Katha Ahura

?ඉන්නම් ඔබ ගාවින් මං? /අටවැනි කොටස /කොටස් වශයෙන් පළවන කතා /කතා අහුර රචක

4/5 - (3 votes)

සැබැවින් ම ආශා සිටියේ මහත් සිත් වේදනාවෙනි . කෞෂාල් පිලිබද තම සිතෙහි ද හැඟීමක් ඇතිවෙමින් පවතින බව ඈ දැන සිටියද ඔහුගේ අනාගතය ගැන සිතා ඒ හැඟීම යටපත් කර ගැනීමට කටයුතු කලාය.

*****************************************

එදින සවසම ඇයව වෛද්‍යවරයකු හමුවට රැගෙන ගියේ අෂාන්ගේ පෙරැත්තයෙනි. කෞෂාල් සිතූ පරිද්දෙන්ම ඈ ඔහු සමඟ කතාබහ නොකල අතර වදන් කිහිපයක් හෝ දෙඩුවේ අෂාන් සමඟ පමණි . වෛද්‍යවරයා ඇයව පරීක්ෂා කිරීමෙන් අනතුරුව ඇයව පිටතින් හිඳුවා කෞෂාල්ට හා අෂාන්ට ඇමතුවේය .

“අසනීපය කල් ගිහිල්ලා වැඩියි මිස්ටර් කෞෂාල් .. මට නම් හිතාගන්න බෑ මේ දරුවා මෙච්චර කල් කොහොම ඒ වේදනාව ඉවසුවාද කියලා …”

“ඒ කියන්නේ ඩොක්ටර් … මොකක්ද නංගිට තියන ලෙඩේ..”

“එයා ලේ විෂ වීමක් නිසා තමයි මෙහෙම වෙලා තියෙන්නේ … මට හිතෙන විදියට මේ දරුවා හරියට මව්පිය රැකවරණයක් නැතුව හැදුණු කෙනෙක්.. මේකට ඒ දවස් වල ම බෙහෙත් කලානම් හරියට මේ තරම් දරුණු නොවෙන්න තිබුනා…අනිත් එක තුවාල වලට සැරින් සැරේ බෙහෙත් කරලා තිබුණට එයාගේ අසනීපෙට හරි ප්‍රතිකාරයක් වෙලා නැහැ …”

මෙතෙක් වේලා බලාපොරොත්තු සහගතව කතාකල කෞෂාල් එය ඇසූ විට මුහුණ අඳුරු කරගත්තේය.ඒ දුටු අෂාන් වෛද්‍යවරයා සමඟ කතාබහ කලේය.

“ඒත් ඩොක්ටර්…ඒ කියන්නේ එයාව හොද කරන්න බෑ කියලාද ”

“මං කියන්නේ නෑ හොද කරන්න බැහැ කියලා … ඔයාලාගේ කැපවීම මත තමයි සනීප වෙන්න කොච්චර කාලයක් යනවාද කියලා තීරණය වෙන්නේ .. එකදිගට ප්‍රතිකාර කලොත් අපිට බොහෝවිට ඒ දරුවාව සම්පූර්ණයෙන්ම සනීප කරගන්න පුළුවන් ..මං කියපු බෙහෙත් ටික හරි වෙලාවට දීලා එයාව හොඳින් බලාගන්න වෙනවා ඔයාලාට..”

“අපි ඩොක්ටර් කියන විදියට කරන්නම්..අපිට ඕනි එයාව කොහොමහරි සනීප කරගන්න..”

“හරි එහෙනම් .. ඔයාලාට දැන් එයාව අරගෙන යන්න පුළුවන් ..ආ තව දෙයක් ..ඔයාලා එයාගේ මානසික තත්ත්වය ගැන හිතන්න ඕනි ..නැත්නම් මේක එයාට මානසිකව බලපාන්න පුළුවන් ..”

හරි ඩොක්ටර්..අපි එයාව පරිස්සමෙන් බලාගන්නම්.තැන්ක් යූ වෙරි මච්…අපි ගිහින් එන්නම් ඩොක්ටර් …”

වෛද්‍යවරයාට සමුදී ඔවුන් දෙදෙනා ඇයව නිවසට කැදවාගෙන ආවේ ආයාසයකිනි.

“මට එහෙ යන්න බෑ අෂාන් අයියේ …. මාව වෙන කොහෙහරි ගිහින් දාන්නකෝ.. මට එයා ළඟ ඉන්න බෑ ..”

“ඔයා සනීප වෙනකම් ඉවසන්න නංගා .. මං ඉන්නවානේ .. කෞෂාල් ඔයාට මුකුත් කියන්නේ නෑ ..මං බලාගන්නම්කෝ ඌ ගැන …”

“ඒත් අයියා… මාව සනීප කරන්න බෑ කියලා මං දන්නවා හොඳටම .. ඉතින් අයියේ මට එහෙම වුනොත් ජීවිත කාලෙම එහෙ ඉන්න වේවී..”

“ඇයි එහෙම කියන්නේ නංගි.. ඔයා මොනවා කිව්වත් කෞෂාල් කවදාවත් ඔයාට විඳවන්න ඉඩතියන්නේ නෑ …අපි අද ඉඳලාම බෙහෙත් කරන්න පටන් ගමු”

**********************************************

( තෙමසකට පසු )

ආශාගේ අසනීපය සුවයක් වන තුරු තමා ඈ අසල සිටිය යුතු යැයි සිතූයෙන් කෞෂාල්ගෙ ආපසු යාම නැවත වතාවක් ඇණහිටියේය. වසර හයකට ආසන්න කාලයක් ආදරෙන් සිටි අෂාන් සහ ශනීෂා මසකට ඉහතදී යුගදිවියට පත්වූ අතර කෞෂාල්ගෙ ඉල්ලීම නිසාවෙන් කලක් ගත වන තුරු නව යුවළ ඔවුන් හා කෞෂාල්ගෙ නිවසෙහි නැවතීමට තීරණය කලහ.

“අනේ අෂාන් මට තවත් ඉවසන්න බෑ .. බලපන් මේ කෙල්ල මාත් එක්ක එක වචනයක් කතා කරන්නේ නැති හැටි .. මාස තුනකටත් ළඟයි …”

“ඔය හිටියා වගේ තව ටිකක් ඉමුකෝ බන් ඉවසලා. උඹ කිව්ව නිසා මං උඹ ආශාට කැමතියි කියලා අන්කල් එක්ක කීවා .කෙල්ල කවුද කියලා දන්න නිසා එයාලගෙත් අකැමැත්තක් නෑ බන් මේකට .”

“ඔක්කොම හොද අතට වෙද්දි ඇයි නංගි විතරක් මෙහෙම මුරණ්ඩු වෙන්නේ …මෙහෙම ගියොත් මාව පිස්සෙක් වෙයි ..මං දැන්ම ගිහින් අහනවා එයාගෙන් ඇයි මෙහෙම ඉන්නේ කියලා …”

“කෞෂාල්…. හදිස්සියට කිසිම දෙයක් කරන්න බෑ .. උඹ හිටපන් … මං ගිහින් කතා කරන්නම් කෙල්ලට ..”

“ඒත් අෂාන් …උඹ මේ මාස තුනටම හරියට එයාගේ මූණ වත් බලන්න දුන්නේ නෑ .. ඇයි බන් උඹ මගේ යාළුවා නේද .. මං ගැන පොඩි හරි අනුකම්පාවක් නැද්ද බන්..”

“අනේ මචන් .. මං හැමදෙයක්ම කරන්නේ උඹලා දෙන්නා වෙනුවෙන් තමයි බන්.. පණ්ඩිත නොවී මං කියන දේ අහපන්කෝ.. දැන් උඹ දෙවියන්ට කියපන් ඒකි මට ගහලා පන්නන්න නම් එපා කියලා … මගේ ගෑනිගෙන් කන පාරවල් ඇති ..”

අෂාන් සිය මිතුරාගේ උරහිසට සියුම් පහරක් එල්ල කරමින් ඇගේ කුටිය වෙත යාමට සූදානම් වුවද එවිටම නිවසේ ප්‍රධාන දොරටුව විවෘත වී ඉන් මෑත් වූ ශනීෂා මද සිනහවක් නගමින් ඔවුන් වෙත පියනැග්ගාය.කෞෂාල් ඈ වෙත මද සිනහවක් පෑවේ අෂාන් සේම ඇයද තමා හා ආශා වෙනුවෙන් කැපවෙන බැවිනි. ඔහු ඇයට කතා කලේය.

” මූ මතක් කලා විතරයි ..මේකි මෙතන ..”

“මං ඉතින් මගේ මනුස්සයා ඉන්න තැනකට එන්න කාගෙන්වත් අවසර ගන්නෝනීද?”

“අනේ එහෙම නෑ මගේ නෑනෝ … මේකත් ඉතින් ඔයාගෙ ගෙදර වගේ තමයි …”

“මං විහිළුවක් කලේ කෞෂාල් … මේ අර වගේ වැදගත් වැඩකට මගෙ මේ මෝඩ මහත්තයාවද යවන්න හදන්නේ ..”

