Katha Ahura

? ඔහුත් නපුරෙක්? | කොටස් වශයෙන් පළවන කතා | පහලොස් වෙනි කොටස

1.8/5 - (11 votes)

? ඔහුත් නපුරෙක්?

…. පහලොස් වෙනි කොටස……..

මුහුද දිහා බලාගෙන කලින් දවසෙ  රෑ වෙච්ච හැම සිදූවීමක්ම මතක් කර කර හිටිය මං ගැස්සිලා ගියෙ කවුරු හරි මගෙ උරහිසින් අතක් තියද්දි..එහෙමම මම හැරිලා බැලුවෙ ඒ කවුද කියලා බලන්න…

“හායි ඒන්ජල්….”

ලස්සන හිනාවක් දාගෙන මගෙ උරහිසට අතකුත් තියන් ඉන්න ආකාශ්ව දැකපු මං නැගිට්ටුනේ ඉබේටම වගේ..

“ආකාශ්….”

“ඔව් ඔව් ආකාශ් තමයි ඒන්ජල්…මොකද මේ පුදුම වෙලා…”

එහෙම කියන ගමන් ආකාශ් ඇවිත් වාඩි වුනෙ මම හිටිය බෙන්ච් එකෙන්…

” ආහ්…මේ….මම ඔයාව මෙතනදි හම්බවෙයි කියලා හිතුවෙ නෑනෙ ආකාශ්….ඒකයි…”

මම යන්තමට හිනා වෙලා එහෙම කිව්වත් මගෙ හිතනම් දැන් එකසිය ගානට ගැහෙනවා…මොකද දැන් හැමෝම දන්නවා අහසුයි මායි එන්ගේජ් වෙලා ඉන්නෙ කියලා.සෝශල් මීඩියා හැම එහෙකම කතාව දැන් මායි අහසුයි ගැන…ඒ අස්සෙ මේ විදිහට ආකාශ් එක්ක ඉන්නවා මොකෙක් හරි දැක්කොත් හෙට නිව්ස් එක ඒක වෙයි..ඕකෙන් මේකෙන් මට ගෙදරින් යන්න වෙන සීන් එකක් තමයි වෙන්නෙ..

“එහෙනම් ආකාශ්..මම යන්නම්…වැස්සක් එන්න වගේනෙ.. අනික ගොඩක් හවස් වෙලානෙ…”

මම එහෙම කියලා එතනින් එන්න හැදුවත් ආකාශ් මොන මොනවද කියද්දි මම බලන් හිටියෙ මට ඉස්සරහින් අත් දෙකත් බැඳගෙන අපි දිහා බලන් ඉන්න අහස්ව…

හරිනේ…දැන් හරි…ඔක්කොම ඉවරයි…ඉඳලා ඉඳලා මේ ආකාශයත් කොහෙන් පාත් උනාද මන්දා…උඹේ වෙලාවනම් හරි නෑ තමීරෝ.. හිතින් මුමුනන අතරෙ මම හිතේ තිබ්බ කලබල ගතිය නොපෙන්වන්න අහස්ට හිනා වෙලා  ” අහස්….ඔයා  ”  කියන ගමන් අහස්ගෙ දිහාවට දුවගෙන ගිහින් ඒ අතේ එල්ලුනෙ ආකාෂ්ගෙ කියවිල්ලත් නතර  වෙද්දි…

“ආහ්…කවුද ඒන්ජල් මේ…”

නොදන්න ගානට අහසුයි මායි ඉන්න තැනට ආව ආකාශ් එහෙම ඇහුවෙ අහස්ගෙ අතක හිර වෙලා තියන මගෙ අත දිහාත් බලාගෙන…

“ආහ්….මේ ඉන්නෙ මගෙ ෆියුචර් හස්බන්ඩ්..ඊයෙ තමයි අපි දෙන්නා එන්ගේජ් උනේ..ඇයි ඔයා මීඩියා වල දැක්කෙ නැද්ද ආකාශ්…”

මම අහස් දිහා බලලා හිනා වෙන අතරෙ ආකාශ්ට එහෙම කිව්වෙ..ඇයි යකෝ රටේ හැම එකාම දන්න දේ මූ දන්නෙ  නැද්ද…

“ආහ්…එහෙමද…මම අද දවසටම ෆෝන් එක යූස් කරේ නැ ඒන්ජල්…එනිවේ…මයි කන්ග්‍රැජුලේශන්ස්..”

එහෙම කියලා අහස් දිහත් බලලා ආකාශ් යන්න ගියෙ මාත් තැන්කිව් කියලා කියද්දි….මූ යකෝ…ෆෝන් එක යූස් නොකරත් මූ අඩුම ටීවි හරි බලන්න ඇතිනෙ… බොරුකාරයා… මං ආකාශ් යන දිහාව බලලා ආයෙම හැරුනෙ අහස් දිහාවට…කිසිම හැඟීමක් නැතිව ඔහේ මන් දිහා බලාගෙන හිටිය අහස් ඊලඟට මම මොකුත් කියන්නත් කලින් මාව ඇදගෙන ආවෙ එයාගෙ වාහනේ ලඟට..

“පියදාස….මම මැඩම් එක්ක එයාගෙ වාහනෙ එන්නම්..ඔයා ගෙදර යන්න…අම්මට කියන්න මම ඩිනර් එක එලියෙන් ගන්නම් කියලා..ඕකේ..”

