?ෆීනික්ස්? | අවසාන කොටස /කොටස් වශයෙන් පළවන කතා
අවසාන කොටස අළු මතින් නැගී සිටින ඇය… ———————————- එළියෙන් ඇහුනේ පොලිස් සයිලන්සර් සද්දයක්… මං ඉක්මනටම බිමින් නැගිටලා බැලුවේ අවීන් දිහා… ගිනි පිටවෙන ඇස් වලින් මං දිහා බලන් ඉන්නවා… “රාජු… ගනින් මූව ලෙහලා…” අවීන්, අර එහා පැත්තේ හිටපු මිනිහට ශවින්ව ලෙහන්න කීවේ… කසයක් අතට ගන්න ගමන්… එත් එක්කම මං ශවින්ව ලෙහන්න ගියපු මිනිහගේ යටි බඩ හරියට …