Katha Ahura

? තනි වේවිද මා ♥️ ( ආදරය ජීවිතයෙන් දිනාගත් නිහඩ හදවත )| 05 වෙනි කොටස| කොටස් වශයෙන් පළවන කතා |කතා අහුර රචක

කතාව කොහොමද?

? තනි වේවිද මා ♥️
( ආදරය ජීවිතයෙන් දිනාගත් නිහඩ හදවත )

05 කොටස

සදුදා මම ඔෆිස් එකට ආවෙ වෙනස්ම මනසකින්.ඒත් ඔෆිස් එකේ මොන තත්තවයක් තියේවිද කියලා මට නම් හිතාගන්න බැරි උනා.නවංජනා සිකුරාද සිද්දිය එයාගෙ යාලුවන්ටත් කියලා නම් අනිවාර්යයෙන්ම මුලු ස්ටාෆ් එකම දැනගන්නවා.අනික එතන තේමියත් හිටියා.ඒ දෙන්නා අනිත් අයටත් ඒ සිද්දිය කියලා නම් ඉතිං ස්ටාෆ් එකම ඒ ගැන රස කර කර කතා කරයි.මාව තවත් විහිලුවට ගන්න හොදම අවස්තාවක් කරගනී.

ඒත් මොන දේ උනත් කවුරු මට මොන විදිහට කතා කලත් ඒ හැමදේකටම මුහුණ දීලා මගේ පාඩුවෙ මගේ ගමන යන්න මං තීරණයක් අරගෙන ඉවරයි.කොයිම හේතුවකටවත් මං ආයෙමත් හැරෙන්නෙ නම් නෑ.

මං ඔෆිස් එකට එද්දි කවුරුවත් ඇවිල්ලා හිටියේ නෑ.ඒ නිසා මං කෙලින්ම මගේ ඔෆිස් රූම් එකට ගියා.මට ඔෆිස් රූම් එකෙන් එලියට යන්න උවමනාවක් උනේ නැති නිසා මං අලුත් මාකටින් ප්‍රොජෙක්ට් එකක් හද හද හිටියේ.

රූම් එකේ දොරට තට්ටු කරන සද්දෙට මම ඔලුව උස්සලා බැලුවේ කවුද ඇවිල්ලා ඉන්නෙ කියලා.මං දැක්කේ දොර ළග හිටගෙන ඉන්න අනූව.මං හිනා වෙලා ඇතුලට එන්න කියලා ඔලුවෙන් කිව්වම අනූ දොරත් ඇරගෙන ඇතුලට ආවා.

” ඉදගන්න ට්වින්කල් බෙල් ……… ”

මං කියද්දී අනූගෙ මූනෙ හීන් හිනාවක් ඇදුනා.ඒත් එයා හිටියේ මොකක් හරි ලොකු ප්‍රශ්නෙක වගේ.ඒක මට එයාගෙ මූණෙන් හොදටම තේරුනා.

” අනූ ……. මොනවා ගැනද කල්පනා කරන්නේ ….. ”

” ම්ම් … මුකුත් නෑ සර් …… මං ආවෙ අලුත් මාකටින් ප්‍රොජෙක්ට් එක ගැන කතා කරන්න ……… ”
අනූ කියද්දී මං එයා දිහා හිනා වේගෙන බලාගෙන හිටියා.

” සර් … මටද සර් කියන්නේ … අයියෝ අනූ …අපි දෙන්නා යාලුවෝ නේද … මොකද මේ සර් සර් කියන්නේ …… ”
මං කියද්දී අනූ මගේ දිහා බලාගෙන හිනා උනා.

ප්‍රමෝශන් එකෙන් පස්සේ අනූටයි මටයි වැඩ කරන්න උනේ එකට.අලුත් ප්‍රොජෙක්ට්ස් හදද්දී අපි දෙන්නම එකට එකතු වෙලා තමයි ඒවා හැදුවේ.අනූ ඇත්තටම හුගක් දක්ශයි.එයා ඔෆිස් එකේ වැඩ වලට හුගාක් උදව් උනා මට.අනික එයා ඔෆිස් එකේ අනිත් අය වගේ මාව මග ඇරලා මගෙ හිත රිදෙන විදිහට හැසිරුනේ නෑ.මගෙ හිත රිදෙන විදිහෙ කිසිම දෙයක් කිව්වෙත් නෑ.
ඒ නිසා ටික දවසක් යද්දි අනූයි මමයි හොද යාලුවෝ උනා.ඇත්තටම අනූ මට සලකන විදිහට මම ගොඩක් ආස කලා.මොකද මේ ඔෆිස් එකේ මට කිසිම වෙනස් කමක් නොකර මං එක්ක වැඩ කල එකම කෙනා අනූ විතරක් උන නිසා.ඒ හින්දා ඔෆිස් එකේ අනිත් අය වගේම මමත් සමහර වෙලාවට අනූට කතා කලේ ට්වින්කල් බෙල් කියලා.

ඒත් අද නම් අනූ ඉන්නෙ මොකක්ම හරි ප්‍රශ්නෙක කියලා මට හොදටම තේරුනා.කෙල්ල බලාගත්ත අත බලාගෙන සෑහෙන්න කල්පනා කලා.මං ප්‍රොජෙක්ට් එක ගැන කියද්දි උනත් අනූගෙ සිහිය තිබ්බෙ මං කියන දේ ගැන නෙවෙයි.වෙනමම තැනක.

” අනූෂි ………..මොකද්ද ළමයෝ වෙලා තියෙන්නේ … ඔයා මොකක් හරි ප්‍රශ්නෙකද ඉන්නේ …. ”
මං ප්‍රොජෙක්ට් එක ගැන කියාගෙන ගිය කතාව අතර මග නතර කරලා අනූගෙන් ඇහුවා.එයාගෙ සම්පූර්ණ නම අනූෂි උනත් හැමෝම කතා කලේ අනූ කියලා.එක පාරම මම සම්පූර්ණ නමම කියලා කතා කරද්දී කෙල්ල තවත් ගැස්සිලා ගියා.

ඒ නිසයි අනූ ඇස් දෙකත් ලොකු කරගෙන ටික වෙලාවක් මගේ දිහා බලාගෙන හිටියේ.

” දිලාරු …….. මං මෙහෙම කියන එක කේලමක් කියනවා කියලා හිතන්න එපා …….. මට ඇහුන දේවල් මං කියන්නේ …… ”
අනූ බිම බලාගෙන කියද්දි මං කල්පනා කලේ අනූ මොකද්ද මේ කියන්න යන්නෙ කියලා.

” නෑ අනූ… කවදාවත් නෑ ………. ඔයා මගේ යාලුවා ….. ”

” ගිය සිකුරාදා ඔයයි නවංජනායි අතරේ මොකක් හරි ප්‍රශ්නයක් උනාද ……. ”

අනූ මගෙ ඇස් දෙක දිහාම බලාගෙන අහද්දී මට මොනවා කියන්නද කියලා හිතාගන්න බැරුව බිම බලාගත්තා.අනූ කොහොමද ඒක දැනගත්තේ.ඒ කියන්නෙ නවංජනා හරි තේමිය හරි ඒ සිද්දිය ස්ටාෆ් එකේ අයත් එක්ක කියලද…. මං අනූ දිහා ආයෙමත් බලද්දී එයා කෙලින්ම මගේ ඇස් දෙක දිහායි බලන් හිටියේ.

” ඔව් අනූ ………. ම්ම්ම්… අපි දෙන්නා අතරේ ……. ”

” දිලාරු……. ඒක ඔයා අයෙමත් කියලා ඔයාගෙ හිත රිද්දගන්න එපා … මං හැමදේම දන්නවා … ස්ටාෆ් එකේ හැමෝම ඒ ගැන තමයි කතාවෙන්නේ …….. ”

” කවුද ඒක ස්ටාෆ් එකේ අයට කියලා තියෙන්නේ ……. ”

” ඒක නම් දන්නෙ නෑ මං …. ඒත් ….. එයාලා ඔයා ගැන හරි නරක විදිහට දිලාරු කතා උනේ …… ඔයාට මේ ගැන නොකියා ඉන්නවා කියලා මං හිතුවා…ඒත් ඔයාට එහෙම කතා කරනවා මට අහගෙන ඉන්න බෑ ……. ”

අනූ එහෙම කියලා මගේ දිහා බලද්දී මට බැලුනේ එයාගෙ ඇස් දෙක දිහා.ඒ ඇස් දිලිසෙනවා.ඒ ඇස් දිලිසෙන්න හේතුව එයාගෙ ඇස් වලට කදුලු ඇවිත් තිබ්බ නිසා.ජීවිතේ පලවෙනි වතාවට මගේ නොවෙන කෙනෙක් මං වෙනුවෙන් අඩනවා මම දැක්කමයි.

” අනූ …… මං ගැන එයාලා නරක විදිහට කතා කලේ මේ අද ඊයෙ ඉදන් නෙවෙයි නේ ….. අනික .. මං කාටවත් වැරැද්දක් කරලා නෑ … මගේ හිතේ තිබ්බ හැගීම මං කිව්වා විතරයි…. ”

” ඒක තමයි ……. ඒත් එයාලා ඔයා ගැන එහෙම කතා කරන එක හුගක් වැරදියි …….. ”

” මොනවද අනූ මං ගැන කතා උනේ…. වෙනසක් නෑ නේ…මගේ පෙනුම ගැන වෙන්න ඇතිනෙ කතාවෙන්න ඇත්තේ …….. ”
මං කියද්දි අනූ මගේ දිහා බලාගෙන හිටියේ හරි දුකෙන්.

” අනේ දිලාරු …. මං මේක කිව්වෙ ඔයාව රිද්දන්න හිතාගෙන නෙවෙයි … දැන් ඒක අමතක කරලා දාමු …. ඕනෙ කෙනෙක් ඕනෙ විදිහට කතා කරපු දෙන්.. ඔයා කවුද කියන්න ඔයා දන්නවා නේ ….. ”

අනූ මගේ දිහා බලලා හිනා වෙලා කියද්දී මමත් අනූ දිහා බලාගෙන හිටියා.ඇත්තටම අනූ හිතන පතන විදිහ කොච්චර වෙනස්ද ඔෆිස් එකේ අනිත් අයට වඩා.
නවංජනා තරම්ම ලස්සන නැති උනත් අනූත් සුදු ලස්සන චාම් හුරුබුහුටි කෙල්ලෙක්.ඒත් එයා හිතන පතන විදිහ කොච්චර වෙනස්ද … එයාගෙ ඒ ගතිගුණ වලට මම හුගාක් ආස කලා.