“ඇයි දැන් ඔයාට මොකක්ද තියන ප්‍රශ්නේ කටුස්සී… ඔච්චරම කියන්නේ එහෙනම් ආශාට කතා කරනවාකෝ ඉතින් …”
විවාහක වුවද පෙර කාලයේ මෙන්ම අෂාන් ඈ වෙත ඇනුම්පද කීවේ සිනහසෙමිනි.

“යනවා තමයි වඳුරෝ… ”
ඈ ද ඔහු වෙත ගස්සා පිටව ගියේ ආශාගේ කුටිය වෙතය. එහි දොරටුව අඩවන් ව පැවති අතර ඈ සෙමෙන් ඇමතුවාය.

” ආශා …. මැණික මං එන්නද…”

“ආහ් අක්කී … ඔ..ඔයා දැන්ද ආවේ … මං වෙන කල්පනාවක හිටියේ ”

“මට ඒක තේරුනා කෙල්ල …මං ආවේ ඔයා එක්ක ටිකක් කතා කරන්න….එන්නකෝ ඉතින් බැල්කනි එකට …”

“මං දන්නවා අක්කී ඔයා කතා කරන්න යන්නේ මොනවා ගැනද කියලා … අක්කිලා කොච්චර කීවත් මගේ තීරණේ ඒකමයි ..”

“ඒත් ආශා .. මොකක්ද නංගි මේකට අකැමැති වෙන්න හේතුව .ඒකට හේතුව ඔයගේ අසනීපය නම් ඔයාට කෞෂාල් කීවානේ ඒක එයාට ප්‍රශ්නයක් නෙවෙයි කියලා .අනිත් එක දැන් ඔයාට ගොඩක් දුරට සනීපයිනේ..ඉතින් මොකක්ද මේකේ තියන වැරැද්ද …”

ආශා ඈත අහස දෙස බලා දිගු සුසුමක් හෙලුවේ එහිවූ වැටට දෑත් තබා බරවෙමිනි.

“වැරැද්දක් තියනවා අක්කී… මං ඉපදුනේම අම්මා නැතිකරගෙන.. අඩුගානේ තාත්තාගේ ආදරේවත් ලබන්න පිනක් තිබුණේ නෑ මට .මාව බලාගත්ත අත්තත් මං නිසාම යන්න ගිහින්.. මගේ තිබ්බ මෝඩකමට මට ඉතිරි වෙලා තිබුණු වටිනාකමත් මං නැතිකරගත්තා…ජීවිතේ අඳුරු කරගත්ත අවාසනාවන්තියක් අක්කි මං ..එයාගේ ජීවිතේ ගොඩක් පින්වන්තයි . රත්තරන් වටිනා ඒ ජීවිතේට අඳුරක් ගේන්නේ කොහොමද අක්කී මං ..”

“එහෙම හිතන්න එපා නංගි ..එකපාරක් වැරදුනා තමයි … ඒත් දැන් ඔයාට දෛවය තව අවස්ථාවක් දීලා තියනවා ඒ වැරැද්ද හදාගන්න .. ඒ වගේ වැරැද්දක් ආයේම නොකර ඉන්නයි වගබලා ගන්න ඕනි …කෞෂාල් ඔයාට ගොඩක් ආදරය කරනවා .. ඒ තරම් ඔයා ගැන හිතන කෙනෙක් ඔයාට ආයේ හම්බවෙන්නේ නෑ ..”

“මං දන්නවා අක්කී .. ඒත් මං කැමති නෑ මගේ පව් එයාගේ කරපිටින් යනවාට .. අයියා දුක් විදින්න ඕනි කෙනෙක් නෙවෙයි … එයා හොද ජීවිතයක් ගතකරන්න ඕනි .. මගේ අයියා හැමදාම සතුටින් ඉන්න ඕනි …”

ඇයටත් නොදැනීම කියැවුණු ඒ වදන ඈ තුළ මහත් කැළඹීමක් ඇතිකලෙන් ඈ කඳුළු පිරි දෙනෙතින් යුතුව ගෙවුයන දෙස බලාගත් වනම සිටියාය .ආශාව තේරුම් ගත් ඈ ආශාගේ සුරත මත සියතක් තැබුවේ සෙනෙහසිනි .

“ඇයි ඔය තරම් බයවෙන්නේ ආශා … ඒ ඔයාගෙ අයියා .. ඔයාගේ සතුට එයාගේත් සතුට කරගත්ත කෙනා …ඔයාට මේ ලෝකේ වැඩිපුරම ආදරේ කරන පිරිමියා ..ඒක එහෙම නේද ..ඔයා එයාගේ ජීවිතේ කොටසක් වෙලා ඉවරයි දැන් …. මට ඇත්තම කියන්න නංගා … ඔයාටත් එයාව ඒ විදියට දැනෙනවා නේද?”

පහතට යොමුවූ දෙනෙතින් නොනවත්වා කඩාහැලුනු කඳුළු කැට ඈ ඊට එකඟ වූ බව පසක් කෙරිණ .ශනීෂා ඇයව නවතා නොසිටියේ ඒ ශෝක කඳුලැලි නොවන නිසාවෙනි .

මොහොතකට පසු උනුසුම් දෑතක් සිය බඳ වටා ඇඳුණෙන් ආශා බෙහෙවින් කලබලයට පත් වූවාය . මෙතෙක් ගැඹුරු කල්පනාවක නිමග්නව සිටි ශනීෂාද ක්ෂණයකින් පියවි සිහිය ලද්දාය.

*****************************************

කඳුළු හුරු වුනු ඒ පුංචි හිතට සතුට ලැබෙන්න පතමින් අවසානයෙන් මුණගැහෙමු අපි ……

369 thoughts on “?ඉන්නම් ඔබ ගාවින් මං? /අටවැනි කොටස /කොටස් වශයෙන් පළවන කතා /කතා අහුර රචක”

    1. මගේ පිස්සු කෙල්ල …???

      මං ඔයාට කමෙන්ට් එකක් දාන්න යන්න කියලා අර කතාවේ කියලා ආවා විතරයි …

      සුභ පැතුම් මගේ නංගා ….
      ?️?️?️?️?️?️?️?️?️?️?️?️?️?️
      ??????????????
      ?️?️?️?️?️?️?️?️?️?️?️?️?️?️
      ??????????????
      ?️?️?️?️?️?️?️?️?️?️?️?️?️?️
      ??????????????
      ?️?️?️?️?️?️?️?️?️?️?️?️?️?️

      1. Avi 1999 (kandy)?

        Congratulations මගෙ සින්ඩි මැණික ?? ???????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????

      1. මට කියවන්න මග ඇරිච්ච කොටස් ටිකක් තියෙනවා …මේ දවස් ටිකේම මට එන්න බැරී උනානේ …ඒකයි ..මන් ඒක කියවලා එන්නම් …???

          1. ඔව් ඔයා …????????

            විහිළුවට කිව්වේ මැට්ටී

          2. මන් දන්නවා මගේ අක්කි මැණික ❤️❤️❤️ ..උම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්මා ???

          3. කෙල ගෑවා නේද මගේ මූනේ..මේ නිශුවා…????

          1. ඒම කියන්න එපා අක්කියෝ …මට මේ දවස් ටිකේම එන්න බැරී උනේ හැමදාම ගෙදර එද්දි හවස 4-5 වෙනවා…ඉතින් ඇප් එකට එනවා තියා 4n එක අතටවත් ගන්න හම්බුනේ නෑ …අඅද මන් scl ඇරිලා ගෙදර එද්දි 7යි අක්කියෝ වෙලාව….අඅද දවසම ඉදගෙන ඉදලා මගේ බඩත් මොකක්ද වෙලා …ඉතින් අම්මා කිව්වා දැන් නිදාගෙන හෙට පාන්දර නැගිටින්න කියලා …මට දවස් ගානකින් එන්න බැරී උනානේ ඉතින් මට ඔයාලව මතක් වෙලා ආවේ….සොලි අක්කියෝ එන්න බැරී උනාට ????

          2. අද නම් හරි මහන්සි අක්කියෝ …ඔයාට කොහොමද දැන් ඔයාගෙ අසනීපෙ අඩුයිද මගේ අක්කියෝ ….

          3. මැට්ටී … මං එහෙම මුකුත් හිතලා නෙවෙයි කීවේ ඔයාට … මං බයේ හිටියේ නංගා අසනීපෙන් වත් ද කියලා … අහන්න බලන්න විදියක් වත් නෑනේ …

            මොකද ඔයා ඇප් එකේ ගොඩක් වෙලාවට හිටිය කෙනෙක් නේ…

            මං චුට්ටක් බයෙන් හිටියේ …???

            සමාවෙන්න චුට්ටක් වත් ඔයාගෙ හිත රිදුනා නම් …????????

