Katha Ahura

සිහින සිත්තරාවී | විසිදෙවන කොටස | නවකතා | කතා අහුර රචක

5/5 - (2 votes)

“ඇයි විමූ මට මෙහෙම කරන්නේ..මං තමුසෙට ආදරේ නිසාද..නැත්තං මාත් එක්ක මොකක් හරි තරහක් තියනවද..කතා කරනවා විමංශා..”

“අනේ..ඇයි අයියේ මේ..මං..මං මොනවද කලේ..”

“වැඩක් නෑ..හැමදේම ඉවරයි..මං හිතුවේ තමුසේ වෙන කෙල්ලෝ වගේ නෙවෙයි කියලා..බලාගෙන ගියාම උන් හොදයි..”

ඇස් වලින් කදුලු ගලාගෙන ගියේ කවදාවත්ම දේශිත අයියගෙන් මෙහෙම කතාවක් බලාපොරොත්තු නොවුන නිසා..වචනෙකින්වත් එයාට වැරැද්දක් නොකරපු මට මෙහෙම කතා කරද්දී පපුවත් රිදුම් දෙන්න ගත්තා..

“අයියා..මං ඔයාට කරපු වැරැද්ද මොකද්ද කියලා විතරක් කියන්න..ප්ලීස්..මට මෙහෙම කතා කරන්න එපා..”

ඒත් එක්කම වැදුණ කම්මුල් පාරට මාව විසිවෙලා ගිහිල්ලා කාර් එකේ වැදුණා..කම්මුලටත් වඩා රිදුණේ හිත..කාර් එක දිගේ බිමට රූටලා ගිහිල්ලා කකුල් දෙකේ මූණ ඔබාගෙන කොයි තරම් වෙලාවක් ඇඩුවද කියන්න මමවත් දන්නේ නෑ..වෙනදා පොඩි දේටත් මාව සනසවන දේශිත අයියා අද නිකමටවත් හැරිලා බලන්නේ නෑ..

“බොරුවට අඩන්න එපා..හැමදේම කරලා දැන් තමුසේ බබා වෙන්න හදනවද..”

බිම හිටිය මගේ කොණ්ඩෙන් දේශිත අයියා ඇදලා ගත්තේ එයා ලගට..

“ම..ට..මට තමුසෙව මරන්න තරම් කේන්තියි..ඒත් මේ ගෙදර මිනිස්සුන්ට ගින්දර දෙන්න බෑ මට තමුසේ වගේ..”

කොණ්ඩේ අතෑරලා හයියෙන් කාර් එකට පාරක් ගහපු දේශිත අයියා බංකුව උඩින් වාඩිවුණා..මුලු ඔලුවම රිදෙනවා..තොලත් පුපුරලද කොහෙද..ලේ රස කටට දැනෙනවා..වැරැද්දක් නැතුව මට මෙහෙම ගහන්න තරම් එයා නපුරෙක් වුණේ කොහොමද..ආයෙත් ගහයිද කියලා බයෙන් බයෙන් ලගට ගියේ ඒ මූණේ තරහට වඩා තියෙන්නේ දුකක් කියලා තේරුණ නිසා..

“මං හීනෙකින්වත් ඔයාට වැරැද්දක් කරලා නෑ අයියේ..මං ඔයාට..මගේ පණටත් වඩා ආදරේ කලා..”

“කටවහනවා විමූ..මට ආදරේ කල නිසාද මෙහෙම දෙයක් කලේ..ආහ්හ්..”

කට දෙපැත්තෙන් තද කරලා අල්ලගෙන මූණටම එබිලා අහන දේවල් වලට උත්තර දෙන්නේ කොහොමද මං..මං එච්චරටම කරපු වැරැද්ද මොකක්ද කියලවත් මං නොදන්නකොට..

“මේ බලනවා..මේකද තමුසෙගේ ආදරේ..ආහ්හ්..කී දෙනෙක් දැනටත් මේක බලලා ඇතිද..ලැජ්ජාවක් නැද්ද තමුසෙට..”

කකුල් දෙකම පණ නැතිවෙලා මං එතනම බිම ඇදගෙන වැටුණේ දැකපු දේ හිතාගන්න බැරුව..ෆේස් බුක් එකේ දැනටමත් ගොඩක් අය ඒ පෝස්ට් එක ශෙයා කරලා..මගේ නිරුවත් ෆොටෝස් කීපයක්ම දාලා හදලා තිබුණ පෝස්ට් එකේ හැම එකකම ඒ මමමයි කියලා විශ්වාස කරන්න පුලුවන් විදියට තිබුණා..

“න්..නෑ..නෑ අයියේ..මේ මං නෙවෙයි..මාව විශ්වාස කරන්න..දෙයියනේ ඒ මං නෙවෙයි..”

බිම වාඩිවෙලාම මං කෑගහන්න ගත්තේ මේ වෙන කිසිම දෙයක් හිතාගන්න බැරුව..ෆේස් බුක් එකවුන්ට් එකක්වත් මට නෑ..කිසිම තැනක ෆොටෝ අප්ලෝඩ් කරලා නෑ..එහෙම වෙච්ච මගේ මෙහෙම ෆොටෝස් කොහෙන්ද..මං කෑගහපු සද්දෙටද කොහෙද අම්මයි තාත්තයි වගේම අයියත් දුවගෙන එළියට ආවා..

“අනේ දෝණී ඇයි රත්තරනේ මේ..”

“අනේ..අම්මා..මං එහෙම කලේ නෑ අම්මා..මාව විශ්වාස කරන්න..මං ජරා කෙල්ලෙක් නෙවෙයි..මේක බොරුවක් අයියා..මං එහෙම කලේ නෑ..”

එකම දේ කියව කියව විකාරෙන් වගේ මං අම්මගේ ඇගේ එල්ලුනේ මේ වෙලාවේ එකම සහනය ඒ උණුහුම නිසා..දේශිත අයියා අපේ අයියවත් කතා කරන් පාර අයිනට යද්දී තාත්තත් ඒ පස්සෙන්ම ගියා..ගිය සැනින්ම අයියා මං ලගට ආවේ යකෙක් වැහිලා වගේ..

“උඹට ලැජ්ජ නැද්ද යකෝ..මොනවද මේ කරන වැඩ..ඇත්තමයි අම්මේ අද මං මේකිව මරනවා..”

මගේ කොණ්ඩෙන් අල්ල ගත්ත අයියා බිම දිගේ මාව ගෙට ඇදන් ගියා..අම්මා කොච්චර කෑගැහුවත් අයියගෙන් මාව ගලව ගන්න බැරි වුණා..අතට අහුවෙන හැම එකෙන්ම අයියා මට ගහද්දී කෑගහලා අඩනවා ඇරෙන්න කරන්න දෙයක් තිබුණේ නෑ..නංගිත් ඇවිල්ලා අයියව අල්ල ගන්න හැදුවත් නංගිවත් තල්ලු කරලා දාලා අයියා අතට ගත්තේ සාලේ පැත්තකට කරලා තිබුණ පොඩි ලී ස්ටූල් එක..මං ඇස් දෙක පියා ගත්තේ ඒකෙන් පාරක් වැදුණොත් නම් මං මැරෙන බව දන්න නිසා..

“පිස්සුද උදේෂ්..ඇති ඔය..මරන්නද හදන්නේ මේ කෙල්ලව..මෙහෙම ප්‍රශ්න විසදන්න බෑනේ..”

ඔව්..ඒ දේශිත අයියා..එයා නොහිටින්න අයියගෙන් මං තවත් හොදට ගුටි කනවා..

“මට..මට මේකිව මරලත් මදි බං..$$##”

දේශිත අයියා අයියවත් ඇදගෙන එලියට යද්දී නංගි එක්ක අම්මත් මගේ ලගට දුවලා ආවා..ඒ දෙන්නටම වාරු වෙලා අමාරුවෙන් කාමරේට ඇවිල්ලා ඇදෙන් හාන්සි වුණේ හැමතැනක්ම වේදනාවෙන් රිදුම් දෙද්දී..