” මම හිත හදන් ඉන්නෙ අනූ … මට යන්න දුර ගමනක් තියෙනවා…. ඒ නිසා මට අනිත් අය කියන ඒවා අහන්න වෙලාවක් නෑ ……….. ”

“අන්න හරි දිලාරු …. අනිත් එක ඔයා කවුද එයාලා කවුද ..ඔයා හිතන විදිහ හරියටම හරි …. හරි දැන් ඒවා අමතක කරලා ප්‍රොජෙක්ට් එක ගැන කතා කරමූ….. ”
අනූ මගේ ළග තිබ්බ ෆයිල්ස් ටික එයාගෙ ළගට ගන්න ගමන් හිනා වෙලා කිව්වා.
මං ටික වෙලාවක් යනකන් අනූ දිහා බලාගෙන හිටියා.ඇත්තටම හරිම වෙනස් කෙල්ලෙක්.

අපි දෙන්නා ප්‍රොජෙක්ට් එකේ වැඩ ටික ඉවර කරද්දී දවල් කෑම වෙලාවත් ළං වෙලා.ඉස්සර නම් මං කෑවෙ කැන්ටීන් එකෙන්.ඒත් ප්‍රමෝශන් එකෙන් පස්සේ මං ඔෆිස් එකට එද්දි කෑම එකක් එලියෙන් අරගෙන ආවා.ඒ ඇවිත් මගේ රූම් එකේ ඉදන්ම තමයි ලන්ච් එක ගත්තේ.ඒත් අද මට කෑම එක අරන් එන්න බැරි උනේ වෙනදට මම කෑම ගන්න තැන වහලා තිබ්බ නිසා.

” දිලාරු …. කෑම කන්නෙ නැද්ද … දැන් ලන්ච් ටයිම් එකටත් ළගයි ……….. ”
අනූ මගෙන් ඇහුවේ එයාගෙ අතේ තිබ්බ ෆයිල් එක මගෙ ළගින් තියන ගමන්.

” අද මට කෑම ගේන්න බැරි උනා නෙ අනූ .. කැන්ටින් එකෙන් තමයි කෑම කන්න වෙන්නෙ …….. ”
මං හිනා වෙවී කියද්දී අනූ මගේ දිහා බලාගෙන හිටියා.ඒත් එයා හිටියෙ වෙනම කල්පනාවක.

” ඇයි ට්වින්කල් බෙල් ඔහොම බලන් ඉන්නෙ … ”

” දිලාරු ……. ඔයා කැන්ටින් එකෙන් කෑම ගන්න එපා…. ”

අනූ කිව්වම මං පුදුමෙන් වගේ එයා දිහා බැලුවේ.මොකද මං අවුරුදු ගානක් කෑම කෑවෙ කැන්ටින් එකෙන්.මාකටින් මැනේජර් උනාට පස්සෙ තමයි මම එලියෙන් කෑම අරන් එන්න පුරුදු උනේ.

” ඒ මොකද අනූ … මට මෙතන පුරුදු නැති තැනක් නෙවෙයි නේ ……. ”

” ඒත් ඔයා කැන්ටින් එකට යන්න එපා …. ආ….අනික ඔයා දැන් මැනේජර් කෙනෙක් නේ….. එහෙම කැන්ටින් එකෙන් කෑම කන එක හරි නෑ……… ”

අනූ වචන පටලව පටලව කියද්දී මං එයා දිහා බලාගෙන හිටියේ පුදුමෙන්.කවදාවත් එයා මට එහෙම කතාවක් කියලා නෑ.බඩගින්නට කොහෙන් කෑවම මොකද.. මැනේජර් කෙනෙක්ට දැනෙන්නෙත් සාමාන්‍ය මනුස්සයෙක්ට දැනෙන බඩගින්නමයි.

” අනූ … ළමයෝ ඉතිං බඩගින්නට නේ කන්නේ …. මොනාද මේ කියන්නේ ………. ”

” දිලාරු …….. මං ගැන වැරදියට හිතන්නෙ නැත්තන් අපි මෙහෙම කරමු …… මං ඉතිං ඔයාගෙ යාලුවනේ… අද ඔයා මගේ කෑම එක ගන්න. මං කැන්ටින් එකෙන් කන්නම්…. ”

අනූ කියද්දී මට හිතාගන්නවත් බැරි උනා එයාගෙ මේ හැසිරීම ගැන.මං අනූ දිහා බලාගෙන ටික වෙලාවක් කල්පනා කලා.

” පිස්සුද ළමයෝ ……. මං කැන්ටින් එකෙන් ගිහින් කන්නම්…. ඔයා ගෙදරින් ගෙනාව කෑම එක කන්නකෝ ……”

” නෑ නෑ …… මට ඒක ප්‍රශ්නයක් නෑ …. ඔයා කැන්ටින් යන්න එපා අද … ඔහොම ඉන්නකෝ ……. ”
අනූ එහෙම කියලා පුටුවෙන් නැගිටලා ඔෆිස් රූම් එකෙන් එලියට ගියා.

එයා ගියාට පස්සෙ මං ටිකක් කල්පනා කරලා බැලුවා.ඇයි අනූ මට මේ තරම් අද කැන්ටින් එකට යන්න නොදෙන්නේ ..අනිත් අය සිකුරාද සිද්දිය ඇදලා අරන් මට විහිලු කරයි කියලා හිතලා වෙන්න ඕනෙ අනූ මේ විදිහට කරන්නේ.එක අතකට මේ කෙල්ල මොන තරම් මං ගැන හිතනවද … මගෙ හිත රිදේවි කියලා මේ තරම් බයක්.

අනූ ආයෙමත් රූම් එකේ දොරත් ඇරගෙන ඇතුලට ආවෙ අතේ පාර්සලයකුත් තියාගෙන.එයා හිනා වේගෙන මගෙ ළගට ඇවිත් ඒක මගේ ටේබල් එක උඩින් තිබ්බා.

” රස නම් නැතුව ඇති … මංනේ ඉවුවේ ……. අද අම්මා නෙවෙයි කෑම හැදුවේ ………. ”

” අනූ ………. ඔයා මෙහෙම කරන්නේ මං කැන්ටින් එකට ගියොත් ස්ටාෆ් එකේ අනිත් අය මට විහිලු කරයි කියලා හිතලද ……. ”
මං අනූගෙන් අහද්දී එයා පුදුමෙන් වගේ මගෙ දිහා බැලුවේ.මං කෙලින්ම එහෙම ඇහුවේ අනූ මෙහෙම හැසිරෙන්න හේතුව මගෙ හිතට දැනිලත් ඒක නොතේරුනා වගේ ඉන්න එක මගෙ හිතට හරි මදි නිසා.

” දිලාරු … ඒවා ගැන කතා කරලා වැඩක් නෑ … ඔයා ලන්ච් ගන්න … මං යනවා ……. ”
කවදාවත් ප්‍රශ්න වලින් ලිස්සලා යන්නෙ නැති කෙල්ල අද ප්‍රශ්නෙන් පැනලා ගියා.එයා කැන්ටින් එකට යන දිහා මම බලාගෙන හිටියේ වීදුරුවෙන්.

පුදුමත් හිතෙනවා මට.මං පණ තරම් ආදරේ කරන කෙනා මං ගැන එක දශමයක්වත් නොහිතනකොට මං කවදාවත් නොහිතපු කෙනෙක් මගේ හිත පොඩ්ඩක් හරි රිදෙනවට සෑහෙන්න බය වෙනවා.මිනිස්සු නම් ඇත්තටම පුදුමාකාරයි.ඒත් මට කවදාවත් අනූගැන යාලුකමකට එහා දෙයක් නම් හිතිලා නෑ.මං දන්නවා කවදාවත් ඒ සීමාව ඉක්මවලා මට එයා ගැන හිතෙන්නෙත් නෑ කියලා.කොච්චර අමතක කරලා හිටියත් මගේ හිත හොයන්නේ නවංජනාවම විතරයි.

හවස ඔෆිස් ඉවර වෙනකන්ම අනූ මගේ රූම් එකට නිකමටවත් ආවෙ නෑ.ඒ මං එයාගෙන් ආයෙමත් ප්‍රශ්න අහයි කියලා බයට වෙන්න ඇති.මං ඔෆිස් රූම් එකෙන් එලියට ආවෙ අනූගෙ රූම් එක දිහාත් බලාගෙන.ඒත් අනූ රූම් එකේ හිටියේ නෑ.

මං ඔෆිස් එක ඉස්සරහට යද්දි නවෝද් අසංජය චතුර ඉස්සරහට වෙලා කතා කර කර හිටියා.අහම්බෙන් වගේ මං දැක්කේ සර්ගෙ ඔෆිස් රූම් එක පැත්තෙ ඉදන් මගේ දිහාවට ඇවිදගෙන එන අනූව.
එයා ඉක්මනට ඇවිදගෙන ඇවිත් මගේ ඉස්සරහින් හිට ගත්තා.

” දන්නවද …. අර ඔයා මට සර්ට දෙන්න කිව්ව ප්‍රොජෙක්ට් එකට පර්මිශන් ලැබුනා.අපිට ඒ ප්‍රොමෝශන් එක කරන්න පුලුවන් ……… ”
අනූ කිව්වෙ හිනා වෙවී.

” ම්ම්ම්…. එහෙමද … එහෙනම් ඉස්සරහට අපිට තව වැඩ තියෙයි ……. ”
මං එහෙම කියලා හිනා වෙලා අනූ දිහා බැලුවා.

” මේ එන්නෙ අපේ රන්වීර් සිං …………..”
මමයි අනූයි දෙන්නම අපෙ කතාව නවත්තලා බැලුවෙ ඔෆිස් එක ඉස්සරහා ඉදන් නවෝද් එහෙම කිව්වෙ කාටද කියලා.එතකොටයි මං දැක්කේ නවෝද් දිහාවට ඇවිදගෙන එන තේමියව.

” රන්වීර් නම් ආවා ……… ඒත් කෝ බං දීපිකා ………. ”
අසංජය කිව්වෙ තේමියගෙ කරට අතක් දාගන්න ගමන්.

රන්වීර් … දීපිකා …. උන් කියන මෙලෝ මගුලක් මට නම් තේරුනේ නෑ.අනූත් කිසි දෙයක් තේරුන්ගන්න බැරුව වගේ බලාගෙන හිටියේ.

” එහෙනම් කොල්ලෝ උඹටත් මල්සරා විද්දා නේද …….. ”
නවෝද් කිව්වෙ හිනා වෙවී.

” මල්සරා උනත් ගැලපෙන ඒවට තමා යකෝ විදින්නේ …. මොකෝ ඌට ඇස් පේනවා නේ …………”

අසංජය එහෙම කියලා බැලුවේ මගෙ දිහා.මම කිසි වෙනසක් නොපෙන්නා කලින් වගේම එයාලා දිහා බලාගෙන හිටියා.සිද්ද වෙන කිසිම දෙයක් මට තේරුනේ නෑ.

