Katha Ahura

සිහින සිත්තරාවී | විසිහත්වන කොටස | නවකතා | කතා අහුර රචක

4/5 - (1 vote)

සේමිණී ආන්ටිලා ගියාට පස්සේ දැණුනේ පාලුවක්..කොහොමත් ආයෙත් දේශිත අයියා මෙහේ නොඑනවනම් හොදයි..මගේ හිත රිදෙනවා වගේ එයාලගේ අලුත් ජීවිතේටත් ඒක බලපාන්න පුලුවන්..

කාලය ගෙවිලා යන්නේ හරි ඉක්මනට..මාස දෙකක් ගත වුණා දැණුනෙවත් නෑ..ගෙදර හැමදේම සුපුරුදු විදියට වෙනවා…වෙනසකට වුණේ මං ආයේ දෙපයින් හිට ගත්ත එක විතරයි..දෙයියනේ කියලා දැන් ඇවිදගන්න පුලුවන්..ඒ නිසා හැමෝම ඉන්නේ හිතේ සතුටින්..කීප වතාවක්ම දේශිත අයියා අපේ ගෙදර එන්න අහලා තිබුණත් අයියා නිසා ඒක නතර වුණා..හැමදාම කතා කලාම අයියා කියන්නේ අපි ගෙදර නෑ කියලා..සමහරවිට අයියට මේ දේවල් තේරෙන්න ඇති..

එක්සෑම් ලියාගන්න බැරි වුණ එක ගැන මං හිටියේ දුකෙන්..ජීවිතේ පටන් ගන්න හැදුවා විතරයි..හැමදේම නැතිවෙලා ගියා..හැබැයි තාත්තා කියන විදියට නම් දෙයක් නැති වෙන්නේ ඊට වඩා හොද දෙයක් ලැබෙන්නලු..සකුනි නිවාඩුවක් තියන හැමවෙලාවකම මාව බලන්න එනවා..ඒක හිතට සහනයක්..මොකද මගේ ජීවිතේ අකුරක් නෑර සියල්ලම සකුනි දන්නවා..අඩන්න හිනාවෙන්න මේ ඔක්කොටම මං ළග ඉන්න එකම යාලුවා සකුනි විතරයි..

එක්සෑම් ඉවර නිසා නංගි දැන් ගෙදර..ඒත් එයා වෙනස්..ඉස්සර හිටිය නංගි නෙවෙයි..පොඩ්ඩ වරදින්න බෑ..අම්මටත් කෑගහන අවස්ථා තියනවා..ඒ වෙලාවට නම් මගෙත් සීමාව ඉක්මවා යන්නේ නොදැනීමයි..මට බැන්නත් අම්මටයි තාත්තටයි වචනයක් කියනවට මං කැමති නෑ..එක අතකට නංගි අද මෙහෙම ඉන්නෙත් මගේ දෙමාපියෝ නිසා කියන එක එයාට අමතක වෙලාද කොහෙද..

“දෝණි එක්ක මං ටික දවසක ඉදන් පොඩ්ඩක් කතා කරන්නමයි හිටියේ..”

“ඇයි තාත්තේ..”

“මගේ අදහසක් තියනවා..දෝණි කැමති වෙයිද දන්නේ නෑ..හැබැයි මං හිතන්නේ ඒක තමයි හොදම තීරණේ කියලා..”

“ඒ මොකද්ද තාත්තේ..”

තාත්තා දිහා බලාගෙනම එහෙම අහද්දී තාත්තගේ මූණට ආවේ බැරෑරුම් බවක්..තාත්තා එහෙම මූණ හදාගන්නේ මොකක්ම හරි වැදගත් දෙයක් කියද්දී විතරයි..ඒක අපි අත්දැකීමෙන් දන්නවා..

“දෝණිට රට යන්න චාන්ස් එකක් ඇවිල්ලා තියනවා..මාත් කැමති නෑ මගේ කෙල්ලව ඈතකට යවන්න..ඒත් අනාගතේ හදාගන්න පුලුවන් මගේ පුතාට එහෙම වුණොත්..දෝණි කැමති නම් අපි මේක කරමු..”

“මං නං කැමති නෑ මහත්තයා දුවව ඔච්චර දුරකට යවන්න..”

