අප්සරාවී

?අප්සරාවී?|දහ නවවන දිගහැරුම | නවකතාව| කතා අහුර රචක|

?????අප්සරාවී????? // දහනව වන දිගහැරුම// ඒත් එතන හිටියෙ ගිනි පිටවෙන ඇස් දෙකකින් බේබි දිහා බලන් ඉන්න කෙල්ලෙක්… එයත් මෙතන ඉන්න අනිත් අය වගේම තමා කිසිම වෙනසක් නෑ…. ඇගෙන් තුන්කාලක්වත් වැහෙන්නැති ඇදුමක් ඇදගෙන හිටියෙ… මූන හරියට මලමිනියක වගේ තනිකරම සුදුම සුදුපාටින් පේනවා…. අමු මස් කාපු සතෙක්ගෙ වගේ තොල් ලේම ලේ පාටයි… ඒ කෙල්ලව දැක්කහම මටනම් ඇති …

?අප්සරාවී?|දහ නවවන දිගහැරුම | නවකතාව| කතා අහුර රචක| Read More »

?අප්සරාවී?| දහ අටවන දිගහැරුම | නවකතාව | කතා අහුර රචක |

?????අප්සරාවී????? //දහ අටවන දිගහැරුම // මැණිකෙ එහෙමනම් මැනිකෙගෙ ලොකු පුතන්ඩියාව හුරතල් කර කරම ඉන්න… හැබැයි පොඩී ගැන වචනයක්වත් කතා කරන්න් එන්න් එපා… ඒ ලමයට ඒ ලමයගෙ පාඩුවේ ඉන්න් දෙන්න….. ඔව් .. ඔව්… මන් මොකටද ඕවා ගැන හිතන්නෙ….. මන් මොකටද ඔය කොහෙවත් ඉන්න එකෙක් ගැන කැක්කුමක් තියා ගන්නෙ… හහ්… තමුන් ඕන දෙයක් කර ගන්න එකයි ඇත්තෙ…. …

?අප්සරාවී?| දහ අටවන දිගහැරුම | නවකතාව | කතා අහුර රචක | Read More »

?අප්සරාවී?|දාහත්වන දිගහැරුම| නව කතාව | කතා අහුර රචක|

?????අප්සරාවී????? //දාහත්වන දිගහැරුම // ඈ .. නිසලෝ… මන් උබෙන් අහන්නමයි හිටියෙ පොඩි දෙයක්…. හැබැයි උබ මට බොක්කෙන්ම ඇත්ත කියන්න ඕනි.. හරියැ….. මූ මොකාටද මේ එන්න් හදන්නෙ… කොහොමත් මූට ප්‍රශ්න කෝටියක් අහන්න් ඇති.. සයුරි යනකන් මූ කොහොමද දන්නෑ ඉවසන් හිටියෙ….. උබට කියන බොරු තියෙයිද බන් මාගාව…. ඉතින් අහපන්කො අචියෝ…….. මේ … උබට කොහෙන්ද බන් අර කෑල්ලව …

?අප්සරාවී?|දාහත්වන දිගහැරුම| නව කතාව | කතා අහුර රචක| Read More »

?අප්සරාවී?|දහසය වන දිගහැරුම|නවකතාව|කතා අහුර රචක|

?????අප්සරාවී????? //දහසය වන දිගහැරුම// නෑ… මන් මේ බැලුවේ….. ඇයි අප්පච්චි…. මොකක් හරි ප්‍රශ්නයක්ද….. මෙච්චර වෙලා නිහඩව හිටිය බේබිත් කතාවට එන්ටර් වුනා… ඒත් ඉතින් මන් නම් නිශ්ශබ්දතාවය රැක්කා……වැඩිහිටියන්ගේ කතාවලට මේ සූටි මම ඇගිලි ගහන්න් ඕන්නෑනෙ ඉතින්…. ?????????????????? නෑ.. නෑ…. පුතේ මන් මේබැලුවෙ වලව්වට යන්න කියලා.. මට වැඩ වගයකුත් තියෙනවා.. පුතත් ඉන්න එකේ මේ කෙලීවත් අරන් හොටෙල් …

?අප්සරාවී?|දහසය වන දිගහැරුම|නවකතාව|කතා අහුර රචක| Read More »

