Katha Ahura

? ඔහුත් නපුරෙක්? | කොටස් වශයෙන් පළවන කතා | දහහතර වන කොටස

3/5 - (2 votes)

? ඔහුත් නපුරෙක්?

……..දහහතර වන කොටස…….

ජීවිතෙ අපි බලාපොරොත්තු වෙන හැමදේම අපිට ලැබෙන්නෙ නෑ…අපි කැමති දේ වෙනුවට අපි ගොඩක් අකමැති දේ අපිට ලැබෙන්න තියන ඉඩකඩ නම් වැඩී…ඒ වගෙ දෙයක් තමයි මටත් උනේ…

” අහස්” මං ආස නැතිම චරිතෙ ..ඒත් අන්තිමට මට උනේ මම කරන්න අකමැතිම දේ කරන්න…ටේබල් එකට යන්න ගිය මාව නතර කරගෙන තාත්ති මාව ඇමතිතුමා ඉන්න තැනට එක්ක ගියේ ගොඩක් සතුටින්…එදා මගෙ ජීවිතෙ මම ආස නැතිම දවස කිව්වොත් හරි..තාත්ති කිව්වා හරියට හරි… බර්ත් ඩේ කේක් එක කැපුවයින් පස්සෙ තමයි වැඩේ හරියටම පටන් ගත්තෙ..

මගෙයි අහස්ගෙයි එන්ගේච්මන්ට් එක හැමෝම ඉස්සරහා මගෙ අකමැත්ත මත අනික් අයගෙ කැමැත්ත මත තමයි සිද්ද උනේ… හැමෝම ඉස්සරහා කෑ ගහලා මේක නතර කරන්න ඕනෙ උනත් මම ඉවසන් හිටියෙ හැමෝම ඉස්සරහා ලැජ්ජා වෙන්න බැරි නිසාමයි..

එන්ගේච්මන්ට් එක ඉවර උනායින් පස්සෙ  මවාගත්ත හිනාවකින් අහස්ගෙ අතේ එල්ලිලා අපි දෙන්නට විශ් කරන අයත් එක්ක කතා බහ කර කර හිටියත් මට දැන් ඕන උනේ අහස් එක්ක කතා කරන්න විතරයි..

“අහස්….මට කතා කරන්න ඕනෙ”

කට්ටිය ටිකක් එහාට මෙහාට වෙනකන් ඉඳලා මම අහස්ට කිව්වෙ මගෙ හිතේ තියන හැමදේම අහස්ට කියන්න ඕන නිසා..

“හරි… එහෙනම් යමුකො එළියට…”

එහෙම කියපු අහස් මගෙ අතත් අල්ලගෙන එලියට යන්න ගියෙ හිනා වෙවීම…අනේ මන්දා මෙහෙමත් මිනිහෙක්..හරිනම් මෙයත් අද මං වගෙ අවුලෙන් ඉන්න එපැයි…එක්කො මෙයත් මං වගෙ රඟපානවා ඇති අනිත් අයට පේන්න..එහෙම හිත හිතම අහස් පස්සෙන් මං ගියෙ…..  වැඩිය කවුරුත් නැති තැනකට ගියපු අහස් මගෙ අතත් අත ඇරලා ලඟ තිබුන බෙන්ච් එකෙන් ඉඳගත්තෙ මටත් ඉඳගන්න කියලා අතින් පෙන්නන ගමන්…

කොච්චර තරහක් මට මෙයත් එක්ක තිබ්බත් හිතේ තියන හැමදේම අද මෙයාට කියන්න ඕනෙ…නැත්තන් පස්සෙ පසුතැවෙන්න වෙයි මටම…

“අහස්…” එහෙම කියන ගමන්ම මාත් අහස්ට එහායින් වාඩි උනා.

“ම්….කියන්න…මම අහන් ඉන්නෙ…” එහෙම කියපු අහස් අතත් බැඳගෙන මගෙ පැත්තට හැරුනෙ…

“මේකයි අහස්…වටේ යන්නෙ නැතුව මම කෙලින්ම කියන්නම්…මම මේ මැරේජ් එකට කැමති නෑ අහස්…මම කැමති නෑ…අද මෙහෙම දෙයක් වෙනවා කියලා දන්නවනම් මම කීයටවත් එන්නෙ නෑ මෙතනට…මම දන්නෙ නෑ අඩුම අද ඔයාගෙ බර්ත් ඩේ එක කියලවත්…අනික මං වගේම ඔයත් මේ මැරේජ් එකට කැමති නෑ කියන්න මං දන්නවා…ප්ලීස්… පුලුවන්නම් මේක නතර කරන්න…ඔයාට විතරයි පුළුවන් මේක නතර කරන්න…”

හිතට ආව තරහයි දුකටයිත් එක්කම මම හැමදේම කියාගෙන ගියෙ ඇස්වලින් බේරෙන කඳුලුත් අතින් පිහ පිහම.. …මේවා මෙහෙම හරි නොකියව්වොත් මං දන්නවා තව ටිකකින් ප්‍රෙශර් වැඩි වෙලා මට ඉන්න වෙන්නෙ හොස්පිටල් තමා..මොකද කවදාවත් ප්‍රශ්න ඔලුවෙ තියාගෙන තනියම විසඳගන්න පුළුවන් හයියක් මට නෑ….

