Katha Ahura

? ඔහුත් නපුරෙක්? | කොටස් වශයෙන් පළවන කතා | විසි වන කොටස

5/5 - (2 votes)

? ඔහුත් නපුරෙක් ?

……………..විසි වන කොටස…………………

හොටෙල් එකෙන් පිටත් වෙලා අපි කෙලින්ම ආවෙ නුවරඑළියෙ …හනිමූන් එකට කියල ආවට මොකද මේ මනුස්සයා එක්ක මොන හනිමූන්ද…මදැයි කවදා හරි ආදරේ කරන කෙනා එක්ක මෙහෙම එන්න හීන දැක්කා…අන්තිමට මට උනේ සෙවලයෙක්ව බැඳගන්න…අනේ මන්දා අපෙ තාත්තිලටත් වෙන කොල්ලෙක් හිටියෙම නැද්ද මන්දා මූටම මාව දුන්නෙ…එහෙම හිතන ගමන් මං වාහනෙන් බැස්සෙ හොටෙල් එකට ආව නිසා….

“හම්මේ සීතල……”

කොළඹ අවුවම වැදිලා වැදිලා එකපාරටම මෙහෙම ආව නිසාද මන්දා මට දැනුනෙ පුදුම සීතලක්…ඇරත් ඉතින් නුවරඑලිය කියන්නෙ සීතල පැත්තක්නෙ…මෙහෙ මිනිස්සු කොහොම ඉන්නවද මන්දා දෙයියනේ…..අත් දෙකම පිරි මදින අතරෙ මම බැලුවෙ වටපිටාව…දැන් රෑ අටටත් කිට්ටුයි….හොඳට නාලා රස්සෙන් මොනවා හරි කෑවනම් තමා මරු…

“මේ දැන්වත් වටපිට බලලා ඉවරනම් එනවා යන්න…වැස්සත් ලඟයි…අනික මේ සීතලෙ තමුසෙ තවත් ඔහොම ඉඳලා අසනීප උනාම මට තමයි වදේ…”

එහෙම කියලා අහස් මාවත් ඇදගෙන හොටෙල් එක ඇතුලට ගියේ අපේ බෑග්ස් ටික ඩ්‍රයිවර්ට ගේන්න කියලා කියන ගමන්….

රිසිප්ශන් එකට ගිය අපි රූම් එකේ කී එකත් ඉල්ලගෙන පඩිපෙළ නැග්ගෙ මගදි හම්බවෙන අයට හිනා වෙන අතරෙ…අද හොටෙල් එකේ කපල්ස්ලා වැඩී වගේ…..හරිනෙ ඉතින්….නැකැත් මාසෙනෙ..

” වාව්……..”

රූම් එක ඇරපු ගමන්ම ඇතුලෙ ලස්සන දැකපු මට එහෙම කියවුණේ ඉබේටම වගේ..

“හාපෝ…..මොකද ඕයි…මීට කලින් දැකලා නැද්ද ආ……”

එහෙම කියන ගමන් අහස් මට ඉස්සර වෙලා රූම් එක ඇතුලට ගියේ ඩ්‍රයිවරුත් ඇවිත් බෑග්ස් දෙක තියලා යද්දි…

” ඇයි තමුසෙ හිතුවද මම මීට කලින් හනිමූන් ඇවිත් තියනවා කියලා ආ….”

එහෙම කියන ගමන් මම අහස්ට රවව්වෙ පොර මූනත් දෙක කරන් මං දිහා බලාගෙන ඉද්දි…

“හරි හරි….මමත් මේ ෆස්ට් ටයිම් තමා ආවේ…ඇයි තමුසෙ හිතුවද මීට කලින් මමත් හනිමූන් ඇවිත් තියනවා කියලා..”

