ආශාවරී

ආශාවරී |පනස්වැනි කොටස|නවකතාව |කතා අහුර රචක

පනස් වැනි කොටස සතියක් දෙකක් ඔහේ ගෙවිලා යද්දි සදෙව්ගෙ අසනීපය සම්පූර්ණයෙන්ම සුව අතට හැරුනා..ඔහුගෙ යාලුවන්ගෙ උදව්වෙන් ඔහු ආයෙම ඉස්කෝලෙ යන්න පටන් ගත්තෙ පෙර මතකයන් කාලයත් එක්ක ඔහුට ආයෙම මතක් වෙන්න ඉඩ දීලා….එදා සදුදා දවසෙ මාස ගානකට පස්සෙ සදෙව් ඉස්කෝලෙ යන්න ලෑස්ති උනා…උදේ පාන්දරින්ම පැතුම් සදෙව්ගෙ ගෙදර ආවෙ ඔහුව ඉස්කෝලෙ එක්ක යන්න… ” ශා…උබ අද මාර …

ආශාවරී |පනස්වැනි කොටස|නවකතාව |කතා අහුර රචක Read More »

ආශාවරී |හතලිස් නවවැනි කොටස|නවකතාව |කතා අහුර රචක

හතලිස් නවවැනි කොටස ” මොකද්ද ??” නිරාමිස ඇහුවෙ කුතුහලයෙන් . ” හ්ම්…අපිට සදෙව්ගෙ මතකය ආපිට ගන්න උදව් කරන්න කියලා කිව්වා…හැබැයි . ..” පැතුම් එහෙම කියලා ලොකු හුස්මක් පිට කලා.. ” හැබැයි ??” ” හැබැයි සදෙව්ට ආශාවරී ගැන කියන්න එපා කිව්වා…සදෙව්ට මෙච්චර දෙයක් උනේ ආශි හින්දා නිසා ආශිගෙ මතකය සදෙව්ට එන්නැත්තං හොදයි කියලා ආන්ටි කිව්වෙ…මගෙන් කරපු …

ආශාවරී |හතලිස් නවවැනි කොටස|නවකතාව |කතා අහුර රචක Read More »

ආශාවරී |හතලිස් අටවෙනි කොටස|නවකතාව |කතා අහුර රචක

හතලිස් අටවෙනි කොටස ” ඔයා…ඔයා එන්න හිතන්නවත් එපා…” කුසුම් කේන්තියෙන් එහෙම කියද්දි ආශාවරීගෙ දෑස් විසල් වෙලා ගියා.. ” ආ.ආන්ටි…ආන්ටි මට සදෙව්ව බලන්න ඕන…අනේ ප්ලීස් ….ප්ලීස් ආන්ටි…” ඇගේ දෑස් වලට ආයෙම කදුලු පිරෙන්න ගත්දි ඇය කිව්වෙ කැඩිච්ච කටහඩින්… ” කුසුම් ප්ලීස් ….දූට සදෙව්ව බලන්න යන්න දෙන්න….” මහේශ් එහෙම කියද්දි කුසුම් තරහින් බැලුවෙ ඔහු දිහා . ” …

ආශාවරී |හතලිස් අටවෙනි කොටස|නවකතාව |කතා අහුර රචක Read More »

ආශාවරී |හතලිස් හත්වැනි කොටස|නවකතාව |කතා අහුර රචක

හතලිස් හත්වැනි කොටස ආශාවරීව කොහොමහරි නදීකා සන්සුන් කරද්දි මහේශ්ට ආව ලොකු ප්‍රශ්නයක් තමා කොහොමද තමන්ගෙ දූව සදෙව්ව බලන්න එක්ක යන්නෙ කියලා…මොකද දැන්නං කුසුම්ගෙ අකමැත්තෙන් සදෙව්ව ආශාවරීට බලන්න යන්න ගොඩක් අමාරුයි…කුසුම් දැන් ඉන්න තත්වෙ අනුව ඇය කොහොමටවත් ආශාවරීට ඉඩ දෙන එකක් නැහැ සදෙව්ව බලන්න…ඊට ප්‍රධානම හේතුව ආශාවරී මහේශ්ගෙ දුවෙක් වීම….ඒත් තවමත් ආශාවරීට හරි හැටි සුවයක් නැති …

ආශාවරී |හතලිස් හත්වැනි කොටස|නවකතාව |කතා අහුර රචක Read More »