          4. හිත සිදුන් නෑ මගේ අක්කි මැණික ❤️❤️❤️ මන් දන්නවනෙ ඔයා එහෙම කෙනෙක් නෙවෙයි කියලා…මන් ඒක කිව්වෙ මට එන්න බැරී උන හේතුව අක්කියෝ ….ඔයා සමාව ඉල්ලන්න එපා මගේ අක්කියෝ …

          5. මේ මං ඔයාට මේල් එක්කුත් දැම්මා බැරි තැන…☹️☹️☹️

          6. මන් දැක්කේ නෑ අක්කියෝ …ම්න් බලන්නම්…

  1. අක්කියෝ මගෙ හාට් එක බීට් රූට් වෙලා හිටියේ අද මොන වෙඉද කීලා ❤️❤️❤️
    ඇත්තටම ආශා ත් පව් කෞශාල්ගේ හොදටනේ එහෙම කරන්නෙ එත් ඉටින් කෞශාලුත් පව් එයා ආශා ට කොච්චර ආදලෙයි ද නී ❤️???
    කෞශාල් ට ඉන්නේ මාර හොද යාලුවෙක් ?? එ වගෙ යලුවො දැන් ගොඩාක් අඩුයි ??
    එයාගේ නෝනාත් මාර හොදයී……….
    අම්බෝ අක්කියෝ මාස 3 ක් නොදැක ඉන්නට අප්පේ මට නම් එක හිතාගන්නවත් බෑ

    අනී ආශා කැමති නෙද කෞශාල්ට ❤️❤️❤️
    ආශා ට ඉක්මනට සනීප වෙයි ❤️❤️
    පව් ආශා ????❤️
    ශනීශා මාර හොදයි හොද අක්කි කෙනෙක් ❤️❤️
    අර ආශා ව අල්ලගත්තෙ කෞශාල් ම තමා එය කතව අහගෙන ඉන්න ඇති හෙට බලාගෙන ඉන්නවා මන්න්…….
    ලස්සනයි අඩ්ග කතාව මරු අක්කියෝ …..❤️❤️?????️??

    1. අනේ ඉතින් මගේ චූටියෝ …??

      බීට් රූට් වෙන්න දෙයක් තියේද අප්පේ…
      ??
      කෞෂාල් ගොඩ ගොඩක් ආදරෙයි ආශාට …ආශා වුනත් ඒමයි නේද ….

      අෂාන් ගොඩක් හොද යාළුවෙක් තමයි මගේ නංගා … ඒ වගේ කෙනෙක් ලබන්න කෞෂාල් වුනත් ගොඩක් පින්වන්තයි …

      ශනීෂා වුනත් හරි හොදයිනේ …

      ආදරේ කරන කෙනා වෙනුවෙන් මාස තුනක් නෙවෙයි අවුරුදු ගානක් වුනත් බලන්න ඉන්න පුළුවන් අය ඉන්නවා කෙල්ල .. ඒ ආදරේ නිසානේ …???

      ආශා ඉක්මනට සනීප වෙන්න කියලා ප්‍රාර්ථනා කරන්න බෝලේ …??

      ගොඩ ගොඩක් පින් මගේ චූටියෝ කතාව කියවලා කමෙන්ට් එකක් දුන්නට …

      දළදා සමිදුන්ගේ පිහිටයි ???? පරිස්සමෙන් සතුටින් ඉන්න හොදද හැමදාම

  2. ?Tharushi? Jayawardhana

    කොහොමද නිශු අක්කියෝ ඔය අසනීපෙන් කිව්වා නේද..?? කොහොමද අක්කි දැන් ඔයාට..? අනිත් හැමෝමත් හොදින් නේද..?

    1. මට ටිකක් අඩුයි දැන් මගේ නංගා ….
      ඔළුවේ කැක්කුමක් එනවා සැරෙන් සැරේ …
      අනේ මන්දා අප්පා …???

      ගොඩක් පින් බෝලේ මෙහෙම හොයල බලනවට ඔයාලා …??

      ඔයාට කොහොමද

          1. අම්බෝ අක්කියෝ එයා හැමොම ටම ගානවා??

          2. R_s_Th_A(නිම්? )

            සින්ඩරෙල්ලා තරා නැතුව ඔයැයි ගැන විස්තරය්ක් කියන්නකෝ?
            මන් හිතන්නි ඔයා අලුත් නේද ඇෆ් එකට

  3. කස්ටිය මන් කතාව කියවලා එන්නම්…කලින් කොටසුත් කියවන්න තියෙනවනේ…???

      1. කෝමද රස්තා අයියේ ඔයාට …මන් හිදින් ඒත් අද නම් හරි මහන්සි අයියේ….

        1. R_s_Th_A(නිම්? )

          කොල්ලහ් සැෆේ ඉන්නෝ නංඟා?
          හොඳින් ඉන්න්වනම් ඇල ඉතිම්☺️
          ඒ මොකෝ අනේ ඒ?

          1. අද sscl ඇරිලා ගෙදර එනකොට 7යි අයියේ වෙලාව…මන් එහෙම්මම ඇග හෝදගෙන කාලා එහෙම ඇදට ආවා…..

          1. ඔව් අක්කියෝ ..මන් කෑවා ඔයා කෑවද අක්කියෝ ….

  4. අම්මොහ් මග ඇරිච්ච ටිකත් එක්ක එක හුස්මට කියවන් ගියා?
    ඔන්න නිශූ අක්කියෝ කතාවට comment එකක් දාන්න පරක්කු උනාට කොල්ලට 1000ස් වතාවක් සමාවෙන්න හොදේ☺️

    කතාවනම් එලම අක්කියෝ වෙනස්ම විදියකට ලිව්ව හරිම ලස්සන කතාවක්?♥️
    අක්කිය කතාව ලියල තියෙන සිටා එකනම් සුපිරි අක්කියෝ මන් ආසයි ඒ විදියට ලියපු කතා කියවන්න.good gob අක්කියෝ??
    කතාවේනම් කිසිම බෝරින්ග් ගතියක් නෑ ආසාවෙනන් කියවන්නේ?
    අනේ කතාව හෙටින් ඉවරද අක්කියෝ ඒ කියන්නේ?…
    කෝම හරි කෞශාලට අශා සැට් කලා නෙහ්.අම්මට සිර වෙන්න ඒකත් ජයසිරි මංඟලම් ඒනම්.ඔන්න අෆිටත් වෙඩිම් කේක් කෑල්ලක් ඕනි හරිය☺️
    මන් නම් හිතුවේ ආශා බාල්දියක් පෙරලයි කියලමයි කෝම හරි කෙල්ල ආදරෙයි නොකිව්ව්ට කව්වට කැමතියි නෙහ්?
    ආහ් ඒ පිටිපස්සෙම් ඇවිල්ලා අශාව තුරුල් කර ගත්තේ ඉතිම් අපේ දවසේ වීරයා කවුශාල් තමයි.
    හෙට ලස්ස්න එපියක් බලා ගම්න පුලුවම් වෙයි නෙහ්.ඒත් ඉතිම් කතාව ඉවර වෙන එකට නම් දුකයි ඔන්න?
    තාම ඉතිම් හරියට මොකවත් කියම්න බෑ අක්කියා අවසානෙට මොනවා කොරන්න හිතම් ඉන්නවද දන්නි නෑනි අෆි බලමුකෝ ඉස්සරහට මොකෝ වෙන්නි කියලා ඉතිම්?
    දිගටම කතාව ලියන්න අක්කිට ශක්තිය ධෛර්යය ලැබෙන්න කියලා කොල්ලහ් ප්‍රාර්තනා කරනෝ ඔන්න☺️☺️
    අක්කියාගේ ඉදිරි වැඩකටයුතු ඔක්කෝම සර්වප්‍රකාරයෙන් සාර්තක වෙන්න ඕනි??.
    ෆරිස්සමින් හිනා වෙලා සැඔඑන් ඉන්න අක්කියෝ
    බුදු සරණයි අක්කිට??
    ………………………………….
    දිවිය මාගේ
    සොඳුරු කරලූ
    නුඹ වේය
    මා ප්‍රියාවී..
    අහම්බෙන් හමු වූ
    අහම්බෙන් ලං වූ
    සුපුන් සඳ නුඹමය
    මසිත සැනසූ…
    නුඹෙ අඳුරු අතීතේ
    සිත දවන මොහොතේ
    ලඟින් ඉඳගෙන
    තුරුළුකරගෙන
    නුඹේ ඔය සිත
    සනසවන්නට
    දෙපා පාමුල
    වැටී අයදිමි
    ඉඩ දෙන්න මට
    නුඹෙ ජීවිතේ…
    වරක් වැරදුනත්
    ජීවිතේ
    තවම නුඹ පැරදී
    නැතේ
    මා සිටිනවා සෑම
    මොහොතේ
    ළඟට විත් මේ සැමට
    රහසේ…
    …..කෞශාල්….♥️♥️♥️♥️…..