” කියන්න බෑනෙ…බිස්නස් බිස්නස් ගගා එහෙට වෙලා මොනා කරාද කියලා…”

හෙමීට එහෙම කියන ගමන් මම ඩ්‍රෙසින් ටේබල් එකෙන් ඉඳගත්තෙ කොන්ඩෙට ගහලා තියන දේවල් අයින් කරන්න…

“මොනවද තමුසෙ මුමුනන්නෙ…කියන දෙයක් ඇහෙන්න කියනවා…”

රකුස් පෙනුමක් මවාගෙන ඉනට අතත් තියාගෙන අහස් එහෙම ඇහුවෙ තරහෙන්.

“ආ…නෑ නෑ…මම මේ කිව්වෙ ඔයා වොශ් දාන්න යන්න කලින් මට පොඩි හෙල්ප් එකක් දෙන්න කියන්න…බලනවකෝ කොන්ඩෙ තියන කටු ගොඩ…”

එහෙම කියන ගමන් මං මිරර් එකෙන්ම බැලුවෙ අහස් දිහාව..

“අනේ මේ මට බෑ ඔය මල විකාර කරන්න…ඕන්නම් මම රිසිප්ශන් එකට කෝල් එකක් දීලා කාව හරි ගෙන්නලා දෙන්නම්…මට මහන්සි…”

එහෙම කියන ගමන් ටවල් එක අතට ගත්තෙ බාත්රූම් එකට යන්න…ඒවා කොහෙද මාත් එක්ක…මූටම කියල තමයි මං මේ ටික ගලවගන්නෙ…

“ඉහි….. ඉහි……..ඉහි…..”

බොරුවට අත් දෙකෙන් මූනත් වහගෙන මං අඬන්න ගත්තෙ හිත අස්සෙන් හිනා වෙන ගමන්..ගෑනු මායම් ඉතින් මේ වෙලාවට තමා වටින්නේ…මගෙ වැඩේනම් සාර්ථකයි වගේ….

“ඇ…ඇයි දැන් ඔයා අඬන්නෙ…ආ….”

මං ලඟට දුවගෙන වගේ ආව අහස් කලබලෙන්ම එහෙම ඇහුවෙ මගෙ උරහිසට අතත් තියන ගමන්….

“නෑ අහස්…මට අපෙ අම්මා මතක් උනා…එයා හිටියනම් මට උදව් කරනවනෙ…මම තනිවෙලා අහස්.. ඉහි…ඉහි….” 

තාත්තවික රංගනයක යෙදෙන මට සම්මානයක් නම් ලැබෙන්නම වටිනවා හැබෑට…

‘හරි…හරි… දැන් අඬන්න එපා…මම හෙල්ප් කරන්නම්….”

එහෙම කියලා අහස් මගෙ කොන්ඩෙ තියන මල් ,කොන්ඩ කටු අයින් කරන්න ගත්තෙ හිත අස්සෙන් හීනියට මට පොර ගැන දුකක් හිතෙද්දි..එක්කො කමක් නෑ….මම දැන් එයාගෙ වයිෆ් නෙ…පිට කවුරුත් යැ.

“හම්මේ….ඇතියන්තම් හරි….මම යනවා වොශ් දාන්න…”

එහෙම කියලා ඇඳුම ගලවන්න ලේසි වෙන්න මගෙ ගවුමෙ ශිපර් එකත් ටිකක් පහලට කරලා  සෙවලයා යන්න හැදුවෙ වොශ් එකක් දාගන්න..

“හෝව්….හෝව්..හෝව්…..”

යන්න ගියපු මිනිහව ආයෙ නතර කරගත්ත නිසාද මන්දා මේ මනුස්සයගෙ තිබ්බෙ මහ නොරිස්සුම් බැල්මක්…

“ඒ පාර මොකද…”

“ඔය ඔයාගෙ අරක ගලවන්නෙ නැද්ද…”

“මොකද්ද ආ….දැන් මගෙ වයිෆ්ට මොනාද මං ගලවලා පෙන්නන්න ඕනේ…”

මනමාල බැල්මක් දාගෙන මගෙ ලඟට එන අතරෙ අහස් එහෙම කියද්දි තමා මටත් සීන් එක තේරුනෙ…චික් විතරක් මේ මිනිහගෙ කැත හිත…

“මං කිව්වෙ තමුසෙගෙ ඔය බොරු රැවුල…දැන් උදේ ඉඳන් ඕක අලවන් ඉන්නවනෙ ඒකයි.  කෝ එනවා මම ඕක ගලවන්න….” එහෙම කියන ගමන් මම  අහස්ගෙ රැවුල ඇද්දෙ.

