Katha Ahura

සිහින සිත්තරාවී | විසිඑක්වන කොටස | නවකතා | කතා අහුර රචක

5/5 - (1 vote)

රෑ වෙනකම්ම පාඩම් කල නිසාද කොහෙද ඔලුව පුපුරන්න වගේ රිදෙනවා..ක්ලාස් යන්නත් ඕනේ..ඉස්සර වගේ පොඩි ලෙඩේටත් ක්ලාස් කට් කරන්න බෑ..මට දැන් පැහැදිලි අරමුණක් තියනවා.මං ඒකට යන්න ඕනේ..මූණ හෝදගෙන ඇවිල්ලා ඉක්මනට ලෑස්ති වුණේ තාත්තා එක්කම පාරට යන්න පුලුවන් නිසා..කලුපාට ස්කර්ට් එකට කහ පාට ටී ශර්ට් එකක් ඇද ගත්තේ මං ආසම පාටවල් දෙක ඒවා නිසා..කොහොමත් ඩෙනිම් අදිනවට වඩා ගවුම්,ස්කර්ට් අදින්න මං ඉස්සර ඉදන්ම ආසයි..

“නංගී..මං ලෑස්ති වෙලා ඉවරයි..ඉක්මනට එන්න..බස් එකට පරක්කු වෙනවා..”

ඔරලෝසුව අතේ බදින ගමන් නංගිට කෑගැහුවේ වෙනදට එයා මටත් කලින් ලෑස්ති වුණත් අද පරක්කු නිසා..

“නංගී..එන්නකෝ අනේ..මොක..නංගී මොකද හලෝ මේ..අද යන්නේ නැද්ද..”

“මට බෑ අද..ඔයා යන්න..ඇගට ටිකක් අමාරුයි..”

ඇත්තටම මූණ ලෙඩ පාටයි..අම්මට නංගි ගැන බලන්න කියලා තාත්තා එක්ක පාරට දුවන් ආවේ බස් එක අල්ල ගන්න..අපි එනකොටම වගේ අපු බස් එකේ නැගලා මං පිටිපස්සේ තිබුණ ශීට් එකක වාඩි වුණා..ලගින් කවුදෝ වාඩිවෙනවා දැණුනත් ඒ ගැන එච්චර හිතන්න ඕනේ වුණේ නෑ..

“අහ්හ්..කුමාරිහාමි..හිතන් ඉන්නේ හද අල්ලන්න වෙන්න ඇති නේ..”

“දෙ..නෙත් ඔයා..”

“ඔව්..මං තමයි..තමුසෙගේ හෙන ලයින්නේ දැන්..”

“දෙනෙත් මේ..මේක බස් එක..විකාර නොකර යන්න..”

“වැඩිය උඩ පනින්න එපා..ඉක්මනට බිමට වැටෙන්න වෙයි..අනික තමුසේ එදා මට මොනවද කිව්වේ..ආහ්..මට වැඩිය ලොක්කෙක් වෙනවා කිව්වනේ..”

“ඔව් කිව්වා තමයි..තමුන් වගේ අයට තමයි ඉක්මනට බිම වැටෙන්න වෙන්නේ..බලාගෙන ඉන්නවා..මෙච්චර වෙලා සද්ද නැතුව හිටියේ දවසක්වත් ආදරේ කලා නේද කියලා හිතලා..හැබැයි මං තවත් සද්ද නැතුව ඉදී කියලා හිතන්න එපා..”

ඉවසන්න පුලුවන් උපරිමයත් ඉවසලා බැරිම තැන හෙමින් වුණත් දෙනෙත්ට එහෙම කිව්වේ මේ ඉන්නේ බස් එකේ නිසා..ඒ කතාවෙන් දෙනෙත් නිහඩ වුණත් මං ලගින් නැගිට්ටේ නම් නෑ..අත් දෙකත් බැදගෙන තරහෙන් පුපුර පුපුර යන මූණ දිහා බලාගෙන ඉන්න මට ඕනේ වුණේ නෑ..ඒ නිසාම ජනේලෙන් එළිය බලාගෙන ටවුන් එකට යනකම්ම ආවා..බස් එකෙන් බැස්ස ගමන් දෙනෙත් මගේ අතින් ඇදලා ගත්තේ හිතුවෙවත් නැති වෙලාවක..

