RUSH

සූරියකන්දේ අභිරහස(අවසානය)

සූරියකන්දේ අභිරහස ?️ (අවසානය) වතුයායට හිරු රශ්මියෙන් නැහැවෙද්දී සියල්ලෝම සතුටින් තම රාජකාරිය සඳහා පිටත් විය. තෙමසකට අධික කාලයක් සූරියකන්ද වතුයායේ අැතිව තිබූ බිය පසක් කරමින් සහකාර පොලිස් අධිකාරී අදීශ රණසිංහ හා මහචාර්යය සිරිමෙවන් රණතුංග හා ප්‍රධාන කණ්ඩායම එය සමතයකට පත් කරන්නට විය. රක්වාන පොලිස් මූලස්ථානය තුල වෙනදා නොදුටු මුහුණු රැසක් දැකගන්නට ලැබුණි. ” ⁣මාස තුනකටත් …

සූරියකන්දේ අභිරහස(අවසානය) Read More »

සූරියකන්දේ අභිරහස(අවසානයට පෙර)

සූරියකන්දේ අභිරහස ?️ (අවසානයට පෙර) පසුදින විසි දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක් යොදවා වතුයාය පුරා විසබීජ හරණය සිදු කරන්නට වූ අතර එහිදී විශ සහිත කූඩැල්ලන් රැසක් විනාශ වී තිබුනි. සියල්ල සතුටට පත් වන්නට වූ එක් කරුණක් විය . රෝගීන් සියල්ලගේ තත්වය සුව අතට පත්ව තිබුනි. එයට සම්පූර්ණ ස්තූතිය මහචාර්යවරයා හා වෛද්‍යවරිය විසින් වෙද මහතාට ලබා දුනි. ඔහුගේ …

සූරියකන්දේ අභිරහස(අවසානයට පෙර) Read More »

සූරියකන්දේ අභිරහස (14. කොටස)

සූරියකන්දේ අභිරහස ?️ (14. කොටස) එදින රාත්‍රීයේ අදීශට විලී මහතාගෙන් දුරකථන ඇමතුමක් ලැබුණු අතර ඔහු පිටත් වූයේ අවන්තිගේ ආරක්ෂාව සැරයන්වරයාට බාර කරමිනි. එදින රාත්‍රී බෝජනයෙන් පසු ඔවුන් වැදගත් කතාබහකට මුල පිරුවේය. චාපාද සහකාර පොලිස් අධිකාරිවරයා අසලින් විත් වාඩිවිය. ” පුතා මං හිතනවා ඔයා තීරණයක් අරන් ඇති කියලා” ” ඔව් අන්කල් , මම කැමතියි චාපාව මැරි …

සූරියකන්දේ අභිරහස (14. කොටස) Read More »

සූරියකන්දේ අභිරහස (13. කොටස)

සූරියකන්දේ අභිරහස ?️ (13. කොටස) තවත් රෝගීන් පස් දෙනෙකු රෝහලේ සිටින බව දැනගත් වෙද මහතා ඔවුන් සමඟ රෝහලට යාමට තීරණය කලේය. ඔවුන් සියලු දෙනා පසුදින උදෑසනම නැවත වතුයායේ රෝහලට පැමිණියේය. එතැන් පටන් මහචාර්යවරයාගේ උපදෙස් හා වෙද මහතාගේ අණු දැනුම ඇතිව සියල්ල දිවා රෑ නොබලා රෝගයට පිළියම් සෙවූ අතර වෙද මහතා වතුයායේ තරුණයන් පිරිසක් ලවා බෙහෙත් …

සූරියකන්දේ අභිරහස (13. කොටස) Read More »

සූරියකන්දේ අභිරහස (12. කොටස)

සූරියකන්දේ අභිරහස ?️ (12. කොටස) පෙරදින රාත්‍රියේ සිදුවූ සියල්ල ඇසූ විලී තරමක් කලබලයට පත් විය. එමෙන්ම ඔහුට තම දියණිය ගැනද බියක් දැනුනි. එනිසාම ඔහු තම බිරිඳ සමඟ කතාබහ කොට තීරණයක් ගත්තේ අදීශ ඉදිරිපිටයි. ” අපි කැමතියි පුතා අපේ පවුලට එකතුවෙනවම් මොකද අපිට මේ සිද්ධ වෙන දේවල් දිහා බැලුවම දුව ගැන බයක් දැනෙනවා” විලී හා ඔහුගේ …

සූරියකන්දේ අභිරහස (12. කොටස) Read More »

සූරියකන්දේ අභිරහස (11. කොටස)