?අප්සරාවී?|පහලොස් වන දිගහැරුම |නවකතාව|කතා අහුර රචක|

?????අප්සරාවී????? //පහලොස් වන දිගහැරුම // ක්ලබ් එකේදිත් දවස ගානෙ අලුත් කෙල්ලො පස්සෙන් ගිය දුලංගට මාව මොකක්ද ඉතින්…. එයාගෙ ඕන් එපාකම් වලට මාව තියා ගත්තට මන් මෙතනට ආවෙ ඔයාගේ හැටිත් හොදට දැන ගෙන…. ඒත් අපි දෙන්නගෙ මැද්දට වෙන කාටවත් මන් එන්න දෙන්නෑ… අඩුම නිසල්ටවත්……… ………………………………………………………………………… කි…….කියන්න බේබි මහත්තයෝ …. මො…මොකක්ද කරන්න ඕනි උදවුව මන්……. ඔයාට පුලුවන්ද …

?අප්සරාවී?|පහලොස් වන දිගහැරුම |නවකතාව|කතා අහුර රචක| Read More »

?අප්සරාවී?|දා හතර වන කොටස|නවකතාව|කතා අහුර රචක|

?????අප්සරාවී????? //දා හතර වන දිගහැරුම // හරි… බලගමුකො ශෙරී….. ඔයා මට බොරුවක් කරලා තිබ්බොත් ඒකෙත් රිටර්න් එක ඔයාට හම්බෙය ශෙරී…… එහෙම නොවුනොත් ඉතින් මම දුලංග නෙවෙයි……. ??????????????? ………………………………………………………………………… ටික වෙලාවක් යද්දි අපි ඉස්පිරිතාලය ලගට ඇවිත් හිටියා…. අප්පච්චි නම් හිටියෙ ගොඩක් සතුටින් කියලයි මම නම් දැක්කෙ….. මාත් ඉතින් සද්දයක් නැතුවම කාර් එකෙන් බැහැගත්තා……. පීටර්… උබ ඔතනට …

?අප්සරාවී?|දා හතර වන කොටස|නවකතාව|කතා අහුර රචක| Read More »

?අප්සරාවී?|දහතුන්වන දිගහැරුම | නවකතාව|කතා අහුර රචක|

?????අප්සරාවී????? //දහතුන්වන දිගහැරුම// මන් අචියගෙ කරටත් අතදාගෙන නංගිවත් අරගෙන් ගියේ ලගම තිබ්බ කැෆේ එකකට……….. අචියා නැම් හිටියෙ නංගි දිහා බල බල හොරගල් අහුලන ගමන්මයි. නංගි ……. ඔයා එක්ක කතා කලාට ඔයාගෙ නම්ක්වත් තාම දන්නෑනෙ… මම නිසල්… මේ ඉන්නෙ මගෙ යාලුවා අචින්ත… එතකොට ඔයා……. මන් සයුරි…………. කෙල්ල හිනා වීගෙන නම කියන විදියට මට නම් ගොඩාක් ආසා …

?අප්සරාවී?|දහතුන්වන දිගහැරුම | නවකතාව|කතා අහුර රචක| Read More »

?අප්සරාවී?|දොලොස්වන දිගහැරුම|නවකතාව|කතා අහුර රචක|

?????අප්සරාවී????? //දොලොස්වන දිගහැරුම// හෙලෝ … හෙලෝ…… හෙලෝ…නිසල්……… කොහෙද හු@## මට එන්න කියලා උබ ගියේ…………………… අඩෝ මන් ඉන්නෙ බ්‍රිගෙස්ටියන් එක කිට්ටුව වරෙන්කො ඒ හරියට…… ඇයි කැ@# පොන්නයෝ උබ ඕක මට කලින්ම කියන්න එපැයි…………ඉදහන් මන් එන්නම් ඔතන්ට…. මන් අචියට හිතින් බැන බැනම බ්‍රිගෙස්ටියන් එක කිට්ටුවට ආවා…. ඒත් මූ පේන්න නෑ.. මන් බ්‍රිගෙස්ටියන් එක කිට්ටුවෙම වගේ තිබ්බ බස් …