“මොකද දෙනෙත් වෙලා තියෙන්නේ..මට පාඩුවේ ඉන්න දෙනවා..”

“ලේසියෙන් මගෙන් බේරෙන්න හිතුවා නම් ඒක හීනයක්..මාත් එක්ක යන තැනකට ආවේ නැත්තම් මං ආයේ මේ පැත්තටවත් තමුසෙට එන්න බැරි වෙන වැඩක් කරනවා..”

“අතාරිනවා මාව..මං කෑගනවා හැබැයි මට කරදර කරනවා කියලා..හරිද..”

බේරෙන්න බැරිම තැන එහෙම කිව්වේ දෙනෙත් එහෙමවත් මෙල්ල වෙයි කියලා හිතලා..

“හරි උඹ එහෙමනේ..බලාගනින් හෙට වෙන්න කලින් වෙන දේ..කැම්පස් නෙවෙයි යන්න වෙන්නේ අඩි හතරක් පහක් පොළව යටට..එහෙනං කුමාරිහාමි පරිස්සමට යන්නකෝ..”

එහෙම කියාගෙන යන දෙනෙත් දිහා බලන් හිටිය මං ටික වෙලාවකින් ක්ලාස් එකට ගියා..සර් කියලා දෙන දෙයක්වත් මතක හිටියේ නෑ..එච්චරටම උදේ වුණ සිද්දිය හිතට වද දෙනවා..ක්ලාස් ඇරිලත් කල්පනා කර කර ආවේ ඒ මොකද්ද වුණේ කියලා..බස් එකෙන් බැහැලා ගෙදර හැරෙන පාර ලගදිම කවුදෝ කෙනෙක් අත තද කරලා අල්ල ගත්තා..

“අ..යියා..”

අතත් අතෑරලා ඒ පපුවට තුරුලු වුණේ උදේ ඉදන්ම තිබුණ හැම ප්‍රශ්නයක්ම අමතක කරලා..ඒ සුවද හැමදාම මට ඉන්නේ කොහෙද කියලත් අමතක කරවනවා..කවදාවත් ආදරෙයි කියලා නොකිව්වත් මගේ හිත පුරාම ඉන්නේ දැන් ඒ රූපේ විතරයි..කොයි තරම් වෙලාවක් අපි ඒ විදියටම හිටියද කියන්න මං දන්නේ නෑ..

“මැණික…මේ පාරේ ඉන්නේ..අපි දැන් යමුද ගෙදර..”

අමාරුවෙන් වුණත් ඒ තුරුල්ලෙන් ඈත් වුණේ ගෙදර යන්නත් පරක්කු වෙන නිසා..යාන්තමට කලුවර වැටිලා තිබුණත් අපිට අපිව පැහැදිලිව පේන්න ඒ පුංචි එළියත් ඇති..හෙමීට මගේ නළලේ ඒ තොල් තැවරුවේ තවත් මිහිරි මතකයක් අපේ ආදර කතාවට එකතු කරමින්..

“යමු මැණික..නැත්තං ඔය ඇස් තව මොන මොනවා මගෙන් ඉල්ලයිද දන්නේ නෑ..”

“මං මුකුත් ඉල්ලුවේ නෑ හරිද..”

“එහෙමද පිස්සී..ආපු ගමන්  බදාගෙන මාව අවුස්සලා දැන් මුකුත් කලේ නෑ වගේ කියවනවා..”

“යමුද..අම්මා බලාගෙන ඇතිනේ..”

දේශිත අයියගේ කාර් එකේම ගෙදර එද්දී තාත්තත් ගෙදර ඇවිල්ලා..කවදාවත් නැතුව අද අයියත් ඉන්නවා..හැමෝම එක්ක රෑට කෑම කාලා කතා කර කර ඉදලා දේශිත අයියා ගෙදර යන්න හදනකොට අයියගේ බලකිරීමට දේශිත අයියට අපේ ගෙදර නතර වෙන්න වුණා..අදත් ඉතින් කාමරේ දෙන්න වෙනවනේ..නංගි නම් ඇදටම වෙලා හිටියා ඇරෙන්න නිකමටවත් කාමරෙන් එලියට ආවේ නෑ..කෑමත් අම්මා කාමරේටම ගෙනිහින් දෙනවා මං බලාගෙන..