” තේමිය …….කවදද ඉතිං අපිට පාර්ටි එකක් දෙන්නේ උඹලා ……… ඔෆිස් එකේ හැමෝටම කියපන් හොදද … සෙවල හලපු අයත් හිටියා නෙ බං උඹේ ඔය මල් කැකුලට …. ”
නවෝද් ටිකක් සද්දෙට එහෙම කිව්වා.

” මොනා උනත් මූ තමා බං ඔෆිස් එකේ ලකීම කොල්ලා …… ඇවිල්ලත් ටික දවසයි …. කෙල්ලව දාගත්තානේ කොහොම හරි …… ”
චතුර කියද්දී තේමිය බලන් හිටියේ හිනා වෙවී.ඒත් තේමිය මුකුත් ම කිව්වෙ නෑ.

” ආව්ස් …… අර එන්නෙ උඹේ දීපිකා ……. ”
නවෝද් කියද්දී මමත් බැලුවේ කවුද එන්නේ කියලා.,මං දැක්කේ නවෝද්ලා දිහාවට ඇවිදගෙන එන නවංජනාව.

එතකොට මෙච්චර වෙලා නවෝද්ලා කතාවෙලා තියෙන්නේ නවංජනා ගැනද….
ඒකද එයාලා මට දන්වන්න වගේ එක එක හින්ට් යැව්වේ.එතකොට තේමිය ඇත්තටම නවංජනා ගැන හිතේ අදහසක් තියාගෙනද ඉන්නේ.මට මේ වෙන්න යන කිසිම දෙයක් හිතාගන්න බැරි උනා.නවෝද්ලා කිව්ව කතා වලින් නම් තේරුනේ නවංජනාත් තේමියට කැමතියි වගේ දෙයක් ඒත් එහෙම දෙයක් මේ තරම් ඉක්මනට සිද්ද වෙන්න පුලුවන්ද…..මගේ පපුව ගැහෙන වේගේ තවත් වැඩි උනා.
එදා සිකුරාදා සිද්දියෙන් පස්සෙ මං කිසිම දෙයක් ගැන ඕනෙවට වඩා හිතන්නෙ නෑ කියලා හිතාගෙන හිටියත් දැන් මේ සිද්ද වෙන්න යන්නෙ මං කවදාවත් හිතපු දෙයක්නම් නෙවෙයි.

නවංජනා හිනාවේගෙන ඇවිත් තේමිය ළගින් නතර උනා.

” ඔන්න එහෙනම් මස්සිනා අපි කැපුනා … උඹලා දෙන්නා ඕනෙ දිහාවක යන්න ……. ”
නවෝද් එහෙම කියලා අසංජයවයි චතුරවයි ඇදගෙන ඉස්සරහා දොර දිහාවට ඇවිදගෙන ගියා.

” එහෙනම් ඒකත් ජයසිරි මංගලම් කිව්වා ….. සහෝදරයා …”
ඔෆිස් එකෙන් එලියට යන්න ගිහිල්ලා ආයෙමත් හැරිලා අසංජය කිව්වෙ හිනා වෙවී.

මං බැලුවේ නවංජනා දිහා.එයා හිටියේ තේමිය ළගට වෙලා හිනා වෙවී.ඇත්තටම නවංජනාගෙ හිතේ තේමිය ගැන කිසිම හැගීමක් නැත්තන් අරුන් අරම විහිලු කරනවට එයා කවදාවත් කැමති වෙන්නෙ නෑ.ඒ කියන්නෙ නවංජනාත් තේමියට ……………

ඒත් එහෙම දෙයක් මේ තරම් ඉක්මනට … කොහොමද එහෙම වෙන්නේ ….

” දිලාරු ………. දිලාරු …….. ”
අනූ මගෙ එහා පැත්තේ ඉදන් මට කතා කරනවා ලාවට වගේ ඇහුනා.ඒත් මං බලාගෙන හිටියේ නවංජනා දිහා.

මෙච්චර කාලයක් මං ආදරේ කරපු නවංජනා තේමියට ඇත්තටම ආදරේ කරනවද …ඒක මගෙ හිත නම් කවදාවත් පිලිගන්න එකක් නෑ.කොහොමද මේ හැමදේම මම දරාගෙන මේ ඔෆිස් එකට වෙලා ඉන්නේ.

මං නවංජනා දිහා බලන් ඉද්දී අහම්බෙන් වගේ නවංජනාත් මගෙ දිහා බැලුවා.එයා පුරුදු විදිහටම හරි අමුතු විදිහට ඇස් කොනින් මගේ දිහා බලලා බයාදු විදිහට හිනා උනා.ඒ හිනාව ඇතුලෙ හුගක් දේවල් තිබ්බා.මං ගැන එයාගෙ හිතේ තිබ්බ අකමැත්ත තරහව … ඒ හැමදේම ඒ හිනාව ඇතුලෙ තිබ්බා.

” අපි යන් තේමිය ……….. ”
නවංජනා මටත් ඇහෙන විදිහට තේමියට කියද්දි තේමිය බැලුවේ මගේ දිහා.මට තේමියගෙ මූන දිහා බලන්න තරම් හයියක් තිබ්බෙ නෑ.
තේමියත් කට කොනකින් මං එක්ක හිනා වෙලා නවංජනාත් එක්ක ඔෆිස් එකෙන් එලියට ගියා.

මගේ හමේ පාටත් කලු නොවී තේමිය වගේම ලස්සන උනා නම් අද නවංජනා සමහර විට මගේ ළග ඉන්න තිබ්බා.සමහරවිට නෙවෙයි එහෙනම් අනිවාර්යයෙන්ම එයා අද මං ළග.මට අඩු උනේ ලස්සන….මගෙ තිබ්බ එකම වැරැද්ද මගේ පෙනුම.කොච්චර උසස්වීම් ලැබුනත් කොච්චර සර් මාව වර්ණනා කලත් මොන දේවල් මට තිබ්බත් නවංජනා හෙව්වෙ මගේ හමේ පාට.
මං කොහොමද මගේ කලු හම සුදු කරගන්නේ.මේ මං ඉපදුනු විදිහ.ඒත් අද මට මගේ ආදරේ නැති උනේ මං කලු කොල්ලෙක් උන නිසා.දවස් දෙකකට කලින් අමාරුවෙන් හදාගත්ත හිත අද ආයෙමත් කැඩිලා බිදිලා විනාස වෙලා ගියා.කොච්චර මේ දේවල් හිතන්නෙ නෑ කියලා හිතාගෙන හිටියත් මොකක්ම හරි දෙයක් වෙනවා මගේ හිත පෑරෙන්න.

අද කවදාවත් නැති තරමට මං හදවතින් කඩාගෙන වැටුනා.මේ දේවල් මෙච්චර ඉක්මනට සිද්දවේවි කියලා මං කවදාවත් හිතුවෙ නෑ.නවංජනා මෙහෙම කරන්න ඇත්තේ තවත් මගේ හිත රිද්දන්නම හිතාගෙන වෙන්න ඇති.ඒත් මං කොහොමද වාවගන්නෙ මේ වේදනාව.ඒත් ඇත්තටම නවංජනා හොයන ආදරේ තේමිය ළග තියෙනවා එයා ඉන්නෙ සතුටින් නම් මටත් ඕනෙ ඒ සතුට විතරයි.මට පුලුවන් එයාගෙ ඒ සතුට දිහා බලාගෙන මගෙ හිත හදාගන්න.

” දිලාරු ……… ඔයාගෙ හිතේ තියෙන දේවල් මට තේරුන්ගන්න පුලුවන් …….. ”
මං අනූ දිහා බැලුවේ එයා මගෙ උරහිසෙන් අල්ලලා කතා කල නිසා.

” හ්ම්ම්ම් …….. මං දන්නෙ නෑ අනූ …… මට .. මට .. ”

” ශ්ශ්ශ්………. මුකුත් කියන්න එපා ……එකම දේ ආයෙ ආයෙ කියලා ඔය හිත රිද්දගන්න එපා ……. අපි දැන් යන් …”
අනූ කිව්වෙ ඉස්සරහා දොර ළගට ඇවිදගෙන යනගමන්.ඒත් මං හිටිය තැනම නතර වෙලා බිම බලාගෙන හිටියා.

” දිලාරු ………. එන්න ඉතිං …… ”
අනූ දොරත් ඇරගෙන මගෙ දිහා බලාගෙන කිව්වා.

මමත් ඉස්සරහට ඇවිදගෙන ගියේ බිම බලාගෙනමයි.මට දැනුනේ මගෙ හදවත මාව දාලා හුගාක් දුරකට ගිහින් වගේ.හැමෝටම ඇහෙන්න කෑගහලා අඩන්න තරම් දුකක් හිතේ තිබ්බත් මං ඒ හැමදේම හිතේ හංගගෙන ඔෆිස් එකෙන් එලියට බැස්සා.හිත එක අරමුණකට අරගෙන වැඩ කරනවා කියලා හිතාගෙන උදේ මම ඔෆිස් එකට ආවෙ.ඒත් මම ඔෆිස් එකෙන් ආයෙ පිට වෙලා යන්නෙ මගෙ හිතේ සැනසීම සතුට නැත්තටම නැති කරගෙන.මං කල්පනා කලේ තවත් මං කොහොමද මේ ඔෆිස් එකේ ඉන්නෙ කියලා.

” දිලාරු ……. ඔයා ඉන්නෙ කොච්චර දුකෙන්ද කියලා මං දන්නවා ….. ඒත් දිලාරු ……ඔයාගෙ හිතේ තිබ්බ අරමුණ ගැන ආයෙ හිතලා බලන්න ……. ආයෙමත් කඩාගෙන වැටෙන්න එපා …… ”
කාර් එක ළගට යන ගමන් අනූ කිව්වෙ මගේ මූන දිහා බලලා.

” රිදෙන්න පසුතැවෙන්න කියලා මට හිතක් නෑ අනූ ……. මේ හැමදේම අත ඇරලා දාලා යන්න හිතෙනවා මට වෙලාවකට ..”
මං එහෙම කියද්දි අනූ මගෙ උරහිසෙන් අල්ලලා නතර කලා.

” ඔයාට පිස්සුද …….. ඒකටද මේ තරම් කැප වෙලා මහන්සි වෙලා වැඩ කරන්නේ ……. ඔයාම කල්පනා කරලා බලන්න.. මොකද ඔයා මෝඩයෙක් නෙවෙයි ….. ”

අනූ කියද්දි මං එයා දිහා බලාගෙන හිටියා.ඇත්තටම මේ වෙලාවෙ මෙහෙම හරි කතා කරන්න අනූ හිටිය එක කොයිතරම් දෙයක්ද…..