“ඌහ්…ගෑනියෙ….අත ඇරපන්…ඔය ඇත්ත රැවුල යකෝ….”

එහෙම කියන ගමන් අහස් මාව එහාට කරේ අනිත් අතින් රැවුල අත ගාන ගමන්…

“ආහ්….මම හිතුව බොරු එකක් කියලා…මේ සති දෙකට ඔච්චර වැවුනද.. …ඔයා එහෙනම් රැවුල අත ගගා ඉන්නකෝ…මම වොශ් එකක් දාගෙන එන්නම්….”

එහෙම කියලා අහස් හිතන්නත් කලින් මං මම එයාගෙ අතේ තිබුන ටවල් එකත් අරගෙන බාත්රූම් එකට රිංගගත්තා….

“තමීරා….මගෙ යකා අවුස්සන්න එපා  හරිද….එලියට එනවකෝ ඕයි….මට හදිස්සියි. ”

දොරට තඩි බාන අතරෙ අහස් එහෙම කිව්වම මට හිනා ගියෙ පොරට මූත්‍රා බරක්ද කොහෙද හැදිල නිසා…

“අනේ හස්බන්ඩ්… ඔච්චර අමාරුනම් බැල්කනියට ගිහින් පහලට දාන්න….වැස්සත් එන හින්දා කවුරුවත් හිතන එකක් නෑ ඒ ඔයාගෙ මූත්‍රා කියලා….ආ…තව එකක්….අපි දෙන්නට හොඳ මිල්ක් කොෆී දෙකක් ඕඩර් කරන්න…කෑම පස්සෙ කමු…”

එහෙම කියලා හයියෙන් කෑ ගහපු මම හොට් වෝටර් වලින් නාගන්න ගත්තෙ ඇඟට සනීපයක් දැනෙද්දි…

” අර්ර්ර්…..මේකිනම් මාවම කන්න ආපු එකියක්…කට නම් වක්කඩේ වගේ…ඕන එකයි එපා එකයි සේරම කියවනවා…ඉඳලා ඉඳලා මාත් කරගැහුවෙ මාර කුන්ඩවාලෙකට තමා…”

එහෙම කිය කියම අහස් සෝෆා එකෙන් වාඩි හිනාවකුත් මූනෙ තියාගෙන…

❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

පව් නේද ලමයි අහස්..???

 

 

 

101 thoughts on “? ඔහුත් නපුරෙක්? | කොටස් වශයෙන් පළවන කතා | විසි වන කොටස”

          1. නෙත් FM ?

            මටත් වයිරස් උණ හැදිලා ඉන්නේ අනේ…????
            Get well soon nera.???

  1. රිතූ ?

    අප්පටසිරි ?? තමීරාගේ ඇක්ටින් නම් මරු ?????? බෙස්ට් ඇක්ට්‍රස් ඔෆ් ද ඉයර් ?????????

    අහස් පව් අප්පා ????

    තමීරාගේ වැඩ නම් අනේ මන්දා ???? අහස් ඉතුරු වෙයිද දන්නෑ

    අහස් කැමතියි නේ තමීරාට ???

    මරු කපල් එක ?

    කතාව ගොඩක් ලස්සනයි දිසා අක්කේ ❤

    එපි විස්සක් ඉවරයි… ඒ කියන්නේ පලවෙනි කොටස ඉවරද ?

  2. තමීරගෙ ඇක්ටින් නම් නියමයි ???? අනේ මොනා උනත් අහස් පවු අනේ…..
    කතාව නම් සුපිරි අක්කි …
    All the best akki

  3. කස්ටිය..??ඔයාලටත් උණද ..??මටත් තියේ..?වෛරස් උණක් කියලා හිතා හදා ගමු නේ…??අපි වැක්සින් කරපු නිසා බය වෙන්න ඕනී නෑ නේ..?නැතත් කවදා හිටියත් මැරෙන එකනේ…මන් ඒම හිතලා හිත හදා ගත්තා..??