සූරියකන්දේ අභිරහස ?️ (11. කොටස) කුඩා උපකරණයක්ද අතැතිව ඔවුන් අසල කරබාගෙන සිටියෙ තලෛයිවා නැමැති මහලු පුද්ගලයාය. ඔහු හොර බළලෙකු මෙන් ස.පො.අධිකාරිවරයා දෙස බලන්නට විය. ” මොකක්ද අයිසෙ මේ ?” ස.පො.අධිකාරිවරයා එම උපකරණය අතට ගෙන ඔහුගෙන් ප්‍රශ්න කලේය. ” ෂර්, මම මේක අපේ මුණුබුරාට දෙන්න තමා ඇදුවෙ ” ” තමුසෙ මාර මිනිහෙක්නෙ ආ… මේ මඟුල නිසා …

සූරියකන්දේ අභිරහස (11. කොටස) Read More »

සූරියකන්දේ අභිරහස (10. කොටස)

සූරියකන්දේ අභිරහස ?️ (10. කොටස) සහකාර පොලිස් අධිකාරිවරයාගේ පැමිණීම පිළිබඳව විලී මහතා හා ඔහුගේ බිරිඳ සතුටට පත්ව සිටියේය.. එහි ප්‍රතිඵලයක් ලෙස ඔහුට එදින රාත්‍රී අාහාරය ඔවුන්ගේ නිවසින් පිළියෙල විය. අකමැත්තෙන් වුවද විලී මහතාගේ ඉල්ලීම ප්‍රතික්ෂේප කිරීමට ස.පො.අධිකාරිවරයාගේ හිත ඉඩ දුන්නේ නැත. ඔහු විලී මහතා සමඟ බංගලාවේ මිදුලට වී වතුයායේ තත්වය ගැන කතාබහ කරමින් සිටින අතරතුර …

සූරියකන්දේ අභිරහස (10. කොටස) Read More »

සූරියකන්දේ අභිරහස (09. කොටස)

සූරියකන්දේ අභිරහස ?️ (09. කොටස) පෙර දින රාත්‍රියේ දැනුම් දුන් පරිදි රක්වාන පොලිස් මුලස්ථානයේ කොස්තාපල්වරුන් දෙදෙනෙකු වතුයායට පැමිණ සිටි අතර උදෑසන අටට පමණ ස.පො.අධිකාරිවරයා හා සැරයන් විජයරත්න ඇතුලු පොලිස් කොස්තාපල්වරුන් දෙදෙනා සමඟ වතුයාය තුල ඇති සියලුම ස්ථානයන් පරික්ෂාවට ලක් කිරීම ආරම්භ කලේය. ඔවුන් එක් ලයිම් පේළියක් නෑර පරික්ෂාවට ලක් කරන්නට විය. ඒ අතර ඔවුන් ගමන් …

සූරියකන්දේ අභිරහස (09. කොටස) Read More »

සූරියකන්දේ අභිරහස (08. කොටස)

සූරියකන්දේ අභිරහස ?️ (08. කොටස) පසුදින උදෑසනම තමා පැමිණි රාජකාරියට පියවර තැබූ සහකාර පොලිස් අධිකාරී අදීශ තමාට අයත් මෝටර් රථයෙන් වතුයායේ වැටී ඇති සෑම මාර්ගයකම ගමන් කලේය. මෙසේ ගමන් කරන ඔහු එක් ස්ථානයක මෝටර් රථය නවතා තම දුරදක්නය ගෙන අවට වටපිටාව සියුම්ව නිරීක්ෂණය කරයි. ඒ අතර ඔහු දකින්නේ මල්ලක් රැගෙන තමා සිටි දෙසට පැමිණෙන පුද්ගලයෙකි. …

සූරියකන්දේ අභිරහස (08. කොටස) Read More »

සූරියකන්දේ අභිරහස (07. කොටස)

සූරියකන්දේ අභිරහස ?️ (07. කොටස) උදෑසන ආහාරය ගෙන ⁣පොතක් අතැතිව මිදුලට පැමිණි චාපා බංගලාවට පැමිණෙන පියගැටපෙළෙහි එක් මුල්ලකින් වාඩි වී එය කියවන්නට විය. ගත වූ පැයක කාලයෙන් පසු ඇයට ඈතින් ඇසුනේ. තරමක ඝෝෂාකාරී හඬකි. එය ඇසුනේ බංගලාවට තරමක් ඈතින් වූ හතරවන ලයිම් පෙල දෙසිනි. දමිළ මිනිසුන් ඔවුන්ගේ බසින් කෑ ගසමින් තම දරුවන් ඔසවාගෙන ඒ මේ …

සූරියකන්දේ අභිරහස (07. කොටස) Read More »

සූරියකන්දේ අභිරහස (06. කොටස)