” දිලාරු … එක එක මිනිස්සුන්ගෙ ආසාවල් එයාලා කැමති දේවල් වෙනස් …. ඔයා ආස දේට මං ආස නෑ .. මං ආස දේට ඔයා ආස නෑ …. හුගාක් කලාතුරකින් තමයි එකම අදහස් තියෙන අය මුනගැහෙන්නෙ …….. ”

” නෑ අනූ …….. ඒ කතාව වැරදී ….. හැමෝගෙම අදහස් ගැලපෙන්නෙ නෑ… අපි ගලපගන්න ඕනේ ….. ”

” ඉතිං දිලාරු ….. අපි අදහස් ගලපගන්න ඕනෙයි කියන හැගීමත් දෙන්නටම එන්න ඕනනේ … එක්කෙනෙක් අදහස් ගලපගන්න දැගලුවට මදිනෙ නේ ….. නේද …… ”

අනූ කිව්ව දේ ගැනත් මම ටිකක් හිතලා බැලුවා.ඔව් ඒකත් හරි ….. ඒ කියන්නෙ ඉතිං දෙන්නගෙම අදහස් ගැලපෙන්න ඕනි …. ඒත් මගෙ ඔලුවට මේ වෙලාවෙ වෙන කිසිම දෙයක් ආවෙ නෑ.මට මතක් උනේම නවංජනාව.එයාව මගෙ හිතෙන් අයින් කරන්න මට කවදාවත් බැරි වේවි.

” යන් … මං ඔයාව යන ගමන් මගින් දාන්නම් ……. ”
කාර් එක ළගට ඇවිත් මම අනූට කිව්වා.

” නෑ නෑ …… මං බස් එකේ යන්නම් දිලාරු ……. ඔයා පරිස්සමින් යන්න ….. ”

” අනේ මේ අනූ …. මෙන්න මෙහෙ නගින්න …. මං ඔලුව අවුල් වෙලා ඉන්න නිසා ගිහින් මොකක හරි හප්පයි කියලා බයද ……….. ”

” මොනවද දිලාරු මේ කියවන්නේ ……… ”

” එහෙනම් නගින්න ඉතිං …… ”

මම අනූට නගින්න කාර් එකේ දොර ඇරලා තියලා එහා පැත්තට ගියා. අනූත් මුකුත් නොකියම කාර් එකට නැග්ගා.
මං ටිකක් සැරට කතා කල නිසා කෙල්ල බය වෙලාද කොහෙද…..
මං කාර් එකට නැගලා ස්ටාට් කරන්න කලින් බැලුවෙ අනූගෙ මූන දිහා.එයා විදුරුවෙන් එලිය බලාගෙන ලොකූ කල්පනාවක.මමත් මුකුත් නොකියම වාහනේ ස්ටාට් කරලා පාරට දැම්මා.
එක අතකට අනූ නම් මහ පුදුම කෙල්ලෙක්…ඔෆිස් එකේ හැමෝම මට වෙනස් විදිහකට සලකද්දී අනූ විතරක් මට මේ විදිහට ළං වෙයි කියලා කවදාවත් මම හිතුවෙ නෑ.ඒත් එයා මං එක්ක මෙහෙම ඉන්න එක මට ලොකු හයියක් කියලා මට දැනුනා.මොකද මං දැන් ඔෆිස් එකේ තනි වෙලා නෑ කියන හැගීම දැන් මට තියෙනවා.

————————————

අනූ හිටියේ රෙස්ට් රූම් එකේ මේසෙට බර වෙලා ලොකූ කල්පනාවක.එයාගෙ ෆෝන් එක රින්ග් වෙනවා කියලාවත් එයාට කල්පනාවක් තිබ්බෙ නෑ.

” ඒයි …. එන්න එන්න… ඉක්මනට එන්න නෙලූ … අපිට තව වෙලා නෑ ……… ”

අනූගෙ කල්පනාව බිදිලා ගියේ රෙස්ට් රූම් එකට ආව නවංජනාගෙ කටහඩින්.එයාගෙ අතේ ලොකූ කේක් එකක් තිබ්බා.එයාට පිටි පස්සෙන් බෑග් වගේකුත් උස්සගෙන ආවෙ නෙලූ ………

” අහ් … ට්වින්කල් බෙල් …… ඔයා මෙතන ඉදීවි කියලා හිතුවෙත් නෑ ….. ”
නවංජනා එයාගෙ අතේ තිබ්බ කේක් එක මේසෙ උඩින් තියන ගමන් කිව්වා.

” අද කාගෙද බර්ත් ඩේ එක….. සප්‍රයිස් පාටි එකක්ද …. ”
අනූ ඇහුවේ නවංජනා දිහා බලලා.

” හ්ම්ම් … ඔව් …… අද තේමියගෙ බර්ත්ඩේ එකනේ .. ඉතිං සප්‍රයිස් නොකර බෑනේ ……. ”
නවංජනා කිව්වෙ එතන තිබ්බ පුටුවක් ඇදගෙන ඉදගන්න ගමන්.

” අහ් … එහෙමද … එහෙනම් එයා අද ගොඩාක් සප්‍රායිස් වෙයි ….. .”

” නැතුව අනූෂියෝ….. ඒකනේ මං මේ හැමදේම ලෑස්ති කලේ …. ”
නවංජනා එහෙම කියලා ඉටි පන්දම් පැකට් එකක් අතට ගත්තා.එයා ඉටි පන්දම් එකින් එක කේක් එකේ ගැහුවෙ තනියම හිනා වෙවී.අනූ ඒ දිහා බලාගෙන හිටියා.

ට්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්………………

” හෙලෝ දිලාරු ……….. ”
අනූ දිලාරුගෙ නම කියද්දී නවංජනා එක පාරම බැලුවෙ අනූගෙ දිහා.

” හෙලෝ …….. කොහෙද ළමයෝ ඉන්නේ … මොකද කරන්නේ ……… ”

” අනේ මං රෙස්ට් රූම් එකේනෙ ඉන්නෙ දිලාරු ….. ”

” මං කීපාරක් කෝල් කලාද ….. ඉක්මනට මගේ ඔෆිස් එකට එන්නකෝ ……. ”

” අනේ සොරි දිලාරු … ඉන්න මං දැන්ම එන්නම් ……”
අනූ එහෙම කියලා පුටුවෙන් නැගිට්ටෙ රෙස්ට් රූම් එකෙන් යන්න.ඒවෙනකනුත් නවංජනා බලාගෙන හිටියේ අනූගෙ දිහා.

” ඇයි නවංජනා ……… ”
අනූ යන්න හැරිලා නවංජනාගෙන් ඇහුවෙ තාමත් එයා අනූ දිහාම බලාගෙන හිටිය නිසා.

” ආහ් …. අහ්.. නෑ අනූෂි .. මුකුත් නෑ …. ”
නවංජනා කිව්වෙ ලැජ්ජාවෙන් වගේ.එයා හිතුවෙ නෑ එයා අනූ දිහා බලන් හිටපු හැටි අනූ දැක්කා කියලා.

” අහ් .. හරි හරි ……… ”
අනූ කලබලෙන් වගේ රෙස්ට් රූම් එකෙන් එලියට යන්න දිව්වා.

” අහ්…. මේ අනූෂී ඔහොම ඉන්නකෝ … ”

නවංජනාගෙ කටහඩින් අනූ ආයෙමත් නතර වෙලා හැරිලා බැලුවේ නවංජනාගෙ දිහා.

” දිලාරු සර්ට කියන්න තව පැය භාගෙකින් කැන්ටීන් එකට එන්න කියලා..එතකොට ලන්ච් ටයිම් නේ ….. හරිද … ඔයත් එන්න … ”
නවංජනා කිව්වෙ හිනා වෙවී.අනූ ඔලුව වනලා රෙස්ට් රූම් එකෙන් එලියට ගියා.

—————————————————————–

ආදරණීය මේ කතා කියවන යාලුවනේ ඉතින් කරදරයක් වදයක් නැත්නම්.. කතාව ලස්සනයි කියලා හිතෙනවා නම් පහල තියෙන ⭐⭐⭐⭐⭐ ලකුණ ක්ලික් කරලා ඔයාලා කැමති රේට් එකක් දීලා යන්න ඒක මට ලොකු ශක්තියක් තෙරුවන් සරණයි ඔයාලා ඔක්කොටම

ඩී. සුමිත්ගේ පන්හිදෙන් ?️

198 thoughts on “? තනි වේවිද මා ♥️ ( ආදරය ජීවිතයෙන් දිනාගත් නිහඩ හදවත )| 05 වෙනි කොටස| කොටස් වශයෙන් පළවන කතා |කතා අහුර රචක”

      1. සදෙව්මි විහන්සා

        ආආ…. මල්ලි පැටියෝ…..
        ගුඩ් මෝර්නින්….??
        ෆස්ට් වෙලා නී…….??

          1. චාදි කවීෂා

            අා අද අගහරු ජීවියා first වෙලා නේ…. හාකෝ හාකෝ…. ගුඩ් මෝනින් ඉතිම්….

          2. Kmata yamak ha bimata yamak thibboth athi
            ආ වැරදිලා වත් බීම කිව්වම හොඳ ජූස් එකක් ඔනි අනිත් ජාතිය එපා මොකද මං මතට තිත තියපු අහිංසක බෝසත් චරිතයක් ??☺️☺️

      1. Ayiooooo mema ekkenkda ape mage kibula une matath galak badn mude painna hitheno a….. ban kibulo samaje gna danma nadda sumi ayiyage pinvanthi ma kiyavala thiyava neda oya a……. abi bonne plentida memath gon vssek
        A……………. eva vadak na thothababa kibulo mata man illapu de denna harida maga anrino nemeyi

          1. aaaa ehenm…..
            ????????????????????????????????????????️??️?????????????????

            Mewa bonnako…
            ?????????