එහෙම කියපු අහස් එයාගෙ වාහනේ ඩ්‍රයිවර් අතේ යවලා ඊළඟට ආවෙ  මගෙ වාහනේ ලඟට…සැස්…මෙයා මගෙ වාහනෙත් දන්නවනෙ…එහෙම හිත හිතම මම බැලුවෙ අහස් දිහාව…

“කී එක දෙනවා…” අහස් එහෙම කියද්දි මං සාක්කුවෙ තිබුන කී එක අරන් එයාගෙ අතට දුන්නා…

” නගිනවා ඉතින්…”

 ගල් ගිල්ලා වගේ ඔහේ බලන් හිටිය මං ඉක්මනට ගිහින් පැසෙන්ජර් සීට් එකෙන් වාඩි උනේ අහස් කෑ ගහද්දි..එහෙමම ඩ්‍රයිවින් සීට් එකෙන් වාඩි වෙච්ච අහස් කා එකේ තිබුන මගෙ ෆෝන් එක අරන් මගෙ අත ඇදලා අරන් ෆින්ග(ර්) ප්‍රින්ට් තියලා ෆෝන් එක අන්ලොක් කරගත්තෙ මං කන්ෆියුස් උන්ගා බුන්ගා වෙලා බලන් ඉද්දී..

” තමුසෙ මොකටද මගෙ ෆෝන් එක ගත්තෙ..”

කට ඇරගන්න පුලුවන් වෙච්ච මොහොතෙම මාත් සද්දෙට එහෙම ඇහුවෙ…ඇයි යකො මගෙ දේවල් අරගන්න කොහෙන් ආව හයියක්ද මෙයාට..දෙන්න හිතයි ලස්සන මූන හපයක් වෙන්න…

“කටහගෙන පාඩුවෙ ඉන්නවා තමීරා…මට කියලා කට තලා ගන්නෙ නැතුව..”

සැරෙන් වගේ එහෙම කියපු අහස්  ඊලඟට නම්බර් එකක් ඩයල් කරලා ෆෝන් එක කනේ ගහගත්තා…

“හෙලෝ අකීරා….මේ මම අහස්…”

“…………………………………..”

“ආහ්…අක්කි මා එක්ක ඉන්නෙ..ඔයා අම්මලාට කියන්න එයා මාත් එක්ක ඩිනර් අරන් එයි කියලා …ඕකෙ..බායි..”

එහෙම කියපු අහස් කෝල් එකත් කට් කරලා තව මොනවද ෆෝන් එකෙන් කරන්න ගත්තෙ හරි ඉක්මනින්.. විනාඩි දෙක තුනකට පස්සේ ආයෙම ෆෝන් එක මගෙ අතට දීපු අහස් වාහනෙත් ස්ටාර්ට් කරගෙන යන්න පටන් ගත්තෙ කිසිම කතාවක් නැතුව…ඒත් එක්කම මහ වැස්සක් වහින්න ගත්තෙන් මාත් ශටර් එකට ඔලුව තියාගෙන ඇස් වහගෙන හිටියෙ යන්නෙ කොහෙද කියලවත් බලන්න ගානක් නොවෙද්දි..

ටිකකින් වාහනේ නතර උනා කියලා දැනෙද්දි මම  ඇස් ඇරලා බැලුවෙ වටපිටාව..වැස්ස නිසාම වටපිටාවත් සෑහෙන්න අඳුරු වෙලා..ඒ මදිවට මීදුම…අතරින් පතර වාහනයක් යන සද්දෙත් එක්කම මට හිතුනෙ අපි ඉන්නෙ අතුරු පාරක කියලයි…එහෙමම වටපිටාව තව ටිකක් සර්ච් කරත් ඉන්න තැනක් නම් මට හරියට හිතා ගන්න බැරුවයි හිටියෙ..

“මොකද….බය වෙලාද ඉන්නෙ….”

මෙච්චර වෙලා තිබුන නිහඬ බව බිඳිමින් අහස් එහෙම අහද්දි තමා මං එයා දිහා බැලුවෙ…අඳුර නිසා ඒ මූන හරියට මට නොපෙනුනත් එයා ඉන්නෙ මගෙ දිහා බලාගෙන කියලනම් මට පෙනුනා..

“ලෑම්ප් එක දානවකෝ හලෝ…..මෙලොව දෙයක් පේන්නෙ නෑ…”

අහස් අහපු දේට උත්තර නොදීම මම එහෙම කිව්වෙ මේ අඳුරු වෙලාවෙ වහින වෙලාවෙ මෙහෙම තනියම ඉද්දි මූ මගෙන් අයුතු ප්‍රයෝජන ගයි කියලා සාධාරණ බයක් හිතට එද්දි…අඩුම මෙයාගෙ මූන වෙනස්වෙන විදිහවත් හරියට බලාගත්තොත්  පස්සෙ මෙතනින් බැහැලා දුවන්න හරි බැරියැයි කියලා හිතන ගමන්...