” හරිද…..කියලා ඉවරද..දැන් යමුද ? “

මගෙ ප්‍රශ්න වලට උත්තර නොදීම බෙන්ච් එකෙන් නැගිට්ට අහස් එහෙම අහද්දිනම් මට පුදුම හිතුණා…ඇයි යකෝ මෙච්චර මේ ගට දාලා මම කියපුවත් සේරම අහගෙනත් ඉඳලා දැන් මොකුත් නොවිච්ච ගානට  මේකා යන්න හදන හැටි..ඒවා කොහෙද මේ තමීරා එක්ක…

“මේ හලෝ….මම මෙතනට ආවෙ තමුසෙට සුරංගනා කතා කියන්න නෙවෙයි…මම මේ කසාදෙට ඒ වගේම තමුසෙටත් කැමති නෑ..කොහොම හරි කරලා මේක නතර කරනවා… “

ආව තරහටත් එක්ක මං හයියෙන් කෑ ගැහුවෙ මෙච්චර වෙලා සද්දයක් බද්දයක් නැතිව හිටිය අහස්ගෙත් මූන තරහෙන් පිරෙද්දි….නොකිව්වට මොකද පොර හිටිය විදිහට මට හිතුනෙම මගෙ ලස්සන දත් සෙට් එකෙන් දෙක තුනක්ම මූ බඩය යවයි කියලා බයෙන්..ඒත් ඉතින් මේ සෙවලයට බය වුනා කියලා පෙන්නන්නත් හොද නෑ…ඊට පස්සේ මූ එයි මාව නටවන්න..

රකුසු මූඩ් එකෙන් මං දිහා බලන් හිටිය අහස්ගෙ මූනේ එකපාරම ලස්සන හිනාවක් ඇඳුනෙ මෙච්චර වෙලා මූනෙ තිබ්බ රකුස් පෙනුම සම්පූර්ණයෙන්ම නැති වෙද්දි…මූ යකෝ කටුස්සෙක් වගේනෙ…එක එක වෙලාවට එක එක මූඩ් එකෙන්… එහෙමම මං ලඟට ආව අහස් මගෙ අත් අල්ලගෙන මාව ලඟට අරන් තුරුලු කරගත්තෙ මගෙ හාර්ට් එකේ වේගෙ තවත් වැඩි වෙද්දි…අනෙ අම්මපා කවදා හරි මම මැරිලා යන්නෙ මේ වගෙ බලාපොරොත්තු නොවිච්ච දේවල් වෙලාමයි…

” පඹයා වගේ එහාට වැනි වැනී ඉන්නෙ නැතුව මේ සෙවලයගෙන් අයින් වෙයන් තමීරෝ…” මගෙ මොලෙන් මට වෝනින් එකක් ලැබෙද්දි මම හැදුවෙ අහස්ගෙන් අයින් වෙන්න…ඒත් ඉතින් යකඩ කාලා වගේ හදාගෙන ඉන්න මේ සද්දන්ත ශරීරෙ එක්ක මූගෙ අතක් තරම් වත් නැති අසරණ මම මොනා කරන්නද…

” දඟලන්නෙ නැතුව මම කියන දේ අහන් ඉන්නවා තමීරා..තමුසෙගෙ නංගියි මස්සිනයි මේ පැත්තට එනවා…ඒ නිසා ඔය ඉන්න විදිහටම ඉඳලා මං කියන දේ අහන් ඉන්නවා…”

මාවත් තුරුලු කරගෙන එක අතකින් මගෙ ඔලුව අතගාන ගමන් අහස් කතා කරන්න ගත්තෙ ටිකක් තදින්…..මොනවා උනත් පොර ඔලුව අතගානකොටනම් නොදැනීම වගෙ මගෙ දැඟලිල්ලත් අඩු උනේ  එයා කියන දේට අවනත උනා වගෙ වෙද්දි…….