      1. නිදූ අක්කී??
        හදිස්සියේ ලියුවේ අනී මාත් දැම් කියෙව්වේ.ඒ පද එක්කට එකක් ගැලවෙන්නි නෑ??
        ගනම් ගන්න එඔආ හොදේ☺️☺️

    1. මගේ රස්තා මල්ලියෝ …..

      කමෙන්ට් එකක් දාන්න පරක්කු වුනාට මං චුට්ටක් වත් තරහ නෑ අයියෝ… මං දන්නවානේ ඔයා ගැන … ඔයා සමාව ඉල්ලුව 1000 වතාවට මං 10000 වතාවක් සමාව දෙන්නම්කෝ…??

      ගොඩක් සතුටුයි මල්ලියා කතාව ආසාවෙන් කියෙව්වා කිව්වාම…
      මං අනිත් විදියට කතා ලියන්න උත්සාහ කරලාම නෑ …මං හිතුවෙ කතාව අවුල් යාවි කියලා ඒ නිසා …

      කතාව අදින් ඉවර වෙයි බොහෝ දුරට .. කියන්න බෑ ඉතින් .. අද කොටස හත් වෙනි කොටස වගේ පරක්කු වුනොත් ….

      කෞෂාල් පව්නේ .. ඉතින් ඒ නිසා එයාව සෙට් කරන්න හිතුවෙ මං … වෙඩිමක් නම් ගයිද කියන්න බෑ ඉතින් … ඒවා දන්නේ කෞෂාල්ගෙ දෙමාපියන් තමයි ..???

      කුතුහලයක් දෙන්න නෙවෙයි මං කතාව එතැනින් නැවැත්තුවේ.. ඊළඟ කොටසට ආරම්භයක් ගන්න .. මං දන්නවා දඟයෝ ටික දනී කියලා කවුද බදාගත්තේ කියලා .. මං මේ කොටසින් ඉවර කරන්න තමයි හිටියේ … ඒත් බැරි වුනා මට …

      හී.. බලමු නේද මොනා වේවිද කියලා …

      ගොඩ ගොඩක් පින් මගේ මල්ලියා කතාව කියවලා කමෙන්ට් එකක් දුන්නට …
      ඒ වගේම ඔයාගෙ ප්‍රාර්ථනා වලට …

      දළදා සමිදුන්ගේ පිහිටයි ???? පරිස්සමෙන් සතුටින් ඉන්න හොදද හැමදාම ….

      ?????

      රිසියි මා සබඳ
      ඉන්න ඔය තුරුලේ
      අදුරු මා දිවියට
      කැන්දා ඔබේ ආදරේ
      බියයි යලි යලිත්
      රිදවාවී හද නුඹේ
      දුරින් ඉන්නම් මං
      හිතේ පුරවා සෙනේ
      නොකීවත් මවෙත
      දනිමි ඔබේ ආදරේ
      නමුදු බෑ ළං වෙන්න
      මා පෙම්බරාණනේ…..

  5. හයියෝහ් මගෙ නම තාම පෙන්නනි නැහැ නේද???
    මන් ගීම් ඒක හදලා එන්නම් හොදේ?

      1. R_s_Th_A(නිම්? )

        සින්ඩරෙල්ලා ඔයැයි ගැන පොඩි විස්තරයක් කියන්නකූ.මට ඔයාව හම්බ උනේ අදනි ඉතිම්☺️☺️

      1. අක්කිලා මන් තව ටීකින් එන්නම් මගෙ සූටි බඩට බඩගිනි ලූ ????

        1. අයියා කිතුල් රා බොන්න ගීල්ලද කොහෙද …???නේද මගේ අක්කියෝ ..

          1. හොඳින් මන් නම් අක්කිලා ට කොහොමද

          2. මාත් හොදින් …ඒත් ටිකක් මහන්සි බබෝ ….

          1. අද ටිකක් මහන්සි අක්කියෝ …ඔයාට කොහොමද …

          1. අනී මාත් ටීකින් එන්නම් මගෙ ඔලුව සිදෙනවා අනී ????

          2. හලි බබෝ ඒනම් ….ඒ මොකෝ ඔලුව සිදෙන්නේ

  6. සූටි මැණිකෙලා …
    මගේ ෆෝන් එකේ ? නෑ … මං ගිහින් තව ටිකකින් එන්නම් ද…☹️☹️☹️

  7. කෝ බොලේ මේ රස්තා අයියයි තරු අක්කියි සින්ඩි බෝලෙයි නිශු අක්කියි

          1. ඕ අක්කියෝ බිව්වා ෆෝන් එක දිහා බලාගෙන ඉදලා තමා මටත් කලින් මෙක ඇවිල්ලා තෙයෙ ??❤️
            ටැන්කූ අක්කිලා ……

        1. සින්ඩි බෝලේ …
          ඔයා ගොඩක් ෆෝන් එක දිහා බලාගෙන ඉන්න එපා හොදද …

          එතකොට ත් ඔළුවේ කැක්කුම එනවා..
          අසනීප වෙන්න එපා මැණික …

          ඔය වේදනාව මට තේරෙනවා හොදට …??

  8. සුබ රාත්‍රි ය හැමොම ටම ආදලෙයි ගොඩාරියායායාක්ක්ක්???????????? බුදු සරනයි ????

    1. සින්ඩි මැණික දැන්ම දොයිද,
      දොයියගන්නකො එහෙනම්,එතකොට ඔළුවෙ කැක්කුම අඩුවෙයි.
      ගුඩ් නයිට් නංග.❤❤❤❤
      පරිස්සමින් ඉන්න.
      තෙරුවන් සරණයි ?????
      ❤❤❤❤❤❤❤❤❤❤❤❤

    2. සුභ රාත්‍රියක් මගේ නංගා …
      දළදා සමිදුන්ගේ පිහිටයි ???? පරිස්සමෙන් සතුටින් ඉන්න හොදද හැමදාම …
      ආදරෙයි ඔයාටත් ….???

  9. ?Tharushi? Jayawardhana

    සුබ රාත්‍රියක් හැමෝටම…!❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

    1. සුභ රාත්‍රියක් මගේ නංගා …
      දළදා සමිදුන්ගේ පිහිටයි ???? පරිස්සමෙන් සතුටින් ඉන්න හොදද හැමදාම …

  10. අනේ කතාව හෙටින් ඉවරද නිශූ මැණික.????
    අනේ කෞෂාල් නම් මාරම හොඳ කොල්ලෙක්❤❤❤❤
    ජීවිතේ හැම අතින්ම දුක් විදපු ආශා කෙල්ලට ඒ තරම් හොයල බලන,ඒ තරම් ආදරේ කරන කොල්ලෙක් ලැබෙන එකට නම් ගොඩාක් සතුටුයි.❤❤❤❤❤
    අනේ කෞශාල් කොල්ලයි,ආශා කෙල්ලයි හිතින් දෙන්නට දෙන්න ආදරේ කරකර දෙපැත්තකට වෙලා විදෙව්ව හොදටම ඇති නේද ,

    අශාන්❤ශනීෂා,ඒ දෙන්න නම් මරු අනේ.කෞශාල්ට ගොඩාක් හොද යාළුවො දෙන්නෙක්.
    බැල්කනි එකට එන්නෙ කෞශාල්නෙ ඉතින්,නේද.කෞශාල් අහන් ඉන්න ඇති ආශා කිවුව දේවල්,ඒ වෙලාවෙ ආශාගෙ හැසිරීමෙන් කෞශාල් තේරුම් ගන්න ඇති ආශා එයාට කොච්චර නම් ආදරේ ද කියල.❤❤❤❤❤❤❤❤❤❤❤
    ඉතින් මගෙ නිශූ මැණික,හෙට වෙනකල් ඉවසිල්ලක් නැතුව බලන් ඉන්නව කෞශාල්ටයි,ආශා කෙල්ලටයි සතුටින්,සැනසීමෙන් ඉන්න පුලුවන් ජීවිතයක් හම්බවෙනකල්.
    අනේ ඒත් හෙටින් කතාව ඉවරයි කියල හිතද්දි නම් ගොඩක් දුකයි නංග?????????
    මගේ නිශූ නංගට තවත් මේවගේ ලස්සන කතා ලියන්න පුලුවන් වෙන්න කියල ප්‍රාර්ථනා කරනව මගෙ නංග.
    පරිස්සමින් ,සතුටින් ඉන්න??????
    තෙරුවන් සරණයි ඔයාට?????

    1. රූ අක්කී මගේ ….???

      දුක විතරක් විදපු ආශාට කෞෂාල්ගෙන් ලැබෙන්නේ කියාගන්න බැරි ආදරයක්… ඒක එයාගේ වාසනාව තමයි …

      ඒත් අද කොටසෙදි තමයි දැනගන්න වෙන්නේ එයා ඒ ආදරේ පිළිගන්නවාද නැද්ද කියලා ….

