Katha Ahura

? බිඳුනු බැමි ? – 07 වෙනි බැම්ම

5/5 - (1 vote)

හත්වෙනි බැම්ම

❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

 

 

” මොකක්ද චූටි මේ වෙලා තියෙන්නෙ ? ”

 

” ඇයි මට මොනවා වෙලාද ? ”

 

” මොනවා වෙලාද අහන්නෙ ?  ඇයි ඔයා හැමදෙයක් ගැනම තරහෙන් වගේ හිතන්නෙ ඇයි මේ ? ”

 

” මේ මට කිසි තරහක් නෑ. අනේ ඔයා ඔයාගෙ පාඩුවේ ඉන්නවද ? ”

 

” මං දන්නෑ චූටි ඔහොම තරහක් ඔයාගෙ හිතේ තියෙන්නෙ ඇයි කියන්න. හැබැයි ඔය දේවල් වලින් ඔයාට හොඳක් වෙන්නෙ නෑ. ඒක විතරක් මතක තියාගන්න ”

 

” මේ අක්කෙ මට ඔයාගෙ උපදෙස් ඕනෙ නෑ හරිද ? ”

 

” හරි හරි කැමති විදියකට ඉන්නකො ”

 

එහෙම කියපු මං කාමරෙන් එළියට ආවෙ කවදාවත් මෙයාට කිසිම දෙයක් තේරුම් කරලා වැඩක් නෑ කියලා හිතට දැනුන හින්දා. මොන යකෙක් වැහිලද මං දන්නෑ අප්පා. එදා ඒ කතා බහෙන් පස්සෙ මං චූටි එක්කවත් චූටි මා එක්කවත් වැඩිය කතා කරේ නෑ. අපේම ගෙදර අපි දෙන්නා ආගන්තුකයො උනා. උනා නෙමෙයි ඒ වෙනස චූටි හැදුවා. මටත් ඒ වෙනසට ඒ ආගන්තුකකමට හුරු වෙන්න සිද්ධ උනා එයා එක්ක පැටලෙන්න බැරිකමට.

 

” ලොකූ ”

 

” අම්මේ ”

 

” අපි චූටිට කොල්ලෙක් බලමුද පුතේ ? ”

 

” අම්මගෙ කැමැත්තක් කරන්න අම්මෙ ”

 

” ඇයි මේ ? මං දැන් සතියක් විතර බලාගෙන දෙන්නා වැඩි කතාබහක් නෑ නේද…. ”

 

” හ්ම් ඔව් අම්මෙ. ”

 

එහෙම කියපු මං අන්තිමටම උන  සිද්ධිය අම්මා එක්ක කිව්වා.

 

” ඒකනෙ අපි කොල්ලෙක් බලමු එයාට ”

 

” අම්මම ඕවා කතා කරගන්න අම්මෙ අනේ මට නම් බෑ. ”

 

මං එහෙම කියලා අම්මා ළඟින් මාරු වෙලා කාමරේට පැනගත්තෙ නිදහසේ ඉන්න හිතාගෙන. ඒ එක්කම වගේ තමයි රමිත අයියගෙන් මැසේජ් එකක් ආවෙ මට.

 

” බබා හෙට අපි මීට් වෙමුද ? ඔයා වැඩක් දාගෙන තියෙනවද ? ”

 

” ම්ම් නෑ අයියෙ ඉරිදනෙ හෙට. වැඩක් නෑ මං එන්නම් ”

 

” හ්ම්ම්.. මට ඔයාට දෙයක් පෙන්නන්න ඕනි ”

 

” ඒ මොකක්ද අප්පේ ඒ ”

 

” මෙහෙම කිව්වොත් ඔයා කලබල වෙනවා. ඒ නිසා මං ඔයාට මීට් උනාම පෙන්නන්නම් ”

 

” හා අයියෙ ”

 

එච්චරකින් විතරක් අපේ කතාබහ නැවතුනා. ඉතින් මං කාමරේට වෙලා රමිත අයියා දුන්න මුද්දත් අතගගා ඇඳට ආවෙ හේතුවක් නැති උනත් හිතට මහාලොකු බරක් දැනුන නිසා. චූටිගෙ විරසකයත් එක්ක මට දැනුනෙ ලොකු පාළුවක්. පොඩිකාලෙ ඉඳලා එකම කාමරේ එකට උන්න අපි දැන් කාමර දෙකක. ඊටත් වඩා එකම ගෙදර නාඳුනන අය වෙලා ඉන්න වෙන එක. මං නම් හිතන්නෙ ඇත්තටම ඒක ලොකු පිස්සුවක්. ඒත් චූටිට ඒක ලොකු සැනසීමක් වෙන්න ඇති. පාළුව කියන දේ උපරිම දැනුනම මම හිත හදාගත්තෙ එහෙම හිතලා.

 

” ලොකූ ”

 

” ලොකු දෝනි ”

 

” ලොකූ නැගිටිනවකො දරුවො ”

 

අම්මා ඒ විදියට කෑ ගහද්දියි මට ඇහැරුනේ. දෙයියනේ ඒ ටිකට නින්ද ගියාද මට. නින්දෙන් ඇහැරුන ගමන් නිසා අවසිහියෙන් උන්න මට පියවි සිහිය ගන්න ටිකක් වෙලා ගියා.

 

” ම්ම්ම් එනෝ ”

 

” එනෝ තමයි. මරු ගෑණු ළමයි හැදෙන විදිය ”

 

” ඇයි අනේ ? ”

 

” පොඩ්ඩක් එළිය බලනවා ඇයි කියලා අහන්නෙ නැතුව. ඊයෙ හවස ඇඳට වැටුන කෙනා උදේ වෙනකන් එකම නින්ද ”

 

දෙවියනේ මං උදේ වෙනකම් නිදාගෙනද… මගෙ හිතත් ටිකක් ඩබල් ටින් උනා අම්මා කිව්ව ඒ කතාවට නම්… හෙහ්

 

” උදේ ?  දැනුනෙවත් නෑ ”

 

” අන්න රමිත පුතා සාලෙ. අද මීට් වෙනවා කිව්වලු ඒ ළමයටත් ”

 

” අහ් අයියා ආවද ? අනේ අම්මා මං ටුක් ගාලා එන්නම් වොශ් දාගෙන ඔයා අයියව ශේප් කරන්නකො ”

 

මං එහෙම කියලා බාතෲම් එකට දිව්වෙ හිතින් මගෙම ජාතිය අමතන ගමන්. ඇයි වදේ මෙහෙමත් නින්ද යනවද මිනිස්සුන්ට ශිට්. කමක් නෑ ඉතින් එක අතකට වැරැද්දක් කරායෑ. අන්තිමට මගෙ හිත හදාගත්තෙ එහෙම මං. මම ලෑස්ති වෙලා සාලෙට එද්දි රමිත අයියා එක්ක හරි හරියට කියෝ කියෝ උන්න චූටි මටත් ඔරවගෙන කුස්සිය පැත්තට ගියා.

 

” ඒ මොකෝ තිසූ… ”

 

” අනේ මං දන්නෑ අයියා. හේතුවක් නැතුවම තරහා වෙලා. අපි යමුද ? ”

 

” කාලා නෑ නේද දෙන්නම ”

 

අම්මා අපි ළඟට ආවෙ එහෙම කියාගෙන.

 

” ම්ම්ම් කමු අම්මා. අපි යමු  අයියෙ කාලා එමු. නැත්තන් අපේ චූටි මැණිකගෙ හිත රිදෙයි ”

 

මං එහෙම කිව්වෙ අම්මට තුරුලු වෙන ගමන්. කොහොම හරි මායි රමිත අයියයි කාලා බීලා ගෙදරින් එළියට ආවෙ වෙනදා වගේම පාක් යන්න හිතාගෙන.

 

” ඇයි අද හදිස්සියේ මීට් වෙන්නෙ ? වෙනදට අපි වීක් එන්ඩ් එකේ එක දවසනෙ මීට් වෙන්නෙ ”

 

” දෙයක් පෙන්නන්න ඕනෙ කියලා කිව්වනෙ තිසූ ”

 

ඒක රමිත අයියා කිව්වෙ සැරෙන්. එහෙම තේරුන නිසාම මං කට වහගත්තා. ඉතින් ඇත්තනෙ මාත් එකමනෙ අහන්නෙ මළ පනින එක සාධාරණයි. ඔහේ පාඩුවේ ආව ගමන කෙළවර උනේ අයියගෙ ලොකූ බ්‍රේක් පාරකින්.

