Katha Ahura

? බිඳුනු බැමි ? – 06 වෙනි බැම්ම

5/5 - (1 vote)

06 වෙනි බැම්ම

❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

 

 

” පිස්සි ඇස් වහගන්න ”

 

” අනේ ”

 

” අනේ පනේ නෙමේ ඇස් වහගන්නයි කිව්වෙ මං ”

 

” පුදුම නපුරුකමක් නෙ මේක ”

 

එහෙම කිව්ව මං ඇස් දෙක වහගත්තෙ හොරාට. කොහෙද මේ උලමා පැටියා එයාගෙ අතින් මගෙ ඇස් දෙක වැහුවෙ නැතෑ.

 

” හහ් අනේ අනිච්චං මේමත් වින්නැහි. ”

 

ම්ම් නෑ නෑ කිව්වෙ නෑ හිතුවා විතරයි. ඕවා කියලා නිකන් කටවරද්ද ගන්න ඕන නෑනෙ. මගෙ ඇස් වහලම එයා මාව ඉස්සරහට එක්කගෙන යනවා වගේ දැනුනා. ඒ එක්කම තමයි………

 

” දැන් ඇස් අරින්න ” කියලා රමිත අයියා කිව්වෙ.  ඒ එක්කම ඇස් ඇරිය මම දැක්කෙ හරිම ආදරණීය විදියට සරසලා තිබ්බ ටේබල් එකක්. රෝස මල් පෙති මේසෙ උඩින් දාලා ලස්සනට අයිසින් කරපු චොක්ලට් කේක් එකක් තියලා මේසෙ ළඟ බිම බැලුන්ස් දාලා එහෙම හරිම ලස්සනට සරසලා තිබ්බා. මුලු ශොප් එකෙන්ම අපේ ටේබල් එක විතරයි ඩෙකරේට් කරලා තිබ්බෙ. ඒ නිසාම ඇත්තටම එතන කැපිලා පෙනුනා. මට ඇස් වලට කඳුලු ආවෙ ආදරේ වැඩිකමටමයි.

 

” ඇයි මේ ආ ? ”

 

” ලස්සනයි. ගොඩාක් ”

 

” හ්ම් ලොකු දෙයක් කරන්න බැරි උනා හදිස්සියේනෙ කරේ ”

 

” ඒත් ඇයි ? ”

 

” මේ ටිකේම එක එක දේවල් වලින් ඔයාගෙ ඔළුව පිස්සු වැටිලනෙ තිබ්බෙ ඉතින් මට හිතුනා ඔයාව  ටිකක් රිලැක්ස් කරන්න ”

 

” අනේ ”

 

එහෙම කියපු මං රමිත අයියට තුරුලු උනේ හිතේ ආදරේ පිටාර ගලන්න තරම් හිත ඇතුලෙ තෙරපෙනවා වගේ හැඟීමකින් මගෙ හිත පිරිලා යද්දි. මේ හැම මොහොතකම මං අළුතින් ඉපදෙනවා වගේ මට දැනුනෙ. ඇත්තටම ආදරේ මේ තරම් ලස්සනද කියලා මට හිතා ගන්නවත් බැරි වෙද්දි මං තව තවත් රමිත අයියගෙ උණුහුමට ගුලි උනේ ඒ හැඟීමෙන් මිදෙන්න බැරි මහා ලෝබකමක් මගෙ හිත පුරා උඩු දුවනකොට.

 

” ම්ම්ම් ඒයි පිස්සි ”

 

” ම්ම්ම්ම් ”

 

” තව දේවල් තියනවා කරන්න. කෝ හ්ම් හ්ම් ඇති ඇති ”

 

එහෙම කියලා රමිත අයියා මාව ඒ තුරුලෙන් ඈත් කරද්දි දෙන්න හිතුනා හොම්බට හැටක්. ඇත්තමයි අප්පා ශික් මෙ කොල්ලො නම්..

 

 

” දැන් මොකද ? ”

 

” මගෙ මැණික ”

 

” ම්ම්ම්ම්ම් ”

 

” මං හිතුවෙ නෑ ප්‍රපෝසල් එකක් උන ඔයාට මං මේ තරම් ආදරේ කරයි කියලා ඒත් මටත් නොදැනිම මං ඔයාට ගොඩාක් ළං වෙලා. දැක්ක පළවෙනි දවසෙ  මං ආස කරේ ඔයාගෙ රූපෙට. ඒත් දැන් මේ අහිංසකකමට , මේ ආදරේට මං වහ වැටිලා හැමදේම නැතිවෙලා ගිය දවසකත් ඔය හිතේ තියන ආදරේ වෙනුවෙන්ම මං ඔයා එක්ක ඉන්න පොරොන්දු වෙනවා  ඉතින් මගෙ මැණික විල් යූ මැරී මී ? ”

 

ලොකූ කතාවකින් පස්සෙ මං හිතුවෙවත් නැති වෙලාවක රමිත අයියා මගෙන් එහෙම අහලා මුද්දක් දික් කරා.

 

” අයියෙ මගෙ ජීවිතේ මෙච්චර ආදරණීය දවසක්  තිබිලම නැති තරම් ඇත්තටම.  ඉස්සරහටත් මේ තරම්ම ආදරෙන් ඉන්නවා නම් මං කැමතියි මගෙ ජීවිතේ ඔයාට දෙන්න ”

 

එහෙම කියපු මං මගේ වම් අත අයියට දුන්නෙ ඒ මුද්ද දාන්න කියලා කටින් නොකියා අඟවන්න හිතාගෙන. ඒ එක්කම ඒ මූණෙ ඇඳුනෙ හිනාවක්. අහිංසක හිනාවක්. කොල්ලෙක්ට එහෙම අහිංසක වෙන්න පුලුවන්ද කියලත් මට හිතුනා. ඒ එක්කම ලොකූ අත්පුඩි හඬක් එක්කම තමයි මගෙ කල්පනා ලෝකෙන් මං එළියට ආවෙ. මං හීන ලෝකෙ පියාඹන අස්සෙ මෙයා මට මුද්දත් දාලා.. සෙහ්

 

” දෙවියනේ ඒක හරි ලස්සනයිනෙ ”

 

ආර් අකුරයි ටී අකුරයි වැල් අකුරුවලින් හදපු හීනි මුද්දක් ඒක. ඒ මුද්දත් එක්කම මහාලොකු වගකීමක් මහා ලොකු බරක් දැනුනා මගෙ හිතට.  සෙල්ලමෙන් නට නට උන්න කාලෙ ඉවරයි වගේ දෙයක් හිතට දැනුනත් රමිත අයියගෙ ආදරේ නිසා ඒ හැඟීම් යටපත් උනා හරි අපූරුවට.

 

 

පරතෙරක් නොදැනීම පිය මැන්න ජීවිතේ

ආදරෙන් නැවතුනා මට පුදුම ඒකනේ

හිතේ සෙනෙහස දරා නුඹ රැඳුනි මතකයේ

එකින් එක මතක ගෙන අරුත් දෙමු ආදරේ…..

 

( තිසූ )

 

 

………………………………………………………………………………..

 

එදා හවස මං ගෙදර ආවෙ සතුටින්. මේ ආදරේ හරි පුදුම විදියට මගෙ හිතට දැනුනා. සමහර විට අම්මා එක්කම ඉන්න පුරුදු උනාට තාත්තා නැති අඩුවත්  මගේ හිතේ කොනක තියෙන්න ඇති. ඒ නිසාම මට රමිත අයියව මෙහෙම දැනෙනවද කියන්න මං දන්නෙ නෑ.

 

” ලොකු දෝනි ”

 

” අම්මා ”

 

” ආව වෙලේ ඉඳලා කෙල්ල මොන ලෝකෙද අතරමං උනේ ”

 

” ම්ම්ම් සුරංඟනා ලෝකෙ ”

 

” පුදුමයි ”

 

” ඇයි අම්මෙ ? ”

 

” ඔයා කවදාවත් හීන ලෝක වල උන්නෙ නෑ පුතේ. නංගි තමයි එහෙම උන්නෙ. ඔයා නෙමෙයි ”

 

” ම්ම්ම් අම්මගෙ ලොකු දෝනිට අම්මා හොයලා දුන්න කුමාරයා තමයි ඔක්කොටම මුල ”

 

” අහ් ඇත්තට ? ”

 

” හ්ම්ම්ම් අම්මෙ මේ ”

 

මං කියලා අම්මට මගෙ අත පෙන්නුවා. මගෙ අත දිහා බලපු අම්මා හරි ආදරණීය විදියට මං දිහා බලලා මාව තුරුල් කරගෙන උන්නා ගොඩාක් වෙලා යනකන්ම. හිතුවා වගේම ටික වෙලාවකින් මගෙ පිට දිගට තෙත් වෙලා යනවා වගේ දැනුනා.