“නෝනේ කට වහන් ඉන්නකෝ..මං මේ කියන්නේ  දෝණිගේ අනාගතේ ගැන හිතලා..මගේ කෙල්ල ජීවිතේ මග නතර කරගන්න ඕනේ නෑ..ඒ නිසා මේ වෙලාවේ හැටියට මේක තමයි හොදම දේ..”

තාත්තයි අම්මයි වාද කරනවා..ඇත්ත..අම්මට බය ඇති..මාව දුරකට යවන්න..ඒත් තාත්තා හැගීම් වලට  මුල් තැන දීලා වැඩ කරන්නේ නෑ කියන්න මං දන්නවා..මට හොදක් වෙන දෙයක් මිස කවදාවත් නපුරක් වෙන දෙයක් එයාලා කරන්නේ නෑ..

“තාත්තා හොදයි කියන ඕනම දේකට මං කැමති..අම්මා බය වෙන්න එපා..මං කල්පනාවෙන් වැඩ කරන්නම්..”

“ඔක්කොම හරි කියමුකෝ..මහත්තයට ඔච්චර සල්ලියක් කොහෙන්ද..”

“මට සල්ලි නෑ තමයි..සේමිණී නෝනා තමයි මේ හැමදෙයක්ම දෝණි වෙනුවෙන් කරන්නේ..නෝනලගේ නෑ වෙන කෙනෙකුත් ඉන්නවලු..ඒ නිසා බය වෙන්න දෙයක් නෑ කිව්වා..”

සේමිණී ආන්ටිට කාලෙක ඉදන් මං වෙනුවෙන් මොනවම හරි කරන්න ඕනේ වෙලා තිබුණා.ඒත් මෙහෙම දෙයක් කරයි කියලා මං හිතුවේ නෑ..මට ටාගට් එකට යන්න පුලුවන් ගොඩක් දේවල් කරගන්න පුලුවන් රට ගියොත්..ඇත්තටම ඒ ගැන මගේ අකමැත්තක් නෑ..වැටුණු තැනින් නැගිටින්න මේක තමයි වෙලාව..

රෑ අයියා ගෙදර ආවමත් අම්මා මේ ගැන අයියා එක්ක කියනවා මං අහගෙන..සේමිණී ආන්ටි කෝල් කලාම ගොඩක් සතුටු වුණා මගේ තීරණේ ගැන..වැඩේ ඉක්මනටම වෙයි කියලා තමයි එයා නම් කිව්වේ..එළියේ බංකුවට වෙලා මං කල්පනා කලේ ගෙදර ඉන්නවා වගේ නිදහසක් පිට තැනකට ගියාම නෑ නේද කියලා..අම්මලගෙන් දුරස් වෙලා ඉන්නවා කියන්නේ මතක් වෙද්දිත් දුකයි..

“චූටි..මට පුදුමයි හලෝ..මගේ පොඩි නංගී මෙහෙම තීරණයක් ගත්ත එක ගැන..”

“එහෙම තමයි ලොකූ..තාත්තා වරදක් කරන්නේ නෑනේ..මට ඔයාලව දාලා යන්න තමයි බැරි..”

මගේ ලගින්ම ඉදගත්ත අයියා මාව තුරුලු කරගත්තේ පොඩි කාලේ වගේ..

“දන්නවද චූටී..මේ ලෝකේ මගේ ජීවිතේ හිටිය මුල්ම ගෑණු කෙනා තමයි අම්මා..ඊට පස්සේ ඔයා..අදටත් අම්මටයි තමුසෙටයි තරම් මං වෙන කාටවත් ආදරේ නෑ..අනිත් ගෑණු මගේ ජීවිතේ අපායක් කරද්දී ගෙදර ආවම අම්මගේ ආදරේ ඔයාගේ ආදරේ දැක්කම මට ඒ හැම තරහක්ම නැති වෙනවා..මේව තමුසෙට තේරෙන්නේ නෑ..තව ගොඩක් කල් යයි ඒකට..මං මෙච්චරයි කියන්නේ චූටී..කෙල්ලක්ට වැදගත් වෙන්නේ චරිතේ..ඒ කෙල්ලගේ චරිතේ හොද නම් ඕනම තැනකදී හොද පිලිගැනීමක් තියනවා..හැබැයි එහෙම නොවුණොත් කසාද මිනිහගේ ආදරේවත් නෑ..”