සූරියකන්දේ අභිරහස ?️ (06. කොටස) එදින අමාවක දිනයකි. දසතින් ගලා ආ මීදුම ඝන අන්ධකාරයත් සමඟ එක් වී පරිසරයට එක් කලේ මහත් මූසල ස්වභාවයකි. ඇතැම් දිනයන්හි රාත්‍රී අට පසුවත්ම ඇසෙන බියකරු මූසල හඬ මෙදින ඇසෙන්නෙ වතුයාය තුල භීතිය දෙගුණ තෙගුණ කරමිනි. ඇතැමුන් රැය පහන් කලේ නිවසේ දොරවල් අගුළු දමා මේසයක් ද දොරට හේත්තු කරමිනි. රාත්‍රී නවයේ …

සූරියකන්දේ අභිරහස (06. කොටස) Read More »

සූරියකන්දේ අභිරහස (05. කොටස)

සූරියකන්දේ අභිරහස ?️ (05. කොටස) දෙවන අභිරහස් ඝාතනයත් සිදු වී දෙදිනක් ගත විය. එදින උදෑසන වෙනදා නොමැති පිරිසක් කඩය අසල නොවීය . වරින්වර කිහිප දෙනෙකු පැමිණියේය. එනිසාම සාන්ත මුදලාලිගේ බිරිඳ මඟ බලා සිටියේ තවකෙකුගේ පැමිණීමේ අපේක්ෂාවයි. නමුත් එම අවස්ථාවේ කඩයට පැමිණියේ මින් පෙර නොදුටු රුවකි. ඔහු පැමිණ තමා රැගෙන ආ ගමන් මල්ල බිමින් තබා කඩය …

සූරියකන්දේ අභිරහස (05. කොටස) Read More »

සූරියකන්දේ අභිරහස (04. කොටස)

සූරියකන්දේ අභිරහස ?️ (04. කොටස) දෙදිනක් ගෙවී ගියේය.රත්නෙගේ මරණයත් සමඟ වතුයායේ ඇතැම් ජනයා භීතයට පත්ව සිටියාය. ඇතැමුන් සවස් කාලයෙන් පසු තම ගමන් බිමන්ද නතර කලේය. එය තුන්වන දින රාත්‍රීයයි . එදින අන්ධකාරයෙන් හා මීදුමෙන් පරිසරය වෙලා තිබුනි. පරිසරයේ එතෙක් පැවති නිහඬතාවය බිඳිමින් එකවරම නැඟී ආවේ වෙනදා ඇසෙන මූසල ශබ්දයයි. එය කඳුවල වදිමින් දෝංකාර දෙන හඬ …

සූරියකන්දේ අභිරහස (04. කොටස) Read More »

සූරියකන්දේ අභිරහස (03. කොටස)

සූරියකන්දේ අභිරහස ?️ (03. කොටස) සුළඟ මැදින් හමා ආ මීදුමෙන් නැඟී ආවේ තරමක බියකරු හඬකි. ⁣වේලාව රාත්‍රී දහය පසුවී තිබුනි. මදක් විපරම් කල රත්නෙ බංගලාව එළිපෙහෙලි කිරීමට සිටි නාදන්ව මුරට තබා රහසේම තම යතුරුපැදියට නැගී පිටත් වූයේ තම අනියම් බිරිඳ වූ රමණිගේ නිවසටයි. මෙලෙස පිටත් වන රත්නෙ සියලු කම් සැප විඳිමින් පාන්දර හතරට පමණ ඇගේ …

සූරියකන්දේ අභිරහස (03. කොටස) Read More »

සූරියකන්දේ අභිරහස ?️ (02) | ත්‍රාසජනක කතා

සූරියකන්දේ අභිරහස ?️ (02. කොටස) හිතේ වේදනාවක් දරා ගනිමින් රබර් යාය මැදින් වැටී ඇති කුඩා අඩිපාර දිගේ නිවසට යමින් සිටි රමණිට ඇසුනේ හුරුපුරුදු යතුරුපැදි හඬකි. ඇය ගමන මදක් බාල කලේය. යතුරුපැදිය පැමිණ ඇය අසලින් නතර විය. ” උදේම ගිහින් අර ගෑනිගෙන් ඇනුම්පද අහගත්තෙ, මට ඊයේ කිව්වනම් බඩු ටික ගෙනත් දෙනවනෙ” රත්නෙ කිසිවෙකු පැමිණේදැයි සැකයට වටපිට …

සූරියකන්දේ අභිරහස ?️ (02) | ත්‍රාසජනක කතා Read More »

