Katha Ahura

සිහින සිත්තරාවී | විසිඅටවන කොටස | නවකතා | කතා අහුර රචක

4/5 - (1 vote)

ෆ්ලයිට් එකට නැගලත් මං ගොඩක් වෙලා ඇඩුවා..අම්මාගේ මූණ මතක් වෙද්දී ගෙදර දුවන්නමයි හිතෙන්නේ..ඒත් මොනවා කරන්නද..මේ ගමන මං යන්නම ඕනේ..කටුනායකින් උඩු ගුවනට ෆ්ලයිට් එක යද්දී මං පහළින් පේන සුන්දරත්වය දිහා බලන් හිටියේ ජීවිතේ කිසිම දවසක මට මෙහෙම අත්දැකීමක් තිබිලා නැති නිසා..මේ යන ගමනේ මට තියෙන්නේ එකම එක හයියයි..ඒ සේමිණී ආන්ටි..ආන්ටිත් මාත් එක්කම යන්න ආව නිසා කිසිම බයක් නැතුව යන්න පුලුවන්..අම්මා තාත්තා ඕනේ වෙන වෙලාවට දුවගෙන එන්න පුලුවන් දුරකට නෙවෙයි මේ යන්නේ..ඉස්සරහට මොන දේටත් වඩා හිතේ ශක්තිය ඕනේ වෙයි..

සිඩ්නි නගරය ආවම ගතට දැනෙන සීතල නම් දරාගන්නම බෑ..සේමිණී ආන්ටි බෑග් එකෙන් අරන් දුන්න ජැකට් එක ඉක්මනට ඇගට දාගත්තේ මේ සීතලේ මං මැරෙයි කියන බයට..හැබැයි ඉතින් ජැකට් එකට මේ සීතල පාලනය කරන්නත් බෑ..ලොකු ලොකු බිල්ඩින් පහු කරගෙන අපි ගිය ටැක්සි එක නතර කලේ හරි අමුතු විදියකට හදලා තිබුණ ගෙයක් ලග..ලස්සනට තණකොළ අල්ලලා එක එක මල් වර්ග වලින් පිරුණ මිදුලක් එක්ක තියන පුංචි ගේ හරි සිරියාවන්තයි..දෙපාරක් විතර බෙල් කරද්දී ගෙදර දොර ඇරුණා..

ඇතුළට ගිහින් උණු උණුවෙන්ම කෝපි එකක් බීලා කට්ටියම සාකච්ඡාවට වැටුණා..එතකොට තමයි මං දැනගත්තේ මේ සමිදිගේ ඒ කියන්නේ දේශිත අයියගේ වයිෆ්ගේ ගෙදර කියලා..එයාගේ අම්මයි තාත්තයි තමයි මෙහේ ඉන්නේ..සමිදි වගේම එයාගේ තාත්තා හරි නිහඩයි..අම්මා නම් කටර් එක වගේ කියවනවා..එතකොට මට හිනා ගියේ රශිත්ව මතක් වෙලා..

මට ලෑස්ති කරලා තිබුණ කාමරේට ගිය ගමන් මං කෝල් කලේ අයියට..අයියා මෙහේ එන්න කලින් අරන් දුන්න අලුත් ෆෝන් එකට වට්සැප් හදාගත්තේ නෝමල් කෝල් ගන්න ගොඩක් සල්ලි කැපෙන නිසා..සමිදිගේ අම්මා වයිෆයි දාලා දුන්න නිසා අයියට කෝල් ගන්න පුලුවන් වුණේ..මං කතා කරනකං අයියා ඔන්ලයින් ඉන්නවා කියලා මං දන්නවා..

“චූටි..හැමදේම හොදින් නේද..”

“ඔව් අයියා..මං හොදින්..කෝ අම්මලා..”

“ඉන්න මං දෙන්නං..කතා කරනකං බලාගෙන හිටියේ..”

“අනේ මගේ රත්තරනේ පරිස්සමට ගියා නේද..”

“බය වෙන්න එපා අම්මේ..මෙහේ ඉන්නේ සමිදිගේ අම්මයි තාත්තයි විතරයි..ආරක්ෂාවත් හොදයි..අම්මා අඩන්න නැතුව ඉන්නකෝ..”

“අඩන්නේ නෑ දරුවෝ..මං උඹව හැදුවේ මලක් වගේ..දැන් මට පේන මානෙක මගේ කෙල්ල නෑනේ..හිතට අමාරුයි මට..”

අම්මව සනසවන්න ගොඩක් දේවල් මං කියන්න ඇති..ඒත් මාත් අම්මා වගේම හිතෙන් අඩනවා..කෑගගහා අඩනවා..මෙච්චර දුරක් ඇවිල්ලා දන්න අදුරන කෙනෙක් නැතුව මං කොහොම වැඩ කරගන්නද..සේමිණී ආන්ටි ටික දවසක් ඉදලා යයි..ඊට පස්සේ මට හැමදේටම හුරු වෙන්න වෙයි..

ටිකක් රෑ වෙලා තිබුණත් වොශ් රූම් එකට ගිහිල්ලා මං සීතල වතුරෙන් වුණත් හොදට නාගත්තා..කොණ්ඩේ වතුර බේරී බේරී කාමරේට ආවේ තනියම පිහිද ගන්න අමාරු නිසා.ගෙදර ඉද්දී නම් අම්මා නෑවම කොණ්ඩේ තෙත ගතිය යනකම්ම පිහිදනවා..ඒත් ඉතින් මෙහේ ඕවා කරන්න කවුද ඉන්නේ..ලොකු වෙන්න වෙන්න පොඩි කාලේ හැමදේකින්ම වගේ ඈත් වෙන්න වෙන හැටි නම් පුදුමයි..

“මොකද දූ බර කල්පනාවක..”

“අනේ නෑ ආන්ටි..නි..කන්..”