      මොනවා වුනත් ආශාගේ හිතේත් කෞෂාල් ගැන අදහසක් තියනවා නේ…

      ඒ දෙන්නා එකතු වේවී ද කියලා අද අපි දැනගනිමු අක්කියෝ ….ඒ දෙන්නා ගොඩක් හොද යාළුවෝ දෙන්නෙක් .. ඒ වගේම හොද ආදරවන්තයන් දෙන්නෙක් …???

      ඊළඟ කොටසෙදි අක්කිගේ ප්‍රශ්න ඔක්කෝම විසදෙයි …

      ඉතින් මගේ අක්කී … ගොඩ ගොඩක් පින් මගේ අක්කී කතාව කියවලා කමෙන්ට් එකක් දුන්නට …
      ඒ වගේම අක්කිගේ ප්‍රාර්ථනා වලට …

      අක්කිට ඉක්මනට සනීප වෙන්න කියලා මං ප්‍රාර්ථනා කරනවා අක්කියෝ ….
      දළදා සමිදුන්ගේ පිහිටයි ????
      පරිස්සමෙන් සතුටින් ඉන්න හොදද හැමදාම …

  11. අනේ …කට්ටිය මට සොරි වෙන්න ඕනේ …මන් නිශු අක්කි සින්ඩි බබයි තරු අක්කි රස්තා අයියයි එනකන් ටිකක් වෙලා බලන් ඉන්නම් කියලා හිටියේ ….කොහෙද මේ නිදි දෙව්දුව මාව කැන්දන් ගිහින්නේ….කට්ටියට ගුඩ් නයිට් කියන්නත් බැරී උනා …ඒකටත් සොරි හොදේ …..දැන් ඉතින් ගුඩ් නයිට් කියලා වැඩක් නැති නිසා ගුඩ් මෝනින් ම කියන්නම්….

    ලොකු අයියේ ඔයාට ගුඩ් මෝනින් ❤️❤️❤️❤️????
    දග පවුලේ හැමෝටම ගුඩ් මෝනින් ❤️❤️❤️❤️????
    හැමදාම සතුටින් පරිස්සමෙන් ඉන්න ….තෙරුවන් සරනයි හැමෝටම ……
    ආදරෙයි ගොඩාරියක් ????? …..

    1. අනේ ඉතින් සොරී කියන්නේ මොකටද …???

      මටත් ගුඩ් නයිට් වත් නොකියා නින්ද ගිහින් …??

      සුභ උදෑසනක් මගේ නංගා ….
      දළදා සමිදුන්ගේ පිහිටයි ????
      පරිස්සමෙන් සතුටින් ඉන්න හොදද හැමදාම …
      පරිස්සමෙන් ගිහින් එන්න ….

        1. ගුඩ් මොර්නින්ග් මගෙ අක්කියෝ ……….❤️❤️
          ආදලෙයි ගොඩාරියායායාක්ක්ක්????????????
          අනිත් අක්කිලා අයියලා හැමොම ටම ගුඩ් මොර්නින්ග්

  12. Sleeping beauty

    ආදරේ නුහුරු මගෙ හිතට
    ආශිර්වාදයක් ලෙසින්
    හමු වුනේ මට නුබව
    අනේක විදි වේදනා
    පපුව තුල සැරි සරන විට
    අහඹුවක් ලෙසින් මට
    මුනගැසුනු දෙවිදුන් නුබයි
    වින්ද මුත් කොතරම් වේදනා
    ආදරබර නුබෙ වචන ලග
    දියවෙලා යන්නෙ තත්පරෙන්
    පුදුමයක් මයි එය නම්
    ආඩම්බර නුබේ වත ලග
    හරිම අකීකරුයි මගෙ සිත
    ආසයි තුරුල් වෙන්න
    නුබෙ පපුවට
    සැනසෙන්න නුබෙ
    උකුල මත
    නමුත් ඉවසමි සෑම දින
    අවැසි නෑ මට මගෙ කරුම
    උරුම කරනට නුබට
    එනිසයි රත්තරං
    දුරින් ඉද සැනසෙන්නෙ
    සමා වෙන්න මට
    නුබේ ඇරයුම
    පිලිනොගත්තට
    නුබව මග ඇරියෙ මං
    මගේ සිත නුබ ගාව
    අවනත නැති නිසයි
    පිනක් නෑ මට නුබ ලග
    ජීවිතේ විදින්නට
    සසර පුරාවට

    ???ආශා???

    අනේ..??

    ආශා හිත ඇතුලෙ ආදරේ හංගගෙන කොච්චර ලොකු වේදනාවක් ද මේ විදින්නේ..පව් අහිංසක කෙල්ල…??එයාට සැනසීමක් තියනවා නම් තියෙන්නේ කෞෂාල් ලග විතරමයි..ඒ නිසා ආශව කොල්ලට බාර දෙන්න..හාද..??

    අනේ කතාව අදින් ඉවරද..දුකයි එකට නම් මැණික ..??ඔයාගෙ නවල් එක ලග ලගම එනවනෙ..ඒ නිසා දුකින් උනත් මේ කතාවට සමු දෙන්න වෙනවා..එතකොට අපිට මීටත් වඩා දිග කතාවක් කියවන්න පුලුවන්නේ ..??

    අනේ මං කීවා හරි නේද ..ආශට තියෙන්නේ ලේ වල ප්‍රශ්නයක් ..සමේ ගොඩාක් රෝග වලට හේතුව blood තමයි..??එයාට ඉක්මනටම සනීපෙ වෙයි..මට එහෙම හිතෙනවා ..කොල්ලයි යාලුවයි එයාගෙ වයිෆ් එක්ක හොදට එයාට treatment කරනවනේ..ඒ නිසා ආශට ඉක්මනටම සනීප වෙයි..❤️❤️

    ගනීශා නම් නියම කෙල්ලක්.. ගනීශා වගේ කෙල්ලො තමයි නියම..මොකද තමන්ගෙ කොල්ලා වෙන කෙල්ලෙක් දිහා බලනවට වත් සමහර කෙල්ලො කැමති නෑ..මාත් එහෙම තමයි ඉතින්..??ඒ වුනාට කරදරයකදි නම් එහෙම කරන් නෑ..ගෑනු පිරිමි බලන් නැතුව පිහිට වෙන්න ඕනි.❤️❤️

    ගනීශයි අශානුයි සුපිරි කපල් එක..??ආශටයි කෞෂාල්ටයි එකතු වෙන්න ලැබෙයි නේද .??.මං නම් හිතන්නෙ ඒ ආදරේ ජය ගනී කියලා❤️❤️…ආශා පස්සෙන් ආපු මිනිස්සු ආයෙමත් කරදර කරයිද…??අනේ එහෙම නම් කරන්න එපා..ඒ ආදරේ හරිම ලස්සනයි ❤️❤️

    ඉතින් මැණික…හරිම ලස්සන කතාවක්..හිතට දැනෙන්න ලියලා තියන කතාවක් ..ඔයා ඇත්තටම දක්ශයි ගොඩක්..❤️❤️ ..අදින් කතාව ඉවරයි නේද ..අද දිග කමෙන්ට් එකක් දෙන්නම් මැණික ..මේ ආදර කතාව අපිට සතුටු හිතෙන විදියට ඉවර කරන්න ඕනි හොදද ..??

    තෙරුවන් සරනයි මගෙ බෝලේ ..පරිස්සමට සතුටින් ඉන්න හැමදාමත් ..හොදට ඉගෙන ගන්න..ආදරෙයි ❤️❤️???

          1. අනේ අක්කියෝ,මේකනම් මොන්ටිසොරි බබෙක් උනත් දන්නව ඇති,ඒත් මන් දන්නෙ නෑනෙ????
            අනේ අක්කියෝ,මට කියන්නකො කතාවකට excellent rate එක දෙන්නෙ කෝමද කියල,first heart එකද????

          2. අනේ අහන්නත් සැජ්ජවෙ බෑ.?
            මන් මීට කලින් social media,apps වැඩිය use කරල නෑ අක්කියෝ,ඒකයි මෙලෝ දෙයක් දන්නෙ නෑ.?????????????

          3. Avi 1999 (kandy)?

            ඔව් නෙද බෝලෙ frist rate එක වෙන්ටැති ??

          4. Avi 1999 (kandy)?

            හරියටම ශුවර් නැ මැණික ..මට හිතෙන්නෙ ෆ්‍රස්ට් රේට් එක කියලා .. අපි තව කාගෙන් හරි අහමුකො හොදද ???

          5. හරි මගෙ අවී අක්කියෝ.???
            නැත්නම් පව්නෙ අනේ කතා ලියන අය.අපි නොදැන හරි bad rate කලොත්????

          6. දැන්නම් සැජ්ජාව පැත්තකින් තීල,ප්‍රසිද්ධියෙ අහන්න හිතෙනව.????????????