අයියත් එක්ක එළියට වෙලා දේශිත අයියා මොනවදෝ කියවනවා..එයාලට ඉතින් කතා කරන්න දේවල්ද නැත්තේ..මාත් සාලෙට වෙලා පාඩම් කලේ එයාලා දෙන්නම එලියේ නිසා..රෑ දොළහ විතර වෙද්දී අයියා හෙමින් සිරුවේ නැගිටලා කාමරේට ගියා..නිදිමත වෙලාද කොහෙද..දේශිත අයියා නම් ෆෝන් එක ඔබ ඔබ බංකුව උඩට වෙලා ඉන්නවා…

එහා පැත්තේ පුටුව උඩ තියලා තිබ්බ ෆෝන් එක වයිබ්‍රේට් වුණේ පාඩම් කරලා නැගිටින්න හදනකොටමයි..මැසේජ් එක ඕපන් කරලා බැලුවේ ඒක කාගෙන්ද කියලා..

“පොඩ්ඩක් එළියට එන්න..”

දේශිත අයියගෙන් මැසේජ් එක..මටත් පොඩියට එලියට යන්න වුවමනාව තිබුණත් අයියා ගෙදර ඉන්න නිසා ටිකක් බය හිතුනා..දොරත් ඇරලා තිබුණ නිසා කාටවත් සද්දයක් එන්නේ නැති වෙන්න මං හෙමිහිට එළියට ගියා..දේශිත අයියා කාර් එකට හේත්තු වෙලා බර කල්පනාවක..

206 thoughts on “සිහින සිත්තරාවී | විසිඑක්වන කොටස | නවකතා | කතා අහුර රචක”

    1. සුබ පැතුම් අක්කියෝ ???????????????????️?️????????????????️???????????????????????????????????????????????????????

        1. Avi 1999 (kandy)?

          Congratulations මගෙ තරූ බෝලෙ ?? ???????????????????????????????????????????????????????????????????????????????????

  1. අනේ ඒ පාර අර දෙනෙත යා මොකටද එන්න හදන්නෙ ලොකු බාල්දියක් පෙරලෙයි වගේ ලගදිම ?????
    මොනා කරයිද දන්න්නෙ න්හ් මට පේන්න බෑ ?????
    දේශිතයි විමූයි මරු කපල් එක
    එ දෙන්නත් ලගදිම ලොකු බාල්දියක් පෙරලෙයි
    ඇයි දන්නෙ නැ එලියට එන්න කිව්වෙ විමූ ට විනූ දෙශීත ට කියයිද දන්න්නනේ න්හ් නෙඩ දෙනෙත් කීපු එවා හෙට තම බලන්න වෙන්නෙ ?????
    ලස්සනයි අද කතාව අක්කියෝ පරිස්සමින් සතුටින් ඉන්න ඔනී ???????

  2. Sandali nithya

    අනේ මේ දෙනෙත් නම් ඇත්තමයි… මට පොල්ලක් අරගෙන ඔලුව පලන්න හිතෙනවා එයාගෙ… මට හරි තරහයි අප්පා… ඉන්නවා නම් පාඩුවෙ ඉන්න ඕනි… ආයෙ විමංශාට කරදර කරන්නෙ… ????

    ඔන්න ඔන්න ඉතිම් අපිට දැන් ලස්සන ආදර කතාවක් බලාගන්න පුලුවන්ලු… ???? මට සැජ්ජා හිතෙනවා අප්පා දැන් කතාව කියෝනකොට… ??

    අනේ දේශාන් ඇත්තටම විමූට ආදරෙයි නේද… එහෙම ආදරයක් එහෙම ආරක්ෂාවක් ලබන්න විමූ වාසනාවන්තයි.. අනේ ඒ දෙන්නව නම් වෙන් කරන්න එපා තේජා අක්කි… විමූට කියන්න තියෙන්නේ දේශාන්ට දෙනෙත් කරදර කරන්න හැදුවා කියලා…???

    තේජා අක්කි…අදත් හරිම ලස්සනයි කතාව… ❤️❤️❤️ අක්කිගෙ වැඩ පරිස්සමින් කරගන්න කියලා ප්‍රාර්ථනා කරනවා… ඉදිරි වැඩ කටයුතුත් සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා… පරිස්සමින් ඉන්න අක්කි බුදුසරණයි ????❤️❤️❤️

  3. තේජා අක්කියෝ ….