    1. රිතූ ?

      සිඩ් ??? වැක්සීන් කරා කියලා නෑ….. හැදෙන්න පුලුවන්??? අපේ ගෙදර අයට හැදුණේ….??

      1. වැක්සින් කරපු නිසා අවුලක් නොවේවා කියලා මන් හිත හදා ගත්තා අක්කි..?

  4. අයියෝ අහස්….. පව් දෙයියනේ ඒ අසරණයා….. ඒත් මට මොකද….???? මං මුකුත්ම කියන්නේ නෑ… අද දවසෙම මට වුණේ අහක යන බාල්දි පෙරලුන එක… මුලින්ම ඔයාලගෙ විහිළුව…. ඊලඟට අතට ගත්තු කේක් එක බිමට වැටුනු එක… ඊටත් පස්සේ හදිස්සියට බීම හදද්දි සීනි වෙනුවට ලුණු දාපු එක… තව කොච්චර නම් දේවල් වුණාද???? ඒ නිසා මං මුකුත්ම කියන්නේ නෑ……

    අද මට ඔයාලව හුඟාක් මතක් වුණා…. ??? ඒලෙවල් ලියන හැමෝටම හොඳින් විභාගෙට මුහුණ දෙන්න ශක්තිය ධෛර්යය වාසනාව ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා…. ජේසු පිහිටයි….. බුදු සරණයි….. ගණ දෙවි නුවණ ලැබේවා….

  5. අසනීපෙන් ඉන්න හැමෝටම ඉක්මනට හොඳ වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා ??
    ගුඩ් නයිට් හැමෝටම ?

  6. සුබම සුබ උපන්දිනයක් වේවා මල්ලියෝ….. කරන කියන හැම වැඩක්ම සාර්ථක, වෙන පුළුවන් තරම් බාල්දි පෙරලෙන, සතුටින් සාමයෙන් පිරුණු සුබම සුබ අනාගතයක් ප්‍රාර්ථනා කරනවා මල්ලියෝ….. පරිස්සමින් ඉන්න….. පුළුවන් නම් ඇවිත් පාටියක් දීලා යන්න….. පුළුවන් නම් නෙමේ අනිවාර්යයෙන්ම පාටිය ඕනා…. ඒවගේම මට ලොකුම ලොකු කේක් කෑල්ලකුත් ඕනා…. මානසික රෝහල, අංගොඩ කියන ඇඩ්රස් එකට ඒක එවන්නකො….. හොඳට සීල් කරලා එවන්න නැත්නම් ඒක මඟදිම වාෂ්ප වෙයි….. ????

    Happy Birthday dear…. May your all dreams come true…. GOD Bless you…

    1
  7. Happy birthday …… …දගයෝ
    පරිස්සමෙන් වැඩකරන්නෝ…..බුදු සරණයි….??මේ මේ හලෝ පාටිත් ඔන හරිය

    1
  8. හැපි බර්දේ මයෙ සන්කුට්ටියෙ…?
    හැමදාම දුක සේ සැපේ ඉන්නොනෙ හොදේ…❤️❤️❤️.. ඒනම් ආදරෙයි උන්ඩුක පුච්චෙන්ම … ඒනම් ඉමාශියො සැපේ ඉන්නොනෙ පාර්ටියකුත් ඕනෙ… අද වගේ දවසක ඉපදුනා කියන්නෙ ගැම්මක් තමා ????❤️?

  9. ඇයි දෙයියනේ මෙච්චර වෙල ටයිප් කරපු මැසෙජ් එක සෙන්ඩ් නොවුනේ..??… සෙන්ඩ් වුනා මගේ දගයා එකවුන්ට් එකේ දාන මැසෙජ් පෙන්නන්නෙ නෑ…? ඉම්හිහඉම්හි…? හරි සම්තොසයි

  10. ඉතින් සන්කුට්ටියේ හැම්පි බර්ද්දෙ කිව්ව…ඕන් මේ වගේ දවසක ඉපදෙන්නත් පින් කරන්න ඕනි…??? ඉතින් ඉමාශියො හැම්පිබර්ද්ඩෙ හොදේ ??

