Chamodya Madusanki

ජානූ??|කෙටි කතාව|කතා අහුර රචක

ජානූ?? ???????????????????? “අහ්…. කොල්ලා” “කොහෙද යන්නෙ මේ රතුරෝස මල් පොරකුත් අරන්… කෙල්ලක්වත් බලන්නද ආ….” “ඔව්… මං යනවා මගේ ජානුව බලන්න” “අද අපේ ඇනවසරි එක” “අඩෝ… මල්ලි” එයාලා එක එක ඒවා කිව්වත් මං ආවේ මගේ කෙල්ලව බලන්න… අද අපේ ඇනවසරි එක ඉතිම් මගේ ජානු බලන් ඉන්නවා මං එනකම් හැමදාම වගේ එතනට වෙලා… “ජානු… මගෙ මැණික මං …

ජානූ??|කෙටි කතාව|කතා අහුර රචක Read More »

අහම්බෙන් හමුවුණු නුබ මගේ ජීවිතේ??|අටවෙනි කොටස | කොටස් වශයෙන් පළවන කතා

අටවෙනි කොටස… (අවසාන කොටස) ?????????????????????????????? “මං ඔන්ලයින් ආවම ඔයාටමයි කරදර වෙන්නෙ අයියේ… ඔයා එක්ක මැසේජ් කරන්න හිතෙනවා…. මං ඔයාට කරදරයක් වෙනෝනේ…ඒ හින්දයි ආයේ එන්නෙ නැත්තේ” දෙයියනේ මෙන්න මෙයා ඒ මැසේජ් එක දාපු සෙනිකෙන් ඔන්ලයින් ඇවිල්ලා මැසේජ් එක සීන් කරලා ටයිපින් දෙයියනේ… ??????????????? **”ඉතින් ඔයා මැසේජ් දාන්න…” *”ඔයාට මං වදයක් වෙයි.. ඔයා බැන්නොත් මට” **”නෑ ඔයා …

අහම්බෙන් හමුවුණු නුබ මගේ ජීවිතේ??|අටවෙනි කොටස | කොටස් වශයෙන් පළවන කතා Read More »

අහම්බෙන් හමුවුණු නුබ මගේ ජීවිතේ??|හත්වෙනි කොටස |කොටස් වශයෙන් පළවන කතා

හත්වෙනි කොටස ?????????????????????????????? ඔයාලා හිතනවා ඇති මෙච්චර ආදරේ හිගාකන්නේ ඇයි කියලා… මගේ අතේ වැරැද්ද… මං මට ආදරේ කරන කෙනාට බොරු කරා.. රැවැට්ටුවා… ඒකට ගොඩක් පසු තැවෙනවා… ඒත් පලවෙනි පාරට මෙච්චර කොල්ලෙක්ගේ පස්සෙන් ගියේ… ඒ ඇයි කියන්න මංවත් දන්නෙ නෑ.. මට එයාව ඕනි.. මට එයාගේ ඒ ආදරේ ඕනි… යාලු වෙලා මාසයක් විතර තමයි ඒත් ඒ ආදරේට …

අහම්බෙන් හමුවුණු නුබ මගේ ජීවිතේ??|හත්වෙනි කොටස |කොටස් වශයෙන් පළවන කතා Read More »

අහම්බෙන් හමුවුණු නුබ මගේ ජීවිතේ??|හයවෙනි කොටස |කොටස් වශයෙන් පළවන කතා

අහම්බෙන් හමුවුණු නුබ මගේ ජීවිතේ?? හයවෙනි කොටස ?????????????????????????????? “එකට විතර මැලිබන් හන්දියට ඇවිල්ලා ඉන්න මං එන්නම්” **”ම්ම්ම්” ඇත්තටම එයා හා කිව්වා මාත් එක්ක යන්න එන්න… හීහී අම්මෝ ඒ වෙලාවේ ආපු සතුටට කෑගහලා ජිජීගෙන් හොද ගුටියකුත් කෑවා.. එයා එනවා එයා ඇත්තටම නේද එනවා කිව්වේ… ??????????????? ඔව් එයා ආවා… එයා ඇත්තටම ආවා… තනියම නෙවෙයි හැබැයි කසුන් අයියා …