 

” මගෙ දෝනි මගෙ අහිංසකී ඔයා. මේ සතුට හැමදාම ඔය මූණෙ දකින්න මේ අම්මා ආසයි පුතේ ඉවසීමෙන් පුතා එක්ක ඉන්න. හැමදාම සතුටින් ඉන්න මැණික ”

 

අම්මා එහෙම කියද්දි ඒ හඬ බොඳ වෙලා යනවා වගේ දැනුනා මට. මගේ ඇස් වලින් එළියට පනින්න හදන කඳුලු මං එළියට පනින්න නොදීම අමාරුවෙන් හිර කරන් උන්නෙ ඒ කඳුලු වලින් අම්මගෙ හිත තවත් පාරන්න බැරි හින්දමයි. හිනාවකින්ම සතුට පිට කරන්න බැරි අපි කඳුලු වලින් ඒ සතුටෙ උපරිම තැන ආසාවෙන් වින්ඳට  ජීවිතේ කවදාවත් හිතට දුකක් දැනුනම ඒ දුක කියන තැන උපරිම උනාම අපි කිසිම හේතුවක් නිසා දුකක් මැද්දෙ හිනාවෙන්නෙ නෑ නේද කියලා මගෙ හිතට ජීවිතේ පළවෙනි පාරට දැනුනා මට.

 

” අහ් මොකද මේ අම්මලා දුවලා ”

 

” චූටි ”

 

” මොකෝ ලොකු මේ අම්මා අඬන්නෙ ”

 

” සතුටට ”

 

” සතුටට අඬන්න ? ඒ තරම් මොකක්ද තියන සතුට ? ”

 

” සතුටද ? මේ තියෙන්නෙ ”

 

මං එහෙම කියලා මගෙ අත චූටිට පෙන්නුවෙ ආසාවෙන්. ඒත් චූටි ඒක එච්චර ගනන් ගත්තෙ නෑ.

 

” මුද්දක් නෙ”

 

” හ්ම්ම් ආර් ෆ්‍රො රමිත ටී ෆ්‍රො තිසු. මේ වගේම මුද්දක් රමිත අයියා ගාවත් තියනවා ”

 

මං එහෙම කිව්වෙ හිනාවෙලා උනාට චූටි තරහින් වගේ කාමරේට ගියා.

 

 

 

………………………………………………………………………………..

 

 

චූටි චූටි චූටි…….. මොකෝ කියන්නෙ අපේ මේ චූටි ගැන ? අදහස් දෙන්නලකො බලන්න…………….

 

 

 

බුදු සරණයි චූටි පැටව් පරිස්සමින් සතුටින් ඉන්න හැමෝම ආදරෙයි ගොඩාක් මං………….

403 thoughts on “? බිඳුනු බැමි ? – 06 වෙනි බැම්ම”

  1. කතාව නම් ලස්සනයි …
    චූටිනම් හරි නපුරියිනේ…..
    එයා ඉස්සරහටත් මොන දේවල් කරයිද මන්දා…

      1. Fire ball ? (බූබූ ?)

        අවු.18 ක් ලු.
        ගෑනු ළමයෙක් .
        තාම ඉගෙන ගන්නවා .
        එයා හැමෝටම කතා කරන්නේ සහෝ කියලා …

        ඔබට එය ප්‍රමාණවත් ද ???

  2. Iwandi kaweesha

    Katawa nm lassanama lassanaii ane mnda meechuti tamange akkage sathutedi sathutu wenna bari kenekne ramitha romantic welane ane ?? ikmnta wedding ekat gtta nm hrii appa apita cake kallakvath knna dushi akkiyoo ehma adahasak mdda ane apita cake kallak knna denna me dennva ikmntama bandavannako

    Et me mta dawena ප්‍රශ්නයක් tiynva anee ara kalin kotase kiyla tibba num eke aithikaraya kuda ane ???? chutima wennat atii

    Katawa nm maru akkiyo kuthuhalaya uparimai itin oya itin ape aiyge nangine eya wagema athine me chuti api confius wenvata loku කොච්චර nm asaida ekane baldi dala dala kata liynne ????? mnwa unat itin dennma lassanatama katha liynva hodee kiywannaa asa hithnva eka husmtama et koheda itin bonus kotasakvat dennenane ale oyala

    Parissamin inna akkiyo budusaranai ????

  3. කතාව ගොඩක් ලස්සනයි අක්කියෝ චූටි මොකක් හරි බාල්දියක් දාවි වගෙ ලගදීම .
    සතුටින් පරිස්සමින් ඉන්න බුදු සරණයි ❤️ ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  4. Darshi nawodya dissanayake

    මුලින්ම හැමෝටම සුභ උදෑසනක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා…කතාව නම් ගොඩක්ම ලස්සනයි…චූටි කැමති රමිතට කියලනම් ගොඩක් පැහැදිලියි…ඒ මොන දේ උනත් තමන්ගෙම අක්කගෙ සතුට ඉස්සරහ එයා ඒ විදිහට හැසිරෙන එකනම් හොද නෑ… ලොකු මේ තරම් අහිංසක කෙල්ලෙක් කරේ අපරාදෙ වගෙ… කොහොම හරි අන්තිමට රමිතයි ලොකූවයි දෙන්නම බන්දලා දාන්න අක්කෙ… ආදරයක් වෙන් කරන එක පව් වැඩක්නෙ….ඔයාට තවත් මේ වගේ කතා ලියන්න ශක්තිය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා අක්කි… බුදු සරණයි….

  5. Darshi nawodya dissanayake

    මගෙ නවෝ අක්කා,මදූ අක්කා,අමා නංගා,අමේෂා නංගා,නිදි කුමාරි අක්කා, දිල් අක්කා දුලා අක්කා ඇලපාත,හැලයා , නම් කියපු නොකියූ හැමෝම හොදින් නේද…. මං පුළුවන් වෙලාවට ඇවිත් යන්නම්… හැමෝටම බුදු සරණයි…

      1. Darshi nawodya dissanayake

        Dan tikak adui..beheth bonane…ugure amaruw tikk thiyanaw..adu wei …akkila nangila hamotama godak pin mam wenuwen wish karat

  6. මදූ_දිල්ශා

    කතාව නම් සුපිරි නන්ගා.චූටියා නම් මහා නපුරුච්චියක්.එයාගෙ නපුරු කම් වලින් තිසූට අඬන්න වෙයි කියලත් හිතෙනෝ.එහෙම නම් කරන්නෙපා.එහෙම උනොත් මන් කරනව හොඳ වැඩක් චූටිට.මන් මෙහෙම හිටියට හරි සැරයි?

    ඔයාලා කතාවක් ලියලා දෙන්නෙ අපි වෙනුවෙන් හුගක් මහන්සි වෙලා කියලා දන්නව.එහෙම ලියන කතාව බලන්න අපිත් මග බලාගෙන ඉන්නෙ.අනේ ඒ නිසා අපිට හැමදාම කතාව දෙන්නකො.මේක අහින්සක ඉල්ලීමක් ?

    1. අම්මෝ නංගා.ඒක නම් මර ලව් එකක්.හැබැයි ඉතින් මේ චූටිව නම් මට අල්ලන්නේ නෑ.මොන නාඩගමක් නටයිද කියලා බයයි ඉඉස්සරහට .වචනයේ පරිසමාප්තියෙන්ම කියනවා නම් මේ චූටි මහම මහ නපුරු එළදෙනක්.අක්කගෙ සතුට ලග ඒ සතුට තමන්ගෙ කරගෙන චූටිම හරි හිනාවකින් වත් ඒ සතුට දෙන්න බැරි නම් එහෙම නංගිලා මොකටද අඅප්පා .පොල්පිත්තකින් කපන්න පුලුවන් එහෙම අය දහයක් විතර.ඇත්තමයි…?

      අම්මෝ ඒ අතින් මම නම් වාසනාවන්තයි.මගෙ නංගි මැණික නම් ඔහොම නපුරු කෙනෙක් නෙවේ..මොනා හරි ඕනා කිව්වොත් ,ඉවසලා ඉන්නවකෝ දෙන්නම් කියනවා.ඇත්තටම මගෙ නංගි නම් මාරයි.මට මාර ආදරෙයි .මමත් ඉතින් ගොඩා….ක් ආදරෙයි
      පිස්සිට. එහෙම බලද්දි මමත් වාසනවන්තියක් තමා හිහී..??????

      කමෙන්ට් එක මැද්දේ ඕන නැති විකාර කියනවට සොරි හලිද.මට ටුට්ටක් පිස්සු අනේ ගනන් ගන්න එපෝ…???

      කතාව ගොඩක් ගොඩක් ගොඩ ගොඩා……..ක් ලස්සනයි .සුබ පතනවා නංගි මැණික හදවතින්ම .තව ලස්සනම ලස්සන කතා ගොඩක් අරන් එන්න.ආදරෙන් ආසාවෙන් කියවනවා.ඇත්තටම කතා ලියන ඔයාලට ගොඩක් පිං නංගා.කතාවක් කියවලා පුංචි ම හරි සතුටක් ලබනවා නම් ඒක ඒ කතාව ලියන කෙනාට ලොකු පිනක්.හදවතක් සතුටු කරන එක.මේ වගේ ලස්සන ගොඩක් වටින ඇරුත් බර කතා ගොඩක් තව ලියන්න ශක්තිය ලැබෙන්න කියලා ප්‍රාර්තනා කරනවා නංගි පැටියෝ….
      හැමදාමත් හිනාවෙලා ගොඩක් සතුටින් ඉන්න .ඒවගේම ගොඩක් පරිස්සමෙන් .