?අප්සරාවී?|දොලොස්වන දිගහැරුම|නවකතාව|කතා අහුර රචක| Read More »

?අප්සරාවී?|එකොලොස්වන දිගහැරුම|නවකතාව|කතා අහුර රචක|

?????අප්සරාවී????? //එකොලොස් වන දිගහැරුම // ඒත් ඊට පිටිපස්සෙන් ආව කෙනා…….. ඔ… ඔව්… ඒ එයාම තමා… මීට අවුරුද්දකට කලින් මගේ හදවත මගෙන් උදුරලා ගත්ත කෙල්ල… ඔව්..ඔව් එයා .. එයා තමයි මේ.. සයුරී….. සයුරිම තමා… ඒ… ඒත් එයා… එයා කොහෙද මෙහෙ… අ… අනික මේ විදියට……. මං ඉදගෙන හිටිය තැනින් එකපාරටම නැගිට්ටෙ උන් හිටි තැනුත් අමතක වෙලා.. ඒත් …

?අප්සරාවී?|එකොලොස්වන දිගහැරුම|නවකතාව|කතා අහුර රචක| Read More »

?අප්සරාවී?|දහවන දිගහැරුම|නවකතාව|කතා අහුර රචක|

?????අප්සරාවී????? //දහවන දිගහැරුම// හාමු මහත්තයෝ… කොහෙද අපි මේ යන්නෙ තකහනියක්ම……… ආ…..හ්………… මට ඒක කියන්න අමතක වුනා නොවැ… අපි මේ අර කෙලීව නවත්තන තැන බලන්න යන්න හැදුවෙ පීටර්…. ආ… ඒ මොකටද මහත්තයෝ… ඇයි අපෙ වලවුව තියෙන්නෙ කෙලීට ඉන්න…….. වලවුවෙ ඒ කෙල්ලව නවත්තලා කෙලීගෙ අම්මට වුන දේ වගේ වෙනවා බලන් ඉන්නද උබ කියන්නෙ පීටර්…. එක පාරක් මේ …

?අප්සරාවී?|දහවන දිගහැරුම|නවකතාව|කතා අහුර රචක| Read More »

?අප්සරාවී?| නවවන දිගහැරුම| නවකතාව | කතා අහුර රචක|

?????අප්සරාවී????? //නවවන දිගහැරුම// අප්පච්චි අම්මට වඩා එයාගෙ සේවකයන් ගැන හොදට හොයලා බැලුවා… මොන දේට වුනත් වුනු වෙන හිතක් පපුවක් මගෙ අප්පච්චිට තිබ්බා…. අප්පච්චිගෙ තීරණයත් එක්කම මන් ඩොක්ටර්ව හොයාගෙන ගියේ නර්ස් කෙනෙක්ව ගන්න පුලුවන්ද කියලා දැන ගන්න… මොනවා වුනත් කෙල්ලව සනීප කර ගන්න ලොකු වුවමනාවක් මට තිබුනා… මන් යනකොට ඩොක්ටර් හිටියෙ එයාගෙ ඔෆිස් එකෙ… ඩොක්ටර් හිටියෙ …

?අප්සරාවී?| නවවන දිගහැරුම| නවකතාව | කතා අහුර රචක| Read More »

?අප්සරාවී?|විසි පස්වන දිගහැරුම|නවකතාව|කතා හුර රචක|

?????අප්සරාවී????? //විසිපස්වන දිගහැරුම // මට උබව ශුවර් බන්.. මන් කලබල කරන්නෑ.. මට ඕනි ඕකිගෙ හොරේ කොහොම හරි අල්ල ගන්න… හරි.. බන්… උබටම ඒක බලා ගන්න පුලුවන් වෙයි තව ටිකකින්… දැන් උබ ගිහින් ඔය කෙල්ලව බලහන්කෝ… මන් කරන්න් ඕනි ඒවා කරන්නම්….. උබ කෙල්ලට සැක හිතෙන විදියට එහෙම වැඩ කරන්න එපාඑතන් ගිහින්… ඉතින් උබත් වරෙන්කෝ මාත් එක්ක …

?අප්සරාවී?|විසි පස්වන දිගහැරුම|නවකතාව|කතා හුර රචක| Read More »