ආශාවරී |හතලිස් හයවැනි කොටස|නවකතාව |කතා අහුර රචක

හතලිස් හයවැනි කොටස ආකාශිගෙ කාමරේ ඉදන් පඩිපෙල් බැහැලා පල්ලෙහාට එන රුහාන් දැක්කෙ සාලෙ සෝෆා එක උඩ වාඩිවෙලා අත්දෙකෙන්ම ඔලුව අල්ලන් කල්පනා කරන මහේශ්ව …කවදාවත් නැතුව ගැහෙන හදින් ඔහු මහේශ් ලගට කිට්ටු උනා.. ” හ්ම්…අන්කල්….” ලොකු හුස්මක් පිටකරලා රුහාන් කතාකරන්න ගනිද්දි මහේශ් එකපාරටම පහතට යොමු කරගෙන හිටිය හිස ඔසවලා බැලුවෙ රුහාන් දිහා කේන්තියෙන් ….තරහින් පිපිරි පිපිරි …

ආශාවරී |හතලිස් හයවැනි කොටස|නවකතාව |කතා අහුර රචක Read More »

ආශාවරී |හතලිස් පස්වන කොටස|නවකතාව |කතා අහුර රචක

හතලිස් පස්වන කොටස මහේශ් සහ නදීකා ගෙදර එද්දි රෑ 10ත් පහුවෙලා තිබුනා…ආකාශි ගැනවත් රුහාන් ගැනවත් ඔවුන්ට සිහියක් තිබුනෙ නැහැ…ගෙදර ආව හැටියෙ රෑ කෑම කාලා දෙන්නම නින්දට වැටුනෙ පසු දිනත් ඉක්මන්ටම ඇහැරෙන්න බලාපොරොත්තුවෙන් .. රාත්‍රිය කෙමෙන් කෙමෙන් ගෙවිලා ගියේ පසුදා අරුණලු උදා උනා….මහේශ් ගෙදර නතර වෙද්දි නදීකා උදෙන්ම ගෙදරින් පිටවෙලා ආශාවරීව බලන්න ගියා….මේ අතරෙ කුසුමුත් උදේ …

ආශාවරී |හතලිස් පස්වන කොටස|නවකතාව |කතා අහුර රචක Read More »

ආශාවරී |හතලිස් හතර වැනි කොටස|නවකතාව |කතා අහුර රචක

හතලිස් හතරවැනි කොටස ” මං කෑගහනවා හයියෙන්…රුහාන්…එතකොට ගාඩ්ලා ඇවිත් මාව බේරගනී තමුසෙගෙන් …ඔව්…බේරගන්න…උදව්ම්ම්ම්ම්” ආකාශි හයියෙන් කෑගහන්න හදද්දි රුහාන් කලබල උනා..එහෙම්මම ඇයව යහන මතට පෙරලගත්ත රුහාන් ඇගේ තොල්පෙති මත තමන්ගෙ දෙතොල් තියලා ඇගේ මුවින් පිටවෙන්න ගිය කෑගැහිල්ල නැවැත්තුවා….තමන්ගෙ ඇගට යට කරගත්ත ආකාශිව හෙලවෙන්නවත් බැරි විදිහට ඇගේ දෑත් ඇදට තියලා තමන්ගෙ දෑත් වලින් තෙරපන් හිටියෙ ආකාශි කොච්චර …

ආශාවරී |හතලිස් හතර වැනි කොටස|නවකතාව |කතා අහුර රචක Read More »

ආශාවරී |හතලිස් තුන්වෙනි කොටස|නවකතාව |කතා අහුර රචක

හතලිස් තුන්වෙනි කොටස මහේශ්ගෙ ඔත්තුකරුවා දුන් පනිවිඩේ අනුව මහේශ් නදීකා එක්ක හෝමාගම රෝහලේ දැඩිසත්කාර ඒකකයට ගියේ සදෙව්ගෙ තත්වෙ ගැන දැනගන්න..මහේශ් එහි යද්දි තවමත් පෙරදින ඇදුම පිටින්ම අඩ අඩ ICU එක ලග වාඩි වෙලා ඉන්න කුසුම්ව දැක්කා.ඒ වෙද්දි සදෙව්ගෙ යාලුවො ටික සදෙව්ගෙ තත්වෙ දැනගෙන ආපිට ගිහින් තිබුනා..කුසුම් විතරයි ඒ වෙද්දි ICU එක ලග හිටියෙ..නදීකා එක්කම ඔහු …