          7. Avi 1999 (kandy)?

            හයියෝ දැන්නෙ තේරුනෙ මැණික ?? කතාව දාද්දි කතාවෙ තියෙනවා නෙ හාර්ට් 5ක් අන්න ඒ 5හම ටච් කරන් යන්ට එතකොට තමා සම්පුර්ණ රේට් එකක් වෙන්නෙ මැණික ?? දැන් තේරුනා නෙ ..

          8. අනේ තෑන්ක් යූ අවී අක්කියෝ ??????????????
            ??????????????????????????

    1. ආදරේ කියා මා
      රැවටුනේ එක් වරක්
      බිය වුනේ ළං වෙන්න
      ලදක් වෙත යලිත්
      අහම්බෙන් ආ නුඹ
      මා හදේ ගෙන ඉඩක්
      දකින විට ලොබ වුනා
      හැර යාවිද නුඹත්
      නොදැන නුඹ ඒ වියේ
      වැරදුනත් එක් වරක්
      රකිමි දෙනෙතේ තියා
      නොකර යලි වරදක්
      පපුතුරේ තියා නුඹ
      හිදින්නට යලි යලිත්
      යන්නෙපා හැර දමා
      ආදරෙයි නුඹට මං …..

      ❤️❤️ කෞෂාල් ❤️❤️

      මගේ කවිකාර අක්කී මැණික ….??

      ආශා තමන්ගේ හිතේ කොච්චර ආදරයක් තිබුණත් ඒක හංගන්නේ කෞෂාල් නිසාම නේද අක්කියෝ …අක්කි කියන දේ කරන්න පුළුවන් වේවිද මන්දා … බලන්නකෝ ඊළඟ කොටසෙදි …???

      අක්කී කීව දේ හරියට හරි … ආශා ගේ අසනීපෙ ගැන තව ලියන්න හිතුනේ නෑ මට … මොකද ඒ වේදනාව ඊට වඩා මං විදලා තියනවා ….???

      ශනීෂා හරි ආදරණීය චරිතයක් …. අෂාන් හරියනම…අම්මේ ඉතින් … කවුරු කවුරුත් ඒම තමයි අලේ…???
      අක්කී හරි … කරදරයකදී එයා කෙල්ලෙක්ද කොල්ලෙක් ද බලන්න හොද නෑ … උදව් කරන්න ඕනි …

      අක්කිගේ ප්‍රාර්ථනා ඒ විදියට ඉඉෂ්ට වේවිද කියලා බලමු අක්කියෝ ..

      ගොඩ ගොඩක් පින් මගේ අක්කී කතාව කියවලා කමෙන්ට් එකක් දුන්නට ….
      ඒ වගේම අක්කිගේ ප්‍රාර්ථනා වලට ….

      මාත් අක්කිට ප්‍රාර්ථනා කරනවා අක්කි කරන කියන සියළු දේ සාර්ථක වෙන්න කියලා …

      දළදා සමිදුන්ගේ පිහිටයි ????
      පරිස්සමෙන් සතුටින් ඉන්න හොදද හැමදාම ….

      1. ආහ් අක්කියෝ …..
        මට සමාවෙන්න අක්කී රිප්ලයි එක චූටි වුනාට …???

  13. Avi 1999 (kandy)?

    අනෙ මැණික අද කොටසින් කතාව ඉවරද මැණික ?… තව කොටස් තිබ්බ නම් ගොඩක් හොදයි….කමක් නෑ එ වුනාට අද කොටස ගොඩක් ලස්සනයි මැණික ??

    ආශාට තිබිලා තියෙන්නේ ලේ වල ලෙඩක් නේද … හපොයි මම් හිතුවේ පිළිකාවක් වෙන්ටැති කියලා ??… වෙලාවට එහෙම නොවුනෙ.. හැබැයි මේ ලෙඩෙ නම් ඉක්මනටම සනීප වෙයි නෙද ආශා ට.. කෞෂාල් ආශා ව හොදටම සනීප කරවයි..එච්චරයි වෙන්ට ඕනි… අනෙ ආශා ගොඩක් පව් නේද … එයා කෞෂාල්ට කොච්චර ආදරෙ කරනවද .. තමන් නිසා එයාගෙ ජීවිතේත් අදුරු වෙයි කියලා කොච්චර හිතින් විදවනවද… එයා කෞෂාල්ට ආදරෙයි කියලා කියයි අද කොටසෙ නෙ ??…

    කෞෂාලුත් ගොඩක් පව් එයත් ආශා එයාගෙ ආදරෙ පිළිගන්නකන් බලන් ඉන්නවා දෙන්නම හිතින් දුක් විදිනවා.. ඒ ආදරෙට නම් මුකුත් කරන්ට එපා හොදද බෝලෙ … කොහොම හරි එයාලව එකතු කරන්ට ඕනි හොදෙ ?…
    එතකොට ආෂානුයි එයාගෙ වයිෆුයි ගොඩක් හොදයි..තමන්ගෙ යාලුවා වෙනුවෙන් කරන කැපකීරිම නියමයි… කොච්චර හොද යාලුකමක්ද ඒක … එහෙම බැදීම් ගොඩක් ලස්සනයි ❤️❤️
    කෞෂාල්ව කවදාවත් ඒ යාලුකම නිසා තනිවුනෙ නෑනෙ…

    කතාව ගොඩක් ගොඩක් ලස්සනයි මැණික ?? ඇත්තමයි… නවකතාව කියවන්ට ගොඩක් ආසාවෙන් බලන් ඉන්නෙ ඕන් මම් ?.. තව ලස්සන කතා ලියන්ට ඔයාට ශක්තිය ධෛර්යය ලැබෙවා කියලා ප්‍රාර්ථනා කරනවා මම් ?? පරිස්සමින් සතුටින් ඉන්න මැණික ?? තෙරුවන් සරණයි ඔයාට ❤️❤️

    වැරදුනත් ජීවිතය
    නුබ හට පෙරදින
    අමතක කරන්න
    ඒ අදුරු අතීතය
    නැති වුනත් නුබට
    දෙමාපිය සෙනෙහස
    දිය හැකි නුබට ඒ
    මගහැරුනු ප්‍රේමය
    රකින්නෙමි නුබව මම්
    මගෙ පණ දෙවෙනි කොට
    අතහරින්නැ කිසිදින
    නුබේ මේ අත මම
    නුබේ හිතෙ මම් නමින්
    උපන් ඔය ආදරය
    නොසගවා දෙනවාද
    මගෙ මැණික හැමදාම
    ❤️ කෞෂාල් ❤️

    1. වැරදුණ දිවි ගමන
      පෙරදිනක මාගේ
      නිති නැගේ සිහියට
      යලි යලිත් ඒ දේ…
      මව්පියන් අහිමි මං
      තනි නොකර මෙලොවේ
      රැකිය ඔහු මා දමා
      යන්නටම ගියා වේ…
      නුඹ ළඟින් උන්නු විට
      දැනුනු ඒ සෙනෙහෙ
      තුරුළු වන්නට රිසියි
      පෙම රැඳුණු පපුවේ….
      දෙන්න බෑ වේදනා
      ළංව යලි සොඳුරේ
      දුරස් වන්නම් සදා
      හිර කරන් පෙම හදේ….

      ❤️❤️ආශා❤️❤️

      කතාව ඉවර කරන්න ඕනි අක්කියෝ … තව දුර ගියොත් මගේ අනික් කතාවට අසාධාරණයක් වේවී …

      මං අක්කිට කීවනේ ඒක එච්චර දරුණු කරන්න මට බෑ කියලා ….මං ආශාගේ වේදනාව දන්නවා .. ඒවගේම මං ඒ වේදනාවට ගොඩක් බයයි.. ඒ නිසා මං ලියන චරිත වලට වත් ඒක දෙන්න කැමති නෑ මං …

      ආශා කෞෂාල් අතර මොනාවේවිද මන්දා …???
      ඊළඟ කොටසෙදි දැනගන්න ලැබේවි අක්කිට …

      කෞෂාල් නම් ගොඩ ගොඩක් ආදරෙයි නේ ආශාට … ආශා තමන්ගේ හිතේ තියන දේ කියයිද කියලා බලමු අද.
      ආශා තමන්ගේ ජීවිතේට වඩා කෞෂාල් ගැන තමයි හිතන්නේ … ඒකනේ කෞෂාල් ළඟට ළං වෙන්න බය ඒ තරම්…

      ශානුයි අෂානුයි ගොඩ ගොඩක් හොද යාළුවෝ දෙන්නෙක් … කොච්චර කරදර ආවත් මෙර් දෙන්නව තනි කරන්නේ නැත්තේ ….

      මගේ අක්කියෝ … හහරිම ලස්සනයි අක්කිගේ නිසදැස … මට ගොඩක් සතුටුයි … ?????

      ගොඩ ගොඩක් පින් මගේ අක්කී කතාව කියවලා කමෙන්ට් එකක් දුන්නට …
      ඒ වගේම අක්කිගේ ප්‍රාර්ථනා වලට ….