      ජේසු පිහිටයි !!!!!!
      ගොඩක් ආදරෙයි ??????

      1. විඳින්න ජීවිතේ නුඹ හා
        ආසයි ආදරෙන්ලගින් හිඳ
        දරන්න බැරි තරම් වූ
        නුඹේ ආදරෙන්
        මුළු හිතම පිරී ගිහින්
        ලියමු ලස්සන ආදර කවියක්
        දෙහදම එකට එක්වී
        පියමනිමු එකම මාවතක
        සඳහටම දෑගිලි පටලන්…..
        ?

        1. Fire ball ? (බූබූ ?)

          ආසයි…. ලඟින් ඉන්න ආසයි….
          ලෝබයි…. දුරින් ඉන්න ලෝබයි…..
          මගේ නෙවෙයි උනත් ….

          ලස්සනයි ??? පද පෙල

          1. අපෝ නෑ නංගා .හැට පැන්නත් අපි 18 සීන් එකේ තමා ඉන්නේ..???

  7. කතාවනම් අදත් ලස්සනයි. ඉක්මන්ට තව කෙ⁣ාටසක් එනකන් බලන් ඉන්නවා…??

  8. ?Sleeping beauty ?

    චූටි චූටි චූටි…???..මට එක දෙයක් නම් ටක්කෙකම කියන්න පුලුවන්…චූටි ලොකූ අඩවුවක් අල්ලන්න ඉතාමත්ම ආසන්නයි..එයා දහ අට වන්නමම නටයි වගේ…ඕමත් තමන්ගෙ අක්කට නපුරුකම් කරන්න පුලුවන්ද අප්පා නංගියෙක්ට…පුදුම නංගිලා තමා අප්පා මේ චූටිලා..දෙන්න හිතෙනවා හොම්බට හැටක් විතර..
    අම්මෝ රමිත..soooooooo sweet අප්පා ඔයා…අනේ රමිත කොල්ලො. අර චූටිගෙ මායම් වලට නම් ඔයා අහුවෙන්න එපා හොදේ..??ඔයාට හම්බෙලා තියෙන්නෙ මැනිකක්..තිසූ කෙල්ලට දුකක් දුන්නොත් රමිතයෝ එල්ලනෝ හොදේ..බලන් ඉන්නෙ මං…??
    දුශී අක්කී..කතාව එල…පට්ට…සුප්පා…ආසාවේ බෑ අප්පා…???මේ චූටිව අවසානෙට හොද ලමයෙක් කරන්න හොදද..මුලින් ටිකක් නටවමු..ඊට පස්සේ එයාට තේරුම් කරලා දෙමු…රමිත & තිසූ කියන්නේ සංසාරේ ආත්ම ගානක ඉදන් පතාගෙන ආපු කපල් එකක් කීලා…පතාගෙන ආවනම් ඔතාගෙන යන්නම ඔනනේ…??
    දුශී අක්කි මැනික…ඔයාට සුබ අනාගතයක්..???????

  9. කතාව ලස්සනයි අක්කි.. මේ චූටි නම් අනේ මන්දා… තමන්ගෙ අක්කගෙ සතුට දිහා බලලවත් සතුටු වෙන්න බැයිද ඔච්චර පුපුරන්නෙ… චූටියව නම් ශුවර් නෑ ඉස්සරහට මොන වගෙ බාල්දියක් දායිද දන්නෙ නෑ අක්කටයි රමිතටයි…

    හෙටත් කොටසක් අරන් එන්න අක්කි.. චූටි නම් හිටියෙ නැති උනත් කමක් නෑ ඉතිම් ?? ජේසු පිහිටයි??? පරිස්සමෙන් ඉන්න

  10. සසර ආ පුරුද්දට
    හමුවුනිය අප විගස
    දෛවයේ සරදමට
    අප දෙදෙනා දුර ඈත
    කෙදින හමුවන්නේ ද
    මග බලමින් මම තවම……

  11. අනේ… මේ ඇප් එකේ ගොඩක් කල් ඉදන් කතා කියවන කවුරු හරි මට උදව්වක් කරන්නකෝ….. ක්‍රොස් මයි හාට් කියලා කාවක් කියනවා අනේ ඒකේ කොටස් 76යි තියෙන්නේ.. ඒත් ඒකේ අවසන් කොටස් ටික නෑනේ.. ඒක කියවපු කෙනෙක් ඉන්නවනම් කියන්නකෝ.. ඒ කතාවෙ කොටස් එච්චරයිද තියෙන්නේ කියලා… සඳ අයිති අහස නවල් එකේ පාර්ට් 2 එක

    1. Iwandi kaweesha

      Eke ithutu tika na anii aksha akki tama amndage horascope eka blnna yana gamnlu eka balala avitma katwa dai hodee ????
      Aksha akki busy ati akkiyo ekai katawa ethanin ehata danna bari wela atte balan imu kawadama hri akki katwa dai

      1. ම්ම්ම්ම් ඒක තමයි නේද… කොහොමත් ඒක දුකකින් ඉවර වෙයි වගේ… නේද නංගො කොහොමද ඉතින් ඔයාට

        1. Iwandi kaweesha

          Mmm kiynnat ba akkiyo e gana nm mokda itin aksha akkima tamai danne katwa iwara wena hati hithnna giyot apita pissu hadila ayet hdenwa

          Mn hdin akkiyo oyta kohomda

          1. Iwandi kaweesha

            Mn tamai akki app eke kalin hitiya kawee kiyla kenek anna eya etakota mn 2001 January wala mmm tawa kiuwot mta inne kalathurakin hoya gnna bari aiya kenek ? ochcharai itin

    2. මදූ_දිල්ශා

      කියන්න දුකයි …එකේ තියෙන්නෙ එච්චරයි .මාත් කියෙව්වෙ එච්චරයි ?

    3. ඒකනේ .ආශ්කා නංගි වෙලාවල් බලන්න ගියා අමන්දගෙයි ආකාශ්ගෙයි.ඊට පස්සෙ නෑ. ඉතුරු ටිකත් අරන් ඉක්මනින් එන්න කියන්න තමා තියෙන්නේ ඉතින් ???? අපි පව්නේ….

  12. Amesha Sonali

    අනේ…මට දැන් පන්ති..හවසට කමෙන්ට් එකක් දෙන්නම්.. දිග එකක් හොදේ මම දෙන්නේ..?..

    කෝ මේ ඇප් එක පාලුයි නේ..කොහොමද මගෙ අයියලා අක්කිලා එතකොට අභී මැනික..නම් වශයෙන් කිව්වොත් නම් ඉතින් මට ගුටි කන්න වේවි අමතක වෙලා..???..හැමෝම හැමදාම පරිස්සමෙන් සතුටින් හිනාවෙලා ඉන්න …ආදරෙයි හැමෝටම ගොඩාරියක් ගොඩාරියක් ❤️❤️❤️❤️❤️❤️❤️❤️ …

  13. Fire ball ? (බූබූ ?)

    ???දැන් පාසල් කාලේ හින්දා ….
    නෑනේ නිවාඩු …….
    ආයි ආයි ආපි ඔන්න පාසල් කාලේ………. ???

    1. Iwandi kaweesha

      Scle wadai padam wadai okkoma hdata kra gnna gaman apivat idala hitala balnna avit ynna hdada patiyo oyla nativa app ekma palui ane

    2. Fire ball ? (බූබූ ?)

      හදවත පුච්චන …❤?
      රටම ගිනි තියන …??‍?‍?‍??‍?‍?‍??
      ගිනි පුවත් සේවය ….???

      මගේ විරෝධී නාලිකාවේ ,
      වත්මන් අයිතිකරු වන දිසා නොහොත් සීදේවීගේ ,
      අසාධ්‍ය තත්ත්වය මත ,???
      ඇයගේ පුවත් නාලිකාව මා හට භාර දෙන බව පසුගිය දිනෙක දී පැවැත්වූ සම්මුඛ සාකච්ඡාවක දී පවසා ඇත ….?????????
      එබැවින් දිසා පුවත් නාලිකාව අද සිට අත්හිටවූ නාලිකාවක් ලෙස නම් කෙරෙනු ඇත …..???

      ඇයට සෙත් සුව පතමු …?????

      මද විරාමයක් …???

      ▶️▶️▶️පීඩාකාරී උගුරට සහනයක් .???
      ස්ට්‍රෙප්ලිස්…. Streplis….?????
      අදම ඔබගේ දොස්තර හොඳහිත ගේ අනුදැනුම මත මිලදී ගන්න …?

      ගිනී පුවත් …?
      අවසානයි ….??????
      අසා සිටි ඔබ සැමට අග්නි දෙයියන්ගෙම පිහිටයි …???

      නැවත පුවත් විකාශය …???
      කවදා ගෙන එන්න පුලුවන් වෙයිද දන්නේ නෑ …..?????

          1. Fire ball ? (බූබූ ?)

            මාත් එක්ක තරහ වුණා නේද ?????