“ලෑම්ප් එක ඔන් කරන්න ඕනෙ නෑ… බය වෙන්නෙ නැතුව ඉන්නවා…මම තමුසෙව රේප් කරන්නේ නෑ…”

හිනාවෙන ගමන් අහස් එහෙම කියද්දිනම් මටත් ලැජ්ජා හිතුනා..ඇයි යකෝ මං මූ ගැන හිතපු දෙයක්..වෙලාවට තමා ලෑම්ප් එක ඔන් නොකරෙ…නැත්තන් මගෙ මූනෙන්ම පොරට තේරෙයි මං හිතුවෙත් එහෙම දෙයක් කියලා..

“තමීරා…. තමුසෙ මම ඊයෙ කියපු දේ කල්පනා කරලා බැලුවද?”

ටිකකින් ආයෙම අහස් එහෙම ඇහුවෙ මගෙන් සද්දයකුත් නැති තැනමද කොහෙද..

“ඔව්..මම කල්පනා කරා අහස්…මම තීරණයක් ගත්තා..”

ඇද ඇද ඉන්නෙ නැතුව කෙලින්ම මගෙ තීරණය කියන්න ඕනෙ කියලා මම හිතුවෙ අද දවසම බීච් එකට වෙලා මම කල්පනා කරෙත් ඒ දේවල් ගැන නිසා..

” හ්ම්….කියන්නකෝ.. ” එහෙම කියපු අහස් බර හුස්මක් පිට කරලා හරි බරි ගැහිලා වාඩි උනේ මගෙ තීරණේ මොකක් උනත් බාර ගන්න සූදානමෙන් වගේ.

❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️ මොකක් වෙන්න ඇතිද තමීරගෙ තීරණේ…

 

 

 

 

 

287 thoughts on “? ඔහුත් නපුරෙක්? | කොටස් වශයෙන් පළවන කතා | පහලොස් වෙනි කොටස”

    1. රිතූ ?

      සුබ පැතුම් හාරා ????

      මෙයා කාලෙකට පස්සේ ඇවිත් 1st comment අරන් ????

    1. රිතූ ?

      තමීරා හැමෝම ගැන හිතලා හොඳ තීරණයක් ගන්න ඇති නේ ? ??? අනේ මන්දා මොනා වෙයිද කියලා ???

      ආකාශ් ට නම් ජෙලස් ද මන්දා ??

      අද දිග කමෙන්ට් එකක් දෙන්න බැරි වුණාට සමා වෙන්න දිසා අක්කේ…. මම දැන් ක්ලාස් ඇවිත් ඉන්නේ….

      කතාව ගොඩක් ලස්සනයි❤❤❤

    1. රිතූ ?

      හ්ම් ??? ඇත්තටම විමර්ශනයක් කරන්න වෙයි වගේ ???

      දිසා අක්කව හොයා ගෙන නඩුකාර තුමිය වන මා වෙන රැගෙන එන ලෙස සිඩ් ට නියෝග කරනවා ???

  1. තමීරා හොඳ තීරණයක් ගනියි…. එයා අහස්ට අකමැති වෙන්නෙ එයාව හරියට අඳුනන්නෙ නැති නිසානේ…. වෙන කිසිම හේතුවක් නෑනෙ තමීරාට අකමැති වෙන්න….. හැබැයි තමීරා මේ මැරේජ් එකට අකමැති වුණොත් එයාලා දෙන්නගෙම පවුල්වලට හොඳ නෑ… මොකද මුළු රටම එයාලගෙ එන්ගේජ්මන්ට් එක ගැන දන්නවනේ….. තමීරා කැමති වෙයි නේද??? කතාව හුඟාක් ලස්සනයි අක්කියෝ….. ඊළඟට මොනවා වෙයිද කියලා හිතාගන්න බෑ…. ඊළඟ කොටස කියවන්න ලැබෙන කල් මං හුඟාක් ආසාවෙන් බලාගෙන ඉන්නේ…. තවත් ලස්සන අදහස් ගොඩක් හිතට එන්න කියලා ප්‍රාර්ථනා කරනවා අක්කේ…. සතුටින් පරිස්සමින් ඉන්න….. ජේසු පිහිටයි… බුදු සරණයි….

  2. රිතූ ?

    ලමයි……

    දිසා අක්කා එන්නම් කිව්වා ? එයාට funeral එකක් තිබ්බා ලු.

    ආහ් විෂ් කරපු හැමෝටම තැන්ක්යූ කියන්න කිව්වා…..

    ඇප් එකට ලොග් වෙච්ච ගමන් දිසා අක්කා කමෙන්ට් කරන්නම් කිව්වා….

    1
  3. නෙත් FM ?

    Good afternoon guys….????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????

  4. රිතූ ?

    සාගරේ වගේ සිලබස් ?
    පතරංගේ වගේ රිවිෂන් ?
    ඉවරයක් නැතුව පැවරුම් ?

    මේ සේරම මැද්දේ පොඩි වලක් බහිනවා ?

    අපි උ/පෙ කරන්නේ ?
    සා/පෙ ගොඩ දාලා තියෙන්නේ ?

  5. නෙත් FM ?

    අඩෙහ් ??? ලොකු musical show ? එකක් ගිහිල්ලානේ.??? මට මගෑරුනානේ ශිට් ???

    1. රිතූ ?

      මේක කොහෙද බොලව් මියුසිකල් ෂෝ එකක් වෙන්නේ ? එක සින්දුවනේ කිව්වේ ?

