නද කියලා කල්පනා කර කරම  මාත් ගෙට ඇවිල්ලා සාලෙන් වාඩි වුණා..කට්ටියම කතා කර කර ඉදලා දවල්ටත් කාලා තමයි ආන්ටියි අයියයි ගෙදර යන්න පිටත් වුණේ..

“ආයේ දවසක අපේ ගෙදර එන්න ඕනේ  හොදද දරුවෝ..”

“ආන්ටිව බලලා යන්න අනිවාර්යයෙන්ම එනවා..”

යන්න කලින් සේමිණී ආන්ටිගේ කකුල් දෙකම අල්ලලා වැන්දේ කරපු උදව් වලට පින් දෙන ගමන්..කවදාවත් කිසිම වැරැද්දක් වෙන්න හොද නෑ ඒ මිනිස්සුන්ට..

“මං කියපු දේවල් මතකයි නේද..ඉක්මනින් ක්ලාස් යන්න ඕනේ..නංගි එක්කම එක්සෑම් ලියන්න පුලුවන්..”

මගේ ඔලුවත් අතගාලා දේශිත අයියා ගිහින් වාහනේට නැග්ගා..වාහනේ පාරට දාලත් එයා ආයෙත් මං දිහා බලනවා මං දැක්කා..යාන්තමට හිනාවෙලා වාහනේ පාර දිගේ ඈතට ඇදුණා..මිදුලට වෙලා බලන් හිටිය මං ගෙට දිව්වේ තාත්තා කතා කරන සද්දෙට..

“ගාමන්ට් යන්න එපා දෝණි..මං පුලුවන් විදියට හැමදේම කරන්නම්..අර දරුවා කිව්වා වගේ මුලක ඉදන්ම පටන් ගන්න..”

“දේශිත අයියා ක්ලාස් වලට සල්ලි දෙනවා කිව්වා තාත්තේ..”

මං බිම බලාගෙන එහෙම කිව්වේ තාත්තගේ ප්‍රතිචාරය මොකක් වෙයිද කියලා හිතන ගමන්..

“ඒ මිනිස්සුන්ට කරදර කරන්න බෑනේ දෝණි..අපි පුලුවන් විදියට කරගමු මේ දේවල්..”

තාත්තගේ වගේම දේශිත අයියගේ වචන එක්ක හිතට ආවේ අමුතුම හයියක්..කොහොම එක්සෑම් කරන්න ඕනේ කියල ඒ වෙලාවේ නම් හිතුණා..සකුනි වගේම ගාමන්ට් එකේ අනිත් හැමෝම ආයේ මුණ ගැහෙන්න නෑ කියලා දැනෙද්දී නම් දුක හිතුණා..දෙනෙත් ඇයි මට එහෙම බොරුවක් කලේ කියලා කල්පනා කර කරම ඇදට ඇවිල්ලා ෆෝන් එක අතට ගත්තා..එකම එක පාරක් දෙනෙත්ට කෝල් කරන්න කියලා හිත කෑගහන්න ගත්තා..කමක් නෑ කෝල් කරලා බලනවා..

“විමංශා..මාව මගාරින්නේ ඇයි..?”

“මං එහෙම කලේ නෑ දෙනෙත් ඔයයි මට මෙච්චර කල් බොරු කලේ..”

“බොරු කලා..ඇයි මං මොනවද කලේ..ඊයේ කොච්චර වෙලා මං බලන් හිටියද දන්නවද..”

“අදත් එහෙම බලන් හිටිය කෙනෙක් එක්ක වෙන්න ඇති ගෙස්ට් හවුස් එකකට රිංගුවේ..නේද..”

“ඕහ්හ්..තමුසේ ඒක දැක්කද..ඊයේ ආවා නම් තමුසෙට ඒ කෙල්ල මගේ ජීවිතේ ගත්ත තැන ගන්න තිබුණා..කොහොමත් තමුසේ වගේ ඉගෙන ගෙන නැති හෝන්තුවකට වඩා ඒ කෙල්ල දාහෙන් සම්පතයි..”

“මේකත් අහගන්න දෙනෙත්..ඔය වගේ තැන් වල ඔයා වගේ මිනිස්සු ඉස්සරහ මගේ ආත්මේ පාවා දෙන්න තරම් මං පහතට වැටිලා නෑ..අනිත් එක මතක තියාගන්න දවසක ඔයාට වඩා හොද තැනකට මං එනවා..එදාට ඔයාට පසුතැවෙන්න වෙයි..”

“ගාමන්ට් ගිහිල්ලද මට වඩා තැනකට එන්න හදන්නේ..”

“ගාමන්ට් ගිහිල්ලා හරි මං ඒක කරනවා..ඔයා වගේ බොරුකාරයෙක් නැතුව මට ආදරෙන් ඉන්න කෙනෙක් එක්ක මං ඔයා ඉස්සරහට එනවා දෙනෙත්..ඒක මගේ පොරොන්දුවක්..”

හිතේ ආවේගෙට එහෙම කියලා ෆෝන් එක කට් කලාට හිතේ දුක නම් පොඩ්ඩක්වත් අඩු නෑ..අඩ අඩාම නින්දට වැටුණු මං ඇහැරුණෙත් ටිකක් දවල් වෙලා..මෙහෙම ගෙදරට වෙලා ඉන්න ගියොත් නම් පිස්සු හැදෙයි..පරණ පොත් ගොඩෙන් ඒ ලෙවල් කරද්දී නෝට්ස් ලිව්ව පොත් හොයලා ගත්තේ ඒ කාලේ තිබ්බටත් වඩා ආසාවෙන්..හැම පොතකම මං ලස්සනට නෝට්ස් ලියාගෙන තිබුණා..දෙනෙත්ව ඉල්ලලා කෑ ගහ ගහ අඩන හිතට තරවටු කලේ එහෙම මනුස්සයෙක්ගෙන් කවදාවත් ජීවිතේට වැඩක් වෙන්නේ නැති නිසා..පොත් මේසේ නංගිට පාවිච්චි කරන්න දීලා තිබුණ නිසා පොත් ටික කණ්නාඩි මේසේ උඩ තමයි තියා ගන්න වුණේ..අම්මා නම් එළියේ කාත් එක්කද ලොකු කතාවක්..ඒකට අවදානය යොමු කරනවට වඩා අයේත් පොත් මුලක ඉදන් බලන්න ආස හිතුණා..