    මැසෙජ් ඩිලිට් වුනා කියල අපි සැලෙනවද ආයෙ ටයුප් කරනො ???..මගේ ලකියා කොච්චරද කියල පේනොනෙ..?

  11. නැවතත් මුල සිට ඉම්ස්තූති කරමු ජයවේවා ???
    ඉතින් නැවතත් ගරු සබාවෙන් අවම්සරයි මා අද මෙතනට ආවෙ සුපුරුදු පරිදි පිස්සුවක් කිරිමට නොව අමුම අමු පිස්සුවක් නැටීමටයි ?
    හේ ඉතින් විශ් කරලා තිබ්බ සෙම්ට් එකටම ආදරෙයි රෝස්පාන් දෙකක් තරම්…???
    ඉතින් කොහොමද ගෙබි රිතූ පිස්සියේ… කොමෙයි ඉතින් ..දුකසේ සැම්පේ ඉන්නොනේ… ඉතින් තැන්කිව් හොදේ….?
    ඊටපස්සෙ අපිට දක්නට ලැබෙනව අපේ කවී බකමූනිව ඉතින් ඔයාටත් ගොඩක් ඉස්තූතී හොදේ..?… පාර්ටිනම් නෑ නෝම්නේ… ශල්ලි නහී ??… ඩොර්නාට් ටිකක් දෙන්න බැලුව දැන් ඒකකුත් රුපියල් 80 ක් කියාන්කො ?? හේ ඉතින් ඒයි කියල පාර්ටි නොදී ඉන්නොද ? මිදි කමක් නැද්ද 250 g රුපියල් 100 යි ??? හාත

    ????????????????????????????????????????????️?️?????????️?️???????️?????????????????????????????????????????????????????????????????️?️?️?️???????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????☕☕☕? අවසානෙට තියෙනව ටිකක් ඩාම් වෙලා ඩූම් වෙලා එන්න පොඩි ශොට් එකක් දන්නැද්ද ඉතින් ??? මන් ගාව නෑ බොන්න ඕනිනම් සල්ලි දීල කඩෙන් ගන්න ? …
    ඔන්න දුන්න මදි නොකියන්න

    අඩ්ඩේ හේශියො කොහොමද ඉතින් … කාලෙකින් ඉතින් දුකේද සැපේත ඉන්නෙ… තැන්කිව් හොදේ ? කමුත කේක් කෑල්ලක්

    එතකොට නෙත් fm කොහොමදඉතින් තැන්කිව් හොදේ විශ් කරාට… ඔයා අලුතෙන්ද..නැත්තම් නම රීනේම් කරලද අලුතෙන්නම් විස්තර ටිකකුත් කියාගෙන යන්නො ??…

    ඔන්න ඊන්නව ඊටපස්සෙ අපේ මොට්ට ගෙබි හකරැල්.. cid ???? hee කොහොමද ඉතින් තැන්ක්ස් හොදේ…. ඔයාට ඕනිඩ ? අයිස්කිරිමක් නැත්තම් ඩූම් ව්ව්ලා ඩාම් වෙලා එන්න ? හොද ශොට් එකක් ??

    ඉතින් විශ් කරලා තිබ්බහැමොටම තැම්ක්ස් හොදේ ආදරෙයි උන්ඩුක පුච්චෙචෙන්ම???.. මේකත් සෙන්ට් නොවුනොත් වලක් කපාගෙන වැලලෙනවා..??? මගේ හය හතර නොදත් ඇගිලි ටික ? ඒනම් gb හොඩ්ජේ

      1. එම්ලම ඉතින් විශ්තර ටිකක් කියන්නකො.. නම ගම උපන්දිනේ ඉන්නෙකොහෙද..ඔය ටික

        1. නෙත් FM ?

          නම දන්නවනේ දැන් ..??
          මං ඉන්නේ ගාල්ලේ…???
          උපන් දිනේ 2006.03.23??