“ඔයා දුකින්ද අයියා..”

“දුක නෑ චූටි..මට දැන් මේ හැමදෙයක් ගැනම තියෙන්නේ කලකිරීමක් විතරයි..හැබැයි මං එක දෙයක් දන්නවා..කවදහරි මට ඉතුරු වෙන්නේ අම්මා තාත්තයි මගේ නංගියි විතරයි කියලා..”

“මට කියන්න බැරි තරම් ප්‍රශ්න ඔයාට තියනවද අයියා..මාත් එක්කවත් කියන්නකෝ..එතකොට හිත නිදහස්නේ..”

“චූටිත් මගෙන් සමහර දේවල් හංගද්දී මං කොහොමද චූටිට මගේ දුක කියන්නේ..”

මං ගැස්සිලා වගේ එහාට වුණේ අයිය කියපු කතාවෙන් මං වැරදිකාරයෙක් කියලා මට දැණුන නිසා..ඒ මූණේ වෙනදා තියන දඩබ්බර පෙනුම වෙනුවට අද තියෙන්නේ බලාපොරොත්තු කඩවුණා වගේ දෙයක්..

“සමහරවිට චූටි එහෙම කලේ මගේ පවුල් ජීවිතේ බේරන්න වෙන්න ඇති..ඒත් මං හැමදේම දන්නවා..එදා හොස්පිට්ල් එකේ දේශිත ඔයා එක්ක ඒ දෙවල් කියද්දී මං අහන් හිටියේ..හැබැයි මං තාමත් ඉවසනවා..අම්මලා මං නිසා හැමදාම දුක් වින්දා..එයාලව තවත් අඩවන්න බැරි නිසා මං ඉවසනවා..”

දත්මිටි කාගෙන අයියා එහෙම කියද්දී නම් මට බය හිතුණා..ලොකු කුණාටුවක් ලග ලගම වගේ..

“තව එකක්..චූටි මේ ගමන යන්නම ඕනේ..මොකද ඔය දේශිත කියන එකාගේ හෙවනැල්ලක්වත් මගේ චූටිට වදිනවට මං කැමති නෑ..එහෙම වුණොත් නම් මං ඉවසන එකක් නෑ..”

අයියා පව්..එයාගෙත් වැරදි ඇති.ඒත් මං නම් කියන්නේ ඕනම දඩබ්බර පිරිමියෙක් මෙල්ල කරන්න ගෑණියෙක්ට පුලුවන්..ආදරේට පුලුවන්..නංගි උත්සහ කලා නම් ඒක කරන්න තිබුණා..අයියව හදාගන්න තිබුණා..ඒත් නංගි කලේ ඒකේ අනිත් පැත්ත..එයා වෙනමම ලෝකයක් හදාගෙන..මේ ප්‍රශ්න කොහෙන් මොනවා වෙලා ඉවර වෙයිද කියලා දන්නේ උඩ ඉන්න දෙයියෝ තමයි..

ඕස්ට්‍රේලියා යන්න හැමදේම ලෑස්ති කර ගත්තට මං ඉන්නේ හිතේ දෙගිඩියාවෙන්..ඔක්කොටම වඩා අම්මලා දාලා යන්න බෑ..කවුරුවත් නොදන්නවා වුණාට අයියත් ප්‍රශ්න වල..හිතට නිදහසක් නැතුව මොනම දෙයක්වත් කරගන්න බෑ..තාත්තයි අයියයි නම් ඉන්නේ මං යන්නම ඕනේ කියන මතයේ..

130 thoughts on “සිහින සිත්තරාවී | විසිහත්වන කොටස | නවකතා | කතා අහුර රචක”

    1. සුබ පැතුම් සදූ අක්කියෝ ..❤️❤️❤️❤️❤️??????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????

    2. සුභ පැතුම් මගේ සඳවතියේ …??

      ?️?️?️?️?️?️?️?️?️?️?️?️?️?️?️?️?️?️?️?️?️?️?️?️?️?️?️?️?️?️

    3. සුබ පැතුම් සදූ අක්කියෝ ❤❤❤❤
      ?️?️?️?️?️?️?️?️?️?️?️?️?️?️??️?️?????????????????????????