?අප්සරාවී?|අටවන දිගහැරුම |නවකතාව|කතා අහුර රචක|

?????අප්සරාවී?????//අටවන දිගහැරුම // බේබි ඇයි මේ…….. කෑ ගහන්න එපා බේබි මේක ඉස්පිරිතාලයක්………… නෑ………. නෑ………. නැ…………. මන් ඒ කෙල්ලව කොහොම හරි බේර ගන්නවා…… ම… මට් ඕනි ඩොක්ටර්ව හම්බවෙන්න…… අනේ පී……පීටර් මාමෙ මට හොයලා දෙන්න……. අනේ දෙයියනේ මේ බේබි මහත්තයා අඩන්නෙ ඇයි….. මේ කෙලී ඇත්තටම කවුද කියලාදැන ගත්තොත්….මෙතන මොනවැයින් මොනවා වෙයිද දන්නැ…. බේබි… බේබි……අ… අර ඉන්නෙ ඩොක්‍……. …

?අප්සරාවී?|අටවන දිගහැරුම |නවකතාව|කතා අහුර රචක| Read More »

?අප්සරාවී?|හත්වන දිගහැරුම|නවකතාව|කතාඅහුර රචක|

අප්සරාවී //හත්වන දිගහැරුම// මගෙ වෙලාවටම වගේ මන් එලියට බහිනකොටම පීටර් මාමත් කාර් එක අරන් මිදුලට ආවා… මන් කාර් එක ලගට යනකොට පීටර් මාමා ඇවිත් කාර් එකේ දොර ඇරලා කෙල්ලව ඇතුලෙන් තියන්න මට උදවු කලා..h පීටර් මාමා හිටියෙ ඇස්වල කදුලු පුරෝගෙන… මාමගෙ වගේම මගේ ඇස් වලත් කදුලු තිබ්බා… ඒත් ඒ කදුලු කවුරුවත්ම දැක්කෙ නැති එක මගෙ …

?අප්සරාවී?|හත්වන දිගහැරුම|නවකතාව|කතාඅහුර රචක| Read More »

?අප්සරාවී? | හයවන දිගහැරුම |නවකතාව | කතා අහුර රචක |

අප්සරාවී //හයවන දිගහැරුම // ඒ… ඒ… ඒ…. දගලන්න එපා මැට්ටියේ දෙන්නම වැටෙයි….. ඔය ඔය……………….. මෙයා මේ මගුලක් කියවනවා… මන් දගලනවලු… මන් මේ බැලන්ස් නැතුව ඉන්නවා… මොන මගුලට මේකට නැග්ගද දන්නෑ… බහින්නත් බෑ… අයියෝ….. දැන්නම් ඉතින් සදා සොත්ති තමයි…. ඒත් මොකෝ සුරංගනාවි එක්කනේ… කොහොම හරි ඉනිමග එක්ක වැටෙන්න ට්‍රයි එකක් දෙන්න ඕනි…. ඔය තියෙන සද්දෙවත් බහිනෙ …

?අප්සරාවී? | හයවන දිගහැරුම |නවකතාව | කතා අහුර රචක | Read More »

?අප්සරාවී? |පස්වන දිගහැරුම | නවකතාව |කතා අහුර රචක |

අප්සරාවී //පස්වන දිගහැරුම// මගෙ පුතේ…. ඕ මගෙ අම්මේ….අම්මා තවත් මහත්වෙලානෙ… අනෙ අම්මපා මේ කොල්ලනම්… අපි නැතුව ඔය කොලබට වෙලා කොහොමනම් හිටියද දන්නෑ… පාලුයි .. මතක් වෙනවා කිය කිය හිටියොත් ඉතින් පාඩුව කාටද……. ඒවට මන් පුරුදු වෙලා ඉන්නෙ අම්මා… කෝ අප්පච්චි…. ආන් මෙච්චර වෙලා බලන් ඉදලා ඩින්ගක් ඇලවෙන්න කියලා ගියා ….. කොහෙද ඉතින් එන්නම් කිව්ව වෙලාවට …

?අප්සරාවී? |පස්වන දිගහැරුම | නවකතාව |කතා අහුර රචක | Read More »