      එහෙනම් ඔයා ඇප් එකේ කලින් තිබ්බ මියුසිකල් ෂෝ දැකලා නෑ ? අන්න ඒවනේ මියුසිකල් ෂෝ ? බටේ, සිඩ්, කටුවා, පිනෝ, නුදී… හොඳ ගායකයෝ තමා ? නැද්ද ලමායි ?

          1. ?බටේ අක්කි කෝ කතාව එයා ආවොත් කෝ එදිරි මුනිගේ කතාඅව කියලා ඇහුවා කියන්න

          2. රිතූ ?

            එයාගෙයි මගෙයි දෙන්නගෙම කතා තාවකාලිකව නැවතිලා ???

          3. ??අනී එ මොකෝ
            ……………………………………………………………….ඉහී ඉහී……..???හොද හිතින් දෙන්නා ඩබල කතා ලියනු……..තාව කාලික නෙමෙයි…..මොන කාලිකවත් නවත්තන්න එපා

          1. ?සින්දු කෑමට මා සැදි පැහැදි සිටිමි

          1. ??තව ටික දවසයි අක්කි මම ආය පැල්ක්ම බැදන් ඇවිත් ඉන්නවා ඇප් එකේ …..??

          1. සෝයි සෝයි…………..?කියමු බලන්න දැන් විස්තර………….

  6. ?????ළමායි……………….අදත් නැද්ද…..?‍♀️මම එද්දි කව් රැත් නැ……..ර්‍රර්‍රර්‍රර්‍රර්‍රර්……………..???????

  7. රිතූ ?

    රුව නෙතඟ ගැටුණු දා
    දැනුණු හැඟුම හද පුරා
    ඔය නිතඹ දෙස බලා
    සිහිය අතරමග තියා

    දුර දුරක මම ගියා
    නොදැනි ලොව නතර වෙලා
    මුදු සිහිනයකි නුරා
    හිඳිමි නුඹේ ළඟ මෙමා

    ඒයි, නැසුණා සේ ඉවත බලා ගියා
    සුදු නුඹටම පේවිලා
    නුඹ ගෙන ගිය හිත මා හිත මා හිත මා හිත මා

    2
        1. සිහිය නැතුව වැඩ කොරන්න බෑනේ එකයි………රැට පාවී පාවී යද්දි හම්බ විනොත් ගෙනත් දෙන්නම් ඈ

          1. බොලු කීන්න එපා ඈ………දැන් පොඩ්ඩකට ඉස්සලා කිව්වේ නෑකියලා?

          2. රිතූ ?

            ඒ මගේ නෙමේ ???? සින්දුවේ අයිතිකාරයන්ගේ??? ඒ කියන්නේ චමත් සංගීත්, දිනේෂ් ගමගේ, කෙවින් ස්මෝකියෝ කියන තුන් දෙනාගේ ???

  8. රිතූ ?

    කෙල්ලේ මං හඳේ දුර ඇදේ
    ඔය දෑස සොයා
    හැන්දෑ කළුවරේ දිලිසුණේ
    ඒ ඔබේ සිනා

    නින්ද මට නොයේ
    පැටලුණේ මේ හැඟුම් සරා
    එන්න ඉඩ තියේ මයේ හදේ
    ඔය නමින් ලියා

    ලඟ ලඟටම ඇවිත් ඔයා
    තියන්න හිත අවුස්සලා
    හිනැහෙනකොට ආස වෙලා
    මගේ හිත මටම හොරා

    1. ????හරි හරි කෑ ගහන්න ඔඅන් නෑ…….?(කන් බෙරේ පුපුරලාද මන්දා)?‍♀️

        1. ?ඇත්තක්………කෝ අර දැන් හිටපු අලුත් ඩබල……මේ මේ මෙන්න මෙහේ එනු සින්දු කියනු……..අණක් හරිය

          1. රිතූ ?

            රැජිණගේ අණ ලැබුණේ කාලෙකින් ???

  9. ආයෙ ආයෙ දකිනා වාරෙ ඔය රූපේ……
    නුහුරු තාලෙ හුස්මක් පපුවේ ගැහෙනවා…..
    මටම අයිතිය ලියලා දෙනවද හැම වාරේ…..
    නුඔව සත්තයි සැමදා පන සේ රකිනවා..

      1. ??මගේ මැටි මොලේ දාරිතාව වැඩි වෙලා මේ දවස් වල………….දැන් හොදටම පිස්සු

        1. රිතූ ?

          ඒක ඔයාට කොහොමත් තියෙනවානේ පිනෝ මටයි බටේටයි පින් සිද්ද වෙන්න ????

      1. රිතූ ?

        එහෙම කවියක් නෙමේ බොල කිව්වේ ???? බලන්න දැන් මාස ගානකට කලින් හැමදාම රෑට කතාවේ කමෙන්ට් පිරෙන්නේ කවි වලින් ??? සකලේ, බටේ, කටුවා, කවී, ලොක්කා… හැමෝම කවි කිව්වා…. මමත් කිව්වා???? දැන් ආසාවට හරි දකින්න හම්බෙන්නේ කවී ගේ එකක් විතරයි ???

  10. නෙත් FM ?

    දැන් කස්ටිය සිංදු කියලා ඉවරද??
    කම්මැලි අනේ තව සිංදු ටිකක් කියන්නකෝ.????