“කෙල්ල එහෙනම් මං කිව්ව දේ ගැන හිතලා නේද..”

“දේශිත අයියේ..කොයි වෙලාවෙද ආවේ..”

“දැන් ආවේ..අම්මා එක්ක ටිකක් කතා කලා..ක්ලාස් යන්න ලෑස්තිද ළමයා..”

“පොත් ටික හොයලා ගත්තා..ආසා හිතුණා දැක්කම..”

ඇද උඩින් වාඩිවෙන ගමන් දේශිත අයියත් පොත් එකින් එක පෙරළ පෙරළ බලන්න ගත්තා..

“මං ඔයාට ක්ලාස් වගයක් බැලුවා..ඔයා කරා කිව්ව සබ්ජෙක්ට් වලම..ඒකයි මං මෙහේ ආවෙත්..”

“කලින් ගිය ඒවටම මට යන්න පුලුවන් අයියේ..”

“නෑ..නෑ…මේ පාර හොද රිසාල්‍ට් එකක් දාන්න ඕනේ..ඒ නිසා මං කියන විදියට කරන්න..හරිද..”

ඔලුව හොල්ලලා හා කියලා මං කුස්සියට ගියේ තේ හදන්න හිතාගෙන..අම්මා මට කලින් තේ හදලා අරන් එනවා..

296 thoughts on “සිහින සිත්තරාවී | දාහත්වන කොටස | නවකතා | කතා අහුර රචක”

        1. Avi 1999 (kandy)?

          Congratulations මගෙ නිතු මැණික ?? ????????????????????????????????????????????????????????????????????????????????????

          1. Sandali nithya

            තැන්කූ මගේ අවී අක්කියෝ… ❤️❤️❤️❤️

    1. මාශි බබෝ ඔයාගේ විස්තර ටිකක් කියන්නකෝ ..නිශු අක්කිගෙන් වැඩි දෙයක් අහගන්න බැරී උනානේ

      1. Mge nm Tharushi Maheshika
        B’ year ek 2006
        Akki kiwwa tharu kiyl akki kenek inn nisa tharu kiyl daann ep kiyl.
        E nisa Maashi kiyl Damm????

          1. හ්ම්ම්ම් ඔව් ඔව් …නිශු අක්කිගේ ලොකු නන්ගී මේ…

        1. ම්ම්ම්ම් මාශි බබෝ ….ඔයා හොදින් ඉන්නවා නේද …කෝ අක්කියා….

          1. මොකෝ මේ …අක්කි ගැන ඇහුවහම කෙල්ලට ඉරිසියා හිතුනද..???

    2. Avi 1999 (kandy)?

      අනෙ මේ අපෙ නිෂු බෝලෙගෙ නංගිද ?? කොහොමද ඉතින් මාශී මැණික ??

  1. Sandali nithya

    අනේ විමංශා ආයෙ exam ලියන්න නේද යන්නෙ…? විමංශා දේශිත එක්ක සෙට් වෙයිද… ?? ඒත් මට නම් හිතෙන්නෙ තාමත් චේතිය ගැනම තමා අප්පා… ???

    අර දෙනෙත් එක්ක යන්න ඇත්තෙ නංගි නේද… ? අනේ මන්දා එයා තවම පාඩමක් ඉගෙන ගෙන නෑනෙ… ?

    කතාව හරිම ලස්සනයි තේජා අක්කි… ❤️❤️❤️

          1. අද scl ගියාලු නේ ..එක්කෙනෙක් …

            අද මෙහෙට වහින්න වගේ..ඒ නිසා වෙන්න ඕනේ ..???

          2. Sandali nithya

            හප්පූ ඔව් අනේ… ??? හැබැයි මාත් ඒක පිලිගන්නවා… මන් වැඩිය ස්කූල් යන්න කැමති නෑ… ???

          3. Sandali nithya

            මන් ආස ගෙදරට වෙලා නිදහසේ පාඩම් කරන්න අනේ… ??????

          4. අක්කියෝ මන් මේ විලු කරන්නේ ..සීරියස් ගන්න එපා හොදද අක්කියෝ ..

          5. Sandali nithya

            අනේ චූටි මැනික… ??? මන් හොදට විහිලු දන්නවා සුදූ… ?? මගෙ නංගා බය නැතුව මට ඕනි විහිලුවක් කරන්න… ????

    1. මන් 2005 නන්ගි බබෝ..ඔයාට වඩා අවුරුද්දක් වැඩිමල් …මන් ඉන්නේ අ’පුර …

          1. අපි රජරට හරිය….කෙලින්ම වැව් බැදි රාජ්‍ය හරී අපි….???

    1. Sandali nithya

      මම 2002 චූටි නංගියෝ… ??? මම ඉන්නෙ කුරුණෑගල… ඔයාට කෝමද මාශි නංගා… ???

  2. මාශි බබෝ… මන් දැන් ගිහිල්ලා තව ටිකකින් එන්නද… ඔයා තලා වෙන්නේ නෑ නේද ….