    මේ විමුවටත් තියෙන්නේ මගේ ආසාවම තමයි … ඩෙනිම් වලට වඩා ආස ස්කර්ට්වලට… විශේෂයෙන් දිග ස්කර්ට්වලට … ???

    අප්පෝ මේ දෙනෙත් කාරයානම්.. මහ මොකෙක්ද මන්දා … නැට්ටිච්චියක් අල්ලගත්තා නම් එයා එක්ක ඉන්නේ නැතිව ආවා මෙතන අර කෙල්ලට ආයේ වද දෙන්න … එයා එක පාරින් පාස් වුනා කියලා කෙල්ල අදක්ෂයි කීවා… ඒ මදිවට එයා නැගිටින්න යනකොට ආයේ කකුලින් අදිනවා.. ඔය දෙනෙත් සර්කාරයාගේ නෑදෑයෙක් ද මන්දා …

    මොලේ තියෙන්නේ ඉගෙන ගන්න විතරයි මෝඩ දෙනෙතා…????
    කිසිම මනුස්සකමක්, හැදිච්චකමක්, ගුණයහපත්කමක් ගෑවිලා වත් නෑ … නැත්නම් එයාම කෙල්ලව රිද්දලා එයාව ඈත් කරලා දැන් ආයේ නටන්නේ.. මොන ජාතියේ එකෙක් ද මන්දා … අනික .. එක්කෝ ඕනි නෑ .. මොනා කියයි ද මන්දා මෙහෙම ගිහින් තියන තරහට…???

    පව් අහිංසක කෙල්ල … සතුට එන්න යද්දිම ආයේ වේදනාවක් …☹️☹️☹️

    අනේ අලුත් කපල් එක නම් …??????
    දේශිත ගොඩක් හොද කෙනෙක් වගේ … කෙල්ලට ඒ තරම් දැනෙන්න .. අනේ කෙල්ලට මේ පාර නම් දුකක් දෙන්න එපා අක්කී.. විමූට වඩා මට බයයි ආයේ පාරක් එයාට වේදනාවක් ඒවිද කියලා …??

    නෙතුෂා ප්‍රශ්නයක් දාගෙන වගේ මං හිතන්නේ … අයියත් ගෙදර ඉන්නවා කියන්නේ … එයා වැරැද්දක් වත් කරගෙනද. ගිය දවස් ටිකේම හැසිරීම මට නම් ඇල්ලුවේ නෑ … අයියා ඒ ගැන කතා කලාද දන්නේ නෑ දේශිත එක්ක …

    දේශිත ඉන්න මූඩ් එකත් එක්ක මොකක් නමුත් දුක හිතෙන ලොකු දෙයක් වගේ …. අනේ කෙල්ල ගැන දෙයක් නම් වෙන්න එපා …

    ඉතින් මගේ අක්කියෝ … අද කොටස දානකම් බලාගෙන හිටියේ … හරි ලස්සනයි අක්කී කතාව …

    අක්කිට මං සුභ පතනවා ඉස්සරහට ත් මේ වගේ කතා ලියන්න පුළුවන් වෙන්න කියලා …

    දළදා සමිදුන්ගේ පිහිටයි ????
    පරිස්සමෙන් සතුටින් ඉන්න හොදද හැමදාම ….

    ????????

    හදට ළං වුනු
    පළමු ප්‍රේමය
    වේදනා දී
    මහැර යද්දී
    ආදරේ දුන්
    නුඹේ පපුවට
    බිය වුනා මා
    ළං ව ඉන්න
    යලිදු කඳුලක්
    ගෙනේදෝ මට
    මහද හැඬුවා
    කුමක් කරමිද

    දුටුව දා සිට
    රැකියේ ප්‍රේමෙන්
    දැනුනු උනුහුම
    මහමෙරක් මෙන්
    පපුතුරේ ඔය
    ඉදිමි රිසියෙන්
    පෙමද හැඟුණේ
    මෙදා නුඹගෙන්

    ❤️❤️❤️❤️❤️❤️❤️

  4. අනේ අර දෙනෙත් නම් මොකෙක්ද මන්ද?
    අහිංසක විමූට වද දෙන්න එන්නෙ.අර නෙතූශ වගේ නැට්ටිච්චියෙක්ම තමා දෙනෙත්ට හරියන්නෙ?.ඒවගේ කෙල්ලෙක්ව හොයාගත්ත නම් ඉවරයිනෙ,විමූ කෙල්ලට වද නොදී.???