 

” පිස්සො  මං බය උනා ”

 

” හ්ම්ම් සිහින කුමාරිව පියවි සිහියට ගන්න එහෙම කරේ ”

 

” යනවා පිස්සු නපුරා. එනවා තව හිනාවෙන්නත් ”

 

” බහින්නකො දේවිය එහෙනම් ”

 

” යකෝ පුදුම ලවක් නෙ මේක. ”

 

” යෑස් බෙයිබේ.. ”

 

අයියගෙ කෝලම් වලට හිනාවෙවි මං වාහනෙන් බැස්සෙ. ඊට පස්සෙ මගෙ අතින් අල්ලගෙන අයියා මාව අපි දෙන්නා වෙනදා ඉන්න බෙන්ච් එක ළඟට එක්කන් ගිහින් ඉන්දුවෙ එයාගෙ සාක්කුවෙන් ලියුම් කවරයක් එළියට ගන්නවත් එක්ක. ඒ එක්කම එයා ඒක මගෙ දිහාට දික් කරේ ඇස් වලින් ඒක මට ගන්න කියලා පෙන්වන ගමන්.

 

” මේ මොකක්ද අප්පේ  ? ”

 

” බලන්න දුන්නෙ ප්‍රශ්න අහන්න නෙමේ ”

 

අයියා එහෙම කිව්වෙ බැරෑරුම් මූණක් මවාගෙන නිසා මං ඒ ලියුම් කවරෙ තිබ්බ එක එළියට ගත්තා. ඒත් ඒක දකිනවත් එක්කම මගෙ මුළු ඇඟටම විදුලියක් කෙටුවා වගෙයි දැනුනෙ.

 

” දෙවියනේ…………….”

 

 

…………………………………………………………………………………………………………

 

 

දාන කතාවෙ අන්තිමට ලොකූ ගින්නක් ඇති උනාම ඒ දැනෙන සතුට…… අප්පේ කියලා වැඩක් නෑ.. ???????????

 

 

එහෙනම් පහළින් අදහස් කියාගෙන යමු නේද පැටව්.

 

බුදු සරණයි පරිස්සමින් සතුටින් ඉන්න ඕනෙ හැමෝම.. එහෙනම් ගිහින් එන්නම් පැටව්නේ.. දුල් ආදරෙයි ගොඩාක් ඔයාලට…

305 thoughts on “? බිඳුනු බැමි ? – 07 වෙනි බැම්ම”

  1. උක්කූං පුතා(SuMi )

    සුභ උදෑසනක් මගේ දඟ සෙට් එක කොහොමද ඉතින් ඔයාලට.. ගෑස්ටික් හැදිලා ඉන්න බැරුව ඉන්න මේ දවස් වල… හැමෝම හොදින් කියල හිතනවා ඉක්මනටම එන්නං ආයෙත් හොඳේ.. කතාව ගැන මම මුකුත් කියන්නෑ මගේ පොඩ්ඩිට මම කොමෙන්ට් දීලා ඉවරයි මේ කතාවට ❤️❤️❤️..

    උන්මාදිනියෙ නුඹ
    සොදුරු රෝස පෙත්තක්
    දැනෙනා හැමතැනකම
    රිදුමක් සිරකරන
    පුංචි කැකුලියක්
    සත්තකින් ඒ සුවඳ
    වසඟ උන මා බඹරෙක්
    මිදෙන්නට බැරුව
    නුඹ දැහැනේ වෙලෙනා
    අරුමයකි මේකත්
    වෙලෙන්නට ලියක් සේ
    නුඹ වටා
    දකින්නෙමි මම සිහිනයක්
    ඉදින් සැනසෙන්න මගෙ ළග
    අවසන් වනතුරා සංසාර ගමන
    බෝ කල්

    1. මදූ_දිල්ශා

      ලොකු අයියේ….අද ඔයා ෆස්ට් වෙලා නේ.ගැස්ට්‍රික් වලට බෙහෙත් ගත්තෙ නැද්ද අයියේ .හැදුනාම හරි අමාරුයි නෙ.

      1. නිරෝෂා ලක්මාලි

        අයියා අද ෆස්ට් වෙලානේ. Congratulations අයියේ. සනීප වුණා විතරයි නේද අයියේ. ආයේ ගෑස්ට්‍රික් හදාගෙන අසනීප වෙන්න එපා. ඉක්මනට සනීප වෙන්න කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා. කාලා බීලා නිදාගන්න. අම්මා පව්නේ නැත්නම්.
        හැමදාමත් හිනාවෙලා සතුටින් පරිස්සමින් ඉන්න..
        තෙරුවන් සරණයි !

        1. නිරෝෂා ලක්මාලි

          නිසදැසත් හරිම ලස්සනයි අයියේ..
          ඒක කියන්න අමතක වුණානේ..
          ❤️?❤️?❤️?❤️?❤️?

    2. Iwandi kaweesha

      Aiye ane gastic hada gttda oya gdak amarui oya lede hadunama hadila tiyena aya dannoo oke amaruwa parissam wenna beth gttda welavata kama knna gdra inna nisavath parissam wennako matto tea ehma bonnama epa kiri bonna ekat sudu kiri ehma wadi kra gnna epa parissam wenna budusaranai???????????

      Aaa oya first wela neda suba pathum hode ???????????????

    3. ?සකලබුජං?(Dula2000)

      ලොකු.. නොකා නොබි ඉදලා ඒකත් හදාගත්තද..?? කන්න ඕනිනේ වෙලාවට.. ගෙදර ඉන්න ටිකේවත් කාලා ඉන්න එපැයි.. ගැස්ටික් නම් ඕනිම නැ.. අපේ අයියටත් තියෙනවා.. බෙහෙත් ගත්තද අයියේ… බෙහෙත් ගත්තේ නැත්නම් ගන්න අනේ.. පරෙස්සම් වෙන්න ලොකූ… ඉක්මනටම සනීප වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා.. දළදා සමිදු පිහිටයි ඔයාට.. ??

    4. ?සකලබුජං?(Dula2000)

      ලෙඩේ කිවම සුභ පතන්නත් බැරි වුනා.. සුභ පැතුම් ලොකූ…❤️❤️❤️

      1. ?Sleeping beauty ?

        මටත් ගෑස්ටික් තීනෝ ලොකූ…බඩේ දැවිල්ල හැදුනම හරිම අමාරුයි ….අම්මෝ ඒ දවස් වලට නම් එපාම වෙනෝ…වෙලාවට කෑම කාලා සැර ජාති කන එක අඩු කරල ඉක්මනටම සනීප වෙන්න ලොකු අයියේ..❤️❤️

    5. Darshi nawodya dissanayake

      ගොඩක් ලස්සනයි අයියෙ… පරිස්සමෙන් ඉන්න… ඉක්මනින් තියන හැම අසනීපයක්ම සුව වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා… බුදු සරණයි

    6. Sandu 1995 thanamalwila

      Niasadasa නම් ලස්සනයි අයියෙ. ඒත් ගෑස්ටික්…. අපොයි ඒක හරි අමාරු ලෙඩක් නෙ. තෙල් සැර කනකොට වැඩි වෙනෝනෙ.. වෙලාවට කන්න.. ඉක්මනින්ම සනීප කරන් එන්න …

      1. මගෙ පොඩී උදේට හිස් බඩ අඟලෙ විතර කෝමරිකා කෑල්ලක් කන්න. අඩුවෙනවා ඉක්මණට . මොකද මට තියෙනවා ගෑස්ට්‍රයිටීස් උපරිමෙන්. අනේ ඉක්මණට සනීප වෙන්න ලොකූ… බුදුසරණයි …

        සුභ පැතුම් මගෙ ලොකූ…. ?????????????????????

    7. Amesha Sonali

      ආ..අයියේ.. ගෑස්ටික් මටත් හොදටම..වමනෙ යන තත්වෙටම..??..වෙලාවට කන්න..එතකොට හරි..?

        1. උක්කූං පුතා(SuMi )

          Subapthum ek kala mage dagaset eke okomatama thanks hode a wagema mata Hoda wenna kiuwa okomatama godak pin Dan Nam Shep eke innawa welawata kanne nathi seen ekak thiyenne ekayi

          1. ?සකලබුජං?(Dula2000)

            ඒක තමා දෙන්න ඕන ගුටි.. අම්මට කියන්න ඕන බලෙන් හරිිිබත් ටිකක් කටට ඔබන්න කියලා…??