      අක්කිගේ සියළු කටයුතු සාර්ථක වෙන්න කියලා මං ප්‍රාර්ථනා කරනවා අක්කියෝ …

      දළදා සමිදුන්ගේ පිහිටයි ???? පරිස්සමෙන් සතුටින් ඉන්න හොදද හැමදාම …..

  14. Sandu (kandy girl)

    නිශූ නංගා..

    ආශා පව් අනේ…මාත් දැකලා තියෙනවා ඔය ලෙඩේ තියන ගෑණු ළමයෙක් ව… ඒක සනීප කරන්න පුලුවන් ද.. නැත්තන් කොන්ට්‍රෝල් කරන්න විතරද පුලුවන් …

    ම්ම්..කව්ශාල් පව් ඊට වඩා..අනේ ආශා කොල්ලට ආදරේ කරත් ඒක කියාගන්න බැරිව දුක් විඳිනවානෙ… කොල්ලා එහෙන් දුක් වෙනවා..ඉක්මනින් දෙන්නව එකතු කරන්න නිශූවො ආ..ඔයා කීවනෙ දේශාන්ගෙයි විමූගෙයි කසාදෙට කලින් මේ දෙන්නව බන්දනවා කියලා..

    අර ඇවිත් ඉන වටෙන් බදාගත්තේ නම් කව්ශාල් වෙන්න ඕනි..

    රට ගෙනිහින් හරි සනීප කරගන්න කියමු කෙල්ලව..

    කොල්ලගෙ යාලුවො නම් එළ අහ්..ඕම උදව් කරන යාලුවො අද අඩුයිනේ..

    නංගා මේ කතාව මේ තරම් ලස්සනයි නම් නව කතාවක් ලීවම කොයි තරම් ලස්සන වෙයිද.. ඒ නිසා අනිවාරෙන්
    ලියන්න හරිද.. කතා ඉවර උනාම පාලුයි නෙ නැත්තන් අපිට.. ගොඩක් ලියන්න …

    දිග කමෙන්ට් දෙන්න අමාරුයි නංගා..වෙලාව මදි මට..සොරි ඒකට..

    පරිස්සමෙන් සතුටින් ඉන්න හැමදාම ..

    බුදු සරණයි …

    1. මගේ අක්කී ….

      අක්කී මාත් එක්ක තරහ වෙලාද දන්නේ නෑ … රිප්ලයි එක පරක්කු වුනාට …. මට සමාවෙන්න හොදද මගේ අක්කී …

      අක්කී … ආශාගේ අසනීපෙ මං ඒ තරම් දරුණු කරන්න හිතුනේ නෑ මට … මොකද ආශාට එහාගිය වේදනාවක් මං විඳිලා තියනවා ….ඒක ගැන මතක් කරන්න උනත් බයයි මං …

      කෞෂාල් ආශාට ගොඩක් ආදරෙයි … ඒක නිසා නේ එයා ඔයතරම් දුකින් ඉන්නේ …
      ඕන් අක්කි අන්තිම කොටස අක්කිට ඕනි විදියට ලියලා තියෙන්නේ හොදද …

      මං ගොඩක් දේවල් කියන්නේ නෑ මගේ අක්කී … මොකද දැනටමත් අන්තිම කොටස දාලා ඉවරයි …

      ගොඩ ගොඩක් පින් මගේ අක්කී කතාව කියවලා කමෙන්ට් එකක් දුන්නට …
      ඒ වගේම අක්කිගේ ප්‍රාර්ථනා වලට …

      දළදා සමිදුන්ගේ පිහිටයි ???? පරිස්සමෙන් සතුටින් ඉන්න හොදද හැමදාම …..

  15. නිශු අක්කියෝ ….

    ආශට තියෙන ලෙඩේ ඉක්මනටම හොඳ කරන්න හොදද අක්කියෝ …අද කොටසින් කතාව ඉවරයි නේද අක්කියෝ ….දුකයි කතාව ඉවර වෙන එකටනම් ….ඒත් අක්කියෝ ඔයාගෙන් ඉක්මනටම ලස්සනම ලස්සන ත්ව ආදර කතාවක් ඕනේ හරිද …දිගගගගගගගගගම දිගගගගගගගගග එකක් හරිද අක්කියෝ ….

    ආශගේ පිටිපස්සෙන් ඇවිල්ල එයාව බදා ගත්තේ කෞශාල් නේද …අම්මේ මේ කෞශාල් ටත් ඉවසන් ඉන්න බෑනේ කෙල්ල ආදරෙයි කියනකන්.ඒ තරම් හදිස්සිය …???කෙල්ල ආදරෙයි කිව්වහම් කෙල්ලට ඉන්න දෙන්නෙම නැති වෙයි .පව් අර ආශා ???

    ආශත් නොකිව්වට කොල්ල්ට ආදරෙයි වගේ…නැත්තන් මොකටද අඩන්නේ ….කෝම හලි අක්කියෝ ඉක්මනට ආශවයි කෞශාල් වයි සෙට් හරිද අක්කියෝ …නැත්තන් මන් පව්නේ…ඔයා මගේ හොඳ අක්කිනේ….??

    අශාන් නම් ඇත්ත්ටම හොඳ යාලුවෙක් .ඒ වගේ යාලුවො අද සමාජෙ හරි අඩුයි…එයයි එයාගේ කෙල්ලයිත් පට්ට නේ…මන් ආසයි ඒ දෙන්නට …??

    කතාව ඉතින් හැමදාම වගෙ ලස්සනයි අක්කියෝ …ඔයාට තව මේ වගේ කතා ලියන්න ශක්තිය ලැබෙන්න කියලා මන් ප්‍රාර්ථනා කරනවා …..තව ඔයාගේ හිතන පතන හැමදේම සාර්ථක වෙන්න ඕනේ …ඉක්මනටම ත්ව කතාවක් ඕනේ හොදද අක්කියෝ ….
    ඔයාට තෙරුවන් සරනයි …

    1. මගේ සිතූ නංගා ….

      අනේ ඉතින් … මං මේ එක්සෑම් වැඩ ඉවර උනාම අරන් එන්නම් කෝ නවකතාවක් …

      අනේ අනේ කෙල්ල … කෞෂාල් පව් අප්පා … එයා හදිස්සියේ නෙවෙයි ඉතින් … ඇත්තටම එයා බලාගෙන හිටියනේ ආශාගේ කැමැත්ත ලැබෙන කම්…

      මං නංගා ගේ අනුමාන ඉල්ලීම් වලට මුකූත් කියන්නේ නෑ … මොකද දැනටමත් කතාව දාලා ඉවර නිසා ….

      ගොඩ ගොඩක් පින් මගේ නංගා කතාව කියවලා කමෙන්ට් එකක් දුන්නට …
      ඒ වගේම නංගාගේ ප්‍රාර්ථනා වලට …

      දළදා සමිදුන්ගේ පිහිටයි ???? පරිස්සමෙන් සතුටින් ඉන්න හොදද හැමදාම

    1. සොලී අක්කියෝ අම්මා මට කාමරේ අස් කලන්න කීවා එකට ගියා දැන් ආවෝ…..

        1. ?Tharushi? Jayawardhana

          චොකෝ ගෙනාවා කට්ටියටම?????????????????????????????????????????????????????????????????????????????????????????

  16. නැන්දම්මා : ඔය ලමයට අපේ පුතාව හම්බවෙලා දැන් කොච්චර කල්ද…
    මම : මට නෙවේනේ හම්බුනේ ඔයාටනේ…

  17. ගුරුවරයා : කවුද යකෝ මන් උගන්නන කොට කැරකෙන්නේ?
    ලමයා : පෘථිවිය සෑර්…?
    ගුරුවරයා :කවුද යකෝ ඒක කිව්වෙ
    ලමයා :ගැලීලියෝ ගැලීලි සෑර් ….

          1. කෙලත් ගාලා දැන් එනවා මෙතන මූන වහගන්න…හුම්ම්ම්ම්ම්ම්ම්…???

  18. දෑස නිලුපුල් තෙමා
    කඳුලු මුතුවැල් සලා
    දෙතොල සුසුමින් පුරා..ඉකිබිඳ
    හඬනු මල්මාලියේ…
    ❤❤❤❤❤❤❤❤❤

  19. ලමයා.. =අනේ දෙවියනි මාව A/L පාස් කරලා දෙන්න
    දෙවියා.= පුතා ලිව්වෙ මොන විශයද
    ලමයා – කොමස් කලෙ දෙයියො මාව පාස් කරලා දන්නෙ කොම හරි
    දෙවියා= වෙන දෙවියෙක්ට කියපන් මන් කරෙ ආට්
    ල්මයා= නොදකින් දෙවියා ?

    1. ?Tharushi? Jayawardhana

      ඒ ආර්ට් දෙයියන්ට කිව්වොත් මාව පාස් කරලා දෙයි නේද

      1. මං දෙව්ලෝකේට ගියාම ඔය ළමයට මැසේජ් එකක් දාන්නම්කෝ …එතකොට පුදපඬුරු අරගෙන එන්න …???

