Katha Ahura

?අප්සරාවී?|පනස් හයවන දිගහැරුම|නවකතාව |කතා අහුර රචක |

කතාව කොහොමද?

?????අප්සරාවී?????
// පනස් හයවන දිගහැරුම //

කවුරු මොනවා කෑ ගහල කිව්වත් ලොකු බේබි එයාගෙ පාඩුවේ කෑම් කාලා ඉවර වෙලා පොඩි බේබිටත් එලියට එන්න කියලා ඇහෙන් ඉගි කරලා එලියට ගියා … පොඩි බේබිට් මදුගෙ දිහ බලලා ප්ලයින් කිස් එකක් දුන්නෙ මදූගෙ ඇස් පුදුමයෙන් බලන් ඉද්දි .. බේබිගෙ මේ වැඩ හින්ද කෙල්ල නම් හිටිටෙ ඇත්තටම ලැජ්ජාවෙන් .. ඒත් ඉතින් ලැජ්ජාව වහගෙන් බොරුවට තරහා මූණක් මව ගත්තෙ මෙතන මැණිකෙ එහ්ව්මත් ඉන්න් එකේ ඊලගට බේබි මොනව කරයිද කියල දන්නෙ නැති නිසා ..

හපොයි … මගෙ කෙල්ලගෙ තියෙන ලැජ්ජාව … අම්මලා ඉන්න හින්දද කොහෙද් මට ඔරවන්නෙ ….. දැන් ඉතින් ඔරවන එකට මෙතන මන් අඩව් අල්ලන්න ගියොත් අපෙ අම්මගෙ වැහුනු කට ආයි ඇරෙනවනෙ… ඒක පස්සෙ බලා ගන්න බැරියෑ … දැන් මෙතනින් හිමීට මාරු වෙලා ගිහින් මගෙ අයියා කොල්ලගෙ පුරශ්නෙ බලලා එන්න ඕනි ….

බේබිත් හිමින් සැරේ කෑම මේසෙන් නැගිටලා යනකොට මැණිකෙයි හාමු මහත්තයයි දෙන්නම බලන්හිටියෙ ඒ දිහාව… හැබැයි දෙන්නගෙන් කවුරුවත්ම වචනයක්වත් කියන්න ගියෙ නෑ ….

මදූත් සද්දයක් නැතිව අයිමත් සැරයක් කුස්සියට ගියේ තව කරන්න කියලා ඉතුරු වුනු වැඩ වගයක් තියෙනවයි කියලා මතක් වුනු නිසා ….

………………………………………………………………………………

දවස් ගෙවිලා ගියෙ හීයක වේගයෙන් … මදූගෙයි බේබිගෙයි ආදරය නම් ද්ණ්න් දලුලා වැඩෙනවා .. ඔය අතරෙ ආදරය වෙනුවෙන් තවත් කෙනෙක් හිත එක්ක රණ්ඩු කරනවා …වලවුවෙ ලොකු බේබි …

ලොකු බේබි ගොඩාක් දුරට වෙනස් චරිතයක් තිබ්බ් කෙනෙක් … ගොඩක්ක් වෙලාවට ක්ලබ් ගානෙ ගිහින් ගොඩක් කෙල්ලන්ව ආශ්‍රය කරලා තිබුණා .. ඒත් බේබිගෙ අතින් මෙතුවක් කාලෙකට කරදයක් නොවුනු කෙනෙක් හිටියා .. ඒ තමයි මදූ .. කවදාවත් මදූගෙ දිහා ලොකු බේබි වැරදියට බලලා නෑ .. ගොඩක්ක් වෙලාවට කලේ මඩ්ගූව ලොකු බේබිගෙ ඇස් මානයෙන් ඉවත් කරගන්න මදූව ලැජ්ජාවට පත් කරපු .. ඒක ඒ හිත මදූගෙ වේදනාව වෙනුවෙන් මොර දුන්නා …

හැබැයි ඒ වේදනාව ඇතුලෙ තිබ්බෙ ආදරය කියලා ලොකු බේබි අදුරගත්තෙ නෑ … ඒත් දැන් ලොකු බේබි ඉන්නෙ ගොඩාක් ලොකු මානසික ගැටලුවක .. මොකද මදූ කියන්නෙ දැන් තමන්ගෙ මල්ලිගෙ ආදරවන්තිය … හිතේ තෙත්මනයක් නැති විදියට කතා කලත් ලොකු බේබි තමන්ගෙ මල්ලිට ගොඩාක් ආදරය කලා … හැබැයි ඒ ආදරයම තම ලොකු බේබිව ඔය තරම් නසරානි තතවයට පත් කලෙ ….

පොඩි බේබියි ,ලොකු බේබියි එදා ඉදන් හිටියෙ ගොඩාක් ලොකු ආදරයකින් .. දෙන්නට දෙන්නගෙන් තොර ලෝකයක් තිබ්බෙ නෑ … ඒත් ඒ ආදරය පොඩි බේබි කොලඹ පාසලකට ඇතුලත් වුනායින් පස්සෙ ගොඩාක් වෙනස් වුනෙ වලවුවෙ මැණිකෙගෙ මග පෙන්වීමත් එක්කමයි .. ලොකු බේබි ගොඩක්ක් දුරට නසරානි වැඩ වලට යොමු වුනේ මැණිකෙගෙත් අනු දැනීමත් එක්කමයි …

ඒත් එ පරණ වෙලා දුර්වර්ණ උන අතීතය ලොකු බේබිගෙ හිත ඇතුලෙ රූප රාමු පෙලගස්වද්දි බේබිට දැනුනෙ තමන්ගෙ මව සමග කියා නිම කල නොහැකි තරහක් … එත් ඒ තරහා මැඩගන්න උතසාහ කරද්දි අලුත් රූප රාමුවක් හිතට එක්කාසු වුනේ අහම්බෙන් …