          2. උක්කූං පුතා(SuMi )

            අනේ අපේ අම්මා හරි පව්.. කීපාරක් කෑම adhagena ඇවිල්ලා හැරිලා යනවද.. ඇයි ඉතින් මම නිදි නේ ?. මම නිදි වෙලාවට කවදාවත් එයා මාව ඇහැරවන්නේ නෑ.. එක තමයි අම්මගේ ආදරේ ❤️❤️

          3. ?සකලබුජං?(Dula2000)

            අම්මාගේ ආදරෙන් මේයා නොකා ඉන්නවා.. ඊට පස්සේ ලෙඩ වුනාම ඒත අම්මටමයි දුක.. ගුටි නොකා වෙලාවට කන්න ඕන හරිද ලොකු… අම්මා පව්… කන් නැතුව හිටියාමත් දුකයි එයාට.. ලෙඩ වුණාමත් දුකයි..???

          4. උක්කූං පුතා(SuMi )

            වෙලාවට කන්න වෙලාවට නැගිටින්න එපැයි චුට්ටි .. මාස හතරක් ම ගෙදරට වෙලා නේ ඉන්නේ පට්ට කම්මැලි දැන්.. අලි බබෙක් වගේ දැන් ?? ඒකනේ ඉතිං කිව්වේ අම්මා පව් කියලා

          5. ?සකලබුජං?(Dula2000)

            අයියෝ ලොකු ඔයා නම්… උක්කුං පුතා නවේ මෙයා කම්මැලි පුතා… කන් නැතුව හිටියාම හරි සනීපයිනේ… ගුටි දිලා මදි.. අම්මට කියන්න ඕන උදේට අයිස් වතුර බාල්දියක්වත් ගහලා නැගිටිටවන්න කියලා…??

    8. ? සහන් ❤️

      මගේ මණික සුමි 1 st නේ..??
      ඉතිං ඉතිං කොහොමද ..බේත් අරන් ඉක්මනට හොද වෙලා එන්න අයියේ මේ පැත්තේ..

      1. හොඳ මැණික මෙයා… ?? වෙලාවට කන්නෙ බොන්නෙ නෑ.. මොකක් හරි ලෙඩක් හදාගන්නවනෙ අප්පා.. පොඩි උන් පරාදයි මෙයාට.. ?

    9. ? මහිංසා ?

      Congratulations ලොකු …නිසදැස ගොඩක් ලස්සනයි …මට හිතුණා නිහඬට ඉද්දි ආයේ මොකක්හරි හදාගෙන කියලා …අනේ ඇත්තටම ලොකු ඔහොම නිදියනවද අනේ රැයක් දවාලක් නැති ව …තෙල් මිරිස් සැරට කන්න එපා …වෙලාවට කන්න වෙලාවට ඇහැරෙන්න…එලාම් එකක්වත් තියලා නිදාගන්න …ඉක්මනින්ම සනීප වෙන්න කියලා හදවතින් ම පතනවා …නිසදැ ස ගොඩක් ලස්සනයි ලොකු ??????

  2. මදූ_දිල්ශා

    ගින්නක්..? හයියෝ මොනා කරන්න යනවද මන්දා …අපේ හාට් බීට් එක එකසිය ගානට නග්ගලා ඔයා ඔහොම හිනාවෙලා ඉන්නකො දුල්? ඒ ගමන මොන මරාලයක් පාත් වෙන්න යනෝද මන්දා.චූටි නම් මහ නපුරියක් .වෙලාවට මගේ නන්ගි නොවුනෙ.මගේ උනා නම් දනී මන් කරන් දේ?

      1. මදූ_දිල්ශා

        ඕ මන් සැරයි නන්ගා? චූටිව පට්ට ගහලා හැට්ට මහනවා මන් ? ?? මන් හොඳින් කවී..ඔයාට කොහොමද

    1. මදූ_දිල්ශා

      කෝ මේ නිදි කුමාරි,දුල්,දිල් ,දුලා,සඳ,සඳූ,නවෝද්‍යා නන්ගා,මහින්සා අක්ක,එරන්දි,හිමා,චතු,මාලු කෙල්ලො, අයේශා, එහෙම .?පොඩි අය නම් ඉස්කෝලෙ ගිහින් නේ.නම් නොකියපු අය තරහා වෙන්ඩ නම් එපෝ….?

    2. ?සකලබුජං?(Dula2000)

      මධු අක්කියෝ.. මංආවා අක්කි.. අක්කිගේ ඔළුවේ අමාරුව හොදයිද දැන්.. බාත් රූම් එකේ වැටිලා කොන්දේ අමාරුව ඒකත් හොදයි නේද..

      1. මදූ_දිල්ශා

        සකලබුජන් දුලෝ? මට හොඳයි දැන් ..දැන් ආයි පරන දාන්ගලේ දාගෙන ඉන්නව.?

        1. Sandu 1995 thanamalwila

          මන් අද ස්කෝලෙ ගියා අනේ… තාම චූටිනෙ. එකෙ ඉන්නේ.. ඒකයි.. දැන් අනේ නාල කාල පොඩි ඇලට් එකක් දාන්න ආවෙ මදූ අක්කා ..

          1. මදූ_දිල්ශා

            අනා ඒමද.? බබාව ඉස්කෝලෙ අරන් ගියාද..පොඩි ඇලට් එක දාලා එන්නකො

    3. Fire ball ? (Sajin Pramuditha/බූබූ ?)

      මොකක්ද ඒ උනේ …????
      ඒ ලියුම් කවර ඇතුලේ මොනවද තියෙන්නේ ???????
      හදවත ලබ් ඩබ් කියලා ගැහෙන්න පටන් අරගෙන මගේ ….???
      ඉක්මනට ඊලඟ කොටස දෙන්න ……………..???
      ??????????

      1. මදූ_දිල්ශා

        මෙච්චර දවසක් ලබ් ඩබ් කියලා නෙවේද හදවත ගහුනෙ ගිනී?

        1. Fire ball ? (Sajin Pramuditha/බූබූ ?)

          ???
          ඉස්සෙල්ලා ටික් ටොක් කියලා ගැහුනෙ අක්කේ ?

          1. මදූ_දිල්ශා

            මොනා ගිනි? ඔයාගෙ හදවත ඔරලෝසුවක් ද???

  3. Iwandi kaweesha

    Deviyaneee….. E mkdda e lium kavare tibbe ape huart beat eka mehma wadi krla oya සතුටින් ඉන්නකෝ හොදේ ?? mkdda danna peralanna hadana baldiya mnwa unat ane thisuvai ramithavai ath krnna epa e denna paune ane ? tawa chuttiththak digata dennama bada akkiyio parissamin inna akkiyo bs

    1. ?සකලබුජං?(Dula2000)

      කවී නංගා.. කොහොමද.. මං දුලා ඔයාට වඩා අවුරුද්දක් වැඩිමාලුයි මං හිතන්නේ..?

    1. Ane loku baldiyak nam venna epo ape thisu paw ne. Chutita nam monava velada man danne ne mata e vage akka kenek hitiyanam mama nam pana erala innawa. Me chuti nam puduma mongal karaththayak thamai.
      Daga pawle hemoma parissamin innawa neda
      Hemoma sathutin parissamin inna budu saranai ❤❤❤❤❤❤❤❤

  4. ?සකලබුජං?(Dula2000)

    හ්ම්.. දුෂි අක්කණ්ඩි⁣ය.. ඔබ තුමිය අපගේ හද පලා ⁣රුධිරයේ පැහැය කෙබඳු දැයි බැලීමට සැ⁣රසේද යැයි මා හට සාධාර බියක් ඇති වේ… රමිත තිසූට දුන් සංදේශ කවරයේ කුමක් තිබේ දැයි මා හට සිතා ගත නොහැකිය.. එහි චූටි පිළිබද කුමක් හෝ තිබේ දැයි මට සිතේ.. නමුත් එය ස්ථීරවම දැන ගැනීමට නම් මා හෙට දිනයේත් ඇප් එකට පැමිණිය යුතුමය.. නමුත් මට හෙට දිනයේ පැමිණිමට හැකිවේද මම නොදනිමි… චූටි පිළිබඳව කතා කිරිමේදි.. මා හට එවැනි නැගණියක් සිටියේනම් ඇ මේ වන විටත් දන්ත ශෛල්‍යාගාරයේ සිටිමට පුළුවන.. මන්ද මා ඇයට මේ වන විටත් දත් දෙතිසෙන් තිහක්ම බඩට යවා තිබිමට හැකියාව පවතින නිසාවෙනි… මෙවැනි නැගණියක් නොමැතිව මා හට උනහපුලු අයියණ්ඩියෙකු සිටිම එම නිසා යහපතකි..

    දුෂි අක්කණ්ඩියෙනි.. නුඹගේ කතා වස්තුව ඉතාමත් අලංකාර බවත්.. ඉදිරිය පිළිබද සිතිමට අපහසු බවත්.. එය ඔබගේ දක්ෂතාවය හේතුවෙන් බවත් මා සතුටින් දන්වා සිටිමි… ඔබතුමියට පරෙස්සමින් සිටින ලෙස මා ආදරයෙන් කියමි.. තෙරුවන් සරණයි…???