“සේමිණී මට ඔය ළමයා ගැන හැමදේම කිව්වා..අපෙත් දුව මැරි කරලා ගියාට පස්සේ අපි හිටියේ පාලුවෙන්..ගෑණු ළමයෙක් ඉන්නම ඕනේ ගෙදරකට සිරියාවන්තකමට..ගේත් එක්ක එලියයි එතකොට..දුවට කැමති කාලයක් මෙහේ ඉන්න පුලුවන්..හැම දෙකදීම මමයි අන්කලුයි ඔයාගේ පස්සෙන් ඉන්නවා..ඒ නිසා බය වෙන්න එපා..”

සමිදිගේ අම්මා එහෙම කියද්දී නම් ඇත්තමයි හිතට සහනයක් දැණුනා..

“මේ රෑ කෙල්ල නෑවද..කොණ්ඩේ වතුරනේ..කෝ එන්න මං පිහිදාන්න..”

ආන්ටි කොණ්ඩේ වතුර පිහිදාද්දී මතක් වුණේ අම්මව..අම්මා හිටියත් මෙහෙමනේ..ඇස් වලට උනපු කදුලු හොරෙන් පිහද ගත්තේ ආන්ටිට උත්තර බදින්න බැරි නිසා..

————————————————————-
සේමිණී ආන්ටි මැනේජ්මන්ට් කෝස් එකක් කරන්න බල කරද්දී මටත් ඒකට කැමති වෙන්න වුණා..ආන්ටියි අන්කලුයිත් කිව්වේ එහෙම දෙයක් කරගන්න එක අනාගතේට හොදයි කියලා..කෝස් එක කරන තැනට උදෙන්ම ගිහින් ඇතුළත් වීමේ ගාස්තු ගෙවලා අපි හතර දෙනා ගෙදර එද්දී ටිකක් දවල් වෙලා..දවල්ට කාලා අයියටත් කෝල් එකක් දීලා ඇදට ආවේ ටිකක් නිදාගන්න හිතාගෙන..රෑත් හරියට නින්දක් නැති නිසා පැයක් දෙකක් හරි නිදාගන්න ඕනේ කියලා හිතද්දිම හුරු පුරුදු කටහඩක් සාලේ පැත්තෙන් ඇහුණා..

“අම්මා බඩගිනියි අනේ..ඊයේ රෑ පාටි එකනම් මරු අම්මා..අපේ ගෙදරත් එහෙම එකක් ඕගනයිස් කරන්න ඕනේ..සේමිණී ආන්ටිලා කොයි වෙලාවෙද ආවේ..අම්මා නිකමටවත් කිව්වේ නෑ මට ආන්ටිලා එනවා කියලා..බලන්නකෝ ආන්ටි..ගෙදර එනකම්ම මං දන්නේ නෑනේ..”

අයියෝ..මොකද්ද මේ කරුමේ..නින්ද යයිද මෙහෙම..මනුස්සයෙක්ට උත්තරයක් දෙන්න වෙලාවක් නෑනේ..ඔහොම එක දිගට අහන් යද්දී..නිදාගන්න එක පැත්තක තියල මං එළියට ආවේ රශිත්ව මරන්න තරම් කේන්තියෙන්..

“හලෝ  ඒන්ජල්..කීයටද ආවේ..මොනවද දැන් කරන්න හිතන් ඉන්නේ..ආහ්හ් මේ දවල්ට කෑවද..කොහොමද අපේ අම්මගේ කෑම..මේ ඒක නෙවෙයි කොහෙද කෝස් එකක් බලන්න ගියා කිව්වා නේද..දැන් දිගටම මෙහෙ ඉන්නවද..මේ..අම්මලට කතා කලාද..මෙහේ බලන්න තැන් තියනවා..මං එක්කන් යන්නං..ඉක්මනට යන්න අදහසක් නෑනේ..”

“හෝව්..හෝව්..මේ රශිත්..පොඩ්ඩක් ඉන්නවකෝ..ඔහොම කියවද්දී කොහොමද හලෝ මං උත්තර දෙන්නේ..”

“මට ඔයාලව දැක්කම හිතාගන්න බැරි වුණා ඒන්ජල්..ඒකයි..අයිම් සොරි..”

“ඉට්ස් ඕකේ..”

රශිත් සද්ද නැතුව හෙමීට කුස්සිය පැත්තට ගියා..ඔක්කොමත් හරි..මේ කන්කරච්චලේ ඉවසන්න වෙන එක තමයි අවුල..රෑටවත් නිදහසේ නිදාගන්න ලැබෙන්න දෙවියනේ..අත් දෙකත් එකතු කරලා උඩ බලන ගමන් මං දෙවියන්ගෙන් ඉල්ලුවේ මොන දේ දරාගත්තත් මට නිදිමත ඉවසන්නම බැරි නිසා..

278 thoughts on “සිහින සිත්තරාවී | විසිඅටවන කොටස | නවකතා | කතා අහුර රචක”

    1. සුභ පැතුම් මගේ චූටියෝ ….???

      ??????????????
      ??????????????
      ??????????????
      ??????????????
      ??????????????
      ??????????????
      ??????????????
      ??????????????
      ??????????????

      1. ටැන්කූ මගෙ සුදු අක්කියෝ ..???? ශා…ඔක්කොම කන්නම්කෝ මන්…??

    2. Sandali nithya

      සුබ පැතුම් සින්ඩි නංගා… ?????????????????????️?️?️?️?️?️?️?️?️?️?️?️?️

    3. Sandu (kandy girl)

      සුබපැතුම් සින්ඩියෝ..❤️❤️❤️??????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????️?️?️?️?️?️?️?️?️?️?️?️????????????

        1. Avi 1999 (kandy)?

          Congrulation මගෙ සින්ඩි මැණික ?? ???????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????

          1. ස්තූතිය මගෙ අවී අක්කියෝ ❤️❤️❤️❤️❤️❤️❤️?????????️?️?️?️?️?️?️??????????

      1. අක්කියෝ ඉන්නවා නම් විනාඩි 5 ක් දෙනවද මන් රෙදි ටික අරන් එන්න්ම්..??

