Katha Ahura

33 thoughts on “?ෆීනික්ස්? | කොටස් වශයෙන් පලවන කතා |”

    1. Congratulations akki
      ?????dan donuts ganna vadi hinda mechcharai gaththe athi neh. ?

      ????????????????????me ice cream tika ammagen juice bar aken gaththe Hi

  1. අලු මතින් නැගිටලා
    අනාගතය දෙස බලා
    බාධක සැම බිද හෙලා
    යමු අපි සැම එක හෙලා
    ????????????
    කවුද මේ දුලංජලී පියුමිකා???? දුලා අක්කිද??? පියූ අක්කිද??? නැත්තන් ඒ දෙන්නම නෙමේද????

  2. “අද ඒ ලෙවල් පටන් ගත්තා….. ඔයාලටත් කවද හරි මේ වගේ දවසක් එනවා…. ඉතින් ෆෝන් එක ඔබ ඔබ ඉන්නෙ නැතුව හොඳට පාඩම් කරන්න…. අපි නම් ඒ කාලෙ ඔහොම ෆෝන් ඔබ ඔබ ටීවී බල බල හිටියෙ නෑ…” කිය කිය ෆේස්බුක් යන අපෙ අම්මා එකොළහ ශ්‍රේණියෙ පොත් ඔක්කොම පාඩම් කරන්න කිව්වම මට හිතුණෙ මොකක්ද කියලා දන්නවද??????

  3. දුලා අක්කියෝ….. කතාව දාන්නත් කලින් අපේ හිත් කුතුහලයෙන් පිරිලා…. දැනට මට තියෙන ලොකුම ප්‍රශ්නෙ ෆීනික්ස් කියලා නම දාලා කුකුල් පැටියෙක්ව දාලා තියෙන්නේ ඇයි කියන එක…. කතාව මොන වගේ වෙයිද කියල දැන ගන්න ආසාවෙන් බලාගෙන ඉන්නවා අක්කියෝ….. පරිස්සමින් ඉන්න… ජේසු පිහිටයි…. බුදු සරණයි….

        1. රිතූ ?

          හි හී ???? ඒවා නම් ඉතින් කොච්චර තියෙනවද….

          ඊයේ නම් ඉතින් සතුටු හිතෙන දේකට වුණේ CR7 රෙකෝඩ් එකක් තියපු එක තමා ???

          1. ඒක වෙන්න ඇති…. ප්‍රවෘත්තිවලට කිව්වා මොකක්ද රෙකෝඩ් එකක් ගැන….

  4. මහ සෝනා හෙවත් සොනාලි අක්කේ….. සුබම සුබ උපන්දිනයක් වේවා ඔයාට…… ලස්සන අනාගතයක් ඔයාට ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා….. පාටි නැති වුණත් කමක් නෑ අක්කියෝ පුළුවන් නම් ඇප් එකට ඇවිත් යන්න….. පරිස්සමින් සතුටින් ඉන්න අක්කියෝ….. ජේසු පිහිටයි…. බුදු සරණයි…..

  5. අයියලා අක්කලා ඔක්කොම
    දාලා ගිහින් මම තනියම
    දොයිය මතයි මට හොඳටම
    මම දොයිය ගන්නවා මෙතනම
    ගුඩ් නයිට්///

    1

Leave a Comment

error: සියලුම ආකාරයේ පිටපත් කිරීම් සම්පූර්ණයෙන්ම තහනම් වේ.