    1. නිරෝෂා ලක්මාලි

      හරිම ලස්සනයි අයියේ කතාව ඒ වගේම දුකයි අනේ. මේ දිලාරු කොච්චර ආදරේ කරනවද මේ නවාංජනාට. ඒක මේ නවාංජනාට තේරෙන්නේ නැති හැටියක්. මට හිතෙනවා අනු නොකිව්වට දිලාරුට ආදරේ ඇති කියලා. දිලාරුට නවාංජනාව නම් එපා හොඳද. දිලාරුව හොඳට තේරුම් ගන්න පුළුවන් අනුට දිලාරුගේ හිතේ ආදරයක් ඇති කරන්න. එතකොට එයාලා සතුටින් ඉඳී. ලස්සන හොයන නවාංජනා කවදාවත් දිලාරුව තේරුම් අරන් අවංකව ආදරේ කරන එකක් නෑ. අවසානයේ දිලාරු අනුගේ වෙන්න ඕනේ එච්චරයි. ලස්සන කන්නද අප්පා. මේ නවාංජනා පෙනුම ගැනම විතරක් හිතන්නේ පිස්සුනේ. හමේ පාටට හදවතේ ලස්සන මකන්න බෑ. ඒකයි තාමත් දිලාරු හිත රිද්දගෙනත් නවාංජනාට ආදරේ කරන්නේ. එහෙම වෙන්න එපා කියන්න. මං කිව්වා කියන්න අයියේ තේරුමක් නැති දේවල් කරන්නේ නැතුව ඔහොම්ම අනුට ලයින් පාරක් දාන්න කියලා.. හාද..

      හදවතින්ම සුබ පතනවා තව තව මේ වගේ ලස්සනම ලස්සන කතා ලියන්න.
      හිතන පතන කරන කියන සියළුම වැඩ කටයුතු සර්වප්‍රකාරයෙන් සාර්ථක කරගන්න ශක්තිය, ධෛර්යය, වාසනාව ලැබේවා කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා..

      හැමදාමත් හිනා වෙලා සතුටින් පරිස්සමින් ඉන්න චුටී අයියේ..
      ආදරෙයි පැලෙන්න..
      ???

      ❤️ Wish your all the very best ❤️

      බුදු සරණයි!

          1. මාෂි

            බලන්නකො ලොකු නංගි ඉස්සරහට මොකද වෙන්නෙ කියලා.. ඔයාලට මේ කතාවෙන් ගන්න ගොඩක් දේවල් තියනවා….. අද නම් අයියට දිග කොමෙන්ට් එකක් දාන්න ටයිම් නෑ…. බොහොමත්ම ස්තූතියිනගා මේ ලෙංගතුකමට
            මම සුමිත් අයියා

          2. Oshani nimeshika

            මාත් හොදින් ඉන්නවා අක්කියෝ??

            මාශි මොකද අයියගෙ චරිතෙ රගපන්නේ අයිය වැඩේ ඔයාට බාර දුන්නද???

    1. සදෙව්මි විහන්සා

      ගුඩ් මෝනින් ළමයී…..

      මේ අහන්නකො කට්ටිය…. අදවත් අපි අයියා දීපුහරස් පද ප්‍රෙහෙළිකාව සම්පුර්න කරමුද…???

      1. සදෙව්මි විහන්සා

        දන්න කවුරුම හරි කියනවද මට.

        අපේ දග සෙට් එකේ ටික දවසක් ඉදපු..
        අපිට ගොඩක් ආදරේ..
        අපේ කමෙන්ට් හැමදාම කියවන අක්කි කවුද කියලා…..

        මේවා තමා ළමයි දැවෙන ප්‍රශ්න කියන්නෙ.. දැවෙන ප්‍රශ්න…..

        1. Oshani nimeshika

          සදෙව්මි අක්කි කොහොමද

          මට නම් අයියගෙ ප්‍රෙහේලිකාව විසදන්න බෑ අනේ මට මතක නෑ ටික කාලයක් හිටිය කෙනෙක් මට කලින්ද දන්නෙ නෑනෙ හිටියෙ ඒත් try කරල බලමු

          1. මාෂි

            පොඩ්ඩි ඒ කෙනා තමයි අපේ දග බෝලේ… මාෂී….??????
            මම සුමිත් අයියා…

    1. කතාව ලස්සනයි අයියේ.එත් කොහොමද ඉවසල ඉන්නෙ අනේ හෙට කොටස එනකල්…? ☹️ බැලිද බෝනස් එහෙම දෙන්න? ? .මං ගොඩක් දවසකින් නේද ?

      1. මාෂි

        මොකො මේ පොඩි කොමෙන්ට් එකක් අයියට ලොකු කොමෙන්ට් එකක් ඕන නංගියා හොදේ
        සුමිත් අයියා

          1. Hashi sewmini

            හොදින් ඉන්නවා අක්කියො … කෝමද ඔයාට ඉතින්

    1. මේ නවංජනා නම්… මට නම් පුදුම කේන්තියක් තියෙන්නෙ… ???

      එයාට ඕනි දිලාරුට රිද්දන්න… ලන්ච් ටයිම් එකේදි කැන්ටින් එකට එන්න කියන්නැත්තෙ තේමියගේ සර්ප්‍රයිස් පාර්ටි එක දෙන නිසා වෙන්නැති…

      දිලාරුට අකමැති නම් ඒක කියලා පැත්තකට වෙන්න තිබ්බනෙ… ඇයි මෙහෙම ඒ කොල්ලට රිද්දන්නෙ… පව් අනේ… අනූ නම් දිලාරුට කැමතී වගේ නේද අයියේ… ඒත් ඉතිං දිලාරුගෙ හිතේ එහෙම එකක් නෑනේ… අනූ පව්…

      අනූ දිලාරු එකේ කෝල් එකෙන් කතා කර කර ඉද්දි ඇයි නවංජනා බලාගෙන හිටියේ… නවංජනා දිලාරුට ආදරේ කරනවාද… ඒ දේ පෙන්නන්න අකමැති මේ ඔෆිස් එකේ එවුවො නිසාද… අනේ මන්දා… මට හිතාගන්න බෑ…

      කතාවනම් මරු අයියේ… ගොඩක් ගොඩක් ගොඩක් ලස්සනයි… ඊයේ සැරින් සැරේ ඇප් එකට ඇවිත් කතාව බැලුව… ඒත් තිබ්බෙ නෑනේ… අද කතාව දාලා කියලා දැක්කහම පුදුම සතුටක් දැනුනෙ…

      සතුටින් පරිස්සමින් ඉන්න අයියේ… වෙලාවට බෙහෙත් ටික බොන්න…
      බුදු සරණයි ..

          1. චාදි කවීෂා

            මම හොඳින් ඔෂී අක්කි…. කෝමද උයාට….

          1. චාදි කවීෂා

            කතාව හරිම ලස්සනයි අයියේ… අැත්තටම මේ කතාව හරිම අාදර්ශමත් කතාවක්… රූපෙන් මිනිස්සු මනින විදිය පහත් සමාජයක් තමා දැන් ගොඩක් තැන් වල තියෙන්නේ…මේ කතාව අපේ ෆැමිලි එකේ විතරක් නෙවි හැමෝටම පෙන්නන්න පුලුවන් නම් අැත්තටම වටිනවා…???

            අපේ clz අාවා ඔය වගේ boy කෙනෙක්.හරිම දක්ෂයි එ්ත් එයා දිහාත් ගොඩක් අය බැලුවෙ ඔය විදියට… අැත්තටම එ් ලමයා එක්ක එ් ලමයා එක්ක අපි කතා කරන එකටත් සමහරු අපි කට්ටියගෙන් අැහුවා අැස් පේන් නැද්ද අපේ කියලා… එ් ලමයා අද වෙනකොට අර අැස් පේන හැමෝටම වඩා ඉහල තැනක ඉන්නවා..අැත්තටම මට හරි සතුටුයි එ් ගැන…ඉතිං ඔය තමා මේ මෝඩ මිනිස්සුන්ගේ හැටි…

            කියෙව්වා වැඩී වගේ නේ…ඔය අැති…?❤

            තෙරුවන් සරණයි අයියා සතුටින් පරිස්සමින් ඉන්න… අාහ් නෑනා මතක් කලා කියන්න අෑ…?❤

  1. චතූර්යයා ඉන්දීවරී

    ගුඩ් මෝර්නිං මගෙ දඟ සෙට් එකේ හැමෝටම .. උම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්මා ?????????

    ?????????
    ?ආදරේ කියන්නෙම?
    ?අදහනා ආගමක් ?
    ?කෙලෙස් සපිරෙනා බව දැන දැන ?
    ??????????????

    ???????????
    ?නවතින්න හිතෙනවද ?
    ?ඔය හිතට රත්තරනෙ?
    ?දකින ගැවසෙනා තැන තැන…?
    ????????????

    ??????????
    ?නපුරුකම් වෙනස්කම් ?
    ?කරනකොට රිදෙන බව ?
    ?කියන්නට ඕනෙමද ඇන ඇන…?
    ?????????????

    ?????????
    ?ආයෙමත් එනවනම් ?
    ?බලාගෙන හිදින්නම්?
    ?කල්පයක් වුව ඇඟිලි ගැන ගැන?
    ?????????????

    ??????????????
    ?ඔය හිතට දැනෙන තැන නවතින්න ?මගෙ පන?
    ?හැමදාම ආදරෙයි මේ මම…?
    ?????????????

    1. ගුඩ් මෝර්නින් චතූ අක්කියෝ….

      අනේ අක්කි මං අක්කිට මෙයිල් එකක් දැම්මා ඒත් අකිගෙ ඊමේල් ඇඩ්ඩ්‍රස් එක වැරදි කියනවනෙ…

    2. සදෙව්මි විහන්සා

      ගුඩ් මෝර්නින් අක්කි පණ….??

      සා වෑව්…. හරි ලස්සනයි අලේ… අක්කි මේ දවස් වල සොමෑන්ටික් නේ…..??

      1. නිරෝෂා ලක්මාලි

        ගුඩ් මොර්නින් චතූ අක්කියා..
        හරිම ලස්සනයි….
        ❤️❤️❤️❤️❤️

      2. Hashi sewmini

        ගුඩ් මෝර්නින් චතූ අක්කි පන.. අනා හරිම ලස්සනයි අක්කියො

          1. Oshani nimeshika

            ලස්සනයි චතූ අක්කියෝ?? කොහොමද ඔයාට

          2. චාදි කවීෂා

            ගුඩ් මෝනින් චතූ අක්කි…. කෝමද උයාට…. දැන් මාව අමතක නැති වෙලා නේ උයාට… සෝ සෑඩ් අෆ්ෆා….

