Katha Ahura

?බඹර ඉසව්ව ? | 66 කොටස | නවකතාව

5/5 - (2 votes)

අම්මාත් ඇස් වලින් කදුලු පිහනවා ම්න් දැක්කා.. මත්. මගේ බෙඩ් ජැකට් එකෙන්ම වැටුන කදුලු පිහලා දැම්මා…

”පුතාගේ රාජකාරි කොටසක් .. පුතා කලේ .. මොකද ඕන කෙනා හිටියේ .. ඔෆිස් එක ඇතුලේ ..
ඒකයී ..දෝනී

පුතා කාලයක් තිස්සේ හොයපු දෙයක් කියලා දන්නේ …ඒත් ඒ ගැන හ්හරි විස්තරයක් දන්නේ නෑ …
දෝනී ගැනවත් අපි දැනගෙන හිටියේ නෑ මෙහෙම සම්බන්ධයක් පුතේ … ඒත් පුතාගේ කීමකට පිටින් වැඩ කරන්න බෑනේ … ”

අම්මා හිතේ තිබ්බ දේවල් ඔහේ කියවගෙන ගියා .. මටත් වඩා විභූ ගැන අම්මට තියෙන දුක මට අදුනගන්න මාරු නෑ .. ,ඒ පපෞව පිච්චෙනවාට වඩා දෙගුනයක් තෙගුනයක් කියන්න බැරි ගානක් ඒ පපෞව පිච්චෙනවා ඇතී … පුන්චි කාලේ ඉදන් රැකපු විභූ ..ජීවිතයත් අතැරලා මේ විදියේ ජොබ් එකක ඉන්නෙ ඇයි කියලා මට හිතුනා …

”අම්මා …කොහොමද දැන් … හොදයී ද .”

එකපාරම මගෙයි අම්මගෙයී කතාව නැවතුනේ මන් හිටපු කාමරේට ඩොක්ටර් කෙන්ක් කේක් ආවනිසා … එයා හිනා මුසුමූනෙන් මට සංග්‍රහ කලා …

” බබා නම් ගොඩක් හොදින් අඩු මාසෙන් නිසා ටිකක් දරුවා වෙනම තියන්න වෙනවා ..”

ඇත්තටම ඒ වචන ටික මට හරි සහනයක් ගෙනාවා … තාම හරි හැටි මූනවත් නොදැක්ක මගේ දරුවා ගැන මතක් වෙද්දී පපුවේ පැත්තක් රිදෙනවා වගේ මට දැනුනේ
මන් ඩොක්ටර් එක්ක හිනාවෙලා අමාරුවෙන් ඇදේ හරි බරි ගැහෙන්න හදන කොට ඩොක්ටර් මට අතින් සන් කලේ එපා කියලා …

” අම්මා මේ මන් ආවේ පොඩි වැඩකට ”

ඩොක්ට ටිකක් අදිමදි කරලා කතාකරන්න හදද්දී මට බය හිතුනා .. දරුවා ගැන මොනාහරීද ….

” මොකද්ද ඩොක්ටර් ..”

”එලියේ සර් ලා දෙන්නෙක් ඉන්නවා … මිස් එක්ක කතාකරන්න කියලා … අම්මට අමාරුවක් නැතන්ම් මන් ඒ දෙන්නට එන්න කියන්නද …”

මගේ හිතට දැනුනේ අමුත්තක් ….

”කවුද දන්නේ නෑ නේද ඩොක්ටර් …”

”බය වෙන්න දෙයක් නෑ ඒ අය එයාලගේ රාජකාරිය කrන්න එන්නේ … ඒ නිසා අපි පොඩි වෙලාවක් දෙමු …”

”ඕකේ ඩොක්ටර්”

මන් ඩොක්ටර් කිව්ව නිසා ඒ අයට් එන්න අවසර දුන්නා …

කාමරේ ඇතුලට් ආවේ දැකලා පුරුදු මූනක් … ඒත් එක්කම එයා පිටිපස්සෙන් ආව පොලිස් සාජන් දොර ලග නතර උනා …

”මිස් දේදුනු ..මාව මතකද දන්නෙ නෑ ….”