          1. ?Sleeping beauty ?

            ඒ උනාට ප්‍රේක්ෂකයන්ට වැරදි news දෙන්න හොද නෑනේ නංගා…??

          2. Fire ball ? (බූබූ ?)

            උවෑ ………………..??????
            ඔහොම ලැජ්ජ කරන්න එපා ………………
            වැටි වැටි තමයි මිනිස්සු නැගී තියෙන්නේ …..????

          3. Iwandi kaweesha

            Eka atta akkiyoo api gini puwath sewayta anit dawase atta kiyanna kiyla me para oka rahasak wage tiya gamu akkiyoo katwat kiynna epa hode gini paune ????

        1. Fire ball ? (බූබූ ?)

          ඕක ඉතින් හැමෝම ඉස්සරහ කියන්න ඕනෙද …
          රහසින් කිව්වනම් හරිනේ …???????

          1. Iwandi kaweesha

            Adanna epa gini eka dakke mai sleeping beauty akki vitramaiii ? මී ඇස් දෙක පල්ලයි

          2. Fire ball ? (බූබූ ?)

            තව මී ඇස් දෙකකුත් දැකලා නේ.????

          3. Fire ball ? (බූබූ ?)

            හොඳයි හොඳයි…………
            ඔහොමම දැක්කේ නෑ වගේ ඉන්න ????

          4. ?Sleeping beauty ?

            හී හී…පස්සේ මං ඔයාට රහසින් කියන්නම්කෝ ගිනී..??

  14. නිරෝෂා ලක්මාලි

    අම්මෝ රමිත හොඳ කොල්ලෙක්. තිසූ ගැන ගොඩක් හිතනවා. ඒ වගේම ගොඩක් ආදරේ කරනවනේ. අම්මා තිසූට හරිම කෙනාව හොයලා දීලා. චුටී ගැන කියන්න දෙයක් නෑ. එයා තමන්ගේ අක්කගේ සතුටටම ඊර්ෂ්‍යා කරනවා. අක්කගේ ආදරේ තමන්ගේ කරගන්න හිතනවා. ඒක ගොඩක් වැරදියිනේ. ඒත් මොන දේ වුණත් රමිත තිසූ නම් වෙන් කරන්න හිතන්න එපා. චුටීම ඇත්ත තේරුම් ගන්න විදිහේ වැඩක් වුණොත් හොඳයි. මාරම ලස්සනයි කතාව. හිතට දැනෙනවා ගොඩක්.

    කරන කියන හිතන පතන සියළුම වැඩ කටයුතු සර්වප්‍රකාරයෙන්ම සාර්ථක කරගන්න ශක්තිය ධෛර්යය වාසනාව ලැබේවා කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා..

    හැමදාමත් හිනාවෙලා සතුටින් පරිස්සමින් ඉන්න..

    ? Wish your all the very best ?

    තෙරුවන් සරණයි !

  15. ?Sleeping beauty ?

    හදවතේ තෙතමනේ සගවාගෙන ගලක් වගේ
    මග තොටේ හිනැහුනේ ඔබ කොහොමද
    මැනික් කැටේ… ??

          1. ?Sleeping beauty ?

            අයියොහ්…අපරාදෙ …මේ ඕක මගෙ ස්ව නිර්මාණයක් කීලා හිතා ගන්න නංගා..?

  16. ? සහන් ❤️

    ඔබ ලග නැති විට ..
    කකියන හදවත…
    තවමත් විදවනවා..
    හැම රෑ සිහිනෙක..
    ඔය රුව මව මව..
    මගේ හිත දුක් වෙනවා…
    මා ලග සිටි ඒ කාලයේ..
    නෑ මා ඔබෙ සිත රිදවුයේ..
    මට නේද ඔය දෑත…

    නිකන් දැම්මේ ඉතින්..?

    1. Fire ball ? (බූබූ ?)

      ලස්සනයි පද ගැලපුම ??????????

      බලන්න යද්දි මට විතරද කොහෙද කවියක්වත් ලියා ගන්න බැරි ….
      ?????

        1. Fire ball ? (බූබූ ?)

          අයියෝ …….
          කලින් කියන්න තිබ්බනෙ ………….. ඒ උපුටා ගැනීමක් කියලා …
          ??????

          1. ? සහන් ❤️

            කලින් කියන්න බැරි උනා දැන් කියන්නම්කෝ..?

      1. ගිනි බෝලේ ආය මොකටද පද ගලපන්නේ.ඔය දෙන්නේ අපිට ගින්දර වගේ පුවත් සේවයක්……ඒක මරු මල්ලියෝ .??

        1. Fire ball ? (බූබූ ?)

          ???
          ස්තූතියි අක්කේ ?
          මට නිකං ලැජ්ජයි ලැජ්ජයි වගේ …????
          ඔච්චර අගේ කරන්න එපා මාව ????

  17. ? සහන් ❤️

    නැතුවාට දැක ගන්න ඉස්සර වගේ..
    මඟ බලනවා තාම හුරුවට හිතේ..
    සිහිවෙද්දි හැමදාම මතකේ අපේ..
    එලි වෙන්නේ රෑ වෙන්නේ හිත ගින්දරේ..
    අරගෙන ආව සතුට යලි
    ගෙනි යන්න ඔහොම..

    දන්න අය තාලේට කිව්වා නේ ???

    1. Fire ball ? (බූබූ ?)

      හිත ගින්දරේ……….
      ම්ම්ම්ම්…………..
      මේ සින්දුව මටම ලියපු එකක්ද කොහෙද ???
      ???????

    2. Fire ball ? (බූබූ ?)

      ඉස්සර වගේ දැන් නං දකින්න නෑ තමා …..
      ඒත් වැඩිය මග බලන්න එපා …
      මොකද මං හැමවෙලේම ඉන්නේ නෑ…

      ඉස්කෝලේ දැන් පටන් ගත්ත නේ ඒකයි …පන්ති තියේ …..

      මං නෑ කියලා දුකට කවි ලියන්න එපා ……
      ඇඩුවම ඇති …….??????

          1. ම්ම්ම්ම්… දැන් ඉතින් ඔයාලා ගොඩාාාාක් බිසි නේ…?

          2. Fire ball ? (බූබූ ?)

            නෑ ….එහෙමමත් නෑ ඉතින් …..
            ටිකක් විතර…..

          3. Fire ball ? (බූබූ ?)

            සාමාන්‍යයෙන් හවසට රෑට එන්න පුළුවන් ……මට නම් ….
            අනිත් අය ඉදිද දන්නේ නෑ …

          4. රිවිශන් පටන් ගත්තම තමා… ඔයාලට හුස්ම ගන්න වෙන් නැත්තේ….?

          5. තව අවුරුදු දෙකයිනේ… මොනා උනත් ස්කූල් ජීවිතේ තමා ලස්සනම

          6. Fire ball ? (බූබූ ?)

            එක වෙලාවකට එපා වෙනවා …හැබැයි ,එක වෙලාවකට නියමයි ?

          1. හොදට වැඩ ටික කර ගන්න හොදද එකපාරටම ගොඩ දාගන්න ??

          2. Fire ball ? (බූබූ ?)

            ඔව් අක්කේ ?
            දෙපාරක් කරන්න හිටියොත් එපා වෙනවත් එක්ක ….

          1. අයියෝ… අපි තුන් දෙනා තුනක්නේ…?? මටනම් chemistry බෑ ගිනී…. මංනම් ආසම නෑ….

          2. මදූ_දිල්ශා

            මොනාද මලයන්ඩි සබ්ජෙක්ට් කොරන

          3. Fire ball ? (බූබූ ?)

            තාම මුල නිසා අවුලක් නෑ ….
            හැබැයි අග වෙද්දී කොහොම වෙයිද දන්නෙ නෑ ???

          4. Fire ball ? (බූබූ ?)

            මං නම් කරන්නේ ,
            Com.maths
            Chemistry
            Physics

          5. ? සහන් ❤️

            Art නම් අවුලක් නැ හැබැයි පාඩම් කරන්න තමා තියෙන්නේ

          6. Fire ball ? (බූබූ ?)

            Pramodya අක්කා කළේ කොමස් නේද ???

          7. සහන් ලබන අවුරුද්දේ ⁣නේද එක්සෑම්

          8. මදූ_දිල්ශා

            Art වලට නම්.පාඩන් කරන්න හුගයි.මාත් කරේ ආට්.පන්ඩිත කමට දේශපාන විද්‍යාව කරා.හප්පේ මට එපා උනා මතක තියා ගන්න හුගක් දේවල් තියෙයි ඒකෙ

          9. Fire ball ? (බූබූ ?)

            political science ,අදනෙ තේරුම්ගත්තේ මේ කලටිපොල් කියන එකේ තේරුම ?????

  18. මදූ_දිල්ශා

    හයියෝ මගෙ ඔලු ගෙඩ්ය රිදෙනෝ????? මෙහෙම රිදෙද්දි තමා දන්නෙ මට ඔලුවක් තියෙනව කියලා ???????????????