  1. Sandu (kandy girl)

    අම්මෝ තේජෝ…

    ඔයා එළ වැඩනෙ කරන්නෙ. නරියට කුකුල්ලු බාර දුන්න වගේ නේ කෙල්ලව රට යවලා කරපු වැඩේ.. ? යි පුලුනුයි එක ළඟ තියන්න හොද නෑ ඒයි..???
    දැන් හරි..අනිවා රශී තමා විමූගෙ අයිතිකාරයා වෙන්නෙ..මේ මටත් ආසයි පිට රට ඇවිදින්න යන්න… මාවත් ගෙන්න ගන්න කියන්නකො විමූට…

    හැම එපියකටම කමෙන්ට් කරන්න බැරි උනාට සමාවෙන්න කෙල්ලෙ.. මං මේ දවස් වල වැඩ ගොඩක ඉන්නෙ.. ස්කූල් පටන් ගත්තම මං ගමේ යනවා.. එහෙ ගියාම මට මේම වත් කමෙන්ට් වලට එන්න පුලුවන් වෙයිද කියන්න බෑ.. ඒත් කොහොම හරි ගමනක් හරි එන්න බලන්නම්.. මගේ කතා කීපයක්ම තියේ. ඒවා ඉස්සරහට බලන්න දඟයෝ හැමෝම..

    තේජා නංගා ඔයාගෙ හැකියාව සුපිරියි ..අඩුවක් වැරද්දක් කියන්න නෑ මට නම්.. හරිම ලස්සනට ගලන් යනවා.. විමූගෙ ජීවිතේ ලස්සනට ලියලා ඇති කියල හිතනවා. දිගටම කතා ලියන්න .. අනිවාරෙන් මං කොහොම හරි බලනවා..

    තෙරුවන් සරණයි ..

  2. ගුඩ් නයිට් අක්කිලා අයියලා හැමොම ටම ආදලෙයි ගොඩාරියායායාක්ක්ක්???????????? බුදු සරනයි ???? දෙවි පිහිටයි ???

    1. අනේ චූටියෝ …
      ඔයා ගියාද …
      සුභ රාත්‍රියක් …
      දළදා සමිදුන්ගේ පිහිටයි නංගා …
      පරිස්සමෙන් සතුටින් ඉන්න හොදද හැමදාම …
      ආදරෙයි අක්කී ඔයාටත් ගොඩක් …??

    1. අනේ තාම නෑ මැණික.අර ඇලර්ජි එක නිසා තිබ්බ අමාරු නම් දැන් ටිකක් අඩුයි.ඒත් අනිත් අසනීපෙ නම් එහෙමමයි.වෙලාවකට අමාරු වෙනව.
      ගොඩක් පින් මැණික හොයල බලනවට.????
      ආදලෙයි ගොඩාරියක් ❤❤❤❤❤❤

      1. අනේ අක්කියෝ …
        ඉක්මනට සනීප වෙන්න කියලා මං ප්‍රාර්ථනා කරනවා …..
        දළදා සමිදුන්ගේ පිහිටයි ????
        .

  3. අදත් කතාව ගොඩක් ලස්සනයි අක්කියෝ.
    ❤❤❤❤❤❤
    විමූගෙ අයියා විමූට ගොඩක් ආදරෙයි❤විමූ රට යන්න කැමති වෙද්දි අයියා විරුද්ධ නොවුනෙත් තිබුන ප්‍රශ්න එක්ක,විමූගෙ මනස නිදහස් වෙන නිසා වෙන්න ඇති.

    අනේ අර රශිත් ඉන්නෙත් රටද,?මොනා වුනත් රශිත් නම් හොඳ කොල්ලෙක් කියල හිතෙන්නෙ.විමූගෙ සිහින කුමාරය ගැන නම් දැන්ම මුකුත් කියන්නෙ නෑ.කලින් හිතපු හැමදේම වැරදුනනෙ.
    හෙට කතාවෙ අනිත් කොටස දානකල් බලන් ඉන්නව.

    තෙරුවන් සරණයි??

  4. Avi 1999 (kandy)?

    Good morning ලොකු අයියෙ❤️❤️

    Good morning දග පැංචො ??

    අසනීප වෙලා ඉන්න හැමොටම නිදුක් නිරොගි සුවය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා මම්??

    බලාපොරොත්තු ඉෂ්‍ට වෙන ලස්සන දවසක් වෙවා හැමොටම??

    පරිස්සමින් සතුටින් ඉන්න හැමෝම ?

    බුදු සරණයි ඔයාලට?

    ආදරෙයි ගොඩක්❤️❤️

    1. ගුඩ් මෝනින් මගේ අක්කී …
      දළදා සමිදුන්ගේ පිහිටයි
      පරිස්සමෙන් සතුටින් ඉන්න හොදද …
      ආදරෙයි අක්කිටත් ගොඩක් …

    2. ගුඩ් මෝර්නින් අවී අක්කියෝ???
      ඔයත් පරිස්සමින්,සතුටින් ඉන්න ❤❤❤❤
      තෙරුවන් සරණයි??
      ආදරෙයි ගොඩාරියක් ??????

  5. සුභ උදෑසනක් මගේ අක්කිලා නංගිලා මල්ලිලා මචීලා එතකොට ලොකු අයියේ ….

    සිතුම් පැතුම් ඉටු වෙන සුභම සුභ දවසක් වේවා ඔයාලා හැමෝටම …..

    අසනීප දඟයෝ ඔක්කොටම සනීප වෙන්න කියලා මං ප්‍රාර්ථනා කරනවා ….

    එයාලාටයි දඟ පවුලේ අය ඔක්කොටමයි දළදා සමිදුන්ගේ පිහිටයි ????

    පරිස්සමෙන් සතුටින් ඉන්න හොදද හැමදාම ….

    ආදරෙයි ඔයාලා හැමෝටම ගොඩක් ….

    1. ගුඩ් මෝර්නින් නිශූ නංග❤❤❤❤
      ඔයත් පරිස්සමින්,සතුටින් ඉන්න හැමදාමත්???
      තෙරුවන් සරණයි??
      ගොඩාරියක් ආදරෙයි

  6. සුබම සුබ උදෑසනක් අක්කලා,අයියලා,නංගිලා,මල්ලිලා හැමෝටම❤❤❤❤❤

    හිතන පතන සියලු දේ ඉෂ්ට වෙන සුබම සුබ දවසක් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනව
    හැමෝම හැමදාමත් සතුටින්,පරිස්සමින් ඉන්න ??????
    තෙරුවන් සරණයි??