ආශාවරී |හතලිස් තුන්වෙනි කොටස|නවකතාව |කතා අහුර රචක Read More »

ආශාවරී |හතලිස් දෙවැනි කොටස|නවකතාව |කතා අහුර රචක

හතලිස් දෙවෙනි කොටස කාමරේට ආව ආකාශි ඇදට පැනලා අඩන්න ගත්තෙ සැරින් සැරේ රුහාන් ඇයව අපහසුතාවයට පත් කරන නිසා…ඇගේ හදවත වේදනා දෙද්දි මුලු කොට්ටෙම ආකාශිගෙ කදුලු වලින් පෙගිලා ගියේ ඇයට මතක් උනේ ඇගේ පලමු ආදරය . අනේහ්..අභී…ඔයා ජීවත් වෙලා හිටියනං…මං මහ පව්කාරියක් …මට මගේ ආදරේ නැති උනා..මගේ අභී මට නැති උනා…. අඩ අඩම ඇය කල්පනා කරන්න …

ආශාවරී |හතලිස් දෙවැනි කොටස|නවකතාව |කතා අහුර රචක Read More »

ආශාවරී |හතලිස් එක්වැනි කොටස|නවකතාව |කතා අහුර රචක

හතලිස් එක්වැනි කොටස ” මට යන්න දෙන්නකෝ …අනේහ්…රුහාන්…” ආකාශි අඩන්න ගත්තෙ ඇගේ හිස නිරායාසයෙන්ම රුහාන්ගෙ විසල් පපුවට තද උනේ රුහාන් අතොරක් නැතුව ආකාශිගෙ ගෙල සිපගනිද්දි … ” හහ්..මට යන්න දෙන්න…අනේහ්…” ආකාශි අඩ අඩම කියවන්න ගත්තෙ ඇයට රුහාන්ගෙ අත්වලින් මිදෙන්න තරං ශක්තියක් දැන් නැහැ…ආකාශිගෙ ගෙල පුරා දිවයන රුහාන්ගෙ සීතල තොල් හාදු ඉවසගෙන ආකාශි හිටියෙ වෙව්ල වෙව්ල…ඒ …

ආශාවරී |හතලිස් එක්වැනි කොටස|නවකතාව |කතා අහුර රචක Read More »

ආශාවරී |හතලිස් වැනි කොටස|නවකතාව |කතා අහුර රචක

හතලිස් වැනි කොටස “කුසුම්…??” බොදවෙච්ච ඇස් වලින් මහේශ් බලා හිටියෙ කුසුම් දිහා..කුසුම් අත දිග ඇරලා ලොකු අතුල් පාරක් මහේශ්ට දුන්නෙ වත්තෙ ගාඩ්ලයි නදීකයි පුදුමයෙන් ඒ දිහා බලා ඉද්දි…නදීකා හනිකට දුවගෙන ආවෙ මහේශ් ලගට….මහේශ් කම්මුල අල්ලන් කුසුම් දිහා බලා හිටියෙ පුදුමයෙන් .. ” ඔය ජරා කටින් මගේ නමවත් කියන්න තමුසෙට අයිතියක් නෑ…” කුසුම් කේන්තියෙන් වෙව්ල වෙව්ල …

ආශාවරී |හතලිස් වැනි කොටස|නවකතාව |කතා අහුර රචක Read More »

ආශාවරී |තිස් නවවැනි කොටස|නවකතාව |කතා අහුර රචක

තිස් නවවැනි කොටස ටික ටික වාහනේ ඉස්සරහට ඇදුනත් දෙන්නා අතර කතාබහක් තිබුනෙ නෑ…රුහාන් හරිම හිමින් වාහනේ පදවන් ගියේ…මොකද ආකාශිගෙ ගෙදර වැඩි දුරක තිබුන්නැති නිසා…නිතර නිතර රුහාන් ආකාශි දිහා හැරිලා බැලුවත් ඇගේ නෙත් තිබුනෙ shutter එකෙන් එලියෙ…ඇය බර කල්පනාවක ගිලිලා හිටියෙ.. මෙයා මෙච්චර මොනා කල්පනා කරනවද මංදා..පොඩ්ඩක්වත් මං දිහා බැලුවද..නෑනෙ..පුදුම කෙල්ලෙක්….වෙන කෙල්ලො බලෙන් මගේ ඇගේ එල්ලෙන්න …