“අක්කට අමාරුයි වගේ අම්මේ..ඇග හැමතැනම තැලුම් පාරවල්..මං වතුර ටිකක් උණු කරන් එන්නම්..අම්මා අක්කා ලගටම වෙලා ඉන්නේ..අයියා ආයෙත් එයිද දන්නේ නෑනේ..”

“මොකද මගේ පුතේ මේ..උඹව අපි හැදුවේ පාරක්වත් ගහලද..අරූට නම් හොදක් වෙන්නෑ..මගේ අහිංසකීට ගැහුවට..”

අම්මා අඩ අඩ මාව බදාගෙන කියවනවා..අඩන්න තරම්වත් මට පණක් නෑ..මෙහෙම හිටියොත් නම් මේ වේදනාව ඉවසන්න බැරුව මං මැරිලා යයි..අම්මා අඩද්දීම නංගි උණු වතුරෙන් මගේ ඇග තැව්වේ වේදනාව ඉවසගන්න බැරුව මං කෑගහද්දී..තවලා ඉවර වෙද්දි නම් පොඩි සහනයක් දැනුනත් නැගිට ගන්න තරම් පණක් නෑ මට..

“ආන්ටි මට පොඩ්ඩක් විමූ එක්ක කතා කරන්න ඕනේ..”

“අනේ පුතේ අර වසවර්තියට නං එන්න දෙන්න එපා..මේ කෙල්ලව මරයි..”

අම්මා දන්නව නම් දේශිත අයියත් මට ගැහුවා කියලා කීයටවත් මාව එයා ලග දාලා යන්නේ නෑ..අම්මා ගියාට පස්සේ මං බයෙන් ඇදේ කොනටම ගුලි වුණේ තවත් ගුටි කන්න තරම් හයියක් නැති නිසා..ඒත් හිතුවේ නැති විදියට මාව ඇදලා අරන් ඒ පපුවට තුරුලු කර ගත්තේ ඉකි ගගහා මට ඇඩෙද්දී..ඒ පපුවේ එල්ලීගෙනම මං ඇති වෙනකම් ඇඩුවා..

“මං එහෙම කලේ නෑ අයියා..”

“කතා කරන්න එපා විමූ..දැන් හොදටම ඇති..ලෑස්ති වෙනවා මාත් එක්ක යන්න..”

“කොහෙද??”

“මාව විශ්වාස නම් එනවා..තාත්තා එක්ක මං කතා කලා..අපි දැන්ම යන්න ඕනේ..”

කොහෙද යන්නේ කියලා දන්නේ නැති වුණත් නංගිගේ උදව්වෙන් නැගිටලා මං ලෑස්ති වුණා..මගේ රෙදි,පොත් හැමදේම නංගියි අම්මයි බෑග් වලට දානකම් මං ඇදේම වාඩිවෙලා බලන් හිටියා..තාත්තා හෙමිහිට ඇවිල්ලා මං ලගින් වාඩි වුනේ එතකොට..

“ප්‍රශ්න එන්න පුතේ ජීවිත වලට..අපිට දේවල් ඉගෙන ගන්න..මං දන්නවා මගේ දෝණි වැරදි නෑ කියලා..හැබැයි අපිට බෑ අනිත් මිනිස්සු හිතන විදිය වෙනස් කරන්න..දවසක මගේ පුතා ඔප්පු කරයි වැරැද්දක් කලේ නෑ කියලා..ඒ දවස එනකම් ශක්තිමත්ව ඉන්න..මේ වෙලාවේ හැටියට කරන්න පුලුවන් හොදම දේ තමයි මේ කරන්නේ..සේමිණී නෝනා එක්ක මං කතා කලා..නෝනගෙම දරුවෙක් වගේ දෝණිව බලාගනී..අඩන්නේ නැතුව යන්න පුතේ..”

අන්තිම පාරට ගේ දිහා හැරිලා බැලුව මං කාර් එකට නැග්ගේ හිතේ දුක තද කරගෙන..අම්මා තාත්තා අයියා නංගී..මේ හැමෝම දාලා මෙහෙම යන්න වෙයි කියලා හීනෙකින්වත් හිතුවේ නෑ..කොච්චර හොදින් ජීවත් වෙන්න හැදුවත් සමාජෙන් ඒකට ඉඩක් නෑ කියලා මං තේරුම් ගත්තේ අද..ඇයි මෙච්චරටම මිනිස්සු ආත්මාර්ථකාමී..එක විනාඩියට ජීවිතයක් විනාශ කරලා දාන්න තරම්..

❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

ගමන පුරාවටම කිසිම කතාවක් නැතුව දේශිත අයියා ඩ්‍රයිව් කරනවා..ඇගේ අමාරුවටද කොහෙද මට නින්ද ගියා.ආයේ ඇහැරුනේ වාහනේ දේශිත අයියලගේ ගේ ලග නතර කලාම..වාහනේ සද්දෙටද කොහෙද සේමිණී ආන්ටි එළියට දුවගෙන වගේ ආවා..

“විමංශා..අනේ දරුවෝ..මොකද මේ පාරවල්..කවුද ගැහුවේ..”

“අ..යියා..”

“ගෑණු දරුවෙක්ට මෙහෙම ගහනවද..තොලත් පුපුරලා දෙයියනේ..”

“අනේ අම්මා..ඕවා පස්සේ බලන්න..දැන් ගෙට යමු..මහන්සි..අනික වැරදි කලාම දඩුවම් විදින්නත් ඕනෙනේ..”

සේමිණී ආන්ටි මාවත් වාරු කරගෙන ආවේ කාමරේට..ඇදුම් මාරු කරගෙන ආන්ටි අරන් ආව සුප් එකත් බීලා ඇදට වැටුණට නින්ද අහලකටවත් එන්නේ නෑ..මැවි මැවි පේන්නෙම ඒ ෆොටෝස් ටික..අනිවාර්යයෙන් මේක කරන්න ඇත්තේ දෙනෙත්..මගෙන් පලිගන්න..ඒත් වැරදි කලේ මං නෙවෙයි..එයානේ..ඇයි මගෙන් පලිගන්නේ..දේශිත අයියා තාමත් මාත් එක්ක තරහෙන් ඇත්තේ..ඒ අතින් කාපු කම්මුල් පාර මතක් වෙලා මං හෙමීට කම්මුල අතගෑවා..රිදෙනවා තාමත්..

308 thoughts on “සිහින සිත්තරාවී | විසිදෙවන කොටස | නවකතා | කතා අහුර රචක”

    1. අනේ හොර කෙල්ල …???
      සුභ පැතුම් මගේ නංගා …??
      ??????????????????????????????????????????????????????????????????????????????????????????

      1. Avi 1999 (kandy)?

        Congratulations මගෙ සින්ඩි මැණික ?? ???????????????????????????????????????????????????????????????????????????????????????????

  1. අනේ අක්කියෝ මට කියන්න තියේ න්නේ එක දෙයක් විතරයි
    දෙනෙතයට හොදක් වෙන්න එපාපප ??????????????????????????

          1. ඕ අක්කියෝ ම්න් නම් මාර මෙකෙන් කියෙව්වෙ අම්බෝ ?? සමහර තැන් කියෙව්වෙ න්හ්

          2. ම්ම්ම්… මට ආපු තරහ ට මොනවා කියවලා දන්නෙත් නෑ

          3. අක්කියෝ මට නම් තරහට මුකුත් කියන්න නෙවේ
            හොම්බට දෙකක් අනින්න හිතේ………..??

  2. ගුඩ් නයිට් අක්කිලා අයියලා හැමොම ටම ආදලෙයි ගොඩාරියායායාක්ක්ක්???????????? බුදු සරනයි ????

      1. සොලී අක්කියෝ ඊයේ ඔලුව සිදෙන නිසා දොයියන් වෙන්න ගියා ??
        දැන් නම් හරි ???