          1. Avi 1999 (kandy)?

            Congrulation මගෙ අක්කි??????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????

        1. ?Tharushi? Jayawardhana

          නිශු අක්කිලාට අපිව මතක නෑනි නෙහ්.. කමක් නෑ ඉතිම්??

          1. ?Tharushi? Jayawardhana

            කෝමෙයි නිශු අක්කියෝ ඔයාට

  1. අක්කියෝ ..ම්ම් …….අනේ ම්න්දා අද් නම්..☹️☹️☹️☹️
    හ්ම්ම්..විමූ ව රට යවන එක හොද තීරණය ක් ..මාත් ඒකට එකපයින් එකගයි…??
    විමූට කරපු හැමදේකටම පලිගන්න හොද අවස්තාවක්??
    ඔයා දෙනෙතයා වයි ඌට වඩා දෙශීත යා ඇතමයු බලන් ගියාම දෙනෙතය හොදයි නේ …??
    විමූ රට ගිහින් හිද තැනකට එයි ඇවිල්ලා හැමොටම වඩා හොඳින් ඉන්නවා.ඉන්න.ඔනීමයියි..?
    බලමුකෝ ඉස්සරහට මොනාද වෙන්නෙ ..?කිඅල??
    අර විමූ ත් එක්ක එන නෑදෑයා රශිත ද ඩන්නෙ න්හ්..එහෙම උනොත් හොදයි ..??
    ඒයා ලා දෙන්නා සෙට් ව්‍යි වගේ..??
    එකට ඉටින් කතාව කියවන්නම ඔනී….
    ඇත්තටම මන් විමූ ගෙ තාත්තා හැර දැකපු හොද ම පිරිමියා විමූගෙ අයියා …
    විමූ ව යවනවාට අයියා දුකින් වගේන් සතුටින් ඇති..
    ඕ………..ඒ කියන්නෙ අයියා දන්නවා නීද…ඔක්කොම . හ්ම්…අර නෙතූශා එක දෙශීත මට හිටෙන්නෙ එක ඇත්ත කීලා….
    හ්ම්ම්….අරූට හහොද වැඩ්ක් කර්‍යි.මන් නම් ඌව මරලාම දානවා ????
    හ්ම් .ම්ම්ම්.විමූ ට ආයෙ විමූ ට මොනාහරි කරත් නිකන් ඉන්න එකක න්හ්…???
    හෙට විමූ රට යයි..බලමුකෝ මොනා වෙයිද කීලා..
    මන් එහෙනම් යනො හෙට එන්නබැරි වෙයි ….☹️☹️☹️☹️
    පුලුවන් උනොත් එන්නම්
    බුදු සරනයි ???? ආදලෙයි ගොඩාරියායායාක්ක්ක්???????????? ..

  2. අනේ මොකක්ද මේ වෙන්න යන්නෙ ?
    රට ගියාමත් විමූට මොන ප්‍රශ්න කඩන් පාත්වෙයි ද දන්නෙ නෑ.කවුද දන්නෙ නෑ සේමිණී ආන්ටිලගෙ නෑ වෙන කෙනා ?

    අනේ විමූගෙ අයියා නම් ගොඩාක් පව්?අයියා නම් මාර විදිහට විමූට ආදරෙයි. ❤නෙතූශ නිසා විමූගෙ අයියත් විදවනව.?හැම දෙයක්ම දැනගෙනත් විමූගෙ අයිය ඉවසන් ඉන්න එකම ඇති. මට නම් ඔය නෙතූශ එක්ක මාර තරහක් එන්නෙ ??????විමූගෙ අයිය දැන් වෙනද වගේ බොන්නෙ නැතුව හොඳට ඉන්න එකේ නෙතූශට පුලුවන්නෙ අඩුම තරමෙ දැන්වත් තමන්ගෙ වැරදි හදාගෙන හොඳින් ඉන්න.කොහෙද ඉතින් නෙතූශට තියෙන්නෙ අමුතු දාන්ගලයක්නෙ ???

    අද කතාව ගොඩාක් ලස්සනයි අක්කියො.❤❤❤❤❤
    තෙරුවන් සරණයි??