ආශාවරී |තිස් නවවැනි කොටස|නවකතාව |කතා අහුර රචක Read More »

ආශාවරී |තිස් අටවෙනි කොටස|නවකතාව |කතා අහුර රචක

තිස් අටවෙනි කොටස ” මොකද්ද ??” කුසුම් කුතුහලයෙන් ඇහුවෙ ඔහුගෙන්… ” ඒ මං දැක්ක විදිහට මහේශ් සූරියබණ්ඩාරගෙ මැරයො…” ඔහු එහෙම කියලා කුසුම්ගෙ අනික් පසින් වාඩි උනා..ඒ ඇහුන මහේශ් සූරියබණ්ඩාර කියන නමට කුසුම් ගැස්සිලා ගියා..ඇය බයවෙලා වගේ ඔහු දිහා බලා හිටියෙ මොහොතකට කලින් ඇයට ඇහුන නම ඇත්තටම මහේශ් සූරියබණ්ඩාර ද කියලා අදහගන්න බැරිව…දෑස් වල කදුලු හිදිලා …

ආශාවරී |තිස් අටවෙනි කොටස|නවකතාව |කතා අහුර රචක Read More »

ආශාවරී |තිස් හත්වැනි කොටස|නවකතාව |කතා අහුර රචක

තිස් හත්වැනි කොටස ආශාවරීව surprise කරන්නයි රුහාන් ඔහු එන්න නියමිත දිනේට කලින් ලංකාවට ආවෙ…ඔහු ආශාවරීගෙ නිවසට ගියත් එහි කවුරුවත් ම හිටියෙ නැත්තෙ මුලු පවුලම ඇය accident වෙච්ච හින්දා hospital එකේ ඉන්න නිසා…හවස මහේශ් නදීකා එක්ක ආශාවරීට ඕන කරන බඩු ගේන්න කියලා hospital එකෙන් පිටවෙන්න හදනවත් එක්කමයි මහේශ්ට රුහාන්ගෙන් කෝල් එකක් ආවෙ…මහේශ් රුහාන්ට තමන්ගෙ චූටි දුව …

ආශාවරී |තිස් හත්වැනි කොටස|නවකතාව |කතා අහුර රචක Read More »

ආශාවරී |තිස් හයවැනි කොටස|නවකතාව |කතා අහුර රචක

තිස් හයවැනි කොටස ” calm down අන්කල්…ප්ලීස්…” රුහාන් මහේශ් ලගට ඇවිත් ඔහුගෙ උරහිසේ අතක් තියලා කිව්වෙ…මහේශ් ආශාවරීගෙ කාමරේ ඉස්සරහ තිබ්බ පුටු පේලියෙන් වාඩි උනේ රුහාන් එක්ක…මහේශ් කේන්තියෙන් වෙව්ලනවා..ඔහුට ලොකු තරහක් එන්නෙ සදෙව් එක්ක…හැබැයි තමන්ගෙ දූගෙ ක්‍රියාකලාපය දන්න නිසාම ඔහුට දැන් බයයි සදෙව්ට අනතුරක් කරන්න..මොකද ආශාවරී කොහොම හැසිරෙයිද මොන තීරණ ගනීද කියලා මහේශ්ට හිතාගන්න බැහැ ….කාත් …

ආශාවරී |තිස් හයවැනි කොටස|නවකතාව |කතා අහුර රචක Read More »

ආශාවරී |තිස්පස් වැනි කොටස|නවකතාව |කතා අහුර රචක

තිස්පස් වැනි කොටස කාමරේ දොර ලග හිටගෙන හිටි කෙනා දැකලා ආශාවරී වගේම සදෙව්ත් පුදුමයෙන් බලා හිටියෙ ඔහු දිහා… රන්වන් පැහැ මූණ , තද දුඹුරු පාට කූරු කොන්ඩෙ බෙල්ල ගාවට විතර දිගට වවලා ,..ඒ ඇස් දුඹුරු පාටයි හරිම ලස්සනයි….සුදු ශර්ට් එකක් ඇදලා ඊට උඩින් සුදු කෝට් එක දාලා හරිම ලස්සනට එයා ඇදලා හිටියෙ….කූරු කොන්ඩෙ පැත්තට පීරලා …

ආශාවරී |තිස්පස් වැනි කොටස|නවකතාව |කතා අහුර රචක Read More »