අහම්බෙන් හමුවුණු නුබ මගේ ජීවිතේ??|හයවෙනි කොටස |කොටස් වශයෙන් පළවන කතා Read More »

අහම්බෙන් හමුවුණු නුබ මගේ ජීවිතේ??|පස්වෙනි කොටස | කොටස් වශයෙන් පළවන කතා

අහම්බෙන් හමුවුණු නුබ මගේ ජීවිතේ?? පස්වෙනි කොටස ?????????????????????????????? “ඔයා මාර කෙල්ලෙක්නේ.. එහෙම දැනගෙනද මැසෙජ් කරේ ඌ එක්ක… ආයේ මට මැසේජ් දාන්න එපා… එයා එක්කම මැසේජ් කරන්න එක පාරටම මැසේජ් කරන එක නතර කරන්න හොද නෑනේ… ආයෙ මට මැසේජ් දාන්න එපා” එදා ඒ කරපු වැරැද්දේ තරම තේරුනේ අයියා මට ආයෙ එයා එක්ක මැසෙජ් කරන්න එපා කියනකොට.. …

අහම්බෙන් හමුවුණු නුබ මගේ ජීවිතේ??|පස්වෙනි කොටස | කොටස් වශයෙන් පළවන කතා Read More »

අහම්බෙන් හමුවුණු නුබ මගේ ජීවිතේ??|කොටස් වශයෙන් පළවන කතා|හතරවන කොටස

අහම්බෙන් හමුවුණු නුබ මගේ ජීවිතේ?? හතරවන කොටස ?????????????????????????????? *”වැරදි ඇති මං ඒත් දාලා යන්න එපා දැන් මාව” **”නෑ නෑ යන්නෙ නෑ… හැමදාම ඉන්න පුලුවන් වෙයිද කියන්න බෑ… ඒත් ඉන්න පුලුවන් කාලයක් මං ඔයා ලගට වෙලා ඉන්නවා” ඔහොමයි අපේ ආදරේ පටන් ගත්තේ… මං යාලු වෙලා තියෙනවා ඒත් පලවෙනි පාරට අවංක උනේ නිමේශ් අයියට ඇයි කියන්න දන්නෙ …

අහම්බෙන් හමුවුණු නුබ මගේ ජීවිතේ??|කොටස් වශයෙන් පළවන කතා|හතරවන කොටස Read More »

අහම්බෙන් හමුවුණු නුබ මගේ ජීවිතේ??|තුන්වෙනි කොටස | කොටස් වශයෙන් පළවන කතා

අහම්බෙන් හමුවුණු නුබ මගේ ජීවිතේ?? ?????????????????????????????? මගේ හිත මොකක්ද උනා අප්පා ඒම කියනකොට… අපි ඔය විදියට සුට්ටක් විතර ලන් උනා මං දන්නෙම නැතුව එයා ගෙදර එනකම් බලන් හිටියා එයා එක්ක මැසේජ් කරන්න.. රෑ වෙනකම් මැසේජ් කරා අපි ඉතිම්… වැරදියට ඒම හිතනවා නෙවෙයි අපි තාම යාලු උනේ නෑ හොදේ.. ??????????????? *”ඔයා ගෙදර ආවද” **”ඔව් දැන් ටිකකට …

අහම්බෙන් හමුවුණු නුබ මගේ ජීවිතේ??|තුන්වෙනි කොටස | කොටස් වශයෙන් පළවන කතා Read More »