  3. තේජා අක්කියෝ ….

    අනේ අක්කියෝ … මොකක්ද අප්පා ඒ වුනේ ….මට හිතාගන්න බෑ අප්පා කොහොමද මං කමෙන්ට් එකක් දාන්නේ කියලා …

    අයියා එක්ක කතා කර කර ඉදලා තියෙන්නේ විමූ ගැන නෙවෙයි වගේ …. නැත්නම් විමූ ගුටි කන්නේ ඊට කලින් …

    ඇයි අක්කී මේ කෙල්ල පව්නේ අප්පා …????????
    ඒක දෙනෙත් කාරයා ගේ වැඩක් වෙන්න ඇති නේද … කරේ දෙනෙත් උනත් වෙන එකෙක් උනත් එයා ට ගැලපෙන්නේ අමනුස්සයෙක් කියලා … මොකද තිරිසනා කීවොත් තිරිසන්නු ට අවමානයක් වෙනවානේ… මට ඇත්තටම එන තරහ නම් … ???????????

    අක්කියෝ … ඔහොම දේවල් කොච්චර නම් මේ සමාජයේ වෙනවා ඇතිද නේද …. ඔය විදියට ම අසරණ වෙන විමූලා තවත් ඇති නේද … විමූගේ වාසනාවට එයා ළඟ කට්ටිය හිටියට කවුරුවත් නැතුව පවුලෙනුයි සමාජයේ නුයි ගැරහීමට ලක් වෙන අය කොච්චර නම් ඇතිද ….. ඒ අපහාස දරාගන්න බැරිව සමාජයට වැඩදායක කාන්තා ජීවිත කීයක් නම් නැති වෙලා ඇතිද … නැතිවෙනවා ඇතිද …

    ඒ අතින් විමූ වාසනාවන්ත කෙල්ලෙක් … මොනවා වුනත් දෙමාපියන් එයාව ගොඩක් විශ්වාස කරනවා … කොච්චර බැන්නත් ගැහුවත් මං හිතන්නේ දේශිත උනත් දන්නවා ඇති එයා නිර්දෝශයි කියලා …

    අයියා නම් ගොඩක් දරුණුයී නේද …ඕනිම අයියෙක් තමන්ගේ නංගි ගෙර් ජීවිතේට කරදරයක් එද්දී ඒ ගැන කලබල වෙනවා තමයි … ඒත් මේ තරම් ආවේගයක් … මං හිතන්නේ එයා ජීවිතේ ගතකරන විදියට එයාගේ මානසික මට්ටම එහෙම වෙන්න ඇති ….

    දේශිත ගේ අම්මා නම් ගොඩක් වටිනා ආදර්ශමත් අම්මා කෙනෙක් … වෙන කෙනෙක් නම් මෙහෙම නමට කැලලක් වෙච්චි කෙල්ලෙක් ව ගෙදරට ගනීද.. කිසිම කහටක් නැතුව කෙල්ල භාර ගෙන …..

    දේශිත කොච්චර තරහින් හිටියාත් කෙල්ලට සමාව දේවී… මොකද නැත්නම් අර විදියට කෙල්ලව පපුවට තුරුළු කරගත්තේ … එයා ගැන වේදනාවක් දැනුනු නිසානේ..

    අනේ අක්කී … මේ වේදනාව දුර දිගනම් යවන්න එපා අක්කියෝ .. විමූ ගොඩක් පව්…

    ඇත්තටම දැන් මං මේ කතාවටත් ඇබ්බැහි වෙලා … හරි ලස්සන ඒ වගේම සංවේදී කතාවක් …

    ඉතින් අක්කී මං ඔයාට සුභ පතනවා ඉස්සරහට ත් මේ වගේ කතා ලියන්න පුළුවන් වෙන්න කියලා ….
    දළදා සමිදුන්ගේ පිහිටයි ????
    පරිස්සමෙන් සතුටින් ඉන්න හොදද හැමදාම …

    ???????

    සරදමක් දෝ නුඹ
    කිමද මා දෛවය
    මෙලෙස යලි යලිදු
    වේදනා ගෙනෙමින් …
    නොකලේ වරදක්
    තවකෙකුට මා
    කිනම් පව් වෙද
    දුකින් ගෙවමින් …
    මා නොවේ නුඹට
    නුඹයි මා වෙත
    රිදුම් දුන්නේ
    සෙනෙහෙ නාමෙන්…
    මෙතෙක් රැකි මා
    ආත්මය අගනා
    වෙන්කලේ අද
    කිමද මාගෙන්…
    ???????
    ****************************
    ❤️❤️❤️❤️❤️❤️❤️
    සෙනෙහෙ දෝතින්
    මවෙත පෙව් ඒ
    නුඹේ හිත මට
    සැනසුමකි අද…
    හදේ ඇති පෙම
    යලිදු දැනුනා
    හොවාගත් විට
    පපුතුරේ මා ….

    ??????

          1. හී… මං අක්කිගේ කමෙන්ට් එක දාලා තියනවා දැක්ක ආශාටත්..

            බලලා එන්නම් ද මං

  4. අනේ විමූ කෙල්ල පව් දෙයියනේ????
    අහිංසක විමූ කෙල්ල කොහොමද ඔය වගේ දෙයක් දරාගන්නෙ.???දේශිත විමූව තේරුම් ගනියි නේද.

    අනේ අර දෙනෙතය නම් මොකෙක්ද මන්ද????,දෙනෙත් වෙන්න ඇතිනෙ ඉතින් ඔය ජරා වැඩේ කළේ.ඇත්තමයි දෙනෙත් නම් මහ තිරිසනෙක්.????දෙනෙත් නරිය????

    විමූ කෙල්ලට මොනා වෙයිද මන්ද ?

    හෙට කතාවෙ අනිත් කොටස දානකල් ඉවසිල්ලක් නැතුව බලන් ඉන්නව.

      1. හ්ම්ම්.ඇත්තටම කෙල්ලෙක් වැරැද්දක් නොකර ඔය වගේ චෝදනාවක් එද්දි,නොකරපු වරදකට සමාජය ඉස්සරහ වරදකාරියක් වෙද්දි කොහොම දරාගන්නද?
        ඇත්තටම එහෙම ජීවිත කොයි තරම් නම් ඇත්ද

        1. ඒකනේ අක්කියෝ … නිකන් ඔයා මං ඉන්න වයසේ වගේ නිසා විමූව දැනෙනවා හොදට….
          තේජා අක්කී අපිට දෙන ආදර්ශය ගොඩක් වටිනවා නේද අක්කී ….

  5. කස්ටිය මන් scl ගිහින් එන්නම් හොදද ….අද හවසට එන්නම් …..අද එඑන්න බැරී උනොත් මන් ඇවිල්ල අද එන්න වෙන්නෙ නෑ කියලා ,කියලා යන්නම්…
    බොහෝ දුරට අද නම් එන්න පුළුවන් වෙයි….හේතුව මන් ඇවිල්ල කියන්නම්කෝ …..හැමෝම පරිස්සමෙන් සතුටින් ඉන්න …..ආදරෙයි හැමෝටම ගොඩාරියක් ????? ..

  6. සුභ උදෑසනක් මගේ අක්කිලා නංගිලා මල්ලිලා එතකොට ලොකු අයියේ …..

    සිතුම් පැතුම් ඉටු වෙන සුභම සුභ දවසක් වේවා ඔයාලා හැමෝටම ….

    අසනීප දඟයෝ ඔක්කොටම සනීප වෙන්න කියලා මං ප්‍රාර්ථනා කරනවා ….

    එයාලාටයි දඟ පවුලේ අය ඔක්කොටමයි දළදා සමිදුන්ගේ පිහිටයි ????

    පරිස්සමෙන් සතුටින් ඉන්න හොදද හැමදාම …
    ????
    ආදරෙයි ඔයාලා හැමෝටම ….??

    මං ස්කෝලෙට ගිහින් එන්නම් ඇඩ්මිෂන් අරගෙන හොදද …???