    මීට දුලා❤️

  5. මදූ_දිල්ශා

    මන් නිදා ගත්ත ටිකට හොරු වගේ ඇවිත් ගිහින් මෙයාලා? හරි නරකයි.තරහ වෙන්න හිතෙනෝ ඒත් බෑ නෙ ඔයාල එක්ක තරහ වෙන්න

    1. Kathawa godariyak lassanai dhushi nanga.
      Mona wenawada kiyala hithagnna be.
      Ane Manda sahodarakama namata thibunata wedak ne neda. Hithe ekak pitin ekak thiyagena Inna minissu gana nam kiyanna therennema ne.
      Heta episode eka kiywanna bln innwa.
      Sathutin Inna.
      Budu saranai.

  6. Darshi nawodya dissanayake

    කතාව නම් ගොඩක්ම ලස්සනයි…ලිව්ම දුන්නෙ චූටිද දන්නෑ රමිතට… එක අම්මගෙ කුසින් ආවත් මිනිසුන් විවිධාකාරයි…අපෙ අම්මනම් කියන්නෙ අම්මා කෙනෙක්ගෙ බඩට දරුවො එන්නෙ අම්බලමට මිනිස්සු එනවා වගෙ කියලා…අපෙ අම්මටත් කවුරු හරි කියපු එකක් මටත් ඔය කිව්වෙ. .මිනිස්සු හිතන පතන විදිය හැසිරීම එක එක්කෙනාට වෙනස් නෙ..චූටියි,ලොකුයි දෙන්නත් ඒ වගෙ…එක රූපෙ තිබුනත් දෙන්නට දෙන්නා වෙනස්…කතාව ඉස්සරහට මොනවා වෙයිද කියලා බලන් ඉන්නවා… බුදු සරණයි අක්කි…

  7. Sandu 1995 thanamalwila

    මට හිතුනෙත් තිසුගෙ නංගි ලිවුම දුන්නා කියලයි .. ඒත් අනේ එහෙම උනා නම් රමිත එයා එක්ක හොඳින් කතා කර කර ඉන් නෑනෙ උදේ..

  8. ? සහන් ❤️

    බලන්න බලන්න අද සුට්ටන් බට්ටිතෝ නැතුව මේ පැත්තම පාලුවට ගිහින්..ඉතින් අපි හිටියනම් චුටි කටෙන් කියව කියව ඉන්නවානේ..? ??

    1. Iwandi kaweesha

      සුට්ටන් බට්ටිත්තා
      දං ගෙඩියක් දැක්කා
      පුංචි හොටෙන් ඇන්නා
      චුට්ට චුට්ට කෑවා
      බංඩි ගෙඩිය පිරුනා
      අම්මි ලගට දිව්වා ????

          1. Fire ball ? (Sajin Pramuditha/බූබූ ?)

            හ්ම්ම් …ඕකේ අක්කේ ?????????

          2. Fire ball ? (Sajin Pramuditha/බූබූ ?)

            කොහොමද sleeping beauty අක්කේ ?

          3. Fire ball ? (Sajin Pramuditha/බූබූ ?)

            තරගය පටන් අරගෙන නේද සදූ අක්කේ ?

        1. Fire ball ? (Sajin Pramuditha/බූබූ ?)

          හැදෙන ළමයි කන්න ඕනේ කියලා කතාවක් අහල නැද්ද සදු අක්කේ ???

        1. ? සහන් ❤️

          ඉතිං මගේ සුටි බඩට එක සුට්ටන් දං ගෙඩියක් තමා ඔනේ අනේ..? නැත්තන් පීබලා පීබලා අම්මි ගාවට නන්න බෑ නේ සුට්ටා වැටෙයි බිමට ??

          1. Iwandi kaweesha

            Ane mage chutii sutta eka dan gediykata wada knna epa oya pibala pibala yddi bimata patha baunot garadi happek gili oyva

          2. ? සහන් ❤️

            හ්ම් ගුඩක් කන්නැ ගෑඩි හප්පොන්ට මම බයයි ?..ඒ හින්දා සුට්ටයි කන්නේ ?

  9. ? සහන් ❤️

    කතාවනම් අක්කියෝ පන්කාදු දහයයි ?.
    කතාවනම් සුපිරි ? ඔයා කියනවා වගේ අන්තිමට ගින්දරක් දෙනෝ කියන්නේ නියමයි ඉතින්..ඇයි ඉතින් මොනවා වෙන්න යනවද කියලා කව්ද දන්නේ නේ..? ඒ ගැන හිත හිත අපි මනෝ ගහනවා..? ඒ වුනාට ඒකෙත් ගැම්මක් තියනෝ නේ….??
    නියමයි කතාව ඊ ලග එපි එක එනකන් බලාගෙන ඉන්නවා..good luck අක්කන්ඩි ???

      1. ? සහන් ❤️

        හ්ම් හොදින් ඉන්නෝ ඔයාට කොහොමද..ඔයා කව්ද ?..
        ඉස්කෝලේ වැඩ නම් තියේ..?

          1. ? සහන් ❤️

            දිල් මල්ලි කියලා කෙනෙක් හිටියේ නැනේ..???

          2. ? සහන් ❤️

            ඉතින් ඇත්තනේ කිව්වේ..? ඔයා ඒම නේ කිව්වේ..???

      1. අනේ දුෂී මැණික අක්කිට සමාවෙන්න රෑ කමෙන්ට් 1 දාන්නම් කියලා උදේ කමෙන්ට් 1 දාන නිසා…

        හැමදාම කියනවා වගේ ඉතිං කතාව ලස්සනයි . මං දැන් බලන් ඉන්නෙ ඔයා මේ ඊළඟට පෙරලන්න හදන්නෙ මොන වගේ බාල්දියක්ද කියලා බලාගෙන. මේ ඇත්තටම ගෙදර බාල්දි ගොඩක් ස්ටොක් කරලා ඇති නේද?? නැත්තං ඔහොම හිතෙන හිතෙන වෙලාවට පෙරලන්න බාල්දි කොහෙන්ද අප්පා ඔච්චර. මොනාද අනේ අර රමිත තිසූට පෙන්නන්න හදන්නෙ? ??????????

        අපි 8 වෙනි බැම්මෙන්ම බලමු නේද? එහෙම හිතලා මං හිත හදාගන්නම්කෝ… එහෙනම් මැණික පරිස්සමෙන් ඉන්න බුදුසරණයි … කමෙන්ට් 1 කොට උනාට මුකුත් හිතන්න එපා.. මං මේ වැඩට යන ගමන් කෙටුවෙ. බස් එකේදි. … ??????

        ඔන්න ගුඩ් මෝර්නින්ග් හැමෝටම ?????????????????????

        ආ… එතකොට මගේ පොඩී… වෙලාවක් කලාවක් නම් අඳුරන්නෙම නෑ… පව් අම්මා… දවල් වෙනකම් නිදියද්දි කොහෙද උදේට කන්න වෙලාවක්? ඉතිං ගෑස්ට්‍රයිටීස් එන එක අහන්නත් දෙයක්ද? අම්මා පල්ලා මං ළඟ පාතක් හිටියා නම්…. ??????? පරිස්සම් වෙන්න මෝඩ ගහා..

  10. Fire ball ? (Sajin Pramuditha/බූබූ ?)

    ඔබ නැවතත් එකතු වන්නේ ,???
    මුළු රටම ගිනි ජාලාවක් කර දවාලන පුවත් සමඟිනි ?????????

    ▶️▶️▶️මුලින්ම හදවත ගිනි ගන්නා සිරස්තල ?????

    කී…………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………..

    ????????????????

    ⚠️⚠️⚠️⚠️⚠️No Signal ⚠️⚠️⚠️⚠️⚠️

    (මොකෝ ප්‍රවෘත්ති බලන්නද ආවෙ …
    ????????????

    ඊට කලින් ගිහිල්ලා ඇන්ටනාව හදාගන්න
    ?????

    ආවා මෙතන ප්‍රවෘත්ති බලන්න ???
    ?????????????)

    ඔබගේ හදවතට ගිනි එක් කළ ගිනි පුවත් සේවය අදින් අවසානයි .???

    ඔබගේ හදවත ❤❤❤ පිච්චූ මා ,?‍??‍??‍?
    Boo.Boo.අග්නි ?

    ගම අවුලඤ්ඤං ……?????
    හබ පටලඤ්ඤං …. ?????
    ගිනි ගෙඩි දෙන්නං …..?????
    දෙන්නං දෙන්නං ….?????