සූරියකන්දේ අභිරහස ?️ | 01කොටස | ත්‍රාසජනක කතා

සූරියකන්දේ අභිරහස ?️ (01. කොටස) ☀️ සුදු මීදුමෙන් වෙලා ගත් පරිසරය අලෝකවත් වූයේ මිහිමතට පතිත වූ සූර්ය රෂ්මියෙනි. එය කෙතරම්ද කිවහොත් පරිසරය වෙලා සිටි ඝන මීදුම ඉරා දැමීමට සමත් විය.සැබැවින්ම එය මනරම් දසුනකි. දසත පැතිර ඇති කඳුයාය එයට තවත් සුන්දරත්වය එක් කලේය.කඳුයායේ එක් පසකින් ලහි ලහියේම තේ කූඩ පිටේ බැඳ පල්ලම් බසින කාන්තාව පෙළකි. ඔවුන්ගේ …

සූරියකන්දේ අභිරහස ?️ | 01කොටස | ත්‍රාසජනක කතා Read More »

දුමාරය | හොල්මන් කතා | කතා අහුර රචක තරගය 2020

දුමාරය ( නිර්මාණාත්මක වෑයමකි) හෝරා තුනක් පමණ නොනවත්වාම යතුරුපැදිය ධාවනය කල තාරක නුදුරින් වූ තැඹිලි කඩය අසල නතර කලේ ගමන් මහන්සියත් ඇති වූ පිපාසයත් මකා ගැනීම සඳහාය. මෙතෙක් වේලා පිටට හේත්තු වී සිටි තම ⁣බිරිඳ යතුරුපැදියෙන් බැසගත් විගස දෑත් දිග හරින අයුරු ඔහු දුටුවේය. ඔවුන් විවාහ වී තෙමසකට වඩා කල් නොවුනි. ලැබුණු පළමු නිවාඩුවෙන්ම මධූෂා …

දුමාරය | හොල්මන් කතා | කතා අහුර රචක තරගය 2020 Read More »

MASTERMIND| END| මේක වෙනස්ම සෙල්ලමක්| රහස් පරීක්ෂක කතා

මහමොළකරු අවසානය පියවි සිහියට පැමිණි ශලනිට දැනුනේ තම අතපය සෙලවීමටවත් නොහැකි බවයි. ඇය කෙතරම් උත්සහ කලද ඵලක් නොවීය. ඇයගේ මුව රෙදි කඩකින් ගැටගසා තිබුනි.එපමණ වේලා පැවති ඝන අඳුර මකාගෙන කුඩා විදුලි ආලෝකයක් සමඟ පැමිණියේ මුහුණ ආවරණය කර ගත් පුද්ගලයෙකි. ශලනිගේ මුළු ගතම දහදියෙන් තෙත් වී ගියේය. ” ශලනි රාජපක්ෂ , මගේ ෆයිනල් ටාගට් එක. ⁣උඹ …

MASTERMIND| END| මේක වෙනස්ම සෙල්ලමක්| රහස් පරීක්ෂක කතා Read More »

MASTERMIND|15| මේක වෙනස්ම සෙල්ලමක්| රහස් පරීක්ෂක කතා

මහමොළකරු 15. කොටස රැය ගෙවී යමින් උදා වූයේ අලුත් දිනකි. මෙදින දහවල තද හිරු රශ්⁣මියෙන් පරිසරයම යටත් කරගත්තේය . පාසලේ සිසුන්ට නම් මෙදින ඉතා විශේෂ දිනයක් විය. එදින රාත්‍රියේ පැවැත්වීමට නියමිත උත්සවය සඳහා අවශ්‍ය සියලුම දේවල් සිදුවෙමින් තිබුනි. තම මිතුරු කණ්ඩායම සමඟ ගසක් යටට වී කතාබහක සිටින කළණ අසලට දෙනෙත්මි පැමිණියේ ඔහුට නොදැනිමය. ” හා …

MASTERMIND|15| මේක වෙනස්ම සෙල්ලමක්| රහස් පරීක්ෂක කතා Read More »

MASTERMIND|14|මේක වෙනස්ම සෙල්ලමක්| රහස් පරීක්ෂක කතා

මහමොළකරු 14. කොටස එදින සති අන්තයේ දිනයක් වූ බැවින් රථ වාහන තදබදය යම්තාක් දුරට අඩුව තිබුනි. කළණ තම පියාගේ මෝටර් රථයට නැග උදෑසනම නිවසින් පිටත් විය. පැය භාගයකට පසුව ඔහු නියමිත ස්ථානයට පැමිණි අතර තමා බලාපොරොත්තු වූ රුව දැකගන්නට ලැබුණි. ” ගුඩ් මෝර්නින්ග් මල්ලී” ” ගුඩ් මොර්නින්ග් අක්කේ” ඇය අන් කිසිවෙකු නොව ⁣කළණගේ වැඩිමල් සහෝදරයා …

MASTERMIND|14|මේක වෙනස්ම සෙල්ලමක්| රහස් පරීක්ෂක කතා Read More »

error: සියලුම ආකාරයේ පිටපත් කිරීම් සම්පූර්ණයෙන්ම තහනම් වේ.