  3. අනී සුදු අක්කි මන් බොලු කිව්වෙ මන් මොකටද ඔයා එක්ක තලා වෙන්නෙ …මන් මේ පොඩි ඇන්ටිජන් එකක් කලේ……?????
    හලි මන් යන්වා..ගුඩ් නයිට් අක්කිලා අයියලා හැමොම ටම ???ආදලෙයි ❤️❤️???????️?️යන්නම්…උම්ම්ම්ම්ම්ම්ම්ම්මා

        1. හී….හී…??? මන් සූටි විහිලු වක් කලේ..අනී මන් මිකටැයි මගෙ සුදු අක්කි එක්ක තලා වෙන්නෙ..හුක්කි..හුක්කි.හූ..සුදු අක්කියෝ බාවෙලා

          1. අක්කියෝ අක්කි දන්නවාද මගෙ යාලුවො එක්ක ඕම තලා උනාම එයාලා පොලවෙ පස් කන්නෙ නැති ටික විත්‍රයි ?

  4. ?Tharushi? Jayawardhana

    අනේ කවුරු හරි ඉන්නවද..? මට ලොකු උදව්වක් ඕනි.. පුලුවන් කෙනෙක් ඉන්නව නම් මට covide ගැන english වලින් රචනාවක් ලියලා දෙන්නකෝ???

      1. අනේ මැණික මට නම් ඒ ගැන එහෙම අවබෝධයක් නෑ නේ…
        සමාවෙන්න නංගා …???

    1. ..?? ම්… මෙහෙමයි.
      අක්කි..
      මට රචනාවක් ලියන්න tharam කොරෝනා ගැන දැනුමක් නෑ…
      අනික ඔහොම රචනාවක් ලියන්න තරම් ඉංග්‍රීසි ගැන දැනුමකුත් නෑ…
      ඉතින් සොරි.
      එත් ඔයා ඉන්ටෙර්නෙට් එකට ගිගින් සර්ච් කරලා බලන්න *කොරෝනා යනු කුමක්ද, කොරෝන වයිරසයෙන් ආරක්ෂා වන්නේ කෙසේද* ඔය වගේ මොකක්‌ හරි ගැලෆෙන වක්කයක්…
      එතකොට සිංහලෙන් සාරාංශ පිටින් එනවා එකට ඔයාගේ වචන ටිකකුත් එකතු කරලා
      ලස්සන රචනාවක් හදාගන්න.
      ඊටපස්සේ ඔයා gool ට්‍රාන්ස්ලෙඅටෙර් වලට ගිහින් එක සිංහලට හරවා ගන්න…
      එහෙම නැත්තම් (ආ)app එක දාගෙන එකෙන් සිංහලට හරවගන්න ??
      මට හිතුන දේ කිව්වේ.
      ඔයා කැමති දෙයක් කරගන්න අක්කි ???????

    1. ඉන්නවා මැණිකේ … මං මේ පේපර් එකක් බලනවා…
      මොකද කරන්නේ නංගා …

          1. හෑ සුදු අක්කි ට කේන්ති ගිහින් මූනත් රතු වෙලා

          1. හපොයී … ඒ මොන ජාතියේ උම්මා එකක් ද..???

          2. හී…..මන් සෑ වෙනකම් ඉන්නවා අපෙ අර පුත්තලන් බූරුවා අර වගේ වැඩ කරෙ නැත්නම් ??

          3. ඇත්තටම මොකද වුනේ …කවුද එතකොට පුත්තලම් බූරුවා..
            ??

          4. හප්පේ ඉතින් … ලැජ්ජයිත් එක්ක මට …????

          5. අපෙ මොඩ අයියා කෙනෙක් ඉන්නවානී ඌ අම්ම්ට කිවා මන් හැම වෙලාවෙම ඔන්ලයින් ඉන්නවා කිලා ඊට පස්සෙ එයයි අම්මයි විත්‍රක් ඩන්නෙ පාස්වර්ඩ් එකක් දාන්න නී ??

  5. Avi 1999 (kandy)?

    තේජා අක්කියො අද කොටසත් ගොඩක් ලස්සනයි අක්කි… අනෙ මට කතාව එක දිගට කියවගෙන යන්ට තිබ්බනම් කියලා හිතෙනවා අෆ්ෆා.. ඒ වුනාට බෑනෙ එහෙම කරන්ට.. ඒ නිසා ඉවසනවා ?
    ඒ තරම් කතාවට පිස්සු වැටිලා ඉන්නෙ මම් අක්කි ???