      1. Fire ball ? (Sajin Pramuditha/බූබූ ?)

        තේරුනේ නැද්ද ……???
        අක්කේ ,ඇන්ටෙනාව හදාගන්න…
        ඒකයි ප්‍රවෘත්ති පෙනිලා නැත්තේ ?????

        1. Fire ball ? (Sajin Pramuditha/බූබූ ?)

          ගිනි පුවත් සේවය???
          මෙන්න දැන් ලැබුණු විශේෂ පුවතක් ?
          ????????

          අද සිට ,
          කතා අහුරෙ සත්‍ය ප්‍රවෘත්ති❤ ගෙන ආ ජනයාට හිතැති ගිනි පුවත් සේවය ??ආයතනය ඇතුළේ සිදු වූ කුමන්ත්‍රණ ??හේතුවෙන් සහ අයවැය බිඳවැටීම් හේතුකොටගෙන ???
          විකාශය නතර කිරීමට පියවර ගෙන ඇත ????⚠️⚠️⚠️⚠️⚠️????

          එබැවින් මින් පසු සත්‍යය පුවත් වෙනුවට,
          දිසා නාලිකාවේ අමූලික පට්ට පල් බොරු පුවත් ඇසීමට සූදානම් වන්න ????

          1. Fire ball ? (Sajin Pramuditha/බූබූ ?)

            දිසා නොහොත් සීදේවී……….
            ඔබට සුබ ආරංචියක් ????
            මට අසුබ ආරංචියක් ????

            උඩ ???????

          1. Fire ball ? (Sajin Pramuditha/බූබූ ?)

            කවී අක්කේ .මං ගියා ඒනම්…
            බායියියියියියියියි ???

          2. Iwandi kaweesha

            Ynwada pattoo ane itin inna kiynna bane oyla scl ynvame hetat wada atine scle padam wada hodin kara gnna malliyoo parissamin inna bs

  11. කතාව ගොඩාක් ලස්සනයි …

    එක ලෙයින් ඉපද
    සසර තුරා….
    මිතුරියක ලෙස දුක සැප
    එකට බෙදා …
    දබර වෙලා යාලු
    වෙලා……
    හිදිමු සැමදා සොහොයුරන්
    ලෙසින් සදා….

    1. ? සහන් ❤️

      නියමයි පවනි සහෝදරිය..( අක්කෙක්ද නංගියෙක්ද කියලා දන්නෑ ඒකයි සහෝ කිව්වේ..) ?

  12. ? සහන් ❤️

    කෝ කාව්රුත් නැද්ද සුට්ටි බට්ටා යනෝ එහෙනම්..අම්මි බලන්න ? දං කාලා බඩ පිරිලා ???

      1. ? සහන් ❤️

        ඔයත් ආන පත්න අනේ සුටි කූල්ලෝ කන්නේ සුටි හොටෙන්නේ ??

      1. ? සහන් ❤️

        හ්ම් අම්මි ගාව දග වැඩ බැ ?..
        දං කනෝ වගේ නෙවේ අම්මි ලග ඉද්දි ?

          1. ? සහන් ❤️

            හ්ම් සුට්ටියි කියලා බලන්නැ ..??

  13. Amesha Sonali

    ලස්සනයි ???කතාව..අම්මෝ..ගින්නක්..????…ලොකූට නම් අසාධාරණයක් කරන්න එපා..එයා හොද කෙල්ලෙක්..හොදට ආයුෂ තියේ කියලා පෙන්නන්න..Good luck ???? …

    සදාදරනීය දග පවුල..දැනුයි ගෙදර ආවේ..පිදුරුතලාගල කන්ද වගේ මිස්ලා වැඩ දුන්නා..??..ඒවා කරන්න ඕනි..??..

    හැමෝම හැමදාම පරිස්සමෙන් සතුටින් හිනාවෙලා ඉන්න ..ආදරෙයි හැමෝටම ගොඩාරියක් ගොඩාරියක් ගොඩාරියක් ගොඩාරියක් ගොඩාරියක් ගොඩාරියක් ගොඩාරියක් ගොඩාරියක් ගොඩාරියක් ❤️❤️❤️❤️❤️❤️❤️❤️ ❤️❤️❤️❤️❤️❤️❤️❤️ ❤️❤️❤️❤️❤️❤️❤️❤️ ….

    ටිකක් රෑ වෙලා එන්න බලන්නම්..????

    1. ?Sleeping beauty ?

      මැනික පරිස්සමට සිහියෙන් වැඩ කරන්න..හොදට පාඩම් වැඩ කරන්න …ආදරෙයි ගොඩාරියක් …❤️❤️

  14. Sandu 1995 thanamalwila

    Ko me disa nnga.. una thawama adu nadda eyat…

    Dil, dul ,loku ,sanda,ayesha.. mallila thun dena… kawee, sandamali, nuwnthika.. sonali, pawani, chathuni dewil nnga..madu akka..

    M….. thawa nm nokiyauna aya kooooooo

    1. ?Sleeping beauty ?

      අයියෝ…ඔයත් වරද්දගෙනනෙ අක්කී…සදමාලි නුවන්තිකා කීන්නේ එක්කෙනෙක් අලේ…ඒ තමා මේ සූටි මං…??

      1. Sandu 1995 thanamalwila

        …නෑ පැටියෝ.. සදමාලි නුවන්තිකා ඔයා.. තව එක්කෙනෙක් හිටියා තරූ නුවන්තිකා කියලා ..ගොඩ කාලෙකින් ආවෙ නෑ.

      1. ?සකලබුජං?(Dula2000)

        අක්කියෝ… ගොඩාාාාාරියක් ස්තුති මගේ පණිවිඩේ දඟ පවුලට දුන්නට හොදේ.. ආදරෙයි මං…????

        1. ?සකලබුජං?(Dula2000)

          ඔයා දන්නේ නැ ඔයා ගැනම මං හිතන තරම්..
          ඔයා දන්නේ නැ ඔයාව මගේ හිත හොයන තරම්…
          හිතා ගන්න බැ මගේ හිතට ඔබ දැනෙන තරම්…
          කියා ගන්න බැ ඔයාට ඇති ආදරේ තරම්…

          ??????????

          1. ?සකලබුජං?(Dula2000)

            හී….මේක සිංදුවක් අක්කියෝ…?? මං ආසම.. මටම ලිපු එකක් වගේ…

          2. ?සකලබුජං?(Dula2000)

            Oya danne na manjula dilrukshi කියලා සර්ච් කරන්නකෝ අක්කි සිංදුව එයි…?

          1. ?සකලබුජං?(Dula2000)

            මගේ ලව් එකත් එක්ක ඉන්නෝ අක්කි…??

          2. ?Sleeping beauty ?

            කාද අප්පේ ඒ වාසනාවන්තයා..බව්වෙක් ගැනද කීවේ…??

          3. ?Sleeping beauty ?

            මං මේ සින්දුව අහලා තියේ…අනේ ගිය දේ ගියා …ඕවා ගනන් ගන්න එපා පැටියෝ …අපි ජොලියේ ඉමු අලේ..??

          4. ?සකලබුජං?(Dula2000)

            මගේ ෆෝන් බබා අක්කි.. බව්වෙක් තියා නරියෙක්වත් නැ වෙන…??

          5. ?සකලබුජං?(Dula2000)

            හ්ම් ඔව් අක්කි.. තනිිමක්ක දැනුනාම ඉබේම මතක් වෙනවා.. ඊයේ එයාගේ බර්ත්ඩේ එක..

        1. ?Sleeping beauty ?

          හ්ම්ම්…මතක් වෙනෝ නම් ඉබේම අමතක වෙන්න දෙන්න නංගා..පාඩම් වැඩ එක්ක බිසී වෙන්න..බලෙන් අමතක කරන්න උත්සාහ කරන්න එපා..ඒක කරන්න බෑ කියලා මට හිතෙන්නේ… ඒ නිසා ඉබේම අමතක වෙන්න දෙන්න..❤️❤️

          1. ?සකලබුජං?(Dula2000)

            හ්ම්මම්.. හා අක්කි.. ආදරෙයි ගොඩක්…❤️❤️❤️

          2. ඒක ඇත්ත.දන්නවද ලගින් ඉදපු කෙනෙක් ඈත් වෙන්නේ ඊටත් වඩා හොද කෙනෙක් ලැබෙන්න. ඒක නිසා කවුරු අයින් උනත් වෙනස් උනත් හිතන්න එපා. සමහරවිට එහෙම වෙන්නේ අපේම හොදට

          3. ?සකලබුජං?(Dula2000)

            ඔව් අක්කි හැමෝම එහෙම කියනවා.. මං ඉන්නවා ඔහේ.. ඉරණම් කාරයා හම්බෙයිනේ කවදා හරි…?