    1. මාශි බබෝ මන් එහෙනම් ගිහින් එන්නම් හොදද බබෝ …තලා වෙන්න එපා හොදද …මන් පාඩම් කරන්න යනවා …රෑ වෙලා එන්නම්කෝ..හරිද ????

          1. ?Tharushi? Jayawardhana

            හොද වැඩේ…? අපි නම් schl එක පැත්තේ යන්නෑ..

          2. Sandali nithya

            Term test නෙමේ හංසි අක්කියෝ… අනේ මන්දා හැමදාම exam… ? විකාර වෙලා ඉන්නෙ අක්කියෝ… ???

          1. ?Tharushi? Jayawardhana

            උදේ 7ට cls යනවා ආයේ හවස 6ට ගෙදර එනවා.. ඕක තමා ජීවිතේ

  3. Ane…ape deshitha kolla hodai wage neda…wasanawan hari wasanawan..??? ewage kollek.❤️❤️❤️?
    Madai ape kella oin beruna…welawata.kathawanan mara lassanai.dannan kiyawannathuwa innama be.???

    1. කොයි මගෙ යාලුවො ටික….ඔක්කොමලා ක්මෙන්ට් එකක් කොටන් යන්නෝ…ආවම රිප්ලයි කරන්නන්…❤️❤️❤️

  4. උක්කූං පුතා

    ඔන්න beauty නංගිගෙයි nishu නංගිගෙයි කතා දෙකම කියවලා ඉවරයි සිහින සිත්තරාවි කියෙව්වේ නැහැ… ඒක කියවලා අන්තිම කොටසට අනිවාර්යෙන්ම ලස්සන කොමෙන්ට් එකක් දෙන්නම් හරිද නංගී…

    ඔන්න සිතු නංගි ඔයාගේ ඉල්ලීම ඉෂ්ට කළා අද දවසේ මං ඇප් එකේ හිටියා හරිද..මගේ දඟ මල්ලිය මාව මතක් කරලා තිබ්බා දගයෝ ඔයාට බොහොමත්ම ස්තුතියි හැමදාම සතුටින් පරිස්සමෙන් ඉන්න ඕනේ..

    nishu නංගේ අන්තිම කොටසට හැම කොටසම එකතු කරලා ලස්සන කොමෙන්ට් එකක් දෙන්නං තරහ වෙන්න එපා අයියත් එක්ක .. ඇත්තටම හරිම ලස්සන පුංචි අඩුපාඩු ටිකක් දැක්කා ඒවත් කියලා දෙන්නම්කෝ…

    ඉතින් අයියට යන්න අවසර අලුත් දගයෝ පරණ දගයෝ ඔයාලා ඔක්කොටම ආදරෙයි හැමදාමත් සතුටින් පරිස්සමෙන් ඉන්න… අවසන් කොටස් වලට ආයෙත් මම එන්නම් ෙරුවන් සරණයි සුබ රාත්‍රියක් ඔයාල ඔක්කොටම

    1. ගොඩක් සතුටුයි අයියේ ඔයා ආව එකට

      ඒත් දුකයි අයියා දැන් යන එකට…

      මං චුට්ටක් වත් තරහ නෑ ලොකු අයියේ …
      කමක් නෑ අයියේ … කමෙන්ට් එකක් අද නැති වුනාට .. අයියා මගේ කතාවේ දැනට දාපු කොටස් තුන කියෙව්වනේ… අයියා අදුනගන්නත් ඇති මගේ වැරදි … මං අයියගේ කමෙන්ට් එකක් අනිවාර්යයෙන් බලාපොරොත්තු වෙනවා ඒත් …☺️☺️☺️ මොකද මට ඒ කමෙන්ට් එක ගොඩක් වටිනවා …
      මං ලියපු පළවෙනි කතාව නිසාමත් නෙවෙයි ..ඒක ප්‍රධාන හේතුව තමයි .. ඒක වගේම කතා ලියන ඕනි කෙනෙක් ට තමන්ගේ වැරදි හදා ගන්න අයියගේ කමෙන්ට් එක ගොඩ ගොඩක් වටින නිසා ….

      අයියා යනවා කියද්දී ගොඩක් දුකයි …කමක් නෑ අයියා ඉක්මනට ම ආයේ එනවනේ…☺️☺️

      ඉතින් ලොකු අයියේ ඔයාගෙ හැම වැඩ කටයුත්තක් ම සාර්ථක වෙන්න කියලා මං ප්‍රාර්ථනා කරනවා …???
      පරිස්සමෙන් සතුටින් ඉන්න හොදද හැමදාම ….
      සුභ රාත්‍රියක් අයියටත් …
      දළදා සමිදුන්ගේ පිහිටයි ????

      1. Avi 1999 (kandy)?

        ලොකු අයියෙ යනවද ඉතින්… පරිස්සමින් සතුටින් ඉන්න ඕනි හොදද හැමදාම …පරිස්සමින් වැඩ කරගන්ට ලොකු අයියෙ ❤️❤️ තෙරුවන් සරණයි ඔයාට ❤️❤️

    2. මගේ ඉල්ලීම ඉශ්ට කරාට ගොඩක් ස්තූති මගේ ලොකු අයියේ …..ඔයා යනවා කිව්වහම නම් දුකයි ….ඒත් මොනවා කරන්නද ඉතින් …ඔඔයාට ආයෙත් හෙට එන්න වෙනවා ලොකු අයියේ …මොකද හෙට බියූ අක්කිගේ කතාවේ අවසාන කොටසනේ…
      ඔයත් හැමදාම සතුටින් පරිස්සමෙන් ඉන්න මගේ ලොකු අයියේ …ඔයාටත් තෙරුවන් සරනයි …සුභ රාත්‍රියක් වේවා ලොකු අයියේ …

