අප්සරාවී

?අප්සරාවී?|තිස් නවවන දිගහැරුම |නව කතාව |කතා අහුර රචක|

?????අප්සරාවී????? //තිස් නවවන දිගහැරුම// හිටියනම් නුඹ මා හද ලග… නුඹට දුක කියන්නට තිබුනා……  තනිව හඩනා මගේ තනිකම නුඹට කියන්නට තිබුනා… පාපයක් වූ මේ වේදනාව දරාගන්නට තවත් බෑ මට…… කාත් කවුරුවත් නැති  මේ මාහට ඔබෙ පෙම ලැබුනානම්…. තවත් තනි නොවේ මා කිසි ලෙස…. හැකි වුනානම් තනි වෙන්න ඔය තොල් පෙති මත නිතර… ඉන්නවා සදාකල් පතිනියක්ව ඔබෙ …

?අප්සරාවී?|තිස් නවවන දිගහැරුම |නව කතාව |කතා අහුර රචක| Read More »

?අප්සරාවී?|තිස් අටවන දිගහැරුම |නව කතාව | කතා අහුර රචක|

?????අප්සරාවී????? //තිස් අටවන දිගහැරුම // මෙ… මේ කෙල්ල මොකද මෙතන කරන්නෙ… අ.. අනික මගේ ටී ෂර්ට් එකත් අතේ තියාගෙන මොනාද මෙච්චර කල්පනා කරන්නෙ… ම.. මන් මෙයාට කාමරයට වෙලා ඉන්න කිව්වනෙ … මන් මෙ… මෙතන ඉන්නවා කියලා මෙයා කෝමද දැන ගත්තෙ…? අයියෝ මේ කෙල්ල මාව පිස්සු ක්ම්මලක් කරනවනෙ… ඇත්තටම මෙයා මොනාද දන්නෑ කල්පනා කරන්නෙ… අනික තනියෙන් …

?අප්සරාවී?|තිස් අටවන දිගහැරුම |නව කතාව | කතා අහුර රචක| Read More »

?අප්සරාවී?|තිස් හත්වන දිගහැරුම |නවකතාව|කතා අහුර රචක|

?????අප්සරාවී????? //තිස් හත්වන දිගහැරුම // එලියට ගියාට නම් කමක් නෑ ගොඩක් දුර එහෙම යන්න හදනවා නෙවෙයි මදූ.. එහෙම ගියොත් බේබිගෙන් විසුමක් නැති වෙයි උබට…. බෑ .. බෑ… බේබි මොනා කිව්වත් කමක් නෑ.. කොහෙද ගියේ කියලා අහලා බනින්න හරි ගහන්න හරි බේබි කෙනෙක් ඉන්න එපැයි… එයා නැති හින්දනෙ මම මේ යන්න හදන්නෙ… නැත්නම් මන් ඉන්නවනෙ රූම් …

?අප්සරාවී?|තිස් හත්වන දිගහැරුම |නවකතාව|කතා අහුර රචක| Read More »

?අප්සරාවී?|තිස් හයවන දිගහැරුම |නව කතාව|කතා අහුර රචක|

?????අප්සරාවී????? //තිස් හයවන දිගහැරුම// ම්ම්ම්… මන් මේ කෙල්ල එක්ක මේකෙම ඉන්නවද …?? නැත්නම් අනිත් රූම් එකේ ඉන්නවද…?? පිස්සු හැදිලා ආයිත් හැදෙනවා අප්පා… ඇත්තටම පීටර් මාමා මාවත් දාලා කොහෙද ගියේ… ?? මන් එලියට එන්න පරක්කු වුන නිසා පීටර් මාමා වලවුවට යන්න ඇති සමහර විට… ඒත් ආව දාලා යයිද අප්පා….!!” මන් මේකෙ නිදා ගත්තා වගේ නෙවෙයි.. මගේ …

?අප්සරාවී?|තිස් හයවන දිගහැරුම |නව කතාව|කතා අහුර රචක| Read More »