            ලස්සනයි අක්කියෝ….. ❤❤❤

    1. කතාව සුපිරි යටම ලියලා තියෙනවා සුමි අයියේ… මට හිතෙන්නේ ටින්කබෙල් දිල් ට සෙට් වෙයි කියලා. ??????? ඒක හොදයි. දිල්ට හදවතින්ම ආදරේ කරන කෙනෙක් ඉන්නවා නෙ . නවංජනා හොයන්නේ රූපේ විතරයි නෙ. ????????? ඒත් ඒ අතින් ටින්කබෙල් හොද හදවතක් තියෙන කෙනෙක්. කොහොමත් නවංජනා ලගදිම හොද මට්ටුවක් වෙනව. එහෙම වෙන්න ම ඕන.
      මට හිතෙන හැටියට තේමීය එච්චර හොද කෙනෙක් නෙවෙයි. ???????????????
      අනික ඔය රූපේ සල්ලි බලන් ආදරය කරන අය ඉන්නවා නේද කවදාවත් එයාලට ජීවිතේ සතුටින් ඉන්න බෑ. මොකද හදිසියේ රූපේ සල්ලි නැති වුනොත් කොල්ලව දාලා යාවි . ඇත්තටම අද සමාජෙ මෙ වගේ ගෑණු ළමයි ඉන්නවා ඕන තරම්. ☺☺☺☺☺☺☺☺☺☺☺☺☺☺ එයාලට හොද ආදර්ශයක් දෙන කතාවක්…
      ඔයාට හදවතින්ම සුභ පතනවා සුමි අයියේ…?????????????? හැමදාම සතුටින් ඉන්න…
      ආදරෙයි ගොඩාරියක් දග සෙට් එක ඔයාට…..❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤ බුදුසරණයි….????????

      1. නුඹ ඔහුගේ දෑතේ වෙලි…
        යනවා මා හඩවාලා….
        අද මා පමනයි දන්නේ….
        මගේ දිවියම නුඹ කියලා…
        ⚘⚘⚘⚘⚘⚘⚘⚘⚘⚘
        ඔබේ හදවත කුරිරු උනේ…
        මට විතරක් ඇයි ලදුනේ….
        පෙර සසරේ පවක් නිසා….
        මා මෙලෙසින් තනි වූයේ…
        ❤❤❤❤❤❤❤❤❤❤

          1. නිරෝෂා ලක්මාලි

            ගුඩ් මෝර්නින් රුවී නංගියා..
            හරිම ලස්සනයි..
            ❤️❤️❤️❤️❤️

          2. Oshani nimeshika

            ලස්සනයි රුවී අක්කි කොහොමද ඔයාට

        1. චාදි කවීෂා

          ගුඩ් මෝනින් රුවී අක්කි…. කෝමද උයාට…

          හරිම ලස්සනයි අක්කි….❤❤❤

          1. මං හොදින් ඉන්නවෝ…. තැන්කූ හැමෝටම….????? ආදරෙයි පැලෙන්න….???????

        2. ආදරයේ වේදනාව විද වන්නේ
          ඔබ හින්දා…
          ඔබ සතුටින් නම් අද ඉවසමි
          හැමදේම මෙමා…
          දිනයක මා වෙත එයි නම් නුඹ
          රැක ගන්නෙමි මැණික ලෙසා…
          ඔබගෙන් අද සමුගෙන යමි
          සදහට මා සොයනු එපා…..
          ????????????

    1. අයියේ කෝමද ඔයාට දැන්.ඔළුව රදේ අඩුයිද.
      අයියේ මන් එකක් කියන්නම් ආපහු ඔය නවංජනාව දිලාරුගෙ ඇඟේ ගහන්න හදන්න එපා.
      ඔය තේමිය එච්චර හොද කෙනෙක් නෙවේ වගේ.
      තේමියගෙන් නවංජනා හොඳට මට්ටු වෙයි වගේ ළඟදිම.ඊට පස්සෙ ආපහු නවංජනාව දිලාරුගෙ ඇඟේ එහෙම ගහන්න හදනවා නෙවෙයි.අනූගෙ හිතේ දිලාරු ගැන කැමැත්තක් තියෙනවා කියලා මට හිතෙනවා.දිලාරුට ගැලපෙන්නේ ඒවගේ කෙනෙක් තමයි.ඒ නිසා අපි ඒ දෙන්නව ජෝඩු කරමු. ඒම හොදයිනෙ.නවංජනාට රෙස්ට් රූම් එකේදි අනූ ගැන පොඩි ඉරිසියාවක් ආව වගේ නේ.නියමයි තව ගොඩාක් ඉරිසියා හිතෙන්න ඕනා.

      කතාව ගැන ඉතින් කියලා වැඩක් නෑනේ හැමදාම වගේ සුපිරියි.සුභ පතනවා අයියේ ඔයාගෙ සියලුම බලාපොරොත්තු, වැඩකටයුතු ඉටු වෙලා අනාගතය නිරෝගිමත් ,වාසනාවන්ත අනාගතයක් වෙන්න කියලා.???? All the best ? ? ? ? ?????????

  2. සදෙව්මි විහන්සා

    අයියේ ඔයාට කෝමද……?

    අයියේ.. කතාව ලස්සනයි.. මේ මොකක් හරි ජිල්මාට් එකක් කරලා ආයෙම අර නවාංජනා කියන වැස්සිව දිලාරුට ලන් කරනවා එහෙම නෙමේ… ආ……. තව අනූෂිට දුකක් දීලත් අහුවෙන් නෑ.. නවාංජනා හදන්නෙ දිලාරුට රිද්දන්න… අනෙ ඔය පාටි එකේදි තේමිය නෙමේ නවාංජනා සප්‍රයිස් වෙන දෙයක් වේවා… ඕකිට අඩන්න වැඩක් දෙන්නකො අයියේ…

    ලොකු කමෙන්ට් එකක් නොදැම්මට සමාව දාන්න අයියේ භාජනේකට.. අසනීපෙන් ඉන්නෙ.. ඒකයී.. මට ටිකට් එක ඇදෙන්න වගේ හදන්නෙ..
    අයියේ…. ඔයාගෙන් මන් උදව්නම් ගොඩක් ඉල්ලුවා.. ඒ හැම උදව්වක්ම බෑ නොකියා කළා ඔයා.. මන් ඔයාගෙන් එක ඉල්ලීමක් කරනවා.. බෑ නොකියා ඒ ඉල්ලීමත් ඉෂ්ඨ කරනවද…? මගෙ දෙවන කතාවෙ පසුවදනක් ලිව්වෙ නෑ.. ප්ලීස් ඒ කතාව කියවලා පසුවදනක් ලියනවද…

    සතුටින් පරිස්සමට ඉන්න හැමදාම.. බේත් බොන්න වෙලාවට… දළදා සමිදු පිහිටයි… බුදුසරනයි???

          1. Aa lamayi mata kiyanna bari unane meya 99kalliye man meyava piligaththata adunvala denna bari una meya chokoth dunna hamotama bedan kanna kiyala oyala kaluth ave nathi nisa man kava

          2. Mang hodin anee ogollanta kohomada????
            Nethma nangi babata dang thama mawa mathak wunee neda??? choclate uth thaniyama kala peretha kella

          3. Ishu sadewmi hashi nawanjana oshani?‍♀️ ogollon mata nangi baba lada akkilada????

  3. ?? ගුඩ් මෝර්නින් මගෙ ලොකු අයියෙ..ගුඩ් මෝර්නින් ඒන්ජල්ස්..?????

          1. Oshani nimeshika

            ඒන්ජල් අක්කියෝ කොහොමද ඔයාට දැන් සනීපෙන් ඉන්නවද

        1. චාදි කවීෂා

          අක්කි…. ගුඩ් මෝනින් කෝමද දැන් උයාට…. මට එන්න බැරි උනා අලේ මේ ටිකේ…. හොඳින් ඉන්නවා නේද මගෙ අක්කි….

        2. සදෙව්මි විහන්සා

          අසනීපෙන් ඉන්නෙ අක්කියෝ…. ?️?️?️?️පේනවා දැන් නිතරම….

          1. ඒයි ගුටි හරිද.. පිස්සු කතා කියන්න එපා

    1. ?????????
      නුඹ සොඳුරු සිතුවමකි?
      සිත පුරා ඇඳගත්ත?
      දුටු දිනම හිත බැදුනෙ?
      නුඹේ ඔය මඳහසට?
      නපුරු වු නමුත් මට?
      නුඹ ඉතින් සැමදිනම?
      මියෙන තුරු මගෙ ප්‍රේමෙ?
      හිමි නුඹේ හදවතට?

      ආදරය පැතුවෙ නුඹ?
      සොඳුරු සුව මඬලකින්?
      දැනෙනවද රත්තරනෙ?
      ආදරය ඒ හදින්?
      හිමි නොවුන සඳ මඩල?
      නුඹ ඉන්න දැන් තුටින්?
      දුරින් හිඳ සැනසෙන්න?
      එය ඇතියි මට ඉතින්..?

      වෙනකෙකුගෙ තුරුලේ හිඳ?
      නුඹ ඉතින් සැනසෙන්නෙ?
      පෙම් කරන හදවතම?
      කදුළු බී මියැදෙන්නෙ?
      ලොව නියම ආදරය?
      දිනක නුඹ දැනගන්නෙ.?
      නුඹේ කදුළු දකින්නට ?
      නැහැනෙ මම ළඟ ඉන්නේ..?
      ???????????

    2. අයියෝ මට එපා වුණා අලේ නිසදැස ටයිප් කළා තුන්පාරක්..අතත් සිදෙනෝ මගෙ..????

      අනේ මගෙ ලොකු අයියෙ කතාව නම් මාර ලස්සනයි ඈ..නියමයි..
      පව් අලේ දිලාරු..දිලාරුට ගැලපෙන්නේ අනූෂී..නැතිව අර මල හොල්මන නෙවෙයි..මට හිතෙනවා අනූ දිලාරුට ආදරේ කරයි කියලා.. මොකද ඔහොම හදවත කෙනෙක් ගැන වදවෙන්නෙ ආදරේ නිසා..මම හලි නේද..

      එතකොට තේමිය ගැන කියනවනම් මට ඌව සත පහකට ෂුවර් නෑ..නියම ?…නවංජනා මේ ඕනාට වඩා උඩ පැනලා නැගිටින්න බැරි වෙන්නම බිමට වැටෙනවා..ආයෙ ඉර හඳ වගෙ ෂුවර්..

      හැබැයි මොනාද හලි ජිල්මාට්ස් එකක් දාලා අර උරචක්කරමාලෙ දිලාරුගෙ බෙල්ලෙ එහෙම එල්ලුවොත් මී ඇස් දෙක පල්ලා මම අයියව ගලක් එක්ක මුහුදට දානවා හලිද..මම මේම හිටියට හලි සැරයි.. තේරුනාද

      ඒක නෙමේ අයියා දැන් හොඳින් නේද..වෙලාවට බෙයියං බීලා බයියං කලා හොඳට රෙස්ට් කරලා ඉක්මනට සනීප වෙන්න ඕන හලිද..අයියා එනකම් මම බලං ඉන්නවා.. දෙවි පිහිටයි ඔයාට.. ආදරෙයි පැලෙන්න..????

      එතකොට කෝ මගෙ චතූ අක්කි ඇතුළු අක්කි බබාලා ටික..කෝ එතකොට කෝ මගෙ හිංචි පැංචියො ටික..ඔයාලා හොඳින් නේද.. හැමෝටම ආදරෙයි මම අහස තරම්..හලිද..?????