          1
    1. රිතූ ?

      යකූ මේකගේ කමෙන්ට් එකේ තියෙන කැටයම් ගොඩ බලහල්ලකෝ ?????? හම්මේ

      ඩෝනට් එකක් 80? ????? හයියෝ මං අර චූන් පාන් එකෙන් ඩෝනට් ගන්නවා රු. 50 යි ??? ඔහේ ඒකෙනුත් රු. 30ක් ගහන්න හදන්නේ නේ ????

      1. අඩේ..??චූන් පාන් එකේ ඩෝනට්..

        එකට අපේ…???මාලු බනිස් එකේ මාලු ටිකවත් නෑ..

        1. රිතූ ?

          ඕ ? චූන් පාන් එකේ ඩෝනට් තියෙනෝ

          ඒක නම් ඉතින් හැම තැනකටම පොදු දෙයක් නේ සිඩ් ??? මාලු පාන් එකේ කවද්ද මාලු තිබුණේ? ගල් බනිස් වල කවද්ද ගල් තිබුණේ ? ???

    1. Ice cream නෙවේ බං කේක් කේක් ඕනේ..???මේ දවස්වල් උණ හැදිලා …???ඕවා කාලා අවදානමක් ගන්න බෑ නේ..??????

          1. රිතූ ?

            මේ දවස් වල ගොඩක් අයට ගෞරව නාම දෙනවා ???

            ඒත් සිඩ් ගේ නම තමා හොඳම ????

    1. එයාගෙත් ඒමද … ඒනම් එයාටත් කියන්න වෙන එකවුන්ට් එකක් හදන්න කියල … මගෙත් ඒම වුනා මන් හිතන්නෙ ඇප් එකට ගොඩ කාලෙකින්නෙ ආවෙ ඒකයි…සර්ටත් මැසෙජ් එකක් දැම්මඑයා හරි කියල කිව්ව ඒත් හරි ගිහින් නෑ..

  12. ???????????????????????????? අද අඅයිස්කිරිම්මයි දෙන්නෙ.??? වෙන මුකුත් දෙන්නෙ නෑ.. නුදියාගේ අසනීප තත්වය හේතුවෙන් කරන ලද්දකි ??….

    අඩේ රිතුවො ඔහේ චූන් පාන්ගේ ඩොර්නාට් 50 ද මෙහේ එකාගෙ ඩොර්නාට් 80 ක් නේ යකූ..??මුට ගහන්න එපැයි ??…

    හේ හේ නුදියො කෝමෙයි ඉතින් කාලෙකින්නෙ මොකො අසනීපෙ … මේදවස්වල වැස්සෙත් නෑ…?

    ආ තව අපේ චූටියව හම්බුනෙ නැද්ද ? කතාකරොත් කියන්න මන් මතක් කරා කියල … ???
    ඉතින් සෙට් එක මොකො කරන්නෙ

    1. රිතූ ?

      ඕ බම් රු. 50 යි ?

      නුදී ? ?? නුදී ආවද? කෝ ? ආවේ නෑනේ ?? එයාට අසනීපයි ? ? ඒ මොකෝ ????