  7. සුබම සුබ උදෑසනක් ????අක්කලා,අයියලා,නංගිලා,මල්ලිලා හැමෝටම❤❤❤❤❤❤❤❤

    පරිස්සමින්,සතුටින් ඉන්න හැමෝම??
    තෙරුවන් සරණයි?? ??

  8. සින්ඩි මැණික ???,ඔයා ඉන්නෝද
    දැන් කොහොමද මැණික,ඔළුවෙ කැක්කුම් අඩුයි ද

    1. දැන් අඩුයි අක්කියෝ …… ඊයේ රෑ එන්නම් කියලා හිටියේ ඔලුව සිදෙන එක වැඩි උනානී ?

  9. හ්ම්ම්ම්.දිගටම ඔළුවෙ කැක්කුම තිබ්බොත් බෙහෙත් ගන්න නංග.
    මටත් ඉස්සර ඉවසන්න බැරි ඔළුවෙ කැක්කුමක් හැදෙනව.ඒ නිසා දන්නව ,ඔළුවෙ කැක්කුම හැදුනම තියෙන අමාරුව.?????

    1. ඕ අක්කියෝ …….ඉවසන්න බෑ එතකොට ……???
      ටැන්කූ අක්කියෝ …….මෙහෙම හෝලා බලන්න වට ❤️❤️

      1. Sleeping beauty

        මගෙ සින්ඩි බෝලේ..ඔයාගෙ ඔලුව රිදෙනවද..මං දැන් තමයි මේ පැත්තෙ ආවේ..පෝන් එක දිහා බලන් ඉන්න එපා කෙල්ල..මටත් සති ගානක් එක දිගට ඔහොම වුනා..ඩොක්ටර් කීවා පෝන් එක අයින්ම කරන්න කියලා..හොද බබා වගේ නිතරම පෝන් එක දිහා බලන එක අඩු කරන්න හොදද ..තවම චූටි බබාලනෙ ඔයාලා..දැන්ම ඉදන් ඇස් අවුල් ගියොත් ඒක ඉගෙන ගන්න එකටත් බාදාවක්..ඒ නිසා පරිස්සම් වෙන්න මැණික ..අඩු නැත්තම් බෙහෙත් ගන්න යන්න..❤️❤️

        1. ඕ අක්කියෝ ෆෝන් එක නිසා තමා අපිට ස්කොලත් න්හ් නේ ඒ නිසා අපිට හැමවෙලාවෙම ක්ලාස් එපා වෙනවා ?????

  10. Sleeping beauty

    ගුඩ් මෝනින් ලොකූ❤️

    ගුඩ් මෝනින් දග පැටව්❤️

    පරිස්සමට සතුටින් ඉන්න හැමෝම ..තෙරුවන් සරනයි ❤️❤️

          1. මුකුත් නෑ මැණික.මන් ටිකක් අසනීපෙන් ඉන්නෙ.ඒ නිසා ඔහේ ඉන්නව ඉතිම්,කරන්න දේකුත් නෑනෙ
            ඔයා මොකද කරන්නෙ මැණික

          2. අනී ඇයි අක්කියෝ මිනා වෙලා තින්නේ මමගේ අක්කිට ඉක්මනට සනීප වෙන්න ඕනෑ ??️❤️?️??????️?

          3. අනේ මන්ද සින්ඩි මැණික,දැන් මාසයක් විතර පෑනක් අල්ලන් ලියන්නවත් බෑ නංග.?
            වැඩක් කරන්නත් බැරි නිසා සින්දුවක් අහනව,app එකට එනව.?
            ඔයාලත් ඉන්න නිසා සතුටින් ඉන්නව ඉතිම් ????

          4. ඔව් සින්ඩි මැණික.දැන් මාසයක් විතර බෙහෙත් කරන්න අරන්.අඩු වෙනව,වැඩි වෙනව.අනේ මන්ද ඉතිම්.

          5. ඉක්මනට අඩු වෙයි අක්කියෝ ❤️❤️❤️❤️

          6. අනේ මගේ රූ අක්කියෝ ..
            ඉක්මනට සනීප වෙන්න කියලා මං ප්‍රාර්ථනා කරනවා අක්කියෝ …
            දළදා සමිදුන්ගේ පිහිටයි ????

          7. අනේ නිශූ මැණික,ගොඩක් පින් නංග ?????????

          8. Avi 1999 (kandy)?

            රූ මැණික අනේ ඇයි බෝලෙ එහෙම වෙන්නෙ … ඉක්මනටම සනීප වෙයි මැණික ඔයාට ..ඉක්මනටම හොදටම හොද වෙන්ට කියලා මාත් ප්‍රාර්ථනා කරනවා මැණික ඔයාට ?????

  11. Avi 1999 (kandy)?

    අම්මො තේජා අක්කි …මට නම් අද හොදටම ඇඩුනා අනේ??.. පව් දෙයියනේ විමු?… නොකරපු වැරැද්දට අයියා එයාට ගහපු හැටි… අම්මො මම් හිතුවේ වීමු ඉවරයි කියලා දේශිත වෙලාවට ඇවිත් එයාව බේර ගත්තෙ …

    දෙනෙත්ටනම් හොදින් ඉන්ට ලැබෙන්න හොද නැ මේ වගෙ ජරා වැඩ කරනවට.. ඔය වගෙ වැඩ නිසා කෙල්ලෙක්ගෙ මුලු ජිවිතේම විනාසයි නෙ … ඇත්තටම දෙනෙත්ට නම් වීමුට දුන්නා වගෙ වඩා වේදනාවක් ලැබෙන්ට ඕනි .. ස්භාවධර්මයෙන්ම ඒ දේ කරයි දෙනෙත්ට ??… වීමු විතරක් නෙවෙ අද කාලේ කෙල්ලො කී දෙනෙක් මේ වගෙ ජරා මිනිස්සුන්ගෙ වැඩ නිසා විදවනවා ඇතිද , ජීවිත නැති කරන් ඇතිද සමාජෙට මුහුණ දෙන්ට බැරිව හැංගිලා ඇතිද.. මොකද මිනිස්සුත් ඔය වගෙ දේවල් දැක්කම ඒ අහිංසක කෙල්ලෙක්ට ඇගිල්ල දික් කර කර තව තව ඒ ෆෝටෝ ශෙයා කරනව මිසක් ඕවට විරුද්ධව කතා කරනවා තියා ඒ වගෙ ජරා මිනිස්සුන්ට දඩුවමක්වත් කරන්නැනෙ??

    ඒ අතින් වීමුගෙ දෙමාපියො කොච්චර හොදද වීමුව එක මොහොතක්වත් සැක කරේ නැ .. දේශිතත් වේදනාව ඉවසගන්ට බැරිව විමූට ගැහුවට එයා ගොඩක් ආදරෙයි විමුට❤️ ..ඒකනෙ එයාව පරිස්සම් කරන් එයාලගෙ ගෙදර එක්කන් ආවේ… දේශිතයි එයාලගෙ අම්මා යි කොච්චර හොද මිනිස්සුද❤️❤️

    අනෙ ඉක්මනටම වීමුට සතුට ගෙනත් දෙන්ට අක්කි .. ??.. .. කතාව ගොඩක් ලස්සනයි අක්කි .සුපිරියටම ලියලා තියෙනවා කතාව …අක්කිට තව මේ වගෙ කතා ලියන්ට ශක්තිය ධෛර්යය ලැබෙවා කියලා ප්‍රාර්ථනා කරනවා මම් හදවතින්ම ??.. පරිස්සමින් සතුටින් ඉන්න අක්කි ?? තෙරුවන් සරණයි ඔයාට ❤️❤️

  12. Avi 1999 (kandy)?

    රුවි මැණික හාර්ට් 5ම ටච් කරන්ට එපා අවසන් හාර්ට් එක විතරක් ටච් කරන්ට එතකොට හරි මැණික හොදද ??? ..මාත් මේ දැන් අහගත්තෙ ??