    අනෙ විමු රට යනවද ඒ කියන්නෙ?… එක අතකින් විමුට වුන අමිහිරි දේවල් ටිකක් හරි අමතක වෙයි එහෙ ගියාම නේද.. සමහර විට එහෙ ගියාම විමුගෙ අරමුණු වලට එයාට ගියහැකි… එයාගෙ ජීවිතෙ ගොඩක් ලස්සන වෙයි.. එතකොට එයාව වට්ටපු රිද්දපු හැමොටම ඇඩෙයි රිදෙයි අක්කි??

    විමුගෙ අයියා නෙතුෂා ගැන හැමදේම දැනගෙන නේද.. තව ගොඩක් දේවල් දැනගන්ට ඇති නෙතුෂා ගැන.. නෙතුෂටත් ළගදිම හොද පාඩමක් උගන්නැව්වනම් හරි ඔය ලොකුකම් බහින්ට.. ඉස්සර පව් පව් කීවට මට නම් දැන් පේන්ටම බෑ එයාව??

    විමුගෙයි විමුගෙ අයියාගෙයි සහෝදරකම ලස්සනයි අක්කි❤️.. අයියෙක් තමන්ගෙ නංගිට කොච්වර ආදරෙද කියලා හොදට පෙනුනා අක්කිගෙ කතාවෙනුත්.. අයියෙක්ට තමන්ගෙ නංගි පණ ටික වගෙ තමා එයාගෙ❤️❤️ මටත් අයියෙක් හිටියනම් කියලා දහස්වතාවක් හිතෙනවා මේ වගෙ කතා කියවද්දි අක්කි??

    අදත් කතාව සුපිරි . අක්කි පරිස්සමින් සතුටින් ඉන්නවා නෙද.. පරිස්සමින් වැඩ කරගන්ට අක්කි.. තෙරුවන් සරණයි ඔයාට??❤️❤️

  6. ම්ම්ම්… හරි කම්මැලි …
    ඇයි අප්පා මේ ජොබ් වලට යන්න දෙමළ වැදගත් වෙන්නේ … හරි වැඩක් නේ මේක …???

          1. ඕ…මාත් තෝලගන්න ඉන්නෙ ඔලෙවෙල් වලට

          2. ඇත්තටම … ඒ කාලේ කරන්න තිබුණේ අප්පා … දැන් ඉතින් අමතක වෙලා නිසා අමාරුයි ඉතින් …

  7. සින්ඩියෝ…
    ඔයාට වෙලා තියෙන්නේ අපේ මාෂිට වෙච්චි දේ තමයි …☺️☺️

      1. එයා නම් ෆෝන් එක ගත්තාම් යූ ටියුබ් එකේ කෑම ගැන ඇදුම් ගැන වීඩියෝ බලනවා චූටි නංගි එක්ක … මං කාඩ් දානවා මගේ ක්ලාස් වලට . එයාලා ඒකෙන් යූ ටියුබ් යනවා. මං ඉතින් තරහට අම්මට කිව්වා අහන්නේ නැති නිසා ….???

        දැන් ක්ලාස් වලට විතරයි …

        1. අක්කි ත් මාර වැඩ කරන්නෙ ….ඒ අපෙ ලොකු අම්මගෙ පුතා මේ දවස් ටික මෙහෙ ඉන්නෙ

          1. බෑනේ එහෙම කරන්න … මං අර දවස් වල අම්මට කියලා කියලා ෆෝන් එක එයාට ඉල්ලලා දෙන්නේ ඇප් එකට එන්න ඕනි නිසා …

            එයා ඉතින් මගේ මහන්සියෙන් අයුතු ප්‍රයෝජන ගන්නවා නේ…????

  8. කවුරුවත් නෑ වගේ නේද …
    මාත් ගිහින් එන්නම් එහෙනම් …

    සුභ රාත්‍රියක් මගේ අක්කිලා නංගිලා මල්ලිලා එතකොට ලොකු අයියේ …☺️☺️☺️☺️

    අසනීප දඟයෝ ඔක්කොටම සනීප වෙන්න කියලා මං ප්‍රාර්ථනා කරනවා …..
    ???
    දළදා සමිදුන්ගේ පිහිටයි ????