    3. මගේ ඉල්ලීම ඉශ්ට කරාට ගොඩක් ස්තූති මගේ ලොකු අයියේ …..ඔයා යනවා කිව්වහම නම් දුකයි ….ඒත් මොනවා කරන්නද ඉතින් …ඔඔයාට ආයෙත් හෙට එන්න වෙනවා ලොකු අයියේ …මොකද හෙට බියූ අක්කිගේ කතාවේ අවසාන කොටසනේ…
      ඔයත් හැමදාම සතුටින් පරිස්සමෙන් ඉන්න මගේ ලොකු අයියේ …ඔයාටත් තෙරුවන් සරනයි …සුභ රාත්‍රියක් වේවා ලොකු අයියේ …????
      අයියගේ හිතන පතන හැමදේම සාර්ථක වෙන්න කියලා මන් ප්‍රාර්ථනා කරනවා මගේ ලොකු අයියේ …

  5. කතාව අදත් ලස්සනයි.❤
    දැන් නම් හිතාගන්නම බෑ විමූගෙ සිහින කුමාරය කවුද අනේ.චේතියද?දේශිතද?
    අර දෙනෙත් එක්ක නම් මාර තරහක් එන්නෙ.?

          1. ?Tharushi? Jayawardhana

            හොදින් ඉන්නෝ ඉතිම් අක්කියෝ

  6. තේජා අක්කි කතාව දැන් තමයි කියෙව්වේ…. ඔයා ලස්සට, කිවන්න ආස හිතෙන විදිහට කතාව ලියල තියෙනවා….
    දේශිත නම් හොඳ කොල්ලෙක් වගේ පේන්නේ… මටනම් අර දෙනෙත් කියන එකාව පේන්න බෑ… ඌ ටනම් හොඳක් වෙන්න හොඳ නෑ… විමූගේ සිහින කුමාරයා කව්ද???(මේ මට විතරක් රහසින් කියන්නකෝ ???මම කාටවත් කියන්නේ නෑ ??)අනේ දේශිත විමූගේ අනාගතේ හදාගන්න උදව් වෙයි නේද?
    අක්කි දැමුත් මේ වැඩ වගේක ඉන්නේ… පුළුවන් වෙලාවට ඇවිත් දිග ලස්සනම ලස්සන කමෙන්ට් එකක් දාල යන්නම්…

    1. Sandu (kandy girl)

      මගේ ජසිය.. වැඩිය අවුවේ ඉන්න එපා හරිද.. දූවිලි වැදුනොත් මට ආයේ හෝදන්න වෙනෝනේ ..???

  7. ?Tharushi? Jayawardhana

    ගුඩ් නයිට්
    බුදු සරණයි හැමෝටම…!
    කවුරුත් නෑනි මාත් යනෝ

    1. ඇයි අනේ යන්නේ ….
      මං ඉන්නවා නේ…

      හරි එහෙනම් …
      සුභ රාත්‍රියක් මගේ නංගා ….
      දළදා සමිදුන්ගේ පිහිටයි ????
      පරිස්සමෙන් සතුටින් ඉන්න හොදද හැමදාම …..

      1. ?Tharushi? Jayawardhana

        අහ් ඉන්නවෙයි… මන් හිතිවේ කවුරුත් නෑ කියලා ඒකයි යන්න හැදුවේ

    2. Avi 1999 (kandy)?

      ඇයි බෝලෙ කලින්ම ?
      Good night මගෙ තරු මැණික ?? පරිස්සමින් සතුටින් ඉන්න හැමදාම තෙරුවන් සරණයි මැණික ??

  8. Sandu (kandy girl)

    Theeja kella.. mata ada kement karanna wennee nAa.. kathaawa nam kiyewwaa gamanin gamana hota daalaa.. aniwaaren heta hawas waruwee ennam.. ..

        1. හුම් … තලායි …???

          කමක් නෑ මගේ අක්කී … ඕන් පොරොන්දු කඩන්න ඔට්ටු නෑ හොදද … අනිවාර්යයෙන් හෙට එන්න ඕනි ….

  9. Avi 1999 (kandy)?

    ඇයි බෝලෙ කලින්ම ?
    Good night මගෙ තරු මැණික ?? පරිස්සමින් සතුටින් ඉන්න හැමදාම තෙරුවන් සරණයි මැණික ??

      1. Sandu (kandy girl)

        ඉන්න ඉන්න තරූ නංගී.. ම්න්න් න්ම් යනෝ.. ඔය නිශුයි අවීයි සිතූයි මාව නියෝජනය කරයි..???

  10. Sandu (kandy girl)

    Lokkayyee…???? oyaa ඇවිත් ගිහින් නේද.. අන්තිම කොටසට එන්න ඒනම්.. පරිස්සමෙන් සතුටින් ඉන්න .. බුදු සරණයි ..

    දඟ පව්ලේ හැමෝටම ගුඩ් නයිට්.. සේයා පහන්දි නිකිණි ඇතුලු හොල්මන් කෙල්ලොම හීනෙන් පෙනේවා…??????

    බුදු සරණයි …❤️❤️❤️❤️

    1. සුභ රාත්‍රියක් මගේ අක්කී …
      දළදා සමිදුන්ගේ පිහිටයි අක්කිට …
      පරිස්සමෙන් සතුටින් ඉන්න හොදද හැමදාම …

      අක්කිගේ ප්‍රාර්ථනාව අක්කිටත් එසේම සිද්ද වේවා ….????????

      1. Avi 1999 (kandy)?

        ගුඩ් නයිට් මගෙ සදු අක්කි ?? පරිස්සමින් සතුටින් ඉන්න හැමදාම තෙරුවන් සරණයි මගෙ අක්කි ??