    1. අම්මෝ ඒනම් කමක්නෑ අක්කියො.??? මන් එහෙනම් කලින් rate කලා හරි.
      තෑන්ක්ස් අවී අක්කියො.දැන් හරියටම දැනගත්තනෙ.

  13. අක්කියෝ අම්බෝ විමූ කොච්චර පව්ද නොකරපු වැරද්දකට අහුවෙලා
    අර දෙනෙතයා තමා ඔක කරන්න ඇත්තේ ඌට හොද ක් වෙන්න එපා ??????
    අම්බෝ මන් නම් හිටුවේ නෑ දෙශීත එහෙම කරයි කීලා හිටුවෙම නෑ ????
    එත් දෙශීත ට දුක අඇති ම්.. මටත් දුකයි ?????????????????????????
    අර නෙතූශා මොකද දන්නෙ නෑ චැනල් මාරු කරලා එයාත් හවුල් උනාද දන්නෙ නෑ දෙනෙතයට ම්. විමූ ගෙ අයියා ගැන කතා කරලා වැඩක් න්හ් ??
    විමූ ගෙ වගේම දේශිතගෙ පව්ලේ අය මාර හොද පවල් ???
    දැන් චෙතිය එහෙමත් ඉදි නේද එයාලා මොනා කියෛද ඩන්නෙ න්හ්
    ලස්සනයි අක්කියෝ කතාව ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  14. මාත් යනවා අක්කියෝ අද ක්ලාස් ටියේ පුලුවන් උනොත් හවස ට එන්නම් ??
    අද නිශූ අක්කිගේ කතවෙ අන්තිම කොටසනේ ?????

    1. හ්ම්ම්ම්.පරිස්සමින් ගිහින් එන්න නංග.❤❤❤❤
      තෙරුවන් සරණයි??

      1. ?Tharushi? Jayawardhana

        අක්කියෝ අසනීපෙන් කියලා තිබුනා.. කොහොමද දැන් ඔයාට..

          1. ?Tharushi? Jayawardhana

            හ්ම්ම් ඉක්මනට හොද වෙයි අක්කිට

    2. පරිස්සමෙන් ගිහින් එන්න මගේ චූටියෝ …
      දළදා සමිදුන්ගේ පිහිටයි ???? පරිස්සමෙන් සතුටින් ඉන්න හොදද

        1. මං ග්
          හොදින් ඉන්නවා නංගා … හොදින් කීවට තාම අඩු නම් නෑ සම්පූර්ණයෙන් … ඒත් හිත සතුටින් ….???

  15. ?Tharushi? Jayawardhana

    පොරොන්දු දෙන පලියට විශ්වාස කරන්න යන්න එපා..
    මොකද
    සමහරුන්ට පොරොන්දු කියන්නේ
    වචනයක් විතරයි…

    1. Sandu (kandy girl)

      බොරු සින්ඩරෙල්ලා කෙල්ල කියන්නෙ..කෝ ඒනම් මට ඔප්පු කරන්න..ස්ක්‍රීන් ශොට් එකක් එවන්න බලන්න..??

  16. Sandu (kandy girl)

    අනේ තේජා..

    ඔයා අර අහිංසකීට මොකද කරේ.. කෙල්ල අතේ වැරද්දක් නැතිව ගුටි කන්න උන එකට නම් මට තරහ කෙල්ලගෙ අයියයි කොල්ලයි එක්ක. අම්ම අප්පට නැති රුදාවක්නෙ බොල ඒක..තමන්ගෙ එකීට ආදරේ කරා නම් හොයලා බලන් නැතිව ඕම දඬුවම් දෙනවද මං අහන්නෙ. ඔය වගේ වෙලාවට තමා කෙල්ලො වහ බොන්නෙ. බලන් ගියාම දෙනෙත්ට වඩා හපන් උන් දෙන්නා.අර තාත්තා කියන කෙනා මොනවද එතකන් කරේ .. විශ්වාස නොකරන එක වෙනම දෙයක්. හොයලා බලලා ඇත්ත දැනන් දඬුවම් දුන්නෙ නැත්තන් දඬුවම විඳපු කෙනාට වඩා පසු තැවෙන්න වෙනවා දඬුවම් කරපු කෙනාට…

    දෙනෙත් කොහොමත් වලත්තයානෙ.. ඒ නිසා ඌ ගැන නෙවේ මට ලොකුම කේන්තිය..අර අහිංසකීට ගහපු අය එක්ක.වැරදි නොකර දඬුවම් විදින කෙනාගෙ මානසික මට්ටම කෝමද ..

    දේශාන් වගෙම විමුගෙ අයියගෙ හැසිරීම් මං කොහෙත්ම අනුමත කරන් නෑ.අසාධාරණ යි.?????

    දෙනෙත් ට රිටන් එක ලැබෙයි වෙලාව ආවාම ස්වභාවධර්මයාගෙන්ම.

    විමූව ගමෙන් පිට කරන්න ගත්ත තීරණයට නම් මං ගරු කරනවා.මොකද ඒ පරිසරේ ඉන්න ඉන්න රිදවීම් වැඩි ..ලෙඩ වෙනව වැඩී මනස.

    ? තේජො ඔයාගෙ හැකියාව ..අපිට නියමෙට දැනුණා චරිත ටික.

    ලස්සන කතාවක්…දිගටම ලියන්න..වැඩ අස්සෙ අපිට කතා ලියනවට ගොඩක් ස්තූතියි නංගා..ආසාවෙන් කියවන්නෙ..

    පරිස්සමෙන් සතුටින් ඉන්න ..බුදු සරණයි …

    1. Sleeping beauty

      සදූ අක්කී.ඔයා මගෙ කමෙන්ට් එක කියවන් නැතුව ඉන්නව නම් හොදයි වගේ…ඒක මගෙ ඇගට ගුනයි..??

          1. අප්පො මේ රුවියා…මගේ මූනේ කෙල ගෑවෙයි ….????

  17. Sleeping beauty

    පලමු පෙම ඔහු නමින්
    පුද කලේ බැති සිතින්
    උතුම් වූ ප්‍රේමයට
    වින කලේ ඇයි ඉතින්
    දිවි පුදා රැක ගත්තු
    පලමු පෙම ඉස්තරම්
    මහමෙරක් සේ දැනුනා
    මගෙ සිතට නුබ නිතින්

    ??? විමූ ???

    කාලයක් ගත වුනා
    ඔහු මා දුරස් කලා
    සල්ලාල ඔය හිතට
    මගෙ සෙනෙහෙ මදි වුනා
    නුබ පතපු විදියටම
    සැම දේම නොමවෙද්දි
    අහිංසක මගෙ කදුලු
    විහිලුවක් සේ වුනා
    පතිවතට හානියක්
    වේය මගෙ සිත බියෙන්
    සත්තමයි මට එදා
    නුබව නම් එපා වුනා

    ??? විමූ ???

    ආදරේ දුකක් ලෙස
    මගෙ සිතට දැනෙන විට
    ජීවිතේ අන්තෙටම
    මං කඩන් වැටෙන විට
    වැටුනු මට නැගිටින්න
    දෑත පෑ නුබෙ නමට
    පෙම් සිතක් ඉපදුනා
    සුවපත්ව මගේ සිත
    දිනෙන් දින වැඩිවෙලා
    හුස්ම සේ නුබ දැනෙන විට
    සගවාන ඉන්න මට
    බැරි වුනා මගේ සිත

    ??? විමූ ???