    1. Fire ball ? (බූබූ ?)

      ඔලුව රිදෙනවට බෙහෙත් ටිකක් මේකෙ කවුරුහරි අක්කා කෙනෙක් දාලා තිබ්බා ….
      ඔයා ද ඒ…..
      ඒව ටිකක් කරල බලන්න ….

      1. මදූ_දිල්ශා

        ඒව කරන්නෙ ඔලුව තදින් රිදෙන කොට ගිනී..දැනට ටී එකක් බීල පැනඩීන් දෙකක් බොනව.නින්දක් දැම්ම නම් හරි .කොහෙද ඉතින් නිදා ගන්න විදියක් නෑ නෙ මට ?

        1. Fire ball ? (බූබූ ?)

          ඇයි අක්කේ …
          ළමයි දෙන්නට අද පන්ති ද ,නිදාගන්න බැරි ???

          1. මදූ_දිල්ශා

            ලමයි දෙන්නෙක් නෑ කොල්ලො.එක කෙල්ලයි ඉන්නෙ තාම.ගෙදර වැඩයි.හෙට ඉදන් ඉස්කෝලේ නිසා වැඩ ගොඩයි නිදා ගන්න විදියක් තිබ්බෙ නෑ

      2. Sandu 1995 thanamalwila

        Apoi…oookata hida උපහැරණයක් තීනෝ ගිනී.. ඌරගෙ මාලු ඌරගෙ ඇගේම තියලා ? කියලා

          1. Sandu 1995 thanamalwila

            එහෙම කීවේ ඔයා මදූ අක්කිගෙ උපදෙස් අක්කිටම දීපු නිසානේ ගිනි පැන්චෝ..

    2. ? සහන් ❤️

      ඇයි අක්කෝ ඔලුවට මොකෝ උනේ..
      මටත් තියේ ඔලුවේ කැක්කුමක් එපා වෙනවා..????

      1. මදූ_දිල්ශා

        නිතරම හැදෙනව නම් ඩොක්ටර් කෙනෙක්ට පෙන්නන්න.හුගක් වෙලාවට මිග්‍රේන් වෙන්නත් පුළුවන්.මටත් තියෙන්නෙ මිග්‍රේන්

          1. Fire ball ? (බූබූ ?)

            මිග්‍රේන් යනු ,ඔලුවෙ කැක්කුමෙහි
            එක් සංකීර්ණ අවස්ථාවකි …
            හරිද ……….???

          2. ගිනී…කවුද කිව්වේ මිග්‍රේන් කියන්නේ.. එහෙම දෙයක් කියලා..

          3. Fire ball ? (බූබූ ?)

            මට හිතුනෙ එහෙම ?????
            වැරදි ඇති ….

        1. අනේ මටත් මිග්‍රේන්… ඒක කවදාවත් හොද වෙන්නැද්ද අක්කියෝ

          1. මටනම් කොච්චර බෙහෙත් ගත්තත් හොද වෙන්නෑ.. බෙහෙත් බොන වෙලාවට විතරයි

          2. ? සහන් ❤️

            නිතර හැදෙන ඔලුවේ කැක්කුමට නොපෙනෙන ලෝකේ බල පෑමක් තියනවා..මම ඒක ගැන කියන්නැ මොකද මම හිතන්නැ මෙතන ඉන්න ක්රුත් විශ්වාස කරයි කියලා..

          3. මදූ_දිල්ශා

            මිග්‍රේන් කවදාවත් නිට්ටාවටම හොඳ වෙන්නෑ පැටියො.ඔයාට හැදෙද්දි ගන්න ටැබ්ලට් එකක් දුන්නැද්ද.ඒකට නම් සහනයක් තියෙයි හැබැයි නින්දයනෝ මලා වගේ.ඒක නිසා බොන්න විදියකුත් නෑ මට

          4. මදූ_දිල්ශා

            මන් අවුරුදු 16ක් තිස්සෙ මේකෙන් දුක් විදිනව.හැදුනම මැරෙන්න හිතුන වාර අනන්තයි.හතුරෙකුටවත් හැදෙන්න නම් එපා

      2. බෙහෙත් ගන්න යන්න සහන් බල බල ඉන්න එපා ඔළුවෙ කැක්කුම තියාගෙන?

        1. ? සහන් ❤️

          ගත්තට වැඩක් නැ.. හැම දාමත් නැ හැදුන දවසට රෑ 8,9 විතර වෙනකන් තියෙන්නේ ඊට පස්සේ හරි

          1. අනේ මටත් තීනෝ නිතරම හැදෙන ඔළුව කැක්කුමක්….????????

          2. Sandu 1995 thanamalwila

            Mm.. තව දෙයක්..සෙම වැඩි වෙලා හැදෙන ඔලුවෙ කැකුමට එක දිගටම පාවට්ටා කොල තම්බලා බොන්න .. හැබෙයි හතිය තියෙන අය පරිස්සමින් . මොකද සිංහල බෙහෙත් ලෙඩ හොද කර්න්නෙ වැඩි කරවලා අව්ස්සලානෙ

          3. Fire ball ? (බූබූ ?)

            ඒ මක්කැයි කෙලී,කියාපන්කො අපිටත් ?

          4. ? සහන් ❤️

            සෙම තියනවානම් කොහොමත් ඔලුවේ කැක්කුම හැදෙනවා..සිංහල බෙහෙත්ම තමා හොද..ඉංග්‍රිසි බෙහෙත් වලින් කරන්නේ යට කරන එක විතරයි..

          5. මං ඉංග්‍රීසි බෙහෙත් කරා මට 6 වසරෙ ඉදන් මේක තියෙන්නේ..AL ලියනකන් ඉංග්‍රීසි බෙහෙත් කරා… අවසානේ කන්නාඩි දාන්නත් උනා..?? ඇස් මහන්සි උනාම තමා ගොඩක් අමාරු. පාඩම් කරන්න බෑ මට බෙතෙ නිසා තමා එක්සෑම් කරේ… ඊට පස්සෙ සිංහල බෙහෙත් කරා මාස 6ක් විතර අක්කා කිව්වා වගේ ඉසකුඩිච්චියකුත් දැම්මා තුන් පාරක්. ඒත් හොද නෑ අනේ… පොඩ්ඩක් මහන්සි උන ගමන් හැදෙනවා. ඇත්තටම මේකනම් මහ එපා කරපු ලෙඩක් අවුරුදු කීයක් මං විදවනවද..???

        2. Sandu 1995 thanamalwila

          M… මිග්‍රේන් කියන්නේ ඉරුවරදේ නම්. මතුරන්න.. අනිව හොද වෙනවා…

          1. Fire ball ? (බූබූ ?)

            ඉසකුඩිච්චියක් දැම්මම ඔලුව රිදිල්ල හරි යනවා ද ???

          2. මතුරන්න….ඒ මොනාද මචෝ.මතුරන්න කියන්නේ.දැවෙන ප්‍රශ්න මෙව්වා.

          3. Fire ball ? (බූබූ ?)

            මගේ මොලේ නම් පිට්ටුද ,මැටි ද කියලා සැක යි…????

          4. Sandu 1995 thanamalwila

            M…ඔව්.. හිස කුඩිච්චි වලට හොද වෙනවා.. නස්නෙ කරාමත් හොද වෙනෝ.. මතුරනවා කියන්නෙ අනේ මතුරනවාටනේ.. වයසක සීයලා ආච්චිලා දන්නවා ඒකට මතුරන්න.. තෙල් මතුරනෝ කොහොබ කොලෙන්.ඔලුවෙ දාන්න දෙනවා

          5. Fire ball ? (බූබූ ?)

            ඔලුව රිදිල්ල ට කණ්නාඩි දාන්න හොඳයිලු ….
            හීන්සැරේ කියනව මං අහගෙන ???

          6. Sandu 1995 thanamalwila

            සහන් මල්ලි එක්ක එකගයි.. නොපෙනෙන බලවේග තියෙනෝ.. ඒවත් බලපානවා.

          7. Fire ball ? (බූබූ ?)

            මගේ ඔළුවේ මැටි කියන එකද සැකේ අයේෂා අක්කගෙ ???

          8. Sandu 1995 thanamalwila

            .. නෑ මචියෝ. මන් පොත් පත් කියෝනවා.. සාමන්‍ය දැනීමට තොරතුරු එකතු කරනෝ..ඒ නිසා කීවේ

          9. Fire ball ? (බූබූ ?)

            අපේ ආච්චි අම්මා ලගත් තියේ ඔය වගේ පොතක්….
            සිංහල වෙදකම් ගැන …
            හැබැයි අල්ලන්න තහනම් ☠️☠️☠️☠️

          10. නෑ බං මල්ලි මගෙ ඔලුවෙ තියෙන්නෙත් මැටිද පිට්ටුද කියලා…????

          11. Fire ball ? (බූබූ ?)

            ආ……..
            ඒක මිසක් …???
            දෙන්නම එකම බෝට්ටුවේ …?
            හැබැයි ඕන් මම එහෙම කිව්වට මං එහෙම නෑ ?????

          12. එහෙම පොත් නම් කියවන්න මමත් ආසයි….