    2. ඔයා අදේ අනික් පැත්ත බලනකොට එහා පැත්තේ සේයම ඉදීවා..එතකොට අනික් පැත්තේ නිකිනිම ඉදීවා ????

    1. Sandu (kandy girl)

      අහ් මගේ ගිනි අවිය මං එනකන් පරිස්සමෙන් බලාගන්න නිශූ…අර සිත්තම්පලම් ට ඒම අහුවෙන්න ඉඩ තියන්න එපා..

        1. ළමයි නෙවෙයි … ළමයා ඒයි ….
          දැන් දෝණි ඉන්නේ මගේ භාරයේ … තේරුනාද…????

          1. ??????????????????????????????????????

            ආදරෙන් කතා කලාම නෝන්ඩි කරනවා …

            ඉන්නකෝ ආයෙම මුකුත් කියන්නේ නෑ ….????

          2. Avi 1999 (kandy)?

            හපොයි ඔයා මටද දෝණි කියලා කීවේ බෝලෙ ??
            අනා සොරි මගෙ සුද්දි බෝලෙ ????????? මම් හිතුවේ වෙන කාටහරි කියලා ?

        1. අනේ මයේ අම්මා බනින්න එපා ඔහොම …???

          මං හොදින් ඉන්නවා බෝලේ …
          ඔයාට කොහොමද ….

          1. ?Tharushi? Jayawardhana

            හපොයි මොනවැයි බිව්වෙව් කසිප්පුද?

          1. ?Tharushi? Jayawardhana

            මකෝ කියන්නේ අක්කි අපි පෙරලවත් බොමුද..???

  11. ?Tharushi? Jayawardhana

    කවුලුත් නැද්දෝ..? මන් එහෙනම් තනියම සින්දුවක්වත් කියන් නම් ඇප් එකේ පාලුව මකන්න ..

      1. ?Tharushi? Jayawardhana

        කන් දෙකත් පොට්ටයි මැනික.. තව ඇහැකුත් බීරි වෙලා.. අනේ මට comment පෙන්නනේ පරක්කු වෙලා ඒකයි

  12. ?Tharushi? Jayawardhana

    කන් දෙකත් පොට්ටයි මැනික.. තව ඇහැකුත් බීරි වෙලා.. අනේ මට comment පෙන්නනේ පරක්කු වෙලා ඒකයි

    1. කොහොමද සින්ඩි බෝලේ … ඒක අවුල් ද මන්දා …

      නැත්නම් සින්ඩරෙල්ලා කියන එක දිග වැඩීනේ…

      1. අයියෝ තියෙනවා අනේ මේ තේජා අක්කිගෙ කතාවට යටින් තියෙන්නේ

    1. තියනවා මගේ මැණිකෙලා …
      ඩෑෂ් බෝර්ඩ් එකෙන් බලන්නකෝ ….☺️☺️☺️

  13. නිශු අක්කියෝ අවී අක්කියෝ ජෙසී අක්කියෝ තරු අක්කියෝ සින්ඩරෙල්ලෝ කට්ටියට කෝමද ඉතින් …..

    1. ?Tharushi? Jayawardhana

      මන් නම් ඉතින් දේ කාලා වෙන දේ බලන් හොදින් ඉන්නො… කොහොමෙයි නගාට

  14. .අද class වේලාසනින් ඇරිය… ඉතින් මන් ආව…
    කතා දෙකක් මන් ගිය ඩිංගට දාලා ඒ දෙකත් කියවන්න ඕනි ?

    තවත් අලුත් කෙනෙක් ඇවිල්ල නේද ඔයා චින්ඩරැල්ල නෙමෙයි සින්ඩරෙල්ල නේ…
    මොකද මට ඒ වචනේ චුට්ටක් ටැපලුන ඒකයි…
    දගයගේ ඉංග්‍රීසිත් ඒ තරම් ??
    කියන්නකෝ බලන් විස්තර ටිකක් සින්ඩරෙල්ල….

  15. .aa මගේ කමෙන්ට් එක හම්බුවෙද්දී ෆරක්කු වෙලා උඩ කමෙන්ට් ගොඩක් ගිහිල්ල නේ…
    සින්ඩරෙල්ල 9ද 8ද ?

    1. ඉන්නවෝ….අපේ දග පවුලේ මුල් පුරුක ලොකු අයියා ,තව රරස්තා අයියා සහන් අයියා බූබූ අයියා ම්න් හිතන්නේ දගයයි ඔයයි එක වයසේ …

      1. ?Tharushi? Jayawardhana

        අහ් සිතුවෝ මන් අහන්නමයි හිටියේ මට ලොකු අයියා ගැන කියලා දෙන්නකෝ.. මන් දන්නේ නෑනි

        1. එයා තමයි මේ app එකේ ගෘහමුලිකය….
          මටත් ඉස්සර ඔය ප්‍රශ්නේම තිබ්බ හැමෝම කතාවෙන ලොකු අයියා කවුද. ඔය වගේ ප්‍රශ්න එත් එයත් එක්ක කතා කරද්දී එයාගේ කමෙන්ට් කියවද්දී තමයි තේරුනේ…
          එයා කොයි වගේ කෙනෙක්ද ඇයි එයා හැමෝටම විශේෂ කියලා….
          තව ගොඩක් දේවල් තියෙනවා එයා ගැන කියනවනම් එත් මට ඒවා කියන්න තේරෙන්නේ නෑ.
          එයා ගැන කෙටියෙන් කියනවනම් එයා තමයි මේකේ තාත්තා, ❤️.

  16. ?Tharushi? Jayawardhana

    ඇප් වාසි නැන්දලා මාමලා සියලු දෙනාටම සුභ රාත්‍රියක්.. බුදුසරණයි
    මගේ මදර් කෑ ගහනෝ 4n එකේමයි වැඩේ කියලා.. තව හිටියොත් මට 4n එකකුත් නැති වෙයි වගේ..