  11. රිතූ ?

    උන්මාද ප්‍රේම ගීය
    ඇසෙනා
    ගිම්හාන රෑක ඈත මුමුණා
    තරු ඇස් වලින් සඟවා
    තුරු පත් පවා නොසලා
    කොයිබින්දා ඒ ගී මෙදා

    උන්මාද ප්‍රේම ගීය
    ඇසෙනා
    ගිම්හාන රෑක ඈත මුමුණා
    තරු ඇස් වලින් සඟවා
    තුරු පත් පවා නොසලා
    කොයිබින්දා ඒ ගී මෙදා

    2
  12. නෙත් FM ?

    මූනිස්සම වැදුනේ කෙලින්ම හද මැද්දේ
    ආලේ බැද්දේ පෑගුනා මද්දේ මෙ හදවත ගැහෙයි දැන් නුබෙ නමට සද්දෙන්
    මේ පිළිවෙළ ඔයා නිසා කලින් මං වැද්දෙක්
    ඔය ඇස් කිව්වා දහස් ගණන් කතන්දර හමු වෙද්දි මගෙ දෑස්
    හිතෙ නෑ හිඩැස්
    ලිව්ව නිසදැස්
    හිරි වැටී නෙත ගැටි නුබෙ මදහාස්
    සසදනු කෙලෙස නුබ කාට
    හදෙ තිබ්බත් නුබෙ නෑ ආවාට
    කව්රුත් ගියාට ආවට
    ඔයාට දුන්නු තැන නම් දෙන්නේ නෑ වෙන කාටත්..ඒයි..

    නුබ බින්දා මගේ නින්ද
    ප්‍රේම අසිපතින් දුකෙහි ගෙල සින්ද
    ආලේ අන්ධයි නොදනිම්ද
    රැප් මල්සරා කෙල්ලේ තිතට හීය විද්ද මා..
    කෙල්ලේ ඒ බැල්මෙන් නුරා
    ගින්නක් මේ හිත පුරා
    මත් වෙන්නෙ හීනේ සරා
    මෙතුවක් නොලබුනු ආලේ ලැබෙන තුරුම…//

    ඉස්සුවට ගණන් නෑ කාරි
    නවතින්නෙ කරන් මං බාරි
    හැඩම ඔයාට කෙල්ලෙ සාරි
    ගිනි තියලා හිතම යන්නෙ රුව නාරී
    තියන්න බෑ කාවත් ඔයා ගාවින් ඇත්තටම
    ඔව් ඇත්තටම
    සින්නක්කරම ලිව්වා හිතේ අක්කරම ගානක් හීන කන්දක් හිත අස්සෙ පැක් කර මං ආයේ..
    ඔයා..හැරිලා බලද්දී වගෙ දීපිකා අල්ලගෙන පපුව වැටුනා වගේ ෂාරුක්
    ළග ගෙවෙන මො..මොහොතක් මීවිත
    ඉගි මරන නෙත් දැක හිත නෑ වරුත්
    ඩොලර් එක වගේ වෙන්නෑ ආලේ අඩුවක් නම් දිනෙන් දිනම වැඩි උනොත් මිසක බිදුවක්
    මං යද්දී පය ගහලා පොළොවේ තනි ගමනක්
    කෙල්ලේ අවසිහියයි සිහියයි පැටලෙද්දී නඩුවාක්..

    කෙල්ලේ ඒ බැල්මෙන් නුරා…//

    5
    1. රිතූ ?

      හත්තික්කේ ?????

      කෝ මේකේ මැද්දෙන් අර ” නෙත් FM ” කියලා අර පොෂ් අක්කා කෙනෙක් කෑ ගහන කෑල්ල දැම්මේ නැද්ද ????

        1. රිතූ ?

          අප්පටසිරි එහෙමත් එකක්ද ???? එහෙනම් ඉතින් ඒ වෙනූවට මං වත් කෑ ගහන්නම් ??? වෙන මොනා කරන්නද

          නෙත් FM ???? ???

          1. නෙත් FM ?

            මරුනේ අක්කි ?
            අද ඉදලා හැමදාම නෙත් Fm කියල රිතූ අක්කා කෑගහන්නකෝ කලින් ඉදපු කෙනාව මං වෙන එකකට දන්නම්කෝ.????

          2. රිතූ ?

            ????? බුදු අම්මෝ…. තියෙන වැඩ මදිවට ???

    1. රිතූ ?

      අවුලක් නෑ ???? තව එකක් කියන්න නෙත් ???

      නෙත් තමා හොඳටම කරේ ???

  13. දිසා අක්කියෝ කතාවනම් සුපර්බ් ආ ???

    මාර ලස්සනයි කතාව… මට ඉතින් පලවෙනි කොටසට විතරයිනේ කමෙන්ට් කරන්න පුළුවන් උනේ නේ… සොරි හොඳේ…
    මං කතාවේ එපි ටික එක හිස්මට කියවගෙන ගියෙ… මාර ලස්සනයි ඈ ❣️

    මං හිතනවා කෙල්ල හොඳ තීරණයක්‌ ගනී කියලා… ෂුවර් කෙල්ල හරිම තීරණේ ගනියි කියලා ?(මෙ පඬියා වගේ කියලා ලැජ්ජා වෙන්න වෙයිද මන්ද නේ ?)
    බලමුකෝ ඉතින් නේ මොකෝ වෙන්නේ කියලා….