    කාලයක් ගත වෙලා
    නුබට මං ලං වුනා
    හංගලා රැක ගත්තු
    සෙනෙහෙ දෝරේ ගියා
    නුබෙ පපුවෙ උනුසුමට
    ලෝබ වී මත් වුනා
    හැමදාම නුබෙ ලගම
    ඉන්න ආසා කලා
    නුබේ එක වචනෙටත්
    මං ගොඩක් පෙම් කලා
    නුබෙ වෙන්න හැමදාම
    පැතු පැතුම් ඉටු වුනා

    ❤️❤️❤️ විමූ ❤️❤️❤️

    ජීවිතේ සරදමට
    මේ ලෙසට සිදුවෙලා
    පලමු පෙම නපුරු වී
    මට කුරිරු කම් කලා
    කෙල්ලෙක්ගෙ චරිතයට
    විනාසය සිදු කලා
    වැරදි බොරු මවා ඔහු
    මාව නිති කෙලෙසුවා
    කිසිම දින නොකල දේ
    කරපු ලෙස පෙන්නුවා
    ඔහුට පෙම් කල පවට
    මට මෙලෙස සිදු වුනා

    ??? විමූ ???

    මගෙ තේජා අක්කී??..මුලින්ම මට සමා වෙන්න ..අක්කිගෙ කතාව ගොඩාක් ආසාවෙන් කියෙව්වට මට කොටස් ගොඩකට කමෙන්ට් කරන්න බැරි වුනා??..තරහා වෙන්න එපා හොදද අක්කී..❤️❤️❤️❤️

    මං ගොඩාරියක් ආසාවෙන් කියවන කතාවක් මේක..අක්කිගෙ කතාව දාන්නෙ මොන වෙලාවෙද කියලා බලන් ඉදලා තියනවා මං..ඒ තරමට මට මේකට ආසා හිතුනා..ඒකට හේතුවක් තියනවා..මේ කතාව සාමාන්‍ය සමාජයේ වෙන සිදුවීම් පෙල ගස්වලා කරපු නිර්මානයක් ..අක්කි ඒ සිදුවීම් අපේ හිතට හරිම ලස්සනට පැහැදිලිව දීලා තියනවා..හදවතට තදටම දැනෙනවා..❤️❤️

    ගාමට් යන කෙල්ලො ගැන අද සමාජෙ වැරදි මත ගොඩක් තියනවා ..සමහර කෙල්ලො නම් තමන්ගෙ ඇග කැමැත්තෙන්ම උකස් කරනවා..ඒත් විමූ,සකුනි වගේ අයත් මේ සමාජෙ ඕනි තරම් ඉන්නවා..පවුලෙ අගහිගකම් ඉවසන්න බැරි නිසා දුක් විදින සකුනි වගේ ලමයි වගේම exam ඉවර වෙලා කරන්න දෙයක් නැති නිසා,ගෙදර ඉන්න කම්මැලි නිසා, කීයක් හරි හොයා ගන්න ,තමන්ගෙ පවුලෙ අයට ශක්තියක් වෙන්න හිතාගෙන ගාමට් යන විමූ වගේ අහිංසක කෙල්ලොත් සමාජෙ ඕනි තරම් ඉන්නවා..මට නම මතක නෑ..ඒත් මේ කතාවෙ ඉන්නවා එයාගෙ කැමැත්තෙන්ම ගාමට් එකේ සමරසිංහ සර් එක්ක රවුම් ගහන කෙල්ලක්..එහෙම අයත් ඕනි තරම් ඉන්නවා..ඉතින් හැමෝම දිහා එකම විදියට බලන්න හොද නෑ කියලා අක්කි මේ කතාවෙන් හරි ලස්සනට කියලා දුන්නා..❤️❤️

    විමූ කියන්නෙ හරි අහිංසක කෙල්ලක්..කෙල්ලෙක්ට තමන්ගෙ පලවෙනි ආදරේ කියන්නෙ මහ මෙරක් වගේ..එයාලා තමන්ගෙ කොල්ලගෙන් ගොඩක්ම බලාපොරොත්තු වෙන්නෙ ආදරෙයි ,ආරක්ශාවයි..ඉතින් විමුත් දෙනෙත් ගෙන් බලාපොරොත්තු වුනේ එහෙම ආදරයක්..රැකවරනයක්..ඒත් දෙවියො බලලා මොකක් හරි වාසනාවකට දෙනෙත් ගෙ වෙස් මූන විමූගෙ ඇස් දෙක ඉස්සරහම ගැලවුනා..ඕක එයාගෙ ඇස් දෙකට නොදැක්කා නම් වෙන කෙනෙක් කීවට විමූ විශ්වාස නොකරන්න තිබුනා ..එයාගෙ වාසනාවට එයා ඇස් දෙකටම දෙනෙත්ගෙ සැබෑ ස්වරූපෙ දැක්කා…??

    දෙනෙත්..මුල ඉදලම මට හිතුනේ ඌ නම් හොද එකෙක් නෙමෙයි කියල මයි..මං හිතුව හරියටම හරි..දෙනෙත් වගේ එවුන් පොල්පිත්තකින් කපා ගන්න පුලුවන් ..කෙල්ලෙක්ගෙ වටිනා කම දන් නැති අසත්පුරුශයෙක්.????.ඔය වගේ එවුන්ට දෙන්න ඕනි රජ කාලෙ දඩුවම්..මට අහු වුනොත් මං ඕකව අඹරලා ගහනවා අට..??

    කෙල්ලෙක්ව fb එකේ සේල් කරනවා තරම් වරදක් තවත් නෑ..ඒ කෙල්ලව රේප් කලා හා සමානයි..මුලු ලෝකෙටම පේන ප්‍රදාන සමාජ මාධ්‍ය ජාලා වල ඔහොම photos share වෙනවා කියන්නෙ ඒ කෙල්ලෙගෙ ආත්මෙම ඉවරයි..හැමෝම වපර ඇහෙන් බලන්න ගන්නවා..පොඩි ලමයින්ටත් දැන් fb account තියනවා..එයාලා ඒවට තමන්ගෙ photos පවා දානවා..ඒ photos අරන් edit කරලා එක එක ජරා පොටෝ විදියට හදලා කෙල්ලොන්ගෙ ජීවිත විනාස කරලා දාන සමහර මිනිස්සු ඉන්නවා..එහෙම දෙයක් වෙන්න තමන්ට තරහා කාරයො ඉන්නම ඕනි නෑ..සමහරු හිතනවා මට එහෙම වෙන් නෑ..මං කාටවත් වරදක් කරලා නෑ..මට හතුරෝ නෑනෙ කියලා..ඒත් එහෙම photos edit කරලා ප්‍රසිද්ධ කරලා ඒවගෙන්ම ආතල් ගන්න මන්ද මානසික ලෙඩ්ඩු ඉන්න සමාජයක් මේක..උන්ට කාගෙ කවුද ,වයස කීයද , මොන වගේ කෙනෙක්ද කියලා අදාලම නෑ..එහෙම දේවල් ඕනි තරම් අහන්න දකින්න ලැබෙනවා..

    විමූට ඒ photos දැකලා ආපු හැගීම මොන වගේ වෙන්න ඇතිද..එහෙම දෙයක් වුනොත් ඉවසන්නෙ කොහොමද ..විමූව එයාගෙ අයියා විශ්වාස කලේ නෑ..ඒත් එයාගෙ අම්මයි අප්පච්චී එයාව විශ්වාස කලා..ඒ නිසා විමූගෙ ජීවිතේ බේරුනා..ඒත්..ඔහොම දෙයක් වුනාම පවුලෙ හැමෝම එක පැත්තක් අරන් කෙල්ලෙක්ට චෝදනා කලොත් මොනා වෙයිද…කෙල්ල වැරදි වුනත් හරි වුනත් ගොඩක් වෙලාවට එයාලා තෝර ගන්නෙ මරනය..එහෙම වුනු අය ඕනි තරම් ඉන්නවා..