ආපු කෙනා එහ්ම කියද්දී මන් උත්සහ කලා මීට කලින් දැකපු ඒ මූන කොහෙදිද කියලා මතක් කරගන්න …

”දෙදුනු මන් හසිත බණ්ඩාර ”
තේජ් සර් මගේ බොස් .. මීට කලින් මන් දේදුනුව එක පාරක් හම්බෙන්න ආවා .. ..”

”සොරි මිස්ටට් හසිත මට අදුන ගන්න බැරි උනා …”

ඒකට කමක් නැ මිස් දේදුනු.. මන් ආවේ හරි වැරදි වෙලාවක කියලා දන්නවා.ඒත් හදිසී රාජකාරි අපිට පහු කරන්න බෑනේ …

”ඒකට කමක් නෑ … ”

මට මතක් උනේ .. මන් නිවාසේ ඉද්දී වෙච්ච ශිරෝමි ගැන තොරතුරක් අරගෙන ආවේ හසිත … එකපාරම නිවාසෙන් අතුරුදහන් උන ශිරෝමී ආයෙම දැක්කේ හසිත පෙන්නපු 4ටෝ එකකින් ..
හැමෝම කිව්වේ කෙල්ල පැනලා ගිය කියලා උනත් මට කෙල්ලව ආයෙම හම්බුන දවසේ ..නොකිව්ව කතා ගොඩක් ඒ මූනේ තිබ්බා …
මගේ එන්ගේජ්මන්ට් එකට කලින් දවසේ මන් නිවාසෙට ගියත් ශිරෝමි එක්ක හරි හැටි කතා කරන්න උනේ නෑ … ඒත් මේ ඒ යට ගිය කතාවක් ආයෙම හොයගෙනද …

”දේදුනු මට මේ වෙලාවේ මිස්ට සම්පූර්ණ් ඇත්ත කියන්න වෙනවා …දේදුනුටත් මට දන්න හැමදේම කියනවා

‘සාජන් .. තේජ් සර් ගේ අම්මාව ඩොක්ටර් රූම් එකට එක්කන් යන්න පුලුවන්ද …”
”ඕකේ සර්”

හසිත සාජන්ට කතාකරලා අම්මව කාමරෙන් එලියට එක්කඑන ගියා .. මොනා නමුත් බරපතලම කතාවක් බව මට තේරුම් ගන්න අමාරු උනේ නෑ …

”දේදුනුට මන් සම්පූර්ණ කතාව කියන්නම් …. මොකද මේ හැමදෙම දේදුනු ද්නගත්තොත් තමයී මේ දේවල් වල ඇත්ත එලියට ගන්න පුලුවන් වෙන්නේ …. ”

”මේකට දෙදුනුගේ සම්බන්දයක් නෑ ..ඒත් දැන් මේ කතාවේ දෙදුනු තමයී ප්‍රධනම හේතුව …”

හසිත කතාකලේ හරිම බැරෑරුම්විදියට …

දෙයියනේ … මොකද්ද ඒ කතාව … මන් මොකද්ද කරපු වැරැද්ද ….

මන් මගෙන්ම අහගත්තේ හිතට දැනුන අමුත්ත නිසයී …

”කලබල වෙන්න දෙයක් නෑ ..”

හසිත එහෙම කියලා මගේ ඇදට එහාපැත්තෙේතිබ්බ සෝෆා එකෙන් වාඩි උනේ එයාගේ සාක්කුවේ තිබ්බ රෙකෝඩර් එකත් අතට අරගෙන …

”හසිත , මට ඇත්ත කියන්න කෝ විභූ …. එයාට කරදරයක් ද …. ”

මන් හිතේ තිබ්බ නොසන්සුන්කම හින්දා එහෙම ඇහුවේ කලබලෙන්මයී ..

”නැ දේදුනු සර් හොදින් ,…පොඩි තුවාල දෙකතුනක් තියෙනවා …ඒ ටික ඉකම්නට සනීප වෙයී …”

”මන් හිතින් ප්‍රාර්තනා කලේ මගේ විභූට කිසිම කරදරයක් වෙන්න එපා කියලා … මගේ පව් තවම ඉවරයක් නෑ කියලා හිතුනා … විවාහ උනාට එක ලග රැදෙන්න පිනක් නැතුව සතුටින් අම්මේක් වෙන්න පිනක් නැතුව .. දරුවෙක් ලැබිලා තවමත් දරුවගේ මූන බලාගන්න පිනක් නැතුව මන් විදවන තරම ගැන මටම පුදුම හිතුනා ….