    අර විකාර නෙතූශ මොකක් හරි ලෙඩක් දාගෙන ඇති.අයියා වේලාසනම ගෙදර ඇවිත් අත්තෙත් ඒකයි.අනික උදේ clz යන්න අහද්දිත් කටේ සැර බැහැලනෙ තිබුනෙ.
    අනේ මේ දෙනෙත්, විමූ කෙල්ලට මොනා හරි කරදරයක් කරයිද මන්ද,දේශිත ගැන දැනගත්තොත් එයාටත් මොනා හරි කරයිද දන්නෑ.????
    දේශිත❤විමූ,ඒ දෙන්න නම් මරු අනේ.
    අදත් කතාව ලස්සනයි ❤

  5. සුභ උදෑසනක් මගේ අක්කිලා නංගිලා මල්ලිලා මචීලා එතකොට ලොකු අයියේ ….??

    සිතුම් පැතුම් ඉටු වෙන සුභම සුභ දවසක් වේවා ….???

    අසනීප දඟයෝ ඔක්කොටම සනීප වෙන්න කියලා මං ප්‍රාර්ථනා කරනවා….

    එයාලාටයි දඟ පවුලේ අය ඔක්කොටමයි දළදා සමිදුන්ගේ පිහිටයි ????

    පරිස්සමෙන් සතුටින් ඉන්න හොදද හැමදාම …

    ආදරෙයි ඔයාලා හැමෝටම ගොඩක් ….

    මං පන්ති ගිහින් එන්නම් හොදද මගේ මැණිකලා … ??

    1. සුබ උදෑසනක් නිශූ මැණික❤❤❤❤
      පරිස්සමින් ගිහින් එන්න නිශූ නංග????
      තෙරුවන් සරණයි?? ??

  6. සුබම සුබ උදෑසනක් ?????අක්කලා,අයියලා,නංගිලා,මල්ලිලා හැමෝටම ????
    පරිස්සමින් ඉන්න
    තෙරුවන් සරණයි??
    ????????????????

    1. සුබ උදැසනක් මගෙ අක්කිලා අයියලා හැමොම ටම ???කොහොමද ඔයාලාට ??
      හැමොම පරිස්සමින් සතුටින් ඉන්න ඔනී ?️???
      ආදලෙයි ගොඩාරියායායාක්ක්ක්???????????? බුදු සරනයි ????

      1. ගුඩ් මෝනින් මගේ චූටියෝ ….??
        දළදා සමිදුන්ගේ පිහිටයි ..
        පරිස්සමෙන් සතුටින් ඉන්න හොදද හැමදාම ..

    2. සුභ උදෑසනක් මගේ රූ අක්කී ….
      දළදා සමිදුන්ගේ පිහිටයි
      පරිස්සමෙන් සතුටින් ඉන්න හොදද හැමදාම …

  7. ගුඩ් මෝර්නින්ග් හැමෝටම … ?????????? ඔන්න අද නම් මං ටිකක් ෆ්‍රී… ???? දැනෙන සතුට කියාගන්න බෑ…. ??????

    1. ගුඩ් මෝනින් සඳ අඅක්කියෝ ….
      දළදා සමිදුන්ගේ පිහිටයි
      පරිස්සමෙන් සතුටින් ඉන්න හොදද හැමදාම ….

      අනේ ඉතින් කොච්චර දෙයක් ද…??

  8. ගුඩ් මෝනින් හැමෝටම …
    සතුට සිනහව පිරුණු වාසනාවන්ත සුබ දවසක් වේවා … පරිස්සමෙන් සතුටින් ඉන්න හැමදාම …තෙරුවන් සරනයි ඔයාලට …?

    1. ගුඩ් මෝනින් මගේ මචීයෝ …
      දළදා සමිදුන්ගේ පිහිටයි ..
      පරිස්සමෙන් සතුටින් ඉන්න හොදද හැමදාම ….

  9. Avi 1999 (kandy)?

    අනෙ දෙනෙත් විමූට මොනවා කරන්ට යනවද දන්නැ නෙ.. විමූව ඕනි නැ කියලා දාලා ගිහිල්ලත් දැන් ආයේ ඒ කෙල්ලගෙ පස්සෙන් එනවා.. විමූට ආයේ පාරේ බැහැලා යන්ට බැරි විදියට මොකක් හරි වැඩක් කරයිද දන්නැ??