  7. .. කොහොමද කස්ටියටම මම දන්නේ නෑ මේ මැසේජ් එක සෙන්ඩ් වෙයිද කියලවත්. එත් ඉතින් දානවා… මන් මේ ආවේ අෆේ තත්තම්මගේ සිම් එක කින්. ඇත්තටම මේක තහනම් සිම් එකක්. මොකද මේකට බිලක් එන්නේ.. එත් මොනවා කරන්නද ඩේට නැති ෆෝන් එකක් හරියට අඩුම නැති මිනිහෙක් වගේ… මේකේ බීල තත්තම්මට යනවා එතකොට එයාගේ විශ්‍රමෙන් ඒක කෆෙනවා… ඊටපස්සේ ඉතින් එයා අපිට බීල එවනවා. එතකොට ගෙදරින් කාච කචේ…
    ඒ වගේම මේ සිම් එක මේ ෆෝන් එකට ෆට්ට ස්ලෝ….
    Whats app මැසේජ් එකක් දැම්මත් ඒක සෙන්ඩ් වෙන්න විනාඩි 5ක්‌ යනවා….
    ඉතින් මන් ඒ සිම් එක වෙන ෆෝන් එකකට දාලා තියෙන්නේ….
    එකෙන් මන් host ගත්තා නිකන් ආතල් එකට වගේ සිග්නල් කලින්ට වඩා ඉස්පිඩ් එත් ලොකුවටම නෑ….❤️ok gb..
    මේක සෙන්ඩ් වුනොත් හොදයි ❤️?

          1. තීනවෝ……අක්කියෝ මොනා කරන්නෙ ..?

          2. හ්ම්ම් ඒමද සින්ඩි බෝලෙ ???
            මං නම් කලින් කියවපු පින්වන්ති මා කතාව තුන්වෙනිපාරටත් කියවනවා ????

          3. අනෙ ඉතින් … මං ඊයේ හොල්මන් කෙටිකතා හතක් කියෙව්වා එක දිගට…??

          4. ඒමද.අනේ මං හොල්මන් කතා කියවන්න බයයිනෙ සිද්දි ???
            ඒත් කියවල බලන්නත් ආසයි.
            අඩු තරමෙ මං සමනල පියාපත් කතාවෙ මුල හොල්මන් කොටස් රෑට කියෙව්වෙත් නෑ ?

          5. මං කෙටිකතා කැටගරි එකට ගියේ මුල ඉදලා කියවන්න … ඒකේ මුල ඔක්කෝම වගේ හොල්මන් කතා තියෙන්නේ අක්කී ….

            මාත් මේ එක්සෑම් ඉවර වෙනකම් ඉන්නේ ඒක කියවන්න … ගොඩක් දිගයි නේද ඒක…???

          6. ඒමද,අනේ මං මුල ඉදන් තාම කෙටි කතා කියවන් එන්නෙ.ඒත් ඊට කලින් මං කියෙව්ව නවකතාවලට comment දාල ඉන්න ඕන ??

          7. අක්කියෝ මන් එක 10 පාරක් විතර කිය්වේවා ..හරි ලස්සනයි ..?????❤️❤️❤️❤️❤️

          8. ඕ…අක්කියෝ සමනල් පියාපත් කතාවත් මාර ලස්සනයි …..❤️❤️

          1. ඉන්නව මැණික.?
            ඔයාට කොහොමද සුද්දි

          2. මාත් හොදින් අක්කියෝ … දැන් ටිකක් වෙලා ගෙදර ඇවිත් …??

          1. අනී…….අක්කිලා නම් බතල කොට වෙලා ඇති….??

  8. රූ අක්කියෝ ….
    මං ගිහින් එන්නම් ද …තාත්තාට එහෙම තේ ලෑස්ති කරන්න ඕනි ….
    පරිස්සමෙන් ඉන්න අක්කියෝ …
    දළදා සමිදුන්ගේ පිහිටයි ????

    1. හරි නිශූ මැණික.
      ඔයත් පරිස්සමින් ඉන්න නංග ???
      තෙරුවන් සරණයි??

        1. දැනුයි මැණික අර කතාව කියවල ඉවර වුනේ.
          සින්ඩි මොකෝ කරන්නෙ

          1. ඒකනෙ මැණික ❤❤❤❤❤❤
            මොකෝ කරන්නෙ ළමයා

  9. ළමයි මම හෙට කොළඹ යනවා… ඒ නිසා දවස් තුනක් විතර app එකට එන්න වෙන්නේ නෑ අනේ.. එපා වෙනවා… ඒත් මොනා කරන්නද? යන්න එපැයි… ඔයාලා පරිස්සමින් සතුටින් ඉන්න ඕන… Bye… බුදුසරණයි ඔයාලට!?

    1. Sandali nithya

      පරිස්සමින් ගිහින් එන්න මගෙ බෝලේ… බුදුසරණයි දෙවිපිහිටයි ❤❤❤❤

    2. බුදු සරනයි ???? දෙවි පිහිටයි ??? ආදලෙයි ❤️❤️❤️
      පරිස්සමින් ගිහින් එන්න ???

          1. Sandali nithya

            ඔන්න හැදුවෝ… ☕☕☕☕ කේක් කෑල්ලෙ සස බලන ගමන් හිමින් හිමින් බොන්නෝ… ??????

      1. Sandali nithya

        ටී එපාද ඔයාලට ? ඒනම් මන් සසම සස ?එකක් දෙන්නම් සීතට… ?????? පෝලිමේ ඇවිත් මීටරේ දුර තියාගෙන ඉන්නෝ ????

          1. Sandali nithya

            මගේ සින්ඩි බෝලෙට ඕනි ටී ද කෝපි ද ???

          2. Sandali nithya

            අනේ මාත් ආසම කිරි කෝපි වලට… ??? ඔන්න නංගිට බිස්කට් එක්ක දෙන්නම් මන් ☕☕☕☕☕?????