“තමුසෙ දන්නවනෙ මගෙ අප්පච්චි ගැන…ඒ මනුස්සයා හැමෝම දන්න හැමෝම ආදරේ කරන කෙනෙක්..ඒ වගේම හොඳ මනුස්සයෙක්…ඒක මටත් වඩා මේ රටේ මිනිස්සු දන්නවා…ඒ වගෙම මගෙ අම්මා…ජීවිතේට මට ලැබුන හොඳම තෑග්ග තමයි මගෙ අම්මයි තාත්තයි..මගෙ අම්මගෙන් තාත්තගෙන් පස්සෙ මම දැක්ක හොඳම පවුල තමයි ඔයාගෙ පවුල තමීරා…දේවක අන්කල්.. ආන්ටි…මේ දෙන්නත් හරියට මගෙ අම්මයි අප්පච්චියි වගේමයි…ඔයාව මට ප්‍රපෝස් කරද්දි ඔයා ගොඩක් පොඩියි තමීරා..ඒ වෙද්දි මම රට යන්න හදලා තිබ්බෙ.. අප්පච්චි ඔයා ගැන කියද්දි මම ඒකට විරුද්ධ උනේ නැත්තෙ මොකද මම දන්නවා මගෙ අප්පච්චියි අම්මයි මට කවදාවත් වරදක් කරන්නෙ නෑ කියලා..ඒකමයි මම තමුසෙගෙ ෆොටෝ එකක් වත් නොබලම එයාලගෙ තීරනේට කැමති උනේ…එදා ඉදන් නොදැක්ක තමුසෙ වෙනුවෙන්ම මම හිටියෙ මට එහෙදි වෙන ගෑනු හොයාගන්න බැරි කමකට කියලනම් හිතන්න එපා..තමුසෙ ඔය කියන විදිහට මට දැන් උනත් එදා තමුන් කරපු වැරැද්ද ගැන කියලා හරි  මේ මැරේජ් එක  නතර කරන්න පුළුවන්..ඒත් එහෙම නොකරන්නෙ මගෙ අප්පච්චි එදා ඒ දිහා බැලුවෙත් පොඩි එකෙක් කරපු වැරැද්දක් විදිහට බලලා..අනික දේවක අන්කල්…ආන්ටි කියන්නෙත් තමුන්ට ලැබුන හොඳම තෑග්ගක්..මොකද තමුන් විඳින සැප මේ රටේ ඉන්න ලෝකෙ ඉන්න හැම දරුවම විඳිනනෙත් නෑ ..තීරනේ තමුන් අතේ තමීරා.කල්පනා කරලා හොඳ දෙයක් කරන්න..මට තමුන්ට බල කරන්න බෑ මං එක්ක ජීවත් වෙයන් කියලා ……. ඕකේ…දැන් යමු…”

දිග කතාවක් කියලා අහස් මාවත් දාලා යන්න ගියෙ ගල් ගැහිලා වගේ මං ඔහේ බලාගෙන ඉද්දි…

❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

කතාව ගැන අදහසක් කියාගෙන යන්න….???

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

80 thoughts on “? ඔහුත් නපුරෙක්? | කොටස් වශයෙන් පළවන කතා | දහහතර වන කොටස”

  1. රිතූ ?

    හපොයි ?

    අහස් කියපු ටික නම් මගේ හිතටම වැදුණා ? ඒත් ඉතින් මගේ හිතට වැදිලා හරි යන්නේ නෑනේ… තමීරාගේ හිතට එපැයි වදින්න ? වැදුණද දන්නේ නෑනේ ???

    තමීරාත් පව්… එයා අකමැති දෙයක් කරන්න වෙලා තියෙන්නේ ?
    අහසුත් පව්…. එයා බඳින්න ඉන්න කෙල්ල එයාට කැමති නෑ ?
    අම්මලා තාත්තලත් පව්…. මේක නැවතුණොත් ලොකු ලැජ්ජාවක් ?

    මොනවා වේවිද මන්දා ??? පවුල ගැන හිතලා තමීරා හිත වෙනස් කර ගනීවිද ?

    ඔය දැන් කැමති නෑ කිව්වට ටික කාලයක් අහස් එක්ක කාලේ ගත කරනකොට තමීරාම අහස්ට ආදරේ කරන්න පටන් ගනියි ?? ඒක වෙනකන් බලන් ඉන්නේ මම නම් ?

    කතාව ගොඩක් ලස්සනයි දිසා අක්කේ ❤

    අද බෝනස් දෙයි ද ??

    1. නෙත් FM

      අනේ ඔව් දිසා අක්කියෝ අද බෝනස් කතා කොටසක් දෙන්නකෝ please…please…please…???

      1. රිතූ ?