  15. ?Sleeping beauty ?

    දුශී අක්කී…දැවෙන ප්‍රශ්නයක් අපට ඉතුරු කරලා,අපේ හිතට ? දීලා ඔයා සතුටින් ඉන්නකෝ හොදේ…මොකක්ද දෙයියනේ මේ ලියුම…අනේ අපේ තිසූ කෙල්ලටයි රමිත කොල්ලටයි බාල්දියක් පෙරලන්න නේද හදන්නේ අක්කී…මල්ටි බැරල් ප්‍රහාරනේ අක්කිත් දෙන්න හදන්නේ…??

    බලමුකෝ මොකක්ද මේ ලියුම කීලා…අනේ මේ චූටිට මොකද අප්පේ වෙලා තීන්නේ…මහසෝනා ගහලද මංදා…?️?️?️මං දන්න හොද ගුරෙක් ඉන්නෝ…එවන්නද අක්කී..චූටිගෙ ඇගේ ඉන්න යකා පන්නමු අපි..එතකොට වත් තිසූට වෙනස් කම් නොකර ඉදීනේ..??

    තිසූ අහිංසක වැඩී කීලත් හිතෙනෝ..නංගිට සෙකන්ඩ් වෙන්න හොද නෑ..??.ඇයි යකෝ…වරදක් කරලා නම් නංගිගේ පූස් පාට් බැලුවත් කමක් නෑ…වරදක් නොකරම මෙහෙම නෝන්ඩි වෙන්න පුලුවනැයි..??
    මං ඒම නම් මේ චූටිට දෙනෝ ශොට් එකක් උඩින් විසි වෙලා බිමට වැටෙන්න..හොද වෙලාවට මට ඔහොම නෙමේ කොහොමවත් නංගි කෙනෙක් නොහිටියේ..??
    දුශී අක්කී…ලස්සනයි කතාව ගොඩාක් …හදවතට දැනෙන්නම ලියනවා ඔයා…අක්කිට සුබ පතනෝ ඔයාගේ හැම බලාපොරොත්තු වක්ම සාර්තක වෙන්න කීලා..????

          1. ?Sleeping beauty ?

            ඔයා දිල් අක්කී නෙමේනේ…??අනේ මංදා ..ටැපලෙනෝනේ…?

    1. ?සකලබුජං?(Dula2000)

      මාටත් අක්කි.. නංගිලා නැති එකමයි හොද හිටියනම්.. දත් දොස්තර ළගටයි කෙස් දොස්තර ළගටයි ගිහින් අපේ අම්මට එපා වෙයි.. ඇයි ඉත්න් මං ගලවන දත් හදන්නයි කෝණ්⁣ඩේ හදන්නයි..???

        1. ?සකලබුජං?(Dula2000)

          මට ඉන්නේ ගොන් අලියෙක් අක්කි.. මගේ සූකිරි බෝලේ මගේ අයියණ්ඩි… මං තමා ගෙදරටම ඉන්න නංගාාා… ??

          1. අම්මෝ එහෙනම් නංගත් ඇති පන්ඩිත ආච්චි වගේ

          2. ?සකලබුජං?(Dula2000)

            ටිකක් විතර අක්කි.. අයියා හැම වෙලේම කනවා මාව ගෙන්වේ කුණු කානුවක ඉදලලු.. එතකොට ඉතින් තුනවෙන් ⁣සත්ව යුද්දේ අපේ ගෙදර.. සත්තු වත්තම කියනවා මං..??

          3. ඒ ආදරේට අනේ. අයියලා ආදරේ පෙන්නනවා අඩුයි.

          4. ?Sleeping beauty ?

            අනේ මටත් ඕක කියනෝනේ අප්පා..මාව අරන් ආවේ කුනු කූඩෙක දාල ඉද්දිලූ…??දුක හිතිලලු අරන් ආවේ…අම්මට දුවෙක් නැති නිසා හදා ගන්න…ඕක කියද්දි මං අහු වෙන එකෙන් දමලා ගහනෝ..මේ අයියලා නම් ඔක්කොම එකම බෝට්ටුවේ වගේ .??

          5. ?සකලබුජං?(Dula2000)

            හී.. ඔව් අනේ.. අයියා මට ගොඩක් ආදරෙයි.. මං ඒක දන්නවා එයාට ඕනි මාව අවුස්සන්නමයි.. මං ඉපදෙද්දි එයාට අවුරුදු පහයි.. කියනවා එයාමලු කුණු කානුවට බැහැලා මාව වඩාගෙන ආවේ.. අවුරුදු පහක කෙනෙක්ට එහෙම පුළුවන්ද.. ?? මං ඉතින් බන්නෝ…

      1. ?Sleeping beauty ?

        අනේ මගෙ දිල් අක්කී මැනිකද මේ…සොලී හොදේ…මට අදුලා ගන්න බැරි උනානේ අක්කිව..❤️❤️

  16. ?Sleeping beauty ?

    සුබ රාත්‍රියක් මගේ දග පවුලේ හැමෝටම ..මටත් අය නිතරම එන්න ලැබෙන් නැති වෙයි..පුලුවන් හැම වෙලාවෙම ඇවිත් යන්න එන්නම් මගේ පවුලේ අය බලලා යන්න…ගොඩාරියක් ආදරෙයි ඔයාලා හැමෝටම …❤️❤️❤️??

    1. ?සකලබුජං?(Dula2000)

      අක්කි දැන්ම දෝ ගන්නවද… පරෙස්සමින් ඉන්න අක්කියෝ.. ආදරෙයි ගොඩක්.. මේල් එකක් එහෙම දාන්ඩෝ.. සුභ රාත්‍රියක් මගේ අක්කිට…????

      1. ?Sleeping beauty ?

        හලි නංගා…මං දාන්නම්කෝ….ගුඩ් නයිට් මගෙ නංගා…ගොඩාක් පරිස්සමට ඉන්න…තෙරුවන් සරනයි ..❤️❤️

          1. ?Sleeping beauty ?

            මං ගුඩ් නයිට් කිය කියා තවත් ඉන්නෝ නේද..දැන් නම් ඇස් දෙක පියවීගෙන එන්නේ…ගුඩ් නයිට් මගෙ අක්කී…❤️❤️

      1. ?Sleeping beauty ?

        ගුඩ් නයිට් මගෙ මල්ලියෝ…පරිස්සමට ඉන්න හොදද..ආදරෙයි ගොඩාරියක් …❤️❤️

  17. ? සහන් ❤️

    හෙට ඉස්කෝලේ යන්නැ දවස් දෙකක පොඩි ගමනක් යනෝ..මේ පැත්තේ ආව හැකි..????

    1. Amesha Sonali

      හ්ම්ම්..ඉගෙන ගන්නෙ නැතුව හතර වටේ යන්න..එතකොට හරි යාවි..?

    2. Amesha Sonali

      ඔයා ගැන හරි කනගාටුයි..ඔහොම අවාරෙට ඉස්කෝලේ ගිහින් ඉගෙන ගන්න බෑ..????

  18. නිරෝෂා ලක්මාලි

    හරිම ලස්සනයි කතාව. චුටීට නම් කන පැලෙන්න දෙන්න හිතෙනවා. අක්කාට ඔරවනවා ගස්සනවා රමිත අයියා එක්ක විතරක් කතා කරනවා. රමිත ඒ දුන්න ලියුම් කවරේ මොනවද දන්නේ නෑ තියෙන්නේ. ඒක සතුටු ආරංචියක් වෙන්න ඇති නේද. අම්මා හදන්නේ චුටීටත් මගුලක් හොයන්න නේද. එහෙම වුණොත් හොඳයි. ඒත් චුටීගේ හැටියට මොන පිස්සුවක් නටයිද දන්නේ නෑනේ. ඉවසලා ඉන්න වෙනවනේ. බලමුකෝ නේද මොකද වෙන්නේ කියලා.

    කරන කියන හිතන පතන සියළුම වැඩ කටයුතු සර්වප්‍රකාරයෙන්ම සාර්ථක කරගන්න ශක්තිය ධෛර්යය වාසනාව ලැබේවා කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා..

    හැමදාමත් හිනාවෙලා සතුටින් පරිස්සමින් ඉන්න..

    ? Wish your all the very best ?

    තෙරුවන් සරණයි !