          3. හෑ අක්කියෝ එකක් මදි ගොඩාරියායායාක්ක්ක් ඔනී…

          4. Sandali nithya

            ☕☕☕☕☕☕☕☕☕☕☕☕☕☕☕☕☕☕☕☕☕☕☕☕☕☕☕☕☕☕☕☕☕☕☕☕☕☕☕???????????????????????????????? ඔන්න මගේ චූටියට ගොඩාක්ක්… කට දයියා හැදෙයි රස්නෙන් බීලා… ?????

          5. ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්.ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්.ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම් ..සසම සසයියියියියියියි…..?????????????????????????බන්ඩිය පිලුනා??????.

          6. සින්ඩි මැණිකත් මං වගේ,කිරි කෝපිවලට ආස ?????

          7. ඕ..අක්කියෝ බැරල් එකක් උනොත් බොන්න පුලුවන් ..නිකන් කෝපි ආස න්හ් එවා නිකන් තිත්තයි..

        1. Sandali nithya

          ඔව් මගෙ චූටියෝ… අක්කිට වැඩ වැඩියි මේ දවස් වල… යකාගෙ කම්මල වෙලා තියෙන්නේ ඔලුව ????

          1. අප්පට සිරි අක්කි ..කම්මල් වැඩ දන්න් ඩ

          2. අක්කියෝ අක්කි යක්කුන්ට බය නැද්ද ….
            ☠️☠️

          3. Sandali nithya

            අම්මේ මොකට අහනවද ඒ ගැන… ? ඇත්තටම හොල්මන් කතාවක් වත් බලන්නෙ නෑ මන් ???

          4. මන් නම් යකාටවත් බය න්හ් හැබැයි අපේ අම්මට බයයි
            ??????

          5. Sandali nithya

            අම්මේ අපේ අම්මිත් යකාට හපන්… ???

          6. අම්මො ඕ…මට නම් අපෙ නන්ගි වැරද්ශක් කලත් මට තම ගුටි……??

  10. Sandali nithya

    මගේ අහසේ සද
    අද වෙන කොහිද පායා ඇත
    නමුත් මට දුකක් නැත
    කිමද මට තරුවක් විලස
    ඔබ දිහා බලා
    සැනසිය හැකි බැවිනි ❤

          1. Sandali nithya

            තැන්කූ මගෙ චූටි සින්ඩියෝ… ????

          2. Sandali nithya

            මන් මේ ඇප් එකේ පොඩි බට්ටියක් එක්ක චැට් එකක් ????

          1. අනා ලොකු අක්කියෙක් නෙ මෙයා…..

    1. Sandali nithya

      අපේ නිශූ අක්කි බෝලේ නැතුව අපි පාර්ටි දානවද අප්පා… ???

      1. ඒකනෙ අක්කියෝ එන්න ..අක්කියෝ …පාටි එක ට මාත් ආවා විර්හ්‍රයි..?

        1. Sandali nithya

          මගේ අක්කිට මන් දෙනවා රසම රස චීස් කේක් ගොඩාලියාක්… ???????????????????????????????????

      1. නිශූ අක්කියෝ නිකන් හැරි පෝටර් එකෙ හර්මයිනී වගෙ මේ ඉන්නවා මේ න්හ් ???☹️☹️

  11. අක්කියෝ මාත් යනෝ…ආයො 7.30න් පස්සෙ එන්නම් ???
    බුදු සරනයි ???? ආදලෙයි ගොඩාරියායායාක්ක්ක්????????????

    1. Sandali nithya

      හලී සින්ඩි බෝලේ… පරිස්සමින් ඉන්න නන්ගා… බුදුසරණයි ❤❤❤❤

    2. යනවද චූටියෝ ….
      ???
      පරිස්සමෙන් ඉන්න නංගා ….
      දළදා සමිදුන්ගේ පිහිටයි
      ආදරෙයි අක්කිත් ඔයාට ගොඩක් ….

  12. ???????

    ප්‍රේමයේ නාමයෙන්
    ඔහුත් රිද්දුවා මා
    කිලිටි වූ මගේ නමට
    ගැරහුවා හැම දෙනා

    මව්පියන් දුර තබා
    නුඹ ඉන්නවැයි කියා
    හිතුවමුත් ඔබත් නෑ
    මා උන්නේ තනිවෙලා

    දිවිය අසරණයි මා
    ඉන්න බෑ දුක් දරා
    ඉදින් සුදු අයියේ මං
    යනවා මං නුඹ හැර දමා

    කිමද මා අද බේරුනේ
    නුඹත් ඈතයි මට දැනේ
    ඇගේ අතගෙන නුඹ දකින විට
    මහද ගිනිදැල නැංවුනේ

    රැකිය මුත් මා සෙනෙහෙ දී
    සොයුරු මාපිය ඉන්නැති
    උහුලන්න බෑ වේදනා මට
    මව්බිමත් හැර යන්නෙමි

    තනිකමක් හිත දරන්
    නොදන්නා උන් ළං කරන්
    හිදිමි වෙනතක් නැති නිසා මං
    නැවත යනතුරු ජය අරන් ….

    ?????????

    1. Sandali nithya

      අනේ අක්කි ඒක නම් හරිම ලස්සනයි… ❤❤❤❤❤ අනේ මාර ලස්සනයි අප්පා ?????

        1. Sandali nithya

          ඇත්තටම අක්කි මන් කවි ලියන්න නවකතා කියවන්න ඉස්සර කැමති නෑ… ඒත් මේ ඇප් එක නිසා මන් ඒ හැමදේටම දැන් හරිම ආසයි ????

          1. මං කතා නම් කියෙව්වා පිස්සුවෙන් වගේ …කකතාවක් ලියන්න ආසා හිතුණා ඒ ලෙවල් ලියන කාලේ …
            හැබැයි ඇප් එකට ආවට පස්සේ තමයි කවි ලියන්න පුරුදු වුනේ මෙහෙම ….???

          2. Sandali nithya

            මාත් ටික ටික පුරුදු වෙන්න යන්නෙ අක්කි ???

    2. තේජා අක්කියෝ ..