        1. Twinkabell anu

          Good morning හශි පණ❤️❤️❤️,නවා පණ,ඉශූ පණ,සදූ අක්කි පණ, & මගේ ෆැමිලි එකේ හැමෝටම ???❤️❤️❤️??

          ඔශි අක්කි මන් හොදින් ඔයාට කොහොමද ❤️❤️❤️

    1. Twinkabell anu

      අයියේ ඔයාට කොහොමද
      දැන් හොදයිද
      කතාව ගොඩක් ලස්සනයි අයියේ
      ඔයා ලියද්දී අපෙ හිතෙ හරි ලස්සනට ඒවා මැවෙනවා.
      දිලාරුට අනූ කැමති නේද හ්ම්ම් එහෙම වෙනවා කොහොමත්..
      නවන්ජනා දිලාරුට රිද්දන්න තමයි එන්න කියන්නෙ අතනට.
      අයියේ තෑන්කස් මන් වෙනුවෙන් මේ වගෙ ගිෆ්ට් එකක් දුන්නට මට මැරෙනතුරාවට මේකනම් අමතක වෙන එකක් නැ. අයියේ අද දිග කමෙන්ට් එකක් දාන්න වෙන්නෙ නැ. ගෙදර පොඩි වැඩක් කරනවා අද…

      අයියාට අසනීපයි නම් ඉක්මනින් සනීප වෙන්න කියලා මන් ප්‍රාර්ථනා කරනවා… තෙරුවන් සරණයි අයියේ පරිස්සමෙන් ඉන්න…❤️❤️???❤️❤️

  4. Oshani nimeshika

    කොහොමද දග සෙට් එකේ ඔයාලට මම නම් හැමදාම වගේ හොදින් ඉන්නවා ඉතින්??

    කතාව ගැන කියනව නම්, මට හිතෙන්නෙ අනූ කැමතියි දිලරුට.❤️❤️❤️❤️❤️ ඒත් ඒ වස්ස කැමති අර නපුරුච්චි නවාන්ජනාටනෙ. අනේ නවාන්ජනාට නම් අයෙ දිලාරු ගැන කැමැත්තක් ඇති නොවේවා. අනූ එක්ක දිලාරු කතා කරනකොට නවාන්ජනා බලා හිටියෙ ඉරිසියාවෙ වෙන්න ඇති???????.
    දිලාරුට අනූ සෙට් උනොත් නම් නියමයි ඒ දෙන්නා ගැලපෙනවා හෙට වෙනකන් ඉවසිල්ලක් නෑ ඉතින් ????

    අයියේ ඔයාට කොහොමද දැන් ඉක්මනට සනීප වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා බුදු සරණයි පරිස්සමෙන් ඉන්න අයියේ ❤️❤️❤️❤️❤️❤️❤️
    දග සෙට් එකේ අසනීපයෙන් ඉන්න හැමෝටම ඉක්මනට සනීප වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා ඔයාල හැමෝමත් පරිස්සමෙන් ඉන්න බුදු සරණයි ???????????

    1. Oshani nimeshika

      අද කට්ටිය ගොඩාක් අඩුයි නේද නම් කියන්න න්ම් බෑ ඉතින් ??

  5. නිෂා සශී ?

    අයිය අසනීපයි කියල කිවුව නේද? රෙස්ට් කරල බේත් බීල ඉක්මනට සනීපවෙන්න…. දිග කමෙන්ට් දාන්න බෑ ලොකු අයියේ… කතාව ගොඩාරියක් ලස්සනයි. හැමදාම හිනාවෙලා පරිස්සමින් සතුටින් ඉන්න අයියේ බුදු සරණයි දළදා සමිදු පිහිටයි . හැමෝටම ගොඩක් ආදරෙයි

    1. මාෂි

      දැන් අයියට සනීපයි නංගියා.. දන්නවනෙ ඉතින් අයියා ෆිට් කොල්ලෙක්නේ…. මේම නම් කොමෙන්ට් කරලා මදි ඉතින්.

  6. ?Sweet angel?

    ගුඩ් මොර්නින්ග් හැමෝටම.????
    දැන්නම් කතාව නියමයි අය්යේ .. ?? හොදම වැඩේ අර නපුරිට අය්යට දැන් කොහොමද .. ඔලුවේ කැක්කුම සනීපයි ද? මන් හිටපු නැති ටිකට දග සෙට් එකට ගොඩක් අය එකතු වෙලා නේ සතුටුයි මට අනික අය්යේ අනුවයි දිලාරයි සෙට් කරන්න හරිද අර නපුරිවනම් කීයටවත් එපා ??
    බුදු සරණයි අය්යේ .. වෙලාවට බෙහෙත් බීලා පරිස්සමෙන් ඉන්න ❤️❤️❤️

    1. මාෂි

      දැන් නම් ඔලුව කැක්කුම අඩුයි පොඩ්ඩි . දිගටම කතාව කියවන්නකො . අයියට දිග කොමෙන්ට් එකක් දාන්න ටයිම් මදි නංගියා… බෝම ස්තුතියි මේ ලෙංගතුකමට

      මම සුමිත් අයියා

  7. ගුඩ් මොර්නින්ග් ළමයි …..
    හ්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්

    මුලු හදවතින්ම
    කලා මම නුබ හට ආදරය ..
    මගේ ආදරය
    පිලිගන්න බැරි උනා නුබට
    නුබ ආදරය කරන්නේ
    හදවතකට නොව
    එක් රූපයකට නිසා
    ජීවිතයේ …
    වැරදුනොත් එක තැනක
    හැරෙන්න නුබ ආපසු
    නුබ මට ආදරේ නොකලත්
    එදාටත් මම හිදීවී
    මග බලන්
    නුබ එනකන්…….
    ❤❤❤❤❤❤❤❤❤❤

    ඇත්තටම ඇයි මිනිස්සු මේ එක රූපයකට ආදරේ කරන්නෙ… හදවතින් ලස්සන නම් අවංක නම් එයිට එහෙ දෙයක් තවත් ඕනද….
    සුදු අයට වඩා ඇත්තටම කලු අයගෙ තියෙන්නෙ අමුතුම ලස්සනක්…. පොත්ත විතරක් සුදු උනාට වැඩක් නෑනෙ හදවත ලස්සන නැත්නම්…. නේද අයියේ… මම කියන්නෙ මට දැනෙන විදියට…….
    ආදරෙ කරන කෙනෙක්….. තවත් කෙනෙක් ලග ඉද්දි ඒ අය එක්ක කතා කරද්දි ඒ දැනෙන වේදනාව වචන වලින් කියන්න බෑ…ඒ දේ කොහොමවත් පෙන්නන්නවත් බැරි දෙයක්… පව් දිලාරු මොන තරම් නම් දුකක් ඒ හිතේ ඇත්ද…… දවසක නවංජනාට වැරදුන තැනකදි අනිවාර්යයෙන්ම දිලාරු ලගට ඒවි… මොකද එයා ආදරේ කරන්නෙ හදවතින්ම නිසා නවංජනා එනකන් බලන් ඉදීවී….

    හදවතේහුස්ම ඇති තෙක්
    ඉන්නවා නුබ වෙනුවෙන්
    ආදරෙන් මග බලා
    රත්තරනේ නුබ එනකල්……….
    ?????????

    බිදුනු සිත ලග තනිවෙලා…
    මා දෙනෙත් වැලපෙනා……
    නුබ දන්නේ නෑ වාගේ….
    මගේ හිතේ තිබු සෙනෙහේ…..
    මං පැතුව ආදරේද මේ…..
    දෙවියක් යදිනෙමි මා….
    ඔබගේ… නමින්…
    මතු භවයක ඔබ මගේ වේවා කියා
    ??????????

    හැමදාමත් සතුටින් ඉන්න අයියෙ….තෙරුවන් සරණයි ඔයාට

  8. නයෝ මධූ

    ගුඩ් මෝර්නින්ග් කට්ටියටම…….
    අයියට ඉතිං ගුඩ් ආෆ්ටර්නූන් නේද? සමාවෙන්න ඕනේ කතාව කියවන්න පරක්කු වුනාට. උදේම වැඩ ගොඩකට සෙට් වුනා. ඒකයි බැරි වුනේ.

    එක අතකට දිලාරුගේ හිත හයිය කරගන්න එකත් හොඳයි. පව් අනේ දිලාරු. මොනවා වුනත් එයා පස්සට යන්නේ නෑ කියලනම් හිතෙනවා. අනූව දිලාරුට සෙට් කළොත් මොකද අයියේ? පව්නේ ඒ කෙල්ලත් දිලාරු ගැන ගොඩක් හිතනවානේ….. ඒත් ඉතිං දිලාරු හිතන්නේ නවාංජනා ගැනනේ නේද?

    ඔයාගේ අසනීප දැන් හොඳයිද අයියේ? තරහා නෑ කියලා හිතනවා මං. මං වැරැද්දක් කළානම් සමාවෙන්න. බුදු සරණයි. පරිස්සමින් ඉන්න.

    1. නිරෝෂා ලක්මාලි

      හරි හරි සමාව දුන්නා පොඩ්ඩි.. හොටු පෙරන් අඬන්න එපා..

    2. මාෂි

      මේ කතාවෙන් ඔයාලට ගන්න දේවල් ගොඩක් තියනව මගෙ ලොකු නංගි. මට සමාවෙන්න කොමෙන්ට් වලට රිප්ලයි කරන්න පරක්කු උනාට…අයියට මේ දවස් වල ටිකක් වැඩ වැඩියි ඒ නිසා රිප්ලයි කරන්න අමාරුයි ටිකක්…

      මම සුමිත් අයියා

      1. නයෝ මධූ

        ආ අලුත් සුමී අයියේ…… ඔයාගේ කමෙන්ට් එකට ගොඩක් ස්තූතියි හොඳේ……………… ??????

  9. අයියා පණ ගොඩක් තැන්කු කතාව දැම්මාට ඊයෙ හලි පාලුවෙන් හිටියෙ
    ඉක්මනට බෙයි බීලා සම්ප වෙලා එන්න හොඳෙ
    ආවට පස්සෙ හැමොටම පොදු reply එකක් දාන්න අපි තලහ නෑ

    කතාව ගොඩක් ලස්සනයි හහොඳ වෙලාවට යාළුවෙක් විදියට හරි අනූව සෙට් කලෙ දැන්නම් කතාවෙ ඔක්කොම එක පාරට කියවන්න හිතෙනො අනෙ හහොඳ වැඩෙ නවංජනාට තෙමියත් එක්ක සීමා පැනලා සිල් බිඳගෙන දිලාරුට සෙට් කරනවා නෙමෙයි ඔන්න එඑහෙම උනොත් ඔය නවාව බෝංචි කඩනවා වගෙ කඩලා හදනො හොඳ හොද්දක් ???☺️☺️☺️☺️????