    අනෙ ඔය දෙනෙත්ට මොකක් හරි කරන්ට බෑද අනෙ මල වදයක්නෙ අප්පා එයා… දේශිතයි විමුවයි ඈත් කරයිද දන්නැ .. මට හිතෙනවා නෙතුෂාත් දෙනෙත්ට එකතු වෙලා ඒ දෙන්නව වෙන් කරන්ට මොනව හරි කැත වැඩක් කරයිද දන්නැ කියලා ??..ඒ තරම් නෙතුෂාත් හරි එක්කෙනානෙ…
    දෙනෙත්ට දැන් ඊර්ෂ්‍යා ඇති විමු සතුටින් ඉන්න නිසා…

    දේශිතවයි විමුවයි වෙන් කරන්ට නම් එපා අක්කි හොදද .. ඒ දෙන්නව කොහොම හරි මොනව හරි කරලා එකතු කරන්ට හොදද ???

    කතාව ගොඩක් ලස්සනයි අක්කි ?? අක්කි පරිස්සමින් ඉන්නවා නේද ?? අක්කිගෙ හැම වැඩක්ම සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා කියලා ප්‍රාර්ථනා කරනවා මම් ?? පරිස්සමින් සතුටින් ඉන්න අක්කි ?? තෙරුවන් සරණයි ඔයාට ❤️❤️

          1. අනේ ඉතින් මේ කෙල්ල නම් …

            කොහොමද ඉතින් …???

          2. මාත් ඉන්නවා අක්කිට දැන් සනීප ද ???????️?️

  10. මට සමාවෙන්න මගේ චූටියෝ …
    එතකොට මගේ රූ අක්කී …

    මගේ ඩේටා ඉවර උනු නිසා එන්න බැරිව හිටියේ … ඕන් මං ආයේ ආවා හොදද ….???

  11. අර ඊයේ රෑ වෙලා එන්නම් කියපු අපේ සඳූ අක්කී කෝ…????

    සඳ අක්කිත් ආවා නේද …????

    එතකොට අද කෝ මේ ඇප් වාසීන් …???????????

    1. බෑ නවතන්න යන්නට ඔනී නම් යන්න
      ලේවල තිබ්බ ආදරෙ ඔබටයි උනුවෙච්ච
      නෑ හිත මෙල්ල වැලපෙනවා ඔබ ඉල්ල මේ අහගන්න ආදරෙ ඔබටයි මන් තවම

  12. අමතකයිලූ මාව දැන් එයාට
    දුරස් වෙලා ටිකින් ටික හිනාව
    ජීවිතේ ම බාරදුන් කෙනාව
    අතහරින්න දැන් ඉතින් වෙලාව…

      1. ඔයාගේ අත් දෙක අයිති නෑ මට
        ඒ නිසා මම නතර වෙන්නද
        ආදරෙයි රත්තරන්
        හැබැයි සත්තයි මම……

        1. මන් තරම් ආදරෙ කව්රුත් නෑ ලොවේ
          එහෙව් මාව තමා ඔබ නැතීකර ගත්තේ
          මේ ආත්මයේ………

  13. මේ සැදෑවේ ගං තෙරේදී
    රං රුවේ මා නුඹ දකීවී
    හීන ගානේ මා ඇදේවී
    චන්ද්‍ර යාමේ නින්ද නේවී…

  14. මාගේ වෙන්න කියලා මා පැතූ දෙවියන්ටත්
    ලැබේවා කියා උනා බාර හාර
    නැතුව බැහැ ඉන්නට මේ හදට තාමත්
    ආදරෙයි රත්තරන් මියෙන තුරු මන්
    ආදරෙන් ලන් උනේ ආදරේ හින්දමයි
    හදවතින් පෙම් කලේ ඔයා මගේ නිසයි …???