            අනේ ඉතින් ඔය හොල්මන්ද පොල්කොල කියන ඒවත් කියවන්න තිබුනනම් මරේ මරු.ඇප් එකෙත් හොල්මන් කතාවක් දාන්නේ නෑනේ අප්පා ඉතින් ????

          13. Fire ball ? (බූබූ ?)

            මමත් මේ app එකට ආවේ හොල්මන් කතා කියවන්න ….
            ?????
            පස්සේ හැම කතාවකටම වහ වැටුනා …?????

          14. Fire ball ? (බූබූ ?)

            යන්නම් යන්නම් …….
            යන්න හිතුනම …..
            ඉන්න සතුටින් කියා ……??
            බායියියියියියියියි ???
            ලව් යූ බේබීස් ???

          15. අනේ ගිනියෝ ඒ ගමන ඔයා මේ හැම කතාවකටම වහ දැම්මද.ඒක තමා අද කතාව කියවලා ඉවර වෙද්දි මගෙ මළුව කැරකෙන්න ගත්තෙ.ගිනි ගෙ අතින් වහ වැටිලනේ.???????

          16. Sandu 1995 thanamalwila

            Mee math eye elluwa holmn kthaa.. kaaaluwth du na…ehik ehik ehik ?????????

          17. Fire ball ? (බූබූ ?)

            අහිංසක මං මොනව කියන්නද
            අයේෂා අක්කේ ?

            වහ වැට්ටුවා ලු ,ම්ම්ම්ම්….
            මට එන තරහක්……. ඇත්තමයි ??????
            දැක්කනේ මූණ රතු වෙලා තියෙන තරම් …..ඒ මගේ තරහ ????

        3. මාත් දැන් අවුරුදු 10ක් අක්කි මොනා කරන්නද ඇත්තටම මටත් මැරෙන්න හිතෙනවා ඒ තරම් අමාරු වෙනවා

          1. Sandu 1995 thanamalwila

            Mata tibba awrudu 8 esn oluwa kakuma.. special doctor la kiipa denekgen beheth gththa.. hoda une na.. amma paawatta kola thmbala dunna masayk withra eka digatama wge.. eken oluwe kakuma hoda una… adatat oluwe kakuma haden na thadinma..
            Ape nngita tibba era payankota bahinakota hadena eruwarade.. beheth walata hoda wne na.. mathirewwata passe thama hoda une…

          2. අනේ මාත් ගන්නතියෙන හැම තැනින්ම අරනි තියෙන්නේ අක්කි.. මාත් ඒව තම්බලා බලන්න ඕනි..??

  19. ..Sandashen..

    මේ මට නම් මේ චුටි ගේ ,වැඩ අල්ලන්නේ නැහැ …….බලමුකෝ නේද …….කතව නම් ලස්සනයි මැණික …..?????????????????????????????

    1. අද කලින්ම යනෝද නංගා.චුටිම චුටි කමෙන්ට් එකක් දාලා කොහෙද දිව්වේ කෙල්ල…

      1. Fire ball ? (බූබූ ?)

        මේ ඉන්නවා අක්කේ ?
        ගමේ ගිහින් ආයෙත් ගෙදර ආවද
        ???
        කෝ……ගන්න බලන්න අපිට මොනවද ගෙනාවේ කියලා ???
        කෝ…කෝ….????
        අපිව හොයන්න නම් පුළුවන් ගෙනාපු දේවල් ඇහුවම නම් පැත්ත පලාතක පේන්න නෑ …..???
        මොනවත් ගෙනත් නැහැ ….?????
        අඩුම තරමේ කාපු රට කජු පොත්තක් හරි ……?????

        1. ?Sleeping beauty ?

          අනේ මං එනකම් රබුටන් ,ගල් සියබලා කකා ආවේ ගිනී…මං දැන් ගෙදර ආවේ…පොතු ටික බෑග් එකේ තීනෝ..දෙන්නදෝ..??

          1. Fire ball ? (බූබූ ?)

            එපා ………..
            මගේ ගින්දර නිසා දිය උනොත් ????

  20. Amesha Sonali

    ම්ම්..චූටි කියන්නෙ නම් මාර නංගියෙක් තමයි…ලොකූ චූටිට තව ආදරේ කලා නම් හරි..චූටිට ඒක තේරෙනකොට හැබැයි පරක්කු වෙන්නත් පුලුවන්..?.
    අම්මෝ රමිත අයියා … so sweet කපල් එක අනේ…චූටිව අන්තිමට හොද කරන්න..ලොකූට එයාගේ රමිතවම දෙන්න..
    ලස්සනයි ගොඩාරියක් ගොඩාරියක් …

    දිග කමෙන්ට් එකක් නැති උනාට සොරි අක්කි..?..

    මගේ දග බබාලා කියන්න ඔයාලට කොහොමද…මම හොදින්..

    හැමෝම හැමදාම පරිස්සමෙන් සතුටින් හිනාවෙලා ඉන්න ..ආදරෙයි හැමෝටම ගොඩාරියක් ගොඩාරියක් ගොඩාරියක් ❤️❤️❤️❤️❤️❤️❤️❤️ …

  21. ?Sleeping beauty ?

    මහී අක්කී,ලොකූ,සද අක්කී ,හිතේශි අක්කි,දිල් අක්කී,දුල් අක්කී,දුලා නංගා කෝ අනේ…නම් නොකියපු අය සමා වෙන්නෝ…ලගදි නාපු හැමෝගෙන්ම මේ අහන්නේ…ඔයාලා හැමෝම හොදින් ඉන්නෝ නේද..අසනීපෙන් ඉන්න හැමෝම සනීප වෙන්න කීලා ප්‍රාර්ථනා කරනවා…????

    1. Amesha Sonali

      මමත් ඕක කියන්න හිටියේ..හදිස්සියට අමතක උනා..අසනීපෙන් ඉන්න හැමෝම හොද වෙන්න කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා ???? …

  22. Fire ball ? (බූබූ ?)

    ගුඩ් නයිට් හැමෝටම …
    මං යනෝ නිදාගන්න ??????
    හෙට උදේ ට ආයෙත් හම්බ වෙන්න

    බෑ……
    ස්කෝලේ යන්න තියේ නේ….මේ පොඩි පැටියට…????

        1. Fire ball ? (බූබූ ?)

          ඒ පාර නෑ ????
          මං යන්න යනවා
          බායියියියියියියියි ???

  23. ?Sleeping beauty ?

    මං කතා කරද්දි තමා මෙයාට විනාඩි 5ක් වත් ඉන්න බැරි .හා හා යන්නකෝ එහෙනම්..

      1. Fire ball ? (බූබූ ?)

        ඒ පාරත් ගියා නේ…
        හ්ම්ම් ……
        දෛවයේ සරදමක් දෝ මේ …..?????????

        1. ?Sleeping beauty ?

          අනේ මං යනවා නෙමේ…ඔයාලගෙ මැසේජ් පෙන්නන්න පරක්කු වෙනෝනෙ..??

          1. Fire ball ? (බූබූ ?)

            ,උඩම තියෙන මැසේජ් ලකුණ click කරන්න ඒකට

          1. Fire ball ? (බූබූ ?)

            මං ගම්පහ කෙනෙක් .
            කොල්ලෙක් .
            2003
            ඒ ඇතිද ???

          2. ?Sleeping beauty ?

            මට මල්ලිලා ගොඩාක් ඉන්නෝ…හැබැයි මගෙම නම් නෙමේ…ඒ උනාට මට ආරක්ශාව සපයන්න ඉන්නෝ මගෙම සහෝදර සෙට් එකක්.??

          3. ?Sleeping beauty ?

            ඔයාගෙ වයසෙ මල්ලිලා දෙන්නෙකුත් ඉන්නෝ…??

          4. ?Sleeping beauty ?

            අපේ ගමේ මල්ලිලා තමා ඉතින්

          5. Fire ball ? (බූබූ ?)

            මං A/l කරන අවුරුද්ද පුළුවන්නම් කියන්න

          6. Fire ball ? (බූබූ ?)

            ඇත්ත .
            මගේ උපන්දිනේ නිසයි එහෙම වෙලා තියෙන්නේ ???

  24. Darshi nawodya dissanayake

    …… මෙන්න දැන් ලැබුණු පුවතක්….

    ගිනී නාලිකාවෙ අයිතිකරු වන මිස්ට ගිනී හෙවත් හැල කිඹුලා විසින් දිසා නාලිකාව ඔහු යටතට පවරා ගන්නා ලදැයි කී පුවත අසත්‍ය බව කාරුණිකව දන්වා සිටිමි….
    මම ප්‍රසිද්ධ නිවේදිකා දිසා නොහොත් සීදෙවී…

    1. Fire ball ? (බූබූ ?)

      ගිනි පුවත් සේවය ???

      මෙන්න ඔබට වටිනා තෑගි දිනාගන්න අවස්ථාවක් ….?????
      මේ ප්‍රශ්නයට නිවැරදි පිළිතුර ලබා දී Sleeping beauty ගෙ අගනා photoshoot පාඨමාලාවට සහභාගී වන්න .????
      ඇයගේ photoshoot වල නිරූපකයෙක්, නිරූපිකාවක් වෙන්න ,ඔබටත් දැන් අවස්ථාවක් ?????????