    තෙරුවන් සරණයි මගෙ අයියා පණට
    I ??????soooooooooo❤️❤️ much?❤️❤️❤️❤️

    1. මාෂි

      ඊයේ මට පොඩි වැඩකට එලියට යන්න උනානෙ… ඒ නිසයි කතාව දෙන්න බැරි උනේ ඒකට අයියට සමාවෙන්න නංගියෝ…කතාව අවසානය වෙනකන්ම බලන්නකො… තෙරුවන් සරණයි නංගියා
      සුමී අයියා

  10. අදත් කතාව ගොඩක් ලස්සනයි aiye.ඔයාගේ hama wadakma සාර්ථක වෙන්න කියලා හදවතින්ම suba pathanawa අයියේ ???.පරිස්සමින් inna.තෙරුවන් සරණයි ඔයාට ???good luck ?

    1. මාෂි

      මොකෝ පොඩ්ඩි මේ පොඩි කොමෙන්ට් එකක්… අයිය මේම නම් මදි කොමෙන්ට් එක හොදේ …..

      සුමිත් අයියා

  11. ඔන්න මගේ දග සෙට් එක අයියට අද වැඩ ගොඩයි. ඒක නිසා මම හැමෝටම එක කමෙන්ට් එකක් දාලා යනව. හොදද. ඔයාලගෙ නිසදැස් වලට ඉතින් මං මොනවා කියන්නද. ඒ තරමට ලස්සනයි. ගොඩක් අය අඩුයි. ඔන්න අයිය ආයෙ එනකොට අඩු කට්ටිය ඔක්කොම ඉන්න ඕන හොදද. නැත්තම් දන්නවනෙ අයියා මේ පැත්තට වත් එන්නෙ නෑ.

    කොහොමද ඒක…????????

  12. සුමිත් අයියා

    කොහොමද මගේ දඟ සෙට් එක ඔයාලා හොඳින් නේද.. අයියට හෙට ඉදලා අනිවාර්යෙන්ම එනවා ඒක පොරොන්දුවක් හරිද… මම වෙනුවෙන් මාෂි නංගි ඔයාල ඔක්කොටම රිප්ලයි කරලා.. thank you so much හොදේ. මගෙ දඟ බෝලේ… අද රෑ වෙලා පහුගිය කොටස් දෙකකට රිප්ලයි කරන්නම්.. මේකටනම් ඔයාලා ඔක්කොටම පොදුවේ තමයි මගේ reply එකක් දෙන්නේ හොඳේ තෙරුවන් සරණයි ඔයාලා ඔක්කොටම

    1. අයියෙ ඔයා මේ සෙකට්‍රි කියන විදියට වැඩ කරන්න ඔනි හලිඩ මගඇරුනු කොටස් වලට reply කිරීම සපුරා තහනම් ඒ වගෙම හෙට ඉඳන් හැම කමෙන්ට් එකකටම reply කිරිම සපුරා තහනම් හැබැයි එම කලොත් නවංජනා වගෙ බෝංච් කඩනවා වගෙ කඩලා හ හදනො හොඳ හොද්දක් හලිඩ
      මීට ගෙබි රාජධානියේ
      සෙකට්‍රි
      තෙරුවන් සරණයි අයියා පණට

    2. මාෂි

      අනේ ඔක්කොටම බැරි උනා අයියේ…..?????????? හරියට බලන්න එපැයි අලේ ….

  13. Athawa godaaak lassanai aiyee….dan kohomada oyata …saneepen neda..nawanjanata podi irisiyawakuth thiyanawa neda..e kiyanne dil ganath poddak hithanawa wage…ekata kaman na..e wage hithana malahonthuwak dilta galapenne na ????

    Dilta hoda anu wage ahinsaka keli patikkiyek ???exm nisa kathawa kiyawawwe dan…eeye kathawath dapu nathi nisa bonus kotasak dennakoo…?????

  14. කතාව හරිම ලස්සනයි අයියෙ…වෙනදා වගේම සුපිරියට ලියලා…හනේ දිල් ඇන්ඩ් අනූ…..නියම කපල් එක අයියෙ..අනූ දිල්ට ආදරෙයි වගේ…ඒකනෙ එයා හැමතිස්සෙම වගේ දිල් ගැන හොයලා බලන්නෙ…අන්න එහෙමයි ගර්ල් ෆ්‍රෙන්ඩ්ස් ලා ඉන්න ඕනි….දිල්ට ගැලපෙන්නෙම අනූ….අනූ අනූ අනූ අනූ විතරමයි…අර මෝඩ නවංජනාට නං දෙන්නෙපා…දීපිකා ඉක්මන්ටම රන්වීර්ගෙන් හොද පාඩමක් ඉගෙනගනී කියලා මට හිතෙනවා???? සර්ප්‍රයිස් ?? බොහෝ විට සීත කල කාමරයක් මැද හොද ලොකු පුලුං මෙට්ටයක් උඩ ඉරණම විසදෙන්න පුලුවන් ….හනේ ඔය කිකිලිට ඕම්මමයි වෙන්න ඕන ඕම්මමයි?? දිල්ට තියෙන්නෙ ඔය් අතරෙ අනූ ගැන බලාගෙන යන්න පුලුවන් උපරිම තත්වයට අනාගතය හදාගන්න එක…????? මගෙ සතුට ඒකයි දිල්….ඔයා මගෙ එකම සතුට ඉශ්ට කරන බව මං දන්නවා…??
    බොහෝ විට අර කිකිලි දෙන්න යන සර්ප්‍රයිස් පාටියෙදි දිල් දැනගනී කිකිලි කුකුලට ආදරය කරනවා කියලා..හිත රිදෙයි දිල්ගෙ ගොඩක් ..ඒත් මොනා කරන්නද කොල්ලො….ඔයාට මවල තියෙන්නෙ ටින්කබෙල් ????? කවදාවත් ලැබෙයි කියල හිතන්න බැරි එල මෝඩ ගොන් වැස්සියො ගැන හිතන එක දැන්වත් නතර කරගන්න…ලගට ආව මැණිකට නං පයින් ගහන්නෙපා….මං එච්චරයි කියන්නෙ?????

    ඉතින් අයියෙ ….හැමදාමත් වගේ හරිම දක්ශ විදිහට අයියා කතාව ලියලා…හරිම ලස්සනයි…හරිම ආදර්ශමත්….සර්ව සම්පූර්ණ වටින කතාවක්….ඔයාට හදවතින්ම සුභ පතනවා අයියා පණ….මට ඔයාගෙ වැඩ අදාලම නෑ…නෑනා හුරතල් කරන එක පොඩ්ඩක් පැත්තකට දාලා මට රිප්ලයි එකක් ඕනි….එච්චරයි …නැත්තං මං ආයෙ මේ පැත්ත පලාතෙ එන්නෑ….?? චූටි කමෙන්ට් එකක් හරි මට ඕන් ඕන ඕනමයි…නැත්තං මං රෑට කන්නෑ හරිද…මගේ ආහාර වේල ඔයා මත තමා රදා පවතින්නෙ….එහෙනං….මං ආයෙ ඇප් එකට එද්දි මගෙ රිප්ලයි එක තියෙන්න ඕන…බුදු සරණයි❤️❤️ අයියා පණ…හැමදාමත් සතුටින් පරිස්සමින් සනීපෙන් ඉන්න ❤❤

    1. සුමිත් අයියා

      කවුද මේ අලුත් නංගි කෙනෙක්ද.. මං අනිවාරෙන්ම රිප්ලයි කරන්නම්.. ටිකක් අසනීපෙන් ඉන්නේ.. දැන් කන්න කෝ අලි ද.. තෙරුවන් සරණයි අලුත් නංගී

      1. මාෂි

        මේ ආශ්කා වෙන්න ඇති මැටි අයියෙ…කොමෙන්ට් එක දැක්කම මට නම් ඒ වගේ

      2. මොකද්ද අයියෙ..මාව අදුනගන්න බැයිද අනේ ඔච්චරටම..මහ නරකයි අනේ ඔයා…???? අලුත් නංගි කියලාත් දාලා…?? මාව අදුනගන්න ඔච්චරටම බැරිද??????????????

  15. කොහොමද අයියේ ඔයාට. දැන් සනීපයි නේද.

    ඉතින් අයියා කතාව නම් සුපිරි. ආසයි කියවන්න. දැන් ඉතින් හෙට උදේ වෙනකල් ඉවසන්න එපැයි.

    අර නවංජනාට නම් ⁣හොඳම වැඩේ.අනූව දිලාරුට සෙට් කරනවද අයියේ.අතීතේ මොනවා උනත් හැමදේම කාලයට භාර දීලා හිත හදාගන්න එක තමයි හොදම දේ. ආදරේ ඉස්සරහ වැටෙන්න හොද නෑ.

    ඉතින් අයියා ඔයා ලස්සනටම කතාව ලියලා. ඔයාගෙ සියලු වැඩ කටයුතු සාර්ථක වෙන්න කියලා සුභ පතනවා මං. හැමදාමත් අපි එක්ක ඉන්න අයියේ.හැමදාමත් අපෙ නෑනා එක්ක ⁣සතුටින් පරිස්සමින් ඉන්න. බුදු සරණයි.

  16. Hashi sewmini

    සොලී අයියේ cmmnt එක් late උනාට …. මේ නවන්ජනා නම් ඇත්තමයි … මට නම් පුදුම තරහක් එන්නේ අප්පා …. දිලාරුටත් හොඳ වැඩේ … අනූ දිලාරු ගැන කොච්චර හිතෙනවාද …. අනේ ඉක්මනට ඒ දෙන්නව සෙට් කරන්නකෝ…. තේමිය හින්දා නවන්ජනා නම් හොඳ වලක වැටෙයි වගේ… බලමුකෝ … කොහොමත් එයාට ඒ වගේ දෙයක් තමයි වෙන්න ඕනේ … ඇයි මිනිස්සු මෙච්චර පහත් විදියට හිතන්නේ. . තරත් යනවා අප්පා මට….. හරි හරි…. ඉස්සරහට බලමුකෝ ….

    All the best aiye…

    තෙරුවන් සරනයි…පරිස්ස්මින් ඉන්න..ආ…. reply ඕනේ නෑ හරිද …. සෙකට්‍රි අන කරා නේද ඔයාට.. එයාට තරහ ගියොත් දන්නවනේ..

Leave a Comment

error: සියලුම ආකාරයේ පිටපත් කිරීම් සම්පූර්ණයෙන්ම තහනම් වේ.