?අප්සරාවී? |නවකතාව | හතරවන දිගහැරුම | කතා අහුර රචක|

අප්සරාවී //හතරවන දිගහැරුම // අම්මෝ මේ සුදු මැණිකව බේර ගන්න එන කට්ටිය …. හ…. හහ්… හා…. උබව බේර ගන්න් එයි මහ රජ්ජුරුවෝ උබ බලන් ඉදහන්කෝ.. සම්පතා… අපේ පරණ පොට් එකට යමුද එහෙනම්……. ඔව් බන් …… ඒතන්ට යන එක ලේසියි… ඊට කලින් මේකිගෙ කට බැදගත්තොත් හොදයි බන් ……. පේනවනෙ සද්දෙ… ඔව්… ඔව්….. මරන්න ගෙනියනවා වගේ….. සැපක් …

?අප්සරාවී? |නවකතාව | හතරවන දිගහැරුම | කතා අහුර රචක| Read More »

?අප්සරාවී?|තුන්වන දිගහැරුම |නවකතාව

?????අප්සරාවී????? //තුන්වන දිගහැරුම // කවුද යකෝ ඔච්චර හයියෙන් හිනාවෙන්නෙ…. ??????????????? මන් වටපිට බැලුවෙ හිනාවෙන්නෙ කවුද බලන්න… ඇයි යකෝ බලු බල්ලෙක් නැති මේ හරියේ හොල්මනක්වත්ද දන්නෑනෙ… එතකොටයි මන් දැක්කෙ මගෙ දිහා බලන් ඉන්න නසරානි කොල්ලො රංචුව…. ඔය ඉන්නෙ ඉතින් සුපිරි හොල්මන්ම තමයි…… ??????????????? එකෙක් හිටියේ සිගරට් එකකින් දුම් පිබ පිබ… ? ????????????? තව දෙන්නෙක් මගෙ දිහා …

?අප්සරාවී?|තුන්වන දිගහැරුම |නවකතාව Read More »

?අප්සරාවී ?|දෙවන දිගහැරුම | නවකතාව

?????අප්සරාවී????? //දෙවන දිගහැරුම// කෙල්ලෙ උබ ගිහින් ඕන කරන අඩුම කුඩුම ටික අරන් වරෙන්…. මන් ගිහින් බේබිව අරන් එන්නම් ඉක්මනට… ?????????????? හා මාමේ……… මන් ගිහින් බඩු ටික ගන්නම්කෝ……… මන් කඩේ ඇතුලට ගියේ ගොඩක් සතුටින් … මට දැනුනේ මාරම නිදහසක් ඉතින්…… ??????????????? අර මහලොකු වලවුවෙ හිර වෙලා ඉදලා එලියට ආවත් තියෙන්නෙ පුදුමාකාර සහනයක්……. ?️?️?️?️?️?️?️?️?️?️?️?️?️?️?️ මන් කඩේ ඇතුලට …

?අප්සරාවී ?|දෙවන දිගහැරුම | නවකතාව Read More »

?අප්සරාවී?|පලමුවන දිගහැරුම| |නවකතා| |කතා අහුර රචක|

?????අප්සරාවී????? //පලමුවන දිගහැරුම// ටික්……..ටික්….. ටික්…… ටික්….. ඔරලෝසුවෙ කටු කැරකෙන හඩ ඇසෙයි… ⏰ ⏰⏰⏰⏰⏰⏰⏰⏰⏰⏰⏰⏰⏰ අවට පැතිර තිබුනේ දැඩි නිහඩතාවයකි . අද උදේ ඉදන්ම වලවුවෙ කිසි කෙනෙක් හිටියෙ නැති නිසා වලවුව පාලු ස්වරූපයක් ගෙන තිබුනි… මටද සිදු කරන්නට කිසිදු කටයුත්තක් නොතිබුනෙන් රාත්‍රී කෑම වේල සදහා අවශ්‍ය අඩුම කුඩුම එක්‍ රැස් කිරීමට පටන් ගත්තා.. ??????????????? “අහ්… මදූ කෙල්ලේ…” …

?අප්සරාවී?|පලමුවන දිගහැරුම| |නවකතා| |කතා අහුර රචක| Read More »

error: සියලුම ආකාරයේ පිටපත් කිරීම් සම්පූර්ණයෙන්ම තහනම් වේ.