……………………………………………………………………………………………

කතාව දාන්නෙ ගොඩාක් දවසකට පස්සෙ .. ඒත් සූටිම සූටි කොටසක්… දැන් ඉතින් කට්ටිය හෝ හෝ ගාලා මට බනින්න් පටන් ගනී .. මේ ටික ලිව්වෙත් ලොකු මහන්සියක් අරන් … දිගටම කතාව දාන්න දැන් නම් මන් ගොඩාක් ට්‍ර්‍යි කරනවා… ලෙඩ වෙලා මාව ගොඩක්ක් වීක් වෙලාගියා .. ගොඩක් අය දන්නව ඇති ..මන් ? දානවනෙ .. දැන් ඒකත්පොඩි ප්‍රශ්නයක් වෙලා … ෆෝන් එක යුස් කරන්නෙ ගොඩාක් අඩුවෙන් .. ඇස් වලට ගොඩාක් බලපාලා තියනෙවා මගෙ ඩේලි ඇක්ටිවිටීස්… ඒකයි කතාව දාන්න ලේට් වුනේ .. කතාවට බෑඩ් රේට් ගොඩයි .. ඒත් කතාව ඉවරයක් කරනව ඉක්මනට.. සොරි යාලුවනෙබ්..

?සිහින සිත්තරාවී?

12 thoughts on “?අප්සරාවී?|පනස් හයවන දිගහැරුම|නවකතාව |කතා අහුර රචක |”

  1. Ammoh.. athiyanthan kathawa dal… mmmm… puliwan welawat kathawa danna nanga… mona krnnath kli ithin thaman sapa sanipen inn onine…

    Kathawa lassanai godaaaaaaaaaaaaaaaaaaaaak…
    All the best…
    ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

    1. ?සිහින සිත්තරාවී°°KKD?

      Thank you akkiyooo …
      සොරි කතාව දාන්න බැරි උනාට අක්කියෝ… මන් දවස්දෙකකට සැරයක් කතාව දාන්නම් … තරහ වෙන්න් එපා ඔයාලා මාත් එක්ක … ආදරෙයි ඔයාලා හැමෝටම …???

  2. Ammoooo athi yantham kalekata passe kathawa dala.puluwan welawata dann blnn nangi.kathawa wage neweine asaneepe.hodatama saneepa unanam apata thawa lassana katha tikk kiyawanna puluwanne neda………….

  3. Buddhika subhashini

    ඔයාට පුලුවන් විදිහට දාන්න නංගා …ඉක්මනින් සනීප වෙන්න .good luck ??❤️❤️

  4. අනේ ඔයා කතාව දානකන් බලං හිටිය. කතාව ශෝක් අනේ… ඔයා ඉක්මනට සනීප වෙන්නකෝ.. ?? Good luck ….

  5. Nirosha Lakmali

    අනේ පැටියෝ. ඔයාට සනීප නැති නිසාද කතාව දැම්මේ නැත්තේ. මං හිතුවා ඔයා කතාව නවත්තලා දාලා කියලා. Sorry හොදද. බෑඩ් රේට් නම් දැම්මේ නැ. කතාව නැති නිසා තරහ වෙලා හිටියේ. හැමදාම බලනවා කතාව දාලාද කියලා. ඒකයි ඉතින් අපි ඔයාගේ කතාවට ගොඩක් කැමතිනේ. ඉක්මනට සනීප වෙන්න කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා.

  6. Aiyooo kathava amathakath vigena giya.goda davasakinne ayema kotasak damme.ayema ehema karanna epa akkiyo plz ???
    Puluvannam davas 2ta sarayakvath kathava podi kotasak hari dann hodada??
    GOOD LUCK ?

  7. Aiyooo kathava amathakath vigena giya.goda davasakinne ayema kotasak damme.ayema ehema karanna epa akkiyo plz ???
    Puluvannam davas 2ta sarayakvath kathava podi kotasak hari dann hodada??ikmanata sanipa venna hodada??
    GOOD LUCK ?

  8. Ruvini Thakshila

    Ane lssnai Akki kthwa.oyta puluwan vidiyta kthwa dnnko.api hemoma oyth ekka innwa.mn nm kthwa kiywnne gdk asawen.oyta puluwan nm kthwa kwda demmth kmnne.hebei poddk digta dnna Akki. All the best.ikmnta sanipa wenna Akki. Bs

  9. Godak kalekin nanga kathawa kiyewwe mn hamadama balanawa apsarawi dalada kiyala kamak ne oyage asanipa thiyan karhawe tikak hari dammane ekata godak thanks nanga….me ikamanata sanipa wenna nanga kathawanam danna puluwan eth asanipa wadi kara ganna epa puluwannam dawas 2kata sarayakwath danna nango…..ikamanata sanipa wenna…..good luck nangi adath kathawa lassanai godak ???????????

  10. kasuni chamalka

    කතාව නම් ගොඩාක් ලස්සනයි.. ඉක්මනට ඔයාව සනීප වෙයි.. රැට 4n එක use කරන එක නවත්තන්න ඇස් වලට හොද නැ එක.. පරක්කු උනා කියලා බනින්නේ නෑ.. ඉක්මනට සනීප වෙලා කතාව දාන්න.. බුදුසරණයි..

    £ /-\ $ $ /-\ |\| /-\ |

Leave a Comment

error: සියලුම ආකාරයේ පිටපත් කිරීම් සම්පූර්ණයෙන්ම තහනම් වේ.