අහම්බෙන් හමුවුණු නුබ මගේ ජීවිතේ??|දෙවන කොටස|කොටස් වශයෙන් පළවන කතා

අහම්බෙන් හමුවුණු නුබ මගේ ජීවිතේ?? ?????????????????????????????? ඔන්න ඔන්න මගේ සූටි හිත මෙව්වා වෙනෝ… කොච්චර ටකරන් කෑවත් ලැජ්ජ නෑනේ ආයෙත් ඒකම කරනවා… ආදරේ කරන්න ගිහිල්ලනම් ඕනි තරම් ටකරන් කාලා තියෙනවා ඒත් ලැජ්ජ නැතුව ආයේ ආයේ කරනවා.. ??????????????? “බබා… නම්බර් එක දුන්නද කොයිද” “ම්ම්ම්… බලමු ඒත් මේකනම් ඇත්තට කරන්නෙ නෑ බං මං ඇත්තට කරන්න ගියොත් මට කෙලම …

අහම්බෙන් හමුවුණු නුබ මගේ ජීවිතේ??|දෙවන කොටස|කොටස් වශයෙන් පළවන කතා Read More »

අහම්බෙන් හමුවුණු නුබ මගේ ??|පළමු කොටස |කොටස් වශයෙන් පළවන කතා|කතා අහුර රචක

අහම්බෙන් හමුවුණු නුබ මගේ ජීවිතේ?? පළමු කොටස… ?????????????????????????????? “ඕයි… ජිජියෝ…” “ඕඕඕඕඕ” “කසුනා උබට කෝල් එකක් ගන්න කිව්වා” “ඒ මොන බම්බුව්කටද බං” “මං දන්නෙ නෑ ආන් උබට කෝල් කරන්න කියන්න කිව්වා දැන්ම… මේ දැන් හොදේ” “පස්සෙ ගන්නම් බං” “උබේ කැමත්තක්” “මේ බබා…” “අනේ මං තොට කිව්වා මට හැම වෙලේම බබා ගාන්න එපා කියලා ඉස්කෝලේදිත් බබා ගානෝ …

අහම්බෙන් හමුවුණු නුබ මගේ ??|පළමු කොටස |කොටස් වශයෙන් පළවන කතා|කතා අහුර රචක Read More »

???පුංචි සුරංගනාවී???| කෙටිකතා | කතා අහුර

???පුංචි සුරංගනාවී??? “සංජු අනේ මාව දාලා යන්න එපා සංජූ…. අනේ ආයේ එන්නකෝ මැණික මාව දාලා යන්න එපා මැණික” “මට තමුසෙව ආයේ දකින්න ඕනි නෑ ආශේන් ප්ලීස් මට වදයක් වෙන්න එපා” “අනේ මාව දාලා යන්න එපා මැණික… ආයේ එන්න මං ගාවට… ඔහොම කරන්න එපා මැණික මට” “අශේන් එක පාරක් කිව්වා මං මගේ කකුල අත් අරින්න අශේන්… …

???පුංචි සුරංගනාවී???| කෙටිකතා | කතා අහුර Read More »

??ඔබ නමින්?? |කෙටි කතාව|කතා අහුර රචක

“මගේ මැණික දැන් නැගිටින්න රත්තරං” “නැගිටලා ඉන්නෙ මං” “හොර කෙල්ල… දොයි වගේ හිටියනේ” ඒ තමා මගේ පණ ටික. මාව තාත්තා වගේ බලාගන්න අම්මා වගේ ආදරේ දෙන මගේ මහත්තයා ශනිල්ක බිම්සර. මම හිටියේ මගේ අයියට තුරුල් වෙලා එයාගේ පපුවට ඔලුව තියාගෙන… “ඔයා නැගිටිනකම් ඉතිම් මාත් හිටියා” “පිස්සු කෝලම මගේ” එහෙම කියලා අයියා මගේ නලලටත් කිස් එකක් …

??ඔබ නමින්?? |කෙටි කතාව|කතා අහුර රචක Read More »