      සමාවෙන්න මේ කොටසෙදිත් කමෙන්ට් එක පරක්කුයි …

      අද කතාව චුට්ටයි කියලා දැනුනා අක්කියෝ … ඒත් අද කොටස ගොඩක් ලස්සනයි …???

      අනේ කෙල්ලට කොහොම දැනෙනවා ඇතිද නේද එහෙම එකපාරටම අම්මා තාත්තා අයියාගෙන් ඈත් වෙලා අදුරන කාත් කවුරුවත් නැති නොදන්නා රටක ජීවත් වෙන්න වෙද්දි …. සේමිනී ආන්ටී නම් හොදයි තමයි … කෙල්ලගෙ පරිස්සමට එයාත් විමූ එක්ක යන්න ආවානේ …ඒත් මං වැඩිය මුකුත් කියන්නේ නෑ … මොකද අර කතාවක් තියනවා නේ ගිනි පෙනෙල්ලෙන් බැට කෑවම කණාමැදිරි එළියටත් බය හිතෙනවා කියලා … ඉතින් මටත් බයයි මුකුත් කියන්න ….

      අනේ අනිච්චං … කෙල්ල ඉඉදලා ඉදලා ඇවිත් තියෙන්නේ රශිත් ගේ ගෙදරට ද… මොනවා වුනත් කෙල්ලට වෙච්චි දේවල් අමතක කරන්න නම් එයා උදව් වෙයි… එයා නැතත් එයාගේ කට කියවිල්ල….

      ඉතින් මගේ අක්කී … මට සමාවෙන්න කමෙන්ට් එක චූටි වුනාට …

      අක්කී හොදින් ඉන්නවා නේද ..වැඩ වැඩි ද දැන්
      … ගොඩක් දවසකින් දැක්කෙත් නෑනේ අක්කිව.

      දළදා සමිදුන්ගේ පිහිටයි ????
      පරිස්සමෙන් සතුටින් ඉන්න හොදද හැමදාම …..

    1. Sandali nithya

      ඉන්නෝ අක්කි… අක්කිට උඩ රිප්ලයි එකක් දාන්න ගියා… ????

        1. Sandali nithya

          මේ දවස් වල ටිකක් පාඩම් කරනවා අක්කි මන්… Cls නිසා තමා ඔලුව විකාර වෙලා තියෙන්නේ ??

          1. තව ටික කාලයයිනේ මැණිකේ … මං අපේ මල්ලියා ඒ කියන්නේ බාප්පගේ පුතාට උනත් හැම වෙලේම කියන්නේ මේ මාස ටික කාගෙන ඉන්න කියලා …
            මේ කට්ට තමයි නේ ඉතින් අපේ ජීවිතේ ලොකු පිටුවක් පෙරලන්නේ…
            ???

          2. Sandali nithya

            ඔව් අක්කි… මාත් කට්ට කාගෙන ඉන්නේ තව ටික කාලයයිනේ… ????

  13. Sandali nithya

    අක්කි මොකෝ කරන්නෙ… අක්කි tamil ලියනවා කිව්වා නේද exam එකට ??

    1. ඔව් අප්පා … කොච්චර අනික් අයට උපදෙස් දුන්නත් මං බය වෙලා ඉන්නේ හොදටම …
      ???

      1. Sandali nithya

        අනේ මගේ අක්කි බය වෙන්න එපා… අක්කිට සුබ පතනවා හොදට exam එක කරගන්න කියලා… අපේ නිශූ අක්කි චන්ඩියනේ අපේ ????????

  14. නිතූ මැණිකේ … තරහ වෙන්න එපා අක්කී එක්ක …
    මට දැන් යන්න වෙනවා … අම්මට උයන්න උදව් කරලා එන්නම් මං …

    මං එද්දී නංගා ඉදීද දන්නේ නෑ …
    ඉතින් හොදින් වැඩ ටික කරගන්න හොදද …
    දළදා සමිදුන්ගේ පිහිටයි ????
    පරිස්සමෙන් සතුටින් ඉන්න හොදද හැමදාම …
    ආදරෙයි නිතූ බෝලෙටත් අක්කි ගොඩ ගොඩක් ….

    1. Sandali nithya

      අනේ මගේ අක්කි යනවද…
      ????
      රසට උයන්න අක්කි ??? මන් සැරෙන් සැරේට ඇවිත් බලන්නම් අක්කි ඇවිත්ද කියලා ???

      අනේ මගේ අක්කිත් පරිස්සමින් වැඩ කරගන්න ඕනි… බුදුසරණයි දළදා සමිඳු පිහිටයි මගේ අක්කි බෝලේ… ???

      මාත් මගේ අක්කිට ගොඩක් ගොඩක් ගොඩම ගොඩාක් ආදරෙයි… ❤❤❤❤❤❤❤❤

  15. Sandali nithya

    තේජා අක්කි දැනුයි කතාවට comment එකක් දාන්නෙ මන්… ???

    විමූට හොද අනාගතයක් තියෙයි කියලා මට හිතෙනවා විමූ ගත්ත තීරණේ නිසා… ඒත් මේ රශිත්ටත් විමූ රැවටෙයිද කියලා පොඩි බයක් තියෙනවා මට… ඒත් හැමදාම වරදින්නෙත් නෑනෙ… අපි බලමු රශිත් හොද කෙනෙක්ද කියලා… ??

    හරිම ලස්සනයි අක්කි කතාව… අක්කිගෙ වැඩත් එක්ක කතාව මෙහෙම ලස්සනට ලියලා දෙන එකට අක්කිට පින් ගොඩාක්… ❤❤❤❤

    පරිස්සමින් ඉන්න අක්කි… බුදුසරණයි ❤❤❤❤

        1. මේ සින්ඩි මැණික,
          ඔයා ඊයෙ ඉදන් ඒ අයියට කිව්ව නම් ටික දන්නව නම් ඒ අයියා ඔයාට ආයෙ මුකුත් කියන්නෙ නෑ.
          ????????

          1. අම්බෝ ඔව් මට පාස්වර්ඩ් එකත් කියයි……මන් ඔඔය කටුස්සා දැක්කක්ක්ම හොදටෝම් රවනවා ??
            ඒ හැකරැල්ලා නම්ම් ..??