    අහ් කියන්න බැරි උනානි
    කතාව නම් මාරම ලස්සනයි..❤️❤️❤️ කතා දාලා තියනව දැක්කම cls එකේ හිටියත් කතා ඔක්කොම කියවනවා.. ඒ තරම් දැන් යන කතා තුන ලස්සනයි…❤️❤️❤️

  17. .9ද 8ද කියලා ඇහුවේ… නවය ශ්‍රේණියේ ද අට ශ්‍රේණියේද කියලා ඇහුවේ…

  18. ~~~~~~~~~~~~~~~~~±±±~±±×÷±~±×®€^¥^~££“¥`´¥´€_±¿> \£\£_€{{®_{[|´[¥{]_¥_€^×^€^±_€_¥_>´££~±±±`¥`÷´¥××÷÷×÷×÷`´~~~~~~~´¥´>´¥>__|¿¿;>€¿£¿¡®©©_€´€{±×¥´¥_×´¥©´©´;´₹_£[~[[©[©[>[>_;{;[¥[÷[¥[£_I$$ i ×´¥_>_¥>_¥_´¥´€´£`•´±` A ±_÷´©¥×´€`£^£_£´£´€´£€^¥^¥^¥_£´£{₹{₹{{ N?

  19. ..මේ මට අහන්න පුරස්නයක් තියෙනවා….
    අපි මේ app එකට ආව දවස හොයාගන්න ක්‍රමයක් තියනවාද ආ…
    දන්න කවුරු හරි ඉන්නවනම් කියන්නකෝ

  20. .ee මට ෆට්ට සතුටුයි. මට මචී කෙනෙක් හම්බ වුනො.
    මමත් 9යේ තමයි අෆ්ෆා මන් පානදුරේ ඉන්නේ….
    අවු 14ක හිච්චි කොල්ලෙක්….
    මේකේ ඉන්න චුටිම කොල්ලා…
    ?
    ??????

    Gb and gn all
    හැමෝම ෆරිස්සමින් ඉන්න.
    ලොකු හෙට එනවනේ ඔය…
    ඔයත් ෆරිස්සමින් ලොකු බ්‍රදර්…

    තව බියුටි අක්කි රස්තා බ්‍රෝ. සහනා ~ගිනි , බානු
    කෝ අෆ්ෆා ඔයාලා තව ගොඩක් අය ඉන්නවා..

    කතාව කියවල දගයා එහෙම්මම යනෝ…. gn guys… ♥️

  21. Avi 1999 (kandy)?

    තේජා අක්කි කතාව සුපිරි අදත් ??
    අනෙ විමු හිත හදාගත්ත එක නම් ගොඩක් හොදයි නේද … දෙනෙත් වගෙ බොරුකාරයෙක් නිසා තමන්ගෙ මුලු ජීවිතේම ආපායක් කරගන්නවට වඩා ආයෙම ජීවිතේ අරමුණක් ඇතුව ගෙනියන්ට තීරණය කරපු එක ගොඩක් හොදයි…. මට හිතෙනවා කතාවෙ අන්තිමට විමු හොද තැනකට එයි කියලා … දේශිතයි , දෙනෙතුයි දිහා බැලුවමනම් අහසට පොළොව වගෙ. ඇත්තටම දේශිත විමුට හොද සහෝදරයෙක් වගේ… කියන්ට බෑ ඉතින් ඉස්සරහට ආදරවන්තයො වෙයිද කියලා ??.. ඒ වුනාට එයා විමුට ඉගෙන ගන්න උදව් කරන එකනම් වටිනවා නෙද ..ඇත්තටම ඒ වගෙ මිනිස්සු තමා දෙවිවරු ….දෙනෙත් ගැන නම් මුකුත් නොකියා ඉන්නම් මම්.. ඒ තරම් මට පිලිකුල් ඒ වගෙ මිනිස්සුන්ව?.. කෙල්ලොන්ගෙ ජීවිතේ සෙල්ලමක් කියලා හිතන් ඉන්න ඔය වගෙ මිනිස්සුන්ට කවදා හරි දඩුවම් ලැබෙනවා ස්භාවධර්මයෙන්ම??

    විමු ආපහු ගාර්මන්ට් යන්නැති එකනම් හොදයි… හැබැයි එහෙම නොගියා කියලා සමරසිංහගෙන් ඉස්සරහට එයාට බේරිලා ඉන්න පුළුවන් වෙයිද දන්නැ නෙ … ඔය සමරසිංහකාරයට මොනව හරි කරන්ටකො අප්පා.. මහා එපා කරපු මිනිහෙක් ??

    කතාව ගොඩක් ලස්සනයි අක්කි … ජිවිතේට ලොකු ආදර්ශයක් ගන්ට තියෙනවා වගෙ කතාව ඇතුලේ හරි ආසාවෙන් කියවන්නෙ අක්කි කතාව … තව කතා ගොඩක් ඕනි.. අක්කිට ලස්සන කතා ලියන්ට ශක්තිය ධෛර්යය ලැබෙවා කියලා ප්‍රාර්ථනා කරනවා මම් ?? පරිස්සමින් සතුටින් ඉන්න අක්කි ?? තෙරුවන් සරණයි ඔයාට ❤️❤️

  22. අනේ අක්කියෝ දැන් තමා හරි යට comment ekk දාන්නේ අප්පේ ඔයාලත් එක්ක ඉන්නකොට ඔක්කොම අමතක වෙලා යනවා ??????
    කතාව මරු
    මට හිතා ගන්න බැරි චෙතිය ද දෙශීතද කියලා……දෙන්නම හොදයී