??උමතු ආදරේ??|කෙටි කතාව|කතා අහුර රචක

??උමතු ආදරේ??කෙටි කතාව “අප්පච්චී එපා අප්පච්චී…” “අප්පච්චී මං මුකුත් කලේ නෑ අප්පච්චී” “ගහන්න එපා අප්පච්චී…. රිදෙනවා…” “කටවහපන් පරට්ටී… තෝ අර අහිංසකීට මොනාද කලේ බැල්ලී… “අනේ අප්පච්චී මං මුකුත් කලේ නෑ… අනේ ගහන්න එපා රිදෙනවා අප්පච්චී” “තෝත් තොගේ අම්මා වගේම තමා” “මං අද උබව මකනවා දැනගනින්” “මං කියන විදියට ඉන්න බැරිනම් පලයන් මෙහෙන්” අනේ මං කොහේ …

??උමතු ආදරේ??|කෙටි කතාව|කතා අහුර රචක Read More »

?ජීවිතේට පාඩමක්?|කෙටි කතාව|කතා අහුර රචක

එදා මහහයියෙන් වහිනවා.මම මේ මහ වැස්සේ තෙමි තෙමි උබ එනකම් බලන් ඉන්නවා. බැරිම තැනයි මං උබට කෝල් එකක් ගත්තේ, ??”හලෝ… කොහෙද ඉන්නේ” ??”මං ගෙදර ආවා.සොරි අනේ මට කියන්න අමතක උනානේ” ??”මම ගෙදර ඉන්නේ ඔයා දැන් ගෙදර යන්න” එදා තමා මට උබේ වෙනස හරියටම තේරුනේ.මම මෙච්චර මහ වැස්සේ උබ එනකම් බලන් ඉන්නවා කියලා දැන දැනත්, ??”හරි …

?ජීවිතේට පාඩමක්?|කෙටි කතාව|කතා අහුර රචක Read More »

මිතුදම?|කෙටි කතාව|කතා අහුර රචක

Good morning?? මගේ බතලකොටේ..?? කවුද යකූ බතලකොටේ…??? ඔයානේ..??? මේ good morning කියලා කීවම morning කියලා කියන්න බැයිද??? අනේ.. good morning මගේ මැට්ටියේ.. මේකිගේ සැර බලහන්කෝ.. මේ කෝ අර ගෙම්බා තාම ආවේ නැතිද??? වෙනදට මට කලින් ඇවිල්ලා ඉන්නෝනේ.. ඒ කියන්නේ අද මම කලින් ඇවිල්ලා???? අම්මෝ.. මූ නම් මැරෙන්නේ මතක් කලා විතරයි ගෙම්බා.? ගෙම්බෙක් කෝ කෙහෙද??? අශේන් …

මිතුදම?|කෙටි කතාව|කතා අහුර රචක Read More »

??දෝනි??|කෙටි කතාව| කතා අහුර රචක තරගය 2020

මචං,අපි ආවා… බැහැපන් නිසල..නිසල ආ..අ..හ් මොකක්ද? අපි ආවා තැනට.. බහින්න “නිසල අරණ පොදු සුසාන භූමිය”මේ බෝඩ් එක දකිනකොට මගේ මුලු ඇගම පණ නැතිව යනවා..අදට අවුරුදු දෙකක් මගේ දෝනි මාව දාලා ගිහින්. නිසල..යමු. අපි කනත්ත ඇතුලට ඇවිත් හැරුනේ මිල්ල ගහ පැත්තට.. මිල්ල ගස් සෙවණේ තියෙන මගේ දෝනිගේ සොහොන්කොත ලග මං දණගහගත්තේ ඇස් වලින් කදුලු පිටාර ගලනකොටමයි.මට …

??දෝනි??|කෙටි කතාව| කතා අහුර රචක තරගය 2020 Read More »

error: සියලුම ආකාරයේ පිටපත් කිරීම් සම්පූර්ණයෙන්ම තහනම් වේ.