      ප්‍රශ්නය ?
      දිසා නාලිකාව අයිති දිසා නොහොත් සීදේවීගේ නියම නාමය කුමක්ද ??

      1.කළු ගම් වත්තෙ මිනීමරු දිසා
      2.කළු ගම් වත්තේ මිනීමරු දිසා
      3.කළු ගම් වත්තේ මිනීමරු දිසා
      4.කළු ගම් වත්තෙ මිනීමරු දිසා

      දැන්ම හැරෙන තැපෑලෙන් අපට එවන්න ….
      නිවැරදි පිළිතුර …..
      ????

        1. Fire ball ? (බූබූ ?)

          ඔව් ඔබ ජයග්‍රහණය කරනවා ..
          Sleeping beauty ගෙ photoshoot වලට පෙනී සිටීමේ වරම ?????????

      1. ?Sleeping beauty ?

        හොර ගෙඩියෝ…අයියෝ සාන්ත…අනේ අම්මපා ලගක හිටියනම් දෙනෝ ගුටි ගිනී..??

        1. Fire ball ? (බූබූ ?)

          නෑ ඉතින් හැමවෙලේම ෆොටෝ දානවා නේ……….
          ඒකයි හිතුවේ ඔයා photoshoot කරන අක්කියෙක් කීලා ???

          1. ?Sleeping beauty ?

            අනේ ඇත්තද…ඒනම් මං අය පොටෝ දාන් නෑ…කැමති නෑනේ…ඉන්නකෝ වෙනස් කරන්න..??

          2. Fire ball ? (බූබූ ?)

            කැමති නැත්තෙ නැහැ…….
            දාන්න දාන්න ???? මේගොල්ලෝ මාව මරන් කයි …?????????

          3. ?Sleeping beauty ?

            මේගොල්ලෝ කීවේ කව්ද ගිනී..??

      2. ?Sleeping beauty ?

        උත්තරේ 1,2,3,4 ගිනී….දැන් මට දෙන තෑග්ග මොකක්ද එතකොට..තෑග්ගක් නොලැබුනොත් මං ගිනී ගේ සේවය වර්ජනය කරනෝ..??

        1. Fire ball ? (බූබූ ?)

          ඔබටත් මගේ ආයතනයේ ෆොටෝග්‍රැෆර් කෙනෙක් විදියට වැඩ කරන්න අවස්ථාවක් ලබා දෙනවා ??????

          1. Fire ball ? (බූබූ ?)

            පොඩි කාලේ ඔයා හුරතල් පාටයි ?

          2. ?Sleeping beauty ?

            කෝ අනේ පොටෝ එක වෙනස් වෙලා නෑනේ

          3. Fire ball ? (බූබූ ?)

            මං යනෝ…..
            Online clz …7.30 ට 10.30 වෙනකල්…
            බායියියියියියියියි

          4. ?Sleeping beauty ?

            බායි ගිනී බබා…ගොඩාක් හොදට ඉගෙන ගන්න…ආදරෙයි මගෙ මල්ලිට ගොඩාරියක් ..??

          5. Fire ball ? (බූබූ ?)

            රෑට එන්නේ නෑ …
            බායියියියියියියියි ???
            අක්කා …
            හැමෝටම ???

          6. ?Sleeping beauty ?

            මේ ඉන්නෙ නම් මං නෙමේ හොදේ ??

          7. Fire ball ? (බූබූ ?)

            ???
            මාත් ආදරෙයි අක්කා ට …
            අපිට අක්කල නෑ නෙ ????

          8. ?Sleeping beauty ?

            ඇයි අනේ මේ යස අගේට මං ඉන්නේ…??

        1. ?Sleeping beauty ?

          හෙට ඉදන් ස්කූල් යනෝ නේද ගිනී..මං ඔයාට ගිනී කීනෝ දිගටම හොදේ ..මං ගොඩාක් ආසයි ඒ නමට…හෙට ඉදන් පරිස්සමෙන් වැඩ කරන්න ගිනී..හොදට පාඩම් කරන්න…හොදට ඉගෙන ගන්න..ඔයාට සුබ අනාගතයක් ගිනී..??

          1. Darshi nawodya dissanayake

            Parissamen gihin enna gini bolee..budu saranai..hodata igenaganna…mm issalla kiuwe mm karannth oy subject kiyala ane

          2. ?Sleeping beauty ?

            දර්ශී නංගා…ඔයටත් හෙට ස්කූල් නේද පැටියෝ …ඔයත් හොදට ඉගෙන ගන්න මගෙ නංගා…ආදරෙයි ගොඩාරියක් මගෙ නංගට..තෙරුවන් සරනයි ..පරිස්සමට වැඩ කරන්න නංගා..??

  25. ?Sleeping beauty ?

    සහන් මල්ලී ,චූටි බෝලෙත් හෙට ඉදන් ස්කූල් යනෝ නේද..ඔයාල දෙන්නත් හොදට ඉගෙන ගන්න හොදද…ආදරෙයි මගේ මල්ලිටයි නංගිටයි ගොඩාක් ??…පරිස්සමෙන් වැඩ කරන්න…ඔය දෙන්නටත් සුබ අනාගතයක් ..???

    1. Amesha Sonali

      ඔව් අක්කි.. බලන්නකෝ…මෙච්චර කල් වැඩ එවලා අද දවල් ඉස්කෝලෙන් වැඩ එව්වා..මේ ටික හෙට ලියන් එන්න කියලා..??..මේ දාගෙන ලියනවා..හරි අක්කි..හොදට ඉගෙන ගන්නම්….??…

      මගේ දග පවුල..Gn දගයෝ හැමෝටම..හැමෝම හැමදාම පරිස්සමෙන් සතුටින් හිනාවෙලා ඉන්න …ආදරෙයි හැමෝටම ගොඩාරියක් ගොඩාරියක් ගොඩාරියක් ගොඩාරියක් ගොඩාරියක් ❤️❤️❤️❤️❤️❤️❤️❤️ …?????????…?????????..

      1. ?Sleeping beauty ?

        ගුඩ් නයිට් මගෙ මැනික..ස්කූල් වැඩ ටික කරන්නකෝ නංගා…පරිස්සමට ඉන්න පැටියෝ …තෙරුවන් සරනයි මගේ නංගට..???

  26. ??????????????????????????????

    සමාවෙන්න මගෙ දුෂී මැණික .. ඔන්න මම දැනුයි පස්වෙනි බැම්මයි හයවෙනි බැම්මයි දෙකම කියෙව්වෙ. ඊයෙ එකට කමෙන්ට් 1 දාන්නෙ නැතුව මේකටම කමෙන්ට් 1 දාන්නම් දෙකටම හරියන්න.

    ඇත්තටම මං ආසයි තිසූගෙ චරිතෙට ගොඩක්. එයාගෙ කිසි ලොකු කමක් නැතුව ඇති මෙ කියන විදිහට. මොකද වෙන කෙල්ලො නම් බලන්නෙ කොහේ හරි යනවා නම් තියෙන තොරොම්බල් ඔක්කොම ටික ඇඟේ පටලවගෙන යන්නනේ.. ඒ අතින් තිසූ හරි නෝර්මල් කෙල්ලෙක්. අනිත් එක එයා නංගිට කොච්චර ආදරේද නේද? කවුරු මොනවා කිව්වත් නංගි කොච්චර නපුරු උනත් එයා ඒ ආදරේ එහෙම්මම තියාගෙන ඉන්නවා. ඒක තමයි වටින්නෙ.

    රමිතත් හරි ආදරණීය චරිතයක් . කෙල්ලෙක් හොයන්නෙ ඔය වගේ ආදරයක් තමයි. ඒත් රමිතට මිස් වෙන තැන මොකද්ද කියලා නම් මට හිතාගන්න බෑ..

    එතකොට චූටී ගැන කිව්වොත් මහ අමුතු චරිතයක්. එයා අක්කට ආදරේ නෑ කියලා නම් මට හිතන්න බෑ.. ඒත් එයා ඊරිසියයිද දන්නෙ නෑ.. සමහරවිට චූටි රමිතව මීට කලින් දැකලා හිතින් ලව් කරලා තියෙනවද දන්නෙ නෑ.. නැත්තං ඉතිං එක පාරට දැකපු කෙනෙක් නිසා තමන්ගෙ අක්කට ද්‍රෝහි වෙයිද?

    කොහොම හරි ඉතිං මගේ හිතේ මේ කතාව ඉවර වෙනකම් තියෙන්නෙ ලොකු කුතුහලයක්. මොකද ඔයා ඉතිං ලොකූගෙ නංගිනේ.. එයත් එක පාරට කතා අනිත් පැත්ත හරවනවනේ. ඒ වගේම ඇතිනෙ ඉතිං ඔයත්. ??????

    පරිස්සමෙන් ඉන්න මැණික හැමදාම.. සතුටින් ඉන්න බුදුසරණයි ????????????
    ඔයාගෙ අයියා මේ දවස් වල පොඩ්ඩක් මිසින් වෙලා. එයාව හම්බුනොත් කියන්නකො මං මතක් කරා කියලා.. ඒ මැට්ටටත් පරිස්සම් වෙන්න කියන්න.