    දේශිත අයියා..එයා ගොඩාක් හොද කරුනාවන්ත හදවතක් තියන කොල්ලෙක්..❤️❤️එයා විමූව විශ්වාස නොකලා නෙමෙයි..එයාට විමූ ගැන අවිශ්වාසෙට වඩා ලොකු වේදනාවක් තියෙන්නේ..මොකද දැන් විමූට පිට සමාජෙන් එන්න තියන බලපෑම වැඩියි..කෙල්ලක්ගෙ නිරුවත හැමෝම දැක්කම ඒ කෙල්ල කොහොමද අය පාරෙ බැහැලා යන්නේ..දේශිත අයියා ඒ ආවේගෙ තමයි විමූට කම්මුල් පාරක් ගහලා පිට කලේ..ඒක හරි කියලා මං කියන් නෑ..එත් අපි රහත් වෙලා නෑනෙ..එහෙම දෙයක් එක පාරම දැක්කම තරහා යන එක සාදාරනයි ..දේශිත අයියට ඕනි වුනේ විමූගෙ ජීවිතේ ලස්සනට හදලා විමූව එයාගෙ කර ගන්න..ක්ලාස් යන්න පටන් ගත්තු ගමන් එහෙම දෙයක් දකිද්දි ඒ කොල්ලට තරහක් වේදානාවක් එන එක සාදාරනයි..මුලින්ම තරහක් ආවත් ටිකකින් ඒ තරහා ආපහු ආදරේකට පෙරලුනා..එයා විමූට ආදරේ නොකලා නම් විමූව අවිශ්වාස කලා නම් එයාව තමන්ගෙ ගෙදර එක්කන් යන් නෑ…මට හිතුනු විදිය මේ..??

    ඉතින් මගෙ තේජා අක්කී..මට සමා වෙන්න කමෙන්ට් කලේ නැති එකට..අක්කිගෙ කතාව පට්ටම ආසාවෙන් කියෙවුවත් කමෙන්ට් කර ගන්න බැරි වුනා..මට ඇප් එකට එන්න වෙලාවක් තිබුන් නෑ..ඔක්කොම කොටස් වලට හරියන්න මේ කමෙන්ට් එක දැම්මේ..මං මුල් කොටස් ටිකට කමෙන්ට් කලා..ඒත් ඊට පස්සෙ බැරි වුනා..අක්කි තරහා නෑ නේද ..❤️❤️❤️

    කියන්න වචන නෑ අක්කී..මාරම ලස්සන කතාවක්..ඇත්තටම මාර විදියට දැනෙනවා..පට්ට..සුපිරී..ආසාවෙන් කියවන්නේ..අක්කිගෙ හැම වැඩක්ම සර්වප්‍රකාරයෙන්ම සාර්තක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනව ..තෙරුවන් සරනයි අක්කී..හැමදාමත් සතුටින් පරිස්සමට ඉන්න …??❤️❤️

    නුබව මගෙ කරගන්න
    නොයිවසිලිමත් හිතට
    කරලා තරවටු නිතර
    හිටියේ මග බලාගෙන
    හැම අතින් ශක්තිමත්
    බුද්ධිමත් ගැහැනියට
    තිබෙන වටිනාම දෙය
    උගත්කම තමයි එය

    අහිංසක නුබ ගාව
    මගේ හිත නතර වී
    හැමදාම නුබ හෙවුවේ
    ආදරේ හින්දමයි
    සිදු වුනත් කුමන දේ
    අදත් හෙටත් හැමදාමත්
    රකිමි මං නුබව
    මගේ පන වගේ

    ❤️❤️❤️ දේශිත ❤️❤️❤️

          1. Sleeping beauty

            මං හොදින් ඉන්නෝ පැටියෝ ..ඔයාට කොහොමද ❤️❤️

    1. මගේ කවිකාර අක්කී මැණික …???

      ඒ නිසදැස් ටික හරිම ලස්සනයි …❤️❤️❤️

      ඔය හැකියාවයි , ඔයාගේ ඔය ආදරණීය හිතයි හැමදාම ඔයා ළඟින් තියෙන්න ඕනි …?????

      1. Sleeping beauty

        නිෂූ මැණික ??❤️❤️

        මගෙ බෝලේ..හැමදාමත් මගෙ හිත මෙහෙම තමයි මැණික …ඒකෙ වෙනසක් නෑ..??

        1. මට ඒක තේරෙනවා අක්කියෝ …
          මං ඉතින් ප්‍රාර්ථනාවක් කලේ …???

          1. Sleeping beauty

            අයියෝ ඉතින්??..ප්‍රාර්ථනාවට ගොඩාරියක් පින් මගෙ බෝලේ..???

    2. Avi 1999 (kandy)?

      අම්මො නිසදැස් ගොඩායි මැණික ?? ගොඩක් ගොඩක් ගොඩක් ලස්සනයි ඒ ඔක්කොම මැණික සුපිරි ,නියමයි මගෙ බෝලෙ ?? .. මගෙ දක්ෂ මචී මැණිකනෙ ඉතින් ???

        1. අයියෝ….මගේ කෑල්ල වැදිලා නෑ ….සින්ඩි බබෝ…ඒකත් දාගෙන කියවන්න….

          1. මන් හොදින් මැණික …ඔයාට කොහොමද ….

        1. ඉන්නවා මැණිකේ …
          මං බියූ අක්කිගේ කමෙන්ට් එකට රිප්ලයි එකක් දාන්න ගියා …????

    1. අනේ තේජා අක්කියෝ ..මන් රෑ වෙලා comment එකක් දාන්නම් හරිද මන් විනාඩි ගානක් type කරපු comment එක නැති වෙලානේ ….
      මන් පව් අප්පා….???

      1. එක්කෝ මන් දැන්මම දාන්නම් ….නිශු අක්කියෝ ඔයා ඉන්නවනම් යන්න එපෝ මන් ඉක්මනට තේජා අක්කිට comment එකක් දාලා එන්නම් ….ඔයාටත් comment එකක් දාන්න ඕනෙනේ…..

        1. මාත් ඉන්නේ ඇප් එකේ හොදද .. මං මගේ කතාවට දූලා ගිහින් රිප්ලයි එකක් දාලා එන්නම් කාටහරි …???

          1. මාත් ඔයාගේ කතාවට ccomment එකක් දාලා එන්නම් අක්කියෝ …

  18. තේජා අක්කියෝ ….

    අනේ විමූට මේ මොකද උනේ….අනේ අර දෙනෙත් නම් ?????
    මට ඒකව උස්සලා පොලවේ ගහන්න හිතයි….???
    විමූ වැරද්දක් නොකර උනත් සමාජේ ඉස්සරහ මෙහෙම වෙනකොට ඒ කෙල්ල කොහෙම ඉවසනවා ඇතිද …පව් දෙයියනේ ඒ කෙල්ල …
    කෙල්ලෙක් ගේ niruwath 4to social media වල share වෙනවා කියන්නේ ඉතින් ආය ඒ කෙල්ලගේ මුලු ආත්ම ගරුත්වය ඉවරටම ඉවරයි ….අපේ it මිසුත් හැම වෙලාවෙම අපිට කියන්නේ social media පාවිච්චි කරද්දී සිය දහස් පාරක් ඒ ගැන හිතන්න කියලා …මොකද කෙල්ලෙගේ වැරදි එක 4to එකක් social media වල share උනොත් ඉවරයි ඉතින් ….ඒවගේ ඇත්ත නැත්ත් හොයන්න ක්‍රම තියෙනවා තමයි ඒත් ඒ වෙද්දී ඒ කෙල්ලට වෙන්න ඕනේ ඔක්කෝම වෙලා ඉවරයි ….

    දේශිත විමූ ගැන වැරදියට හිතුවා කියලා මට නම් හිතෙන්නෙ නෑ ….එයා එහෙම හිතුවනම් විමූව එයාගේ ගෙදර එක්කන් යන්නේ නෑනේ ….මොනවා උනත් කොල්ලා කෙල්ලට පට්ට ආදරෙයි වගේ …

    විමූගේ අයියත් මේ වෙලාවෙදි හැසිරුණු විදලා නම් වැරදි …ඕනෙම කෙල්ලෙක් මේ වගේ වෙලාවක අන්ත් අසරණ වෙනවා …ඉතින් ඒ වෙලාවට තමන්ගෙම අයත් තමන්ට සලකන්නේ ඔහොම නම් ඒ කෙල්ල ජීවිතේ උනත් නැති කරගන්න උත්සාහ කරනවා ….