  15. බෑ නවතන්න යන්නට ඔනී නම් යන්න
    ලේවල තිබ්බ ආදරෙ ඔබටයි උනුවෙච්ච
    නෑ හිත මෙල්ල වැලපෙනවා ඔබ ඉල්ල මේ අහගන්න ආදරෙ ඔබටයි මන් තවම

  16. විසල් තුරු මුදුන් පල නැත නොපිපුනු කැකුලූ…
    දසන් දෙතිස කුමටද නැතිවිට මුව මුකුලූ…
    ගගක් ලෙස ගලාවිත් නැමි නැමී දග වැදී …
    මගෙත් දෙපා සිප ගනු මැන සිහිල සිතට දී…
    කතරක තනිවී ඔබ යන අයුරු පෙනි පෙනී…
    හිම සෙල මුදුනත සිටියද මහද ගිනි ගනී…
    ගිම්හානය පැමිනෙයි එක් තැනම නොම රැදී …
    පැමිණෙන දුක් පැණිරස බව නොසිතුනිද ලදේ…?

  17. ❤❤❤❤❤❤❤❤❤❤❤
    ඔබ මා හමුවේ නම්…
    එකම කතාවක්
    එකම වතාවක්
    යලිත් කියන්නට
    ❤❤❤❤❤❤❤❤❤❤❤

  18. නින්ද නොයන හැන්දෑවේ
    සොදුරුයිද මොන තරම්
    දුක නැතුවමත් නොවෙයි
    ඔබ යන්න යනවා නම්

  19. සොදුරු මතක පිටු ගාන මතක නැහැ අපෙ පෙම් සගරාවේ…
    අදුරු වෙලා අද අකුරු පැටලිලා තේරුමක් නෑනේ …?

  20. නාඬන්න මගේ සිහිනේ කවුරුද අවදි කලේ
    මා වින්ද රස ගඟුලේ මතකය ඉකිබින්දේ
    මා ඉන්න ආසයි පෙර වාගේ ආයේ
    හිනැහෙන්න උමතු වෙලා …..

    1. මගේ ම කියලා
      ලොවේ මා දිනුවා
      නිරන්තරෙන් සැමදා

      හදේම ලියලා
      ඔබේම වෙනවා
      අනාගතේ මතු දා ….

  21. මගේ මචීයෝ …. රූ අක්කී , මගේ චූටියෝ …..

    මං ඔයාලාගේ කමෙන්ට් වලට රිප්ලයි දාලා එන්නම් ඉක්මනට හොදද … කට්ටියම සිංදුවක් කියාගෙන ඉන්නකෝ…???

  22. ඇතුගල වෙහෙර වදින ඇත්කදලිහිණි රෑන …
    ඇතුගල වෙහෙර වදින ඇත්කඳලිහිණි රෑන …
    නුබ ගැන කියන වචන උහුලා ගන්න බැරුව …
    ඇත්කඳ වෙහෙර මලුවෙ මන් හැඩුවෙමි දුකට රත්තරන් …
    රන්තාලිය වැව ලග උන් කාලය මතකද…
    අතීත මතක අරන් නුබ ගිය දුරක තරම…
    වැව පාමුල හිදගෙන මන් හැඩුවේ දුකට රත්තරන් …?

    1. ඇතුගල කන්ද තවම සද සිප ගන්න තරම්
      දැක දැක ඉන්න බැරුව
      මගෙ හිත ගිනි වැදුනම
      කුරුණෑගල අහසත් දැන්
      හඩාවී දුකට රත්තරන්

  23. ඇතුගල කන්ද තවම සද සිපගන්න තරම …
    දැක දැක ඉන්න බැරුව මගෙ හිත ගිනි වැදුණම…
    කුරුණෑගල අහසත් දැන් හඬාවි දුකට රත්තරන් …?

          1. මට 19යි බෝලේ…නිශු අක්කගෙ වයසෙ මාත්…

  24. දැනෙනා තුරු මා ඉන්නද ඔබ ගාවින් …
    මියෙනා දිනයේ කදුලක රස විදිමින්…?

    1. නුබගේ පහසේ රහසක් උනු මාගෙ
      නොයිලූ කවිය පද එකිනෙක බිදුනේ

      1. දැනෙනා සෙනෙහෙ අයිතිය නැති මා
        කවුරුන්දෝ කියලා ඇසුවා…..
        අපගේ වරදේ ගැඹුරක් දැනෙනා
        දවසේ මොහොතක් මං සිතුවා….

        1. නිල් පාටින් හැඩ මේ අහස
          ආදරේ දුක වින්දාද…
          මා ගාවින් දුන් ඒ හීන
          පාවෙලා යනවා දුර ඈත …..

          1. වෙන්වී යන බව දැන දැනම
            තාම හිත ඉල්ලන ඔය දෑත …
            අහස ගුගුරා ගිය ඒ පුවත
            තේරුනා මට නම් කල් ඇතිව….