”දේදුනු මට කියන්න …තේජ් සර්ව දේදුනුට හම්බුනේ කවද්ද … ”

හසිත වාඩි වෙලා ඉද්දී මුල ඉදන්ම මගෙන් හැමදේම අහන්න ගත්තා ..

මගේ ඔෆිස් ගමනේ ඉදන්. මගේ ජීවිත කතාවේ ඉදන් හැමදේම .. හසිතට කියන්න සිද්ද .. උනා ..

විභූ මුලින්ම මන් දැක්ක විදිය.. ඇක්සිඩන්ට් වෙන්න කලින් වෙච්ච දේවල් ඔක්කොම හසිතට කිව්වා …

“ඔය කාලෙදි නේද ..තේජ් සර් ඔෆිස් එකේ වැඩ බාරගත්තේ … ”

මගේ කතාවට බාදා කරලා හසිත එහෙම ඇහුවම මගේ හිත දිව්වේ අතීතෙට ..

හැමෝටම අදින්න තියෙන තරම් ලස්සන සාරි මට තිබ්බේ නැති උනත් .. මට තිබ්බ එකම සුදු පාට ගෝල්ඩ් බෝඩර් සාරිය ..මන් ඇන්දේ එදා ..

නොහිතපු විදියට විභූගේ පැමිණීම එක්ක ..මන් නොසන්සුන් උනා මතකයී මට …

විභූගෙයී මගෙයී සමීප වීම වෙන්නැත්තේ කවද්ද කියලා දන්නේ නැති උනත් අහම්බෙන් දැකපු විභූ මගේ ජීවිතේ ලගටම ඇවිත් නතර වෙන්න ගත්තේ එදයින් පසසේ….

මන් හසිත අහපු එකින් එකට උත්තර දුන්නා …

හසිතගෙ මුහුනේ තිබ්බේ බැරෑරුම් බවක් ..

“තේජ් සර් ..නම් මිස් දේදුනු … අදහන්න වටින මනුස්සයෙක් …”

අතේ තිබ්බ රෙකෝඩර් එක පැත්තකින් තියලා .. රූම් එකේ තිබ්බ ජනේලේ ලගින් ගිහින් හිටගත්තේ .. ජනෙල් තිරය අතින් මෑත් කරලා …

“තේජ් සර් කසාද බැදලාද කියලවත් අපි දැනන් හිටියේ නෑ …

හැබැයී සර් මේ කේස් එකට ගොඩක්. ඉන්වෝල් වෙන්න ගත්තම තමයී තේරුනේ .. ඇයී සර් මේ කේස් එක එයාගේ කේස් එකක් විදියට ෆයිල් කලේ කියලා ..

මේ කේස් එක අපේ උපුල් සර් බාර ගත්ත කේස් එකක් ..

තේජ් සර් හැන්ඩ්ල් කලේ වෙන කේස් එකක් ..අන්තිමට මේ දෙකම එකක් උනා … ”

හසිත කියන්නේ මොකද්ද කියලා මට තේරුම් ගන්න බැරි උනා …මෙච්චර දවසක් දන්නේනැතුව හිටපු කතා ගොඩක් හසිතගේ කතා ඇතුලේ ඇති කියලා හිතුනා …

“සර් අපිට මැරි කරනවා කියලා කිව්වේ මේ කේස් එක පටන් ගත්ත මුල .. මන් හිතන්නේ මාස නමයකට දහයකට කලින් …

ඇත්තටම සර් එච්චර හදිස්සියේ මැරි කලේ .. සර් ෆයිල් කරපු කේස් එක ..ට අපේ මැනේජ්මන්ට් එකෙන් ගොඩක් කේසස් ආවා …

ඒහින්දා සර් කේස් එක ෆයිල් කලේ …සර්ගේ වයිෆ්ට මේ කේස් එක උනා කියලා .. සර් මිස් දේදුනුව එක්කගෙනම ඇවිත් තමයී ඊට පස්සේ කෝල් කරපු මීටින් එකේ සර් කතාකලේ ..