?අප්සරාවී?|තිස්පස්වන දිගහැරුම |නවකතාව|කතා අහුර රචක|

?????අප්සරාවී????? //තිස් පස්වන දිගහැරුම // ඔව්.. ඔව්… තව ඉගෙන ගන්න දීලා බලන්නකෝ… ඊට පස්සෙ පොඩී අපිටත් කොලේ වහලා කොහේ හරි ඉන්න හිගන එකියක්ව අරන් එයි.. අනේ දෙවියනේ ….. එතකොට මේ වලවුවෙ නම්බුව… සේර්ම බල්ලට් යයි…. පොඩී එහෙම කලොත් නම් මේ දේපල වලින් වැලිකැටයක දෙයක් මන් පොඩීට දෙන්නෑ…. මැණිකෙ… ඇයි මැණිකෙ හිතුවද මේවා මැණිකෙගෙ අම්මගෙ අප්පගෙ …

?අප්සරාවී?|තිස්පස්වන දිගහැරුම |නවකතාව|කතා අහුර රචක| Read More »

?අප්සරාවී?|තිස් හතරවන දිගහැරුම |නවකතාව|කතා අහුර රචක|

?????අප්සරාවී????? //තිස් හතර වන දිගහැරුම // මොකෝ මේ කෙල්ල තාම නැත්තෙ… අර රෙදි ගොඩ අදින්නවත් මෙච්චර වෙලා නම් ගියෙ නැද්ද කොහෙද…..?? සර්.., තව මොනාවා හරි බලනවද… ?? ම්ම්ම්… තව බඩු වගයක් ගනත් තියෙනවා.. කෝ අර ගර්ල් තාම ආවෙ නෑනෙ… මන් ඒකයි මේ බැලුවෙ… රෙදි ටිකත් තියෙනවා මෙතන … මේ කෙල්ල පැනලාවත් ගියාද මාව දාලා… මම …

?අප්සරාවී?|තිස් හතරවන දිගහැරුම |නවකතාව|කතා අහුර රචක| Read More »

?අප්සරාවී?|තිස් තුන්වන දිගහැරුම |නවකතාව |කතා අහුර රචක |

?????අප්සරාවී????? //තිස් තුන්වන දිගහැරුම// නර්ස් නෝනෙක් හෝටලයට ආවානම් මන් දකින්නැතුව ඉන්න විදියක් තියෙනවද….?? මන් හිටියෙත් හෝටලයෙ ඉස්සරහමනෙ… අනික එහෙම ආවනම් බේබි මහත්තයා අනිවාර්‍යයෙන්ම එනවනෙ වලවුවට යන්න… නර්ස් නෝනෙට තැනවත් වැරදුනාද…..?? ඒත් ඉතින් මෙච්චර ප්‍රසිද්ධ , ටවුමෙන්ම ලොකුවට තියෙන හෝටලයක් හොයා ගන්න බැරිකමක් නෑ නොවැ… ඩොක්ටර් දුරකතන සංවාදයේ යෙදෙන අතරතුර පීටර් හිටියේ ලොකුම් ලොකු කල්පනාවක… කල්පනාවෙ …

?අප්සරාවී?|තිස් තුන්වන දිගහැරුම |නවකතාව |කතා අහුර රචක | Read More »

?අප්සරාවී?|තිස් දෙවන දිගහැරුම |නවකතාව|කතා අහුර රචක|

?????අප්සරාවී????? //තිස් දෙවන දිගහැරුම // හරි ඉතින් අනේ දැන් කියන්නකෝ…. මට දැනගන්නකන් ඉවසිල්ලක් නෑ….. ම්ම්… ඒම බෑ ඉතින් තව චුට්ටක්පාත් වෙන්න…. ආ… දැන් මගෙ දිහා බලන්න….. ම්ම්ම්…මොකෝ…. මොකක්ද කපටි වැඩේ මගෙ මැනිකගෙ… දුලංග… මට කිස් එකක් දෙන්නකෝ මාත් එක්ක තරහා නැත්තන්….. මට හිතුනා මාව ශේප් කරගන ගහන ගැටයක් කියලා මගෙ කපටි කෙල්ල… කොතනටද ඕනි…. ම්ම්ම්… …

?අප්සරාවී?|තිස් දෙවන දිගහැරුම |නවකතාව|කතා අහුර රචක| Read More »