  23. .ඔන්න කතාව කියෙව්වා ඉතින් කතාවනම් ඉතින් මරු…. ඔය දෙනෙතයට පාඩමක් උගන්නන්නම ඕනි….
    ඇත්තටම අර කොල්ලනම් දාහෙන් සම්පතක්.
    ?මට ඔය නම් මතක නැති හින්ද හොදේ අරයා, මෙයා, අරකොල්ල, එහෙම කතාකරන්නේ ?..
    මට වෙලාවකට හිතෙනවා මේගොල්ලන්ගේ ගෙදර නැවතිලා ඉන්න කෙල්ල අර පවුලේ අයව අදුරනවද කියලා….
    මොන නැතත් කතාව හරිම අසාවෙන් කියෙව්වා සුබපැතුම් තේජා අක්කි කතාවනම් ඇත්තටම ලස්සනයි.
    දිගටම ලියන්න අක්කි. ❤️

  24. .ඔන්න ඉතින් වෙනද වගේම දගයා නිදාගන්න යන වෙලාව ආව…තව එක කතාවක් තියනවා එකත් කියවලම දෝ ගන්න යනෝ gn guys… love all

  25. Sleeping beauty

    Good morning දග බබාලා❤️❤️

    Good morning උක්කුං පුතා❤️❤️

    හැමෝම සතුටින් පරිස්සමට ඉන්න ..තෙරුවන් සරනයි ❤️❤️❤️❤️❤️

    ගොඩක් දවසකින් ආවෙ..??මගෙ කතාව දාලා නෑ නේද ඊයේ..??දැන් ඉතින් තවත් දවසක් පහු වෙනවනේ..?

    හැමෝම හොදින් ඉන්නවා නේද …සතුටින් ඉන්න බබාලා..??

    1. ගුඩ් මෝනින් මගේ බියූ අක්කියෝ …මන් නම් හොදින් …ඔයාට කොහොමද අක්කියෝ ….????

      1. Sleeping beauty

        ගුඩ් මෝනින් මගෙ සිතූ මැණික ..මාත් හොදින් ඉන්නෝ බබා..මේ දවස් ටිකේ ටිකක් බිසී වෙලා හිටියේ..පරිස්සමට සතුටින් ඉන්න පැටියෝ ❤️❤️

  26. තේජා අක්කියෝ ….

    මට නම් හිතෙන්නෙ දේශිත දැන්මම විමූට ආදරේ කරන්න පටන් ගෙන කියලා ..❤️❤️❤️
    ඒකනේ එයා මේ තරමට විමූ ගැන හොයන්නේ..එයාට උදව් කරන්නේ…
    අනේ අක්කියෝ දේශිත නම් නපුරෙක් කරන්න එපා හොදද අක්කියෝ ???

    දෙනෙත් ගැන නම් කතා කරලා වැඩක් නෑ …. දෙනෙත්ලා ඔක්කෝම ඔය් වගේද දන්නේ නෑ ……මට නම් ඔය වගේ එව්න්ව පෙන්නන් බෑ ..අර දෙනෙත් කාරයත් එක්ක ගෙස්ට් හව්ස් එකට ගියේ නන්ගිද දන්නේ නෑ ???

    විවිමූ ආයෙත් ගාමන්ට් යන් නැති එක නම් හොදයි …මට හිතෙන්නෙ කෙල්ල මේ පාර නම් විභාග පාස් වෙයි…

    මොනවා උනත් කතාව නම් ලස්සනයි අක්කියෝ …ඔයාට තව මේ වගේ කතා ලියන්න ශක්තිය ලැබෙන්න කියලා මන් ප්‍රාර්ථනා කරනවා මගේ අක්කියෝ .. ????

    1. අඩ්ඩෙහ් ….???
      මට පස්සෙනේ මතක් උනේ …අපේ රස්තා අයියගේ නමත් දෙනෙත් නේද …..එයා හැර අනිත් දෙනෙත් ලා ගැන පැවසූ බව කරුනාවෙන් සලකන්න

      1. .ඒ මේ අක්කියෝ ඔය ඔය උඩ දාලා තිබ්බ මැසේජ් එක දැක්කම ඇත්තටම මට මතක් වුනේ දෙනෙත් බ්‍රදර්ව.
        ඒ වගේම තව දෙනෙත්ල ඉන්නවා ඉතින් එයාලත් හැමෝම නරක නෑ….

        ඒ වුනාට මේ කතාවේ ඉන්න දෙනෙත් වනම් ?????
        කතා කරලා වැඩක් නෑ

        1. අනේ දග පැටියෝ මන් එහෙම කිව්වෙ අපේ වයසේත් කොල්ලෙක් ඉන්නවා දෙනෙත් කියලා ඒකා හරියට scl එන්නෙත් නෑ ඔය වගේම කෙල්ලො අඅනාථ කරන එකෙක් …ඒක ටවුන් එකේ ඉන්න මදාවියෝ එක්ක තමයි හැම වෙලාවෙම ඉන්නේ..ඉතින් මට ඌව මතක් උන නිසයි මන් එහෙම කිව්වෙ …මට අපේ රස්තා අයියා ගැන මතක් උනේ පස්සේ …එයා ගැන මන් එහෙම කිව්වෙ නෑ හරිද දගයෝ ….මන් දන්නවනේ අපේ රස්තා අයියා එහෙම කෙනෙක් නෙවේ කියලා …

          1. Sleeping beauty

            රස්තා මල්ලා වැරදියට හිතන් නෑ මැණික ..අඩෙහ් ඇත්තට කෝ මේ දෙනෙතා..??