පෲ කරන්න ඕන හැම ස්ටේට්මන්ට් එකම සර් අරගෙන ආවා …

හසිත එහෙම කිව්වම මට පුදුම හිතුනා … විභූ අතේ මුද්ද දාපු හේතුවට මන් පිච්චී පිච්චී උන්නා මතකයී … විභූ මට ඇත්තටම හේතුව කිව්ව දවසේ .. මන් මෙච්චර දෙයක් හිතුවේ නෑ …

ඇත්තටම මන් හිතුවේ විභූ මට ආදරේ කරන්න පටන් ගත්ත දවස ගැන එහෙම කිව්වා කියලා …

මට විභූ ගැන දැනුන ආදරේ වචනෙන් කියන්න බැරි තරම් …

මාත් එක්ක රන්ඩු කරත් මට කොච්චර බැන්නත් … විභූ ඇත්තටම මේ හැමදේම කලේ මන් නිසාද ..

මාව එයා එක්ක එකට මීටින් එකට එක්කන් ගියේ ඒ නිසාද …

එතකොට කොහෙන්ද විභූට ..මැරේජ් සෙටිෆිකට් එකක් ..

විභූ මේ හැමදේටම

මූන දුන්නේ තනියමද …

ඇත්තටම මම විභූ එක්ක හම්බෙලා මාසයක් වත් යන්න කලින් විභූ මන් වෙනුවෙන් ඇයි එහෙම දෙයක් කලේ … ?

ඊලග කොටසට

35 thoughts on “?බඹර ඉසව්ව ? | 66 කොටස | නවකතාව”

      1. සෙසඳි

        මාත් දුල් මැණික පැටියෝ ඔක්කොම කියන්වා.. අක්කියෙක්ද නංගියෙක්ද කියලා දන්නෙ නම් නැතෝ…. මං නම් 95 දුල් මැණික .. එතකොට සඳී අක්කිද? සඳී නංගිද?

  1. Dulanjali piumika

    මොනවා කියන්න ද කියලා හිතා ගන්න බෑ .. කතාව නම් මාරම ලස්සනයි අක්කි.. all the best ඔයාට… තෙරුවන් සරණයි …
    ???

    1. ටැපලුනු නූල් බෝලෙ නම් ඉක්මනට ලිහේවි වගේ… හැබැයි මට ඔයාට සූට්ටිත්තක්වත් ෂුවර් නෑ.. පුලුවන්නම් මූණවත් නොදැකපු පුන්චි විභූව කවුරුහරි ලව්වා කිඩ්නැප් කරන්නකො… හලී……. ?? අනේ දැන්වත් දේදුට සතුටක් දෙන්නකො මැණික.. පීස්……….. පීස්……. පීස්…………………….. කතාව ලස්සනයි දුකා…..යී
      සතුටින් හිනාවෙලා පරිස්සමින් ඉන්න.. දළදා සමිදු පිහිටයි… බුදුසරණයි…!!!!!

      1. අන්න ඒ කතාව නම් සම්පුර්ණ ඇත්ත…. මටත් සත පහක විශ්වාසක් නෑ අලේ….කරදරයක් නම් කරන්න එපා හොදේ…..

  2. නයෝ මධූ

    මාවත් නිකන් දේදුගේ ඔලුව වගේ පැටළිලා අප්පා………………………………………………..

  3. ලස්සනයි අක්කි කතාව.ආයෙනම් දේදුනුටයි විබූටයි කරවරයක් වෙන්නෙ නැති වෙයි නේද ????

  4. මාවත් පැටලිලා ඉන්නෙ දැන් නම් …..ඉක්මන්ට දැනගන්න පුලුවන් වුනොත් හොදයි විභූ හංගන රහස් ටික…දේදු වගේෙම මටත් ඉවසිල්ලක් නෑ දැනගන්නකං ???????

  5. අම්මෝ මටනම් පිස්සු වගේ.හැබැයි මේවා එකින් එක විසදලා දෙන එකනම් ගොඩක් හොදයි .නැත්නම් මේවා කල්පනා කරලා මොලේ කරච්චල් වෙනවා.????
    කතාව ගොඩක් ගොඩක් ලස්සනයි .

Leave a Comment

error: සියලුම ආකාරයේ පිටපත් කිරීම් සම්පූර්ණයෙන්ම තහනම් වේ.