  13. ඉගෙන ගතිමි ජිවිතයයේ අසීරැව…
    සුන්දර මතක ගොන්නක එකතුවක්….
    තනියක් දැනේවිද ඔබ හට……
    පතමි නැති වේවා යනුවෙන් …
    හමුවෙයි අපි වගේම දගයන් ටිකක්…
    නැති වේවා ඔබේ තනිකම…..
    දුර ඉගිලෙන්නට අවසර අපට….??
    මෙතුවක් කල් සිටියාට ස්තූතියි ….
    දමා යන්නන් අතර ඔබ වටිනා වස්තුවක්…
    අමතක නොකර තබා ගනු මැන….
    මතකයක් හිත පුරා…..
    ඔබෙන් ඉගෙන ගත් ගරැ කිරීම ……
    අද ඔබටම…..
    පොරොන්දු වෙන්නෙමු ..
    සැමදා ආරක්ෂා කරන්නෙමු……
    මෙතුවක් කල් රැකි ඔබේ ආඩම්බරය…..
    දුකක් ඇතත් දමා යාමට ……
    නොගිහින් බැරිය ….
    ඉගැන්වූ අනාගතය සෑදීමට බාරය අපට……
    යාමට සිදු වුවද හැකියි ඔබට අප වන්…
    දගයන් ටිකක් ආනාගතයට බාර දීමට…..
    යන්නෙමු අප සමු අරන්…
    රැකේවා ඔබ අපේ ආයුෂත් රැගෙන……
    ……………………………………………………………………………………………………………………..
    හී හී මට පිස්සු හරිය අද කම්මැලි කමට ක්ලාස් ඉවර වෙලා බස් එකේ එන ගමන් ටයිප් කොරේ? එ මගුල ගෙදරට සෙන්දු වෙන්නම පැයක් ගියා…..පැය බාගේ ගමන……ඔන්න එහෙනම් මාත් කවියක් හරි නිසදැසක් හරි මොකක් හරි දුන්නා ආය නොල්ලනු…….???

    1. රිතූ ?

      අඩේ පිනෝ ?? ඔයා මරු ඈ

      හෝව් හෝව් ??? wait a minute….wait a minute

      මොකක්ද මේ කියන්නේ ? කවුද දැන් යන්නේ ? ආ ? ???? පිනෝ????? මට මේක පැහැදිලි කරන්න…. කවුද දැන් දාලා යන්නේ ?? කාවද මේ දාලා යන්න හදන්නේ ????

      “” යන්නෙමු අප සමු අරන්”” ??????

      මොකක්ද මේ කියන්නේ ?

  14. හායි කට්ටිය…. කොහොමද ඉතින්..
    Happy birthday dagayooo ???????????? හැමදාම සතුටින්වි පරිස්සමින්ෂ් ඉන්න ?? එක පරක්කු වුණාට සොරි හොඳේ…..
    දැන් ඇප් එක පැත්තේ ආවේ…

  15. Sandu (kandy girl)

    නිදුක් නීරෝගී දීර්ඝායුෂ පිරි සුබම සුබ උපන් දිනයක් වේවා දඟ මල්ලියාටයි ඉමාශා නංගිටයි…??????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????️?️?️?️?️?️?️?️?️?️

    දෙන්න රණ්ඩු නොවී කන්න බෙදාගෙන ආ.

  16. Sandu (kandy girl)

    කෙල්ලනේ කොල්ලනේ කොහොමද ඉතින් ..හොදින් ඉන්නෝද.. කාලෙකින් ඔයාලව දැක්කේ..කියන්න දුකයි හැමෝම හිටියට වඩා කැත වෙලා. මං කියන්නෙ මේ මං තරම් වත් ලස්සන වෙලා නෑ..??

    1. අනේ නෑ අක්කියෝ ඔයා ලස්සසන වෙලා..❤️❤️

      (රිතූ අක්කියෝ…ඒම මූණට කියන්නෑ අනේ…??හිත හැදෙන්නවත් ටිකක් හරි ලස්සන වෙලා කියන්න …)

      1. රිතූ ?

        එහෙනම් එයා අපි කැත වෙලා කියලා අපේ හිත කෑලි කෑලි වලට කඩලා කුඩු කරලා දැම්මේ ??? හිත හැදෙන්නවත් කියන්න තිබ්බා නේ අපි ලස්සන වෙලා කියලා

  17. Hi. Aluth Aya avith neda?
    Kammali appa.
    Holman kathavakvath nani kiyavanna. Mama thama podine a hinda mama thama nawel kiyavanne nani . Mama ithin hoda lamayane Hi???

    Gn??????????????????

  18. රිතූ ?

    පූජියෝ… ඔයාගේ කමෙන්ට් පෙන්ඩින් අලේ ??? වෙන account එකකින් එන්නකෝ ???

Leave a Comment

error: සියලුම ආකාරයේ පිටපත් කිරීම් සම්පූර්ණයෙන්ම තහනම් වේ.