  16. එහෙනම් මන් දොයියන් වෙන්න යන්වා අද මෙ දැනුයි වැඩ ඉවර කලෙ …පොඩ්ඩක් ආවා ආයේ එන්නෙ බැරි හින්ඩා අද දවසට..???
    ගුඩ් නයිට් මගෙ අක්කිලා අයියලා හැමොම ටම ????
    ආදලෙයි මහා ගොඩාක්..???❤️❤️❤️????❣️❣️???????️?️
    පරිස්සමින් සතුටින් ඉන්න ඔනී හැමදාම හැම වෙලාවෙම..එහෙනම් මන් හෙට එන්නම්…??❣️❣️???????️❤️❤️????????❣️❣️???????❤️❤️❤️?️?️?️????❣️??????????????????????????

    1. හරි සින්ඩි මැණික.
      ගුඩ් නයිට්????
      ඔයත් පරිස්සමින්,සතුටින් ඉන්න හැමදාමත්???
      තෙරුවන් සරණයි??
      ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  17. රූ අක්කී …
    මං එවෙලේ ගියා ගියාමයි අමතක වුනානේ ඔඔයාට දෙයක් කියන්න තියනවා කියලා ….

    අක්කී මැණිකේ කතාවක් ලියමුද…
    ඔයාගෙ කමෙන්ට් දකිද්දී මට හිතුණා ඒවා ගොඩක් ලස්සනයි …
    මගේ අහිංසක ඉල්ලීමක් .. අක්කිට සනීප වුනාම හෙමින් සීරුවේ හිතලා බලන්න පොඩ්ඩක් ..කෙටිකතාවක් හරි ….

    1. කතා.?මට මගෙ ජීවිත කතාවවත් තේරුම් ගන්න බැරුව ඉන්නෙ මැණික.????

      බලමුකො සුද්දි,මං කලින් කතා ලියල නම් නෑ.ඉස්සර නිසදැස් නම් ලිව්ව.ඒකත් දැන් නවත්තල ගොඩක් කල්.

      1. අනේ අක්කියෝ …මං නිකමට කීවේ … ඒත් අක්කී චුට්ටක් හිතලා බලන්නකෝ … අක්කිට ආසා හිතෙයි දවසක…

        1. අනේ හරි මැණික ??????
          මේ ඒ කියන්නෙ මං දාන comment අවුලක් නෑ නේද ,මං හිතන් හිටියෙ මගෙ comment කියවද්දි ඔළුවත් විකාර වෙනව කියල.????ඇයි ඉතිම් හිතෙන හැමදේම කියලදානවනෙ ???????

  18. සමාවෙන්න මගේ මැණිකලා … මට අද ඉන්න වෙන්නේ නෑ … ෆෝන් එකේ බැටරි බැහැලා හොදටම …

    සුභ රාත්‍රියක් මගේ අක්කිලා නංගිලා මල්ලිලා මචීලා එතකොට ලොකු අයියේ ….

    අසනීප දඟයෝ ඔක්කොටම සනීප වෙන්න කියලා මං ප්‍රාර්ථනා කරනවා …

    එයාලාටයි දඟ පවුලේ අය ඔක්කොටමයි දළදා සමිදුන්ගේ පිහිටයි ????

    පරිස්සමෙන් සතුටින් ඉන්න හොදද හැමදාම …

    ආදරෙයි ඔයාලා හැමෝටම ගොඩක් ….

    1. සුබ රාත්‍රියක් මගෙ නිශූ නංග???????
      පරිස්සමින්,සතුටින් ඉන්න හැමදාමත්
      තෙරුවන් සරණයි??
      ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  19. Fire ball බූබූ ?

    පීහු අක්කේ ,
    ගත වූ අවුරුද්දකට පසු ලැබුවා වූ,
    ඔබගේ ජන්මදිනයට නොහොත් උපන්දිනයට,
    මාගෙන් උණුසුම් සුභ පැතුම් සහෝදරිය…………. ❤️❤️❤️
    මල් මල් අනාගතයකට වැල් වැල් සුභ පැතුම් අක්කේ …..?????
    සතුටින් ම ඉන්න ????

    ??????????????

    1. දිල් (නුවර)

      පීහු නංගා ඔයාට සුභම සුභ වාසනාවන්ත නිදුක් නිරෝගිමත් උපන්දිනයක් වේවා කියලා සුභ පතනවා මං.
      හැමදාමත් සතුටින් පරෙස්සමින් ඉන්න.බුදු සරණයි. දෙවි පිහිටයි.
      කේක් ඕනේ හොදද.

      1. අනේ ගොඩාක් ස්තුතියි මගෙ දිල් අක්කි..?❤
        ගොඩාක් පින් ඔයාගේ ප්‍රාර්ථනාවට..?
        සතුටින් පරිස්සමින් ඉන්න ඕනේ හොදද දිල්බර්…❤
        බුදුසරණයි ඔයාට….
        ආදරෙයි ගොඩාක්…???

        ?????????????????????????????????????????????

    2. ගිනි ගෙඩිය පත්තු කර නේද ගිනි ගෙඩියක් කොහොම හරි..?

      ගොඩාක් ස්තුතියි මගෙ මල්ලියෝ….
      ආදරෙයි ගොඩාක්…
      සතුටින් පරිස්සමින් ඉන්න…
      බුදුසරණයි ඔයාට…
      ❤❤❤❤

    1. සුභ උදෑසනක් බූබූ මල්ලියෝ …
      ඔයාත් පරිස්සමෙන් සතුටින් ඉන්න හොදද හැමදාම …..

  20. අක්කලා,අයියලා,නංගිලා,මල්ලිලා හැමෝටම සුබම සුබ උදෑසනක්?
    සිතුම් පැතුම් ඉටුවන වාසනාවන්ත දවසක්❤❤❤❤❤
    හැමෝම පරිස්සමින්,සතුටින් ඉන්න
    තෙරුවන් සරණයි??