    1. මේ මගේ දඟ පවුලේ පොඩි සෙට් එකට.. ගිනි බෝලේ.. හිම බෝලේ.. චූටි බෝලේ ඇතුලු ස්කූල් යන හැමෝටම. හෙට ඉඳලා හැමෝම ස්කූල් යනවනේ.. අනේ හොඳ ලමයි වගේ හොඳ…..ට ඉගෙන ගන්න. පුලුවන් නම් විතරක් පුලුවන් වෙලාවට ඇවිත් අපිව බලලා යන්න. පරිස්සමෙන් ඉන්න බුදුසරණයි ???????????? ආදරෙයි ගොඩාක් ?????????????????

      1. ? සහන් ❤️

        හරි අක්කියෝ පුලුවන් වෙලාවට එන්නම් කෝ..එතකන් පරිස්සමින් ඉන්න ඔනේ ඔයාලත් හරිද..?

  27. ?Sleeping beauty ?

    ගුඩ් නයිට් මගෙ දග පවුලේ හැමෝටම …හැමෝම ගොඩාක් පරිස්සමට ඉන්න…ආදරෙයි හැමෝටම ගොඩාක්…???සහන් මල්ලී…ඔයා mail check කරනෝද..??

    1. දොායිද.අක්කියෝ…. පරිස්සමට ඉන්න අක්කි මැණික බුදුසරණයි…????

    2. ? සහන් ❤️

      ගුඩ් නයිට් අක්කියෝ..?? මම චෙක් කරා ඔයා චෙක් කරන්න ??

  28. අමේෂා,සහන්,ගිනි,(මං නම දනනෑ පැටියෝ),දර්ශි, අභි.. ඇතුළු ස්කූල් යන ඔක්කොම නංගිලා මල්ලිලා හොදින් වැඩ ටික කර ගන්න හොදද. මං නම් වශයෙන් නොකිව්වනන් සමාවෙන්න??

    1. Amesha Sonali

      පරිස්සමෙන් සතුටින් හිනාවෙලා ඉන්න අක්කි…ආදරෙයි මැනික.??

  29. Daga pule aya hodin neda mn nm hodin maharaja komada oyt.
    Hemoma sathutin parissamin inna.
    Theruvan saranayi
    god bless

    Akkiyo kathaw nm mara sassanayi .???????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????

  30. ?Sleeping beauty ?

    දුලා නංගා කීවා දග පව්ලේ හැමෝම මතක් කරන්න කියලා හොදේ..එයා ඉක්මනටම එන්නම් කීවා…බායි බබාලා ඔක්කොටම ..❤️❤️❤️

  31. Iwandi kaweesha

    Chuti bole sahan malli gini bole abhi manika kaushi devil manika scl yana mage nangila mallila hamoma ht scl yano nedaane hamoma gdak parissamin hodada hdata igena gnna mage manikala tika puluwan welavata avit apiva balala ynna apita nm oylva gdakk mathak weii wada athapasu kra gnne nativa puluwan welavata avit apiva balal ynna pataune parissamin inna adareiii gdaaaariyak oylata??????????????????????????

  32. Amesha Sonali

    Gn මගෙ අක්කිලා අයියලා හැමෝටම..???..දැනුයි වැඩ ඉවර උනේ..මිස් දවාලේ නෝට් එකක් එව්වනේ ලියන්න කීලා..?.

    (පහතින් ඇති ටික රාත්‍රී දොලහෙන් පසු කියනවන මෙන් කාරුනිකව ඉල්ලා සිටිමි..උදේට කියන්න වෙලා නෑ..??.. )

    Gm මගෙ දග බබාලා..ආදරෙයි හැමෝටම ගොඩාරියක් ගොඩාරියක් ❤️❤️❤️❤️❤️❤️❤️❤️ ..

  33. Fire ball ? (බූබූ ?)

    Gm guys….?????

    අද ඉදන් නම් එන්න වෙන්නේ නැති වෙයි .
    අඩුම තරමේ රෑටවත්…
    දැන් නිවාඩු ඉවර නිසා ෆෝන් එක අම්මගෙ භාරයට ගන්නව කිව්වා ….
    අද හවස ට නම් එන්න පුලුවන් …
    ඊට පස්සේ බෑ….????

    හවසට හම්බ වෙමු….????

    1. Sandu 1995 thanamalwila

      Gm mlliyo අයියෝ.. අනේ අම්මට කියන්න රෑට පැයක් දෙකක් හරි දෙන්න කියලා කතා බලන්න හරී.. අඩුම දවස් දෙකතුනකට සැරයන් හරී.. ස්කූල් වැඩ හරියටම කරගන්න මොකක් උනත් මල්ලි .. යන කාලය ආයෙ එන්නෙ නෑනේ.. පරිස්සමින් ඉන්න . ඔයාලා නැතුව අපිට පාලුයි..

      1. ගුඩ් මෝනින්.. මල්ලියෝ…පරිස්සමට ගිහින් එන්න හොදද අනේ ඇවිත් යන්න එන්නකෝ…. චුට්ටක් හරි???

    2. ?Sleeping beauty ?

      ගුඩ් මෝනින් ගිනී…වෙලාවක් ලැබුනොත් අපිව බලල යන්න එන්න ගිනී…සතුටෙන් පරිස්සමට පාඩම් වැඩ ටික කර ගන්න..❤️❤️

  34. Sandu 1995 thanamalwila

    පුන්චි පුන්චි තරු ඇවිදින්
    දග කෙරුවා කතා අහුරෙ..
    අලුත් කතා ගෙනෙනාතුරු පාලු මැකුව කතා අහුරෙ..
    නිවාඩුවට පදිංචි උනෙ චාරිකාවෙ කතා අහුරෙ..
    ආයේ එන්න බලලා යන්න අපේ කතත් කතා අහුරෙ..

    පාසල් යලි ඇරඹීලා ගිලිහුන වැඩ ගොඩ ගැහිලා..
    පුංචි හිතේ ඉඩ අහුරා දැනුමට මුල් තැන දීලා..
    විවේකයයෙදි හොට දාලා අපි ගැන ටිකකට බලලා..
    ඉගෙන ගන්න චූටි පැටව්
    වෙන සිතුවිලි යට ගහලා..

    ඔබෙ පාසල් ගමන ගිහින්
    සිප් සතරේ දිනුම අරන්
    ආපසු හැරිලා බලන්න
    අපි ඉන්නවා සිනහ මුවින්…

    ඔබේ දිනුමෙ සතුට ඇරන්..
    අපිට ඇවිත් බෙදලා යන්න.. හිතේ යටම පරිස්සමට අපෙ නමත් ලියාගන්න..
    ඔබ නැවතත් පැමිනෙන තුරු..
    අපි ඉන්නවා මග බලාන…

    (මේ ස්කූල් යන කෝර්ස් කරන නංගිලා මල්ලිලා හැමෝටම ලීවෙ… gm oyala hamotma.. suba anagathyak wewa..!!!)

  35. Amesha Sonali

    Gm …හැමෝම හැමදාම පරිස්සමෙන් සතුටින් හිනාවෙලා ඉන්න ..ආදරෙයි හැමෝටම ගොඩාරියක් ගොඩාරියක් ගොඩාරියක් ❤️❤️❤️❤️❤️❤️❤️❤️ …

  36. මදූ_දිල්ශා

    ආශ්වාස කිරීමට වාතය මෙන්ම ජීවත් වීමට අධ්‍යාපනය අවශ්‍ය යි.

    ලියෝ ටෝල්ස්ටෝයි

    ගුඩ් මෝනිම් ලමයිනේ…..ඉස්කෝලෙ යන නන්ගිලා මල්ලිලා හැමෝම හොඳට ඉගෙන ගන්න.පුළුවන් වෙලාවට මේකට ඇවිත් යන්න එන්න.කිසිම වෙලාවක ඉගනීම් වැඩ අතපසු කර ගන්න එපා….පරිස්සමෙන් ඉන්න….බුදු සරණයි

  37. ?Sleeping beauty ?

    සුබම සුබ උදෑසනක් වේවා මගෙ දග පවුලෙ හැමෝටම ….ස්කූල් යන හැම බබාමත්,වැඩට යන හැම බබාමත් ගොඩාක් පරිස්සමට ගිහින් එන්න …..❤️❤️

  38. මදූ_දිල්ශා

    බලන්න ඉතිම් අපේ චූටි පැටව් නැතිව ඇප් එක පාලු වෙලා තියන හැටි?

  39. ? මහිංසා ?

    කතාව ගොඩක්ලස්සනයි මැණික ..දිගටම ලියන්න ශක්තිය ධෛර්යය ලැබෙන්න කියලා හදවතින් ම පතනවා

  40. කතාව නම් ලස්සනයි. මොකක්ද අප්පා නන්ගි මහ ඕන්නෑ මට නම් තරහයි???

Leave a Comment

error: සියලුම ආකාරයේ පිටපත් කිරීම් සම්පූර්ණයෙන්ම තහනම් වේ.