ආශාවරී

ආශාවරී |දහවැනි කොටස|නවකතාව |කතා අහුර රචක

දහවැනි කොටස ආශාවරී මුකුත්ම නොකියා සදෙව්ගෙ කෑම එකෙන් කන්න ගත්තා…සදෙව් හරි ආසාවෙන් කෑම එක ඇයත් එක්ක බෙදාගෙන කන්න ගත්තෙ…. මට පිස්සුද ..ඔව් මට පිස්සු හැදිලා..ඇයි මං මේ කොල්ල කියන කියන දේ කරන්නෙ….ආශි…උබව කාටවත් වට්ටන්න බැහැ…ඒත් මේ ඇස් උබව වට්ටනවා…මට බැහැ…මට බැහැ උබ එක්ක ඉන්න..මට පිස්සු හැදෙයි….ඔය ඇස් මාව පිස්සියෙක් කරයි…ඔය හිනාව මාව මරල දායි… ඇය …

ආශාවරී |දහවැනි කොටස|නවකතාව |කතා අහුර රචක Read More »

ආශාවරී |නවවැනි කොටස|නවකතාව |කතා අහුර රචක

නවවැනි කොටස “ආශි…!..ඔයා නං කවදාවත් හැදෙන්නෑ..හරි..ඔයා දන්නෑනෙ උත්තරේ…හෙට මං ඔයාගෙන් ඕකට උත්තරේ ගන්නවා…ලෑස්ති වෙලා ඉන්නවා ආශි…හෙටත් තමුන්ට උත්තර දෙන්න බැරි උනොත් තමුන්ට වෙන්නෙ පංතිය ඉස්සරහ පීරියඩ් දෙකම දණගහන් ඉන්නයි…හරිද..දැන් වාඩිවෙනවා..” මිස් කිව්වෙ කේන්තියෙන් .පුදුමයි ඇය ආශාවරීට ඔහොම හරි කාලයක් දුන්නා උත්තරේ දෙන්න …මිස්ගෙ game එකෙන් කෙල්ලො ටික තමා දින්නෙ…බයෝ පීරියඩ් දෙකෙන් පස්සෙ තිබ්බෙ english period …

ආශාවරී |නවවැනි කොටස|නවකතාව |කතා අහුර රචක Read More »

ආශාවරී |අටවෙනි කොටස|නවකතාව

අටවෙනි කොටස කාමරේට ආපු ආශාවරී uniform එක පිටින්ම ඇදට පැනලා කොට්ටයක් බදාගෙන ඇඩුවෙ සද්දෙ පිට නොවෙන්න.. ඇයි…ඇයි මට මෙච්චර දුක…තමුසෙ මං හින්දා ඇයි උන්ගෙන් ගුටිකන්න ගියේ ….ඇයි තමුසෙ මාව හැමදේකින්ම බේරගන්න දගලන්නෙ..ආ…මට පිස්සු හැදෙයි ඕයි…මට පිස්සු හැදෙයි…තමුසෙ ගුටිකද්දි ඇයි මට ලොකු වේදනාවක් දැනුනෙ…ඇයි…ඇයි මට හැමතිස්සෙම හැමතැනකදිම ඔය මූණම මැවිලා පේන්න ගන්නෙ…මට ලෙඩක්ද දෙයියනේ මේ හැදීගෙනවත් …

ආශාවරී |අටවෙනි කොටස|නවකතාව Read More »

ආශාවරී |හත්වැනි කොටස|නවකතාව

හත්වැනි කොටස Chemistry period දෙකම කෙල්ලයි කොල්ලයි බිම දණගහන් ඉදලා ජයන්ත සර් යනවත් එක්කම ආයෙම පංතියට ආවා…සදෙව් ඇවිත් දැළබුවව බැලුවත් ඌ හිටියෙ නෑ…සමහරවිට මේසෙ දිගේ ගිහින් ජනේලෙ දැල් අතරින් එලියට යන්න ඇති..ඉංග්‍රීසි පීරියඩ් දෙකත් ඔහේ ගෙවිලා යද්දි ඉස්කෝලෙ ඉවර වෙන අන්තිම බෙල් එකත් ගැහුවා…හැමෝම ගාථා කියලා පඩිපෙල් බැස්සෙ බිල්ඩින් එකෙන් එලියට යන්න….උඩම තට්ටුවෙ 12 වසරෙ …

ආශාවරී |හත්වැනි කොටස|නවකතාව Read More »

ආශාවරී |හයවැනි කොටස|නවකතාව

හයවැනි කොටස ” කතා කරන්න පුතේ…මෙයා කියන්නෙ ඇත්තක්ද….” පුශ්පා මිස් ආයෙම ඇහුවා..සදෙව් ආශාවරී දිහා බැලුවා..ඒ දගකාර ඇස් ඔහු ලගයි නතර වෙලා තිබුනෙ.. ” මං..මං නෙවේ මිස් ඒක කලේ….ම්..මේ..මේ ආශාවරී තමයි ඒ වැඩේ කලේ….” සදෙව් ගොත ගගහා එහෙම කියද්දි ආශාවරීගෙ ඇස් ලොකු උනා..පැතුම්,නිරාමිස ,ආයුශ විතරක් නෙවේ පංතියෙ හැම ලමයෙක්ම සදෙව් කිව්ව දෙයින් පුදුමයට පත් උනා…ඒ වෙන …

ආශාවරී |හයවැනි කොටස|නවකතාව Read More »