    පරිස්සමෙන් සතුටින් ඉන්න හොදද හැමදාම …
    ❤️❤️❤️❤️
    ආදරෙයි ඔයාලා හැමෝටම ගොඩක් ….???.

  9. අක්කලා,අයියලා,නංගිලා,මල්ලිලා හැමෝටම සුබ රාත්‍රියක්

    හැමෝම පරිස්සමින් ,සතුටින් ඉන්න ❤❤❤❤❤❤
    තෙරුවන් සරණයි??

  10. Good morning මගේ දඟ පව්ලේ දඟ බෝල හැමෝටම ❤❤❤❤
    Good morning ලොකු අයියේ ❤❤❤❤
    අසනීපෙන් ඉන්න හැමෝටම ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරනවා!???
    හැමෝම හැමදාම සතුටින්, පරිස්සමින් ඉන්න, බුදුසරණයි!???
    ආදරෙයි ගොඩක් ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
    අද මට උදේ ඉඳන් class අනේ… මම තව චුට්ටකින් යන්න ඕන… පුළුවන් වුනොත් හවසට එන්නම්… Bye… මම ගියා

  11. ..?gm guys?..
    කොහොමද ඊයේ මන් ඇවිල්ල කතා දෙක නම් කියෙව්වා… එත් ඔයාලත් එක්ක චැට් කරන්න තරම් ඩේට මදි ?
    මොකද මගේ පැකේජ් එක ඉවරයි. ඉතින් class, whats app වගේ ඒවා යන්නේ අයියගෙන් host ඉල්ලගෙන ඉතින් එතකොට මට හම්බෙන්නේ වර්ක්ලැන් පැකේජ් එකෙන්. ඉතින් එකෙන් මේකට එන්න බැ….
    ඉතින් අයියගේ අනිත් පැකේජ් එකේ ඉතුරු 1gb වගේ එයා එක මට දෙන්නේ නෑ… අනික එකේ සිග්නල් ස්ලෝ…?
    ඉතින් කතා අහුරට අව්ල්ල කතාවක් කියවන්නත
    පට්ට ගේම් ekak දෙන්න ඕනි ?
    දැන්නම් ආවේ මගේ night time වලින්.. එකත් 9ට ඉවරයි.
    ඉතින් මට තව දවස් දෙක තුනක්ම එන්න වෙන්නේ උදේට විතරයි.
    අයි පැකේජ් දාගන්නේ නෑ චුටි වයිෆයි එකක් ගන්නවා ?
    එකට පැකේජ් දැම්ම සිම් එකක් දානවා එතකොට අයියටයි මටයි එකෙන් host හම්බුවෙනවා.
    එකෙන් කරන්නේ ඩේට වල ඉස්පිඩ් එක වැඩි කරන එක ?
    ඉතින් එතකම් මට උදේට විතරයි එන්න ෆුළුවන්.
    එක කියලා යන්න ආවේ..
    පුළුවන් විදිහක් තිබ්බොත් අනිවාර්යෙන් එන්නම්. බුදුසරණයි ?

  12. අක්කලා,අයියලා,නංගිලා,මල්ලිලා හැමෝටම සුබම සුබ උදෑසනක් ????

    හිතේ තියෙන හැම බලාපොරොත්තුවක්ම ඉෂ්ට වෙන වාසනාවන්ත දවසක් වෙන්න කියල ප්‍රාර්ථනා කරනව ❤❤❤❤❤❤
    හැමෝම සතුටින් ,පරිස්සමින් ඉන්න
    තෙරුවන් සරණයි??
    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  13. ගුඩ් මොර්නින්ග් මගෙ අක්කිලා අයියලා හැමොම ටම ???කොහොමද ඔයාලාට ?? හැමොම ටම ආදලෙයි ගොඩාරියායායාක්ක්ක්???????????? බුදු සරනයි ????

  14. සුභ දවසක් වේවා මගේ අක්කිලා නංගිලා මල්ලිලා එතකොට ලොකු අයියේ ….