ආශාවරී |තිස් හතරවැනි කොටස|නවකතාව |කතා අහුර රචක

තිස් හතරවැනි කොටස එදා හවසත් සදෙව් පන්සල් ගිහින් ආශාවරී වෙනුවෙන් බෝධි පූජාවක් තියලා ඇයට ඉක්මන්ටම සුව වෙන්න කියලා ප්‍රාර්ථනා කලා..ඔහු විතරක් නෙවේ පැතුම් ඇතුලු පැතුම්ගෙ යාලුවොත් ආශාවරී වෙනුවෙන් ලොකු බෝධි පූජාවක් තිබ්බා…බෝධි පූජාව ඉවර වෙලා සදෙව් ගෙදර එද්දි ටිකක් රෑ වෙලා තිබුනා…කුසුම්ට නං කේන්තියි හොදටම..කවදාවත් නැතුව ඇය හිටියෙ සදෙව් ගැන ලොකු තරහකින් වගේම දුකකින්.. අනේ …

ආශාවරී |තිස් හතරවැනි කොටස|නවකතාව |කතා අහුර රචක Read More »

ආශාවරී |තිස් තුන්වෙනි කොටස|නවකතාව |කතා අහුර රචක

තිස්තුන් වැනි කොටස එදා හවස සදෙව් මල් කඩාගෙන බෝධි පූජාවට ඕන කරන කලමනා හදාගෙන ගියේ දෙව්රන් වෙහෙර පන්සලට…තනියම උනත් හරි පිලිවෙලකට ලස්සනට ඔහු බෝධි පූජාව තියලා ආශාවරීට ඉක්මන්ටම සනීප වෙන්න කියලා ඔහු ප්‍රාර්ථනා කලා… බෝධි පූජාව ඉවර වෙලා ඔහු ගෙදර එද්දි රෑ 7ත් පහුවෙලා..කුසුම් ගෙදර එද්දි සදෙව් ගෙදර නැහැ…ඇය ගොඩක් බය උනා තමන්ගෙ දරුවා ගෙදර …

ආශාවරී |තිස් තුන්වෙනි කොටස|නවකතාව |කතා අහුර රචක Read More »

ආශාවරී |තිස්දෙවැනි කොටස|නවකතාව |කතා අහුර රචක

තිස්දෙවැනි කොටස ” ආශාවරී !!” සදෙව්ට එකපාරටම කෑගැස්සුනා…ඒත් එක්කම මහ සද්දයක් නංවගෙන ආශාවරීව පිටිපස්සෙන් වේගයෙන් ආපු කාර් එකක හැප්පුනෙ ඇයව වීසිවෙලා වැටුනෙ පාර මැද්දට…වාහන එකපාරටම සද්දෙන් හෝන් ගහලා බ්‍රේක් පාගද්දි සදෙව් කරකෝලා අතෑරියා වගේ බලා හිටියෙ මොහොතකට කලින් වෙච්ච සිද්දිය අදහගන්න බැරිව වගේ…. සදෙව් ආශාවරී එක්ක කියෝ කියෝ හෝල්ට් එක දිහාට එද්දි පිටිපස්සෙන් වේගෙන් ආපු …

ආශාවරී |තිස්දෙවැනි කොටස|නවකතාව |කතා අහුර රචක Read More »

ආශාවරී |තිස් එක්වැනි කොටස|නවකතාව |කතා අහුර රචක

තිස් එක්වැනි කොටස එක එක විදිහට ඔහු ගාන හද හද බැලුවා…ඔහු ගාන හදන අතරතුරේ ආශාවරී පංතියට ආවෙ..සදෙව් ආශාවරී පංතියට එනවා වත් දැක්කෙ නැත්තෙ ඒ තරමටම ඔහුගෙ මනස තිබ්බෙ ගැටලුවෙ හින්දා…ඒත් ආශාවරී පංතියට එනවා ඒ දිහාට මූණ හරවන් හිටිය නිරාශා නං දැක්කා…ඇය ආශාවරීට පේන්න තවත් ටිකක් සදෙව් දිහාට කිට්ටු උනේ ආශාවරී රතු කරගත්‍තු මූණින් ඒ දිහා …

ආශාවරී |තිස් එක්වැනි කොටස|නවකතාව |කතා අහුර රචක Read More »

error: සියලුම ආකාරයේ පිටපත් කිරීම් සම්පූර්ණයෙන්ම තහනම් වේ.