    අක්කියෝ ඔයාට මෙ වගේ තව කතා ගොඩක් ලියන්න ශක්තිය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා! බුදුසරණයි!

  14. මේ ළමයි වැඩ ගොඩක් තියේ අප්ප කරන්න… ඒ අස්සේ තමයි ඇවිල්ල කතාව කියවන්නෙත්… කතාව ලියන්නෙත්…. එපා වෙනෝ අප්ප ??වැඩ වැඩ වැඩ…
    මං මේ තියන වැඩ ටික ඉවර කරල එන්න බලන්නම්කෝ ඈ ඔයාලා එක්ක කතා කර කරා ඉන්න… එතකොට අලුතෙන් කට්ටිය ඇවිල්ල හිටියා නේ. ??
    Bye good night… ❤

  15. මේ ළමයි වැඩ ගොඩක් තියේ අප්ප කරන්න… ඒ අස්සේ තමයි ඇවිල්ල කතාව කියවන්නෙත්… කතාව ලියන්නෙත්…. එපා වෙනෝ අප්ප ??වැඩ වැඩ වැඩ…
    මං මේ තියන වැඩ ටික ඉවර කරල එන්න බලන්නම්කෝ ඈ ඔයාලා එක්ක කතා කර කරා ඉන්න… එතකොට අලුතෙන් කට්ටිය ඇවිල්ල හිටියා නේ. ??
    Bye good night… ❤

  16. රිතූ ?

    හැප්පී හැප්පී ලං වෙලා
    ඉස්සී ඇස් කොන් ලං කලා
    වැස්සක් වාගේ වෙන්න මෝසම්

    හිත කරගන්න දෙන්නේ නෑ මෙල්ලේ

    රත් වී රත් වී කල්පනා
    මත් වී ඔබ ගැන වර්ණනා
    තිස්සෙම මා ලඟ ඉන්නවා නම්

    මට ලං වෙන්න බෑ ආයේ කෙල්ලේ

    සඳ වගේ පේනවා
    ඔයා මට ඕනා
    ලඟින් නැති හෝරා
    ගෙවනු බෑ කිසිදා //

    සඳ වගේ පේන ඒ මූණ
    මා දිහා බලන් ඈ මොනවද මුමුණ
    දෑත් පටන් හිටපු කාලෙදි මම කෲර
    ඇති මට ආදරේ බොහොම බරදූරයි

    මිදෙන්න කරකෝල
    මේ කෙල්ල මනලෝල
    ඒ කාලේ ගැහුවා රෝල
    ගෙවුනේ කාලේ පොඩ්ඩි

    හිතින් දැම්මා පෝර
    කවුද ගන්න වෙන්නේ තෝර
    ඈ සිතින් ඈත් කලා මට මාව තිත්තයි

    හේ දැන් නම් සොරි
    ඇති ගෝරි
    මනමාලි මම වෙන්න තමයි පැතුවේ
    පස්සේ මට සෝර් වෙන්න කලින් අපි
    වෙන්වුණේ සතුටුයි නමවෙනි සතියේ

    අත ගන්නම් මං සත්තයි
    තනිය හොඳ කට්ටිය
    මං ආස කරේ මගේ හීන කරා යන්නයි
    ආවේ වනසන්න මේ පාරේ හැරී යන්න
    ඒ කෙල්ලේ සමා වෙන්න
    මට බෑ සනසන්න ආයේ

    2
  17. නෙත් FM ?

    ලස්සන හිතක් නැතී
    ලස්සන රුවක් ඇතී
    ඔබට මං ආදරේ කෙරුවේ අපරාදේ මේ හැටි
    අත් හැරියේ මං ඔය අත් දෙකෙන් ඔබ යන්නට හැදුව තැනයි
    බලෙන් කවමදාවත් ලබනු බැරි දේ නම් ආදරයයි
    ගිය ඔබව නෙමෙයි මං හොයන්නේ දැන් ඉස්සරම හිටපු මාව..//
    ආදරය තමයි මගේ ජීවිතයේ දැන් තහනම්ම වචනය..//

    ආදරේ දැනෙන තැනක නතරවීලා ඉන්නවා ඇතී
    දැන් ඔබට මාව මතක නැති වෙලා ගිහිල්ලා නම් ඇතී
    සාගරේ ගැඹුර මතු පිටින් පේන්නේ නැතුව නම් ඇතී
    ඒ වාගේ මං දරාන ඉන්න ගින්න පිටට නොපෙනුනී
    අත් හැරියේ මං ඔය අත් දෙකෙන් ඔබ යන්නට හැදුව තැනයි
    බලෙන් කවමදාවත් ලබනු බැරි දේ නම් ආදරයයි
    ගිය ඔබව නෙමෙයි දැන් හොයන්නේ මං…//

    රත්තරන් මේ ඉඩෝරේ ගෙවිලා යන්න යාවි දවසක
    වසන්තය ආයේ එන්නේ මේ ඉඩෝරයත් මකාගෙන
    සිදු වෙච්ච හැම දෙයක්ම පාඩමක් කියා හිතාගෙන
    ජීවිතේ ඉතුරු හරිය මේ අතින්ම ලියනවා මම
    අත් හැරියේ මං ඔය අත් දෙකෙන් ඔබ යන්නට හැදුව තැනයි
    බලෙන් කවමදාවත් ලබනු බැරි දේ නම් ආදරයයි
    ගිය ඔබව නෙමෙයි දැන් හොයන්නේ මං…//

        1. රිතූ ?