ආශාවරී |පස්වැනි කොටස|නවකතාව |කතා අහුර රචක

පස්වැනි කොටස ගෙදර ඇවිල්ලත් සදෙව්ට මතක් වෙන්නෙම ආශාවරීගෙ නපුරු මූණමයි..වෙනදට ගෙදර ආව හැටිය wash දාගන්න ඔහු අද කන්නෙවත් නැතුවම ඇදන් ඉන්න කිලුටු ඇදුම් පිටින්ම ඇදේ පෙරලුනෙ ආශාවරීගෙ ලෝකෙ තනිවෙන්න හිතාගෙන…ඒ තරහින් පිපිරෙන නපුරු ඇස්..කේන්තියෙන් වෙව්ලන රෝස දෙතොල්…රතූපාටට හැරෙන රෝස කම්මුල්…ඒ හැමදෙයක්ම සදෙව්ව පිස්සු වට්ටලා ඉවරයි .ඒ නපුරුකම් වලට හැමෝම බනිද්දි හැමෝම අකමැති වෙද්දි සදෙව් ඒ …

ආශාවරී |පස්වැනි කොටස|නවකතාව |කතා අහුර රචක Read More »

ආශාවරී |සිව්වැනි කොටස|නවකතාව |කතා අහුර රචක

සිව්වැනි කොටස “ආම්…ආශාවරී ..ඔයා කන්නැද්ද ….” සදෙව් ආයෙම පාරක් ඇහුවා..ඒත් ඇය ඉස්සරහ බලාගෙනම හිටිය මිස සදෙව්ට උත්තර දුන්නෑ.. බීරීද මංදා මේකි…අහන දේට උත්තර දෙන්න බැරි.. සදෙව් හිත හිතම ආයෙම පාරක් කෙල්ලට කතා කරන්න හදන්නෙ. ” ඕකි කවදාවත් interval එකට කෑම කන්නෑ බං…නොකා තමා ඔය ලස්සන්ට figure එක හදාගෙන තියෙන්නෙ…” එකපාරටම පැතුම් කිව්වෙ පාන් කෑල්ලක් කටේ …

ආශාවරී |සිව්වැනි කොටස|නවකතාව |කතා අහුර රචක Read More »

ආශාවරී |තෙවැනි කොටස|නවකතාව|කතා අහුර රචක

තුන්වෙනි කොටස බයෝ පීරියඩ් දෙක ඉවර වෙලා යද්දි පුශ්පා මිස් පංතියෙන් පිටවෙලා ගියේ ආශාවරීට තදින් අවවාද කරලා .ඒ සදෙව්ට කරදර කරන්න එපා කියලා.තවමත් කෙල්ලගෙ කටේ එහෙට මෙහෙට දිවෙන් තල්ලු වෙලා යන බබල්ගම් එක .කොච්චර මිස්ලා සර්ලා ආශාවරීට අවවාද කරත් ඔය බබල්ගම් හපන වැඩේ නතර කරන්න කියලා ඇය ඒ කිසිදෙයක් කනකට ගන්නෑ.ඊලග පීරියඩ් දෙක තිබ්බෙ chemistry …

ආශාවරී |තෙවැනි කොටස|නවකතාව|කතා අහුර රචක Read More »

ආශාවරී | දෙවෙනි කොටස |නවකතාව | කතා අහුර රචක

දෙවෙනි කොටස “නැගිටිනව!” කන ලගින්ම ඇහුනු කෑගැහිල්ලට සදෙව් උඩ ගිහින් බිම වැටුනෙ….ඔලුව හරෝල බලද්දියි ඔහු දැක්කෙ ඔහු අසල හිටගෙන තරහින් පිපිරි පිපිරි ඉන්න කෙල්ලෙක්ව…සුදු මූණ රතු වෙලා.ඒ දුඹුරු ඇස් වලින් හරියට ගිනි පිටවෙනවා වගේ..දෙතොල් තරහින් වෙව්ලනවා….දිග කොන්ඩ කරල් දෙක ලස්සනට ගොතලා පපුව ඉස්සරහින් දාගෙන හිටිය ඇගේ අවුල් වෙච්ච කෙස් රොදක් නැති තරම්..ඒ තරම් පිලිවෙලකට කොන්ඩෙ …

ආශාවරී | දෙවෙනි කොටස |නවකතාව | කතා අහුර රචක Read More »

ආශාවරී |පළමු කොටස|නවකතාව | කතා අහුර රචක

පළමු කොටස “පවන්..?” “ඉන්නෝ…” “කල්ප..?” “මාත් ඉන්නෝ…” ” දහම්..?” ” එයා නැතෝ….” “සෙනේශ්…?” ” present teacher ” පුශ්පා මිස් register එක mark කරනවා..පංතියෙ කවුරුවත් දන්නෑ පංතියෙ දොර ගාව කෙනෙක් බලන් ඉන්නවා ඇතුල්ට එන්න.පුශ්පා මිස්ගෙ ඇස් තියෙන්නෙත් register එකේ…පංතියෙ දොර තියෙන්නෙ black board එකට මුහුණලා…ඒ කියන්නෙ ඩෙස් පේලි වලට පිටිපස්සෙන්..ඒ හින්දා ලමයින්ට වත් පේන්නෑ පිටිපස්සෙ ඉන්නෙ …

ආශාවරී |පළමු කොටස|නවකතාව | කතා අහුර රචක Read More »

error: සියලුම ආකාරයේ පිටපත් කිරීම් සම්පූර්ණයෙන්ම තහනම් වේ.