?අප්සරාවී?|තිස් එක්වන දිගහැරුම|නවකතාව|කතා අහුර රචක|

?????අප්සරාවී????? //තිස් එක්වන දිගහැරුම // ඒත් මන් කොහොමද බේබිගෙන් ඕවගේ දෙයක් ගන්නෙ… අනික මැණිකෙ එහෙම දැනගත්තොත් මට වෙන්නෙ මැරෙන්න…. මට තේරෙන හරියක් බේබිට තේරෙන්නෙ නැති එකනෙ අම්මපා වැඩේ… බේබිට නම් කොහොම කියලා තේරුම් කරන්නද මන් දන්නෑ… මන් කතා කලොත් එහෙම මට වෙන්නෙ මේ මිනිස්සු ඉස්සරහා බොරුවට බැනුම් අහන්න… හ්හ්………………. බර සුසුම් හෙලමින් මදූ හිටියෙ ලොකු …

?අප්සරාවී?|තිස් එක්වන දිගහැරුම|නවකතාව|කතා අහුර රචක| Read More »

?අප්සරාවී?|තිස්වන දිගහැරුම| නව කතාව| කතා අහුර රචක|

?????අප්සරාවී????? //තිස්වන දිගහැරුම// ම්ම්… දුලංග එහෙනම් මන් යනවා.. තව වාට්ටුවකටත් යන්න තියෙනවා…. යන්නකලින් ඇවිත් හම්බවෙලා යන්න මාව පුලුවන්නම්… හුගකාලෙකින්නෙ ඉතින්…. මිස් සදුනි…. ඔයාට රෝහල් පොලීසියෙන් මොකක් හරි පියවරක් ගනී… ඒකට මැදිහත් වෙන්න් අයිතියක් නෑ මට… මට විතරක්නෙවෙයි ඉතින් අඩුම ඔයාගෙ මේ බොස් දුලංගටවත් මැදිහත් වෙන්න් බැරි වෙයි…. අනික ඉතින් ඔයා කරපු වැරැද්දට දඩුවම් ඔයා විදින්න …

?අප්සරාවී?|තිස්වන දිගහැරුම| නව කතාව| කතා අහුර රචක| Read More »

?අප්සරාවී?|විසි නවවන දිගහැරුම |නවකතාව|කතා අහුර රචක|

?????අප්සරාවී????? //විසි නවවන දිගහැරුම // ඔයාට කියන්න ඇතිනෙ නේද මිසී……?? අනික ඉතින් ඔයානෙ මේ රූප සුන්දරීට බෙහෙත් දැම්මෙත්…. ආ… ආ.. මේ.. මෙයා එක්ක හස්බන් රණඩු වුනා කිව්වා… මොකක්ද මන්දා ප්‍රශ්නයකට… එතකොට තුවාල වුනා කියලා කිව්වෙ… මන් දන්නෙ එච්චරයි ඩොක්ටර්…. ඊට පස්සෙ මන් බෙහෙත් දැම්මා….. ආහ්… හස්බන්ද… ඕහ් මයි ගෝඩ්…. දුලංග… මේ ගර්ල් මැරි කරලද….?? ශෙරී …

?අප්සරාවී?|විසි නවවන දිගහැරුම |නවකතාව|කතා අහුර රචක| Read More »

?අප්සරාවී?|විසි අටවන දිගහැරුම | නවකතාව| කතා අහුර රචක|

?????අප්සරාවී????? //විසි අටවන දිගහැරුම// දැන්නම් ඔයාට කැමති වෙන්නම වෙනවා කෙල්ලෙ…… ඔයා මොනවා කිව්වත් මගේ හිතනම් රිද්දවන එකක් නෑ…. බේබිගෙ හිතත් අහේතුකවම හොයන්නෙ කෙල්ල ගැනමයි… කෙල්ලගෙ වේදනාවෙ තමන්ගෙ දුකක් කරගෙන ඒ වෙනුවෙන් වැඩ කරන්න හිත බල කරන්න හේතුව බේබි තාම තේරුම් අරන් නෑ.. බේබි තමන්ට දැනෙන හැගීම් තේරුම් ගන්න උත්සාහ කරන්නෙ නෑ.. ඇත්තම කිව්වොත් එයා ඒ …

?අප්සරාවී?|විසි අටවන දිගහැරුම | නවකතාව| කතා අහුර රචක| Read More »