          සිදු වෙච්ච හැම දෙයක්ම පාඩමක් කියා හිතාගෙන
          ජීවිතේ ඉතුරු හරිය මේ අතින්ම ලියනවා මම

          ඒක තමා මට නම් හොඳම ?

          1
    1. නෙත් FM ?

      ඔයා අක්කියෙක් නේද?
      කියන්නකෝ සිංදුවක්.
      අනේ….අනේ…අනේ….?????

  18. මතකද මාව
    තාම ඔයාට
    දවසක් හරි ආදරේ කල
    මුල් ම කෙනාව
    ඔයාව මයි ඕනේ
    දන්නවද රත්තරනේ…

    ඉතුරු ටික මතක නෑනේ ???

    ….

  19. රිතූ ?

    යං යං යං හීනෙට ඇවිදන් යන්න..
    මන්දාකිණියම පීරන්…

    එච්චරයි දන්නේ ?

  20. රිතූ ?

    නිදහසේ ඉන්න
    නිදහසේ විඳින්න
    අව්ව වැටෙන රෑක තාරකා සොයා

    නිදහසේ ඉන්න
    නිදහසේ විඳින්න වැස්ස අපට කියන ගීතයක් අසා

  21. රිතූ ?

    සිහිනයක් දෝ අදහන්න බෑ
    මතක සුවඳ පමණයි
    ඔබ අප ලඟ නෑ//

    ගියත් නොපැතූ විලස
    ගතින් වෙන් වී
    සිතින් අප ඔබ ලඟයි දයාබර පියානෙණී//

    1. රිතූ ?

      ගිලන් බව ඔබේ ඇසු නපුරු මොහොතේ
      කඩා වැටුණා මුලු ලොව දෙපා මුල අපේ
      ඔබේ සුව පතා මව් මහ මෙරකි ඉසිලුවේ
      මැරි මැරි ඉපදුණු සිය දහස් වාරයේ

      සිහිනයක් දෝ…..

  22. දිවිය තුරා ඔබේ වෙලා
    සිටිනා මේ භවයේ
    ආදරයේ නමින් නමේ
    සටහන් වී බැදෙනා

    ජීවිතයේ දොරටුව ලග
    තිබුනේ නුඹේ හුස්ම යි
    නුඹේ වෙලා සිටිනා මේ භවයේ
    ආදරය මගේ හුස්ම නුඹේ
    මේ දිවි ඇති තුරා……

    ගනන් ගන්න එපා හරිද මම ලියපු එකක් ඔය????

        1. රිතූ ?

          අපි ට්‍රයි එකක් දීලා බලමු මේකට මෙලඩියක් දාලා නග්ගලා ගන්න ???

          ඔයා දැනටමත් මේකට මෙලඩියක් එහෙම දාලා ද තියෙන්නේ ලකී ??

          1. අනේ නෑ අක්කි..
            අපි ට්‍රයි එකක් දෙමු. ඔය සින්දුවේ තව ටිකක් තියෙනවා අක්කි

  23. ඕව් රසික රසිකාවනි…මාට ඇහුනා ..ආහ්..නෑ සොරි…මා දුටුවා සුලු මොහොතකට පෙර මියුසිකල් ශෝ එකක් ගිහින් තිබ්බා….??

    නමුත් එහි කුමක් හෝ අඩුවක් මාගේ සිතට දැනුනා…තරකානු කූලව මා කල්පනා කරන විට මට වැටහුනා ඒ මා නැති වීමේ අඩුව කියා…?????

    ඉතින් රසික රසිකාදනි..මේ මොහොතේ අපි වේදිකාවර ආරධනා කරමු…cid හෙවත් ඔබේ…ආදරනිය දයාබර සොයුරිට සිඩ් ට…???????

    කෝ කස්ටිය….

    හැන්දෑවේ හිරිපොද වැස්සේ උන්න තනියෙන් සීතලේ…
    ඇයි නාවේ කුඩයක් අරගෙන කියපන් මොක්කැයි කාරනේ…
    පෝන් එකේ බැටරිත් බැස්සා කරුවලේ හිටියා පාලුවේ…..???

    කෝ කස්ටිය කැරකිලා…හූහූහූ..කෝ කෝ ….??

  24. රිතූ ?

    මතකද හැන්දෑවේ අපි දෙන්නා
    මන්දාරම් වදුලේ
    දවසක් දා
    මල් වැස්සේ තෙමුණා….

    මං ආසම සින්දුවක් ??

          1. නෙත් FM ?

            ගුඩ් නයිට් දොයිය ? ගත්තු අයට ????

          1. ඉන්නෝ ඉන්නෝ..අපි නිසාචරයෝ .??මොන නිදිද..??

          1. නෙත් FM ?

            ????????????????????????????????????????????????????????????????????????????

  25. නෙත් FM ?