          2. Sleeping beauty

            ඒක තමා චූටියෝ..රස්තා අද ඉස්කෝලෙ යන්න ඇති නේද මැණික ..එතකොට මගෙ මචී බබා..ඔයා බිසීද..??

          3. මන් දැක්ක රස්තා අයියා ලොකු අයියගේ youtube chanel එකේ අයියත් එක්ක කියලා තියෙනවා exam නිසා මේ පැත්තේ එන්න බැරී උනා කියලා ??

          4. ඔයාගේ මචි සදූ අක්කිද මගෙ අක්කි මැණික ❤️❤️❤️ මන් දන් නැති නිසා අහන්නේ ??

          5. Sleeping beauty

            ඒක තමා බෝලේ..එයාලට මේ දවස් වල exam..

          6. ඔයාගේ මචී කවුද කියන්නකෝ අක්කියෝ ???

  27. .අඩේ මයේ බියුටි නැන්දිය ඇවිල්ල… සුබ උදැසනක් මගේ අක්කියෝ

    1. Sleeping beauty

      සුබම සුබ උදෑසනක් මගෙ දග පැටියෝ ..කොහොමද ඉතින්..පරිස්සමට ඉන්න ඕනි හොදද ..හොදට ඉගෙනගන්න..සතුටින් ඉන්න මල්ලියෝ..❤️❤️

    1. ඔන්න ඔහේ කාලා බීලා ආතල් එකේ ජොලියෙන් ඉන්නවා සින්ඩියෝ …..ඔයාට කොහොමද …

        1. Sleeping beauty

          ඕ ඕ අලුත් කුමාරිකාවක් ඇවිල්ලා..කෝමද ඉතින් මැණික ..මං හිතන්නෙ නම් ඔයා මට වඩා බාලයි..❤️❤️

          1. ඔව් අක්කියෝ එඑයාට තාම 13යි දගයගේ මචියෙක් …..

          2. Sleeping beauty

            අනේ එහෙමද..චූටි කුමාරිකාවක්නෙ එහෙනම්..දග බබා එයාට මචියෙක් හොය හොයානෙ හිටියේ.. එයාට විතරනේ මචියෙක් හිටියෙ නැත්තේ..ඔන්න දැන් ඒකත් හරි..????

          3. ඇයි අක්කියෝ මටත් මචියෙක් නෑනේ …????

          4. Sleeping beauty

            ඔයාගෙ වයස කීයද මැණික ..මොන අවුරුද්දෙද ඔයා

          5. මන් 2005 අක්කියෝ මට දැන් 15යි තාම 16 ලැබුවේ නෑ අක්කි මැණික ❤️❤️❤️

  28. අනේ දේශිත කොල්ලා නම් මරු. විමංශාට දැන් ඉතින් බය වෙන්න දෙයක් නෑ. මොනවා වුණත් චේතියට නම් පින් දෙන්නම ඕන ඒ වෙලාවේ ඒ ගෙදර චේතිය නොහිටින්න අද විමංශාගේ ජීවිතේම ඉවරයි. කොච්චර වුණත් කෙල්ලව එතැනින් ගෙදර අරන් ගිහින් බේරගත්ත එක නම් ගොඩක් වටිනවා. දේශිත ඉගෙන ගන්න හැමදේම කරන්නම් කිව්වා නේද. එහෙම හොඳ අය ජීවිතේට ලේසියෙන් ලැබෙන්නේ නෑ. දෙනෙත්ව නම් මරන්න තරම් කේන්තියි. කොහොමද එදා නම්බර් එක දීලා ගියපු හැටි. දැන් කැම්පස් යන නිසා ලොකුකම. වෙලාවට ඒකාගෙනුත් විමංශා දැන්ම බේරුණේ. හරිම ලස්සනයි කතාව.
    තෙරුවන් සරණයි..

  29. තේජා අක්කියෝ ….

    මට ගොඩ ගොඩක් සමාවෙන්න හොදද ….
    කමෙන්ට් එක පරක්කු වුනා ගොඩක් … ඒත් මට ඒ ඔක්කොම එක කමෙන්ට් එකකින් කවර් කරන්න බෑ නේ….

    දේශිත ලාගෙ අම්මත් ගොඩක් හොදයි නේද … ඒ විදියට වෙන්න ඇති චේතිය යි දේශිත යි හැදෙන්න ඇත්තේ ….

    පව් විමූගේ අම්මයි තාත්තායි …. තමන්ගේ එකම දෝණි නේ විමංශා කියන්නේ ….කොච්චර දුකක් දැනෙන්න ඇති ද කෙල්ල ගෙදර ආවේ නැති උනාම ….

    අර ජරා දෙනෙත් නම් ……???????????????????????

    මහ මොකෙක්ද මන්දා ..ඉගෙන ගත්තට ගුණයහපත්කම් නම් බිංදුවයි නෙවෙයි රින වෙලා …. අහිංසක කෙල්ලෙක් ට බලාපොරොත්තු දීලා කොහෙදෝ යන නැට්ටිච්චියක් එක්ක රට වටේ යනවා ….

    ඒ අතින් චේතිය , දේශිත දෙවිවරු වගේ …
    දේශිත ගොඩක් හොද කොල්ලෙක් නේ ද අක්කියෝ ….
    බලන්න කෙල්ලට උදව් කරන විදිය …

    අම්මේ … ඒ කියන්නේ විමූගේ සිහින කුමාරයා දේශිත ද…

    ඉතින් මගේ අක්කී … කතාව ගොඩක් ලස්සනයි …

    දළදා සමිදුන්ගේ පිහිටයි ???? පරිස්සමෙන් සතුටින් ඉන්න හොදද හැමදාම ……

Leave a Comment

error: සියලුම ආකාරයේ පිටපත් කිරීම් සම්පූර්ණයෙන්ම තහනම් වේ.