  19. ?සකලබුජං?(Dula2000)

    මාත් යනෝ ළමායි… හැමෝම පරෙස්සමින් ඉන් ඕනේ… ආදරෙයි හැමෝටම ගොඩාාාාාරියක්..❤️❤️❤️ සුභම සුභ රාත්‍රියක් මගේ දඟ පැටව් ටිකට…

    බැස යයි දිවාකර
    දොම්නස ඉතුරු කර
    නැග එයි හිම කර
    සැනෙකින්
    සොම්නස යලි රැගෙන
    සිසිලස දැනෙයි
    ගතටම නව හැගුමන්
    පුබුදු කර
    සැතපෙමු සැවොම සයනයේ
    ගුලි වී නිබඳ,,,

    1. Amesha Sonali

      හැමෝම හැමදාම පරිස්සමෙන් සතුටින් හිනාවෙලා ඉන්න ..ආදරෙයි හැමෝටම ගොඩාරියක් ගොඩාරියක් ❤️❤️❤️❤️❤️❤️❤️❤️ … ජොබ් කරන අය හොදට ජොබ් කරන්න..ඉස්කෝලේ යන අය හැමදාම ඉස්කෝලේ යන්න..ඉගෙන ගත්ත දෙයක් තමා කවද හරි ඉතුරු වෙන්නේ ????

  20. ? සහන් ❤️

    Gn හැමෝටම..
    හෙට ගමන කැන්සල් ☹️ හෙට ඉස්කෝලේ යනෝ හවස්වෙලා එන්නම් ..bye ????

    1. Amesha Sonali

      ෂා…ඉසඉස්කෝලේ යන්න පුලුවන් නම් එච්චරයි නේ..ගමන් යන්න ඉස්කෝලේ ගිහින් ඉවර උනාම..ගමන නෑ කියලා sad mood හදාගන්න එපා..ඉස්කෝලේ යන්න පුලුවන් කියලා happy mood හදාගන්න..????

  21. Amesha Sonali

    Gm මගේ දග බබාලා..????.. අද ගෙදර එනකොට රෑ 9.30 වෙනෝ..ඇප් එකට එන්න බැරිවේවි..ඉස්කෝලේ වැඩ නැත්තන් ඇවිත් යන්නම්..රෑ වෙලා ඇවිත් වැඩත් කරන්න ඕනිනේ..?….
    ජොබ් කරන අය හොදට ජොබ් කරන්න..එතකොට ඉගෙන ගන්න අය ඉගෙන ගන්න..හැමදේම අපිට සුදුසු වයසේ කලේ නැත්තම් වැඩක් නෑ….
    ” ඇස නැති දා පොත ගත්තේ
    කියන්ටද
    දත නැති දා උක් දඩු ගිනි
    තපින්ටද
    වෙර නැති දා ගහ ගත්තේ
    දිනන්නද
    යුධ ඇති දා නැති කග කොස්
    කොටන්නද”

    දැක්කනේ අපිට හැමදේටම සුදුසු කාලයක් තියනවා…?????

    හැමෝම හැමදාම පරිස්සමෙන් සතුටින් හිනාවෙලා ඉන්න …ආදරෙයි හැමෝටම ගොඩාරියක් ගොඩාරියක් ගොඩාරියක් ❤️❤️❤️❤️❤️❤️❤️❤️ ❤️❤️❤️❤️❤️❤️❤️❤️ ❤️❤️❤️❤️❤️❤️❤️❤️ ..

    1. Amesha Sonali

      කවිය හානා හීය පානා අඩහැරෙන් දැනේ පද්‍ය පන්තියෙන් උපුටා ගත්තකි.. ?(දහය වසර සිංහල සාහිත්‍යය සංග්‍රහය … මට ඒ පාඩම ඊයේ කලේ ???)

  22. ?Sleeping beauty ?

    සුබම සුබ උදෑසනක් වේවා මගේ දග පවුලේ අක්කිලා අයියලා නංගිලා මල්ලිලා හැමෝටම …??❤️❤️❤️

  23. ?Broken Heart?

    ගොඩක් ලස්සනයි කතාව… අද තමා කොටස් ඔක්කොම කියෙව්වේ… ඒක නිසා අන්තිමට තිබුන කොටසට කමෙන්ට් කරන්න හිතුවා.. ඇත්තටම ගොඩක් ලස්සනයි … ❤️❤️❤️❤️ ඒ වගේම කුතුහලය හොදටම තියෙන කතාවක්… අනික් කොටස කියවන්න ආසාවෙන් බලන් ඉන්නවා… රිප්ලයි ලේට් වුනාට සොරි . ? තවත් ලස්සන කතා ලියන්න ලැබෙමින් කියලා විෂ් කරනවා මං ? බුදු සරණයි

  24. Amesha Sonali

    අද කතාව නෑ නේ…????..
    මම මේ ඉස්කෝලේ ඇරිලා පන්ති යන ගමන් එන්නෙ 9.00 ට..??..හෙට නම් එන්න පුලුවන් මට..අද බැරිවේවි…හැමෝම හැමදාම පරිස්සමෙන් සතුටින් හිනාවෙලා ඉන්න …ආදරෙයි හැමෝටම ගොඩාරියක් ගොඩාරියක් ගොඩාරියක් ❤️❤️❤️❤️❤️❤️❤️❤️ ❤️❤️❤️❤️❤️❤️❤️❤️ ❤️❤️❤️❤️❤️❤️❤️❤️ ❤️❤️❤️❤️❤️❤️❤️❤️ ❤️❤️❤️❤️❤️❤️❤️❤️ ❤️❤️❤️❤️❤️❤️❤️❤️ ❤️❤️❤️❤️❤️❤️❤️❤️ ❤️❤️❤️❤️❤️❤️❤️❤️ ❤️❤️❤️❤️❤️❤️❤️❤️ ❤️❤️❤️❤️❤️❤️❤️❤️ ❤️❤️❤️❤️❤️❤️❤️❤️ ❤️❤️❤️❤️❤️❤️❤️❤️ …

          1. Sandu 1995 thanamalwila

            Ai ane me chandima sir apita mehema koranne..balanna ada eka kathawak naa. Man dawasama badaginnene..??

          2. ?Sleeping beauty ?

            ඒකනේ අක්කී…අද කතා එකක් වත් නෑ..චන්දිම සර් අයියට අපිව අමතක වෙලාද කෝද..??

          1. ?Sleeping beauty ?

            අනේ ඒමද…මට නම් අද රෑට නින්ද යන් නැතිවෙයි අක්කී…මං අද උදේ 9ට දොයියලා 12ට ඇහැරුනේ…ඊට පස්සේ ආපහු 2ට දොයියලා 4.30ට ඇහැරුනේ ….අදත් උදේම ඔලුව සිදුනා…අද රෑට නම් නින්ද යන් නැති වෙයි මට…ඒත් ඉතින් මට නම් ඒ ගැන විශ්වාසෙන් කීන්න බෑ..??

          2. Sandu 1995 thanamalwila

            Heee oya itin ඉර පායනකොට දොයිය බබා නෙ කෙල්ලේ.. ????

      1. ?Sleeping beauty ?

        ඒකනේ අක්කී…අනේ මේ අහන්නකෝ…අක්කී කීවනේ දවසක් මට කොන්ඩෙ යනවට කැල්සියම් පෙති බොන්න කීලා…මං පෙති නම් ගත්තා අක්කී..කෝමද ඒවා බොන්න ඕනී…දවසකට එකයිද…කෑමට පෙරද පසුද..

        1. Sandu 1995 thanamalwila

          උදේ තමා හොද නංගා.. එකක් බොන්න කාලා ඉවර වෙලා.. මාසයක් දෙකක් විතර බොන්න .. කොන්ඩෙට ශක්තිමත් වෙන්න කැල්සියම් ඕනිනේ.. මාස දෙකතුනකට වඩා එපා හොදද.. එක දිගටම මොනම බෙහෙතක් උනත් බීවොත් වකුගඩු වලට හොද නෑ..මගේ කොන්ඩෙ යන එක අවුරුදු දෙකක් විතර තිබ්බා .. දිග කොන්ඩෙ කොට වුනා අඩු වුනා .. පුතා හම්බෙන්න ඉද්දී කැල්සියම් බීවනෙ. එතකොට තමා නැවතුනේ

          1. Sandu 1995 thanamalwila

            Sudu polthel walata karapincha , උඳුපියලිය ,
            සැවැන්දරා, කලූදුරු,
            Uluhaal, koomarika yusha wge dewal daalaa අඩු ගින්දරෙ ටිකක් වෙල රත් කරලා නිවලා බොතලෙකට දාලා තියන් නාන්න පැය බාගෙකට විතර කලින් ඔලුව ට දාන්න

          2. ?Sleeping beauty ?

            තැන්කූ මගෙ අක්කි උපදෙස් වලට…මං ඒම කරන්නම් අක්කී..??

  25. Sandu 1995 thanamalwila

    ..අද අක්කලාවත් නෑනේ.. ලොකු අයියා වත්. අපිට පාලුනෙ අනෙ

        1. Sandu 1995 thanamalwila

          Mn doiyanna hadanne nnga.. gn oyata…bs..