?අප්සරාවී?|විසිහත්වන දිගහැරුම |නවකතාව|කතා අහුර රචක|

?????අප්සරාවී????? //විසි හත්වන දිගහැරුම // ඒකයි ම්ම්ම්ම්.. මන් වෙනුවෙන් මොනාද කරන්න පුලුවන් ඔයාට…. ඔයා වෙනුවෙන් ඕනම දෙයක් කරන්න පුලුවන් මට……. ඕනම දෙයක්……. ඔය ඇත්තමද දුලංග…. ඔව් කෙල්ලෙ… ඇයි ඔයාට මාව විශවාස නැද්ද…???? විශ්වාසයි දුලංග… මගෙ පණටත් වඩා මට ඔයාව විශ්වාසයි….. ම්ම්ම්ම්… එහෙනම් කියන්නකො ඔයාට ඕනි දෙයක්… ඉක්මනට කියන්නකෝ අනේ……. ම්ම්… ඊට කලින් අපිහොටෙල් එකට යමු …

?අප්සරාවී?|විසිහත්වන දිගහැරුම |නවකතාව|කතා අහුර රචක| Read More »

?අප්සරාවී?|විසි හයවන දිගහැරුම | නවකතාව | කතා අහුර රචක|

?????අප්සරාවී????? //විසිහයවන දිගහැරුම // කෝ මේ දුලංග… මට කෝල් දෙනවා .. ඉන්න තැන අහනවා… මන් මෙ දැන් එනවා කියනවා එච්චරම තමයි… පස්සෙ බලන් යද්දි එනවා කිව්ව එකෙකුත් නෑ මට කෝල් ගත්ත එකෙකුත් නෑ… බලන් යද්දි ඔක්කොම එකයිනෙ අප්පා…… දුලංග එනකන් ආයි එයාගෙ කෝල් කෝල් ගන්නෙත් නෑ මන්…. මගෙන්වත් පාඩමක් ඉගෙන ගන්නෙ නැතෑ….මැට්ටා…… ට්‍රීංං ……. ට්‍රීංං …

?අප්සරාවී?|විසි හයවන දිගහැරුම | නවකතාව | කතා අහුර රචක| Read More »

?අප්සරාවී?| විසිපස්වන දිගහැරුම | නවකතාව | කතා අහුර රචක|

?????අප්සරාවී????? //විසිපස්වන දිගහැරුම // මට උබව ශුවර් බන්.. මන් කලබල කරන්නෑ.. මට ඕනි ඕකිගෙ හොරේ කොහොම හරි අල්ල ගන්න… හරි.. බන්… උබටම ඒක බලා ගන්න පුලුවන් වෙයි තව ටිකකින්… දැන් උබ ගිහින් ඔය කෙල්ලව බලහන්කෝ… මන් කරන්න් ඕනි ඒවා කරන්නම්….. උබ කෙල්ලට සැක හිතෙන විදියට එහෙම වැඩ කරන්න එපාඑතන් ගිහින්… ඉතින් උබත් වරෙන්කෝ මාත් එක්ක …

?අප්සරාවී?| විසිපස්වන දිගහැරුම | නවකතාව | කතා අහුර රචක| Read More »

?අප්සරාවී?|විසි හතරවන දිගහැරුම |නව කතාව|කතා අහුර රචක|

?????අප්සරාවී????? //විසිහතර වන දිගහැරුම // එක්ස්කියුස් මී මිස්…. යස්…. මැඩම් ඇත්තටම ඇක්සිඩන්ට් එකක් වෙලා ගර්ල් කෙනෙක්ව ඇඩ්මිඩ්කලේ නැද්ද… මැඩම්ට හොදටම විශ්වාසද…. හලෝ මිස්ටර්….. මන් ඔයාට දැන් කිව්වනෙ එහෙම කෙනෙක්ව මෙහෙට ඇඩ්මිඩ් කලේ නෑ කියලා… ඕ… සොරි මිස්…. එහෙනම් මට කියන්න ශෙරී කියලා නම තියෙන කෙනෙක් ඇඩ්මිඩ් වෙලාතියෙනවද කියලා…. ලොකුම ලොකු උදවුවක් මිස්… මට එයා ඉන්න …