    අසනීප දඟයෝ ඔක්කොටම සනීප වෙන්න කියලා මං ප්‍රාර්ථනා කරනවා …

    එයාලාටයි දඟ පවුලේ අය ඔක්කොටමයි දළදා සමිදුන්ගේ පිහිටයි ????

    පරිස්සමෙන් සතුටින් ඉන්න හොදද හැමදාම …

    ආදරෙයි ඔයාලා හැමෝටම ගොඩක් ….

        1. අනී නැ අක්කියෝ අර බූරුවා එක්ක බේරෙන්න බෑ එකයි මේ…….?

  15. තේජා අක්කියෝ …

    කෙල්ල පව් නේද … කොච්චර ආසාවෙන් ද හිටියේ එක්සෑම් කරන්න ආයේ වතාවක් …. ඇත්තටම එයාගෙ තාත්තා හරි වෙන්න පුළුවන් … මේ හැමදෙයක්ම අහිමි වීම් හිත් රිදීම් එක්ක සිද්ධ වෙන්නේ විමූගේ හොද කාලේ ළඟ නිසා ද කියලා ….

    අනේ ඇඇත්තටම …. සේමිනී ආන්ටී ගත්ත තීරණේ නම් ගොඩක් හොදයි නේද … කෙල්ලට එතකොට දේවල් අමතක කරන්න ත්, ආයේ අලුතින් ජීවිතේ පටන් ගන්නත් ලේසි වේවී …
    තාත්තා උනත් ඒ දේට කැමති වුනු එක හොදයි…අම්මා ගැන කිව්වොත් ඉතින් කොයි අම්මා උනත් ලොකු පොඩි භේදයක් නැතුව තමන්ගේ දරුවෝ ඈත් වෙනවට කැමති නෑනේ චුට්ටක් වත් … විමූගේ අම්මා උනත් ඉතින් ඒ නිසා වෙන්න ඇති …

    හැමදේකම දෙපැත්තක් තියනවා නේ… ඉතින් මට හිතෙනවා මේක කෙල්ලගේ ඊළඟ පරීක්ෂණය ද කියලා … ආයේ මොකක් හරි කරදරයක් වෙන්න ද යන්නේ එයාට …
    මං එහෙම හිතුවට අනේ අක්කී එහෙම නම් වෙන්න එපා …???

    එතකොට අයියා නම් ගොඩක් කලකිරිලා නේද ඉන්නේ … කොච්චර වැරදි කලත් පවුල් ජීවිතේ ඇතුලේ එයා ගැන දුක හිතෙනවා … එයා කලින් පිට ලෝකෙට විතරක් නෙවෙයි ගෙදරට උනත් පෙන්නපු හැසිරීම් දැන් එයා ළඟ නෑ නේද … එයා ජීවිතේ ගැන තේරුම් අරන් කියලා හිතෙනවා මට …

    අනික් එක තමන්ගේ ගෑනිගේ වැරදි පිට මනුස්සයෙක් කියනවා ඇහෙද්දි මොන පිරිමි හිත උනත් ගැස්සෙනවා ඇති … මොකද කිසිම සැමියෙක් අහන්න කැමති දෙයක් ද දේශිතගෙන් අයියා දැනගත්තේ …

    අනිත් එක අයියා මෙතනදී හැසිරෙන විදියෙන් කීවැකි ඇත්තටම එයා ගේ වෙනසක් තියනවා කියලා .. නංගි ට සලකපු විදිය එක්ක බලද්දී …
    නැත්නම් නෙතූෂා වත් ගෙයින් එලියට දාලා අරවගේ…

    ඉතින් අක්කී … කියෙව්වා වැඩි ද මන්දා …අදත් කතාව ගොඩක් ලස්සනයි …

    දළදා සමිදුන්ගේ පිහිටයි ???? පරිස්සමෙන් සතුටින් ඉන්න හොදද හැමදාම ….

  16. දිල් (නුවර)

    මගෙ දග පවුලේ හැමෝම හොදින් ඉන්නවා නේද .
    ලොකු අයියා
    අක්කීලා නංගිලා මල්ලිලා හැමෝම

Leave a Comment

error: සියලුම ආකාරයේ පිටපත් කිරීම් සම්පූර්ණයෙන්ම තහනම් වේ.