    මොනවා උනත් අක්කියෝ ඔයා කතාව අද කාලේ සමාජෙට ගැලපෙන්න ලියලා තියෙනවා ….ඔයාගේ හිතන පතන හැමදේම සාර්ථක වෙන්න කියලා මන් ප්‍රාර්ථනා කරනවා අක්කියෝ ….ඔයාට තව මේ වගේ කතා ලියන්න ශක්තිය ලැබෙන්න කියලත් මන් ප්‍රාර්ථනා කරනවා ……
    තෙරුවන් සරනයි ඔයාට ….හොදින් වැඩ ටික කරගන්න අක්කියෝ ….

  19. Theja kaushi

    අම්මෝ..අද කමෙන්ට් දැකලා මට නම් මාරම සතුටුයි..මං එච්චර හොදට ලියලද කියලත් හිතෙනවා..බොහොම ස්තූතියි මගේ පැටව් ටික..හැමදාම කමෙන්ට් කලත් නැතත් මං දන්නවා ඔයාලා මාත් එක්ක ඉන්නවා කියලා..ලස්සන නිසදැස් එහෙමත් තිබුණා..ආසාවෙන් කියවලා ස්ක්‍රීන් ශොට් ගහලත් තියාගත්තා..ඉස්සරහටත් කතාව එක්ක මේ වගේම ඉන්න..ආදරෙයි ඔයාලා හැමෝටම..අලුත් කතාවක් අලුත් මාසේ දෙන්නත් බලාපොරොත්තුවෙන් ඉන්නවා..නිතරම ඔයාලා එක්ක එකතු වෙන්න බැරි වුණාට සමාවෙන්න..මේක ටයිප් කරන්නේ ඔයාලා හැමෝම වෙනුවෙන්..දවසක එන්නම් එකතු වෙලා කතා කරන්න..බුදු සරණයි හැමෝටම..ආදරෙයි ??❤️❤️❤️

    1. අපි දන්නවා අක්කියෝ ඔයාට වැඩ කියලා …ඔයා ඔයාගේ වැඩ ටික හොදට කරගන්න මගේ අක්කියෝ …..ඒ නිසා සමාව ඉල්ලන්න එපා ….ඔයාගේ අලුත් කතාව එනකන් අපි හැමෝම ආසවෙන් බලාගෙන ඉන්නවා …..ඔයාටත් බුදු සරනයි අක්කියෝ …ඔයාත් ආදරෙයි ගොඩාරියක් ????? …

    2. අනේ මගේ අක්කී …

      අක්කි අපිට කතාව දැනෙන්න ලියපු නිසාම තමයි අපිට අක්කිට දෙයක් කියන්න පුපුළුවන් වෙලා තියෙන්නේ … අක්කිගේ දක්ෂතාවයට සුභ පතනවා අක්කියෝ …

      සමාව ඉල්ලන්න එපා කවදාවත් … අක්කිත් නිදහස් කෙනෙක් නම් නෑවිදින් ඉන්නේ නෑනේ … අපි දන්නවා අක්කී කොච්චර වැඩ ගොඩක ද ඉන්නේ කියලා …

      පරිස්සමෙන් සතුටින් ඉන්න හොදද මගේ අක්කී …
      දළදා සමිදුන්ගේ පිහිටයි ???? ….

          1. නිශු අක්කියෝ මන් ඔයාගේ මේල් එක බැලුවා …රිප්ලයි එකකුත් දැම්මා අක්කියෝ …

        1. මන් හොදින් ඉන්නවා බබෝ ඔයාට කොහොමද ..දැන් ඔලුවෙ කැක්කුම අඩුයිද නන්ගි බබෝ …

          1. ඕ අක්කියෝ දැන් හොදයි මන් මේ මේ ක්ලාස් ඉදලත් අවෙ

          1. සුදු ලස්සන අහිංසක ..නැ නැ නෑ අහිංසක නම් නෑ
            අක්කියෝ කතාව දලා ටිබ්බොත් කීන්න……..????

      1. ඇයි අනේ අක්කියෝ ඒ…ඔයා අසනීපෙකින්ද ඉන්නේ මගේ අක්කියෝ …..???

      2. අනේ කියන්නකෝ අක්කියෝ …මොකෝ උනේ ඔයාට …ඔයා අසනීපෙකින්ද …..කියන්නකෝ …මගේ අක්කියෝ ???

        1. කෝ කියන්නකෝ මගේ අක්කියෝ ……………………………………………………………………………………………………………………………………………………………………………………………..

          1. අනී අලේ බයියන් කන්න බැරි අසනීප යක්ද දන්නෙ න්හ්..

          2. අනේ මේ නිශු අක්කිගේ මාව බය කරපු තරමක් …දෙන්න ඕනේ ගුටි …???

    1. කාලුත් නෑ නේ මාත් ඒනම් ගිහින් තව ටිකකින් එන්නම් …..හැමෝම සතුටින් පරිස්සමෙන් ඉන්න …ආදරෙයි හැමෝටම ගොඩාරියක් ?????

          1. අක්කියෝ ඔයා නම් මැටි අල යක් ම තමා අපි ආදලෙයි නැත්නම් ඕවා අහන්නෙ මොකටද ???

          2. අනාහ් ඉතින් … මාත් ආදරෙයි මගේ නංගිලා ට…

            රූ අක්කිටත් ආදරෙයි හොදද …

  20. මගේ මැණිකෙලා ….මට සමහර දවසට උදේ කන්න බැරි වුනාම ආයේ දවල්ට කන්න හිතෙන්නෙ නෑ අනේ ..

    සමාවෙන්න හොදද ඔයාලා බය කලානම් … මට ආයේ ඉතින් ඒ දවසට බඩගිනි එන්නේ මේ වෙලාවට තමයි ….

    1. අනි අක්කියෝ අපි හිටුවෙ සනීප නැද්ද කීලා
      මටනම් උදේට කෑවේ නැත්නම් ගෑස් හැදෙනවා
      අප්පේ ඉට පස්සෙ සතියක් විතර යනකං කන්න බෑ.

    2. එහෙම නොකා ඉන්න එපා මගේ අක්කියෝ …ගෑස් හැදෙයි ඔයාට ….සමාව ඉල්ලන්න එපා ඉතින් …මගේ අක්කියෝ …

      1. හම්මෝ ඉස්සෙල්ල කලින් කියවපු කතාවකට comment එකක් කෙටුව අලේ ????අතත් සිදෙන්න ගත්ත

          1. …හොඳ වැඩේ නොකා ඉදලා කන්දක් තරම් කනාවට….???

          1. ඇයි අනී මන් හිතුවෙ අක්කිලා ව හියන්බෙ වෙඉ කීලා

  21. මං මේ අර කතාවට යනවා එනවා.. ඒකේ කමෙන්ට් වලට රිප්ලයි කරන්න…

    තරහ වෙන්න ඔට්ටු නෑ හොදද ..???

      1. කමක් නෑ මැණිකේ … ඔයාලා මේකේ ඉන්න .. තේජා අක්කිගේ කතාව පාළු කරන්න බෑනේ ඉතින් …???

        මං දූලා ගිහින් එන්නම් …
        බියූ අක්කිගේ කමෙන්ට් එක කියවන්න ඕනි ….???

  22. සින්ඩි බබෝ රූ අක්කියෝ ….තේජා අක්කිගේ කතාවෙ comment 300ක් දාලා අපි නිශු අක්කිගේ කතාවට යමු නේද …එයාගේ කතාවේ තාම comment 200ක් වත් නෑ …

          1. මැණික දැන් comment 300 පැනලා …අපි නිශු අක්කිගේ කතාවෙත් comment 300 පන්නමු නැත්තන් අක්කි පව්නේ…..

Leave a Comment

error: සියලුම ආකාරයේ පිටපත් කිරීම් සම්පූර්ණයෙන්ම තහනම් වේ.