?අප්සරාවී?|විසි හතරවන දිගහැරුම |නව කතාව|කතා අහුර රචක| Read More »

?අප්සරාවී?|විසිතුන් වන දිගහැරුම |නවකතාව |කතා අහුර රචක|

?????අප්සරාවී????? //විසි තුන්වන දිගහැරුම// මන් මේසෙ ගාවට කිට්ටු වෙන්න කිට්ටු වෙන්න මට ඇහුනෙ දොරක් ඇරෙන සද්දයක් … මන් ටිකක් විතර ගැස්සිලා ගියත් පොඩ්ඩක් නතර වෙලා ඒ සද්දෙට ඇහුන් කන් දුන්නා…. ඒ සද්දෙ ඇහුනෙ මන් ඉන්න තැනට ටිකක් විතර එහායින් කියලයි මට හිතුනෙ … මන් අඩියෙන් දෙකෙන් ඉස්සරහා තිබ්බ දිග මේසෙ ඇතුලට ගිහින් බිම වාඩිවුනා… මේසෙට …

?අප්සරාවී?|විසිතුන් වන දිගහැරුම |නවකතාව |කතා අහුර රචක| Read More »

?අප්සරාවී?|විසිදෙවන දිගහැරුම|නවකතාව|කතා අහුර රචක|

?????අප්සරාවී????? //විසි දෙවන දිගහැරුම // ඕකේ…. ඒනම් මන් රූම්ස් දෙකම රෙඩි කරලා තියන්න කියන්නම් රූම් බෝය් කෙනෙක්ට…. ආ… හරි ඕකේ දුලංග… මන් නංගි එක්ක පොඩ්ඩක් එලියට යනවා.. කෝමත් ආයි එන්න ටිකක් වෙලා යයි … එතකොට රූම් එක රෙඩි වෙලා තිබ්බම හොදටම ඇති……. ඒ.. ඒ ඇයි නිසල්… කෑම ගන්නවත්ද එලියට යන්නෙ… බයවෙන්න එපා… හොටෙල් එකෙන් ඔයාලට …

?අප්සරාවී?|විසිදෙවන දිගහැරුම|නවකතාව|කතා අහුර රචක| Read More »

?අප්සරාවී?|විසි එක්වන දිගහැරුම|නවකතාව|කතා අහුර රචක

?????අප්සරාවී????? //විසි එක්වන දිගහැරුම // බේබි මට ඉන්න කියලා කාමරයෙ දොරත් වහගෙන එලියට ගියා….. බේබි ගියම තමා මන් නිදහසේ හුස්මක් කටක් ගත්තෙ…. මන් හිතුවෙ හුස්ම හිරවෙයි කියලා මගේ… බේබි ලග ඉද්දි හුස්මගන්නත් බයයි මට නම්….. මන් ආයිමත් සැරයක් කාමරය වටේටම ඇවිදලා බැලුවා… ඇත්තටම ඒ කාමරයනම් මගෙ හිතට හොදටම වැදුනා…… කාමරයෙ තිබ්බෙ ලොකු ඇදක් … එක …

?අප්සරාවී?|විසි එක්වන දිගහැරුම|නවකතාව|කතා අහුර රචක Read More »

?අප්සරාවී?|විසිවන දිගහැරුම | නවකතාව| කතා අහුර රචක|

?????අප්සරාවී????? //විසිවන දිගහැරුම // ඒ ඇස් දකිද්දියි මට මතක් වුනේ මගේ බද වටා තියෙන අත් දෙක …. ඒ අත තාමත් ඒ විදියටම මගේ බද වටා තියෙනවා… මන් බැලුවෙ ඒ හැඩි දැඩි අත් වල අයිති කාරයා දිහා… ඒ ඇසුත් මගේ ඇස් හා ගැටුනෙ එකම මොහොතකමයි… ඒත් ඒ ඇස් දැක්කම මගේ ඇග හිරිවැටිලා ගියා… ඇත්තටම ඒ ඇස් …

?අප්සරාවී?|විසිවන දිගහැරුම | නවකතාව| කතා අහුර රචක| Read More »

error: සියලුම ආකාරයේ පිටපත් කිරීම් සම්පූර්ණයෙන්ම තහනම් වේ.