    එහෙනම් ළමායී අපි දොයියන්න යනෝ.?????
    හැමෝටම හොල්මන් අවතාර ? පේන සුභ රත්‍රියක් වෙන්ට ඕනි හොදේ ????????

    1. නෙත් FM ?

      අයියෝ තව ටිකෙන් අමතකත් වෙනෝ…ඔයාලා කාට හරි ග්‍රීස් යකා හම්බුනොත් මං මතක් කළා කියන්න…Please ???

      1. රිතූ ?

        ඕක ඉතින් පිනෝ ට තමා කියන්න ඕන…. ඔය යක්කු එයාගේ නෑයෝනේ ???

      1. හයියෝ සිම්පල් නේ..කන්නඩියක් ඉස්සරහට යන්න අක්කි මැනික…?හොල්මන් ඔබ ඉදිරියේ වැඩ සිටින ආකරය ඉතා සුන්දරව දැක ගත හැකි..?

      2. නෙත් FM ?

        කොහොමටත් කාන්තාවන්ට හොල්මන් පෙන්න තියෙන සම්බාවිතාවය අඩුයි.මොකද කියනවා නම් මේ ලෝකේ ඉන්න ලොකුම හොල්මන් ටික තමයි ගෑනු.ඒක නිසා හොල්මන්වුනත් වැඩිය කාන්තාවන්ට පේන්න එන්න කැමති නෑ.??????????????????
        ඕකයි තත්වේ.හරිම සෝචනීයයි.???????

      3. රිතූ ?

        එහෙම වෙඩිමක් නෙමේ බොලව් කියන්නේ ???? මට ඇත්තටම ආසයි හොල්මනක් දකින්න ?

        ඇත්තටම ඇයි මට බය හිතෙන්නේ නැත්තේ??????

        1. නෙත් FM ?

          හොල්මන් ඇත්තටම දැක්කහම බය ? කියන ප්‍රතීකේ නිකම්ම ඇඇති වේවී රිතූ අක්කියෝ ??

          1. රිතූ ?

            අනේ එහෙමවත් වෙනවා නම් ලොකු දෙයක්???? බය වෙන්න ඕන නිසාම මම මහ රෑට තනියම ලයිට් ඕෆ් කරන් හොල්මන් ෆිල්ම් පවා බලනවා ??? බය හිතෙන්නේ නෑ ඒකටවත්

  26. කස්ටිය..?

    අහක යන බස්කට් ..බාල්දි …හට්ටි..මුට්ටි…වලන් …පිගන් ඔක්කොම අලුවට වැටෙන සුභම සුභ උදෑකනක් වේවා ඕන්…???

    1. නෙත් FM ?

      සිඩ් ඔයාට ඔයා කිව්වා වගේ වලං පිගං හට්ටි මුට්ටි බාල්දි ඩබල් එකේ පෙරලෙන් සුභ උදෑසනක් වෙන්න ඕනී…?????

          1. නෙත් FM ?

            නෑ නෑ මං වැරදියි.මං පිලිගන්නවා. සූර වීර තමයි.දැන් හරිනේ.?????????

          2. රිතූ ?

            දන්නැත්තන් අපේ අනිත් අයගෙන් අහගන්න ?? ඔය සිඩ්, පිනෝ, බටේ, කටුවා, නුදී, සකලේ, ජවුසමා, ලොක්කා, ඩොකා අයියා , පිස්සු පූසා, ඇහැටුල්ලා කස්ටිය දන්නවා හොඳට මං ගැන ??? සූර වීර? ගැම්මක් තමා ?

    1. ගුඩ් මෝනින් රිතු අක්කි..
      ගුඩ් මෝනින් නෙත් අයියේ..
      ගුඩ් මෝනින් ලකි අක්කි..

  27. රිතූ ?

    මේ ඇප් එකේ කවුරුත් ඉන්නවදෝ සින්දුවකට මෙලඩි දාන්න පුලුවන් කෙනෙක් ??? ඉන්නවා නම් රිප්ලයි එකක් දාන්න

    1. රිතූ ?

      අඩේ එහෙනම් මරු නේ ??? ලකී…. මොකෝ කියන්නේ…

      ඔව් නෙත්…. මේ ලකියගේ සින්දුවක් තියේ

  28. නෙත් FM ?

    අනේ රිතූ අක්කියෝ “සූර වීර”කියලා දාලා තිබ්බ එකට හිනාවුනේ විහිලුවට??
    පොඩි ජෝක් එකක් කළේ??
    තරහ වෙන්න එපා හොදේ??

    1. රිතූ ?

      මේ මොකද බොලව් මේ ?? දැන් හිනා වුණා කියලා මම ඔයාට බැන්නද? මොනා හරි කිව්වද මම? ? නෑනේ?

      ඔයා විතරක් නෙමේ මම ඔය උඩ නම් කියපු සෙට් එකත් ඕක දැක්කා නම් ඔය දේම තමා කරන්නේ ? හිනා වෙයි කස්ටියම ?

    1. රිතූ ?

      හ්ම් ???? ආසාවේ බෑ

      ඒ දවස් වල කමෙන්ට් මෙච්චරක් තිබ්බොත් ඒකෙන් බාගයකට වැඩියම රණ්ඩු තමා ????

Leave a Comment

error: සියලුම ආකාරයේ පිටපත් කිරීම් සම්පූර්ණයෙන්ම තහනම් වේ.