        2. නැවත හමු නොවන සංසාර ගීයෙ
          හිතක තනි මකනවා
          අපගේ ප්‍රේමයට පසු වදන ලිව්වේ
          කවුදෝ අපි සොයනවා…..???

  25. සමාවෙලා……හදාගන්න මට මගෙ හිත
    එකම වරක් ඔබේ දෙපා
    වදින්න දෙන්න වදින්න දෙන්න ….
    කිලුටක් නෑ මගෙ හදවත සත්තයි ඔන්න
    එපා ඉතින් මගෙ දෑස මගහැර යන්න

        1. ගියෙනම් නැහැ බෝලේ …ඒත් දැන්නම් යන්න වෙනෝ…ෆෝන් එක චාර්ජ් කරන් පුලුවන් වෙලාවට එන්නම් හොදේ…පරිස්සමෙන් ඉන්න බෝලේ …බුදු සරනයි …!

          1. හරි මගේ මචීයෝ …
            අනිවාර්යයෙන් එන්න හොදද …
            දළදා සමිදුන්ගේ පිහිටයි ????
            පරිස්සමෙන් ඉන්න …

    1. බුදු සරනයි ???? අක්කියෝ
      ආදලෙයි ???
      කාලුත් නෑනේ මාත් දැන් යන්නම් ?️?️?️
      නිශූ අක්කිත් කොහේ ගියද දන්නෙ න්හ් ????
      අක්කි ටත් බුදු සරනයි ???? ආදලෙයි ???

      1. හා එහෙනම් මගේ නංගා …
        පරිස්සමෙන් ඉන්න හොදද …
        දළදා සමිදුන්ගේ පිහිටයි ????

          1. බිඳුණු සිත ළඟ තනිවෙලා
            මා දෙනෙත් වැළපෙනා
            නුඹ දන්නෙ නෑ වාගේ
            මගෙ හිතේ තිබූ සෙනෙහේ
            ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

          2. මන් පැතුව ආදරෙද
            මේ දෙවියන් වදින්නෙමී මා
            ඔබගෙ නමින්
            මතු භවයක ඔබ මගෙ වෙවා කියා

          3. මතකයන් සිතේ දැවී
            කඳුළක් වැටේ නෙතින්
            පාළු ලොවක මගෙ සෙනේ
            ඔබමයි තනිකළේ
            ❤❤❤❤❤❤❤❤❤❤

  26. ඔබේ සිනා ළඟ නෙත නැවතුනු දා
    ඔබේ කතා ළඟ සිත නැවතුනු දා
    ප්‍රේමය හැඳින්නෙමි//
    මේ ලෝ තලයේ
    ❤❤❤❤❤❤❤

    1. කුමටද උපමා ඉතිහාසයේ උන්
      ප්‍රේමවන්තයින්ගේ
      කුමටද ආදරයේ පෙම් සැමරුම
      පෙම් පාරාදීසයේ

      1. ඉමක් කොනක් නැති ආකාසේ
        තරු පායා එන සේමා
        ඉමක් නිමක් නැත පෙම් හදවත් තුල
        පෙම් සිතුවිලි බෝමා
        ❤❤❤❤❤❤

  27. වෙන් වෙන්න දැන් ලගයි
    වෙන් වෙන්න බෑ දුකයි
    අපෙ සිත් අහිංසකයි
    කදුලක් වගෙ තමයි

    1. ආදරයේ සඳ නිවී
      හිත පුරා දැල්වුණී
      ඒ සඳ මිලින වී
      උණු කඳුළු දෙන හැටි

      1. මල් පිපෙන තරමට
        හිත සුවද වෙයි පෙම
        ඔබ නොදැක ඉන්නට
        මට බැහැ තනියෙන් මට

    1. අනේ සඳී අක්කියෝ … බලන්නකෝ කෙල්ල දැක්ක කල්….
      සුදු වෙලාද මන්දා ..???

          1. නෑ අක්කියෝ තාම අක්කි රාත්‍රි ආහාරය ගත්තද

          1. සොලී අක්කියෝ මන් මේ කලින් කතා ටිකක් බැලුවා

Leave a Comment

error: සියලුම ආකාරයේ පිටපත් කිරීම් සම්පූර්ණයෙන්ම තහනම් වේ.