          Adanm holman penna kiyn naa. Mokda mn eye baya unane holman penila hinen…

          Daga pwle හැමෝටම gn..bs..

  26. Amesha Sonali

    Oh my god ????…
    ඇප් එක පාලු වෙලා ..කතාත් නෑ..හැමෝම පුලුවන් වෙලාවට ඇවිත් යන්නකෝ..මේ අපේ තැනනේ..ඒක පාලුවෙන්න දෙන්න එපා..?????.. මමත් එන්නම් පුලුවන් වෙලාවලට..??

    1. Amesha Sonali

      මම හිතනවා චූටි මම කියන දේ අහවි කියලා..මාසයක් විතර මේකේ හිටිය මට ලොකු බැදීමක් තියේ නම් ඔයාලට ඊට වඩා තියෙන්න ඕනි..ඇප් එක දැක්කම හරි දුකයි….????????

      1. Amesha Sonali

        මට සමාවෙන්න ..???..මට අයිතියක් නෑ ඔයාලට එන්න කියන්න..ඔයාලා මට වඩා වැඩිමල්..සමාවෙන්න ගොඩාරියක් ගොඩාරියක් ගොඩාරියක් ?????..තමන්ට වැදගත් දේවල් මිනිස්සු රැක ගන්න එක තමන් සතුයි..ඒක වෙන අය කියලා වැඩක් නෑ ???

        1. ?Sleeping beauty ?

          ගුඩ් නයිට් මගෙ නංගා…පරිස්සමට වැඩ කරන්න …ආදරෙයි හැමෝටම..❤️❤️

        2. Amesha Sonali

          Gn හැමෝටම … හැමෝම හැමදාම පරිස්සමෙන් සතුටින් හිනාවෙලා ඉන්න …ආදරෙයි හැමෝටම ගොඩාරියක් ගොඩාරියක් ගොඩාරියක් ගොඩාරියක් ගොඩාරියක් ගොඩාරියක් ගොඩාරියක් ගොඩාරියක් ගොඩාරියක් ❤️❤️❤️❤️❤️❤️❤️❤️ ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

    1. Amesha Sonali

      ???????????
      සද අහසින්
      නිකම් ගොසින්
      හිරු අහසට
      පැමිණෙන විට
      නිදා සිටියන අයට
      කියමි
      කම්මැලි කම දුරැර
      නැගිට
      සිනාසෙන්න හිරුත්
      සමග
      ???????????

      1. Amesha Sonali

        අතු ඉතිවල තිබූ
        කොල හැලී ගිය ද
        මුල හොදින් ඇති තාක්
        ගස මිය නොයයි..

        ජීවිතය වටා තිබූ
        කුමක් අහිමිව ගිය්ද
        තමා ශක්තිමත්ව සිටින තාක්
        හෙට දවස විනාශ නොවෙයි..

        ….(උපුටා ගැනීමකි ??)….

        බයි බායී…මම ඉස්කෝලේ යනෝ…..???????❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

        1. Sandu 1995 thanamalwila

          Byee akkiyo පරිස්සමෙන් yanna. Mn thawama චූටි ne.. mn api raja ebbo balanawa.. passe yannm perapasal ..
          ???????

  27. Darshi nawodya dissanayake

    සුභ උදෑසනක් මගේ දග පවුලේ අයියලා අක්කලා නංගිලා මල්ලිලා හැමෝටම…ඇප් එක පාළුවට ගිහින් නේද…. මාත් පුළුවන් විදිහට ඇවිත් යන්නම්..විභාගෙ ලගයිනෙ… හැමෝම පරිස්සමෙන් සතුටින් ඉන්න…කතාව දාලත් නෑ නේද…මට දැන් ලෙඩ හොදයි හෙම්බා ටිකක් තියෙනවා ඒකත් අඩුවෙයි…සදූ අක්කි කියපු නිවේදන තරගයට මාත් එනෝ… අසනීප වෙලා ඉන්න හැමෝටම සනීප වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා…. බුදු සරණයි හැමෝටම…????

  28. ?Sleeping beauty ?

    සුබ උදෑසනක් වේවා මගෙ දග පවුලේ හැමෝටම.. තෙරුවන් සරනයි …❤️❤️❤️

  29. ?Sleeping beauty ?

    මං මේ ස්කූල් එකට යන ගමං…අස්වීමයි,result sheet එකයි අරන් එන්නම්කෝ…???

  30. මදූ_දිල්ශා

    ගුඩ් මෝනින් සුකුරුත්තන් බෝල පැටව් ඔක්කෝටම ?????

    දැනුයි පොඩ්ඩක් ෆ්‍රී උනේ.ඒකත් කෑම කන නිසා .කට්ටිය හොඳින් ඉන්නව නේදෝ

    1. Sandu 1995 thanamalwila

      Mn nm hodin na akke.. sir apita katha dun nane pereda hawasin passe.. e nisa mn duken enne. E madiwata කවුරුවත් naa..

    1. ? මහිංසා ?

      සඳ ???????අම්මට නිදුක් නීරෝගීමත් ලස්සන ම ලස්සන වාසනාන්ත දීඝායු සැප සම්පත් ගෙනෙන සුභ ම සුභ උපන්දිනයක් වේවා කියලා හදවතින් ම පතනවා ….?????????????????????????

      සුභ උපන්දිනයක් අම්මේ ඔයාට…..

      ???????????????????????? සඳ ඉතිම් කෝමද මැණික …මගේ මේල් ඔයාට එන්නේ නැද්ද ….????? මේල් ඇඩ්රස් මාරු කලා ද?????

      අහසේ සඳ නෑ හැංගිලා
      මගේ සඳ නෑ අද ලංවීලා
      දැනේ දුකක් හිත පෑරීලා
      සඳ පායන් මා හද සනසාලා

      මගේ සඳනේ නුඹ මැණික
      දැනේ දුකක් මහ මෙරට
      කියනු කෙසේ නුඹේ නමට
      ආදරේ නම් ඇයි දුර මැණික

      අම්මා නුඹේ සතුටින් සැනසේවා
      අම්මාට දීඝායු සැප නිතිවේවා
      උපන්දිනට දෝණි සතුට ගෙනේවා
      අම්මට සුභ උපන්දිනයක් ම වේවා

      ????මහිංසා ????

      ආදරෙයි මගේ සඳ??????

    2. ? මහිංසා ?

      නිශා නංගාත් අම්මාට සුභ උපන්දිනයක් කිවුව මගේ සඳ…දළදා සමිඳුන්ගේ පිහිටයි කියලා කිවුව ?????????

  31. ? මහිංසා ?

    කතාව සුපිරියි මගේ නංගා …????????මොකක්ද ඒ…චූටි දීපූ එකක්වත් ද???? අනේ මන්ද ..අයියද කියලා දුන්නේ හොඳ ම තැනින් නවත්තන්න කියලා….කුතුහලයෙන් නිම වුණාම ඊලඟ කොටස කියවන්න ආසයි …ඒත් කෝ බං ඊලග කොටස …???? බලන් ඉඳලා ඇහැ ගෙවෙනෝ…බං කිවුවට තරහා නෑ නේද …එතකොට තමා ලඟම කෙනෙක් කියලා දැනෙන්නේ ….?????

    නංගා මේ ඔයා ලොකුට නින්ද ගියා ම ඇහැරෙන්නනේ නෑලු …ගෑස්ටික් හදාගෙනලුනේ නොකා ඉඳලා …වතුර බාල්දියක් ගහන්න වෙලාවක…ඇහැරෙන්න ????

    ඉඉතිම් පරිස්සමින් සතුටින් සනීපෙන් ඉන්නවා නේද මගේ නංගා …ඊලග කොටස අරන් දූලා එන්ඩෝ….බුදු සරණයි මගේ නංගා ඔයාටත් ලලොකුටත් …..?????

  32. Sandu 1995 thanamalwila

    Mage sanda යාලු..oyage අම්මාට දීර්ඝායුෂ ලැබේවා. ඒ වගේම නිදුක් නීරෝගී දිවියක් ලැබේවා . සුබ උපන්දිනයක් වේවා.. කියලා sandu දුව කීවා කියන්න …

  33. කතාව මාරම ලස්සනයි. අනේ මංදා ඊලඟට මොනා වෙයිද කියලා ❤️???

  34. අයියෝ 8 වෙනි බැම්මට දාන්න හිටිය එක 7 වෙනි බැම්මට දාලනේ මං. මටත් පිස්සු අප්පා???

Leave a Comment

error: සියලුම ආකාරයේ පිටපත් කිරීම් සම්පූර්ණයෙන්ම තහනම් වේ.