    1. සුභ උදෑසනක් මගේ අක්කී …
      දළදා සමිදුන්ගේ පිහිටයි ????
      පරිස්සමෙන් සතුටින් ඉන්න හොදද හැමදාම …
      අක්කිටත් ගොඩක් ආදරෙයි හොදද …

  21. Avi 1999 (kandy)?

    Good morning ලොකු අයියෙ❤️❤️

    Good morning දග පැංචො ටිකට??

    අසනිප වෙලා ඉන්න හැමොටම නිදුක් නිරෝගි සුවය ලැබේව කියලා ප්‍රාර්ථනා කරනවා මම්??

    පරිස්සමින් සතුටින් ඉන්න හැමොම?

    තෙරුවන් සරණයි?

    ආදරෙයි ගොඩක්???

    අද පීහු බෝලෙගෙ උපන්දිනෙද… නිදුක් නිරෝගි ,වාසනාවන්ත, බලාපොරොත්තු ඉෂ්ට වෙන සුබම සුබ උපන්දිනයක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා පීහු මචි??❤️❤️❤️❤️?????
    හැමදාම පරිස්සමින් සතුටින් ඉන්න හොදද❤️❤️??????????????????????????????????????????????????????????????️?️?️?️?️?️?️?️?️?️?️?️?️?️?️

    1. ගුඩ් මෝනින් මගේ අක්කී …
      දළදා සමිදුන්ගේ පිහිටයි
      පරිස්සමෙන් සතුටින් ඉන්න හොදද හැමදාම …
      ආදරෙයි අක්කිටත් ගොඩක් …

    2. ගොඩක් ස්තුතියි මගෙ අවියෝ…❤?
      ඔයත් සතුටින් පරිස්සමින් ඉන්න…
      බුදුසරණයි ඔයාට…
      ආදරෙයි ගොඩාක්…❤❤❤❤

  22. ගුඩ් මොර්නින්ග් මගෙ අක්කිලා අයියලා හැමොම ටම ??????
    කොහොමද ඔයාලාට ?? හැමොම හොඳින් නේද ???
    ඒ වගෙම පීහු අක්කි ට සුබම සුබ උපන්දින ක් වේවා..!!??????????????????????????????????????????❤️❤️????????????????️?️❣️❣️❣️❣️??බුදු සරනයි ???? දෙවි පිහිටයි ??? ආදලෙයි ගොඩාරියායායාක්ක්ක්??????????????????❣️❣️?️?️?️???????❤️❤️❤️???

    1. ගුඩ් මෝනින් මගේ චූටියෝ …
      දළදා සමිදුන්ගේ පිහිටයි ????
      පරිස්සමෙන් සතුටින් ඉන්න හොදද හැමදාම ….
      ආදරෙයි අක්කිත් මගේ නංගාට ….

    2. ගොඩක් ස්තුතියි නංගියෝ…❤❤
      ඔයත් සතුටින් පරිස්සමින් ඉන්න හොදද…
      බුදුසරණයි ඔයාට….
      ආදරෙයි ❤❤❤??

  23. දිවි තුරා සිත් බැඳන්
    මිතුරුකම් අත දරන්
    සිනා කැන් මුව තියන්
    ඉන්න මා සොයුරිය ලෙසින්
    පැතු පැතුමන් ඵල දරන්
    ජීවිතය ජය ලබන්
    රෝ දුක් ද දුරලමින්
    හිදිනු දිගු කල් රිසියෙන් …..

    ❤️❤️❤️❤️❤️❤️❤️❤️

    පීහූ අක්කියෝ …
    අක්කිට සිතුම් පැතුම් ඉටු වෙන නිදුක් නිරෝගී වාසනාවන්ත සුභම සුභ උපන් දිනයක් වේවා….
    ???????????????
    ?️?️?️?️?️?️?️?️?️?️?️?️?️?️

    දළදා සමිදුන්ගේ පිහිටයි ????
    පරිස්සමෙන් සතුටින් ඉන්න අක්කියෝ හැමදාම …
    ආදරෙයි අක්කිටත් ගොඩක් …..

    1. මගෙ නිශු මැණික..❤
      ගොඩක් ස්තුතියි ඔයගේ ප්‍රර්ථනාවට…
      සතුටින් පරිස්සමින් ඉන්න හොදද…
      බුදුසරණයි ඔයාට…
      ආදරෙයි අක්කිත් ඔයාට ????

  24. සුභ උදෑසනක් මගේ අක්කිලා නංගිලා මල්ලිලා මචීලා එතකොට ලොකු අයියේ ….

    සිතුම් පැතුම් ඉටු වෙන සුභම සුභ දවසක් වේවා …

    අසනීප දඟයෝ ඔක්කොටම සනීප වෙන්න කියලා මං ප්‍රාර්ථනා කරනවා ….

    එයාලාටයි දඟ පවුලේ අය ඔක්කොටමයි දළදා සමිදුන්ගේ පිහිටයි ????

    පරිස්සමෙන් සතුටින් ඉන්න හොදද හැමදාම ….

    ආදරෙයි ඔයාලා හැමෝටම ගොඩක් …..

  25. දිල් (නුවර)

    මගෙ ලොකු,
    ඔයත් දගපවුලේ හැමෝමත් හොදින් ඉන්නවා නේද.
    හැමෝම සතුටින් පරෙස්සමින් ඉන්න.
    බුදු සරණයි.

    සද අක්කී හුගාක් බිසීලු දගයිනේ. ඔයාලව අමතක කරලා නෙමේ කියන්න කීවා. හැමෝම ගොඩක් ආදරෙන් මතක් කලා. පරෙස්සමින් සතුටින් ඉන්න කීවා.ඉක්මනට ඒවී නිවාඩුවක් ලැබුන ගමන්ම.

    (සමාවෙන්න මගෙ සද ❤️ කමෙන්ට් එක දන්න පරක්කු උනාට)

    අක්කිත් හැමදාමත් සතුටින් පරෙස්සමින් ඉන්න .
    බුදු සරණයි

Leave a Comment

error: සියලුම ආකාරයේ පිටපත් කිරීම් සම්පූර්ණයෙන්ම තහනම් වේ.