        හත්තික්කේ මේං මෙයා නමට පිටිපස්සෙන් රේඩියෝ එකකුත් දාගෙන ? දැන් දැක්කේ ?

  2. කතාව නම් සුපිරි අක්කි. බෝනස් කොටසක් දෙන්න පුළුවන් නම් හොඳයි ???
    All the best akki.

    1. රිතූ ?

      හායි ලකී ?

      මම නම් හොඳින් නෙමේ… මගේ ප්ලෑන් ඔක්කොම වතුරේ ????

        1. රිතූ ?

          අපේ එක්සෑම් කල් ගිහින් නේ…?? 2023 ලු තියෙන්නේ…

          මම හිතන් හිටියේ ඔක්තෝම්බර් මාසේ එක්සෑම් ලියලා නොවැම්බර්, දෙසැම්බර් මාස දෙකේ නිදහසේ fifa world cup බලන්න ???? foot ball මැච් ටික බලන්න ආසාවෙන් හිටියේ… ප්ලෑන් එක ලත් තැනම ලොප් ???

  3. මේ දවස් වල ටිකක් මහන්සි වෙලා පාඩම් වැඩ කලා අක්කි… මගේ බෙල්ලත් එක්ක ඉදිමිලා ?? මගේ ඇගේ හිමොග්ලොබින් අඩු වෙලාලු…??

    1. රිතූ ?

      අපොයි ??? වැඩිය මහන්සි වෙන්න එපා… රෙස්ට් කරන්න එහෙනම්…. ඉක්මනට හොඳ වෙයි ?

  4. රිතූ ?

    අද දිසා අක්කා නෑනේ බොලේ???

    බෝනස් එකත් නැති වෙලා පාටියකුත් නැති වෙන සීන් එකක් වගේ තියෙන්නේ ???

          1. රිතූ ?

            ඒකනේ ? අවුලක් නෑ කොහොම හරි ආවනේ ??? කොහොමද ඉතිම්

  5. Good Morning everyone….. today we are going to discuss….?????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????…. nothing ????

  6. සිත් මල් යායේ පාවී පාවී
    සිටියෙමි මම හිනැහී හිනැහී
    හිනාවට ආයු අඩු වූ නිසාවෙන්
    ඇඬුවෙමි මම සලමින් කඳුලැලි

    පොත් කියවන්නට ආවෙමි මෙහි
    කියවූයෙමි කොටස් එකතු කර
    දන්නෙම නෑ මම කාලය ඉගිලිලා
    දැන් යන්නට වෙලාව උදා වීලා ඇත

    සියලු වැඩ කටයුතු සාර්ථක වෙන
    සුභම සුභ සුන්දර ලස්සන දවසක්
    වේවා සැමට උදා වුණු මේ අද දවස
    පතනවා ගෙවන්නට තුටින් දවසම

    යන්නම් ඉතින් දැන් මං සමුගෙන
    එනවා ඒත් නැවත හනි හනිකට
    පාසල් යා යුතුයි ප්‍රමාද වෙන්න පෙර
    බායි කියනවා සොවින් සැම දෙනට
    ?????????????

    4
  7. නෙත් FM ?

    කොහොමද රිතූ අක්කියෝ ???
    කට්ටියම සැපෙන් සනීපෙන් ඉන්නවදෝ???

    1. රිතූ ?

      අවුලක් නෑ කොම්ලෝ ?? ඔන්ලයින් ක්ලාස් ???

      ඔයාට කොහොමෙයි? ?

          1. නෙත් FM ?

            නිකන් අසනීප ගතියක් තියෙනවා.???

          2. නෙත් FM ?

            රිතූ අක්කියෝ මට පොඩි උදව්වක් කරන්න පුලුවන්ද.? Please

          1. රිතූ ?

            ඔව් ? ඔයාට අක්කා කෙනෙක්… එයා 2004

  8. නෙත් FM ?

    රිතූ අක්කියෝ ඔයා ගාව මගේ mail edress එක තියෙනවද? මගේ ගාව නම් අක්කිගේ mail edress එක නෑ.ඔයා තියෙනවා නම් මට mail එකක් දානවද?මගේ mail එක නැත්නම් කියන්නකෝ.

          1. රිතූ ?

            අපේ ඉස්කෝලේ වැහුවා නෙරා ??? අපිට දැන් දිගටම දිගටම නිවාඩු ? හැබැයි ඉතින් ඔන්ලයින් ක්ලාස් කරනවා එයාලා ???

          2. රිතූ ?

            O/L ලමයි විතරයි ඉස්කෝලේ යන්නේ ?

Leave a Comment

error: සියලුම ආකාරයේ පිටපත් කිරීම් සම්පූර්ණයෙන්ම තහනම් වේ.