    2. මං දෙව්ලෝකේට ගියාම ඔය ළමයට මැසේජ් එකක් දාන්නම්කෝ …එතකොට පුදපඬුරු අරගෙන එන්න …???

      1. ?Tharushi? Jayawardhana

        හ්ම්ම් නම්බ් එක දුන්න නම් msg එකට දෙකක් දාන්න පුලුවන්

  20. නැන්දම්මේ ….පුතා දෙනවද මන් ඇවිත් අරන් යන්නද….ඇයි යකූ තාම දුන් නෑනේ මගේ හබියව…..

  21. යාලුවා = මේ උබ උබේ වයිෆ්ට ගොඩක් ආදලෙයි නේ
    ඇයි බන් එහෙම ඇහුවෙ
    නෑ ඉතින් ඔයා ඔයාගෙ වයිෆ්ට ෆොන් එකේ නම වෙනුවට bunny කියලා දාලා තීන්නේ
    පිස්සුද බන් එකි ගත්තොත් බනින එකමයි වැඩෙ එකයි bunny කියලා දැම්මේ

  22. කොල්ලා =ඔයාට මතකද මීට අවුරුදු 5 කට කලින් අපි දෙන්නා සතුටින් හිටියා
    කෙල්ල =එතකොට අපි හම්බවෙලාත් නැනී
    කොල්ලා =එක තමා කිව්වෙ ……..

  23. දවසක එයයි මායි…

    මම:මේ ඔයා එන්කොට අරවා ගෙනාවා නේද
    එයා : ඔව් ඔව් ගෙනාවා .දැන් කඩන්න එපා පොඩි එකා ඉන්නවනේ.
    මම :අර් ජාතියෙන් නේද ගෙනාවේ..
    එයා:ඔව් ඔව් ඕක හන්ගන්න රෑට ගමු.
    පොඩි බබා:තාත්ති මොනාද ඒ ඔනා අම්මිත දුන්නේ
    දුන්නේ
    එයා :මොනාත් නෑ පැටියෝ …

    එයා :මේ බබා දැන් නිදි නේද ඕක කඩමු දැන්
    මම :හරි හරි
    එයා :හිමීට කඩන්න්කෝ. සද්දෙට බබා ඇහැරෙයි.

    බබා:අලේ අම්මියි තාත්තියි මත දෙන්නැතුව තිපි තිප් කනලා..තොද නෑ අම්මියි තාත්තියි ….
    එයා :අයියෝ.මැණික මන් ඔයාට කිව්වා හිමීට කඩන්න කියලා .දැන් ඉතින් ටිපි ටිප් එක බබාට දෙන්නකෝ..අපි දෙන්නට හුලන් තමයි…

    1. මේ ඔයාලා වැරදියට හිතන්න එපා හරිද මන් මේ පෝස්ට් දාන්නේ හරිය…

          1. අනේ මගේ රූ අක්කිටත් කුක්කු බෝතලයක් ඕනෙලු…..???

  24. කොල්ලා:අනේ සුදු කිස් එකක් දෙන්නකෝ.
    කෙල්ල :ඒවා බැන්දට පස්සේ මැණික .
    කොල්ලා:අනේ එකම එකක්
    කෙල්ල :නෑ නෑ ඒවා බැන්දට පස්සේ
    කොල්ලා:හරි එහෙනම් ඔයා බැබැන්ද දවසක මට කිස් එකක් දෙන්න්කෝ.මන් ගියා එහෙනම් බායි.
    කෙල්ල :මොකක්ද යකෝ උබ ඒ කිව්වෙ ???

    ???????

      1. ඔව් ඔව් නන්ගෝ අ’පුර hospital එකේ ඉන්නේ හෙට ගිහින් බලලා එන්න ….

  25. ? ඇතුලට ගියා ද….
    ?ඔව්
    ?හිරයිද
    ?නෑ
    ?සනීපයිද
    … ?ඔව්

    ? කොල්ලෝ මේ නොනට සපත්තු දෙක පැක් කරලා දෙන්න

  26. මගේ කොල්ලනම් හෙන මෝඩයි අනේ …
    ඇයි යකූ මෙච්චර මේ මන් ඉන්නවා තාම මේකට මාව හොයාගන්න බැරී උනානේ …

  27. ඔය බදින්නෑ කියන එව්න්ට කෝටි දහයක් දෙනවා කියන්කෝ…කෙල්ලෙක් උස්සන් ගිහින් හරි බදිනවා….

      1. කොහෙද බොල හිටි ගමන් අතුරුදන් වෙන්නේ………………………………………………………….

  28. ඉස්සර අම්මලා
    ඔන්න බබො ඇතින්නී
    ගල් අරබේ සිටින්නී
    ගලින් ගලට පනින්නේ
    බබුට බයේ දුවන්නී

    දැන් අම්මලා

    ඔන්න බබො යාමිනී
    ගල් අරබේ ශිවන්ගී
    ශේශා නපුරු හැපින්නී
    රොකී පස්සෙ දුවන්නී

      1. මේ කසාද බදිද්දි පැන්සලකින් අත්සන් කරන්න බැරිද දන්නෙ නෑ නේ …එතකොට හදිස්සියකට මකා ගන්න හරි පුලුවන්නේ…..???

  29. මේ ඒක නෙවේ අපේ රස්තා අයියා ඊයේ රා ටිකක් බොන්න ගියා ගියාමයි තාම නෑ ..කොල්ලට කිතුලක් හොය ගන්න බැරී උනාද ද්න්නේ නෑ ????

  30. අපේ අම්මට තියෙන ලොකුම ප්‍රශ්නේ මේකිට කොල්ලෙක් නැත්තන් මොකක්ද මේ ෆෝන් එක දිනා බලා ගෙන මෙකි කරන්නේ……

  31. කෝ බොල කස්ටිය ……………………………………………………………………………………………………………………….

  32. ෆෝන් එකේ ඩේටා ඉවර උනහම දැනෙන වේද්නාව බූට් සීයක් කාලවත් ගන්න බෑ බන්………….

  33. ඉරනම්කාරයා එනකන් දහ දොලොස් දෙනෙක්ට බූට් එක තියන්න ඕනෙලු……….

    කොහෙද මන්දා පොතක තිබ්බෙ බන් ????

  34. ?Tharushi? Jayawardhana

    මන් වෙලාවකට තනියම ඉදගෙන කල්පනා කරනවා
    මගෙන් පාරවල් අහගෙන ගියපු මිනිස්සුන්ට මොනවා වෙන්න ඇත්ද කියලා…?

  35. මේ අවිය්ටයි සදුව්ටයි බියුවටයි මොනා වෙවෙලාද මන්දා …………………

  36. අනේ කාලුත් නෑනේ මන් යනවා එහෙනම් …………

    ලොකු අයියනම් මේ වෙලාවට නිදි ඇති ..ගුඩ් නයිට් ලොකු අයියේ ❤️❤️❤️???
    ගුඩ් නයිට් මගේ දගයෝ හැමෝටම ❤️❤️❤️???
    හැමෝම හැමදාම සතුටින් පරිස්සමෙන් ඉන්න ………තෙරුවන් සරනයි හැමෝටම
    ගොඩාරියක් ආදරෙයි හැමෝටම …..????

  37. Theja kaushi

    නිශූ කෙල්ල..දැන් තමයි මුල ඉදලම කතාව එක හුස්මට කියවගෙන ගියේ..ඇත්තටම එක දිගට කියවන්න පුලුවන් ලස්සන කතාවක් නංගී..මං නම් හිතන්නේ කතාව ඇතුලේ ඔයා ගොඩක් සාර්ථකයි..මගේ පුංචි කෙල්ල ලස්සනට කතාව ලියලා තියනවා..ලස්සන ආදරයක්..කතාව ඉස්සරහට මීටත් වඩා ලස්සන වෙයි..දවස ගානේ කමෙන්ට් දාන්න නම් බැරි වෙයි..මේ කොටස් ටික එක පාර කියෙව්වේ..ඒකට නම් ඔන්න සමාවෙන්න..

    තවත් මේ වගේ ලස්සන නිර්මාණ කරන්න නංගිට ශක්තිය ලැබෙන්න ඕනේ..තෙරුවන් සරණයි ඔයාට ??❤️❤️

    1. මගේ තේජා අක්කිගේ …

      මං දැනගෙන හිටියේ මගේ අක්කී අන්තිමට හරි මගේ කතාව කියවලා කමෙන්ට් එකක් දායි කියලා …

      ගොඩ ගොඩක් පින් මගේ අක්කී … මේ කරපු ප්‍රාර්ථනා වලට ….
      ඒවගේම මේ දෙන ආදරයට…

      දළදා සමිදුන්ගේ පිහිටයි ???? පරිස්සමෙන් සතුටින් ඉන්න හොදද හැමදාම …..

Leave a Comment

error: සියලුම ආකාරයේ පිටපත් කිරීම් සම්පූර්ණයෙන්ම තහනම් වේ.